Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වාසිලන්තේ අනාත සීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wandinna giya dewale pupa udata kadan watila

මම 2015 අවුරුද්දේ තැපැල් කාර්යාලයක සේවය කරන කාලයේ ලියාපදිංචි ලිපියක් සම්බන්දව පොලිසිය මගෙන් කට උත්තරයක් ගත්තා,ඒ සිද්ධිය මෙහෙමයි.සොරාගත් යතුරු පැදියක කවුලුවේ තිබිච්චි උප්පැන්න සහතිකයක් හොරා විසින් අයිතිකරුට ලියාපදිංචි තැපෑලෙන් යවලා,පස්සෙ යතුරු පැදි හිමිකරු පැමිනිල්ලක් දාලා පොලිසියේ මේ ලිපිය ගැනත් කියලා.ඊට පස්සෙ පොලිසිය කන්තෝරුවට ඇවිත් ලිපිය යැවූ පුද්ගලය ගැන මගෙන් ඇහුවා,මම පොලිසියට උදව්වක් විදිහට සහ මගෙ ගොන් කමට ඒ පුද්ගලයා සොයාගන්න උදව්වක් විදියට හොරා කියන කෙනා ගෙව්ව ලයිට් බිලක ලිපිනය හොයලා පොලිසියට දුන්නා,ඊටපස්සෙ ආරංචි උනා තව යතුරුපැදි කිහිපයක් සමග එයාව අතඅඩංගුවට ගත්ත කියලත්,ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ඉදන් මට නඩුවට සාක්ෂි දෙන්න එන්න කියල සිතාසියක් ආවා,මෙතනදි කියන්න ඕනේ මගෙන් විස්තර ගන්න ආව පොලිසියෙ මහත්මයා කීවේ ඔයාට කවදාවත් උසාවි එන්නෙ වෙන්නෑ මහත්තයො කියලා,දැන් මේ නඩුවට අවුරුදු දහයකටත් වඩා වෙලා,මම නඩු වාර 20ක් විතර මගෙ වියදමින් සහ මගෙ පුද්ගලික නිවාඩු වලින් කපාගෙන යනව සාක්ෂි දෙන්න,මට වෙලා තියෙන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගෙ දෙයක්,මම මේ සමූහයෙ දන්න කෙනෙක් ගෙන් අහන්නෙ මට මගෙ සාක්ෂි දීලා ඉවර කර ගන්න බැරිද,හොරාට වඩා මම විදවනව,නීතිඥ මහත්මයෙක් හරහා මට සාක්ෂි දීල මේක ඉවරයක් කරගන්න බැරිද.අනික දෙපාර්තමේන්තුව හරහ සිතාසි ආවනම් මට රාජකාරි නිවාඩු හරි ගන්න තිබ්බ එහෙමත් නෑ.ඒක පාරක් සාක්ෂි දෙන්න නොයා ඉදල මම වරෙන්තු වෙලා දඩත් ගෙව්ව.අනිත් අයගෙ ප්රස්න වලට මැදිහත් වෙන්න කලින් දහස් පාරක් හිතන්න,ලන්කාවෙ නීති එහෙමයි මිත්රයා.පොලිසියට උදව් කරන්න ගිහින් කෙලවගෙන හින්ද කියන්නෙ.මේකෙන් අයින් වෙන්නෙ කොහොමද මම.කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

[QUOTE="Myth, post: 31352196, member: 222967"] Wandinna giya dewale pupa udata kadan watila 😁 මම 2015 අවුරුද්දේ තැපැල් කාර්යාලයක සේවය කරන කාලයේ ලියාපදිංචි ලිපියක් සම්බන්දව පොලිසිය මගෙන් කට උත්තරයක් ගත්තා,ඒ සිද්ධිය මෙහෙමයි.සොරාගත් යතුරු පැදියක කවුලුවේ තිබිච්චි උප්පැන්න සහතිකයක් හොරා විසින් අයිතිකරුට ලියාපදිංචි තැපෑලෙන් යවලා,පස්සෙ යතුරු පැදි හිමිකරු පැමිනිල්ලක් දාලා පොලිසියේ මේ ලිපිය ගැනත් කියලා.ඊට පස්සෙ පොලිසිය කන්තෝරුවට ඇවිත් ලිපිය යැවූ පුද්ගලය ගැන මගෙන් ඇහුවා,මම පොලිසියට උදව්වක් විදිහට සහ මගෙ ගොන් කමට ඒ පුද්ගලයා සොයාගන්න උදව්වක් විදියට හොරා කියන කෙනා ගෙව්ව ලයිට් බිලක ලිපිනය හොයලා පොලිසියට දුන්නා,ඊටපස්සෙ ආරංචි උනා තව යතුරුපැදි කිහිපයක් සමග එයාව අතඅඩංගුවට ගත්ත කියලත්,ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ඉදන් මට නඩුවට සාක්ෂි දෙන්න එන්න කියල සිතාසියක් ආවා,මෙතනදි කියන්න ඕනේ මගෙන් විස්තර ගන්න ආව පොලිසියෙ මහත්මයා කීවේ ඔයාට කවදාවත් උසාවි එන්නෙ වෙන්නෑ මහත්තයො කියලා,දැන් මේ නඩුවට අවුරුදු දහයකටත් වඩා වෙලා,මම නඩු වාර 20ක් විතර මගෙ වියදමින් සහ මගෙ පුද්ගලික නිවාඩු වලින් කපාගෙන යනව සාක්ෂි දෙන්න,මට වෙලා තියෙන්නෙ වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගෙ දෙයක්,මම මේ සමූහයෙ දන්න කෙනෙක් ගෙන් අහන්නෙ මට මගෙ සාක්ෂි දීලා ඉවර කර ගන්න බැරිද,හොරාට වඩා මම විදවනව,නීතිඥ මහත්මයෙක් හරහා මට සාක්ෂි දීල මේක ඉවරයක් කරගන්න බැරිද.අනික දෙපාර්තමේන්තුව හරහ සිතාසි ආවනම් මට රාජකාරි නිවාඩු හරි ගන්න තිබ්බ එහෙමත් නෑ.ඒක පාරක් සාක්ෂි දෙන්න නොයා ඉදල මම වරෙන්තු වෙලා දඩත් ගෙව්ව.අනිත් අයගෙ ප්රස්න වලට මැදිහත් වෙන්න කලින් දහස් පාරක් හිතන්න,ලන්කාවෙ නීති එහෙමයි මිත්රයා.පොලිසියට උදව් කරන්න ගිහින් කෙලවගෙන හින්ද කියන්නෙ.මේකෙන් අයින් වෙන්නෙ කොහොමද මම.කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom