Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්විස් අක්කාගේ නඩුව තාම යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාඳුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ශානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ විමර්ශනවලට අදාළව මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය සම්බන්ධ

විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පෙරේදා(16) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළාය.

එසේම, මෙම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේදී එය භාරව සිටි මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතාට ද ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටිමට මහෙස්ත්‍රාත්වරිය නොතීසියක් නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, සැකකාර ගානියා බැනිටර් ෆැන්සිස් මහත්මිය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක කැලුම් කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඉක්බාල් යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කළේය.

මෙම ලැප්ටොප් පරිගණකය මාධ්‍යවේදී අනුරාගි සිංග් යන අය විසින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් යන අයගේ උපදෙස් මත ඇගේ නිවසට රැගෙන ගොස් තිබූ බවට අනුරාගී සිංග් මහත්මිය ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවා. ඒ අනුව මා ඇතුළු කණ්ඩායමක් අංක 20, ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිනයට ගොස් එහි සිටි උපාලි ඉන්ද්‍රගුප්ත මහතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසුණා. එහිදී ඔවුන් පැවසුවේ තම පුතා වන ගිහාන් ඉන්ද්‍රගුප්ත සහ ලේලිය වන දරීෂා බැස්ටියන් යන අය මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බැවින් ඔවුන් මෙරට පදිංචිව සිටින නිවස වසා දමා ඇති බවයි. එසේම එම නිවස විවෘත කිරීම සදහා අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් රැගෙන එන ලෙසට පැවසුවා. ඒ හේතුවෙන් ඉකුත් ජුනි මස 9 වැනිඳු මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර 10 වැනිදා අංක 20 ඒ ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිතයැති නිවස සෝදිසි කර එම ලැප්ටොප් පරිගණක යන්ත්‍රයට අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඒ සඳහා දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතා තමන්ට සහාය දැක්වුවා.

මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සිරාස් නුර්දීන් මහතා සඳහන් කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ලැප්ටොප් පරිගණකය ඉකුත් ජුනි මස 04 වැනිදා එම නිවසට පැමිණ අත්අඩංගුවට ගත් බවත් අධිකරණය වෙත පවසන දිනය සැබෑ දිනය නොවන බවත්ය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ තමන් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව මත මෙම පරිගණකය ඉකුත් ජුනි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් බවය.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ, පරිගණකය අත්අඩංගුවට ගැනීමේ දිනය සම්බන්ධයෙන් දැඩි පරස්පරයක් පවතින බවට සඳහන් වන බැවින් එය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිටි තැනැත්තාට අධිකරණයේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට නොතීසියක් නිකුත් කරන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පරිගණකයේ දත්ත පිළිබඳව වාර්තවක් කැඳවීමට මෙන්ම එය අත්අඩංගුවට ගැනීමේ දිනයට අදාළව එනම් ජුනි 4 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා කාලයේදී එහි වෙනස් කමක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන ජුලි මස 21 වැනිදා තෙක් කල් තැබීය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනිදාය.

[QUOTE="malakadss, post: 25467765, member: 179884"] ජනරජය අපහසුතාවට පත්කර බොරු සාක්ෂි ලබාඳුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනි ශානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සම්බන්ධ විමර්ශනවලට අදාළව මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ ලැප්ටොප් පරිගණකය සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය පෙරේදා(16) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළාය. එසේම, මෙම ලැප්ටොප් පරිගණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේදී එය භාරව සිටි මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතාට ද ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටිමට මහෙස්ත්‍රාත්වරිය නොතීසියක් නිකුත් කළාය. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, සැකකාර ගානියා බැනිටර් ෆැන්සිස් මහත්මිය ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක කැලුම් කරුණාරත්න, පොලිස් පරීක්ෂක ඉක්බාල් යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ. සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සඳහන් කළේය. මෙම ලැප්ටොප් පරිගණකය මාධ්‍යවේදී අනුරාගි සිංග් යන අය විසින් මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් යන අයගේ උපදෙස් මත ඇගේ නිවසට රැගෙන ගොස් තිබූ බවට අනුරාගී සිංග් මහත්මිය ප්‍රකාශයක් ලබා දෙනු ලැබුවා. ඒ අනුව මා ඇතුළු කණ්ඩායමක් අංක 20, ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිනයට ගොස් එහි සිටි උපාලි ඉන්ද්‍රගුප්ත මහතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසුණා. එහිදී ඔවුන් පැවසුවේ තම පුතා වන ගිහාන් ඉන්ද්‍රගුප්ත සහ ලේලිය වන දරීෂා බැස්ටියන් යන අය මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බැවින් ඔවුන් මෙරට පදිංචිව සිටින නිවස වසා දමා ඇති බවයි. එසේම එම නිවස විවෘත කිරීම සදහා අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් රැගෙන එන ලෙසට පැවසුවා. ඒ හේතුවෙන් ඉකුත් ජුනි මස 9 වැනිඳු මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර 10 වැනිදා අංක 20 ඒ ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, නාරාහේන්පිට ලිපිතයැති නිවස සෝදිසි කර එම ලැප්ටොප් පරිගණක යන්ත්‍රයට අත්අඩංගුවට ගත්තා. ඒ අනුව ඒ සඳහා දරීෂා බැස්ටියන් මහත්මියගේ මාමණ්ඩිය වන උපාලි ඉන්ද්‍රගුප්ත මහතා තමන්ට සහාය දැක්වුවා. මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සිරාස් නුර්දීන් මහතා සඳහන් කර සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම ලැප්ටොප් පරිගණකය ඉකුත් ජුනි මස 04 වැනිදා එම නිවසට පැමිණ අත්අඩංගුවට ගත් බවත් අධිකරණය වෙත පවසන දිනය සැබෑ දිනය නොවන බවත්ය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ තමන් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව මත මෙම පරිගණකය ඉකුත් ජුනි මස 10 වැනිදා අත්අඩංගුවට ගත් බවය. මෙහිදී සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ, පරිගණකය අත්අඩංගුවට ගැනීමේ දිනය සම්බන්ධයෙන් දැඩි පරස්පරයක් පවතින බවට සඳහන් වන බැවින් එය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිටි තැනැත්තාට අධිකරණයේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට නොතීසියක් නිකුත් කරන ලෙසය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ පරිගණකයේ දත්ත පිළිබඳව වාර්තවක් කැඳවීමට මෙන්ම එය අත්අඩංගුවට ගැනීමේ දිනයට අදාළව එනම් ජුනි 4 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වා කාලයේදී එහි වෙනස් කමක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද වාර්තාවක් ලබා දෙන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය. සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය ලබන ජුලි මස 21 වැනිදා තෙක් කල් තැබීය. මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 30 වැනිදාය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom