Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි

උපුටා ගෑනීම - FB Asanka De Zoysa

ස්විස් ප්රවාහන සේවයට එක්වෙච්චි අලුත්ම මාදිලියෙ කෝච්චි 62න් තව එකක් පහුගිය දොහේ රිලීස් උනා. බොම්බඩියර් සමාගමේ නිෂ්පාදනයක් වෙච්චි මේවගේ කෝච්චි 62ක් 2020 වනවිට ස්විස් ප්රවාහන සේවයට එක්වීමට නියමිතයි.

පහසුකම් අතින් ස්විස් කෝච්චි ඔක්කොම මේ වගේ තමයි. වෙනසකට තියෙන්නෙ මේක උණු උණුවෙ බස්සපු එකක්. අලුත්ම ඉටිකිරිස් කෝච්චියකට ගොඩ උනාම තියන ෆීලින් එක…

මේ මාදිළියෙ කෝච්චියේ ඔක්කොම පෙට්ටි 8යි. ඒ කියන්නෙ පෙට්ටි 8ක සෙට් එකක්. දෙවනි පන්තියේ මැදිරි 4යි. පළවන පන්තියේ මැදිරි 3යි, ආපනශාලාවයි.

සෑම මැදිරියකම වැසිකිලියක් තියනව. වැසිකිලි 8න් 2ක් රෝද පුටු වලින් ඇක්සස් කරන්න පුලුවන් වෙන විදියට තමා ඩිසයින් කරල තියෙන්නෙ.

බයිසිකල් සහ හිම ක්රීඩා (ස්කී, ස්නෝබෝඩ්) උපකරණ රැගෙන යන්න පුලුවන් වෙන විදියට මැදිරි 4ක් ඩිසයින් කරල තියනව.

එක මැදිරියක් ෆැමිලි සෝන්. ඒ කිව්වෙ කුඩා ළමයින්ට සෙල්ලන් කරන්න ඒකෙ පහසුකම් සපයල තියනව.

පළමු පන්තියේ මැදිරි 3න් මැදිරි දෙකක් බිස්නස් ඇන්ඩ් ක්වයට් සෝන්, ඒ කිව්වෙ කරදරයක් නැතිව බිස්නස් මීටින් එකක් හොස්ට් කරන්න පුලුවන් කෝච්චියේ යන ගමන්.

ලගේජ්/ගමන් මලු තියන්න හැම මැදිරියකම අම්බානෙකට ඉඩ තියනව.

සෑම ආසනයක් අසලම විදුලි පේනු සවිකරල තියනව.

උපරිම වේගය පැ.කි 200කින් ආසනගත මගීන් 650ක අරගෙන යන්න පුලුවන්. පීක් ටයිම්වල (කාර්යයාල වේලාවන් වලදී) මේ වගේ කෝච්චි සෙට් 2ක් අමුණල යන්න පුලුවන් වෙන විදියට තමා හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ආසනගත මගීන් ±1300කට පහසුකම් තියනව.

මේ කොච්චි 62කට අමතරව ගොතාර්ඩ් ටනල් එකේ යන්න තව අලුත් කෝච්චි මාදිලියක් මේ දවස් වල නිශ්පාදනය වෙමින් පවතිනව. ලබන අවුරුද්දෙ මැද වගේ ඒක රිලීස් වෙයි.

2022 වෙනකන් ස්විස් රජය සෑම වසරකම ස්විස් ෆ්රෑන්ක් බිලියනයක් අලුත් කෝච්චි සදහා වියදම් කරනව. (තියන නෙට්වර්ක් එක එක්ස්පෑන්ඩ් කොරන්න, නඩත්තු කොරන්න, සිග්නල් සිස්ටම් එක වැඩි දියුණු කොරනවට… අමතරව.) ඔන්න ඕම තමා පොදු ප්රවාහනයෙන් එන ආදායමයි, ස්විස් ජනතාවගෙ බදු සල්ලියි එක්කහු කොරල අනාගතේ වෙනුවෙන් ඉන්වෙස්ට් කොරන්නෙ.

තව දෙයක් තීනො, මේ මොඩල් එකේ ෆස්ට් රන් එකට පිටු පෙරෙන්න පත්තර වල ඇඩ් දාල, හක් ගෙඩි පිඹල, බෙර ගහල නැට්ටුවො පිරිවරාගෙන පීත්ත පරි කපන්න, සමරු පලක වල රෙදි ගලවන්න ස්විස් ඇමතියො ආවෙ නෑ ආයිබෝවන්ඩ. මම වගේ කෝච්චි වලට මෝල් වෙච්චි ඩයල් සෙට් එකකුයි, පොදු ජනතාව නියෝජනය කොරන නියැදියකටයි ආරාධනා කොරල තිබ්බ. (ආභාදිත පුද්ගලයින්/රොදපුටු භාවිතා කරන අයවලුන් අතුලුව)

Chameera Lakmal ඕව වගේද අපි office යන මේවා, rain ac, fully comfortable වහින වෙලාවට හිටං , ආසියාවේ ආශ්චර්යයට යන ගමන්

[QUOTE="Aakhri Pasta, post: 23574543, member: 553109"] [b]ස්විස් අලුත්ම මාදිලියෙ කෝච්චි[/b] [SIZE=4][U]උපුටා ගෑනීම - FB Asanka De Zoysa[/U][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්විස් ප්රවාහන සේවයට එක්වෙච්චි අලුත්ම මාදිලියෙ කෝච්චි 62න් තව එකක් පහුගිය දොහේ රිලීස් උනා. බොම්බඩියර් සමාගමේ නිෂ්පාදනයක් වෙච්චි මේවගේ කෝච්චි 62ක් 2020 වනවිට ස්විස් ප්රවාහන සේවයට එක්වීමට නියමිතයි.[/SIZE] [SIZE=4] පහසුකම් අතින් ස්විස් කෝච්චි ඔක්කොම මේ වගේ තමයි. වෙනසකට තියෙන්නෙ මේක උණු උණුවෙ බස්සපු එකක්. අලුත්ම ඉටිකිරිස් කෝච්චියකට ගොඩ උනාම තියන ෆීලින් එක… [/SIZE] [SIZE=4] මේ මාදිළියෙ කෝච්චියේ ඔක්කොම පෙට්ටි 8යි. ඒ කියන්නෙ පෙට්ටි 8ක සෙට් එකක්. දෙවනි පන්තියේ මැදිරි 4යි. පළවන පන්තියේ මැදිරි 3යි, ආපනශාලාවයි. සෑම මැදිරියකම වැසිකිලියක් තියනව. වැසිකිලි 8න් 2ක් රෝද පුටු වලින් ඇක්සස් කරන්න පුලුවන් වෙන විදියට තමා ඩිසයින් කරල තියෙන්නෙ. බයිසිකල් සහ හිම ක්රීඩා (ස්කී, ස්නෝබෝඩ්) උපකරණ රැගෙන යන්න පුලුවන් වෙන විදියට මැදිරි 4ක් ඩිසයින් කරල තියනව. එක මැදිරියක් ෆැමිලි සෝන්. ඒ කිව්වෙ කුඩා ළමයින්ට සෙල්ලන් කරන්න ඒකෙ පහසුකම් සපයල තියනව. පළමු පන්තියේ මැදිරි 3න් මැදිරි දෙකක් බිස්නස් ඇන්ඩ් ක්වයට් සෝන්, ඒ කිව්වෙ කරදරයක් නැතිව බිස්නස් මීටින් එකක් හොස්ට් කරන්න පුලුවන් කෝච්චියේ යන ගමන්. ලගේජ්/ගමන් මලු තියන්න හැම මැදිරියකම අම්බානෙකට ඉඩ තියනව. සෑම ආසනයක් අසලම විදුලි පේනු සවිකරල තියනව. උපරිම වේගය පැ.කි 200කින් ආසනගත මගීන් 650ක අරගෙන යන්න පුලුවන්. පීක් ටයිම්වල (කාර්යයාල වේලාවන් වලදී) මේ වගේ කෝච්චි සෙට් 2ක් අමුණල යන්න පුලුවන් වෙන විදියට තමා හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ආසනගත මගීන් ±1300කට පහසුකම් තියනව.[/SIZE] [SIZE=4] මේ කොච්චි 62කට අමතරව ගොතාර්ඩ් ටනල් එකේ යන්න තව අලුත් කෝච්චි මාදිලියක් මේ දවස් වල නිශ්පාදනය වෙමින් පවතිනව. ලබන අවුරුද්දෙ මැද වගේ ඒක රිලීස් වෙයි. [/SIZE] [SIZE=4] 2022 වෙනකන් ස්විස් රජය සෑම වසරකම ස්විස් ෆ්රෑන්ක් බිලියනයක් අලුත් කෝච්චි සදහා වියදම් කරනව. (තියන නෙට්වර්ක් එක එක්ස්පෑන්ඩ් කොරන්න, නඩත්තු කොරන්න, සිග්නල් සිස්ටම් එක වැඩි දියුණු කොරනවට… අමතරව.) ඔන්න ඕම තමා පොදු ප්රවාහනයෙන් එන ආදායමයි, ස්විස් ජනතාවගෙ බදු සල්ලියි එක්කහු කොරල අනාගතේ වෙනුවෙන් ඉන්වෙස්ට් කොරන්නෙ.[/SIZE] [SIZE=4] තව දෙයක් තීනො, මේ මොඩල් එකේ ෆස්ට් රන් එකට පිටු පෙරෙන්න පත්තර වල ඇඩ් දාල, හක් ගෙඩි පිඹල, බෙර ගහල නැට්ටුවො පිරිවරාගෙන පීත්ත පරි කපන්න, සමරු පලක වල රෙදි ගලවන්න ස්විස් ඇමතියො ආවෙ නෑ ආයිබෝවන්ඩ. මම වගේ කෝච්චි වලට මෝල් වෙච්චි ඩයල් සෙට් එකකුයි, පොදු ජනතාව නියෝජනය කොරන නියැදියකටයි ආරාධනා කොරල තිබ්බ. (ආභාදිත පුද්ගලයින්/රොදපුටු භාවිතා කරන අයවලුන් අතුලුව)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37041481_10156235077415202_4776396704263962624_n.jpg?_nc_cat=0&oh=08116ddbea040f1c9de92556a333d2cf&oe=5C2EFC01[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37074066_10156235077430202_441056144450912256_n.jpg?_nc_cat=0&oh=cd8385f788b0a568814bf2ebebc9b162&oe=5C32A082[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37020618_10156235077450202_5662710897110417408_n.jpg?_nc_cat=0&oh=5078431288651f970bb3e0dd1cb2aba6&oe=5C300580[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37118518_10156235077600202_1047283923513507840_n.jpg?_nc_cat=0&oh=51e2b84bbbf9d29668c366ef34e6cc1e&oe=5BF18C86[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37045747_10156235077575202_1205159525380784128_n.jpg?_nc_cat=0&oh=36a4e93763c7ee48d4c1b8e04ac52ea5&oe=5BF22705[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/36959426_10156235077700202_5840972758816653312_n.jpg?_nc_cat=0&oh=728ff81ffb94fcce38153674d1e3152b&oe=5BF1F96E[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/36966823_10156235077735202_1634037217049444352_n.jpg?_nc_cat=0&oh=915426170809ec6d5b628c7db09044d4&oe=5BF5C095[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37022999_10156235077755202_8026039866032652288_n.jpg?_nc_cat=0&oh=7256f7e4df8509a874bfcf83d1b457dd&oe=5C29B18D[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37009907_10156235077840202_4922688259642884096_n.jpg?_nc_cat=0&oh=dbb173bf2e80635bd0882fde9e58629a&oe=5C31D938[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/36970464_10156235077920202_524250266564820992_n.jpg?_nc_cat=0&oh=af4052967947c0e872fcb86ab5465fda&oe=5BECCA35[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/36851060_10156235077875202_238256812460081152_n.jpg?_nc_cat=0&oh=adf87c866be32d7184b71be6d862986c&oe=5BFF8BEC[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="https://www.facebook.com/chameeral?fref=ufi"]Chameera Lakmal[/URL] ඕව වගේද අපි office යන මේවා, rain ac, fully comfortable වහින වෙලාවට හිටං , ආසියාවේ ආශ්චර්යයට යන ගමන් [IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG]😂[IMG]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/fd0/1/16/1f602.png[/IMG] [/SIZE] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/37016168_2222448361103562_1861027123406307328_n.jpg?_nc_cat=0&oh=0683691d86c5d1c5cd223249a32d207e&oe=5BFA8957[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom