Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් මිතුර බොහෝම අගනා විස්තරයක්.........

අකුරැස්සේ හේනේගම අප්පුහාමි මහතා හා සබැදි මා හට හමු වු විස්තරයක්ද මා මෙයට එකතුකරමි...........

ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා සුවසේ වැඩ සිටින සුගන්ධ කුටිය වුණ රුවන්වැලි මහා සෑය ඉදි වුණේ බොහෝ ආශ්චර්යයන් සහිත ව ම යි. මේ මහා සෑය පිළිබඳ බොහෝ දෙනෙක් පෙර නො ඇසූ කථාවක් පසු ගිය දා මාධ්‍යය තුළින් වාර්ථා වුණා.

එහි කථා නායකයා වුණේ දොන් හෙන්ද්‍රික් සිටුගේ. අකුරැස්ස හේනේගම උපන් ඔහු අනුරාධපුර මහා සෑයේ ඉතිහාසය අලූතින් ලියන්නේ 1912 අවුරුද්දෙදි. මහා සෑ මළුවේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් ව සිටිය දී පහළ වූ උතුම් පින් සිතිවිල්ලකට අනුව, ඔහු ගරා වැටී තිබුණ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් 250,000ක මුදලක් පූජා කර තිබුණා. සෑය වෙනුවෙන් ලැබී තිබුණ දෙවන විශාලතම ආධාර මුදල වුණේ රුපියල් 5000ක්. ඒ යුගයේ කම්කරුවෙකුගේ දෛනික වැටුප ශත 05ක් පමණ යි. කාලයේ හැටියට ඔහු කළේ කෝටි ප්‍රකෝටි ගණනින් වටිනා සුවිසල් ධන පරිත්‍යාගයක්.

කාලයාගේ ඇවෑමෙන් අනිත්‍ය වසඟයට ගොස් තිබුණ මහා සෑය අප දකින අසිරියෙන් යුතු ව ගොඩනැගුණේ චාගයෙන් පිරිපුන් එවන් පින්වත් මිනිසුන් නිසාවෙනුයි. අනිත්‍ය වසඟයට පත්වන ලෝකයේ, නිත්‍ය මංගල නිවන කරා යොමු වුණ පියවරක් තමයි ඔහු තැබුවේ. සැදැහැතියන් අංජලිකරණීය කොට නමදින මෙවන් පුදබිමක් නගාසිටුවීම සියල් ගුණයෙන් අග්‍ර වූ තථාගතයන් වහන්සේට කළ අග්රතම පූජාවක්. මේ මහා සෑය වැඳුම් ලබනා වරක් පාසා ඒ උත්තම මිනිසාට මොන තරම් නම් පිනක් රැස් වෙනවා ඇති ද?

හරි හම්බ කරන දේවල් දනට පිනටත් යොදවන්න හැකි නම් අනිත්‍යයෙන් දුක උපදින ලෝකයේ අනිත්‍යයට පත්වීමෙන් අත්මිදෙන්න කාටත් පුළුවන්. ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ. කි‍්‍රයාව සහ චේතනාව. එදා වගේ ම අදත් අප ඉන්නේ ගෞතම බුදු සමිඳුන් උදෙසා ම බොහෝ පූජෝපහාර සිදුකෙරෙන ගෞතම සසුනේ සොඳුරු යුගයක. එනිසා බොහෝ පින්දහම් කර ගන්නට අපට තවමත් ඉඩකඩ තිබෙනවා. සසරට යොමු නො වුණ ගමනක දී මෙවන් උදාරතර පුණ්‍ය ධර්මයන් බොහෝ උපකාර වන බව නිසැක යි.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ පින කියන්නේ සැපයට කියන නමක් කියලයි. සැපවත් ජීවිතයක් ගත කරන්න කැමති හැමෝම සුළු පිනක් පවා බොහෝ කැමැත්තෙන් සිදුකර ගන්නවා. එහෙම එකේ මෙවන් අග්රතම පුණ්‍ය කර්මයන්ට දායක වීමට ඉඩ ලැබීම මොන තරම් දෙයක් ද?

සැබැවින් ම මෙවන් සුපින්වත් මිනිසුන් ගැන අසන්නට ලැබීම පවා වාසනාවක්.

(දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහට ම පුළුවන් තරම් කුසල් ම යි කර ගන්නඕනෙ.)

මේ සටහන දොන් හෙන්ද්‍රික් සිටුගේ නම් වූ ගෞතම බුදුරජුන්ගේ උපාසක ශ්රාවකයාට උපහාරයක් වේවා!

http://mahamegha.lk/mahamegha-today/pin-piru-minisek/

පසු සටහන.....

තම පරම්පරාවෙන් උරුම වු සම්බුද්ධ ශාසනය සුරක්ශිත කිර්‍රමෙ කර්තව්‍ය අදටත්,මේ පරම්පරාවේ වර්තමාන දරු දැරියන් ඒ අයුරින්ම සිදුකිරීම මොන තරම් පුන්‍ය මහිමයක්ද......

[QUOTE="hdgpure, post: 14923616, member: 56825"] [B][SIZE="4"]පින්වත් මිතුර බොහෝම අගනා විස්තරයක්......... අකුරැස්සේ හේනේගම අප්පුහාමි මහතා හා සබැදි මා හට හමු වු විස්තරයක්ද මා මෙයට එකතුකරමි...........[/SIZE][/B] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/06/Main-Image8.jpg[/IMG] [B][SIZE="4"]ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා සුවසේ වැඩ සිටින සුගන්ධ කුටිය වුණ රුවන්වැලි මහා සෑය ඉදි වුණේ බොහෝ ආශ්චර්යයන් සහිත ව ම යි. මේ මහා සෑය පිළිබඳ බොහෝ දෙනෙක් පෙර නො ඇසූ කථාවක් පසු ගිය දා මාධ්‍යය තුළින් වාර්ථා වුණා. එහි කථා නායකයා වුණේ දොන් හෙන්ද්‍රික් සිටුගේ. අකුරැස්ස හේනේගම උපන් ඔහු අනුරාධපුර මහා සෑයේ ඉතිහාසය අලූතින් ලියන්නේ 1912 අවුරුද්දෙදි. මහා සෑ මළුවේ අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් ව සිටිය දී පහළ වූ උතුම් පින් සිතිවිල්ලකට අනුව, ඔහු ගරා වැටී තිබුණ මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් 250,000ක මුදලක් පූජා කර තිබුණා. සෑය වෙනුවෙන් ලැබී තිබුණ දෙවන විශාලතම ආධාර මුදල වුණේ රුපියල් 5000ක්. ඒ යුගයේ කම්කරුවෙකුගේ දෛනික වැටුප ශත 05ක් පමණ යි. කාලයේ හැටියට ඔහු කළේ කෝටි ප්‍රකෝටි ගණනින් වටිනා සුවිසල් ධන පරිත්‍යාගයක්. කාලයාගේ ඇවෑමෙන් අනිත්‍ය වසඟයට ගොස් තිබුණ මහා සෑය අප දකින අසිරියෙන් යුතු ව ගොඩනැගුණේ චාගයෙන් පිරිපුන් එවන් පින්වත් මිනිසුන් නිසාවෙනුයි. අනිත්‍ය වසඟයට පත්වන ලෝකයේ, නිත්‍ය මංගල නිවන කරා යොමු වුණ පියවරක් තමයි ඔහු තැබුවේ. සැදැහැතියන් අංජලිකරණීය කොට නමදින මෙවන් පුදබිමක් නගාසිටුවීම සියල් ගුණයෙන් අග්‍ර වූ තථාගතයන් වහන්සේට කළ අග්රතම පූජාවක්. මේ මහා සෑය වැඳුම් ලබනා වරක් පාසා ඒ උත්තම මිනිසාට මොන තරම් නම් පිනක් රැස් වෙනවා ඇති ද? හරි හම්බ කරන දේවල් දනට පිනටත් යොදවන්න හැකි නම් අනිත්‍යයෙන් දුක උපදින ලෝකයේ අනිත්‍යයට පත්වීමෙන් අත්මිදෙන්න කාටත් පුළුවන්. ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නෙ. කි‍්‍රයාව සහ චේතනාව. එදා වගේ ම අදත් අප ඉන්නේ ගෞතම බුදු සමිඳුන් උදෙසා ම බොහෝ පූජෝපහාර සිදුකෙරෙන ගෞතම සසුනේ සොඳුරු යුගයක. එනිසා බොහෝ පින්දහම් කර ගන්නට අපට තවමත් ඉඩකඩ තිබෙනවා. සසරට යොමු නො වුණ ගමනක දී මෙවන් උදාරතර පුණ්‍ය ධර්මයන් බොහෝ උපකාර වන බව නිසැක යි. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ පින කියන්නේ සැපයට කියන නමක් කියලයි. සැපවත් ජීවිතයක් ගත කරන්න කැමති හැමෝම සුළු පිනක් පවා බොහෝ කැමැත්තෙන් සිදුකර ගන්නවා. එහෙම එකේ මෙවන් අග්රතම පුණ්‍ය කර්මයන්ට දායක වීමට ඉඩ ලැබීම මොන තරම් දෙයක් ද? සැබැවින් ම මෙවන් සුපින්වත් මිනිසුන් ගැන අසන්නට ලැබීම පවා වාසනාවක්. (දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් ගොඩක් එකතු කරලා මල් මාලා ගොඩක් ගොතනවා වගේ මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනා ඒ විදිහට ම පුළුවන් තරම් කුසල් ම යි කර ගන්නඕනෙ.) මේ සටහන දොන් හෙන්ද්‍රික් සිටුගේ නම් වූ ගෞතම බුදුරජුන්ගේ උපාසක ශ්රාවකයාට උපහාරයක් වේවා![/SIZE][/B] [url]http://mahamegha.lk/mahamegha-today/pin-piru-minisek/[/url] [B][SIZE="4"][COLOR="orange"]පසු සටහන.....[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Orange"] තම පරම්පරාවෙන් උරුම වු සම්බුද්ධ ශාසනය සුරක්ශිත කිර්‍රමෙ කර්තව්‍ය අදටත්,මේ පරම්පරාවේ වර්තමාන දරු දැරියන් ඒ අයුරින්ම සිදුකිරීම මොන තරම් පුන්‍ය මහිමයක්ද......[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom