Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වීඩනයේ සෙක්ස් සංස්කෘතිය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මම මේ ඉන්න රට - ඒ කිව්වේ ස්වීඩනය සැලකෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් හරිම නිදහස් රටක් විදියට. මේ රටට මම ඇවිත් දැන් හරියටම අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය ඇතුළත මේ රටේ good, bad සහ ugly පැති ගොඩාක් දකින්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ කියන්නේ ඒ හැම දෙයක්ම අතරින් ලිංගිකත්වයට වඩාත්ම අදාළ කාරණා ටිකක්.

දැන් ඔය ලංකාවේ තියෙනවනේ ගණිකා වෘත්තිය. ඒක නීති විරෝධීයිනේ. ගැහැණියක් ගණිකා වෘත්තියේ යෙදිලා ඉදලා අහුවුනොත් පොලීසියෙන් අරගෙන යනවා කුදලගෙන. ගෙනිහින් පාදඩ ආඥා පනත කියලා අවුරුදු 200 ක් විතර පරණ නීතියක් තියෙනවා ඒක යටතේ උසාවි දාලා දඩ ගහනවා. තව එකක් තියෙනවා ගණිකා නිවාස ආඥා පනත කියලා. ඒක යටතේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ඒවා කළමණාකරණය කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. එතකොට අර ඒ ගැහැණිය ලගට ගිය පිරිමියාට මොකද වෙන්නේ? ලංකාවේ නීතිය හැඩගැහිලා තියෙන විදියට ඒ පිරිමියා බබා. ඒ නිසා එයාට මොකුත් වෙන්නේ නෑ. ලංකාවේ පිරිමිත් කියනවා අපිට සල්ලිත් දීලා හිරෙත් යන්න බෑ ඒ නිසා ගණිකා වෘත්තියේ යෙදන ගැහැණිය තමයි වැරදි අපි අහිසංකයි කියලා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අර ගැහැණිය ගණිකා වෘත්තියේ යෙදුනා කියලා උසාවිය ඉදිරියේ ඔප්පු කරන්නත් පාවිච්චි කරන්නේ ඒ ගැහැණිය ලගට ගියපු පිරිමින්ගේ කට උත්තර සහ සාක්ෂි. හැබැයි ස්වීඩන් රටේ එකේ අනිත් පැත්ත. මෙහේ ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. මේ රටේ ඒ සම්බන්ධයෙන් වන නීතිය අලුත් වුනා 1999 දි. එදා ඉදන් මෙහේ නීතිය ගොඩනැගිලා තියෙන්නේ ගණිකා වෘත්තිය පවතින්නේ ඒ සදහා පිරිමින්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක නිසා කියන පිළිගැනීම උඩ. ඒ නිසා මෙහේ මුදලට ලිංගික සේවා සැපයීම නීති විරෝධී නැතිවුනාට මුදල් ගෙවලා ලිංගික සේවය ලබාගැනීම නිති විරෝධීයි. ඒ කියන්නේ මෙහේ ඔහේ වගේ නෙවෙයි - ගණිකා වෘත්තියේ නියැලුනා කියලා ගැහැණියව කුදලෙගන යන්නේ නෑ. ඒ වෙනුවට ලිංගික සේවය මුදලට ගත් පිරිමියාට තමයි ශොට් එක හම්බෙන්නේ. ඒත් එක්කම ලංකාවේ වගේම මෙහෙත් ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධීයි. මේ රටේ ඔය නීතිය ගොඩනැගිලා තියෙන විදියට කියනවා ලිංගික වෙළදාම පිළිබද නීති සම්පාදනය සම්බන්ධයෙන් වන නෝමැඩික් මොඩලය කියලා. ඒක දැන් දැන් යුරෝපා රටවල් ගොඩක් අනුගමනය කරමින් යන රටාවක්.

එතකොට මේ රටේ සමලිංගික සම්බන්ධතා නීති විරෝධී නැහැ. මෙහේ සමලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් තියෙන නීති සැලකෙන්නේ ලෝකයේ තියෙන හොදම ප්රගතිගාමී නිති විදියට. ලංකාවේ අහිංසක කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිදහස් චතුරස්රයේ වාඩිවෙලා කතා කර කර හිටියත් කට්ටිය රෙද්ද කරට ගත්තට මෙහේ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිමය වරදක් නෙවෙයි කියලා නීති සම්පාදනය වෙලා තියෙන්නේ 1944 තරම් ඇත කාලෙදි හොදේ. සමලිංගික යුවළකට විවාහ වෙන්න පුලුවන් විදියට නීති ප්‍රතිසංස්කරණය වුනේ නම් හැබැයි තියෙන්නේ 2009 දි. එතකොට දැන් ඔය ලංකාවේ ඉන්නවනේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය. එයාලා මේකප් සහ තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ඇදුම් ආදිය ඇදලා තමන් උපතින් ලැබුව ලිංගික අනන්‍යතාවයට වඩා වෙනස් විදියකට පෙනී ඉන්නවා. ලංකාවේ එහෙම අයට එතනින් එහාට ජීවිතයක් නෑ. තමන්ගේ අලුත් ස්වරූපෙයන් හැදුනුම්පතක් ලබාගන්නවත් රජයේ රැකියාවකට අයදුම් කරන්නවත් එයාලට බෑ. ඒත් මෙහේ එහෙම නෑ. මෙහේ බාහිරින් විතරක් නෙවෙයි අභ්‍යන්තරවත් කෙනෙක්ට වෙනස් වෙන්න පහසුකම් තියෙනවා - ඒ කිව්වේ තමන්ගේ තියෙන ලිංගිකත්වය වෙනස් කරලා අලුත් ලිංගිකත්වයක් සැත්කමක් හරහා ආරෝපණය කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙහේ එහෙම කරලා ඊට පස්සේ ඒ අලුත් අනන්‍යතාවය යටතේ හැදුනුම්පතක් ලබා ගන්න, රජයේ රැකියාවක් ලබාගන්න, ඡන්දය දාන්න එහෙමත් පුලුවන්.

තව මම කලිනුත් කියලා ඇති මෙහේ සමලිංගික විවාහ සහ සම්බන්ධතා එච්චර අමුතු දෙයක් නෙවෙයි කියලා. 96% ක් වගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සමලිංගිකවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා සමීක්ෂණවලින් හොයාගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ අපි යාලු වෙන කොල්ලා හෝ කෙල්ල ගැන ගෙදරට කියනවා තරම්ම සැහැල්ලුවකින් සමලිංගික පුද්ගලයන් තමන්ගේ සමලිංගික පෙම්වතා / පෙම්වතිය ගැන ගෙදරට කියනවා. මේ පේජ් එකේ මුල්ම කාලේ මම දාපු පෝස්ට් එකකත් මම කියලා ඇති මුල් කාලේ මම නතර වෙලා හිටිය හොස්ටල් එකේ හිටිය තරුණියක් සම්බන්ධයෙන් ඒ වගේ සිද්ධියක්.

ලංකාවේ හතේ අපේ පොත මතකද? ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න සකස් කරපු පොත - අර භික්ෂුන් වහන්සේ නමක් විරුද්ධ වෙලා සිලබස් එකෙන් අයින් කරේ මේ ලගදි. ඒ සිද්දිය මම මගේ යුනිවසිටි එකේ ස්වීඩන් යාලුවොන්ට කිව්වම එයාලා උඩ බිම බලනවා ඇයි ඒ කියලා. මේ රටේ ප්‍රාථමික පාසල්වල ළමයින්ට අනිවාර්ය ලිංගික අධ්‍යාපනය නීතියක් බවට පත්කරේ 1955. මෙහේ ළමයින්ට සෙක්ස් එඩියුකේෂන් දෙන්න පටන් ගන්නේ අවුරුදු 11 දි වගේ. ඒ කියන්නේ ලංකාවේ නම් 05 වසරෙදි වගේ. මුල් අවුරුද්දෙදි උගන්වන්නේ වැඩිවිය පැමිණීම සහ ගැහැණු - පිරිමි ශරීරවල ප්‍රධාන වෙනස්කම් සහ ස්වයං වින්දනය ගැන. ඒත් එක්කම කාන්තා - පිරිමි සමානාත්මතාවය ගැනත් ප්‍රායෝගිකව උගන්වනවා. ඔහොම දිගටම උගන්නගෙන ගිහින් ලමයා 08 වසරට ආවම උගන්වනවා ලිංගික සෞඛ්‍ය සහ සමාජ රෝග ගැන. 09 වසරෙදි උගන්නනවා ආදරය, විවාහ, ප්‍රජනනය වගේ දේවල් ගැන. ලිංගික අවයවයන්ට යෝනිය, ලිංගය වගේ බර වචන පාවිච්චි කරන්නේ නැතිව පොඩි ළමයින්ට උගන්වන්නම හදපු පොඩි සරල වචන තියෙනවා. ඒ වචන ගැන වීඩියෝ ආශ්රයෙන් උගන්වනවා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පිරිමි ලිංගයක් සහ ස්ත්‍රි යෝනියක් කාටුන් ආශ්‍රිතව නිරූපනය කරලා 05 වසරේ ළමයින්ට ශරීරඅංග ගැන

උගන්වන්න හදපු වීඩියෝවක්

([MEDIA=youtube]8Wp9iNINHMc[/MEDIA]).

මේ පෝස්ට් එකට දාපු ෆොටෝ එකේ තියෙන්නේ ස්වීඩන් ළමයි ටිකක් පන්ති කාමරයකදි කොන්ඩම් එකකට වතුර පුරවනවා.

එතකොට මේ රටේ පිරිමි සහ ගැහැණු බැලුවම ඒ අතරින් ගැහැණු අය තමයි ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලට ගොඩක්ම ෆෝවර්ඩ්. ස්වීඩන් පිරිමි අය සැලකෙන්නේ ටිකක් ලැජ්ජාශීලීයි කියලා.ඒත් මම හිතන්නේ ලැජ්ජාශීලියි කියනවාට වඩා එයාලා කැමතියි ගැහැණියට තීරණ ගන්න ඉඩ දෙන්න. ඒක පොඩි ෆෙමිනිසම් දෙයක්. දෙන්නා කතා කරනවාද හම්බෙනවද ආදර සම්බන්ධයකට යනවද කියන එක ගැන තීරණ ගන්න හැම වෙලාවෙම ගැහැණියට ඉඩ දෙන්න ස්වීඩන් පිරිමි කැමතියි. ඒක නිසා ක්ලබ් එකකදි කෙල්ලෙක් ඇවිත් පිරිමි කෙනෙක් එක්ක කතාකිරීම හෝ කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය ප්‍රකාශකිරීම වගේ දේවල් මෙහෙදි අමුතු නෑ. ඒ වගේම මෙහෙදි දෙන්නා රෙස්ටුරන්ට් එකකට එහෙම ගියාම කොල්ලාගේ පර්ස් එක හිදෙනකන් කොල්ලාටම වියදම් කරන්න වෙන්නේ නෑ. කාලා ඉවරවුනාම රෙස්ටුරන්ට් එකෙන් ගොඩක් වෙලාවට අහන්නෙත් නැතිවම බිල් දෙකක් ගේනවා. කෙල්ල ඔර්ඩර් කරපු කෑමවලට බිල කෙල්ලට, කොල්ලා ඔර්ඩර් කරපු කෑමවල බිල කොල්ලාට. සමහර තැන්වලදි කෑම ඔර්ඩර් කරද්දිම කොල්ලා කියනවා සම්පූර්ණ බිලම මට දාන්න කියලා. ඔන්න එතකොට එක බිලක් එවනවා. තමන්ගේ කෑමවලටත් කොල්ලටම ගෙවන්න වීම මෙහේ කෙල්ලෝ හිතන්නේ තමන්ට කරන ලැජ්ජාවක් කියලා.

දැන් ලංකාවෙදි අපි කියන්නේ අපි එක්කෝ සිංගල් නැත්නම් මැරීඩ් කියලනේ. ඒත් ස්වීඩනයේ තියෙනවා සිංගල් ඒත් සෙක්ස්වලට පාට්නර් කෙනෙක් ඉන්නවා කියලා දෙයක්. ඒ කියන්නේ එයාලට පාට්නර් කෙනෙක් ඉන්නේ ලයිෆ් පාට්නර් කෙනෙක් විදියට නෙවෙයි. සෙක්ස් පාට්නර් කෙනෙක් විදියට. ඕක කොච්චර සරල දෙයක්ද කියනවානම් සෙකස් පාට්නර්ස්ලා පහක් හෝ හයක් වුනත් ඉන්න එක මෙහේ අමුතු දෙයක්වත් හොර රහසේ කියන දෙයක්වත් නෙවෙයි. මෙහේ කතාවකුත් තියනවා If you’re single, get yourself a KK කියලා. තනිකඩයි නම් KK කෙනෙක්ව තියාගන්න කියලා. KK කියන්නේ knull kompis එහෙම නැත්නම් fuck buddy කියන එකට තියෙන කෙටි යෙදුමක්.

අනෙක් අතට විවාහ පොතක ලියලා නීත්‍යානුකූලව විවාහවීම වෙනුවට ස්වීඩනයේ අය ගොඩාක් යොමු වෙන්නේ cohabitation කියන එකට. ඒ කියන්නේ සහවාසය (සංවාසය නෙවෙයි) - ඒක ඔය ලිවින්ග් ටුගෙදර කියලා අපි කියන එකමයි. සමහරු එකට ජීවත්ව ඉන්නවා ළමයි කිපදෙනෙක් හදනවා ඒත් එයාලා නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ. එහෙම ඉදලා අවුරුදු ගණනාවකට පස්සේ වුනත් දෙන්නා අතරේ වෙනස්කම් මතු වුනොත් එයාලා වෙන් වෙලා වෙනම වාසයට යනවා. නැත්නම් දරුවෝ නිශ්චිත වයසට එනකම් එකම ගෙදර වෙන වෙනම ජීවත් වෙන අතරේ දරුවන්ගේ වගකීම් හොයලා බලනවා.

එතකොට මේ රටේ ගබ්සාව කියන එක නීතිගතයි. 1974 දි තමයි ගබ්සාව නීතිගත කරේ. ඒ නීතියට අනුව කලලයට සති 18 ක් යනකන් ගැබ්බර කාන්තාවකට තමන්ගේ තනි තීරණයට අනුව ගබ්සාවකට යොමු වෙන්න පුලුවන්. හැබැයි සති 18 කට පස්සේ ගබ්සාවක් කරන්න ඕන නම් ඒකට විශේෂ රාජ්‍ය ආයතනයකින් අවසර ගන්න පුලුවන්. යම් කාන්තාවකගේ කලලය මිය ගිහින් හෝ ඒ කලලයට වැඩි පැවැත්මක් නෑ වගේ දෙයක් වෛද්‍යවරු තීරණය කරලා තියෙන අවස්ථාවක ඇරෙන්න ගබ්සාව සදහා අවසර ලැබෙනවා අඩුයි. ඒ වෙනුවට අම්මලාට පුලුවන් තමන්ගේ දරුවා ඉපදුනාට පස්සේ විශේෂ රැකවරණ නිවාසයකට දරුවා බාර දෙන්න (ලංකාවේ කියන්නේ අනාථ නිවාස කියලා. ඒත් මම ඇත්තටම ඒ වචනයට කැමති නෑ. ඒ වගේම මෙහේ තියෙන නිවාස අනාත නිවාස නෙවෙයි. ස්වීඩනයේ ගොඩක් යුවළ තමන්ට දරුවන් හිටියා වුනත් කැපකාර ක්‍රමයට වෙනත් දරුවන් තමන්ගේ පවුලට එකතු කරගන්නවා. එයාලා දරුවන්ට විශේෂ නිවාසවල තනි වෙන්න දෙන්නේ නෑ.). මෙහෙම භාර දුන්නට පස්සේ ඒ දරුවව කැපකාර පවුලකින් හදාගන්න ගන්නවා. ඒ වගේම මෙහේ තියනවා මම හරි අගය කරන දෙයක්. ඒ තමයි කවුරුහරි අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා ඉපදුනු අවස්ථාවේ හදාගන්න හැකියාවක් නැත්නම් ඒ අම්මට තමන්ගේ දරුවා තාවකාලික කැපකරු ක්‍රමයකට දාන්න පුලුවන්. එහෙම දැම්මම වෙන කැපකරු පවුලක් ඒ දරුවව අරගෙන හදාගන්නවා..හැබැයි ඒ හදාගන්නේ ඒ දරුවගේ අම්මා දවසක මේ දරුවා ආපහු ඉල්ලනවා කියලා දැනගෙන. ස්වීඩන් රටේ දැන් ඉන්න අගමැතිතුමාත් එහෙම උපතේදිම විශේෂ රැකවරණ නිවාසයකට තාවකාලිකව බාරදීපු කෙනෙක්. ඒත් එයාව නම් කැපකාර දෙමව්පියන්ගෙන් ආපහු ඉල්ලගන්න එයාගේ ඇත්ත අම්මා ආවේ නැතිලු.

Credit : මාධවී

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 28817538, member: 575597"] [URL='https://1.bp.blogspot.com/-tBajEIlOQPo/YDyXd4_USWI/AAAAAAAAAK4/hmqn39vuPvoML1fBE71IuzpVOWNvMRWPwCLcBGAsYHQ/s760/Post%2B13.jpg'][IMG width="524px"]https://1.bp.blogspot.com/-tBajEIlOQPo/YDyXd4_USWI/AAAAAAAAAK4/hmqn39vuPvoML1fBE71IuzpVOWNvMRWPwCLcBGAsYHQ/s16000/Post%2B13.jpg[/IMG][/URL] දැන් මම මේ ඉන්න රට - ඒ කිව්වේ ස්වීඩනය සැලකෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් හරිම නිදහස් රටක් විදියට. මේ රටට මම ඇවිත් දැන් හරියටම අවුරුදු දෙකක් වෙනවා. මේ කාලය ඇතුළත මේ රටේ good, bad සහ ugly පැති ගොඩාක් දකින්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ කියන්නේ ඒ හැම දෙයක්ම අතරින් ලිංගිකත්වයට වඩාත්ම අදාළ කාරණා ටිකක්. දැන් ඔය ලංකාවේ තියෙනවනේ ගණිකා වෘත්තිය. ඒක නීති විරෝධීයිනේ. ගැහැණියක් ගණිකා වෘත්තියේ යෙදිලා ඉදලා අහුවුනොත් පොලීසියෙන් අරගෙන යනවා කුදලගෙන. ගෙනිහින් පාදඩ ආඥා පනත කියලා අවුරුදු 200 ක් විතර පරණ නීතියක් තියෙනවා ඒක යටතේ උසාවි දාලා දඩ ගහනවා. තව එකක් තියෙනවා ගණිකා නිවාස ආඥා පනත කියලා. ඒක යටතේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ඒවා කළමණාකරණය කරන අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්. එතකොට අර ඒ ගැහැණිය ලගට ගිය පිරිමියාට මොකද වෙන්නේ? ලංකාවේ නීතිය හැඩගැහිලා තියෙන විදියට ඒ පිරිමියා බබා. ඒ නිසා එයාට මොකුත් වෙන්නේ නෑ. ලංකාවේ පිරිමිත් කියනවා අපිට සල්ලිත් දීලා හිරෙත් යන්න බෑ ඒ නිසා ගණිකා වෘත්තියේ යෙදන ගැහැණිය තමයි වැරදි අපි අහිසංකයි කියලා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට අර ගැහැණිය ගණිකා වෘත්තියේ යෙදුනා කියලා උසාවිය ඉදිරියේ ඔප්පු කරන්නත් පාවිච්චි කරන්නේ ඒ ගැහැණිය ලගට ගියපු පිරිමින්ගේ කට උත්තර සහ සාක්ෂි. හැබැයි ස්වීඩන් රටේ එකේ අනිත් පැත්ත. මෙහේ ගණිකා වෘත්තියේ යෙදීම නීති විරෝධී නෑ. මේ රටේ ඒ සම්බන්ධයෙන් වන නීතිය අලුත් වුනා 1999 දි. එදා ඉදන් මෙහේ නීතිය ගොඩනැගිලා තියෙන්නේ ගණිකා වෘත්තිය පවතින්නේ ඒ සදහා පිරිමින්ගෙන් තියෙන ඩිමාන්ඩ් එක නිසා කියන පිළිගැනීම උඩ. ඒ නිසා මෙහේ මුදලට ලිංගික සේවා සැපයීම නීති විරෝධී නැතිවුනාට මුදල් ගෙවලා ලිංගික සේවය ලබාගැනීම නිති විරෝධීයි. ඒ කියන්නේ මෙහේ ඔහේ වගේ නෙවෙයි - ගණිකා වෘත්තියේ නියැලුනා කියලා ගැහැණියව කුදලෙගන යන්නේ නෑ. ඒ වෙනුවට ලිංගික සේවය මුදලට ගත් පිරිමියාට තමයි ශොට් එක හම්බෙන්නේ. ඒත් එක්කම ලංකාවේ වගේම මෙහෙත් ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධීයි. මේ රටේ ඔය නීතිය ගොඩනැගිලා තියෙන විදියට කියනවා ලිංගික වෙළදාම පිළිබද නීති සම්පාදනය සම්බන්ධයෙන් වන නෝමැඩික් මොඩලය කියලා. ඒක දැන් දැන් යුරෝපා රටවල් ගොඩක් අනුගමනය කරමින් යන රටාවක්. එතකොට මේ රටේ සමලිංගික සම්බන්ධතා නීති විරෝධී නැහැ. මෙහේ සමලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් තියෙන නීති සැලකෙන්නේ ලෝකයේ තියෙන හොදම ප්රගතිගාමී නිති විදියට. ලංකාවේ අහිංසක කෙල්ලෙකුයි කොල්ලෙකුයි නිදහස් චතුරස්රයේ වාඩිවෙලා කතා කර කර හිටියත් කට්ටිය රෙද්ද කරට ගත්තට මෙහේ සමලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතිමය වරදක් නෙවෙයි කියලා නීති සම්පාදනය වෙලා තියෙන්නේ 1944 තරම් ඇත කාලෙදි හොදේ. සමලිංගික යුවළකට විවාහ වෙන්න පුලුවන් විදියට නීති ප්‍රතිසංස්කරණය වුනේ නම් හැබැයි තියෙන්නේ 2009 දි. එතකොට දැන් ඔය ලංකාවේ ඉන්නවනේ ට්‍රාන්ස්ජෙන්ඩර් අය. එයාලා මේකප් සහ තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ඇදුම් ආදිය ඇදලා තමන් උපතින් ලැබුව ලිංගික අනන්‍යතාවයට වඩා වෙනස් විදියකට පෙනී ඉන්නවා. ලංකාවේ එහෙම අයට එතනින් එහාට ජීවිතයක් නෑ. තමන්ගේ අලුත් ස්වරූපෙයන් හැදුනුම්පතක් ලබාගන්නවත් රජයේ රැකියාවකට අයදුම් කරන්නවත් එයාලට බෑ. ඒත් මෙහේ එහෙම නෑ. මෙහේ බාහිරින් විතරක් නෙවෙයි අභ්‍යන්තරවත් කෙනෙක්ට වෙනස් වෙන්න පහසුකම් තියෙනවා - ඒ කිව්වේ තමන්ගේ තියෙන ලිංගිකත්වය වෙනස් කරලා අලුත් ලිංගිකත්වයක් සැත්කමක් හරහා ආරෝපණය කරගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මෙහේ එහෙම කරලා ඊට පස්සේ ඒ අලුත් අනන්‍යතාවය යටතේ හැදුනුම්පතක් ලබා ගන්න, රජයේ රැකියාවක් ලබාගන්න, ඡන්දය දාන්න එහෙමත් පුලුවන්. තව මම කලිනුත් කියලා ඇති මෙහේ සමලිංගික විවාහ සහ සම්බන්ධතා එච්චර අමුතු දෙයක් නෙවෙයි කියලා. 96% ක් වගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සමලිංගිකවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා සමීක්ෂණවලින් හොයාගෙන ඉන්නවා. ඒ නිසා ලංකාවේ අපි යාලු වෙන කොල්ලා හෝ කෙල්ල ගැන ගෙදරට කියනවා තරම්ම සැහැල්ලුවකින් සමලිංගික පුද්ගලයන් තමන්ගේ සමලිංගික පෙම්වතා / පෙම්වතිය ගැන ගෙදරට කියනවා. මේ පේජ් එකේ මුල්ම කාලේ මම දාපු පෝස්ට් එකකත් මම කියලා ඇති මුල් කාලේ මම නතර වෙලා හිටිය හොස්ටල් එකේ හිටිය තරුණියක් සම්බන්ධයෙන් ඒ වගේ සිද්ධියක්. ලංකාවේ හතේ අපේ පොත මතකද? ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න සකස් කරපු පොත - අර භික්ෂුන් වහන්සේ නමක් විරුද්ධ වෙලා සිලබස් එකෙන් අයින් කරේ මේ ලගදි. ඒ සිද්දිය මම මගේ යුනිවසිටි එකේ ස්වීඩන් යාලුවොන්ට කිව්වම එයාලා උඩ බිම බලනවා ඇයි ඒ කියලා. මේ රටේ ප්‍රාථමික පාසල්වල ළමයින්ට අනිවාර්ය ලිංගික අධ්‍යාපනය නීතියක් බවට පත්කරේ 1955. මෙහේ ළමයින්ට සෙක්ස් එඩියුකේෂන් දෙන්න පටන් ගන්නේ අවුරුදු 11 දි වගේ. ඒ කියන්නේ ලංකාවේ නම් 05 වසරෙදි වගේ. මුල් අවුරුද්දෙදි උගන්වන්නේ වැඩිවිය පැමිණීම සහ ගැහැණු - පිරිමි ශරීරවල ප්‍රධාන වෙනස්කම් සහ ස්වයං වින්දනය ගැන. ඒත් එක්කම කාන්තා - පිරිමි සමානාත්මතාවය ගැනත් ප්‍රායෝගිකව උගන්වනවා. ඔහොම දිගටම උගන්නගෙන ගිහින් ලමයා 08 වසරට ආවම උගන්වනවා ලිංගික සෞඛ්‍ය සහ සමාජ රෝග ගැන. 09 වසරෙදි උගන්නනවා ආදරය, විවාහ, ප්‍රජනනය වගේ දේවල් ගැන. ලිංගික අවයවයන්ට යෝනිය, ලිංගය වගේ බර වචන පාවිච්චි කරන්නේ නැතිව පොඩි ළමයින්ට උගන්වන්නම හදපු පොඩි සරල වචන තියෙනවා. ඒ වචන ගැන වීඩියෝ ආශ්රයෙන් උගන්වනවා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පිරිමි ලිංගයක් සහ ස්ත්‍රි යෝනියක් කාටුන් ආශ්‍රිතව නිරූපනය කරලා 05 වසරේ ළමයින්ට ශරීරඅංග ගැන උගන්වන්න හදපු වීඩියෝවක් ([MEDIA=youtube]8Wp9iNINHMc[/MEDIA]). මේ පෝස්ට් එකට දාපු ෆොටෝ එකේ තියෙන්නේ ස්වීඩන් ළමයි ටිකක් පන්ති කාමරයකදි කොන්ඩම් එකකට වතුර පුරවනවා. එතකොට මේ රටේ පිරිමි සහ ගැහැණු බැලුවම ඒ අතරින් ගැහැණු අය තමයි ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලට ගොඩක්ම ෆෝවර්ඩ්. ස්වීඩන් පිරිමි අය සැලකෙන්නේ ටිකක් ලැජ්ජාශීලීයි කියලා.ඒත් මම හිතන්නේ ලැජ්ජාශීලියි කියනවාට වඩා එයාලා කැමතියි ගැහැණියට තීරණ ගන්න ඉඩ දෙන්න. ඒක පොඩි ෆෙමිනිසම් දෙයක්. දෙන්නා කතා කරනවාද හම්බෙනවද ආදර සම්බන්ධයකට යනවද කියන එක ගැන තීරණ ගන්න හැම වෙලාවෙම ගැහැණියට ඉඩ දෙන්න ස්වීඩන් පිරිමි කැමතියි. ඒක නිසා ක්ලබ් එකකදි කෙල්ලෙක් ඇවිත් පිරිමි කෙනෙක් එක්ක කතාකිරීම හෝ කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරය ප්‍රකාශකිරීම වගේ දේවල් මෙහෙදි අමුතු නෑ. ඒ වගේම මෙහෙදි දෙන්නා රෙස්ටුරන්ට් එකකට එහෙම ගියාම කොල්ලාගේ පර්ස් එක හිදෙනකන් කොල්ලාටම වියදම් කරන්න වෙන්නේ නෑ. කාලා ඉවරවුනාම රෙස්ටුරන්ට් එකෙන් ගොඩක් වෙලාවට අහන්නෙත් නැතිවම බිල් දෙකක් ගේනවා. කෙල්ල ඔර්ඩර් කරපු කෑමවලට බිල කෙල්ලට, කොල්ලා ඔර්ඩර් කරපු කෑමවල බිල කොල්ලාට. සමහර තැන්වලදි කෑම ඔර්ඩර් කරද්දිම කොල්ලා කියනවා සම්පූර්ණ බිලම මට දාන්න කියලා. ඔන්න එතකොට එක බිලක් එවනවා. තමන්ගේ කෑමවලටත් කොල්ලටම ගෙවන්න වීම මෙහේ කෙල්ලෝ හිතන්නේ තමන්ට කරන ලැජ්ජාවක් කියලා. දැන් ලංකාවෙදි අපි කියන්නේ අපි එක්කෝ සිංගල් නැත්නම් මැරීඩ් කියලනේ. ඒත් ස්වීඩනයේ තියෙනවා සිංගල් ඒත් සෙක්ස්වලට පාට්නර් කෙනෙක් ඉන්නවා කියලා දෙයක්. ඒ කියන්නේ එයාලට පාට්නර් කෙනෙක් ඉන්නේ ලයිෆ් පාට්නර් කෙනෙක් විදියට නෙවෙයි. සෙක්ස් පාට්නර් කෙනෙක් විදියට. ඕක කොච්චර සරල දෙයක්ද කියනවානම් සෙකස් පාට්නර්ස්ලා පහක් හෝ හයක් වුනත් ඉන්න එක මෙහේ අමුතු දෙයක්වත් හොර රහසේ කියන දෙයක්වත් නෙවෙයි. මෙහේ කතාවකුත් තියනවා If you’re single, get yourself a KK කියලා. තනිකඩයි නම් KK කෙනෙක්ව තියාගන්න කියලා. KK කියන්නේ knull kompis එහෙම නැත්නම් fuck buddy කියන එකට තියෙන කෙටි යෙදුමක්. අනෙක් අතට විවාහ පොතක ලියලා නීත්‍යානුකූලව විවාහවීම වෙනුවට ස්වීඩනයේ අය ගොඩාක් යොමු වෙන්නේ cohabitation කියන එකට. ඒ කියන්නේ සහවාසය (සංවාසය නෙවෙයි) - ඒක ඔය ලිවින්ග් ටුගෙදර කියලා අපි කියන එකමයි. සමහරු එකට ජීවත්ව ඉන්නවා ළමයි කිපදෙනෙක් හදනවා ඒත් එයාලා නීත්‍යානුකූලව විවාහ වෙලා නෑ. එහෙම ඉදලා අවුරුදු ගණනාවකට පස්සේ වුනත් දෙන්නා අතරේ වෙනස්කම් මතු වුනොත් එයාලා වෙන් වෙලා වෙනම වාසයට යනවා. නැත්නම් දරුවෝ නිශ්චිත වයසට එනකම් එකම ගෙදර වෙන වෙනම ජීවත් වෙන අතරේ දරුවන්ගේ වගකීම් හොයලා බලනවා. එතකොට මේ රටේ ගබ්සාව කියන එක නීතිගතයි. 1974 දි තමයි ගබ්සාව නීතිගත කරේ. ඒ නීතියට අනුව කලලයට සති 18 ක් යනකන් ගැබ්බර කාන්තාවකට තමන්ගේ තනි තීරණයට අනුව ගබ්සාවකට යොමු වෙන්න පුලුවන්. හැබැයි සති 18 කට පස්සේ ගබ්සාවක් කරන්න ඕන නම් ඒකට විශේෂ රාජ්‍ය ආයතනයකින් අවසර ගන්න පුලුවන්. යම් කාන්තාවකගේ කලලය මිය ගිහින් හෝ ඒ කලලයට වැඩි පැවැත්මක් නෑ වගේ දෙයක් වෛද්‍යවරු තීරණය කරලා තියෙන අවස්ථාවක ඇරෙන්න ගබ්සාව සදහා අවසර ලැබෙනවා අඩුයි. ඒ වෙනුවට අම්මලාට පුලුවන් තමන්ගේ දරුවා ඉපදුනාට පස්සේ විශේෂ රැකවරණ නිවාසයකට දරුවා බාර දෙන්න (ලංකාවේ කියන්නේ අනාථ නිවාස කියලා. ඒත් මම ඇත්තටම ඒ වචනයට කැමති නෑ. ඒ වගේම මෙහේ තියෙන නිවාස අනාත නිවාස නෙවෙයි. ස්වීඩනයේ ගොඩක් යුවළ තමන්ට දරුවන් හිටියා වුනත් කැපකාර ක්‍රමයට වෙනත් දරුවන් තමන්ගේ පවුලට එකතු කරගන්නවා. එයාලා දරුවන්ට විශේෂ නිවාසවල තනි වෙන්න දෙන්නේ නෑ.). මෙහෙම භාර දුන්නට පස්සේ ඒ දරුවව කැපකාර පවුලකින් හදාගන්න ගන්නවා. ඒ වගේම මෙහේ තියනවා මම හරි අගය කරන දෙයක්. ඒ තමයි කවුරුහරි අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා ඉපදුනු අවස්ථාවේ හදාගන්න හැකියාවක් නැත්නම් ඒ අම්මට තමන්ගේ දරුවා තාවකාලික කැපකරු ක්‍රමයකට දාන්න පුලුවන්. එහෙම දැම්මම වෙන කැපකරු පවුලක් ඒ දරුවව අරගෙන හදාගන්නවා..හැබැයි ඒ හදාගන්නේ ඒ දරුවගේ අම්මා දවසක මේ දරුවා ආපහු ඉල්ලනවා කියලා දැනගෙන. ස්වීඩන් රටේ දැන් ඉන්න අගමැතිතුමාත් එහෙම උපතේදිම විශේෂ රැකවරණ නිවාසයකට තාවකාලිකව බාරදීපු කෙනෙක්. ඒත් එයාව නම් කැපකාර දෙමව්පියන්ගෙන් ආපහු ඉල්ලගන්න එයාගේ ඇත්ත අම්මා ආවේ නැතිලු. Credit : මාධවී [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom