Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
ස්වයන් රැකියවක් ලෙස බිම්මල් වගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වයන් රැකියවක් ලෙස බිම්මල් වගාව

යන් රැකියවක් ලෙස බිම්මල් වගාව යෝදා ගැනිමට ඇති හැකියව

බිම්මල් වගාව මැතකදි ගොවි මහතුන් අතර ඉතා මත් ජනප්රිුය වු වගාවකි. මෙයට හේතුව ලෙස ..

01 වගා ක්රලමය ඉතමත් සරලවිම

02. අඩු ඉඩ ප්රයමානයකින් වැඩි ආදායමක් ලබා ගත හැකි විම

03.නිවැරදි තක්ෂනික උපදේස් නොම්ලේ ඉතාමත් පහසුවේන් ලබා ගත හැකිය.

04.අමුද්රෂව්යො සහ අවශ්යා උපකරන ඉතාමත් පහසුවේන් අඩු මුදලකින් ලබා ගත හැකිය.

05.අවුරුද්ද පුරවටම වගා කර හැකි විම සහ වර්ෂාවෙන් හානි සිදු නොවීම.

06.වගාව ආරමිබ කර මාස 1 1/2 කින් අස්වැන්න මේන්ම ආදායම ලබා ගත හැකි විම

07.කාලය නිවැරදි අකරයට වලමන කරනය කිරිමේන් පලමු වගාවට ඉවත් කර දින 15 නික් දෙවන වගාවේ අස්වැන්න මේන්ම අදයමද ලබා ගත හැකි වීම

08.නිවැරදි තාක්ෂනය භාවිතා කරයි නම් අමුද්ර ව්ය වලට අමතරව වේනත් කිසිදු පලිබෝධ නාශකයක් වැය නොවේ.

09.තම අත තිබෙන මුදලට අනුව වගව සුලු පරිමනයට හෝ මහා පරිමනයට හෝ සිදුකල හැක

10.වෙළඳපොළ සදහා ගැටළු නොමැති වීම.

11.අතුරු නිෂ්පාදන පිළියෙල කර ගැනිමට හැකියවක් සහ ඒ සඳහා වෙළඳපොල පහසු වීම.

12.වගා අවශේෂ කාබනික පොහොරක් ලෙස භාවිතා කල හැකි වීම.

ඔයිස්ටර් බිම්මල් වගාව

ඔයිස්ටල් බිම්මල් බෙලි කටුවක හෙවත් අවානක හැඩය ගන්නා නිසා මුතු බේලි බිම්මල් ලෙස හදුන්වයි. ඔයිස්ටල් බිම්මල් වගාව විශේෂය අනුව සුදු ,ක්රීවම් අළු, කහ, ලා රෝස ,ලා දුඹුරු පැහැයෙන් යුක්තය වර්තමානයේ ශ්‍රිd ලංකාවේ බහුලව වගා කර ඔයිස්ටල් බිම්මල් වර්ග දෙක වනුයේ සුදු පැහැනි ඇමරිකන් සහ ලා දුඹුරු පැහැති ඇමරිකන් ඔයිස්ටල් බිම්මල් වගාව සහ ලා දුඹුරු පැහැති ඇබලෝනි බිම්මල්ය.

http://www.doa.gov.lk/HORDI/images/masroom/11.jpg

ඔයිස්ටර් බිමිමල් වගාවට අවශ්‍ය තාවයන්

ආදායමි මර්ගයන් ලෙස ඔයිස්ටර් බිමිමල් වගා කරන්නේ නම් පහත සදහන් අවශ්‍යාතාවයන් මුලිකව සපුරා ගත යුතුය.

01.සිදු කරන ලබන කාර්යයට අනුරුප වනපරිදි අවශ්යදතා සම්පුර්ණ කරගත් ගොඩනැගිලි පහත අකාරයට වු කොටස් වලින් යුත්ත විය යුතුය .

1.වගා මධ්යුය සහ වගා මලු සකස් කර ගැනිමට ස්ථානයක් .

11.දිලිරය වර්ධනය කර ගැනිමට ස්ථානයක් හෙවත් බීජෞෂෙණ කුටිය.

මෙම කොටස් එකට හෝ තනි තනිවද සකසා ගත බිමිමල් වගාවේදි හමුවන ගැටලු අවම කරයි

01.වගා මාධ්යත සහ වගාමළු සකස් කර ගැනීම සඳහා ස්ථානයක්

වගා මාධ්යග සකස් කර ගැනිමට යොදා ගන්නා ස්ථානයේ වඩාත් සැලකිලිමත් විය යුත්තේ බිමට සිමේන්ති යොදා ගැනිමය. වාහලක් සහිත විවෘත ප්ර්දේශයක් විම වඩත් උචිතය .මේහිදි වගා මාධ්යි සහා වගාමළු සකස් කර ස්ථානයටම යාබදව බීජෞෂණය කාමරය ද මල් ලබා ගන්නා වගා ගවෙන් වෙන්ව තබා ගැන්මට ගැටලු අවම කර ගැනිමට සදහා උපකාරි වේ.

http://www.doa.gov.lk/HORDI/images/masroom/13.jpg

02. බීඡෞෂන කාමරය

මෙම කාමර භාවිතා වන්නේ බීඡෞෂණය සඳහාය. එනමි දිලීරය වගා මළු තුල වර්ධනය කර ගැනිමට

බීඡෞෂණය සඳහා අවශ්යී සාධක වන්නේ.

අදුර 75 %

ආර්ද්රෞතාව 85%

උෂ්ණත්වය සෙ.ග්රේත. අංශක 26-28

වාතශ්රවය අනවශ්ය්ය

මෙම සාදක ලැබෙන පරිදි එම කාමරයා නිල කර යුතු අතර කාමරයේ බ්ත්ති මුමටය සකස් කර ගැනිමෙන් මයිටා අසාදන ඇති වු විට මර්දන කර ගැනිමට පහසුවේ. වගා මලු තබා ගැනිමට සාදහා පහත ආකරයට රාක්ක මේහි තට්ටු දෙකක් අකර පරතරය වගා මලු සිරස් අතට තැබ්ය හැකි ලෙස සෙ.ම්.30 ක් පරතරයේ යුත්ත විය යුතුය . රාක්ක අතර පහසුවෙන් ඇවිදිය හැකි පරතරය තබා ගත යුතුය.

03 . වගා කාමර

මෙම කාමර බවිත වන්නේ දිලිර වර්දනය වි අවසන් වගා මලු විවත කර මල් හට ගැනිමට සැලැස්විමිදිය .

මුල් ගැනිමට අවශ්යන සාධක

උෂ්නත්වය .සෙ.ග්‍රේ අංශක 26-28

අලෝකය 50%

ආර්ද්රනතවය 85%

මානා වාර්තාශ්ර ය

ඉහත සාදක ලැබෙන පරිදි වගා කාමරයක පහත අකාරයක දිග පලල ඇති ඉඩ ප්‍ර මනය මත රාද පවති.

උෂ්නත්ව පාලනය කර ගැනිමේ පහමුව පිනිස ගෟහයේ අඩ් 13 වැඩ් විය යුතුය. වහලයට උලු සේවිලි කිරිමේන් උෂ්නත්වය පාලනය කර ගත හැක.

කාමරය බිත්ති අඩ් 2-2 ½ උසකිත් විය යුතු අතර ගඩොල් හා බිලොක් ගල් වලින් නිම කර සුමටව කපරාදු කර යුතුය. බිත්තා සුමටව වාමෙල් බිම්මල් වගාවෙසි ඇති වන මයිට හානිය මර්දන පහසු කරයි. බිත්ති කටු මැට්ගසා සිමේන්ති කපරාදු යෙදි මේන් වියදම අඩු අවම කර ගත හැක.

කාමරයේ ඇති දොර පිටතට ඇරෙන දෙරක් ව්ය යුතුය අතර ස්වයන් ඇරෙන දොරක් ව්ම වඩාත් වැදගත් වේ.

එමෙන්ම ආවරන දොරක් යෙදිම ඉතා වැදගත් ය.

මෙම වගා කාමර වගා ගුහයක් ලෙස ද තමාට ඇති ඉඩ ප්‍ර මනය අතුව පහත ආකාරයට සාදා ගත හැකිය.

වගා මලු තබා ගැනිමට සදහා වු රාක්ක මෙදි තිබිය යුතු අතර පහත ප්‍ර ම්තියට වු ඒ හැඩැති රාක්ක සාදිගත හඅක අතර වැඩ් වගා මලු පුමනයක් තබා ගත හැකිය. රාක්ක කලු තෙල් ඇලේප කිරිමට කල් පැවැක්ම මෙන්ම කෘමි ආකර්ෂනයද සිචු නොවේ.

02. පියනෙ තුඩා සිචුරක් සහිත හාස් ලිටර් 200 ක යකඩ බැරල්

http://www.doa.gov.lk/HORDI/images/masroom/15.jpg

http://www.doa.gov.lk/HORDI/images/masroom/16.jpg

03.දැල් අධාරක තමය අවශ්‍ය වන්නේ වගා මලු ඡිවණුහරණය සදහා බුරල් තුල වගා මළු ඇසිරිමට . මෙම යකඩ හෝ ලි වලින් සාදා ගත හඅකි වුවත් කල් පැවැත්ම මත යකඩ දැල් ආදාැකයක් වඩාත් සුදුසුය. උසින් අගල් 5-2 12 විය යුතුය අතර බැරල් බැරැල් තුලට දැමිය යුතුය. දැල් ආදාරකයක් සිදුරු වඩාත් බැරල් අතර වග මළු තැබිමෙදි සිදුරැ වඩත් ලං නොවිය යුතු අතර වගා මළු තැබ්මෙදි සිදුරු අතරින් වගා මලු නොවැටෙන සැකසිය යුතුය.

04.ඉන්ධන පිරිමැසුම් ලිපක්

http://www.doa.gov.lk/HORDI/images/masroom/18.jpg

අවශ්යස ද්‍ර ව්ය

ගඩොල් කැට 70

අලු කාචිචි 01

වැලි තාචිචී

අමු ගොම 01

කම්බ් වලලු 02

අලු මැටි සහා වැලි මිශ කර බදාමය සාදා ගන්නා . ලිප සාදන ස්තානයේ බැරලයේ පියන ආදාරයෙන් රවුම සලකනු කර ගඩොල් අගල් 1 ½ ක් ඇතුලත් සිටික සිට්න පරිදි කවුලුව ඉඩ තබා අගල් ලිප ඉැදගන්න. ගඩොල් වරි 3 ක් බැද කම්බි වලලු 1 ක් තබා නැවත වරි දෙකක් බැද ඉතිරි කමිබි රවුන් තබා ැගල් 22 උසට ලිප බැදගන්න. වියලුනු පසු කපරචු කරන්න. ලිපේ කල් පැවැත්මට සිමෙන්ති කපරාදුව යෙදිය යුතුය.

http://www.doa.gov.lk/HORDI/images/masroom/20.jpg

05.බීජෞෂණය සහ අස්වැන්න ගැනිමට සදහා අවශ්ය් රාක්ක

http://www.doa.gov.lk/HORDI/images/masroom/24.jpg

නිරෝගී සරු බිමිමල් බීජ

ඇමරිකන් ඔයිස්ටන් බිම්මල් බීජ ඇබලෝනි බිමිමල් බීජ

බිම්මල් වගා කිරිමට අස් වැන්න රදා පවතින ප්රලදන සාදකයක් වන්නේ නිරෝගී බිම්මල් බීජය. පහත සදහන් ලක්ෂන වලින් යුක්ත විම යුතුය.

01 බිජ පැනැටිටුවට දිලිර ලි කුඩු හෝ මධ්‍යේ තුල වර්ධනය වි තිබිමට හැකිය.

1 බිජ පැකැටිටුව තුල ඒකාකරි ලෙස සුදු පැහැති යුතුය.තනි සුදු පැහැති ඇමරිකන් ඔයිස්ටන් වල දක්නට තිබේන ඇබලොනි බිඡ පැකටිටුව තුල සුදු පැහැති අමතරව කලු පැහැති අල්පෙනිත්නි තුඩට ප්රනමණයේ දක්නට ඇත.

2.බිජ වලට ආවේනික වු සුවදක් තිබිය යුතු අතර වෙනත් දුගදකු හැමිමේන් බැක්ටිරිය ආසාදිත බිමිමල් බිජ බවට පත් ගත හැකිය.

3 කලු සහ කොල පැහැති පුස් වර්ග දක්නට ලැබ්මට සිලිර ඇසාදන වු බ්ම්මල් බ්ච ලෙස හචුන්ව ගත හැකිය.

4.සිචුරැ වි ඇති හෝ වෙනත් ඇති බිඡ මලු ද බාවිතයට නුසුදුසුය.

5.බිම්මල් බීජ පැකටිටුවක තුල ජලය එන් රැස් වි තිබේම

6.සැම විට මත මාට විශ්වාසදායක නිෂ්පාද ආයතකයකසි බීජ පැකට් මීල දී ගන්න

බිමිමල් බීජ ලබා ගත හැකි රාජ්‍ය ය ආයතනයකින් හා දුරකථන අංක -

කුන්ඩසලේ බිඡ සහ රෝපන අංශය - 081-284558

ගන්නෝරැව අලවි පායස -081 3845258

උදයාන බෝග පර්යේසන හා සංවර්දන ආසතනය -081 2388011-3

බිමිමල් බීජ සහ මාදය බිම්මල් බීඡ

තෙලිඡ්ඡවිල පර්යේෂන මධ්යවස්තනය 0412240464

මාකන්දර පර්යේසන මධ්යසස්තනය 0312299625

පොතුහැර ඡාතින පුහුනු මධස්ථානය 0372237800

අපනයන සංවර්ධන මන්ඩල 011 2225421

ඔයිස්ටන් බිම්මල් බීජ කල්ලබා ගැනිම

හොදින් නොවැඩුනු බිමිමල් බ්ච දින 03 කට වරක් බීජ පැකැට්ටුවක සිදුරු නොවන ලෙස ලිහිල් කර සිසිල් අදුරැ ස්තානයක තැබිමේන් දිලීරයක වර්ධනය කරගත හැක.

හොදින් වැඩිනු බිමිමල් බීජ මාළු සාමාන්‍යය උෂ්නණත්වයේ(සිසිල් අඳුරු ස්ථානයක) මාස 01. ශිතකරනයක(සෙ.ග්‍රේම.අංශක 4) මාස 3 කල් තබා ගත හැකිය.

ශිතකරණයක තැබු බිම්මල් බීජ භාවිතයට පෙර දින 02-03 ක් සාමාන්යු උෂ්ණත්වයේ තබා භාවිතයට ගන්න.මෙමගින් ශිතකරණය තුල අක්රී2ය වූ දිලීර ජාලයේ ක්රීනයාකාරීත්වය සක්රීාය කර ගත හැකිය.

පොලිප්රෝපලීන් බඳුන් වල ලී කුඩු මාධ්යරය තුල වගා කිරිම

මෙය අවස්ථා කිහිපයකින් යුක්තය.

1 වගා මාධ්යල පිලියෙල කිරිම

2වගා මළු සැදිම

3වගා මළු ජීවාණුහරණය

4බිමිමල් බීජ යෙදිම හෙවත් බිමිමල් බීජ මාධ්යජට හදුන්වා දිම

5බීජෞෂණය(වගා මළු තුල දිලීර වර්ධණයට ඉඩ හැරීම)

6වගා මළු විවෘත කිරිම

7නඩත්තුව

8අස්වනු නෙලිම

9වෙලද පොල සදහා ඉදිරිපත් කිරිම

වගා මාධ්යහ පිළියෙල කිරිම

අවශ්යල ද්රමව්ය් (වගා මලු 50-55 සදහා)

වියලි ලි කුඩු කි.ග්රෑ්.20

සහල් නිවුඩු කි.ග්රෑප 2

අලු හුනු ග්රෑයම් 400

සමපෝෂ/සෝයාපිටි/මුංපිටි ග්‍රෑම් 200

මැග්නීසියම් සල්පේට් ග්රෑිම් 40

ජලය(ලී කුඩු වල තෙතමනය මත යොද ජල ප්‍ර0මානය රදා පවති)

මල් බාල්දියක් සහ සවලක්

සාදන වගා මළු ප්රයමාණය ගනු ලබන ලි කුඩු වල ස්වභාවය සහා වගා මල්ල සාදන ස්වභාවය රදා පවති.

ලි කුඩු-සැහැල්ලු ලි කුඩු නඩාත් යෝග්‍යය වේ . උද - රබර් .ඇල්බිසියා. ලුණුමිදැල්ල.සපු වැනි.

පයිනස් ලි කුඩු බාවිකයෙන් වලකින්න . අරටුව ලිකුඩු භාවිතයේන් ඉන් 30% සැහැල්ලු ලි කුඩු 70 % එක්කල යුකුය. ලි කුඩු වියලි විය යුතු අතර . වෙනත් ආසාදන වලින් තොර විය යුතුය.විශාල ලි කුඩු අතින් අහුලාගත යුතු අතර හැලිම අනවශය්යි වේ. ලි කුඩු හොදින් ව්යලා පොලි සැක් මලු වල අසුරා මාස 6 පමන කල් තබා ගත හැකි අතර එමගින් ප්රඅවාහන ව්යදම අවම කර ගත හැකි විම.

සහල් නිවුඩු- සුදු හෝ රතු සහල්වල කැකුලු

හෝ තම්බන ලද නිවුඩු වර්ග හකරම තනි තනියම හෝ මිශ්‍රරව භාවිත කල හැකිය.වඩාත් වැදගත් සහල් කැබලි ඉවත් වන ලෙස සුදුසු පෙනහරයකින් හලා ග ආසාදිත සහල් නිවුදු භාවිතයෙන් වලකින්න.

අළුහුණු- මේ සදහා ඩොලමයිටි හෝ කැල්සියම් කාබනේටි ද බාවිතා කළ හැකිය.

සමපෝෂ-පෝෂක ලබාදිම සදහා එක් කරන මෙය පුදේශයේ ඇති සුලබතාවය අන්ව භාවිතා කල හැකිය.මේ සදහා යෙදිම හැකි ආදේශක ලි කුඩු කි.ග්රෑඇම් 20ට

සෝයා පිටි හෝ මුං පිටි ග්රෑ ම් 200

රානිල ශාක පත්‍රි කුඩු ග්රෑ ම් 400

වියලි හොදින් දිරන ලද කුකුල් පොහොර කි.ග්රෑ.ම් 1

මැග්නිසියම් සල්පේට්-මෙය ඔසු සලකින් ම්ලකින් මිලදි ගත හැකිය.

ක්ර්මය-

පිරිසිදු කර ගන්නා ලද සිමෙන්ති පොලොව මත හෝ ඉටි රෙද්ද මත ලිකුඩු අතුරන්න .සහල් නිවුඩු .සමපෝෂ. අලුහුනු යන වර්ග 3 ගෙන හොසින් මිශ්ර් කර ලී කුඩු මතට යොදා වර්ග 4ක් හොදින් මිශ්රැ කරගන්න.

මෙය අතින් කල හැකි වුවද වඩත් පහසු වන්නේ සවලක් ආදාරයෙන් සිදු කිරිමය . මැග්නිසියම් සල්ෆෙටි ස්වල්පය පලමුව සුලු ජල ප්‍ර මානයකට මිශ්‍රද කර එය මල් බාල්සියක් ඇති ජලයට මිශ්රෙ කර ඉහත මිශ්ර්නයට යොදමින් යොදමින් හෝදින් මිශ්රට කර ගන්න

http://www.doa.gov.lk/HORDI/images/masroom/34.jpg

අඩු ජල ප්රවමාණයක් එක් වු විට මිශ්‍ර ණයෙන් මිටක් අල්ලට ගෙන මිට මොලවා දිගහරින විට ඉහිරි යනු ඇත.එවිට නැවත ජලය එක්කර හොදින් මිශ්රු කර ගන්න. ප්‍ර මාණයට වඩා එක් වුවා නම් මිශ්රලනයේ මිටක් අල්ලට ගේන ඇගිලි මිට මෙලොවා මිරිකන විට ඇගිලි අතරින් වැඩි වතුර වැස්සෙනු ඇත. ඇගිලි ලිහිල් කරන විට ගුලියක් ලෙස තද වී පවති.එවිය මිශ්රැනය තුනි කර ජලය වියලි යාමට ඉඩ හරින්න.නැවතත් එම මිශ්රිනයට ලි කුඩු එකතු කිරිමේන් වලකින ප්රතමානයත් ජලය එක් වුවා නම් මිශ්රලනයේ මිටක් අල්ලට ගෙන ඇගිලි මිට මොලොවා දිග හරින විට එය කැබලි කරනු ලබායි.

02. වගා මළු සැකසිම

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 7 පළල අඟල් 14

දිගට සාදාගත් ගෙඡ්-200

පොලිපප්රොයපලින් මලු ¾ පළල අගල් ½ උසට

කපාගත් pvc බට කැබලි

කුඩා මුදුව රබර් බෑන්ඩ්

කොට්න් වේස්ටි (නුල් කැබලි) හෝ පුලුන්

සැකසිම-

1 පොලිප්රො පලීන් මල්ල තුලට අත යවා සීල් කරන ලද පැත්ත හරවා මුළු සකස් කර ගන්න.

2 සකස් කර ගත් වගා මදයය මල්ල තුලට මුලුමනින්ම පුරවන්න.

3 මල්ලේ කෙලවර පොලිප්රො පලිනය ඇගිලි තුඩින් අල්ලාගෙන සුමට ස්ථානයක වගා මධ්‍යන පුරවා මල්ල තුල කරමක් කද වන ලෙස රවුමට කරකවමින් බිම ගසා ගන්න.

4 නැවතත් වගා මල්ලේ කෙලවර පොලිප්රො පලින් අගල් 3-4 පමන ඉතිරි වන සේ මාධද පුරවා මල්ල රවුමට කරකවමින් අත මිටින් කරමක් කස කරමින් වගා මල්ල පහත ආකාරයට හැඩ කර ගන්න. මේහිදි බොතල් වලින් තද කිරිම අනවශය අතර එමගින් දිලිර වර්දනය ප්රපමද කරයි.

5 ඉන් පසු වගා මල්ලේන් විවෘත කෙලවර pvc මුදුව තුලින් යවා ඇතිවන සිදුරට කොටින් වේස්ටි හෝ පුලුන් ඇබයක් pvc මුලුව කුල පමනක් රැදෙන ලෙස ගසා ගන්න.

6 පසුව වගා මල්ලේ විවෘත කෙලවර පොලිප්රෝපලිනය එකට එක් කර හුමාලයෙන්පුලුන් කැබැල්ලක් නොතෙමෙන ලෙස නවා රබර් මුදුවක් අධාරයෙන් pvc මුදුව තුල රඳවන්න.

වගාමළු ඡිවානුහරණය

වගා මාධ්යුයට බිම්මල් දිලිරය හදුන්වා දිමට ප්‍ර ථම එහි ඇති සියලුම ජීවින් විනශ කර යුතුය. මෙය සිදු කිරිම වඩාත් පහසු ලාබදායි ක්ර මය වන්නේය හුමාලය මගින් ඇතිවන පීඩනය හා උෂ්නත්වය ආදාරයෙන් ඡිවණ්රසහරණයයි.මේහිදි ඉතා වැදගත් කරුණ වන්නේ නියම්ත කාලය තුල එකාකරි උෂ්නත්වයක් සහ පීඩනයක් ලබාදිමය . මේ සදහා ලි කුඩු කොටන ලද ලිප මත බැරලය තබා දැල අදාරකය බැරලය කුලට ඇතුලත් කර එයට අගල් 4ක මටිටමකට ජලය පුරවන්න . ඉන් පසු ඉහත ආකාරයට බැරලයට තුල වගා මලු ලිහිල්ව අසුරන්න . එක් බැරලයක් තුල වගා මලු 60-65 ඇසිරිම වඩාත් යෝග්‍යයය වේ.

බැරලයේ කට කට හුමාලය පිට නොවන ලෙස අමතර යකඩ මුදුව හොදින් තද කරන්න.බැරලයේ තවදුරතත් හුමාලය පිටවනවා නම් බයිසිකල් ටියුබයක් භාවිතයෙන් එය වලක්වා ගත හැකිය . ලිපට ගින්දර යොදා විනාඩි 20 කින් පමන පියන සිදුරෙන් හුමාලය පිටවනු ඇත.එතැන් සිට පැය 2-1/2 ක් පමණ හුමාලය මගින් ජීවනුහරනය කරන්න . මෙම කාලය අවසන් වි පැය 2-3 ට පසු බැරලය තුලට වගා මලු ඉවතට ගැනිම වඩාත් යෝගය වේ. ඉන් පසුව ජීවනුහරිත වගා මළු බිඡානුහරිත වගා මලු බිජෞෂණ කාමරයේ ඇති මේසය මත තැබිමට වාඩත් යෝගය වේ . ඉන් පසු ඡිවානුහරිත වගා මලු කාමරයේ ඇති මේසය මත තැබිම වඩාත් යොග්යම වේ. ගැටලු අවම කර ගැනිමට සදහා වගා මලු නිවෙන තුරු පිරිසුදු පොලිතිනයක් වැනි දෙයකින් වසා තබාන්න එඉ වත් කිරිමෙදි ඉහල අතට හකුලවා ඉවත් කිරිමෙන් මැස්සාන් නිසා වගා මලු පනුවන් ඇති විම වැලැක් විම වලක්වා ගත හැකිය.

බිමිමල් බිඡ යෙදිම බිමිමල් බිජ මාධ්යපට හදුන්වා දිම.

අවශ්‍ය ද්‍රව්‍ය:-

නිරෝගි බිමිමල් බීජ -ලී මදය තුල දිලීරය වර්ධනයවූ

ඉටි පන්දමි 04 ක්

විෂබීජ නාශකයක්

මේසයක්

අගල් 4×4 පත්තර කැබලි

කුඩා රබර් මුදු(අඟල් 01)

ජීවානුහරිත කොට්න්වේස්ට්/පුළුන්

මේ සදහා වඩාත් සුදුසු ස්ථානය වන්නේ කාමරය තුල ඇති මේසයයි . වගාමලුළුනිවුනු පසු බීජ යෙදිය යුතුය. එක් බීජ බෑගයක් වගාමළු 600-65 ට ප්රිමාණවත්ය.

විෂ බීජ නාශකයක් මගින් මේසය මතුපිට ජීවනුහරණය. වර්ග අඩි 1 1 ½ කොටුවක් සැදෙන ලෙස ඉටිපන්දම් 04 ක් දාල්වා ගන්න. නාස් අවරන පැලද බිඡ මල්ලේ වි ඇට හෝ ලි තුඩු මදයය එකිනෙක වෙන්වන පරිදි පොඩි කර එහි එක් මුල්ලක් විෂ බිඡ නාශයකින් පිරිසිදු කර බිඡ ඉවතට ගැනිමට කුඩා කැපිමක් ඡිවනු හරිත කතුරකි . ඇතිකර ගන්න . වගා මල්ල ඉටින්නමි මැද තබා එහි කට විවෘත කර එයට බිච මල්ලේන් දිලිර සහිත වි ඇට 25-30 එක්කර ගන්න. පුලුන් ඇබය නැවත ගසා ප්රොයලි ප්රොබපලින්.කොටස් පහතට නවා අගල් 4×4 පත්තර කැබැල්ලකින් කට යසා එය රබර් මුදුව මගින් pvc බටයේ රදා ගන්න.

බිඡෞෂනය

මේ සදහා බිඡෞෂනය කාමරය බාව්තා කරයි . එහි දිලිර වර්දනය අවශය සාදන සපුරාලිය යුතුය. අදුරැ 75%ද උෂ්නාක්ව සෙ ගේ 26-28 විය යුතුය. කලින් සදහන් කල ආකාර රාක්ක මේහි තිබිම යුතුය. බිඡ යෙදි වගා මලු රාක්ක මත ලිහිල්ව සිරස් අතට තැබිය යුතුය. මෙිහිදි වගා මලු අවශය නම් කිරස්වද තැබිය හැකිය. දිලිරය වගා මල්ල පුරා වර්දන විම සදහා ඇමරිකන් ඔයිස්ටර් සදහා දින 25-30 ඇලොනිය. ඇබලෙනි සදහා දින 40-45 ද ගත නෙව් . බිඡෞෂනය සමිපුර්නයෙන්ම වු වගා මලු ඇමරිකන් තනි සුදු පැහැති අතර කලු පැහැකි කුඩා ලප දැකිය හැකිය.දිලිරය වර්දන කාලය තුල වගාමලු හොදන් නිරින්ෂනය කල යුතු අතර ආසාදිත වගා මලු ආරක්ෂාකරි විනාසකර දැමිම යුතුය.

වගා ගෘහය බිඡෞෂණයට භාවිතය.

වගා ගෘහ කිහිපයක් ඇති විට වගා ගෘහයම බිඡෞෂනය භාවිතා කල හැකිය. මෙහි දි පිරිසිදු කර ගත් වගා ගෘහය තුලට බිඡ යොදා වගා මලු එහි ඇති අතර මත තිරස්ව තබා අදුර ලබා දිමට කලු පොලිතිනයකි.

1 වගා මලු ආවාරනය කිරිම හෝ

2 පැලැල්ලක් ලෙස වගා ගෘහයේ කෘමි ප්රමතිරෝධි දැල් අවණය කල හැකිය.

වගා මළු විවෘත කරීම.

දිලිරයට වැඩිම සමිපුර්න වු වගා මලු මල් සදහා සකස් කිරිම මෙහි අදහසයි.එම වගා මලු බිජෞෂන කාමරයෙන් . මල් පිපිරිම සදහා සකස් කල වගා යා යුතුය. ඉන් පසු යගා සල්ලේන් වගි මදය පුරවා ඇති ඉහල මට්ටමෙන් අසලින් පොලිපොපලින් දිලිරය දවන ලද වගා සාදය විවෘත කර ලද වගා මලු තිසර අතට එහි ඇති A හැඩති රාක්ක මත තැබිය යුතුය.වියලි ප්රලදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම යෝගය්‍ය වේ.අඩක් විවර කිරිමේදි ජලය රැදින පරිදි වගා මල්ලේන් කැපුමක් යොදන්න.

වියලි ප්රිදේශ සදහා වගා මල්ල අඩක් වවෘත කිරිම

නඩත්තුව

වගා ගෘහයේ ඇති විවෘත කල වගා මලු බිමිමල් ගබා ගැනිමට සදහා අවශ්යකය සාදක ගබාදිම යුතුය.මෙම අවස්තාවේ අප විසින් ගබා දෙන තත්ව මත අස්වැන්න රදාපවති බැවින් එම බැවින් බැවින් එම අවශය සාදක නියමිත ආකාරයට ලබා සිය යුතුය. වගා මලු වල තෙතමනය ආක්ක ඉතා මත් කරුනකි.ඒ සදහා ජලය මිදුමක් ලෙස වගා මලු විවෘත කර අවස්තාවේ සිට ,සුදුසු උපකරනයකින් ඉවසුව යුතුය.වගා මලු වියලුම සුවබාවික මත දිනකට ජලය යොදන වාර ගනන වෙනස් කල යුතුය. වගා මලු වලට කෙලින්ම ඡලය යෙදිමෙන් වලකින්න.

උෂ්නත්වය පාලනය කරගැනිම සදහා ගෘහයේ සිමෙන්ති පොලොව මතට ජලය යොදාගත හැකිය.වාතාශ්රනය සහ අලෝක අවශ්යො බැවින් නිය මිත ප්රදමිතියට කෘමි ප්රගතිරෝද දැලෙන් ගෘහය ආවරනය කල යුතු අතර අනවශය ආකාරයට ගෘහය වෙනත් දේ වලිත් නෙවැසිය. මේහිදි දිනපතා වගා මලු නිරික්ෂනය ඉතා වැදගත් වන අතර වෙනත් අසාදන ඇති වගා මලු ගෘහයෙන් ඉවත් කර ආරක්ෂාකාරීව විනාශ කිරිම ආසාදන වලින් තොරා වගාවක් නඩත්තු කිරිමට ඉවහල් වේ.

අස්වැන්න නෙලිම

අවශ්‍ය ද්රාව්යකය-

පිරිසිදු භාජන දෙකක්

නාස් ආවරණයක්

කැපිමට කතුරක් හෝ පිහියක්

වගා මලු විවෘත කර දින 7-10 ඇතුලත කුඩා මලු තැතුලු වගා මලු මුනතේ දැකිය හැකි අතර ඉන් දින 3 කට පසු අස්වැන්න නෙලා ගත හැකිය.අස්වනු නෙලා ගන්නා කාලය වගා මලු විවෘත කර 2-21/2 පමනක් වේ. මෙම කාලය තුල අස්වැන්න 8-10 තෙලා ගත හැකිය. අස්වැන්න නෙලා කාලය තුල නිතර වගා මලු නිරික්ෂනය කර ආසාදිත වගා මලු ගෘහයේ ඉවත් කර යුතුය. අස්වැන්න නෙලිමේදි නාස් ආවරන පැලදිම ආනාවර්ය අතර එය සෞඛය්යහට ද හිතකරය.

අස්වනු නෙලිම,හැකි තරම් උදෙන් සිදු කල යුතුය අතර රාක්ක වල පහල සිට ඉහලට මල් පොකුර පිටින්ම නොලා ගත යුතුය.අස් වැන්න නෙලා අස්වැන්න වු පසු වගාව මලු මුනතේ ඉතිරිව ඇති නටු නැබලි සහා වර්දනය නොවේ. වියලුනු කුඩා මල් කඩා ඉවත් කර යුතුය.වගා මලු වලට ජලය යොදා අස්වනු නෙලිම කාර්යය අවසන් කර යුතුය. එක් කගා මල්ලකින් අස්වනු නෙලා ගන්නා කාලය තුල ලබා ගන්න හැකි අස්වැන්න 250-300 අතර වේ.වගා මලු වලට ජලය යෙදිමේදි ජලය නොඋරා වැස්සේන විට සැලැස් විය යුතුය.

පාරිබොගික ආරක්ෂිත පනතට අනුකුලවු ලේඛලයක් නෙලද නමය , නිස්පාදකයාගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය, ලියාපදින්චි අංකය ,මිල යනා දිය පැහැදිලිව සැක් විය යුතු අතර . කිසියමි රෝගයකට මෙය සුදුසුද යන්න ඇතුලත් නොකල යුතුය. ලේඛනයේ ප්‍ර මානය ඇසුරැමෙන් 20% විය යුතු අතර කැම වට්ටෝරැවක් ස එක් පසක ඇකුලත් කිරිමට වඩාත් උචිතය.

department of agriculture web අඩවියෙන් උපුටගනීමකි

[QUOTE="ISURUSTC, post: 20857097, member: 458532"] [b]ස්වයන් රැකියවක් ලෙස බිම්මල් වගාව[/b] යන් රැකියවක් ලෙස බිම්මල් වගාව යෝදා ගැනිමට ඇති හැකියව බිම්මල් වගාව මැතකදි ගොවි මහතුන් අතර ඉතා මත් ජනප්රිුය වු වගාවකි. මෙයට හේතුව ලෙස .. 01 වගා ක්රලමය ඉතමත් සරලවිම 02. අඩු ඉඩ ප්රයමානයකින් වැඩි ආදායමක් ලබා ගත හැකි විම 03.නිවැරදි තක්ෂනික උපදේස් නොම්ලේ ඉතාමත් පහසුවේන් ලබා ගත හැකිය. 04.අමුද්රෂව්යො සහ අවශ්යා උපකරන ඉතාමත් පහසුවේන් අඩු මුදලකින් ලබා ගත හැකිය. 05.අවුරුද්ද පුරවටම වගා කර හැකි විම සහ වර්ෂාවෙන් හානි සිදු නොවීම. 06.වගාව ආරමිබ කර මාස 1 1/2 කින් අස්වැන්න මේන්ම ආදායම ලබා ගත හැකි විම 07.කාලය නිවැරදි අකරයට වලමන කරනය කිරිමේන් පලමු වගාවට ඉවත් කර දින 15 නික් දෙවන වගාවේ අස්වැන්න මේන්ම අදයමද ලබා ගත හැකි වීම 08.නිවැරදි තාක්ෂනය භාවිතා කරයි නම් අමුද්ර ව්ය වලට අමතරව වේනත් කිසිදු පලිබෝධ නාශකයක් වැය නොවේ. 09.තම අත තිබෙන මුදලට අනුව වගව සුලු පරිමනයට හෝ මහා පරිමනයට හෝ සිදුකල හැක 10.වෙළඳපොළ සදහා ගැටළු නොමැති වීම. 11.අතුරු නිෂ්පාදන පිළියෙල කර ගැනිමට හැකියවක් සහ ඒ සඳහා වෙළඳපොල පහසු වීම. 12.වගා අවශේෂ කාබනික පොහොරක් ලෙස භාවිතා කල හැකි වීම. ඔයිස්ටර් බිම්මල් වගාව ඔයිස්ටල් බිම්මල් බෙලි කටුවක හෙවත් අවානක හැඩය ගන්නා නිසා මුතු බේලි බිම්මල් ලෙස හදුන්වයි. ඔයිස්ටල් බිම්මල් වගාව විශේෂය අනුව සුදු ,ක්රීවම් අළු, කහ, ලා රෝස ,ලා දුඹුරු පැහැයෙන් යුක්තය වර්තමානයේ ශ්‍රිd ලංකාවේ බහුලව වගා කර ඔයිස්ටල් බිම්මල් වර්ග දෙක වනුයේ සුදු පැහැනි ඇමරිකන් සහ ලා දුඹුරු පැහැති ඇමරිකන් ඔයිස්ටල් බිම්මල් වගාව සහ ලා දුඹුරු පැහැති ඇබලෝනි බිම්මල්ය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/10.jpg[/IMG] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/11.jpg[/url] ඔයිස්ටර් බිමිමල් වගාවට අවශ්‍ය තාවයන් ආදායමි මර්ගයන් ලෙස ඔයිස්ටර් බිමිමල් වගා කරන්නේ නම් පහත සදහන් අවශ්‍යාතාවයන් මුලිකව සපුරා ගත යුතුය. 01.සිදු කරන ලබන කාර්යයට අනුරුප වනපරිදි අවශ්යදතා සම්පුර්ණ කරගත් ගොඩනැගිලි පහත අකාරයට වු කොටස් වලින් යුත්ත විය යුතුය . 1.වගා මධ්යුය සහ වගා මලු සකස් කර ගැනිමට ස්ථානයක් . 11.දිලිරය වර්ධනය කර ගැනිමට ස්ථානයක් හෙවත් බීජෞෂෙණ කුටිය. මෙම කොටස් එකට හෝ තනි තනිවද සකසා ගත බිමිමල් වගාවේදි හමුවන ගැටලු අවම කරයි 01.වගා මාධ්යත සහ වගාමළු සකස් කර ගැනීම සඳහා ස්ථානයක් වගා මාධ්යග සකස් කර ගැනිමට යොදා ගන්නා ස්ථානයේ වඩාත් සැලකිලිමත් විය යුත්තේ බිමට සිමේන්ති යොදා ගැනිමය. වාහලක් සහිත විවෘත ප්ර්දේශයක් විම වඩත් උචිතය .මේහිදි වගා මාධ්යි සහා වගාමළු සකස් කර ස්ථානයටම යාබදව බීජෞෂණය කාමරය ද මල් ලබා ගන්නා වගා ගවෙන් වෙන්ව තබා ගැන්මට ගැටලු අවම කර ගැනිමට සදහා උපකාරි වේ. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/12.jpg[/IMG] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/13.jpg[/url] 02. බීඡෞෂන කාමරය මෙම කාමර භාවිතා වන්නේ බීඡෞෂණය සඳහාය. එනමි දිලීරය වගා මළු තුල වර්ධනය කර ගැනිමට බීඡෞෂණය සඳහා අවශ්යී සාධක වන්නේ. අදුර 75 % ආර්ද්රෞතාව 85% උෂ්ණත්වය සෙ.ග්රේත. අංශක 26-28 වාතශ්රවය අනවශ්ය්ය මෙම සාදක ලැබෙන පරිදි එම කාමරයා නිල කර යුතු අතර කාමරයේ බ්ත්ති මුමටය සකස් කර ගැනිමෙන් මයිටා අසාදන ඇති වු විට මර්දන කර ගැනිමට පහසුවේ. වගා මලු තබා ගැනිමට සාදහා පහත ආකරයට රාක්ක මේහි තට්ටු දෙකක් අකර පරතරය වගා මලු සිරස් අතට තැබ්ය හැකි ලෙස සෙ.ම්.30 ක් පරතරයේ යුත්ත විය යුතුය . රාක්ක අතර පහසුවෙන් ඇවිදිය හැකි පරතරය තබා ගත යුතුය. 03 . වගා කාමර මෙම කාමර බවිත වන්නේ දිලිර වර්දනය වි අවසන් වගා මලු විවත කර මල් හට ගැනිමට සැලැස්විමිදිය . මුල් ගැනිමට අවශ්යන සාධක උෂ්නත්වය .සෙ.ග්‍රේ අංශක 26-28 අලෝකය 50% ආර්ද්රනතවය 85% මානා වාර්තාශ්ර ය [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/14.jpg[/IMG] ඉහත සාදක ලැබෙන පරිදි වගා කාමරයක පහත අකාරයක දිග පලල ඇති ඉඩ ප්‍ර මනය මත රාද පවති. උෂ්නත්ව පාලනය කර ගැනිමේ පහමුව පිනිස ගෟහයේ අඩ් 13 වැඩ් විය යුතුය. වහලයට උලු සේවිලි කිරිමේන් උෂ්නත්වය පාලනය කර ගත හැක. කාමරය බිත්ති අඩ් 2-2 ½ උසකිත් විය යුතු අතර ගඩොල් හා බිලොක් ගල් වලින් නිම කර සුමටව කපරාදු කර යුතුය. බිත්තා සුමටව වාමෙල් බිම්මල් වගාවෙසි ඇති වන මයිට හානිය මර්දන පහසු කරයි. බිත්ති කටු මැට්ගසා සිමේන්ති කපරාදු යෙදි මේන් වියදම අඩු අවම කර ගත හැක. කාමරයේ ඇති දොර පිටතට ඇරෙන දෙරක් ව්ය යුතුය අතර ස්වයන් ඇරෙන දොරක් ව්ම වඩාත් වැදගත් වේ. එමෙන්ම ආවරන දොරක් යෙදිම ඉතා වැදගත් ය. මෙම වගා කාමර වගා ගුහයක් ලෙස ද තමාට ඇති ඉඩ ප්‍ර මනය අතුව පහත ආකාරයට සාදා ගත හැකිය. වගා මලු තබා ගැනිමට සදහා වු රාක්ක මෙදි තිබිය යුතු අතර පහත ප්‍ර ම්තියට වු ඒ හැඩැති රාක්ක සාදිගත හඅක අතර වැඩ් වගා මලු පුමනයක් තබා ගත හැකිය. රාක්ක කලු තෙල් ඇලේප කිරිමට කල් පැවැක්ම මෙන්ම කෘමි ආකර්ෂනයද සිචු නොවේ. 02. පියනෙ තුඩා සිචුරක් සහිත හාස් ලිටර් 200 ක යකඩ බැරල් [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/15.jpg[/url] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/16.jpg[/url] 03.දැල් අධාරක තමය අවශ්‍ය වන්නේ වගා මලු ඡිවණුහරණය සදහා බුරල් තුල වගා මළු ඇසිරිමට . මෙම යකඩ හෝ ලි වලින් සාදා ගත හඅකි වුවත් කල් පැවැත්ම මත යකඩ දැල් ආදාැකයක් වඩාත් සුදුසුය. උසින් අගල් 5-2 12 විය යුතුය අතර බැරල් බැරැල් තුලට දැමිය යුතුය. දැල් ආදාරකයක් සිදුරු වඩාත් බැරල් අතර වග මළු තැබිමෙදි සිදුරැ වඩත් ලං නොවිය යුතු අතර වගා මළු තැබ්මෙදි සිදුරු අතරින් වගා මලු නොවැටෙන සැකසිය යුතුය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/18.jpg[/IMG] 04.ඉන්ධන පිරිමැසුම් ලිපක් [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/18.jpg[/url] අවශ්යස ද්‍ර ව්ය ගඩොල් කැට 70 අලු කාචිචි 01 වැලි තාචිචී අමු ගොම 01 කම්බ් වලලු 02 අලු මැටි සහා වැලි මිශ කර බදාමය සාදා ගන්නා . ලිප සාදන ස්තානයේ බැරලයේ පියන ආදාරයෙන් රවුම සලකනු කර ගඩොල් අගල් 1 ½ ක් ඇතුලත් සිටික සිට්න පරිදි කවුලුව ඉඩ තබා අගල් ලිප ඉැදගන්න. ගඩොල් වරි 3 ක් බැද කම්බි වලලු 1 ක් තබා නැවත වරි දෙකක් බැද ඉතිරි කමිබි රවුන් තබා ැගල් 22 උසට ලිප බැදගන්න. වියලුනු පසු කපරචු කරන්න. ලිපේ කල් පැවැත්මට සිමෙන්ති කපරාදුව යෙදිය යුතුය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/19.jpg[/IMG] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/20.jpg[/url] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/21.jpg[/IMG] 05.බීජෞෂණය සහ අස්වැන්න ගැනිමට සදහා අවශ්ය් රාක්ක [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/22.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/23.jpg[/IMG] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/24.jpg[/url] නිරෝගී සරු බිමිමල් බීජ [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/25.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/26.jpg[/IMG] ඇමරිකන් ඔයිස්ටන් බිම්මල් බීජ ඇබලෝනි බිමිමල් බීජ බිම්මල් වගා කිරිමට අස් වැන්න රදා පවතින ප්රලදන සාදකයක් වන්නේ නිරෝගී බිම්මල් බීජය. පහත සදහන් ලක්ෂන වලින් යුක්ත විම යුතුය. 01 බිජ පැනැටිටුවට දිලිර ලි කුඩු හෝ මධ්‍යේ තුල වර්ධනය වි තිබිමට හැකිය. 1 බිජ පැකැටිටුව තුල ඒකාකරි ලෙස සුදු පැහැති යුතුය.තනි සුදු පැහැති ඇමරිකන් ඔයිස්ටන් වල දක්නට තිබේන ඇබලොනි බිඡ පැකටිටුව තුල සුදු පැහැති අමතරව කලු පැහැති අල්පෙනිත්නි තුඩට ප්රනමණයේ දක්නට ඇත. 2.බිජ වලට ආවේනික වු සුවදක් තිබිය යුතු අතර වෙනත් දුගදකු හැමිමේන් බැක්ටිරිය ආසාදිත බිමිමල් බිජ බවට පත් ගත හැකිය. 3 කලු සහ කොල පැහැති පුස් වර්ග දක්නට ලැබ්මට සිලිර ඇසාදන වු බ්ම්මල් බ්ච ලෙස හචුන්ව ගත හැකිය. 4.සිචුරැ වි ඇති හෝ වෙනත් ඇති බිඡ මලු ද බාවිතයට නුසුදුසුය. 5.බිම්මල් බීජ පැකටිටුවක තුල ජලය එන් රැස් වි තිබේම 6.සැම විට මත මාට විශ්වාසදායක නිෂ්පාද ආයතකයකසි බීජ පැකට් මීල දී ගන්න බිමිමල් බීජ ලබා ගත හැකි රාජ්‍ය ය ආයතනයකින් හා දුරකථන අංක - කුන්ඩසලේ බිඡ සහ රෝපන අංශය - 081-284558 ගන්නෝරැව අලවි පායස -081 3845258 උදයාන බෝග පර්යේසන හා සංවර්දන ආසතනය -081 2388011-3 බිමිමල් බීජ සහ මාදය බිම්මල් බීඡ තෙලිඡ්ඡවිල පර්යේෂන මධ්යවස්තනය 0412240464 මාකන්දර පර්යේසන මධ්යසස්තනය 0312299625 පොතුහැර ඡාතින පුහුනු මධස්ථානය 0372237800 අපනයන සංවර්ධන මන්ඩල 011 2225421 ඔයිස්ටන් බිම්මල් බීජ කල්ලබා ගැනිම හොදින් නොවැඩුනු බිමිමල් බ්ච දින 03 කට වරක් බීජ පැකැට්ටුවක සිදුරු නොවන ලෙස ලිහිල් කර සිසිල් අදුරැ ස්තානයක තැබිමේන් දිලීරයක වර්ධනය කරගත හැක. හොදින් වැඩිනු බිමිමල් බීජ මාළු සාමාන්‍යය උෂ්නණත්වයේ(සිසිල් අඳුරු ස්ථානයක) මාස 01. ශිතකරනයක(සෙ.ග්‍රේම.අංශක 4) මාස 3 කල් තබා ගත හැකිය. ශිතකරණයක තැබු බිම්මල් බීජ භාවිතයට පෙර දින 02-03 ක් සාමාන්යු උෂ්ණත්වයේ තබා භාවිතයට ගන්න.මෙමගින් ශිතකරණය තුල අක්රී2ය වූ දිලීර ජාලයේ ක්රීනයාකාරීත්වය සක්රීාය කර ගත හැකිය. පොලිප්රෝපලීන් බඳුන් වල ලී කුඩු මාධ්යරය තුල වගා කිරිම මෙය අවස්ථා කිහිපයකින් යුක්තය. 1 වගා මාධ්යල පිලියෙල කිරිම 2වගා මළු සැදිම 3වගා මළු ජීවාණුහරණය 4බිමිමල් බීජ යෙදිම හෙවත් බිමිමල් බීජ මාධ්යජට හදුන්වා දිම 5බීජෞෂණය(වගා මළු තුල දිලීර වර්ධණයට ඉඩ හැරීම) 6වගා මළු විවෘත කිරිම 7නඩත්තුව 8අස්වනු නෙලිම 9වෙලද පොල සදහා ඉදිරිපත් කිරිම වගා මාධ්යහ පිළියෙල කිරිම අවශ්යල ද්රමව්ය් (වගා මලු 50-55 සදහා) වියලි ලි කුඩු කි.ග්රෑ්.20 සහල් නිවුඩු කි.ග්රෑප 2 අලු හුනු ග්රෑයම් 400 සමපෝෂ/සෝයාපිටි/මුංපිටි ග්‍රෑම් 200 මැග්නීසියම් සල්පේට් ග්රෑිම් 40 ජලය(ලී කුඩු වල තෙතමනය මත යොද ජල ප්‍ර0මානය රදා පවති) මල් බාල්දියක් සහ සවලක් සාදන වගා මළු ප්රයමාණය ගනු ලබන ලි කුඩු වල ස්වභාවය සහා වගා මල්ල සාදන ස්වභාවය රදා පවති. ලි කුඩු-සැහැල්ලු ලි කුඩු නඩාත් යෝග්‍යය වේ . උද - රබර් .ඇල්බිසියා. ලුණුමිදැල්ල.සපු වැනි. පයිනස් ලි කුඩු බාවිකයෙන් වලකින්න . අරටුව ලිකුඩු භාවිතයේන් ඉන් 30% සැහැල්ලු ලි කුඩු 70 % එක්කල යුකුය. ලි කුඩු වියලි විය යුතු අතර . වෙනත් ආසාදන වලින් තොර විය යුතුය.විශාල ලි කුඩු අතින් අහුලාගත යුතු අතර හැලිම අනවශය්යි වේ. ලි කුඩු හොදින් ව්යලා පොලි සැක් මලු වල අසුරා මාස 6 පමන කල් තබා ගත හැකි අතර එමගින් ප්රඅවාහන ව්යදම අවම කර ගත හැකි විම. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/27.jpg[/IMG] සහල් නිවුඩු- සුදු හෝ රතු සහල්වල කැකුලු හෝ තම්බන ලද නිවුඩු වර්ග හකරම තනි තනියම හෝ මිශ්‍රරව භාවිත කල හැකිය.වඩාත් වැදගත් සහල් කැබලි ඉවත් වන ලෙස සුදුසු පෙනහරයකින් හලා ග ආසාදිත සහල් නිවුදු භාවිතයෙන් වලකින්න. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/28.jpg[/IMG] අළුහුණු- මේ සදහා ඩොලමයිටි හෝ කැල්සියම් කාබනේටි ද බාවිතා කළ හැකිය. සමපෝෂ-පෝෂක ලබාදිම සදහා එක් කරන මෙය පුදේශයේ ඇති සුලබතාවය අන්ව භාවිතා කල හැකිය.මේ සදහා යෙදිම හැකි ආදේශක ලි කුඩු කි.ග්රෑඇම් 20ට සෝයා පිටි හෝ මුං පිටි ග්රෑ ම් 200 රානිල ශාක පත්‍රි කුඩු ග්රෑ ම් 400 වියලි හොදින් දිරන ලද කුකුල් පොහොර කි.ග්රෑ.ම් 1 මැග්නිසියම් සල්පේට්-මෙය ඔසු සලකින් ම්ලකින් මිලදි ගත හැකිය. ක්ර්මය- පිරිසිදු කර ගන්නා ලද සිමෙන්ති පොලොව මත හෝ ඉටි රෙද්ද මත ලිකුඩු අතුරන්න .සහල් නිවුඩු .සමපෝෂ. අලුහුනු යන වර්ග 3 ගෙන හොසින් මිශ්ර් කර ලී කුඩු මතට යොදා වර්ග 4ක් හොදින් මිශ්රැ කරගන්න. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/29.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/30.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/31.jpg[/IMG] මෙය අතින් කල හැකි වුවද වඩත් පහසු වන්නේ සවලක් ආදාරයෙන් සිදු කිරිමය . මැග්නිසියම් සල්ෆෙටි ස්වල්පය පලමුව සුලු ජල ප්‍ර මානයකට මිශ්‍රද කර එය මල් බාල්සියක් ඇති ජලයට මිශ්රෙ කර ඉහත මිශ්ර්නයට යොදමින් යොදමින් හෝදින් මිශ්රට කර ගන්න [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/33.jpg[/IMG] [url]http://www.doa.gov.lk/HORDI/images/masroom/34.jpg[/url] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/35.jpg[/IMG] අඩු ජල ප්රවමාණයක් එක් වු විට මිශ්‍ර ණයෙන් මිටක් අල්ලට ගෙන මිට මොලවා දිගහරින විට ඉහිරි යනු ඇත.එවිට නැවත ජලය එක්කර හොදින් මිශ්රු කර ගන්න. ප්‍ර මාණයට වඩා එක් වුවා නම් මිශ්රලනයේ මිටක් අල්ලට ගේන ඇගිලි මිට මෙලොවා මිරිකන විට ඇගිලි අතරින් වැඩි වතුර වැස්සෙනු ඇත. ඇගිලි ලිහිල් කරන විට ගුලියක් ලෙස තද වී පවති.එවිය මිශ්රැනය තුනි කර ජලය වියලි යාමට ඉඩ හරින්න.නැවතත් එම මිශ්රිනයට ලි කුඩු එකතු කිරිමේන් වලකින ප්රතමානයත් ජලය එක් වුවා නම් මිශ්රලනයේ මිටක් අල්ලට ගෙන ඇගිලි මිට මොලොවා දිග හරින විට එය කැබලි කරනු ලබායි. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/36.jpg[/IMG] 02. වගා මළු සැකසිම අවශ්‍ය ද්‍රව්‍ය අඟල් 7 පළල අඟල් 14 දිගට සාදාගත් ගෙඡ්-200 පොලිපප්රොයපලින් මලු ¾ පළල අගල් ½ උසට කපාගත් pvc බට කැබලි කුඩා මුදුව රබර් බෑන්ඩ් කොට්න් වේස්ටි (නුල් කැබලි) හෝ පුලුන් සැකසිම- 1 පොලිප්රො පලීන් මල්ල තුලට අත යවා සීල් කරන ලද පැත්ත හරවා මුළු සකස් කර ගන්න. 2 සකස් කර ගත් වගා මදයය මල්ල තුලට මුලුමනින්ම පුරවන්න. 3 මල්ලේ කෙලවර පොලිප්රො පලිනය ඇගිලි තුඩින් අල්ලාගෙන සුමට ස්ථානයක වගා මධ්‍යන පුරවා මල්ල තුල කරමක් කද වන ලෙස රවුමට කරකවමින් බිම ගසා ගන්න. 4 නැවතත් වගා මල්ලේ කෙලවර පොලිප්රො පලින් අගල් 3-4 පමන ඉතිරි වන සේ මාධද පුරවා මල්ල රවුමට කරකවමින් අත මිටින් කරමක් කස කරමින් වගා මල්ල පහත ආකාරයට හැඩ කර ගන්න. මේහිදි බොතල් වලින් තද කිරිම අනවශය අතර එමගින් දිලිර වර්දනය ප්රපමද කරයි. 5 ඉන් පසු වගා මල්ලේන් විවෘත කෙලවර pvc මුදුව තුලින් යවා ඇතිවන සිදුරට කොටින් වේස්ටි හෝ පුලුන් ඇබයක් pvc මුලුව කුල පමනක් රැදෙන ලෙස ගසා ගන්න. 6 පසුව වගා මල්ලේ විවෘත කෙලවර පොලිප්රෝපලිනය එකට එක් කර හුමාලයෙන්පුලුන් කැබැල්ලක් නොතෙමෙන ලෙස නවා රබර් මුදුවක් අධාරයෙන් pvc මුදුව තුල රඳවන්න. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/37.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/38.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/39.jpg[/IMG] වගාමළු ඡිවානුහරණය වගා මාධ්යුයට බිම්මල් දිලිරය හදුන්වා දිමට ප්‍ර ථම එහි ඇති සියලුම ජීවින් විනශ කර යුතුය. මෙය සිදු කිරිම වඩාත් පහසු ලාබදායි ක්ර මය වන්නේය හුමාලය මගින් ඇතිවන පීඩනය හා උෂ්නත්වය ආදාරයෙන් ඡිවණ්රසහරණයයි.මේහිදි ඉතා වැදගත් කරුණ වන්නේ නියම්ත කාලය තුල එකාකරි උෂ්නත්වයක් සහ පීඩනයක් ලබාදිමය . මේ සදහා ලි කුඩු කොටන ලද ලිප මත බැරලය තබා දැල අදාරකය බැරලය කුලට ඇතුලත් කර එයට අගල් 4ක මටිටමකට ජලය පුරවන්න . ඉන් පසු ඉහත ආකාරයට බැරලයට තුල වගා මලු ලිහිල්ව අසුරන්න . එක් බැරලයක් තුල වගා මලු 60-65 ඇසිරිම වඩාත් යෝග්‍යයය වේ. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/40.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/41.jpg[/IMG] බැරලයේ කට කට හුමාලය පිට නොවන ලෙස අමතර යකඩ මුදුව හොදින් තද කරන්න.බැරලයේ තවදුරතත් හුමාලය පිටවනවා නම් බයිසිකල් ටියුබයක් භාවිතයෙන් එය වලක්වා ගත හැකිය . ලිපට ගින්දර යොදා විනාඩි 20 කින් පමන පියන සිදුරෙන් හුමාලය පිටවනු ඇත.එතැන් සිට පැය 2-1/2 ක් පමණ හුමාලය මගින් ජීවනුහරනය කරන්න . මෙම කාලය අවසන් වි පැය 2-3 ට පසු බැරලය තුලට වගා මලු ඉවතට ගැනිම වඩාත් යෝගය වේ. ඉන් පසුව ජීවනුහරිත වගා මළු බිඡානුහරිත වගා මලු බිජෞෂණ කාමරයේ ඇති මේසය මත තැබිමට වාඩත් යෝගය වේ . ඉන් පසු ඡිවානුහරිත වගා මලු කාමරයේ ඇති මේසය මත තැබිම වඩාත් යොග්යම වේ. ගැටලු අවම කර ගැනිමට සදහා වගා මලු නිවෙන තුරු පිරිසුදු පොලිතිනයක් වැනි දෙයකින් වසා තබාන්න එඉ වත් කිරිමෙදි ඉහල අතට හකුලවා ඉවත් කිරිමෙන් මැස්සාන් නිසා වගා මලු පනුවන් ඇති විම වැලැක් විම වලක්වා ගත හැකිය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/42.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/43.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/44.jpg[/IMG] බිමිමල් බිඡ යෙදිම බිමිමල් බිජ මාධ්යපට හදුන්වා දිම. අවශ්‍ය ද්‍රව්‍ය:- නිරෝගි බිමිමල් බීජ -ලී මදය තුල දිලීරය වර්ධනයවූ ඉටි පන්දමි 04 ක් විෂබීජ නාශකයක් මේසයක් අගල් 4×4 පත්තර කැබලි කුඩා රබර් මුදු(අඟල් 01) ජීවානුහරිත කොට්න්වේස්ට්/පුළුන් මේ සදහා වඩාත් සුදුසු ස්ථානය වන්නේ කාමරය තුල ඇති මේසයයි . වගාමලුළුනිවුනු පසු බීජ යෙදිය යුතුය. එක් බීජ බෑගයක් වගාමළු 600-65 ට ප්රිමාණවත්ය. විෂ බීජ නාශකයක් මගින් මේසය මතුපිට ජීවනුහරණය. වර්ග අඩි 1 1 ½ කොටුවක් සැදෙන ලෙස ඉටිපන්දම් 04 ක් දාල්වා ගන්න. නාස් අවරන පැලද බිඡ මල්ලේ වි ඇට හෝ ලි තුඩු මදයය එකිනෙක වෙන්වන පරිදි පොඩි කර එහි එක් මුල්ලක් විෂ බිඡ නාශයකින් පිරිසිදු කර බිඡ ඉවතට ගැනිමට කුඩා කැපිමක් ඡිවනු හරිත කතුරකි . ඇතිකර ගන්න . වගා මල්ල ඉටින්නමි මැද තබා එහි කට විවෘත කර එයට බිච මල්ලේන් දිලිර සහිත වි ඇට 25-30 එක්කර ගන්න. පුලුන් ඇබය නැවත ගසා ප්රොයලි ප්රොබපලින්.කොටස් පහතට නවා අගල් 4×4 පත්තර කැබැල්ලකින් කට යසා එය රබර් මුදුව මගින් pvc බටයේ රදා ගන්න. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/45.jpg[/IMG] බිඡෞෂනය මේ සදහා බිඡෞෂනය කාමරය බාව්තා කරයි . එහි දිලිර වර්දනය අවශය සාදන සපුරාලිය යුතුය. අදුරැ 75%ද උෂ්නාක්ව සෙ ගේ 26-28 විය යුතුය. කලින් සදහන් කල ආකාර රාක්ක මේහි තිබිම යුතුය. බිඡ යෙදි වගා මලු රාක්ක මත ලිහිල්ව සිරස් අතට තැබිය යුතුය. මෙිහිදි වගා මලු අවශය නම් කිරස්වද තැබිය හැකිය. දිලිරය වගා මල්ල පුරා වර්දන විම සදහා ඇමරිකන් ඔයිස්ටර් සදහා දින 25-30 ඇලොනිය. ඇබලෙනි සදහා දින 40-45 ද ගත නෙව් . බිඡෞෂනය සමිපුර්නයෙන්ම වු වගා මලු ඇමරිකන් තනි සුදු පැහැති අතර කලු පැහැකි කුඩා ලප දැකිය හැකිය.දිලිරය වර්දන කාලය තුල වගාමලු හොදන් නිරින්ෂනය කල යුතු අතර ආසාදිත වගා මලු ආරක්ෂාකරි විනාසකර දැමිම යුතුය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/46.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/47.jpg[/IMG] වගා ගෘහය බිඡෞෂණයට භාවිතය. වගා ගෘහ කිහිපයක් ඇති විට වගා ගෘහයම බිඡෞෂනය භාවිතා කල හැකිය. මෙහි දි පිරිසිදු කර ගත් වගා ගෘහය තුලට බිඡ යොදා වගා මලු එහි ඇති අතර මත තිරස්ව තබා අදුර ලබා දිමට කලු පොලිතිනයකි. 1 වගා මලු ආවාරනය කිරිම හෝ 2 පැලැල්ලක් ලෙස වගා ගෘහයේ කෘමි ප්රමතිරෝධි දැල් අවණය කල හැකිය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/48.jpg[/IMG] වගා මළු විවෘත කරීම. දිලිරයට වැඩිම සමිපුර්න වු වගා මලු මල් සදහා සකස් කිරිම මෙහි අදහසයි.එම වගා මලු බිජෞෂන කාමරයෙන් . මල් පිපිරිම සදහා සකස් කල වගා යා යුතුය. ඉන් පසු යගා සල්ලේන් වගි මදය පුරවා ඇති ඉහල මට්ටමෙන් අසලින් පොලිපොපලින් දිලිරය දවන ලද වගා සාදය විවෘත කර ලද වගා මලු තිසර අතට එහි ඇති A හැඩති රාක්ක මත තැබිය යුතුය.වියලි ප්රලදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම යෝගය්‍ය වේ.අඩක් විවර කිරිමේදි ජලය රැදින පරිදි වගා මල්ලේන් කැපුමක් යොදන්න. වියලි ප්රිදේශ සදහා වගා මල්ල අඩක් වවෘත කිරිම [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/49.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/50.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/51.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/52.jpg[/IMG] නඩත්තුව වගා ගෘහයේ ඇති විවෘත කල වගා මලු බිමිමල් ගබා ගැනිමට සදහා අවශ්යකය සාදක ගබාදිම යුතුය.මෙම අවස්තාවේ අප විසින් ගබා දෙන තත්ව මත අස්වැන්න රදාපවති බැවින් එම බැවින් බැවින් එම අවශය සාදක නියමිත ආකාරයට ලබා සිය යුතුය. වගා මලු වල තෙතමනය ආක්ක ඉතා මත් කරුනකි.ඒ සදහා ජලය මිදුමක් ලෙස වගා මලු විවෘත කර අවස්තාවේ සිට ,සුදුසු උපකරනයකින් ඉවසුව යුතුය.වගා මලු වියලුම සුවබාවික මත දිනකට ජලය යොදන වාර ගනන වෙනස් කල යුතුය. වගා මලු වලට කෙලින්ම ඡලය යෙදිමෙන් වලකින්න. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/53.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/54.jpg[/IMG] උෂ්නත්වය පාලනය කරගැනිම සදහා ගෘහයේ සිමෙන්ති පොලොව මතට ජලය යොදාගත හැකිය.වාතාශ්රනය සහ අලෝක අවශ්යො බැවින් නිය මිත ප්රදමිතියට කෘමි ප්රගතිරෝද දැලෙන් ගෘහය ආවරනය කල යුතු අතර අනවශය ආකාරයට ගෘහය වෙනත් දේ වලිත් නෙවැසිය. මේහිදි දිනපතා වගා මලු නිරික්ෂනය ඉතා වැදගත් වන අතර වෙනත් අසාදන ඇති වගා මලු ගෘහයෙන් ඉවත් කර ආරක්ෂාකාරීව විනාශ කිරිම ආසාදන වලින් තොරා වගාවක් නඩත්තු කිරිමට ඉවහල් වේ. අස්වැන්න නෙලිම අවශ්‍ය ද්රාව්යකය- පිරිසිදු භාජන දෙකක් නාස් ආවරණයක් කැපිමට කතුරක් හෝ පිහියක් වගා මලු විවෘත කර දින 7-10 ඇතුලත කුඩා මලු තැතුලු වගා මලු මුනතේ දැකිය හැකි අතර ඉන් දින 3 කට පසු අස්වැන්න නෙලා ගත හැකිය.අස්වනු නෙලා ගන්නා කාලය වගා මලු විවෘත කර 2-21/2 පමනක් වේ. මෙම කාලය තුල අස්වැන්න 8-10 තෙලා ගත හැකිය. අස්වැන්න නෙලා කාලය තුල නිතර වගා මලු නිරික්ෂනය කර ආසාදිත වගා මලු ගෘහයේ ඉවත් කර යුතුය. අස්වැන්න නෙලිමේදි නාස් ආවරන පැලදිම ආනාවර්ය අතර එය සෞඛය්යහට ද හිතකරය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/55.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/56.jpg[/IMG] අස්වනු නෙලිම,හැකි තරම් උදෙන් සිදු කල යුතුය අතර රාක්ක වල පහල සිට ඉහලට මල් පොකුර පිටින්ම නොලා ගත යුතුය.අස් වැන්න නෙලා අස්වැන්න වු පසු වගාව මලු මුනතේ ඉතිරිව ඇති නටු නැබලි සහා වර්දනය නොවේ. වියලුනු කුඩා මල් කඩා ඉවත් කර යුතුය.වගා මලු වලට ජලය යොදා අස්වනු නෙලිම කාර්යය අවසන් කර යුතුය. එක් කගා මල්ලකින් අස්වනු නෙලා ගන්නා කාලය තුල ලබා ගන්න හැකි අස්වැන්න 250-300 අතර වේ.වගා මලු වලට ජලය යෙදිමේදි ජලය නොඋරා වැස්සේන විට සැලැස් විය යුතුය. පාරිබොගික ආරක්ෂිත පනතට අනුකුලවු ලේඛලයක් නෙලද නමය , නිස්පාදකයාගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය, ලියාපදින්චි අංකය ,මිල යනා දිය පැහැදිලිව සැක් විය යුතු අතර . කිසියමි රෝගයකට මෙය සුදුසුද යන්න ඇතුලත් නොකල යුතුය. ලේඛනයේ ප්‍ර මානය ඇසුරැමෙන් 20% විය යුතු අතර කැම වට්ටෝරැවක් ස එක් පසක ඇකුලත් කිරිමට වඩාත් උචිතය. [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/57.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/59.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/61.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/60.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/00.jpg[/IMG] [IMG]http://www.doa.gov.lk/HORDI/images/masroom/62.jpg[/IMG] department of agriculture web අඩවියෙන් උපුටගනීමකි ;) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom