Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වයන් වින්දනයෙන් පවු සිද්ද වෙනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාමේසු මිච්ඡාචාරා වේරමණී කිව්වම එතනින් අදහස් වෙන්නේ sex ම විතරක් නෙවෙයි.

3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature.

http://www.buddhanet.net/e-learning/budethics.htm

ථෙරවාදේ එන නිවැරදි එක.

(http://www.buddhanet.net/about_bn.htm ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ)

ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේක කඩමු දැන්

කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන්

http://www.newworldencyclopedia.org/entry/Kama

Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others

කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා

මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා)

නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස.

එතකොට

http://www.newworldencyclopedia.org/ කිව්වොත් හොද source එකක් මොකද

"New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts."

ආයි මුලින්ම කියපු එකට ගියොත්

මෙතන කියන්නේ මේකයි

හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=>

sensual misconduct කියන්නේ ඉන්ද්රිය දුෂ්චරිත ,ඉන්ද්රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ.

ඉතුරු translate කරොත්.

"ඉන්ද්රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්රිය පිනවන ක්රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ.

ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ)

එතකොට අතේ ගහන එක පවක් නෙවෙයි මොකද ඒක මැදුම් පිළිවෙත නිසා නමුත් ඕනවට වඩා කරන එක පවක්. ඒ කියන්නේ ඕනවට වඩා ඉන්ද්‍රියන් පින වන එක පවක්. ඒ වගේම ඒක දුෂ්චරිතවත් ලෙස පින වන එකත් පවක් ඒ කියන්නේ අන් අයට කරදරයක් වෙන විදියට, රේප් කරන එක, තමන්ගේ ගෑණිට දුකක් දීලා කරන එක (පර ස්ත්‍රී/පුරුෂ සේවනය), බඩු ගහන එකත් පවක් නෙවෙයි හරි නම් (බැදලා නැත්නම්) නමුත් ඕනවට වඩා ඇලෙන එක පවක්.

[QUOTE="Radioactive, post: 16952797, member: 512093"] කාමේසු මිච්ඡාචාරා වේරමණී කිව්වම එතනින් අදහස් වෙන්නේ sex ම විතරක් නෙවෙයි. 3) To undertake the training to avoid sensual misconduct. This precept is often mistranslated or misinterpreted as relating only to sexual misconduct but it covers any overindulgence in any sensual pleasure such as gluttony as well as misconduct of a sexual nature. [url]http://www.buddhanet.net/e-learning/budethics.htm[/url] ථෙරවාදේ එන නිවැරදි එක. ([url]http://www.buddhanet.net/about_bn.htm[/url] ඔස්ත්‍රේලියාවේ සම්මාන ලද බෞද්ධ සංවිධානයක මුලාශ්‍රයයි මම දැම්මේ) ඊළගට අපි බලපු පාලියෙන් කියන දේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේක කඩමු දැන් කාමේසු -> මොකක්ද කාම කියන්නේ පාලියෙන් [url]http://www.newworldencyclopedia.org/entry/Kama[/url] Kāma (Devanagari: काम) is the Indian notion of pleasure, which encompasses a wide variety of concepts including sensual gratification, sexual fulfillment, love, and aesthetic enjoyments, among others කාම කියන්නේ ඓන්ද්‍රීය පිනවීම, ලිංගික සංතෘප්තිය, ආදරය, සෞන්දර්යාත්මක විහරණය සහා අනෙකුත් ඒවා මේක ඉන්දීය භාෂාවේ නිවැරදි තේරුම (translated එකක් නෙවෙයි ,කෙලින්ම පාලිවලින් ගත්ත ඒවා) නමුත් මේ ශික්ෂාපදයෙන් කියන්නේ දුෂ්චරිත වත් කාම ක්‍රියා වලින් වැලකෙන ලෙසයි ඉතින් මේවා කරාට කමක් නෑ නමුත් නිවැරදි ලෙස. එතකොට [url]http://www.newworldencyclopedia.org/[/url] කිව්වොත් හොද source එකක් මොකද "New World Encyclopedia integrates facts with values. Written by online collaboration with certified experts." ආයි මුලින්ම කියපු එකට ගියොත් මෙතන කියන්නේ මේකයි හොදට note කරන්න sensual misconduct මෙතන කියන්නේ sexual misconduct නෙවෙයි=> sensual misconduct කියන්නේ ඉන්ද්රිය දුෂ්චරිත ,ඉන්ද්රිය කියන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන එකයි එතකොට ඒ ඉන්ද්රිය මගින් වෙන දුෂ්චරිත වලින් වැලකෙන එකටයි කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ. ඉතුරු translate කරොත්. "ඉන්ද්රිය මගින් සිදුවන දුෂ්චරිත වලින් වැළකෙමි. මේ ශික්ෂාපදය වැරදි ලෙස ගොඩක් තැන් වලදි අර්ථ දැක්වෙනවා ලිංගික දුෂ්චරිත ලෙස නමුත් මෙතනින් ආවරණය කරනවා ඕනෙම අධික කාමභෝගි (මෙතන කාම කිව්වේ ලිංගිකම නෙවෙයි කාම කියන්නේ මේකේ කිව්වා වගේ ඕනෙම ඉන්ද්රිය පිනවන ක්රියාවකටයි) ක්‍රියාවක්. එතකොට ඉන්ද්රිය අධික ලෙස පිනවිම සහා දුෂ්චරිතවත් ක්‍රියා (සහා චේතනා) තමයි මේකට ඇතුලත් වෙන්නේ. ඒ කියන්නේ නිරතුරුවම ඓනද්‍රියන් අධික ලෙස පිනවීම, අන් අයට කරදරයක් වෙන විදියට තමන්ගේ ඓන්ද්‍රියන් භාවිතා කිරිම, කෑදරකම, තණ්හාව (මෙතනින් කිව්වේ පුලුවන් තරම් දේවල් තමන් සතු කරගෙන තමන්ගේ ඓන්ද්‍රියන් පිනවන්නයි බලන්නේ) එතකොට අතේ ගහන එක පවක් නෙවෙයි මොකද ඒක මැදුම් පිළිවෙත නිසා නමුත් ඕනවට වඩා කරන එක පවක්. ඒ කියන්නේ ඕනවට වඩා ඉන්ද්‍රියන් පින වන එක පවක්. ඒ වගේම ඒක දුෂ්චරිතවත් ලෙස පින වන එකත් පවක් ඒ කියන්නේ අන් අයට කරදරයක් වෙන විදියට, රේප් කරන එක, තමන්ගේ ගෑණිට දුකක් දීලා කරන එක (පර ස්ත්‍රී/පුරුෂ සේවනය), බඩු ගහන එකත් පවක් නෙවෙයි හරි නම් (බැදලා නැත්නම්) නමුත් ඕනවට වඩා ඇලෙන එක පවක්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom