Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ස්විට්සර්ලන්තයට බදු දුන් ලක්දිව ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උච්චමුණි තුඩුවේ කදවුරු බැන්දෙමු

මෑතකදි ස්විට්සර්ලන්තයට බදු දීම නිසා කාගෙත් කතාබහට ලක්වුන මේ උච්චමුණි වෙරළ ගොඩක් අය අර්ථදක්වලා තියෙන්නේ දූපතක් විදියට. ඇත්තටම මේක දූපතක් නෙවේ. මේක අද්ධද්වීපයක්. අපි මේ වෙනකොට කච්චතිව් දූපත පලෙයිතිව් දූපත සාම්පූර් ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය ආවරණය කරා. මේ අවුරුද්දේ අපි කදවුරු බදින්න තීරණය කරේ කල්පිටිය අර්ධද්වීයයේ කෙලවර හෙවත් උච්චිමුණි තුඩුවේ.

[MEDIA=youtube]8O-wdFx0-44[/MEDIA]

අර්ධද්වීපය එහෙමත් නැත්නම් Peninsula කියන්නේ බොහෝවිට තුන් පැත්තකින් මුහුදෙන් වටවෙලා තියෙන ඒත් ප්‍රධාන ගොඩබිමට යම්කිසි සම්බන්ධයක් සහිත භූමි ප්‍රදේශයකට.කල්පිටිය අර්ධද්වීපයේ කුඩාව වෙරල ගොඩක් අය අහලා ඇති. සමහර අය කදවුරු බැදලත් ඇති. කුඩාව කල්පිරිය අර්ධද්වීපයේ දකුණු කෙලවර වෙද්දි උච්චිමුණිය කියන්නේ ඒකේ උතුරු කෙලවර.එක අර්ධයකින් ගොඩබිමට සම්බන්ධ වෙලා ඇති නිසාම මේ උච්චිමුණියට කුඩාවේ ඉදන් ගොඩබිමෙන් යන්නත් පුලුවන්. වැලි සහිත පසක් නිසා ඒකට ගැලපෙන වාහනයක් භාවිතා කරනවා නම් වැඩේ ලේසී. ඒත් අපේ අරමුණ වුනේ වෙනම විදියකට උච්චමුණි යන්න.

[ATTACH=full]174127[/ATTACH]

සැපපහසු ආකාරයේ ගමන මෙදාපාර සැලසුම් කරන්න අපිට ගොඩක් අපහසු වුනා. ඒක හේතුවක් තමයි රටේ තියෙන ඩීසල් මිල ඉහලයැම සහ ඩීසල් හිගය. ඒ අභියෝගයත් කොහොමහරි බාරගෙන මහන්සිවෙලා බස් එකක් හොයාගත්තා. හැබැයි බස් එකේ ඩීසල් තිබුනේ මේ ගමන ගිහින් එන්න විතරමයි.මහරෑ පිටත් වෙලා යන්න තරම් දුරක් නොතිබුන නිසා අපි මෙදාපාර ගමන කොටුවෙන් පටන් ගත්තේ පාන්දර 5 ට. කට්ටිය ගොඩක් කොටුවට සෙට් වෙනකොට තව පිරිසක් මගින් ගන්නත් තිබුණා. කොටුවෙන් පටන් ගත්ත ගමන අපි මීගමු පාරේ වත්තල කදාන ජා ඇල පහු කරන් යද්දි ගමනේ ඉතුරු පිරිස එකා දෙකා බස් එකට ගොඩ වුනා.

[ATTACH=full]174128[/ATTACH]

අපේ උදේ කෑමට අපි වෙන් කරගෙන තිබ්බේ හලාවතට ආසන්න කමත අවන්හල.හලාවත පාරේ උදේට දවල්ට කෑම ගන්න බයක් නැතුව නම් කරන්න පුලුවන් අවන්හලක්. නෙළුම්කොලේ බත් එක්ක ඇති තරම් බෙදාගෙන කන්න නිදහස වගේම පිරිසිදු බවෙන් ඉහලයි.මිලත් සාධාරණයි.

උදේ කැමෙන් පස්සේ අපි එළුවන්කුලමට ගියේ අවශ්‍ය අනිත් බඩු මුට්ටු ටිකත් මගින් අරගෙන. විශේෂයෙන් බොන වතුර ලීටර් 100ක් අරන් යන්න අපි අමතක කරේ නැ.එළුවන් කුලමෙන් අපි බෝට්ටු පහකට නැගල පිටත් වුනේ ඉස්සෙල්ලාම ගගේ වාඩියට. ගගේ වාඩියේ ගොඩබැහැලා නාලා උයාගෙන කාලා වොලිබෝල් සෙල්ලම් කරලා අපේ දවල් දවස ගතකරන්න අපි සැලසුම් කරලා තිබුනා. උයන පිහන කටයුතු වලදි මූලිකත්වය ගත්තේ සන්ජීව අයියා.

[ATTACH=full]174130[/ATTACH]

ගගේ වාඩිය කියන්නේ කලා ඔය සහ උප්පු ආරු ඔස්සේ විහිදිලා තියෙන කොටසකට. ගග වන්ගු සාදමින් ගමන් කරන නිසා කදවුරු බදින්න තරමේ විශාල වැලිපර මේ ප්‍රදේශය අශ්‍රිතව පිහිටලා තියෙනවා.

ගගේ වාඩියේ සෙල්ලම් වලින් පස්සේ අපි බඩු සූදානම් කරන් යන්න පටන් ගත්තේ අපේ ප්‍රධාන අරමුණ වෙච්චි උච්චිමුණි තුඩුව ට ගොඩබහින්න. දවල් කාලය ගගේ වාඩියේ ගත කරේ දවල් වරුවේ තියෙන අව් රශිමියෙන් වැලකෙන්න.

[ATTACH=full]174131[/ATTACH]

ගගේ වාඩිය පිහිටලා තියෙන්නේ පුත්තලම් කලපුවේ උතුරු කොටසට වෙන්න ඕලන්ද බොක්කේ බටහිරට වෙන්න. අපි ගගේ වාඩියේ ඉදන් උච්චමුණි යනවා නම් මේ ඕලන්ද බොක්ක හරහා යන්න ඕනේ එහා කෙලවරට. පැයක විතර එකදිගට යන්න ඕනේ ගමනක්.ඉප්පන්තිව් ඉරුමතිව් පෙරිය අරිච්චලායි සින්න අරිච්චලායි වගේ දූපත් ගොඩක් මේ ඕලන්ද බොක්කේ විසිරිලා තියෙනවා. මේ දූපත් සියල්ල අතරින් අපි උච්චමුණි කරා ලගා වෙනකොට සවස හතර හමාරට වගේ ඇති.

[ATTACH=full]174133[/ATTACH]

සුලගේ දිශාවත් එක්ක බලලා කදවුරු ඉදි කරලා අපේ රැ කෑම හදන්න සූදානම් වෙලා ඒ වැඩ ටික කරනකොට ඉර බැහැලා ගිහින් සම්පූර්ණයෙන්ම වටපිටාව කළුවර වෙලා.සන්ජීව අයිය ඇතුලු පිරිසක් රැ කෑම හදනකොට පිරිසක් බාබකියු එක දානවා. තව පිරිසක් කූඩාරම් අස්සෙ වගේම බිම ඉදගෙන තරු ගනිනවා.

නැටුම් තරග බිම වැටීම වැලි කෑම් සහ නිදාගැනීම් එක්ක එදා රැ අමතක නොවෙන රැයක් වෙද්දි සමහර අයට යෝධ කකුළුවොත් සෙට් වෙලා තිබ්බා.

පහුවදා උදේටත් කාලා ආයෙම නාලා බෝට්ටුවේ එනගමනුත් නාලා ඉදිවෙමින් පවතින උච්චමුණි පල්ලියත් බලලා එන්න අපි අමතක කරේ නැ. පැය දෙකකට වඩා වැඩි බෝට්ටු ගමනක් එක්ක ලන්කාවේ තවත් එක කෙලවරක අමතක නොවෙන රැයක් ගතකරන්න අපිට පුලුවන් වුනා. ගොඩබිමෙන් ගමන් කරනවට වඩා මේ ක්‍රමය ලස්සන වැඩී කියලා මතක් කරන්න ඕනේ. හැබැයි මිල අධිකයි.

දවසක ගිහින් එන්න ඕනෙම තැනක්. ඒ වගේම කදවුරු බදිනවා නම් ආසන්නයේ තියෙන්න නාවික කදවුරු ප්‍රධානීන දැනුවත් කරලා අවසර ගන්නත් අමතක කරන්න එපා. ජයවේවා.

[ATTACH=full]174134[/ATTACH][ATTACH=full]174135[/ATTACH][ATTACH=full]174136[/ATTACH][ATTACH=full]174137[/ATTACH][ATTACH=full]174138[/ATTACH]

[QUOTE="SasiSpenzer, post: 27825782, member: 558116"] [HEADING=1][B][COLOR=rgb(251, 160, 38)]උච්චමුණි තුඩුවේ කදවුරු බැන්දෙමු[/COLOR][/B][/HEADING] මෑතකදි ස්විට්සර්ලන්තයට බදු දීම නිසා කාගෙත් කතාබහට ලක්වුන මේ උච්චමුණි වෙරළ ගොඩක් අය අර්ථදක්වලා තියෙන්නේ දූපතක් විදියට. ඇත්තටම මේක දූපතක් නෙවේ. මේක අද්ධද්වීපයක්. අපි මේ වෙනකොට කච්චතිව් දූපත පලෙයිතිව් දූපත සාම්පූර් ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය ආවරණය කරා. මේ අවුරුද්දේ අපි කදවුරු බදින්න තීරණය කරේ කල්පිටිය අර්ධද්වීයයේ කෙලවර හෙවත් උච්චිමුණි තුඩුවේ. [MEDIA=youtube]8O-wdFx0-44[/MEDIA] අර්ධද්වීපය එහෙමත් නැත්නම් Peninsula කියන්නේ බොහෝවිට තුන් පැත්තකින් මුහුදෙන් වටවෙලා තියෙන ඒත් ප්‍රධාන ගොඩබිමට යම්කිසි සම්බන්ධයක් සහිත භූමි ප්‍රදේශයකට.කල්පිටිය අර්ධද්වීපයේ කුඩාව වෙරල ගොඩක් අය අහලා ඇති. සමහර අය කදවුරු බැදලත් ඇති. කුඩාව කල්පිරිය අර්ධද්වීපයේ දකුණු කෙලවර වෙද්දි උච්චිමුණිය කියන්නේ ඒකේ උතුරු කෙලවර.එක අර්ධයකින් ගොඩබිමට සම්බන්ධ වෙලා ඇති නිසාම මේ උච්චිමුණියට කුඩාවේ ඉදන් ගොඩබිමෙන් යන්නත් පුලුවන්. වැලි සහිත පසක් නිසා ඒකට ගැලපෙන වාහනයක් භාවිතා කරනවා නම් වැඩේ ලේසී. ඒත් අපේ අරමුණ වුනේ වෙනම විදියකට උච්චමුණි යන්න. [ATTACH type="full"]174127[/ATTACH] සැපපහසු ආකාරයේ ගමන මෙදාපාර සැලසුම් කරන්න අපිට ගොඩක් අපහසු වුනා. ඒක හේතුවක් තමයි රටේ තියෙන ඩීසල් මිල ඉහලයැම සහ ඩීසල් හිගය. ඒ අභියෝගයත් කොහොමහරි බාරගෙන මහන්සිවෙලා බස් එකක් හොයාගත්තා. හැබැයි බස් එකේ ඩීසල් තිබුනේ මේ ගමන ගිහින් එන්න විතරමයි.මහරෑ පිටත් වෙලා යන්න තරම් දුරක් නොතිබුන නිසා අපි මෙදාපාර ගමන කොටුවෙන් පටන් ගත්තේ පාන්දර 5 ට. කට්ටිය ගොඩක් කොටුවට සෙට් වෙනකොට තව පිරිසක් මගින් ගන්නත් තිබුණා. කොටුවෙන් පටන් ගත්ත ගමන අපි මීගමු පාරේ වත්තල කදාන ජා ඇල පහු කරන් යද්දි ගමනේ ඉතුරු පිරිස එකා දෙකා බස් එකට ගොඩ වුනා. [ATTACH type="full"]174128[/ATTACH] අපේ උදේ කෑමට අපි වෙන් කරගෙන තිබ්බේ හලාවතට ආසන්න කමත අවන්හල.හලාවත පාරේ උදේට දවල්ට කෑම ගන්න බයක් නැතුව නම් කරන්න පුලුවන් අවන්හලක්. නෙළුම්කොලේ බත් එක්ක ඇති තරම් බෙදාගෙන කන්න නිදහස වගේම පිරිසිදු බවෙන් ඉහලයි.මිලත් සාධාරණයි. උදේ කැමෙන් පස්සේ අපි එළුවන්කුලමට ගියේ අවශ්‍ය අනිත් බඩු මුට්ටු ටිකත් මගින් අරගෙන. විශේෂයෙන් බොන වතුර ලීටර් 100ක් අරන් යන්න අපි අමතක කරේ නැ.එළුවන් කුලමෙන් අපි බෝට්ටු පහකට නැගල පිටත් වුනේ ඉස්සෙල්ලාම ගගේ වාඩියට. ගගේ වාඩියේ ගොඩබැහැලා නාලා උයාගෙන කාලා වොලිබෝල් සෙල්ලම් කරලා අපේ දවල් දවස ගතකරන්න අපි සැලසුම් කරලා තිබුනා. උයන පිහන කටයුතු වලදි මූලිකත්වය ගත්තේ සන්ජීව අයියා. [ATTACH type="full"]174130[/ATTACH] ගගේ වාඩිය කියන්නේ කලා ඔය සහ උප්පු ආරු ඔස්සේ විහිදිලා තියෙන කොටසකට. ගග වන්ගු සාදමින් ගමන් කරන නිසා කදවුරු බදින්න තරමේ විශාල වැලිපර මේ ප්‍රදේශය අශ්‍රිතව පිහිටලා තියෙනවා. ගගේ වාඩියේ සෙල්ලම් වලින් පස්සේ අපි බඩු සූදානම් කරන් යන්න පටන් ගත්තේ අපේ ප්‍රධාන අරමුණ වෙච්චි උච්චිමුණි තුඩුව ට ගොඩබහින්න. දවල් කාලය ගගේ වාඩියේ ගත කරේ දවල් වරුවේ තියෙන අව් රශිමියෙන් වැලකෙන්න. [ATTACH type="full"]174131[/ATTACH] ගගේ වාඩිය පිහිටලා තියෙන්නේ පුත්තලම් කලපුවේ උතුරු කොටසට වෙන්න ඕලන්ද බොක්කේ බටහිරට වෙන්න. අපි ගගේ වාඩියේ ඉදන් උච්චමුණි යනවා නම් මේ ඕලන්ද බොක්ක හරහා යන්න ඕනේ එහා කෙලවරට. පැයක විතර එකදිගට යන්න ඕනේ ගමනක්.ඉප්පන්තිව් ඉරුමතිව් පෙරිය අරිච්චලායි සින්න අරිච්චලායි වගේ දූපත් ගොඩක් මේ ඕලන්ද බොක්කේ විසිරිලා තියෙනවා. මේ දූපත් සියල්ල අතරින් අපි උච්චමුණි කරා ලගා වෙනකොට සවස හතර හමාරට වගේ ඇති. [ATTACH type="full"]174133[/ATTACH] සුලගේ දිශාවත් එක්ක බලලා කදවුරු ඉදි කරලා අපේ රැ කෑම හදන්න සූදානම් වෙලා ඒ වැඩ ටික කරනකොට ඉර බැහැලා ගිහින් සම්පූර්ණයෙන්ම වටපිටාව කළුවර වෙලා.සන්ජීව අයිය ඇතුලු පිරිසක් රැ කෑම හදනකොට පිරිසක් බාබකියු එක දානවා. තව පිරිසක් කූඩාරම් අස්සෙ වගේම බිම ඉදගෙන තරු ගනිනවා. නැටුම් තරග බිම වැටීම වැලි කෑම් සහ නිදාගැනීම් එක්ක එදා රැ අමතක නොවෙන රැයක් වෙද්දි සමහර අයට යෝධ කකුළුවොත් සෙට් වෙලා තිබ්බා. පහුවදා උදේටත් කාලා ආයෙම නාලා බෝට්ටුවේ එනගමනුත් නාලා ඉදිවෙමින් පවතින උච්චමුණි පල්ලියත් බලලා එන්න අපි අමතක කරේ නැ. පැය දෙකකට වඩා වැඩි බෝට්ටු ගමනක් එක්ක ලන්කාවේ තවත් එක කෙලවරක අමතක නොවෙන රැයක් ගතකරන්න අපිට පුලුවන් වුනා. ගොඩබිමෙන් ගමන් කරනවට වඩා මේ ක්‍රමය ලස්සන වැඩී කියලා මතක් කරන්න ඕනේ. හැබැයි මිල අධිකයි. දවසක ගිහින් එන්න ඕනෙම තැනක්. ඒ වගේම කදවුරු බදිනවා නම් ආසන්නයේ තියෙන්න නාවික කදවුරු ප්‍රධානීන දැනුවත් කරලා අවසර ගන්නත් අමතක කරන්න එපා. ජයවේවා. [ATTACH type="full"]174134[/ATTACH][ATTACH type="full"]174135[/ATTACH][ATTACH type="full"]174136[/ATTACH][ATTACH type="full"]174137[/ATTACH][ATTACH type="full"]174138[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom