Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයං_වින්දනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්.

Edit:-

එකෙක්ට මේ පෝස්ට් එකට වේදනාව වැඩි වෙලා. පිම්පියෙක් වෙන්න ඇති මසාජ් පොට් එකක ඉන්න.  රෙප් උඩ මෙහෙම කියලා ජරා කරලා ගිහින්.

ස්වයං_වින්දනය 04-06-2016 03:59 PM nikan kisima deyak hariyana nodana katha karanna epa ponnayo ahapan doctor kenekgen. ponna pkaya

විශේෂයෙන් ඒ පිම්පියාටත් විස්තර දැනගන්න කැමති අනික් අයටත් මේ ලියන්නේ.

මුලින්ම..  මේ වැඩෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කියල නෙ මේකේ සාරාංශය විදියට කියලා තියෙන්නෙ සහ overall ඉස්මතු කරලා දක්වන්න හදන්නේ rofl: කඩින් කඩ කියනවා "ලෙඩක්", "වෛද්‍යවරයෙක් හම්බෙන්න" වගේ දේවල් ටිකක්). වෙන පාටකින් විශේෂ කරලත් කියනවා "එදිනෙදා කටයුතු වලට බාධාවක් සිදු නොවෙන තාක්කල්" සීමාවක් නොමැත කියල.  මොනවද මේ බාධා කියලා කියලා නෑ. මානසිකවද ශාරීරිකවද එහෙම නැතිනම් ආගමිකවද.  බාධා මොනවද කියලා කියලා නැති නම් කොහොමද ඒ බාධා ආවම හඳුනගන්නෙ? උදාහරණයක් විදියට දොස්තර කෙනෙක්ට ලෙඩෙක් බඩ රිදෙනවා කීවාම දහසක් හේතු තියෙන්න පුළුවන් බඩ රිදෙන්න. නමුත් ලෙඩාගෙ බඩ රිදෙන්නේ මේ හේතුව නිසා කියලා දන්නෙ නෑ නම් ලෙඩේට හේතුව හඳුනගන්න බෑ නෙ. ඒ වගේ. ස්වයං වින්දනයෙන් වෙන මානසික ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මෙන්න මේවා.

දිගින් දිගටම ස්වයං වින්දනයේ යෙදෙනකොට පිරිමි අයට නම් මුල් කාලේ තිබ්බ උත්තේජයන්ට වඩා වැඩි උත්තේජයක් ඕන වෙන්න බලනවා. ඒ කීවෙ මුල්ම කාලෙදි සුළු අරමුණක් හරි දර්ශනයක් හරි ඇති ඕක කරන්න හිතෙන්න. නමුත් කල් යද්දි අසභ්‍ය දේවල් බලන්න ගන්නවා. දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා ෆෝන් තියෙන නිසා ලේසියෙන්ම මේ දේවල් හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ඕනෙම කෙනෙක්ට වගේ. මේ නිසා ගොඩක් පිරිමි අය නිතරම ඒවා බලන්න පෙලඹෙනවා අත හොල්ලන්න කලින්. මේක දුරදිග යන්න පුළුවන් සමහරවිට ඇබ්බැහිවීමක් දක්වා. සමහරවිට කෙල්ලෝ ගැන හැබෑ ජීවිතයේදි ඇතිවන ආසාව අඩු වෙන්න පුළුවන් අත පාවිච්චියට ගොඩක් පුරුදු වෙලා අසභ්‍ය වීඩියෝ බලන්න පුරුදු වුන අයට.

සමහර අයට අත හොල්ලන එක සහ අසභ්‍ය දේවල් බලන එක නවත්තගන්න ඕන වුනත් ඒක කරගන්න අමාරු අවස්ථා එන්න පුළුවන්. තමන්ව පාලනය කරගන්න බැරි වෙලා ස්වයං වින්දනය කරලා ඉවර වුනාම තවත් අයට ලොකු වරදකාරී හැඟීමක් එන්න පුළුවන් තමන්ට මේක නවත්තගන්න බැරි තරමටම ප්‍රශ්ණේ දරුණු වෙලා කියලා. මේවයින් ආතතිය වැඩි වෙන්නත් මතකය අඩු වීම ආදිය වෙන්නත් ලොකු බලපෑමක් වෙනවා.

(හෝමෝන සමඟද සම්බන්ධයි. ඒ ගැන කියන්න ගියොත් ලොකූ විස්තරයක් දාන්න වෙනවා සෙරොටොනින්, ඔක්සිටොසින්, ප්‍රොලැක්ටින් වගේ ගොඩක් හෝමෝන ගැන. ඒවගේ අඩු වැඩි වීම් වෙන ආකාරය, අවස්ථා, හෝමෝන අඩු වැඩි වීම් චර්යා හා හැසිරීම් වලට බලපාන හැටි, ඒ හේතු නිසා මානසිකත්වය වෙනස් වෙන හැටි වගේ ගොඩක් දේවල්)

ශාරීරික වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මේවා.

ශුක්‍ර තරලයේ තියෙන දේවල් වලින් කීපයක් තමයි විටමින් වර්ග (විටමින් C, B වගේ), ප්‍රෝටීන්, විවිධ ඇමයිනෝ අම්ල, ලැක්ටික් අම්ලය, ප්රතික්ෂුද්රජීවී ද්‍රව්‍ය, ඛණිජ ළවණ වර්ග (Zn, Mg, Ca, K, Na වගේ), කාබෝහයිඩ්රේට් (Sugar), ජලය වගේ දේවල් සහ ශුක්‍රාණු. ඉතින් මේ දේවල් අපේ ඇඟේ තියෙන පෝෂක වලින් හැදෙන්න ඕන. කන බොන කෑම බීම වලින් ඇඟට පෝශණය ලැබෙන්නේ. ප්‍රෝටීන්, විටමින් C, කාබෝහයිඩ්රේට ජලය වගේ දේවල් නම් ලේසියෙන් ඇඟට කෑමෙන් ලබාගන්න පුළුවන් වුනාට සින්ක් වගේ දේවල් ලබාගන්න සාමාන්‍ය කෑම වේල් වලින් ටිකක් අපහසුයි. ඉතින් ස්වයං වින්දනයෙන් ඇඟෙන් සින්ක් ඉවත් වෙනව. මේ හේතුවෙන් සින්ක් අඩුවීමක් වුනත් වෙන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් සිනිදු වෙන එක, කොණ්ඩේ යන එක, කෑම වල රස නොදැනෙන එක වගේ අතුරු ප්‍රතිපල එන්න පුළුවන් ඇඟේ සින්ක් අඩු වීමෙන්.

දවස පුරාම පවතින තෙහෙට්ටු ගතිය, ඇඟට පණනැති ගතිය වගේ තියෙන්න පුළුවන් ස්වයංවින්දනයේ යෙදීමෙන්. ඒ වගේම කොන්ද ආශ්රිත වේදනා එන්න පුළුවන්. තවත් අයට ක්ෂණික මෝචනය වගේ දේවල් වලටත් හේතු සාධක වෙන්න පුළුවන් ස්වයං වින්දනයේ යෙදෙන එක.

ශ්‍රෝණි කුහරය ආශ්රිත වේදනා ඇති වෙන එකත් වෘෂණ කෝෂ වල වේදනාත් එන්න පුළුවන්. ඊට අමතරව නිසි පෝෂක සහිත කෑම ගන්නේ නෑ නම්, අමතර විටමින් සහ ඛණිජ අතිරේක ගන්නේ නෑ නම් විටමින් සහ ඛණිජ වර්ග අවශ්‍ය තරම් ඇඟට නොලැබෙන එකෙන් ඒ ඒ අදාල ලෙඩ හැදෙන්න පුළුවන්. ප්‍රතිෂක්තිය දුර්වල වෙන එකත් ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ඔය උඩ කාරණා වලට අමතරව.

ආගමික පැත්තෙන් ගන්නව නම් අෂ්ඨාංග උපෝසථ සීලයේ පටන් උපසම්පදා සීලය වෙනකම් අබ්රහ්මචාරී වෙන්න එකම හේතුව මෛථුන්‍ය සේවනය. ඒකට ස්වයංවින්දනයත් සෘජුවම ඇතුලත්. ගිහි සීලයේ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම සිල් පදය (මා දන්නා සහ අසා ඇති අයුරින්) කැඩීමකට ලක් නොවුනත් පලුදු වීමක් සිදු වෙනවා ස්වයංවින්දනය නිසාවෙන්. ඒ වගේම රාගික අරමුණු වැඩි වැඩියෙන් හිතේ ඇති වෙන්නත් කෙලින්ම මේක දායක වෙනවා.

මට හරියටම කියන්න බෑ එක එක්කෙනාට මේ තරම් ස්වයංවින්දනය ප්‍රමාණවත් කියලා. නමුත් සතියකට එක පාරක් වගේ කිරීමෙන් මේ (සියළු) අතුරු ප්‍රශ්ණ වෙනවා කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ ස්වයංවින්දනය හානියකින් තොරයි වගේ කියලා ඉස්මතු කරලා දක්වන්න හදන උඩ ලිපියේ සමහර කරුණු වැරදියි කියලා. තම තමන්ට හිතෙනව නම් කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා, තම තමන් කැමති දේ කරගන්න හෝ නොකර ඉන්න. ඒක මට අදාල නැහැ.

[QUOTE="pradeeplk1025, post: 19965830, member: 32239"] මොකෙක් මේක ලිව්වද මොන කරුණු පදනම් කරගෙන මේවා කිව්වද දන්නේ නෑ. නමුත් මේ වැඩෙන් සෑහෙන අහිතකර අතුරු ප්‍රතිපල වෙනව. මෙතන ලොකු පෝස්ට් එකක් ලියන්න වෙලා නෑ. නමුත් ඕනෙම කෙනෙක් හොයලා බලන්න මේ වැඩෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද කියලා. ඒකෙන් කියන්නෙ නෑ සතියකට එක පාරක් මාසෙකට එක පාරක් කලත් ඒ අතුරු ප්‍රතිපලම ලැබෙනව කියලා. නමුත් මේ ලිපියේ තියෙන කරුණු ගැන හොයලා බලලා මිසක් එහෙම පිටින් විස්වාස කරන්න එපා. ලොකු ලිපියක් ලියන්න වෙලාව මදි නැතිනම් එක් එක් කාරණේ ගානේ බොරු කාරණා ඔක්කොම බොරුයි කියලා හේතු ඇතුව පෙන්නලා දෙන්න පුළුවන්. Edit:- :( එකෙක්ට මේ පෝස්ට් එකට වේදනාව වැඩි වෙලා. පිම්පියෙක් වෙන්න ඇති මසාජ් පොට් එකක ඉන්න. :rofl: රෙප් උඩ මෙහෙම කියලා ජරා කරලා ගිහින්. ස්වයං_වින්දනය 04-06-2016 03:59 PM nikan kisima deyak hariyana nodana katha karanna epa ponnayo ahapan doctor kenekgen. ponna pkaya :rofl: විශේෂයෙන් ඒ පිම්පියාටත් විස්තර දැනගන්න කැමති අනික් අයටත් මේ ලියන්නේ. මුලින්ම.. :D මේ වැඩෙන් කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කියල නෙ මේකේ සාරාංශය විදියට කියලා තියෙන්නෙ සහ overall ඉස්මතු කරලා දක්වන්න හදන්නේ (:rofl: කඩින් කඩ කියනවා "ලෙඩක්", "වෛද්‍යවරයෙක් හම්බෙන්න" වගේ දේවල් ටිකක්). වෙන පාටකින් විශේෂ කරලත් කියනවා "එදිනෙදා කටයුතු වලට බාධාවක් සිදු නොවෙන තාක්කල්" සීමාවක් නොමැත කියල. :confused: මොනවද මේ බාධා කියලා කියලා නෑ. මානසිකවද ශාරීරිකවද එහෙම නැතිනම් ආගමිකවද. :nerd: බාධා මොනවද කියලා කියලා නැති නම් කොහොමද ඒ බාධා ආවම හඳුනගන්නෙ? උදාහරණයක් විදියට දොස්තර කෙනෙක්ට ලෙඩෙක් බඩ රිදෙනවා කීවාම දහසක් හේතු තියෙන්න පුළුවන් බඩ රිදෙන්න. නමුත් ලෙඩාගෙ බඩ රිදෙන්නේ මේ හේතුව නිසා කියලා දන්නෙ නෑ නම් ලෙඩේට හේතුව හඳුනගන්න බෑ නෙ. ඒ වගේ. ස්වයං වින්දනයෙන් වෙන මානසික ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මෙන්න මේවා. දිගින් දිගටම ස්වයං වින්දනයේ යෙදෙනකොට පිරිමි අයට නම් මුල් කාලේ තිබ්බ උත්තේජයන්ට වඩා වැඩි උත්තේජයක් ඕන වෙන්න බලනවා. ඒ කීවෙ මුල්ම කාලෙදි සුළු අරමුණක් හරි දර්ශනයක් හරි ඇති ඕක කරන්න හිතෙන්න. නමුත් කල් යද්දි අසභ්‍ය දේවල් බලන්න ගන්නවා. දැන් ඉන්ටර්නෙට් තියෙන නිසා ෆෝන් තියෙන නිසා ලේසියෙන්ම මේ දේවල් හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ඕනෙම කෙනෙක්ට වගේ. මේ නිසා ගොඩක් පිරිමි අය නිතරම ඒවා බලන්න පෙලඹෙනවා අත හොල්ලන්න කලින්. මේක දුරදිග යන්න පුළුවන් සමහරවිට ඇබ්බැහිවීමක් දක්වා. සමහරවිට කෙල්ලෝ ගැන හැබෑ ජීවිතයේදි ඇතිවන ආසාව අඩු වෙන්න පුළුවන් අත පාවිච්චියට ගොඩක් පුරුදු වෙලා අසභ්‍ය වීඩියෝ බලන්න පුරුදු වුන අයට. සමහර අයට අත හොල්ලන එක සහ අසභ්‍ය දේවල් බලන එක නවත්තගන්න ඕන වුනත් ඒක කරගන්න අමාරු අවස්ථා එන්න පුළුවන්. තමන්ව පාලනය කරගන්න බැරි වෙලා ස්වයං වින්දනය කරලා ඉවර වුනාම තවත් අයට ලොකු වරදකාරී හැඟීමක් එන්න පුළුවන් තමන්ට මේක නවත්තගන්න බැරි තරමටම ප්‍රශ්ණේ දරුණු වෙලා කියලා. මේවයින් ආතතිය වැඩි වෙන්නත් මතකය අඩු වීම ආදිය වෙන්නත් ලොකු බලපෑමක් වෙනවා. (හෝමෝන සමඟද සම්බන්ධයි. ඒ ගැන කියන්න ගියොත් ලොකූ විස්තරයක් දාන්න වෙනවා සෙරොටොනින්, ඔක්සිටොසින්, ප්‍රොලැක්ටින් වගේ ගොඩක් හෝමෝන ගැන. ඒවගේ අඩු වැඩි වීම් වෙන ආකාරය, අවස්ථා, හෝමෝන අඩු වැඩි වීම් චර්යා හා හැසිරීම් වලට බලපාන හැටි, ඒ හේතු නිසා මානසිකත්වය වෙනස් වෙන හැටි වගේ ගොඩක් දේවල්) ශාරීරික වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්ණ ටිකක් ගැන කියනව නම් මේවා. ශුක්‍ර තරලයේ තියෙන දේවල් වලින් කීපයක් තමයි විටමින් වර්ග (විටමින් C, B වගේ), ප්‍රෝටීන්, විවිධ ඇමයිනෝ අම්ල, ලැක්ටික් අම්ලය, ප්රතික්ෂුද්රජීවී ද්‍රව්‍ය, ඛණිජ ළවණ වර්ග (Zn, Mg, Ca, K, Na වගේ), කාබෝහයිඩ්රේට් (Sugar), ජලය වගේ දේවල් සහ ශුක්‍රාණු. ඉතින් මේ දේවල් අපේ ඇඟේ තියෙන පෝෂක වලින් හැදෙන්න ඕන. කන බොන කෑම බීම වලින් ඇඟට පෝශණය ලැබෙන්නේ. ප්‍රෝටීන්, විටමින් C, කාබෝහයිඩ්රේට ජලය වගේ දේවල් නම් ලේසියෙන් ඇඟට කෑමෙන් ලබාගන්න පුළුවන් වුනාට සින්ක් වගේ දේවල් ලබාගන්න සාමාන්‍ය කෑම වේල් වලින් ටිකක් අපහසුයි. ඉතින් ස්වයං වින්දනයෙන් ඇඟෙන් සින්ක් ඉවත් වෙනව. මේ හේතුවෙන් සින්ක් අඩුවීමක් වුනත් වෙන්න පුළුවන්. කොණ්ඩේ ගොඩක් සිනිදු වෙන එක, කොණ්ඩේ යන එක, කෑම වල රස නොදැනෙන එක වගේ අතුරු ප්‍රතිපල එන්න පුළුවන් ඇඟේ සින්ක් අඩු වීමෙන්. දවස පුරාම පවතින තෙහෙට්ටු ගතිය, ඇඟට පණනැති ගතිය වගේ තියෙන්න පුළුවන් ස්වයංවින්දනයේ යෙදීමෙන්. ඒ වගේම කොන්ද ආශ්රිත වේදනා එන්න පුළුවන්. තවත් අයට ක්ෂණික මෝචනය වගේ දේවල් වලටත් හේතු සාධක වෙන්න පුළුවන් ස්වයං වින්දනයේ යෙදෙන එක. ශ්‍රෝණි කුහරය ආශ්රිත වේදනා ඇති වෙන එකත් වෘෂණ කෝෂ වල වේදනාත් එන්න පුළුවන්. ඊට අමතරව නිසි පෝෂක සහිත කෑම ගන්නේ නෑ නම්, අමතර විටමින් සහ ඛණිජ අතිරේක ගන්නේ නෑ නම් විටමින් සහ ඛණිජ වර්ග අවශ්‍ය තරම් ඇඟට නොලැබෙන එකෙන් ඒ ඒ අදාල ලෙඩ හැදෙන්න පුළුවන්. ප්‍රතිෂක්තිය දුර්වල වෙන එකත් ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ඔය උඩ කාරණා වලට අමතරව. ආගමික පැත්තෙන් ගන්නව නම් අෂ්ඨාංග උපෝසථ සීලයේ පටන් උපසම්පදා සීලය වෙනකම් අබ්රහ්මචාරී වෙන්න එකම හේතුව මෛථුන්‍ය සේවනය. ඒකට ස්වයංවින්දනයත් සෘජුවම ඇතුලත්. ගිහි සීලයේ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම සිල් පදය (මා දන්නා සහ අසා ඇති අයුරින්) කැඩීමකට ලක් නොවුනත් පලුදු වීමක් සිදු වෙනවා ස්වයංවින්දනය නිසාවෙන්. ඒ වගේම රාගික අරමුණු වැඩි වැඩියෙන් හිතේ ඇති වෙන්නත් කෙලින්ම මේක දායක වෙනවා. මට හරියටම කියන්න බෑ එක එක්කෙනාට මේ තරම් ස්වයංවින්දනය ප්‍රමාණවත් කියලා. නමුත් සතියකට එක පාරක් වගේ කිරීමෙන් මේ (සියළු) අතුරු ප්‍රශ්ණ වෙනවා කියලා මම කියන්නේ නෑ. මම කියන්නේ ස්වයංවින්දනය හානියකින් තොරයි වගේ කියලා ඉස්මතු කරලා දක්වන්න හදන උඩ ලිපියේ සමහර කරුණු වැරදියි කියලා. තම තමන්ට හිතෙනව නම් කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා, තම තමන් කැමති දේ කරගන්න හෝ නොකර ඉන්න. ඒක මට අදාල නැහැ. :D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom