Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුධස්ස

ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේට නමස්කාර වේවා. ස්වර්ණමාලී මහ චෛත්‍යරාජයාණන් වහන්සේ අබිමුව ශිලා ලේඛන ගත කොට ඇති ඒ සාඩම්බර ඉතිහාසය අන්තර්ජාලයේ මෙසේ ලියා තබන වගයි:

ගෞතම ශාක්යමුනීන්ද්ර සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ

මෙයින් වසර දෙදහස් හයසියයකට ඉහතදී බුද්ධගයා ශුද්ධ භූමියේ ජයසිරි මහ බෝ මැඬ දී මාර පරාජය කොට සවාසනා සකලක්ලේශයන් සෝධා හැර සර්වඥතාඥාන සමධිගමයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක.

පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝක සත්වයාට සදහම් අමාව බෙදා දී සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් අමා මහ නිවන් පුර පමුණුවාමෙයින් දෙදහස් පන්සිය පනස් පස් වසරකට පෙර කුසිනාරා නුවර උපවත්ථන සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාල සේක.

මේ මහා භද්‍රකල්පයෙහි ලොව පහළ වූ කුකුසඳ, කොණාගමන, කාශ්‍යප නම් වූ සර්වඥයන්වහන්සේලා තුන් නම ගේ ම සර්වඥ ශාසනය පිහිටුවනු ලැබුවා වූ ශ්‍රී ලංකාද්වීපයට අපේ ගෞතම සර්වඥයන්වහන්සේ ද තුන්වරක් වැඩම කොට ශ්‍රී ලංකාද්වීපය බුද්ධ භූමියක් හා සමාන බවට පමුණුවා වදාළ සේක.

ලක්දිව බුදු සසුන පිහිටුවීම

ශ්‍රී බුද්ධ වර්ෂ 235 දී දඹදිව ධර්මාශෝක මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන් වන ධර්ම සංගායනාව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් නවයක සර්වඥ ශාසනය පිහිටුවන ලදී. ශ්‍රී ලංකාද්වීපයේ ශාසනය පිහිටුවීම පිණිස ධර්මාශෝක මහ රජාණන්ගේ පුත්‍ර ද්විපප්රසාදක මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි සේක. දේවානම්පියතිස්ස මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක් පොහෙඔ දින සර්වඥ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවා වදාල සේක.

මහ සෑ රදුන් සඳහා භූමිය තෝරා ගැනීම

සිවු බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සමවැදීමෙන් පරිභෝග කල රුවන්මැලි චෛත්‍ය භූමියේ, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රොණයක් පමණ තැන්පත් කොට චෛත්‍යයක් බැඳවිය යුතු බවත් දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු මහ රජතුමාණන් විසින් එම චෛත්‍යරාජයා නිර්මාණය කරනු ලබන බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ, ගල් ටැඹක් පිහිටුවා සෙල් ලිපියක් කරවූහ. එම ලිපිය රන් පතක ලියා කරඳුවක බහා රජ වාසලෙහිද තැන්පත් කළහ.

ගැමුණු මහ රජතුමාණෝ (බුද්ධ වර්ෂ 382 - 406)

ශ්‍රී බුද්ධ වර්ෂ 382 හි දී රජ බවට පැමිණි දුටුගැමුණු මහ රජතුමාණෝ මාගම සිට අනුරාධපුරයට සැපත්ව එහි සිටි ආක්‍රමණිකයන් සමග කළ මහ සටනකින් ජය ගෙන ලංකා රාජ්‍යය එක්සේසත් කොට හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ම බුදු සසුන බැබළවූහ.

ලංකාද්වීපය එකසේසත් කොට රාජ්‍යාභිෂේකයෙන් පසුව ඉදිකිරීම් අරඹා දහනව කෝටියක් ධනය විසඳා තෙවසරකින් මිරිසවැටි කර්මාන්තය නිම කළහ. තිස් කෝටියක් වැයකොට ලෝවා මහා පායද කරවා, ලක්ෂයක් වැයකොට මහා බෝධි පූජාවක් පවත්වා, දේවානම්පියතිස්ස මහ රජුන් ලියා තැබූ රන් පත හා සෙල් ටැම් ලිපිය කියවා, අප්‍රමාණ ප්‍රීතියට පැමිණ රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීමට අධිශ්ඨාන කර ගත්හ.

එය එතුමාණන් ගේ දෙවන චෛත්‍ය කර්මාන්තය යි.

මහ සෑයට වස්තු පහළවීම

ලක්වැසි ජනයා නොපෙළා මහ සෑයට අවශ්‍ය වන්නා වූ වස්තු සම්භාරය කෙසේ ලබන්නෙමි දෝහෝයි දුටුගැමුණු මහ රජතුමන් සිතමින් සිටිද්දී සක් දෙව් රජ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එක ම දවසෙහි සියළු වස්තුව මවා ගියේ ය.

අනුරාධපුරයට උතුරු දෙස යොදුනක් ගිය තැන ගම්භීර නදීතීරයෙහි ගඩොළු ද, ඊසාන දෙස යොදුන් තුනක් ගිය තැන අවුරුවිටි ගමෙහි රත් රන් ද, නැගෙනහිර දෙස සත් යොදුනක් ගිය තැන තඹවිට ගමෙහි තඹ ද, ගිනිකොණ දෙස සතර යොදුනක් ගිය තැන සමන් වැවෙහි මැණික් ද, දකුණු දෙස අට යොදුනක් ගිය තැන රිදී ලෙනෙහි රිදී ද, බටහිර දෙස පස් යොදුනක් ගිය තැන උරුවෙල් පටුනෙහි නෙල්ලි ගෙඩි තරම් මුතු හා පබළු ද, වයඹ දෙස සත් යොදුනක් ගිය තැන පේළවාපි ගමෙහි මහ මැණික් සතරක් ද, විස්කම් දෙවි පුත් විසින් මවන ලදුව දුටුගැමුණු මහ රජතුමාණෝ ඉමහත් සතුටින් ඒවාට ආරක්ෂා සංවිධාන සැලසූහ.

මහ සෑයේ කටයුතු ඇරඹීම

වෙසක් පුර පසළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු දුටුගැමුණු මහ රජාණන් විසින් ආරම්භ කරන ලදී. දේවානම්පියතිස්ස මහ රජුන් පිහිටුවූ ගල් ටැඹ ඉවත්කරවා බිම සමතා කොට, සත් රියනක් පොළොවේ පස් ඉවත් කොට, යෝධයන් ලවා වටගල් අතුරුවා, කුළුගෙඩියෙන් තළවා, ඇතුන් ලවා පාගවා ඒ මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේලා හිමවතින් ගෙනා නවනීත මැටි අතුරුවන ලදී.

නවනීත මැටි මත්තෙහි ගඩොලු ද, ඒ මත ශුද්ධ වූ කරගල් ද, ඒ මත කුරුවින්ද පාෂාණ ද, ඒ මත යකඩ දැල් ද, ඒ මත බොරළු ද, ඒ මත පළිඟු ගල් ද, ඒ මත ගල් ලෑලි ද අතුරන ලදී.

නැවත රසදිය දිවුල් මැලියම් සමග අනාඒ ගල් ලෑලි මත අතුරා අටඟුලක් ඝන ලෝ පත් එලන ලදී. ඒ මත්තෙහි රන් සිරියල් තලතෙලින් අනා අතුරා සතඟුලක් ඝන රිදී පත් එළන ලදී. මෙසේ මහ සෑයේ පදනම සාදා නිමවන ලදී.

මහ සෑයට මුල් ගල් තැබීම

මහ සෑ මළුව පිහිටි අනුරාධපුර නගරය දෙව් පුරයක් සේ සරසනු ලැබී ය. දඹදිව් තලයෙන් රහතන්වහන්සේලා සයානූ කෝටියක් අහසින් වැඩියහ. ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයට මුල්ගල් තබන ලදී. "මා කරවන මේ චෛත්‍ය කර්මාන්තය නිරුපදෘතව නිමාවට යේ නම් සෑ මළුවේ සිවු දිග බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝරක්ඛිත ආනන්ද නම් ඇති තෙරණුවන් වහන්සේලා වැඩ සිටින සේක්වා" යි ගැමුණු රජතුමාණෝ අදිටන් කළහ. රජතුමන් ගේ අභිප්‍රාය දැනගත් ඉන්දගුත්ත නම් මහ රහතන් වහන්සේගේ නියමයෙන් එය එසේ ම සිදු විය.

තවද සිද්ධත්ථ, මංගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සාගර, චිත්තසේන, ජයසේන, අචල නම් ඇති මහ රහතන් වහන්සේලා එකොළොස් නම පුන් කළස් ඉදිරියේ නැගෙනහිර බලා වැඩ හුන්සේක. නන්දිසේන හා සුමනාදේවී යන ජීවමාන මවුපියන්ගේ පුත්‍ර වූ සුප්රතිෂඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා ප්‍රමාණයෙන් අති විශාල දාගැබක් සඳහා බිම ලකුණු කරනු දුටු සිද්ධත්ථ නම් මහ රහතන් වහන්සේ මධ්‍යම ප්‍රමාණයේ ස්ථූපයක් සඳහා ලකුණු කරන ලෙස උපදෙස් දුන්සේක. මහ සෑ මැද රන් කළස් අටක් ද, රිදී කළ අටක් ද තබා ඒ වටා පුන් කළස් එකසිය අටක් ද, රන් ගඩොළු අටක් ද අට කොන තබා ඒ එක එකට පිරිවර රිදී ගඩොළු එකසිය අට බැගින් ද තබන ලදී.

ස්ථූප බිම් සැලැස්මේ නැගෙනහිර දිශාවේ චිත්තසේන මහ රහතන් වහන්සේ සුවඳ පිඬක් තැබූ සේක. ජයසේන නම් මහ රහතන් වහන්සේ සුවඳ පිඬ පැන් ඉස ඇනූ සේක. සුප්රතිෂ්ඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා උතුරුසළ නැකතින් මහත් පූජා සත්කාර සහිතව නැගෙනහිර රන් ගොඩොළ සුවඳ පිඬ මත පිහිටුවා දෑසමන් මල් පිදූ කල්හි දෙලක්ෂ හතලිස්දහසක් යොදුන් ඝන මහ පොළොව ගුගුරමින් විශේෂයෙන් කම්පා විය. ඉතිරි සත් දිසාවේ රන් ගඩොළු ද, ජීවමාන මවුපියන් ඇති මංගල සම්මත අමාත්‍ය පුත්‍රයන් සත් දෙනෙකු ලවා එසේ ම පිහිටුවනු ලැබිණ. පියදස්සී නම් මහ රහතන් වහන්සේ එදවස් වදාළ ධර්මය ශ්‍රවණය කල සතලිස් දහසක් දෙනා රහත් වූහ. සතලිස් දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියා හ. දහසක් දෙනා සකෘදාගාමී වූහ. භික්ෂූන් වහන්සේලා අටළොස් දහසක් රහත් වූහ. භික්ෂුණීන් වහන්සේලා තුදුස් දහසක් රහත් වූහ.

මහ සෑයේ ධාතු ගර්භ නිර්මාණය

චෛත්‍ය කර්මාන්තය පිණිස බඳවා ගැනුණු වඩුවාණෝ විස්කම් දෙව්පුත් ආවේශ ලැබ රන් තලියක පැන් පුරවා අතින් දිය ගෙන දිය පිට ගසා පලිඟු බුබුළක් සේ දිය බුබුළක් නංවා ඒ හා සමාන පෙනුමකින් මහ සෑය කරවීමට රජතුමන් කැමති කරවා ගත්හ. රජතුමාණෝ මිල නොගෙවා කිසිවෙකුගෙන් කිසිවෙකුගෙන් වැඩ නොගන්න ලෙස ද විශේෂයෙන් විධාන කළහ.

රහතන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි මහ සෑයේ තුන් මාල් පේසා ගොඩ නංවා නව වාරයක් පොළොවට ගිලා බස්වන ලදුයේ භූමි චලනයකින් වත් ධාතු ගර්භය නොසැලෙනු පිණිස ය.

මහ රහතන් වහන්සේලාගේ ම විධානයෙන් උත්තර හා සුමන නම් රහත් සාමණේරයන් වහන්සේ දෙනම උතුරුකුරු දිවයිනෙන් අසූ රියන් දිග පළල ඇති අටඟුල් ඝන මේඝවර්ණ ගල් පුවරු සයක් ගෙනවුත් මහ සෑ ධාතු ගර්භයෙහි එකක් අතුරා ඒ මත සිවු දිගින් සතරක් සිට වූ කල්හි අධිෂ්ඨාන බලයෙන් මනා ව සන්ධි විය. ඉතිරි ගල් පියන වැඩ නිමවූ කල්හි වැසීමට නැගෙනහිර දිසාවෙහි නොපෙනෙන සේ තබන ලදී.

ධාතු ගර්භය තුළ සියළු කර්මාන්ත සත් රුවනින් ම කරවන ලදී. දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය තෙක් සියලු විස්තර ද, බුදුවීමේ සිට පිරිනිවීම තෙක් බුද්ධ චරිතය ද, පරිනිර්වාණයේ සිට දඹදිවින් ලක්දිව බුදු සසුන පිහිටුවීම ආදී සියළු විස්තර ද සත් රුවනින් ම කරවන ලදී. ධාතු ගර්භය මැද නැගෙනහිරට මුහුණලා වජ්රාසනය කෝටියක් අගනා සේ කරවා එහි රන්මුවා බුදුපිළිමයක් තැන්පත් කරන ලදී. සෙසු දිශා තුනටද කෝටිය බැගින් අගනා සත් රුවනින් කරවන ලද පර්යංක අතුරන ලදී. අටළොස් රියන් උස බෝධීන් වහන්සේ ද සත් රුවනින් ම කරවන ලද හ. කෝටියක් අගනා සේ බෝධීන් වහන්සේට හිස ලා සයනාසනය ද නා නා රත්නයෙන් සරසා රිදීයෙන් කරවූහ.

ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරූ පාරමිතා ඇති ගැමුණු මහ රජාණන්ගේ පුණ්‍ය බලයෙන් හා දෙවියන් ගේ දේව බලයෙනුත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙනුත් ධාතු ගර්භයේ බුද්ධ චරිතය ඉතිරි නැතිව සත් රුවනින් පියවි මිනිස් පමණින් ම කරවන ලදී. මුල සිට වැඩ නිමවන තෙක් විස්කම් දෙව් පුත් චෛත්‍ය කාර්මික වඩුවාණන් ට ආවේශව වැඩ කල අතර ෂඩ් අභිඥාලාභී ඉන්දගුත්ත මහරහතන් වහන්සේ විශේෂයෙන් චෛත්‍ය කර්මාන්තය සංවිධානය කළ සේක.

ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවයට දින නියම වීම.

ඇසළ පුර පසළොස්වක් පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයේ ධාතු නිධානෝත්සවය නියම කරගත් ගැමුණු මහ රජාණෝ තුදුස්වක් දින මහා සංඝයා වහන්සේ වැඳ සෙට දින ධාතු නිධානය නියමිත බවත් සර්වඥ ධාතූන් වහන්සේ ලබා දෙන ලෙසත් ආරාධනා කළහ. සර්වඥ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි දඹදිව රාම ග්‍රාමයෙහි නිහිතව, පසුව නාග ලෝකයට ගෙනගොස් පුදනු ලද ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ නිදන් කිරීමට නියමිත වූයෙන් මහා සංඝයා වහන්සේ ෂඩ් අභිඥාලාභී සෝණුත්තර සාමණේරයන් වහන්සේට මාංජේරික නම් නාග භවනයට ගොස් එම ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස විධාන කළ සේක. ලක්වැසි ජනතාවෝ ඔකඳව උත්සවයට සැරසී ගත්හ. සයානූ කෝටියක් රහතන් වහන්සේලා ද අහසින් පැමිණ මහ සෑ මළුවේ රැස් වූ සේක.

ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය

ශ්‍රී ලංකාද්වීපය අරභයා පඤ්ච මහා අධිෂ්ඨානයක් කළ භාග්‍යවතුන් වහන්සේගේ පස්වැනි අධිෂ්ඨානය වූයේ, "අනාගතයේ දී ගැමුණු රජතුමන් විසින් නිර්මාණය කරනු ලබන අනුරාධපුර රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කිරීමේ උත්සවයේදී සර්වඥ ධාතූන් වහන්සේලා අහසට පැන නැඟී නිර්මිත බුදු රුවක් මැවී සවණක්බුදු රැස් විහිදුවමින් යමා මහ පෙළහර පවත්වත්වා" යන්නයි. එය එසේ ම සිදු විය. ආශ්චර්යවත් වූ ඒ ප්රාතිහාර්යය දුටු දොළොස් කෝටියක් දෙනා සිවුපිළිසිඹියාපත් රහත් බවට පත් වූහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී බවට පත් වූවන්ගේ ගණන මෙතෙකැයි සීමාවක් නොවී ය.

ගැමුණු මහ රජතුමා අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනපිනා, "මාගේ ආත්මභාවයෙහි ඵල ලදිමි" යි සතුටුව සිය හිස මතට වැඩම කළ ධාතු කරඬුව සුවඳින් දෙවූ අතින් ගෙන උත්තර ශීර්ෂකව පැනවූ කෝටියක් අගනා නන් රුවනින් සැරසූ රිදී යහනෙහි ඇතිරවූහ. සර්වඥ අධිෂ්ඨානය පරිදි සීහ සෙය්යාවෙන් සැතපෙන බුදුරුවක් මැවී සියළු සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරුව තුල නිධානගත විය. තවද රජතුමාගේ නියමයෙන් ලක්වැසි ජනතාවෝ ධාතු ගර්භය මත රන් කරඬු, රිදී කරඬු ආදී අනේක වස්තු සහිතව තවත් සර්වඥ ධාතූන් වහන්සේලා දහසක් පමණ තැන්පත් කළහ.

ගැමුණු මහ රජතුමාණන් ගේ අභාවය

අසදිස රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ සතරැස් කොටුව දක්වා බැඳ නිමවූ කල්හි සයානූ කෝටියක් රහතන් වහන්සේලා පිරිත් සඤ්ජායනා කරත්දී සූවිසි වසරක් ලක් රජය කල ගැමුණු මහ රජතුමාණෝ තම පින් පොත කියවනු අසා සිට, "මම සවිසි වසරක් මහා සංඝයා වහන්සේට උපකාර වූයෙමි. මගේ මේ කය ද සඟරුවනට උපකාර වේවා" යි පවසා මහ සෑ රදුන් දෙස බලාම චුතව තුසිත භවනයෙහි දෙව් රජ කෙනෙකුව උපන්නාහ.

මහ සෑ පුද හරසර

සද්ධාතිස්ස රජතුමාණෝ (බු. ව. 406-424) ගැමුණු මහ රජතුමන් ඇවෑමෙන් රජ පැමිණ මහ සෑයේ ඉතිරි කටයුතු නිමවා මහ සෑ පිලිබඳ සිත්තම් ද සුණු පිරියම් ද ඇත් පවුරද කරවූහ. එකල්හි මහ සෑය එකසිය විසි රියන් උස විය.

ලජ්ජිතිස්ස රජතුමාණෝ (බු. ව. 424-434) තුන් ලක්ෂයක් කහවණු දී මහ සෑයෙහි සෙල්මුවා මල් අසුන් තුනක් කරවා ලක්ෂයකින් මහ සෑ-ථූපාරාම අතර බිම සමකොට ගොඩ කරවූහ.

බල්ලාටනාග රජතුමාණෝ (බු. ව. 434-440) මහ සෑය හාත්පස වැලිමළු සීමාවෙහි පවුරු කරවූහ.

භාතිකාභය රජතුමාණෝ (බු. ව. 524-552) මහ සෑයෙහි පිළිකඩ දෙක කරවූහ. තමන්ට උපදනා අයබදු යොදා නුවර යොදුනක් මානය සිසාරා දෑසමන්, සීනිද්ද මල් වවා, මහ සෑයේ පාපිළිකඩ පටන් ඡත්රය තෙක් සතරඟුල් බොල් ගඳකලලින් මහ සෑය ආලේප කොට, එහි මනා කොට නැටියෙන් මල් වද්දා, සෑය මල් ගුලාවක් සේ කරවූහ. නැවත දෑඟුල් බොල් මනෝසිලා කබලින් සෑය ආලේප කරවා, පෙරසේ ම මල් ඇමිණීම කල සේක. හිණි හිස පටන් ඡත්රය තෙක් මලින් වැසූහ. අබා වැවේ ජලය යන්ත්‍රයකින් ඔසවා සෑය නහවා ජල පූජාව කළහ. ගැල් සියයක හුණු, තල තෙලින් අනා, සෑයේ සුණු පිරියම් කරවූහ. පබළු දැලක් කරවා, ගැල් සකක් තරම් රන් පියුම් එහි එල්වා, පංචතූර්ය නාදයෙන් සෑය පිදූහ. මහ සෑයේ පිරියම් පිණිස ඉඩම් පූජා කළහ.

මහාදාඨික මහානාග රජතුමාණෝ (බු. ව. 552-564) මහ සෑ මළුව කිඤ්ජල්ක පාෂාණයෙන් අතුළහ. මළුව මහත් කරවා වැළිමළු සීමාව ද කරවූහ.

ආමණ්ඩගාමිණී අභය රජතුමාණෝ (බු. ව. 569-574) මහ සෑය ඡත්රය මතුයෙහි දෙවන ඡත්රයක් ද කරවා පාපිළිකඩ හා මුදුන් පිළිකඩ ද කරවූහ.

වසභ රජතුමාණෝ (බු. ව. 608-652) මහ සෑයෙහි දහසක් පහන් පූජා පැවැත්වූහ.

පළමුවන සිරිනාග රජතුමාණෝ (බු. ව. 738-757) මහසෑයේ ඡත්රය කරවා මනරම් රන්කම් කරවූහ.

පළමුවන සංඝතිස්ස රජතුමාණෝ (බු. ව. 790-794) මහ සෑයෙහි ඡත්රය ද රන්කම් ද මුදුනෙහි වජ්ර චුම්බටකයක් ද කරවූහ. වෙන් වෙන් වූ, ලක්ෂයක් වටිනා අගනා මිණි රුවන් සතරක් ද සතර රිවිබිඹු මැද තැබවූහ. ඡත්රෝත්සව පූජාවෙහි සතලිස් දහසක් සංඝයාට ෂට් චීවරයන් පූජා කලෝ ය.

ශ්‍රී සංඝබෝධි රජතුමාණෝ (බු. ව. 794-796) ලක්දිව නියං සායෙන් පෙළුණු කල මහ සෑ මළුවෙහි සිට "වැසි දියෙන් මා නොඉල්පුව හොත් මෙහි ම මියෙමි, නොනැගිටින්නෙමි" යි සත්‍යක්‍රියා කලෝය. එවිට සියළු ලක්දිව පිනවමින් වැසි වැස්සේ ය.

මිත්තසේන රජතුමාණෝ (බු. ව. 975-976) මහ සෑයෙහි ඇත් පවුරු තොරණ කරවූ හ.

ධාතුසේන රජතුමාණෝ (බු. ව. 1055-1063) මහ සෑයෙහි දිරාගිය ඡත්රය පිලිසකර කරවූ හ. සුණු පිරියම් කරවා ස්වර්ණ ඡත්රයක් ද වජ්ර චුම්බටකයක් ද කරවූ හ.

මහානාග රජතුමාණෝ (බු. ව. 1116-1118) මහ සෑයෙහි සුණු පිරියම් ද, කොත් කැරළි ද, ඇත් පවුර ද කරවා සිත්තම් ද කරවූ හ.

පළමුවන අග්බෝ රජතුමාණෝ (බු. ව. 1118-1151) සූවිසි බරක් ඇති, රන් ආලේප කළ ශිලා ඡත්රයක් පිහිටුවා මාහැඟි උතුම් රුවනින් ද පිදූ හ.

දළමුගලන් රජතුමාණෝ (බු. ව. 1161-1166) මහ සෑය පිළියම් කර අලුත් වස්ත්‍රයෙන් දාගැබ වැස්වූහ.

දෙවන කාශ්‍යප රජතුමාණෝ (බු. ව. 1193-1202) මහ සෑරජාණන් වහන්සේට මහා පූජාවෙන් සත්කාර කළ හ.

දෙවන සේන රජතුමාණෝ (බු. ව. 1396-1430) මහ සෑයෙහි දී අභිෂේකය ගෙන ඒ සිරිත අවුරුද්දක් පාසා කරවන්නට ලියා තැබූහ.

පස්වන කාශ්‍යප රජතුමන් ගේ (බු. ව. 1457-1466) රාජිනී නම් බිසෝ තොමෝ මහ සෑයට පට සැට්ටයක් පිදුවා හ.

හතරවන මිහිඳු රජතුමාණෝ (බු. ව. 1499-1515) පට සැට්ට, ගී නැටුම්, සුවඳ විලවුන්, නා නා පුෂ්ප, පහන් මාලා, සුවඳ දුම් යන මේ දැයින් නොයෙක් පරිද්දෙන් මහ සෑයට පූජා කොට එම වස්ත්‍රයන් භික්ෂූන් වහන්සේලා ට බෙදා පිදූහ. රජතුමානන් ගේ කිත්තී නම් දේවි තොමෝ දොළොස් රියන් දිග රන්මුවා පතාකයක් මහ සෑයට පිදුවාහ.

පළමුවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1696-1729) සොළීන් විසින් බිඳිනා ලද මහ සෑය ඇතුළු සියළු සෑ වහන්සේලා, සොළී රට ජයගෙන මෙරට ගෙනා සොළීන් ලවා ම ප්‍රතිසංස්කරණය කරවූ හ. මහ සෑය එක්සිය විසි රියන් කර නැවත බඳවා කොත් පලඳනා දින මහා සංඝයා වහන්සේ රැස් කරවා, සිවුපසයෙන් උපස්ථාන කර, නුවර අලංකාර කර බෙර හසුරුවා, පුණු පොහෝ දිනයේ දේව ලීලාවෙන් සැරසී සෑ මතුයෙහි රන්කොත තබා පහන් පූජා කළහ.

නිශ්ශංකමල්ල රජතුමාණෝ (බු. ව. 1730-1739) සිවුරඟ සෙනග සමගින් පැමිණ මළුවේ මුතු අතුරුවා රන් මල්, රිදී මල් පුදා, කපුරු තෙල් හා සුවඳ තෙලින් සතියක් පිදූහ. දොළොස් මහ වෑතැන්හි මසුන් මැරීම, සත් ගව්වක් තැන සතුන් හා කුරුල්ලන් මැරීම ද තහනම් කරවූහ. මිනිසුන්ගේ බදු අවුරුද්දකින් අත්හළහ. දෙවියන්ට වන්දනා පිණිස මළුවේ සෙල්මුවා දාගැබක් කරවූහ.

කල්‍යාණවතී රැජිනගේ (බු. ව. 1745-1751) භාණ්ඩාගාරික වූ පිරිවතුබිම් විජයනාවෝ ද, බිරිය සුමේධාවෝ ද, බෑණනුවන් වූ ලංකාධිකාරී තොටදනවූ දෙවල්නාවෝ ද මහ සෑයට නානාවිධ අටදහස් අටසිය අසූවක් පමණ වස්ත්‍රයෙන් කංචුකයක් සාදා, පළඳවා පස්යාලක් පමණ සාලින් සොළොස් මංගල ලක්ෂණ අන්දවා, වීදි සරසා, තොරණ බැඳ, දාන ශාලා කොට, සතියක් පූජා පවත්වා, කපුරු දෙදහස් කලඳක් තුන්වන පේසාවෙහි කබල් වලට බහා, පහන් දල්වා, ස්ථූපයේ නොයෙක් කටයුතු කළ කර්මාන්ත කරුවන්ට හා අඹුවන්ට තෑගි දී සෑ මළුවේ දී ථූපවංශය ඇසූහ.

දෙවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1779-1813) පර සතුරන් විනාශ කල මහ සෑ රජාණන්වහන්සේ බඳවා රන් කොත් පැලැඳවීමට කටයුතු යෙදූ හ.

හතරවන විජයබාහු රජතුමාණෝ (බු. ව. 1813-1815) තම පියාණන් ඇරඹූ ඉහත සඳහන් ප්‍රතිසංස්කරණයන් හි නවකම් කරවා මහා සංඝරත්නයට දන් දුන්හ.

මෙසේ අතීතයේ රාජරාජ මහාමාත්යාදීන මෙන් ම විවිධ තරාතිරම් වල ගිහි පැවිදි තුමන් විසින් රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද විවිධ පූජාවන් පිළිබඳ සටහන් ශිලා ලේඛන ද මහ සෑ මළුවෙන් ලැබී ඇත්තේ ය.

වර්ථමාන සංවර්ධනය

අදින් සියවස් කිහිපයකට පෙර අනුරාධපුරය අවට පරිසරය ජනශුන්‍යව පැවතීම හේතුවෙන් මේ මහා ස්ථූප රාජයාණන්වහන්සේ වර්ථමාන සංවර්ධනයට පෙර කැලෑවෙන් වැසී, ගරා වැටී තිබිණ. බු. ව. 2396 දී සැදැහැවතුන් පිරිසක් විසින් පෙරහැරක් පවත්වා කොතක් පලඳවන ලදී. බු. ව. 2415 දී පූජ්‍ය නාරංවිට සුමනසාර මහ නාහිමියන් වහන්සේ විසින් චෛත්‍යය සංවර්ධනය පටන් ගන්න ලදුව මහජන ආධාර ඇතිව චෛත්‍යය අඩි සතලිසක් පමණ උසට නංවා ලූ පසු බු. ව. 2445 දී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාද මැදිහත් ව ඇරඹූ චෛත්‍යය සංවර්ධන සමිතියේ, ඇවරිවත්තේ රන්සිරියෙල් කුමාරසිංහ වෙද මහතා, අකුරැස්සේ හේනේගම අප්පුහාමි යන සැදැහැවතුන්ගේ කැපවීම හා ධන පරිත්‍යාගයත්, මහජනතාව ගේ පරිත්‍යාග ආධාරයෙනුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර, බු. ව. 2483 පොසොන් පොහෝ දින යළි කොත පලඳවන ලදී. කොත්වහන්සේ මුදුනේ පලඳවා ඇති අඩියක් උසැති පලිඟු මිණ බුරුම රටින් ලද පරිත්‍යාගයකි. වර්ථමානයෙහි මහ සෑ රජුන්වහන්සේගේ උස අඩි දෙසිය අනූ දෙකක් ද විෂ්කම්භය අඩි දෙසිය පනස් නවයක් ද වේ

බුද්ධ වර්ෂ 2549ක් වූ මැදින් පොහෝ දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති , ප්‍රධාන අනුශාශක, ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ද, අටමස්ථානාධිපති අති පූජනීය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේද අනුශාසනා පරිද්දෙන් අරියමග්ග සංවිධානය විසින් සැදැහැවත් ලෝකවාසී ජනතාව සමඟ මහ සෑ රදුන්ගේ පේසා වළලු නෙළුම් මලින් මුළුමනින් ම ආවරණය කරමින් ද, ෂඩ් වර්ණ මහා ධ්වජ පූජාවකින් ධාතු ගර්භය වටා ආවරණය කරමින් ද, මහා පහන් පූජාවක්, අටපිරිකර දෙදහසක පමණ මහා පූජාවක් හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වමින් "මුළු මහත් ලෝක ධාතුව තුළ බුදු සසුන බැබලේවා"යි මහා අධිෂ්ඨාන පූජාවක් ද පවත්වා, අසදිස පින්කම් මාලාවකින් මහ සෑ රජාණන්වහන්සේ වන්දනා කොට, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා ගිහි පැවිදි විද්වතුන්ගේ සහයෝගයෙන් ද, සෙසු සැදැහැවතුන් ගේ මූල්‍ය දායකත්වයෙන් ද බිම් සකසා, පදනම් පිහිටුවා ශ්‍රී බුද්ධ වර්ෂ 2550ක් වූ වෙසක් මස පුර එකොළොස්වක් ලත් කිවි දින රුවන්මැලි මහ සෑරදුන්වහන්සේ ගේ වංශකථාව මෙසේ ශිලා ලේඛන ගත කල වග යි.

ශ්‍රී සර්වඥ ධාතු පරිනිර්වාණය

ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහහ්සේ තුළ එක් රැස් ව අවසානයේ ජය ශ්‍රී මහ බෝ මැඬට නා ලොව, බඹ ලොව හා දෙව් ලොව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද අබැටක් පමණකුදු නොනැසී රැස් ව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අනුව්‍යංජනයෙන් ද, ව්‍යාමප්‍රභායෙන් ද පිරිපුන් බුදුරුවක් මැවී, සවණක් බුදුරැස් විහිදුවමින්, යමා මහ පෙළහර දක්වන සේක.

දස දහසක් සක්වල දෙවියන් හඬමින් පුදසත්කාර කරත්දී, ශ්‍රී ධාතු ශරීරයෙන් තේජෝ ධාතුව පැන නැගී, ධාතු පරිනිර්වාණය සිදුවන්නේය. එතෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සේක.

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං

ස්වණ්ණමාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බහුමානයෙන් නමස්කාර කරමි.

මාගේ නමස්කාරය වේවා.

සාධූ .. සාධූ .. සාධූ.. !

[QUOTE="චගු, post: 13396606, member: 343912"] [b]ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ[/b] [SIZE="4"][COLOR="DarkRed"][COLOR="Blue"]නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුධස්ස[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/aa/Ruwanwelisaya.jpg/320px-Ruwanwelisaya.jpg[/IMG] ශ්‍රී ලංකාද්වීපයෙහි අසදෘශ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේට නමස්කාර වේවා. ස්වර්ණමාලී මහ චෛත්‍යරාජයාණන් වහන්සේ අබිමුව ශිලා ලේඛන ගත කොට ඇති ඒ සාඩම්බර ඉතිහාසය අන්තර්ජාලයේ මෙසේ ලියා තබන වගයි: [SIZE="5"][B][U]ගෞතම ශාක්යමුනීන්ද්ර සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ[/U][/B][/SIZE] මෙයින් වසර දෙදහස් හයසියයකට ඉහතදී බුද්ධගයා ශුද්ධ භූමියේ ජයසිරි මහ බෝ මැඬ දී මාර පරාජය කොට සවාසනා සකලක්ලේශයන් සෝධා හැර සර්වඥතාඥාන සමධිගමයෙන් ලොවුතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක. පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙවියන් සහිත ලෝක සත්වයාට සදහම් අමාව බෙදා දී සූවිසි අසංඛ්‍යයක් පමණ සත්ත්වයන් අමා මහ නිවන් පුර පමුණුවාමෙයින් දෙදහස් පන්සිය පනස් පස් වසරකට පෙර කුසිනාරා නුවර උපවත්ථන සාල වනෝද්‍යානයේ දී පිරිනිවන් පා වදාල සේක. මේ මහා භද්‍රකල්පයෙහි ලොව පහළ වූ කුකුසඳ, කොණාගමන, කාශ්‍යප නම් වූ සර්වඥයන්වහන්සේලා තුන් නම ගේ ම සර්වඥ ශාසනය පිහිටුවනු ලැබුවා වූ ශ්‍රී ලංකාද්වීපයට අපේ ගෞතම සර්වඥයන්වහන්සේ ද තුන්වරක් වැඩම කොට ශ්‍රී ලංකාද්වීපය බුද්ධ භූමියක් හා සමාන බවට පමුණුවා වදාළ සේක. [SIZE="5"][B][U]ලක්දිව බුදු සසුන පිහිටුවීම[/U][/B][/SIZE] ශ්‍රී බුද්ධ වර්ෂ 235 දී දඹදිව ධර්මාශෝක මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මොග්ගලිපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තුන් වන ධර්ම සංගායනාව සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටවල් නවයක සර්වඥ ශාසනය පිහිටුවන ලදී. ශ්‍රී ලංකාද්වීපයේ ශාසනය පිහිටුවීම පිණිස ධර්මාශෝක මහ රජාණන්ගේ පුත්‍ර ද්විපප්රසාදක මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි සේක. දේවානම්පියතිස්ස මහරජාණන් ගේ අනුග්‍රහයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක් පොහෙඔ දින සර්වඥ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පිහිටුවා වදාල සේක. [SIZE="5"][B][U]මහ සෑ රදුන් සඳහා භූමිය තෝරා ගැනීම[/U][/B][/SIZE] සිවු බුදුවරයන් වහන්සේ විසින් රහතන් වහන්සේලා සමග සමාපත්තියට සමවැදීමෙන් පරිභෝග කල රුවන්මැලි චෛත්‍ය භූමියේ, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රොණයක් පමණ තැන්පත් කොට චෛත්‍යයක් බැඳවිය යුතු බවත් දේවානම්පියතිස්ස මහ රජු මුනුබුරු දුටුගැමුණු මහ රජතුමාණන් විසින් එම චෛත්‍යරාජයා නිර්මාණය කරනු ලබන බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. එය අසා බලවත් සතුටට පත් දේවානම්පියතිස්ස මහ රජතුමාණෝ, ගල් ටැඹක් පිහිටුවා සෙල් ලිපියක් කරවූහ. එම ලිපිය රන් පතක ලියා කරඳුවක බහා රජ වාසලෙහිද තැන්පත් කළහ. [SIZE="5"][B][U]ගැමුණු මහ රජතුමාණෝ (බුද්ධ වර්ෂ 382 - 406)[/U][/B][/SIZE] ශ්‍රී බුද්ධ වර්ෂ 382 හි දී රජ බවට පැමිණි දුටුගැමුණු මහ රජතුමාණෝ මාගම සිට අනුරාධපුරයට සැපත්ව එහි සිටි ආක්‍රමණිකයන් සමග කළ මහ සටනකින් ජය ගෙන ලංකා රාජ්‍යය එක්සේසත් කොට හුදෙක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අපේක්ෂාවෙන් ම බුදු සසුන බැබළවූහ. ලංකාද්වීපය එකසේසත් කොට රාජ්‍යාභිෂේකයෙන් පසුව ඉදිකිරීම් අරඹා දහනව කෝටියක් ධනය විසඳා තෙවසරකින් මිරිසවැටි කර්මාන්තය නිම කළහ. තිස් කෝටියක් වැයකොට ලෝවා මහා පායද කරවා, ලක්ෂයක් වැයකොට මහා බෝධි පූජාවක් පවත්වා, දේවානම්පියතිස්ස මහ රජුන් ලියා තැබූ රන් පත හා සෙල් ටැම් ලිපිය කියවා, අප්‍රමාණ ප්‍රීතියට පැමිණ රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කරවීමට අධිශ්ඨාන කර ගත්හ. එය එතුමාණන් ගේ දෙවන චෛත්‍ය කර්මාන්තය යි. [SIZE="5"][B][U]මහ සෑයට වස්තු පහළවීම[/U][/B][/SIZE] ලක්වැසි ජනයා නොපෙළා මහ සෑයට අවශ්‍ය වන්නා වූ වස්තු සම්භාරය කෙසේ ලබන්නෙමි දෝහෝයි දුටුගැමුණු මහ රජතුමන් සිතමින් සිටිද්දී සක් දෙව් රජ අණින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා එක ම දවසෙහි සියළු වස්තුව මවා ගියේ ය. අනුරාධපුරයට උතුරු දෙස යොදුනක් ගිය තැන ගම්භීර නදීතීරයෙහි ගඩොළු ද, ඊසාන දෙස යොදුන් තුනක් ගිය තැන අවුරුවිටි ගමෙහි රත් රන් ද, නැගෙනහිර දෙස සත් යොදුනක් ගිය තැන තඹවිට ගමෙහි තඹ ද, ගිනිකොණ දෙස සතර යොදුනක් ගිය තැන සමන් වැවෙහි මැණික් ද, දකුණු දෙස අට යොදුනක් ගිය තැන රිදී ලෙනෙහි රිදී ද, බටහිර දෙස පස් යොදුනක් ගිය තැන උරුවෙල් පටුනෙහි නෙල්ලි ගෙඩි තරම් මුතු හා පබළු ද, වයඹ දෙස සත් යොදුනක් ගිය තැන පේළවාපි ගමෙහි මහ මැණික් සතරක් ද, විස්කම් දෙවි පුත් විසින් මවන ලදුව දුටුගැමුණු මහ රජතුමාණෝ ඉමහත් සතුටින් ඒවාට ආරක්ෂා සංවිධාන සැලසූහ. [SIZE="5"][B][U]මහ සෑයේ කටයුතු ඇරඹීම[/U][/B][/SIZE] වෙසක් පුර පසළොස්වක් පොහෝ දින විසා නැකතින් රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු දුටුගැමුණු මහ රජාණන් විසින් ආරම්භ කරන ලදී. දේවානම්පියතිස්ස මහ රජුන් පිහිටුවූ ගල් ටැඹ ඉවත්කරවා බිම සමතා කොට, සත් රියනක් පොළොවේ පස් ඉවත් කොට, යෝධයන් ලවා වටගල් අතුරුවා, කුළුගෙඩියෙන් තළවා, ඇතුන් ලවා පාගවා ඒ මත්තෙහි රහත් සාමණේරයන් වහන්සේලා හිමවතින් ගෙනා නවනීත මැටි අතුරුවන ලදී. නවනීත මැටි මත්තෙහි ගඩොලු ද, ඒ මත ශුද්ධ වූ කරගල් ද, ඒ මත කුරුවින්ද පාෂාණ ද, ඒ මත යකඩ දැල් ද, ඒ මත බොරළු ද, ඒ මත පළිඟු ගල් ද, ඒ මත ගල් ලෑලි ද අතුරන ලදී. නැවත රසදිය දිවුල් මැලියම් සමග අනාඒ ගල් ලෑලි මත අතුරා අටඟුලක් ඝන ලෝ පත් එලන ලදී. ඒ මත්තෙහි රන් සිරියල් තලතෙලින් අනා අතුරා සතඟුලක් ඝන රිදී පත් එළන ලදී. මෙසේ මහ සෑයේ පදනම සාදා නිමවන ලදී. [SIZE="5"][B][U]මහ සෑයට මුල් ගල් තැබීම[/U][/B][/SIZE] මහ සෑ මළුව පිහිටි අනුරාධපුර නගරය දෙව් පුරයක් සේ සරසනු ලැබී ය. දඹදිව් තලයෙන් රහතන්වහන්සේලා සයානූ කෝටියක් අහසින් වැඩියහ. ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයට මුල්ගල් තබන ලදී. "මා කරවන මේ චෛත්‍ය කර්මාන්තය නිරුපදෘතව නිමාවට යේ නම් සෑ මළුවේ සිවු දිග බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝරක්ඛිත ආනන්ද නම් ඇති තෙරණුවන් වහන්සේලා වැඩ සිටින සේක්වා" යි ගැමුණු රජතුමාණෝ අදිටන් කළහ. රජතුමන් ගේ අභිප්‍රාය දැනගත් ඉන්දගුත්ත නම් මහ රහතන් වහන්සේගේ නියමයෙන් එය එසේ ම සිදු විය. තවද සිද්ධත්ථ, මංගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සාගර, චිත්තසේන, ජයසේන, අචල නම් ඇති මහ රහතන් වහන්සේලා එකොළොස් නම පුන් කළස් ඉදිරියේ නැගෙනහිර බලා වැඩ හුන්සේක. නන්දිසේන හා සුමනාදේවී යන ජීවමාන මවුපියන්ගේ පුත්‍ර වූ සුප්රතිෂඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා ප්‍රමාණයෙන් අති විශාල දාගැබක් සඳහා බිම ලකුණු කරනු දුටු සිද්ධත්ථ නම් මහ රහතන් වහන්සේ මධ්‍යම ප්‍රමාණයේ ස්ථූපයක් සඳහා ලකුණු කරන ලෙස උපදෙස් දුන්සේක. මහ සෑ මැද රන් කළස් අටක් ද, රිදී කළ අටක් ද තබා ඒ වටා පුන් කළස් එකසිය අටක් ද, රන් ගඩොළු අටක් ද අට කොන තබා ඒ එක එකට පිරිවර රිදී ගඩොළු එකසිය අට බැගින් ද තබන ලදී. ස්ථූප බිම් සැලැස්මේ නැගෙනහිර දිශාවේ චිත්තසේන මහ රහතන් වහන්සේ සුවඳ පිඬක් තැබූ සේක. ජයසේන නම් මහ රහතන් වහන්සේ සුවඳ පිඬ පැන් ඉස ඇනූ සේක. සුප්රතිෂ්ඨිත නම් මංගල සම්මත අමාත්‍ය පුත්‍රයා උතුරුසළ නැකතින් මහත් පූජා සත්කාර සහිතව නැගෙනහිර රන් ගොඩොළ සුවඳ පිඬ මත පිහිටුවා දෑසමන් මල් පිදූ කල්හි දෙලක්ෂ හතලිස්දහසක් යොදුන් ඝන මහ පොළොව ගුගුරමින් විශේෂයෙන් කම්පා විය. ඉතිරි සත් දිසාවේ රන් ගඩොළු ද, ජීවමාන මවුපියන් ඇති මංගල සම්මත අමාත්‍ය පුත්‍රයන් සත් දෙනෙකු ලවා එසේ ම පිහිටුවනු ලැබිණ. පියදස්සී නම් මහ රහතන් වහන්සේ එදවස් වදාළ ධර්මය ශ්‍රවණය කල සතලිස් දහසක් දෙනා රහත් වූහ. සතලිස් දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියා හ. දහසක් දෙනා සකෘදාගාමී වූහ. භික්ෂූන් වහන්සේලා අටළොස් දහසක් රහත් වූහ. භික්ෂුණීන් වහන්සේලා තුදුස් දහසක් රහත් වූහ. [SIZE="5"][B][U]මහ සෑයේ ධාතු ගර්භ නිර්මාණය[/U][/B][/SIZE] චෛත්‍ය කර්මාන්තය පිණිස බඳවා ගැනුණු වඩුවාණෝ විස්කම් දෙව්පුත් ආවේශ ලැබ රන් තලියක පැන් පුරවා අතින් දිය ගෙන දිය පිට ගසා පලිඟු බුබුළක් සේ දිය බුබුළක් නංවා ඒ හා සමාන පෙනුමකින් මහ සෑය කරවීමට රජතුමන් කැමති කරවා ගත්හ. රජතුමාණෝ මිල නොගෙවා කිසිවෙකුගෙන් කිසිවෙකුගෙන් වැඩ නොගන්න ලෙස ද විශේෂයෙන් විධාන කළහ. රහතන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි මහ සෑයේ තුන් මාල් පේසා ගොඩ නංවා නව වාරයක් පොළොවට ගිලා බස්වන ලදුයේ භූමි චලනයකින් වත් ධාතු ගර්භය නොසැලෙනු පිණිස ය. මහ රහතන් වහන්සේලාගේ ම විධානයෙන් උත්තර හා සුමන නම් රහත් සාමණේරයන් වහන්සේ දෙනම උතුරුකුරු දිවයිනෙන් අසූ රියන් දිග පළල ඇති අටඟුල් ඝන මේඝවර්ණ ගල් පුවරු සයක් ගෙනවුත් මහ සෑ ධාතු ගර්භයෙහි එකක් අතුරා ඒ මත සිවු දිගින් සතරක් සිට වූ කල්හි අධිෂ්ඨාන බලයෙන් මනා ව සන්ධි විය. ඉතිරි ගල් පියන වැඩ නිමවූ කල්හි වැසීමට නැගෙනහිර දිසාවෙහි නොපෙනෙන සේ තබන ලදී. ධාතු ගර්භය තුළ සියළු කර්මාන්ත සත් රුවනින් ම කරවන ලදී. දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය තෙක් සියලු විස්තර ද, බුදුවීමේ සිට පිරිනිවීම තෙක් බුද්ධ චරිතය ද, පරිනිර්වාණයේ සිට දඹදිවින් ලක්දිව බුදු සසුන පිහිටුවීම ආදී සියළු විස්තර ද සත් රුවනින් ම කරවන ලදී. ධාතු ගර්භය මැද නැගෙනහිරට මුහුණලා වජ්රාසනය කෝටියක් අගනා සේ කරවා එහි රන්මුවා බුදුපිළිමයක් තැන්පත් කරන ලදී. සෙසු දිශා තුනටද කෝටිය බැගින් අගනා සත් රුවනින් කරවන ලද පර්යංක අතුරන ලදී. අටළොස් රියන් උස බෝධීන් වහන්සේ ද සත් රුවනින් ම කරවන ලද හ. කෝටියක් අගනා සේ බෝධීන් වහන්සේට හිස ලා සයනාසනය ද නා නා රත්නයෙන් සරසා රිදීයෙන් කරවූහ. ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පිරූ පාරමිතා ඇති ගැමුණු මහ රජාණන්ගේ පුණ්‍ය බලයෙන් හා දෙවියන් ගේ දේව බලයෙනුත් රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙනුත් ධාතු ගර්භයේ බුද්ධ චරිතය ඉතිරි නැතිව සත් රුවනින් පියවි මිනිස් පමණින් ම කරවන ලදී. මුල සිට වැඩ නිමවන තෙක් විස්කම් දෙව් පුත් චෛත්‍ය කාර්මික වඩුවාණන් ට ආවේශව වැඩ කල අතර ෂඩ් අභිඥාලාභී ඉන්දගුත්ත මහරහතන් වහන්සේ විශේෂයෙන් චෛත්‍ය කර්මාන්තය සංවිධානය කළ සේක. [SIZE="5"][B][U]ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවයට දින නියම වීම.[/U][/B][/SIZE] ඇසළ පුර පසළොස්වක් පොහෝ දින උතුරුසළ නැකතින් මහ සෑයේ ධාතු නිධානෝත්සවය නියම කරගත් ගැමුණු මහ රජාණෝ තුදුස්වක් දින මහා සංඝයා වහන්සේ වැඳ සෙට දින ධාතු නිධානය නියමිත බවත් සර්වඥ ධාතූන් වහන්සේ ලබා දෙන ලෙසත් ආරාධනා කළහ. සර්වඥ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි දඹදිව රාම ග්‍රාමයෙහි නිහිතව, පසුව නාග ලෝකයට ගෙනගොස් පුදනු ලද ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ නිදන් කිරීමට නියමිත වූයෙන් මහා සංඝයා වහන්සේ ෂඩ් අභිඥාලාභී සෝණුත්තර සාමණේරයන් වහන්සේට මාංජේරික නම් නාග භවනයට ගොස් එම ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස විධාන කළ සේක. ලක්වැසි ජනතාවෝ ඔකඳව උත්සවයට සැරසී ගත්හ. සයානූ කෝටියක් රහතන් වහන්සේලා ද අහසින් පැමිණ මහ සෑ මළුවේ රැස් වූ සේක. [SIZE="5"][B][U]ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය[/U][/B][/SIZE] ශ්‍රී ලංකාද්වීපය අරභයා පඤ්ච මහා අධිෂ්ඨානයක් කළ භාග්‍යවතුන් වහන්සේගේ පස්වැනි අධිෂ්ඨානය වූයේ, "අනාගතයේ දී ගැමුණු රජතුමන් විසින් නිර්මාණය කරනු ලබන අනුරාධපුර රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කිරීමේ උත්සවයේදී සර්වඥ ධාතූන් වහන්සේලා අහසට පැන නැඟී නිර්මිත බුදු රුවක් මැවී සවණක්බුදු රැස් විහිදුවමින් යමා මහ පෙළහර පවත්වත්වා" යන්නයි. එය එසේ ම සිදු විය. ආශ්චර්යවත් වූ ඒ ප්රාතිහාර්යය දුටු දොළොස් කෝටියක් දෙනා සිවුපිළිසිඹියාපත් රහත් බවට පත් වූහ. සෝවාන්, සකදාගාමී, අනාගාමී බවට පත් වූවන්ගේ ගණන මෙතෙකැයි සීමාවක් නොවී ය. ගැමුණු මහ රජතුමා අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනපිනා, "මාගේ ආත්මභාවයෙහි ඵල ලදිමි" යි සතුටුව සිය හිස මතට වැඩම කළ ධාතු කරඬුව සුවඳින් දෙවූ අතින් ගෙන උත්තර ශීර්ෂකව පැනවූ කෝටියක් අගනා නන් රුවනින් සැරසූ රිදී යහනෙහි ඇතිරවූහ. සර්වඥ අධිෂ්ඨානය පරිදි සීහ සෙය්යාවෙන් සැතපෙන බුදුරුවක් මැවී සියළු සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරුව තුල නිධානගත විය. තවද රජතුමාගේ නියමයෙන් ලක්වැසි ජනතාවෝ ධාතු ගර්භය මත රන් කරඬු, රිදී කරඬු ආදී අනේක වස්තු සහිතව තවත් සර්වඥ ධාතූන් වහන්සේලා දහසක් පමණ තැන්පත් කළහ. [SIZE="5"][B][U]ගැමුණු මහ රජතුමාණන් ගේ අභාවය[/U][/B][/SIZE] අසදිස රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ සතරැස් කොටුව දක්වා බැඳ නිමවූ කල්හි සයානූ කෝටියක් රහතන් වහන්සේලා පිරිත් සඤ්ජායනා කරත්දී සූවිසි වසරක් ලක් රජය කල ගැමුණු මහ රජතුමාණෝ තම පින් පොත කියවනු අසා සිට, "මම සවිසි වසරක් මහා සංඝයා වහන්සේට උපකාර වූයෙමි. මගේ මේ කය ද සඟරුවනට උපකාර වේවා" යි පවසා මහ සෑ රදුන් දෙස බලාම චුතව තුසිත භවනයෙහි දෙව් රජ කෙනෙකුව උපන්නාහ. [SIZE="5"][B][U]මහ සෑ පුද හරසර[/U][/B][/SIZE] සද්ධාතිස්ස රජතුමාණෝ (බු. ව. 406-424) ගැමුණු මහ රජතුමන් ඇවෑමෙන් රජ පැමිණ මහ සෑයේ ඉතිරි කටයුතු නිමවා මහ සෑ පිලිබඳ සිත්තම් ද සුණු පිරියම් ද ඇත් පවුරද කරවූහ. එකල්හි මහ සෑය එකසිය විසි රියන් උස විය. ලජ්ජිතිස්ස රජතුමාණෝ (බු. ව. 424-434) තුන් ලක්ෂයක් කහවණු දී මහ සෑයෙහි සෙල්මුවා මල් අසුන් තුනක් කරවා ලක්ෂයකින් මහ සෑ-ථූපාරාම අතර බිම සමකොට ගොඩ කරවූහ. බල්ලාටනාග රජතුමාණෝ (බු. ව. 434-440) මහ සෑය හාත්පස වැලිමළු සීමාවෙහි පවුරු කරවූහ. භාතිකාභය රජතුමාණෝ (බු. ව. 524-552) මහ සෑයෙහි පිළිකඩ දෙක කරවූහ. තමන්ට උපදනා අයබදු යොදා නුවර යොදුනක් මානය සිසාරා දෑසමන්, සීනිද්ද මල් වවා, මහ සෑයේ පාපිළිකඩ පටන් ඡත්රය තෙක් සතරඟුල් බොල් ගඳකලලින් මහ සෑය ආලේප කොට, එහි මනා කොට නැටියෙන් මල් වද්දා, සෑය මල් ගුලාවක් සේ කරවූහ. නැවත දෑඟුල් බොල් මනෝසිලා කබලින් සෑය ආලේප කරවා, පෙරසේ ම මල් ඇමිණීම කල සේක. හිණි හිස පටන් ඡත්රය තෙක් මලින් වැසූහ. අබා වැවේ ජලය යන්ත්‍රයකින් ඔසවා සෑය නහවා ජල පූජාව කළහ. ගැල් සියයක හුණු, තල තෙලින් අනා, සෑයේ සුණු පිරියම් කරවූහ. පබළු දැලක් කරවා, ගැල් සකක් තරම් රන් පියුම් එහි එල්වා, පංචතූර්ය නාදයෙන් සෑය පිදූහ. මහ සෑයේ පිරියම් පිණිස ඉඩම් පූජා කළහ. මහාදාඨික මහානාග රජතුමාණෝ (බු. ව. 552-564) මහ සෑ මළුව කිඤ්ජල්ක පාෂාණයෙන් අතුළහ. මළුව මහත් කරවා වැළිමළු සීමාව ද කරවූහ. ආමණ්ඩගාමිණී අභය රජතුමාණෝ (බු. ව. 569-574) මහ සෑය ඡත්රය මතුයෙහි දෙවන ඡත්රයක් ද කරවා පාපිළිකඩ හා මුදුන් පිළිකඩ ද කරවූහ. වසභ රජතුමාණෝ (බු. ව. 608-652) මහ සෑයෙහි දහසක් පහන් පූජා පැවැත්වූහ. පළමුවන සිරිනාග රජතුමාණෝ (බු. ව. 738-757) මහසෑයේ ඡත්රය කරවා මනරම් රන්කම් කරවූහ. පළමුවන සංඝතිස්ස රජතුමාණෝ (බු. ව. 790-794) මහ සෑයෙහි ඡත්රය ද රන්කම් ද මුදුනෙහි වජ්ර චුම්බටකයක් ද කරවූහ. වෙන් වෙන් වූ, ලක්ෂයක් වටිනා අගනා මිණි රුවන් සතරක් ද සතර රිවිබිඹු මැද තැබවූහ. ඡත්රෝත්සව පූජාවෙහි සතලිස් දහසක් සංඝයාට ෂට් චීවරයන් පූජා කලෝ ය. ශ්‍රී සංඝබෝධි රජතුමාණෝ (බු. ව. 794-796) ලක්දිව නියං සායෙන් පෙළුණු කල මහ සෑ මළුවෙහි සිට "වැසි දියෙන් මා නොඉල්පුව හොත් මෙහි ම මියෙමි, නොනැගිටින්නෙමි" යි සත්‍යක්‍රියා කලෝය. එවිට සියළු ලක්දිව පිනවමින් වැසි වැස්සේ ය. මිත්තසේන රජතුමාණෝ (බු. ව. 975-976) මහ සෑයෙහි ඇත් පවුරු තොරණ කරවූ හ. ධාතුසේන රජතුමාණෝ (බු. ව. 1055-1063) මහ සෑයෙහි දිරාගිය ඡත්රය පිලිසකර කරවූ හ. සුණු පිරියම් කරවා ස්වර්ණ ඡත්රයක් ද වජ්ර චුම්බටකයක් ද කරවූ හ. මහානාග රජතුමාණෝ (බු. ව. 1116-1118) මහ සෑයෙහි සුණු පිරියම් ද, කොත් කැරළි ද, ඇත් පවුර ද කරවා සිත්තම් ද කරවූ හ. පළමුවන අග්බෝ රජතුමාණෝ (බු. ව. 1118-1151) සූවිසි බරක් ඇති, රන් ආලේප කළ ශිලා ඡත්රයක් පිහිටුවා මාහැඟි උතුම් රුවනින් ද පිදූ හ. දළමුගලන් රජතුමාණෝ (බු. ව. 1161-1166) මහ සෑය පිළියම් කර අලුත් වස්ත්‍රයෙන් දාගැබ වැස්වූහ. දෙවන කාශ්‍යප රජතුමාණෝ (බු. ව. 1193-1202) මහ සෑරජාණන් වහන්සේට මහා පූජාවෙන් සත්කාර කළ හ. දෙවන සේන රජතුමාණෝ (බු. ව. 1396-1430) මහ සෑයෙහි දී අභිෂේකය ගෙන ඒ සිරිත අවුරුද්දක් පාසා කරවන්නට ලියා තැබූහ. පස්වන කාශ්‍යප රජතුමන් ගේ (බු. ව. 1457-1466) රාජිනී නම් බිසෝ තොමෝ මහ සෑයට පට සැට්ටයක් පිදුවා හ. හතරවන මිහිඳු රජතුමාණෝ (බු. ව. 1499-1515) පට සැට්ට, ගී නැටුම්, සුවඳ විලවුන්, නා නා පුෂ්ප, පහන් මාලා, සුවඳ දුම් යන මේ දැයින් නොයෙක් පරිද්දෙන් මහ සෑයට පූජා කොට එම වස්ත්‍රයන් භික්ෂූන් වහන්සේලා ට බෙදා පිදූහ. රජතුමානන් ගේ කිත්තී නම් දේවි තොමෝ දොළොස් රියන් දිග රන්මුවා පතාකයක් මහ සෑයට පිදුවාහ. පළමුවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1696-1729) සොළීන් විසින් බිඳිනා ලද මහ සෑය ඇතුළු සියළු සෑ වහන්සේලා, සොළී රට ජයගෙන මෙරට ගෙනා සොළීන් ලවා ම ප්‍රතිසංස්කරණය කරවූ හ. මහ සෑය එක්සිය විසි රියන් කර නැවත බඳවා කොත් පලඳනා දින මහා සංඝයා වහන්සේ රැස් කරවා, සිවුපසයෙන් උපස්ථාන කර, නුවර අලංකාර කර බෙර හසුරුවා, පුණු පොහෝ දිනයේ දේව ලීලාවෙන් සැරසී සෑ මතුයෙහි රන්කොත තබා පහන් පූජා කළහ. නිශ්ශංකමල්ල රජතුමාණෝ (බු. ව. 1730-1739) සිවුරඟ සෙනග සමගින් පැමිණ මළුවේ මුතු අතුරුවා රන් මල්, රිදී මල් පුදා, කපුරු තෙල් හා සුවඳ තෙලින් සතියක් පිදූහ. දොළොස් මහ වෑතැන්හි මසුන් මැරීම, සත් ගව්වක් තැන සතුන් හා කුරුල්ලන් මැරීම ද තහනම් කරවූහ. මිනිසුන්ගේ බදු අවුරුද්දකින් අත්හළහ. දෙවියන්ට වන්දනා පිණිස මළුවේ සෙල්මුවා දාගැබක් කරවූහ. කල්‍යාණවතී රැජිනගේ (බු. ව. 1745-1751) භාණ්ඩාගාරික වූ පිරිවතුබිම් විජයනාවෝ ද, බිරිය සුමේධාවෝ ද, බෑණනුවන් වූ ලංකාධිකාරී තොටදනවූ දෙවල්නාවෝ ද මහ සෑයට නානාවිධ අටදහස් අටසිය අසූවක් පමණ වස්ත්‍රයෙන් කංචුකයක් සාදා, පළඳවා පස්යාලක් පමණ සාලින් සොළොස් මංගල ලක්ෂණ අන්දවා, වීදි සරසා, තොරණ බැඳ, දාන ශාලා කොට, සතියක් පූජා පවත්වා, කපුරු දෙදහස් කලඳක් තුන්වන පේසාවෙහි කබල් වලට බහා, පහන් දල්වා, ස්ථූපයේ නොයෙක් කටයුතු කළ කර්මාන්ත කරුවන්ට හා අඹුවන්ට තෑගි දී සෑ මළුවේ දී ථූපවංශය ඇසූහ. දෙවන පරාක්‍රමබාහු රජතුමාණෝ (බු. ව. 1779-1813) පර සතුරන් විනාශ කල මහ සෑ රජාණන්වහන්සේ බඳවා රන් කොත් පැලැඳවීමට කටයුතු යෙදූ හ. හතරවන විජයබාහු රජතුමාණෝ (බු. ව. 1813-1815) තම පියාණන් ඇරඹූ ඉහත සඳහන් ප්‍රතිසංස්කරණයන් හි නවකම් කරවා මහා සංඝරත්නයට දන් දුන්හ. මෙසේ අතීතයේ රාජරාජ මහාමාත්යාදීන මෙන් ම විවිධ තරාතිරම් වල ගිහි පැවිදි තුමන් විසින් රුවන්මැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් කරන ලද විවිධ පූජාවන් පිළිබඳ සටහන් ශිලා ලේඛන ද මහ සෑ මළුවෙන් ලැබී ඇත්තේ ය. [SIZE="5"][B][U]වර්ථමාන සංවර්ධනය[/U][/B][/SIZE] අදින් සියවස් කිහිපයකට පෙර අනුරාධපුරය අවට පරිසරය ජනශුන්‍යව පැවතීම හේතුවෙන් මේ මහා ස්ථූප රාජයාණන්වහන්සේ වර්ථමාන සංවර්ධනයට පෙර කැලෑවෙන් වැසී, ගරා වැටී තිබිණ. බු. ව. 2396 දී සැදැහැවතුන් පිරිසක් විසින් පෙරහැරක් පවත්වා කොතක් පලඳවන ලදී. බු. ව. 2415 දී පූජ්‍ය නාරංවිට සුමනසාර මහ නාහිමියන් වහන්සේ විසින් චෛත්‍යය සංවර්ධනය පටන් ගන්න ලදුව මහජන ආධාර ඇතිව චෛත්‍යය අඩි සතලිසක් පමණ උසට නංවා ලූ පසු බු. ව. 2445 දී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාද මැදිහත් ව ඇරඹූ චෛත්‍යය සංවර්ධන සමිතියේ, ඇවරිවත්තේ රන්සිරියෙල් කුමාරසිංහ වෙද මහතා, අකුරැස්සේ හේනේගම අප්පුහාමි යන සැදැහැවතුන්ගේ කැපවීම හා ධන පරිත්‍යාගයත්, මහජනතාව ගේ පරිත්‍යාග ආධාරයෙනුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර, බු. ව. 2483 පොසොන් පොහෝ දින යළි කොත පලඳවන ලදී. කොත්වහන්සේ මුදුනේ පලඳවා ඇති අඩියක් උසැති පලිඟු මිණ බුරුම රටින් ලද පරිත්‍යාගයකි. වර්ථමානයෙහි මහ සෑ රජුන්වහන්සේගේ උස අඩි දෙසිය අනූ දෙකක් ද විෂ්කම්භය අඩි දෙසිය පනස් නවයක් ද වේ බුද්ධ වර්ෂ 2549ක් වූ මැදින් පොහෝ දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති , ප්‍රධාන අනුශාශක, ත්‍රිපිටකධරාචාර්ය, මහා කම්මට්ඨානාචාර්ය, අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ද, අටමස්ථානාධිපති අති පූජනීය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේද අනුශාසනා පරිද්දෙන් අරියමග්ග සංවිධානය විසින් සැදැහැවත් ලෝකවාසී ජනතාව සමඟ මහ සෑ රදුන්ගේ පේසා වළලු නෙළුම් මලින් මුළුමනින් ම ආවරණය කරමින් ද, ෂඩ් වර්ණ මහා ධ්වජ පූජාවකින් ධාතු ගර්භය වටා ආවරණය කරමින් ද, මහා පහන් පූජාවක්, අටපිරිකර දෙදහසක පමණ මහා පූජාවක් හා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද පවත්වමින් "මුළු මහත් ලෝක ධාතුව තුළ බුදු සසුන බැබලේවා"යි මහා අධිෂ්ඨාන පූජාවක් ද පවත්වා, අසදිස පින්කම් මාලාවකින් මහ සෑ රජාණන්වහන්සේ වන්දනා කොට, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා ගිහි පැවිදි විද්වතුන්ගේ සහයෝගයෙන් ද, සෙසු සැදැහැවතුන් ගේ මූල්‍ය දායකත්වයෙන් ද බිම් සකසා, පදනම් පිහිටුවා ශ්‍රී බුද්ධ වර්ෂ 2550ක් වූ වෙසක් මස පුර එකොළොස්වක් ලත් කිවි දින රුවන්මැලි මහ සෑරදුන්වහන්සේ ගේ වංශකථාව මෙසේ ශිලා ලේඛන ගත කල වග යි. [SIZE="5"][B][U]ශ්‍රී සර්වඥ ධාතු පරිනිර්වාණය[/U][/B][/SIZE] ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙලවර වන කල්හි ශ්‍රී ලංකාද්වීපයෙහි සියළු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රුවන්මැලි මහා චෛත්‍යරාජයාණන් වහහ්සේ තුළ එක් රැස් ව අවසානයේ ජය ශ්‍රී මහ බෝ මැඬට නා ලොව, බඹ ලොව හා දෙව් ලොව ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද අබැටක් පමණකුදු නොනැසී රැස් ව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ද, අසූවක් අනුව්‍යංජනයෙන් ද, ව්‍යාමප්‍රභායෙන් ද පිරිපුන් බුදුරුවක් මැවී, සවණක් බුදුරැස් විහිදුවමින්, යමා මහ පෙළහර දක්වන සේක. දස දහසක් සක්වල දෙවියන් හඬමින් පුදසත්කාර කරත්දී, ශ්‍රී ධාතු ශරීරයෙන් තේජෝ ධාතුව පැන නැගී, ධාතු පරිනිර්වාණය සිදුවන්නේය. එතෙක් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ තුළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ සිටින සේක. [COLOR="Blue"]සයිංසු යස්මිං සුගතස්ස ධාතූ - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං ස්වණ්ණමාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං[/COLOR] ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් මැවුණු බුදු රැස් විහිදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ යම් දාගැබක් තුළ සැතපෙන සේක් ද, ඒ රුවන්මැලි නම් සුප්‍රසිද්ධ නාමය ඇත්තාවූ මහාර්ඝ වූ චෛත්‍යරාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා, පසඟ පිහිටුවා, බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා, ගෞරව බහුමානයෙන් නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාධූ .. සාධූ .. සාධූ.. ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom