Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයං_වින්දනයේ_හොඳද_නරකද? (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයං_වින්දනය_හොඳද_නරකද? (18+)

මේකට මම පට්ට දුකක් වින්දා. කරුනු ඔක්කොම හොයාගන්න... බලලා කියන්න. ජීවිතයට වැදගත්නම් සලකලා යන්න....

මචන්ලා මම මේක කියන්නේ උබලට ගොඩාක් වැදගත් නිසා... උබලට මේ ප්‍රශ්නේ තියනවා අනිවා එත් කාගෙන්වත් අහන්න බෑ ලැජ්ජයි.. මම එක නිසා උබලට හැම ප්‍රශ්නෙටම උත්තරේ දෙන්නම්.. වැඩිපුරම තියෙන්නේ මේ ප්‍රශ්න ටිකනේ....

තාරුණ්‍ය කියන්නේ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම හොරවැඩ වලින් පිරිච්ච දෙයක්... මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේ කතා නොකරන ගොඩාක් කරුණු තියනවා. එකක් තමයි ස්වයන් වින්දනය කියන්නේ.....

ස්වයං වින්දනය [කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙන හැටිනම් නෙමේ...](මේ ගැනනම් ආයේ මම කියනන් ඕනේ නෑනේ. මෙතන ඉන්නේ හොඳ මුකුත් නොදන්න අයියලානේ) කෝකටත් මම පොඩ්ඩක් තේරුම් කරන්නම්.. අපි බලමු මෙහෙම පිරිමි 100%ක් ගත්තොත් එකෙන් 70% පමණ දිනපතා ස්වයන් වින්දනයේ යෙදෙනවා. තව 22%ක් පමණ අවස්තානුකුලව ස්වයන් වින්දනයේ යෙදෙන්නේ..

අපිට තවමත් සමාජීය පරිසරය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මත් බවට අරුත් ගන්වා තිබීමයි,...

මම කියන්නේ ඔයාලට තියන පොදු ප්‍රශ්න ටිකක්... (මම එක එක පැහැදිලිව කියන්නම්)

ස්වයං වින්දනයේ යෙදුනාම ඇඟ කෙට්ටු වෙනවද.??

මෙහෙමයි... බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නේ. මහතා අය එහෙම කියනවා ගොඩාක් අඩුයි.(අඩුයි නෙමේ කියන්නෙම නෑ) ඒ මොකද කියනවා නම් ස්වයං වින්දනයේ යෙදෙන මහතා අය දන්නවා ඒ අය ස්වයං වින්දනයේ යෙදුනාට කෙට්ටු වෙන්නේ නෑ කියලා. නමුත් ඒ අතරින් සමහරු හිතනවා තමන් අනිසි ලෙස මහත් වීමට මෙය හේතුවක් වෙනවා කියලා.... ස්වයං වින්දනයේ යෙදුනා කියලා මහත් වෙන්නෙත් නෑ, කෙට්ටු වෙන්නෙත් නෑ... එය හුදෙක් තම සාමාන්‍ය ස්වරුපයට මානසික හේතුන් ආදේශ කරගැනීමක් පමණි.. එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ජිම් යන්න ඕනේ නෑනේ. වැරදි හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකි වේවි.

වරෙක ෛවද්‍ය පීඨයේ එක කථිකාචාර්ය වරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනය අවසානයේ ළමයින්ගෙන් මෙයගැන තමන් නොදන්නා ප්‍රශ්න අහන්න වාරයක් දෙන ලදී...

එක් ළමයෙකු ඔහුගේ ප්රශ්නය කොලේක ලියලා මෙහෙම අහලා එවලා තිබ්බලු...

"1. දිනපතා ස්වයං වින්දනයේ යෙදුනාම කෙට්ටු වෙනවද.?"

කථිකාචාර්ය සභාව ඉදිරියේ ප්රශ්නය හඬනගා කියෙව්වලු. ඊට පස්සේ දිගු හුස්මක් ඇරලා හෙමින් සිනාසෙන ගමන් තමන්ගේ ඇඟ දිහා බලාගෙන සිටියාලු.. ඉදලා මෙහෙම කියුවාලු...

"මේ බලන්න මේ මම හොඳට ඉන්නේ.. මම කෙට්ටු වෙලා නෑනේ.."

ඉතින් එක අහපු ළමයි හැමෝම හිනා උනාලු. සිනාම මදක් නැවතුන පසු ඔහුගේ පිළිතුර පැහැදිලි කරන ලදී....

"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්.. මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ...

2. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි අරුත් ගන්වන්නේ කුමක්ද?

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම ශරියට අහිතකරනම්. වැඩිපුර සන්ඝර්ගයේ යෙදීම ඊට වඩා අහිතර විය යුතුයි.. එහෙත් ඔබ දන්නවද මෙමගින් ශරීරයේ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන වග. මෙයත් ගොඩාක් දුරට වියයමයකි. (උබලා දැන් පනදාගෙන ගහන්න එපා. පමණට වඩා ඕනෑමදෙයක් ඕනේ නෑනේ).

කෙල්ලෙක් හෝ කොල්ලෙක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ තමන්ගේ ශරීරය හා මනස මෙයට සුදානම් නිසාය. අපිට අසනීපයක් හැදුනු විට අපි ස්වයං වින්දනයේ යෙදෙන්නේ නෑනේ... (මේකේ ඉන්න අයියා ගැන මම නොදන්නවෑ. උන නෙමේ උන සන්නි පාතේ හැදුනත් මුන්ගේ වැඩ කරගෙන යනවා...

3. ස්වයං වින්දනය නිසා වද (නිසරු) වෙන්න පුළුවන්ද?

දිනක විශේෂඥය ෛවද්‍ය ආරියසේන ගමගේ මහතා හමුවීමට විවාහ වී සිටි යුවලක් යන ලදී. මොහුන් විවහ වී අවුරුදු 2ක් ගියත් දරුවන් සිට නැත,,.. ඩොක්ටට, ස්වාමි පුරුෂය මෙහෙම කියා ඇත..

"සර්, දැනට මගේ වයස අවුරුදු 26යි. මට ම්,අතක ඇති කාලේ ඉදලම දවසට 3-4 වතාවක් මම ස්වයං වින්දනයේ යෙදෙනවා. මට ළමයි නැත්තේ මගේ ධාතු ශක්තිය අඩු වෙලාද.?"

ඔහුව සම්පුර්ණයෙන්ම පරික්ෂා කල ඩොක්ටර් මෙසේ කියයි.. ඔබ මනා හොඳ මානසික හා ශාරීරික තත්වේ සිටී... මදසරු බවට ඉස්සලම පරික්ෂා කරන්නේ පිරිමියාගේ ශුක්‍රානු වේ.. දරුවෙක් හටගැනීම සදහා ඔහුට අවශ්‍ය පමණ ශුක්‍රානු ඇත්දැයි කියා බැලීමටය.. මෙම පරික්ෂාව හදුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) යනුවෙනි... පරික්ෂා කල ඩොක්ටර් ඔහුගේ ශුක්‍රානු ඉතාමත් හොඳ (දෙරුවෙක් හට ගැනීමට) තත්වයේ තියනවා යයි පැවසීහ... ස්වයං වින්දනයේ යෙදුනා කියලා පුරුෂයකුගේ ධාතු ශක්තිය හීන වෙන්නේ නැති බව මෙයින් ඔප්පු විය..

4. ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?

ස්වයං වින්දයන යෙදීම රෝගයක් නෙමේ... හැමවෙලේම ඒක ගැන සිත සිත සිටීමත්. තමන් මානසිකව වැටෙනවානම්, පව්ල් ප්‍රශ්න ඇතිකරගෙන වෙන ස්ත්‍රීන් කරා හෝ වෙන පුරුෂයන් කරා යොමුවෙනවන්ම් එය මානසික රෝගයක් වේ... නැතිනම් මෙයින් කිසිදු රෝගයක්, අහිතකර අත්දැකීම නොමැත.

5. පුරුෂයෙක් ස්වයන් වින්දනයේ යෙදුනා කියලා පුරුෂ ලිංගය ඇද වෙනවද?

නැහැ.. කවදාවත් ලිංගය ඇද වෙන්නේ නැත. එහෙනම් සන්ගර්ඝයේ යෙදෙන විටද ලිංගය ඇද විය යුතුයි. ලිංගය ඇදනම් එය තමන්ගේ ශරීරය රෝගයක් වෙන්න බොහෝවිට ඉඩ ඇත... එහෙම රෝගයක් තිබේනම් තමන්ගේ පව්ල් ඩොක්ටර් හමු උනාම එයට පිලියමක් යොදාගත හැක..

6. පිරිමියෙකුගේ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පාහේ කිරීමෙන් හෝ සිහිනෙන් පහා වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇති කරනවද?

අපේ සිරුර හැදිලා තියෙන්නේ සප්ත ධාතු වලින් කියලා ආයුර්වේදයේ සදහන් වෙනවා. ශුක්‍ර ධාතුවත් ඉන් එකක් වේ... ඉතින් මෙම ධාතු ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වහැරීමට හේතුවෙනවා කියලා මතයක් තියනවා.. ඒ මතය සමාජයේ ගොඩාක් අය විශ්වාස කරන දෙයකි.

සමහරු කියනවා ශුක්‍රානු බින්දුවක් හැදෙන්නේ ලේ බින්දු 500 එකතුවීමෙන් කියලා. ඒ මතේ උඩම ඉගෙන එයාල කියනවා ශුක්‍ර ධාතු ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාවය (පාන්ඩුව) ඇතිවෙන්න පුළුවන් කියලා. නමුත් ඒ මතයද යටපත් වෙන්නේ මනෝ විද්‍යා පිළිබද මහාචාර්ය චන්න විජේශිංහ මහතා දුන් දේශනයේ කොටසකට අනුවය...

"හිස් ගෙඩියන්ගෙන් හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රානු කොටි ගණන් ව්හ්ෂණ යුගල තුල නිර්මාණය වේ. ශුක්‍රානු වල ප්‍රමාණය ශුක්‍ර තලලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නේ. ශුක්‍ර තලලය නිෂ්පාදනය වෙන්නේ ශුක්‍ර ආශයිකා සහා පුරස්ථි ග්රන්ථ තුලය. ලිදේ උල්පතකින් වතුර උනනවා වගේ ශුක්‍රානු සහා ශුක්‍ර තරලය නිතිපතා අපේ සිරුර තුල නිෂ්පාදනය වේ. හරියට අපේ කටට කෙල උනනවා වගේ. කේත ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ. ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙල ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනේ......"

[QUOTE="dinuka rukshan, post: 17383169, member: 274285"] [b]ස්වයං_වින්දනය_හොඳද_නරකද? (18+)[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]මේකට මම පට්ට දුකක් වින්දා. කරුනු ඔක්කොම හොයාගන්න... බලලා කියන්න. ජීවිතයට වැදගත්නම් සලකලා යන්න....[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]මචන්ලා මම මේක කියන්නේ උබලට ගොඩාක් වැදගත් නිසා... උබලට මේ ප්‍රශ්නේ තියනවා අනිවා එත් කාගෙන්වත් අහන්න බෑ ලැජ්ජයි.. මම එක නිසා උබලට හැම ප්‍රශ්නෙටම උත්තරේ දෙන්නම්.. වැඩිපුරම තියෙන්නේ මේ ප්‍රශ්න ටිකනේ....[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"]තාරුණ්‍ය කියන්නේ ඇත්තටම බොහොම ලස්සන සුන්දර වගේම හොරවැඩ වලින් පිරිච්ච දෙයක්... මේ රහස් තුල අපි එදිනෙදා ජීවිතයේ කතා නොකරන ගොඩාක් කරුණු තියනවා. එකක් තමයි ස්වයන් වින්දනය කියන්නේ..... ස්වයං වින්දනය [කෙසේ හෝ මම අද මේ ලිපියෙන් කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙන හැටිනම් නෙමේ...](මේ ගැනනම් ආයේ මම කියනන් ඕනේ නෑනේ. මෙතන ඉන්නේ හොඳ මුකුත් නොදන්න අයියලානේ) කෝකටත් මම පොඩ්ඩක් තේරුම් කරන්නම්.. අපි බලමු මෙහෙම පිරිමි 100%ක් ගත්තොත් එකෙන් 70% පමණ දිනපතා ස්වයන් වින්දනයේ යෙදෙනවා. තව 22%ක් පමණ අවස්තානුකුලව ස්වයන් වින්දනයේ යෙදෙන්නේ.. අපිට තවමත් සමාජීය පරිසරය තුල රහසක් වන්නේ අපි ලෝකය දකින සාපේක්ෂ රාමුවට අනුව මෙය අසම්මත් බවට අරුත් ගන්වා තිබීමයි,... මම කියන්නේ ඔයාලට තියන පොදු ප්‍රශ්න ටිකක්... (මම එක එක පැහැදිලිව කියන්නම්)[/SIZE] [SIZE="5"][COLOR="red"]ස්වයං වින්දනයේ යෙදුනාම ඇඟ කෙට්ටු වෙනවද.??[/COLOR][/SIZE] [SIZE="4"]මෙහෙමයි... බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නේ. මහතා අය එහෙම කියනවා ගොඩාක් අඩුයි.(අඩුයි නෙමේ කියන්නෙම නෑ) ඒ මොකද කියනවා නම් ස්වයං වින්දනයේ යෙදෙන මහතා අය දන්නවා ඒ අය ස්වයං වින්දනයේ යෙදුනාට කෙට්ටු වෙන්නේ නෑ කියලා. නමුත් ඒ අතරින් සමහරු හිතනවා තමන් අනිසි ලෙස මහත් වීමට මෙය හේතුවක් වෙනවා කියලා.... ස්වයං වින්දනයේ යෙදුනා කියලා මහත් වෙන්නෙත් නෑ, කෙට්ටු වෙන්නෙත් නෑ... එය හුදෙක් තම සාමාන්‍ය ස්වරුපයට මානසික හේතුන් ආදේශ කරගැනීමක් පමණි.. එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ජිම් යන්න ඕනේ නෑනේ. වැරදි හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකි වේවි. වරෙක ෛවද්‍ය පීඨයේ එක කථිකාචාර්ය වරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනය අවසානයේ ළමයින්ගෙන් මෙයගැන තමන් නොදන්නා ප්‍රශ්න අහන්න වාරයක් දෙන ලදී... එක් ළමයෙකු ඔහුගේ ප්රශ්නය කොලේක ලියලා මෙහෙම අහලා එවලා තිබ්බලු... [IMG]http://1.bp.blogspot.com/-IuXoyZd6hT0/UAmVOEshkyI/AAAAAAAAASw/NZqgL_PfjPw/s400/Teenagers-on-holiday-006.jpg[/IMG] [COLOR="Red"]"[SIZE="5"]1. දිනපතා ස්වයං වින්දනයේ යෙදුනාම කෙට්ටු වෙනවද.?[/SIZE]"[/COLOR] කථිකාචාර්ය සභාව ඉදිරියේ ප්රශ්නය හඬනගා කියෙව්වලු. ඊට පස්සේ දිගු හුස්මක් ඇරලා හෙමින් සිනාසෙන ගමන් තමන්ගේ ඇඟ දිහා බලාගෙන සිටියාලු.. ඉදලා මෙහෙම කියුවාලු... [COLOR="blue"]"මේ බලන්න මේ මම හොඳට ඉන්නේ.. මම කෙට්ටු වෙලා නෑනේ.."[/COLOR] ඉතින් එක අහපු ළමයි හැමෝම හිනා උනාලු. සිනාම මදක් නැවතුන පසු ඔහුගේ පිළිතුර පැහැදිලි කරන ලදී.... [COLOR="Blue"]"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම්.. මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ...[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]2. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි අරුත් ගන්වන්නේ කුමක්ද?[/COLOR][/SIZE] [SIZE="4"]අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම ශරියට අහිතකරනම්. වැඩිපුර සන්ඝර්ගයේ යෙදීම ඊට වඩා අහිතර විය යුතුයි.. එහෙත් ඔබ දන්නවද මෙමගින් ශරීරයේ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන වග. මෙයත් ගොඩාක් දුරට වියයමයකි. (උබලා දැන් පනදාගෙන ගහන්න එපා. පමණට වඩා ඕනෑමදෙයක් ඕනේ නෑනේ). කෙල්ලෙක් හෝ කොල්ලෙක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ තමන්ගේ ශරීරය හා මනස මෙයට සුදානම් නිසාය. අපිට අසනීපයක් හැදුනු විට අපි ස්වයං වින්දනයේ යෙදෙන්නේ නෑනේ... (මේකේ ඉන්න අයියා ගැන මම නොදන්නවෑ. උන නෙමේ උන සන්නි පාතේ හැදුනත් මුන්ගේ වැඩ කරගෙන යනවා... [/SIZE] [SIZE="5"][COLOR="red"]3. ස්වයං වින්දනය නිසා වද (නිසරු) වෙන්න පුළුවන්ද? [/COLOR][/SIZE] [SIZE="4"]දිනක විශේෂඥය ෛවද්‍ය ආරියසේන ගමගේ මහතා හමුවීමට විවාහ වී සිටි යුවලක් යන ලදී. මොහුන් විවහ වී අවුරුදු 2ක් ගියත් දරුවන් සිට නැත,,.. ඩොක්ටට, ස්වාමි පුරුෂය මෙහෙම කියා ඇත.. "සර්, දැනට මගේ වයස අවුරුදු 26යි. මට ම්,අතක ඇති කාලේ ඉදලම දවසට 3-4 වතාවක් මම ස්වයං වින්දනයේ යෙදෙනවා. මට ළමයි නැත්තේ මගේ ධාතු ශක්තිය අඩු වෙලාද.?" ඔහුව සම්පුර්ණයෙන්ම පරික්ෂා කල ඩොක්ටර් මෙසේ කියයි.. ඔබ මනා හොඳ මානසික හා ශාරීරික තත්වේ සිටී... මදසරු බවට ඉස්සලම පරික්ෂා කරන්නේ පිරිමියාගේ ශුක්‍රානු වේ.. දරුවෙක් හටගැනීම සදහා ඔහුට අවශ්‍ය පමණ ශුක්‍රානු ඇත්දැයි කියා බැලීමටය.. මෙම පරික්ෂාව හදුන්වන්නේ සෙමිනල් ෆ්ලුයිඩ් ඇනලයිසිස් (SFA) යනුවෙනි... පරික්ෂා කල ඩොක්ටර් ඔහුගේ ශුක්‍රානු ඉතාමත් හොඳ (දෙරුවෙක් හට ගැනීමට) තත්වයේ තියනවා යයි පැවසීහ... ස්වයං වින්දනයේ යෙදුනා කියලා පුරුෂයකුගේ ධාතු ශක්තිය හීන වෙන්නේ නැති බව මෙයින් ඔප්පු විය.. [/SIZE] [COLOR="red"][SIZE="5"]4. ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?[/SIZE][/COLOR] [SIZE="4"]ස්වයං වින්දයන යෙදීම රෝගයක් නෙමේ... හැමවෙලේම ඒක ගැන සිත සිත සිටීමත්. තමන් මානසිකව වැටෙනවානම්, පව්ල් ප්‍රශ්න ඇතිකරගෙන වෙන ස්ත්‍රීන් කරා හෝ වෙන පුරුෂයන් කරා යොමුවෙනවන්ම් එය මානසික රෝගයක් වේ... නැතිනම් මෙයින් කිසිදු රෝගයක්, අහිතකර අත්දැකීම නොමැත. [/SIZE] [COLOR="red"][SIZE="5"]5. පුරුෂයෙක් ස්වයන් වින්දනයේ යෙදුනා කියලා පුරුෂ ලිංගය ඇද වෙනවද? [/SIZE][/COLOR] [SIZE="4"]නැහැ.. කවදාවත් ලිංගය ඇද වෙන්නේ නැත. එහෙනම් සන්ගර්ඝයේ යෙදෙන විටද ලිංගය ඇද විය යුතුයි. ලිංගය ඇදනම් එය තමන්ගේ ශරීරය රෝගයක් වෙන්න බොහෝවිට ඉඩ ඇත... එහෙම රෝගයක් තිබේනම් තමන්ගේ පව්ල් ඩොක්ටර් හමු උනාම එයට පිලියමක් යොදාගත හැක.. [/SIZE] [COLOR="red"][SIZE="5"]6. පිරිමියෙකුගේ ශුක්‍ර ධාතු ඉතා අගනා දෙයක් බවත් එය නිතර පාහේ කිරීමෙන් හෝ සිහිනෙන් පහා වීමෙන් ශරීරය දුර්වල වී මහලු පෙනුමක් ඇති කරනවද?[/SIZE][/COLOR] [SIZE="4"]අපේ සිරුර හැදිලා තියෙන්නේ සප්ත ධාතු වලින් කියලා ආයුර්වේදයේ සදහන් වෙනවා. ශුක්‍ර ධාතුවත් ඉන් එකක් වේ... ඉතින් මෙම ධාතු ශරීරයෙන් පිටවීමෙන් ශරීරය වහැරීමට හේතුවෙනවා කියලා මතයක් තියනවා.. ඒ මතය සමාජයේ ගොඩාක් අය විශ්වාස කරන දෙයකි. සමහරු කියනවා ශුක්‍රානු බින්දුවක් හැදෙන්නේ ලේ බින්දු 500 එකතුවීමෙන් කියලා. ඒ මතේ උඩම ඉගෙන එයාල කියනවා ශුක්‍ර ධාතු ශරීරයෙන් පිටවීම නිසා රක්තහීනතාවය (පාන්ඩුව) ඇතිවෙන්න පුළුවන් කියලා. නමුත් ඒ මතයද යටපත් වෙන්නේ මනෝ විද්‍යා පිළිබද මහාචාර්ය චන්න විජේශිංහ මහතා දුන් දේශනයේ කොටසකට අනුවය... [/SIZE] [COLOR="Blue"][SIZE="5"]"හිස් ගෙඩියන්ගෙන් හැඩය ඇති ඇසට නොපෙනෙන කුඩා ශුක්‍රානු කොටි ගණන් ව්හ්ෂණ යුගල තුල නිර්මාණය වේ. ශුක්‍රානු වල ප්‍රමාණය ශුක්‍ර තලලයේ ප්‍රමාණයෙන් 1%ක් වගේ වෙන්නේ. ශුක්‍ර තලලය නිෂ්පාදනය වෙන්නේ ශුක්‍ර ආශයිකා සහා පුරස්ථි ග්රන්ථ තුලය. ලිදේ උල්පතකින් වතුර උනනවා වගේ ශුක්‍රානු සහා ශුක්‍ර තරලය නිතිපතා අපේ සිරුර තුල නිෂ්පාදනය වේ. හරියට අපේ කටට කෙල උනනවා වගේ. කේත ධාතුවත් ශුක්‍ර ධාතුවත් අතර ලොකු වෙනසක් නෑ. ඒ විදිහට බැලුවොත් අපි නිතර නිතර කෙල ගසන විටත් ඇඟ කෙට්ටු වෙන්න ඕනේ......" [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom