Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්මාර්ට් ෆොන් වහල්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට් ෆොන් වහල්ලු

මානව වංශ කතාව අලුතින් ලියන ස්මාර්ට් ෆොන් වහල්ලු

තණමල්විල සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන බස් රථයකට ගොඩ වුණු ජැන්ඩියට හැඳ පැළඳ ගත් තරුණයෙකු ආසනයක හරි බරි ගැසී වාඩි විය. බසයේ සිදු වන කිසිදු දෙයක් පිළිබඳ වගේ වගක් නොමැති ව බිමට නැඹුරු කරගත් හිසින් යුතුව බරපතල අවධානයකින් යුතුව සිටින මෙකී හාදයාගේa සවන් අරා සිටින්නේ ඉයර් ෆො

නයකි. ටික වේලාවකින් බසයට ගොඩ වුණු ගර්භණී මාතාවක් කෙළින්ම පැමිණ අර හාදයා වාඩි වී සිටි අසුන ළඟින් සිට ගත්තේ හුරු පුරුදු විලාසයකිනි. "ඔය සීට් එකේ වාඩි වෙලා ඉන්න මහත්තයා මේ අම්මට සීSට් එක දෙන්න..." කොන්දොස්තර උන්නැහේ වරක් දෙවරක් නොව තුන් හතර පාරක් බෙරිහන් දුන්න ද අර හාදයා වගේ වගක් නොමැතිව පෙර කී ඉරියව්වෙන් ම සිටී. කොන්දොස්තර මහතාට ඌරු ජුවල් නැංගේය. ඊයක් මෙන් තරුණයා ළගට ආ කොන්දොස්තර මහතා තරුණයා කණේ ගසාගෙන සිටි ඉයර් ෆො

නය ඇද බිමට දමා "තමුසෙට කී සැරයක් කිව්වද ඕයි. පේන්නැද්ද ඔය සීට් එක වෙන් කරලා තියෙන්නේ කාටද කියලා..." එම ආසනය අසල වූ දැන්වීමෙහි මෙසේ සඳහන්ව තිබිණ. "මෙම ආසනය උතුම් මව් පදවිය දරන ගැබිණී මාතාවන් සඳහා මුදල් අය කිරීමකින් තොරව ගමන් කිරීමට වෙන් කර ඇති බව කාරුණිකව සලකන්න." (මග මරුවන් අතර මෙවැනි උතුම් මිනිසුන් ද සිටී.)

ස්මාර්ට් ෆොන් වලට අවධානය යොමු කරගෙන මහා මාර්ග වල ගමන් ගත් කිහිප දෙනෙකුගේම ජීවිත අහිමි වූ අවාසනාවන්ත පුවත් පසුගිය දින වලදී මෙරටින් ද අසන්නට ලැබිණ. ස්මාර්ට් ෆොන් වලින් සෙල්µs ඡායාරූප ගන්නට යාම නිසා පමණක් මේ වසරේ දී මේ වන විටත් ලොව පුරා මරණ 28 ක් වාර්තා වී තිබේ ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් කිහිප දෙනෙකුටම අකුණුසැර වැදී මිය ගිය පුවත් ද මෙරටින් වාර්තා වෙයි. ලංකාවේ හිඟන්නාගේ සිට ධනවතා දක්වා හම්බ කරන ජාතික ධනයෙන් වැඩි පංගුවක් චීනයේ ආර්ථිකය ශක්තිමත් කරන්නට යෑවෙන අංක එකේ ආනයනික භාණ්ඩය වන්නේ ජංගම දුරකථනයයි. නූතන තරුණ ප්‍රජාව අතර වේගයෙන් පැතිරෙමින් තිබෙන ස්මාර්ට් ෆොන් සහ අන්තර්ජාලය අධිභාවිතය සහ අවභාවිතය නිසාවෙන් පැනනැඟී ඇති බරපතල සමාජ ආර්ථික සහ සෞඛ්‍ය ගැටලු රාශියක් හඳුනා ගන්නට පිළිවන.

විසි වන සියවසේ දී මේ ලොව පහළ වූ ශේ්‍රෂ්ඨතම විද්‍යාඥයකු සහ දාර්ශනිකයකු ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් වරෙක මෙසේ පවසා තිබිණ. "යම් දවසක අපගේ තාක්ෂණය මානුෂික බැඳීම් අභිබවා යාවි දැයි මට බියක් දැනේ. එදාට ලෝකය මත අමනයින්ගේ පරපුරක් බිහිව තිබෙනු ඇත...." අයින්ස්ටයින්ගේ කාලයෙ දී ජංගම දුරකථන විශේෂයෙන් ස්මාර්ට් ෆොන් නොතිබිණි. විද්‍යා තාක්ෂණයේ දියුණුව මානව වංස කථාව සර්ව ශූභවාදී ලෙස වෙනස් කරනු ඇතැයි සිතූ පැතූ බොහෝ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් අයින්ස්ටයින් ගේ පෙර කී මතය සමග එක`ග වූයේ නැත. එහෙත් දැන් සිදු වන දේවල් පිළිබඳ විමසිලිමත් වීමෙදී අයින්ස්ටෙයින් කී, අමනයින්ගේ පරම්පරාව අප අවට සැරිසරන්නේදොයි යන හැඟීමෙන් අපව සංත්‍රාසයෙන් සලිත වී යන්නේ ය.

විකාරයක්, විගඩමක් සහ මේනියාවක් වූ ස්මාර්ට් ෆොන් අවභාවිතය.

පරිණාමයෙ දී අප අත් කරගත්, හිස කෙලින් කර ගත් ජු කාය විලාසය, අන් සතුන්ගෙන් අපව වෙන් කරන ප්‍රමුඛතම ලක්ෂණයක් වෙයි. එහෙත් කුදු ගැසුණු, හිස බිමට කර ගත් නව මිනිස් පරපුරක් පරිණාමය වෙමින් තිබෙන බව ලොව නන් දෙසින් දැක ගන්නට පිළිවන. ලෝකයේ මොළේ කළඳක් තිබෙන මනුෂ්‍යයින් කුඩා දරුවන්ට ජංගම දුරකථන අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැත. අපේ රටේ අත දරුවන් පවා ජංගම දුරකථන සමඟ හුරතල් වනු නිතර දෙවේලේ දකින්නට පිළිවන. වඩාත් කනගාටුදායකම තත්ත්වය වන්නේ ගෙදර රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවය තිබිය දී බබා උක්කුං බිව්වද, බයියන් කෑවද කියා ජංගම දුරකථනයෙන් අසන තාත්තලාද සුලබව සිටීමය. අත්‍යවශ්‍ය ජනතා රජකාරි පසෙක තබා ස්මාර්ට් ෆො

න් වලට ඇලුණු රජයේ සේවකයින් ඕනෑතරම් අද දවසේ දී දැක ගන්නට පිළිවන. ඉගැන්වීම පසෙක තබා මල් කඩන ඇතැම් ගුරුවරියන් දුටු ඌවේ මහ ඇමතිට තරහ ආවේ ඒ නිසා වෙන්නට ඇත. රථයේ රියෑදුරු අසුනට බර වී ගේම් ගහන, ෙµaස් බුක් යන ඇම්බියුලන්ස් රියෑදුරන් ද දැන් අපට හමු වෙයි. කොටින්ම පෝයට සිල් ගන්න යන ඇතැම් උපාසකම්මලා අතේද ස්මාර්ට් ෆොන් තිබෙනු පෙනේ. කෑම මේසය වටේට වාඩි වී සිටින අල්ලාප සල්ලාපයේ යෙදෙන මිනිසුන් වෙනුවට හිස බිමට කරගත් බුම්මාගෙන සිටින තරුණ තරුණියන් දැන් ලංකාවේ අවන්හල් වලින් ද, මඟුල් ගෙවල් වලින් ද දැකගන්නට පිළිවන. චිත්‍රපටයක්, ක්‍රිකට් මැච් එකක් බලන්න යන ඇතැමුන් ද ස්මාර්ට් ෆොන් එකට ඇලී සිටින අයුරු දැක ගත හැකිය. මහ පාරේ ද, කෝච්චි පාරේ ද, පොදු මගී ප්‍රවාහන සේවා තුළ ද අර මුලින් කී කුදු වූ නව මානව විශේෂය හමු වෙයි. කොටින්ම බාත් රූම් එකට, වැසිකිළියට පවා ස්මාර්ට් ෆොන් අරන් යන ඇත්තන් සිටින කාලයක අප ඔවුන්ට අමනයින් යෑයි කියන්නට ඉක්මන් නොවෙමු. එහෙත් සෑම විනාඩියක් පාසාම ස්මාර්ට් ෆොන් එක දෙස බලන්නට අපගේ මනස මෙහෙයවෙන්නේ ඇයි.? රෑ නිදිවරාගෙන ඇඳේ කුදු ගැසී ස්මාර්ට් ෆොන් එකට ඇලී සිටින්නේ ඇයි.? අප මිතුරන්, පවුලේ සාමාජිකයින් සමග නිදහසේ විනෝදයෙන් සිටිය යුතු අවස්ථා වලත් එසේ කරන්නේ ඇයි.? කොටින්ම සුන්දර දිය ඇල්ලක් ළ`ග, ලස්සන මුහුදු වෙරළක් අසල, උඩරට මනරම් කඳු පෙළ අස්සෙන් රිංගා යන දුම්රියක සිටින විට මනුqෂ්‍ය ජීවිතයේ සෞන්දර්යාත්මක අත් දැකීම් විඳීම්, විශ්වයේ අපරිමිත විචිත්‍රවත් අවස්ථාවන් අප මෙම විද්‍යුත් ගැජට් එකට දෙවන කොට සලකන්නේ මොන මඟුලකට ද?.

මුහුණට මුහුණ කතා නැති එස්.එම්.එස්. පරම්පරාවේ ෙ€දවාචකය.

මහා බ්‍රිතාන්‍යයේ සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට 221 ක වාරයක් ස්මාර්ට් ෆොන් එක භාවිත කරයි. කාලය ගණනය කළොත් දිනකට පැය තුන හතරක් ගත කරන්නේ ස්මාර්ට් ෆොන් සමගය. මේ පැය තුන හතර වනාහි අප අවට ලෝකය සමග දෑස් අන්ධව ගත කරන කාලයයි. දැනට වසර 10 කට 15 කට පමණ පෙර පවා මොන ප්‍රශ්න තිබුණත් විශ්ව විද්‍යාල වනාහි දාර්ශනික සංවාද වල නියෑළෙන, (තෙල බෙදන) වාද විවාදවල නිරත වන, සිනහවෙන් කෑ කෝ ගසමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන, සජීවී මිනිසුන්ගේ පාරාදීසයක් විය. එහෙත් දැන් තත්ත්වය අදහා ගන්න බැරි තරමට වෙනස් වී ඇත. ලෝකයේ විශේෂයෙන් වර්තමාන තරුණ පරම්පරාව අතර මුහුණට මුහුණ සිදු කෙරෙන කතා බහ, ස්මාර්ට් ෆොන් නිසාවෙන් දරුණු ලෙසින් අඩුවෙමින් යන බව ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥවරියක වන බැරනස් සුසාන් ග්රීන්ල්ඩ් ((Baroness Susan Greenfield) වරෙක ප්‍රකාශ කර ඇත. මිනිසුන් මිනිසුන් සමග කතා කිරීම නතර කිරීම හෝ අඩු කිරීමෙන් කෙනෙකුට එකිනෙකා සමග පවත්වාගෙන යා යුතු යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන අතර, වඩා ෙ€දනීයම තත්ත්වය වන්නේ අන්‍යයන් පිළිබඳ වන අනුවේදනාත්මක සහසම්බන්ධතා බිඳ වැටීමය. ස්මාර්ට් ෆො

න් වලට තදින් ඇබ්බැහි වීම මානසික රෝග තත්ත්වයක් වන අතර, එවැනි රෝගීන් මිනිසුන් සමග දෑස් වලින් පවත්වන සම්බන්ධතා වලට බියක් දක්වන බවත්, ඔවුන් සාදයක් උත්සවයක් වැනි අවස්ථාවක දන්නා කියන අය සමග පවා දෑස් සම්බන්ධතා මග හරින බවත්, ඒ වෙනුවට ස්මාර්ට් ෆො

න් එකේ ඇප් එකක් සමඟ ගත කරන්නට හෝ බොරු ඇමතුම් ගන්නට පෙළෙඹෙන බවත් µaලොරීඩා සරසවියේ සායනික මනෝ වෛද්‍යවරියක වන ලීසා මර්ලෝ කියයි. සාමාන්‍යයෙන් වර්තමාන තරුණ පරම්පරාවේ සියයට 25 ස් දෙනකු පමණ සමාජය ඉදිරියේ දෑස් සම්බන්ධතා පවත්වන්නට මැලි, භින්න පෞර්ෂත්වයෙන් පෙළෙන බියගුල්ලන් පිරිසක් බවට පත් කරන්නට ස්මාර්ට් ෆොන් හේතු වී ඇති බව සමීක්ෂණ වලින් හෙළි වෙයි. ස්මාර්ට් ෆො

න් වනාහි මිනිසුන් මඟ හරින්නන්ට තිබෙන කදිම මඟක් වෙයි. සියයට 70 දෙනෙකු පමණ තමන් කාර්ය බහුල බව අඟවන්නට මිනිසුන් අතර සිටින අවස්ථාවල දී ජංගම දුරකතන බොරුවට භාවිත කරන බව හෙළි වී තිබේ. බොහෝ දෙනකු අනවශ්‍ය ලෙස, ඇත්ත හේතුවක් නොමැතිව අවතාර මෙන් ස්මාර්ට් ෆො

න් භාවිත කරන බව පර්යේෂකයින් අවධාරණය කරයි. සියයට 60 දෙනෙකු එකම ගොඩනැගිල්ලක සිටින තම යහලුවන් යාර කිහිපයක් දුර ඇවිද ගොස් හමු වෙනවා වෙනුවට කෙටි පණිවිඩ යවන බව සොයා ගෙන තිබේ.

මිනිසුන් කථා කරන්නට විශේෂයෙන් මුහුණට මුහුණ හැඟීම් පල කරන්නට පුරුදු වූ දා සිට මානව පරිණාම වංශ කථාව තුළ අලුත් පරිච්ඡේදයක් ලියෑවිණ. අපගේ පැරණි පරම්පරාව වනාහී තම ආදරවන්තයින්ගේ දෑස් දෙස බලා ගෙන ප්‍රේමයේ මියුරු වදන් තෙපළන්නට වාසනාව ලද්දෝ වූහ. සයිබර් අවකාශයේ සිටින්නා කළු ද සුදු ද කියාවත් නොදත් නූතන එස්.එම්.එස්. පරම්පරාව විසින් මානව වංශකතාව කොහෙන් කෙසේ නතර කරාවි දැයි අපට සහේතුක බියක් ඇති වෙයි. තම පෙම්වතිය හමු වී කතා කරන්නට අවකාශ නොලද කාලිදාසයන් ස්මාර්ට් ෆොන් තිබුණා නම් මේඝදූතය නොලියනු ඇත. ජූලියට් හමු වී පෙම් බස් දොඩන්නට රෝමියෝ තාප්ප, බිත්ති බඩ නොගා තම නිඳන කාමරයේ ඇඳ උඩට වී ස්මාර්ට් ෆොන් එකෙන් මල් කඩ කඩා සිටිනු ඇත. ශ්රාවකයින් අභිමුවේ ධර්මය දේශනා නොකර බුදුන් වහන්සේ එස්. එම්. එස්. වයිබර්, ස්කයිප් මගින් බණ දේශනා කළානම් කිසිවෙකුට නිවන් යන්න හම්බ වෙන්නේ ද නැත.

ෆොන් එක නැති වීමේ භීතිකාව සහ

මායාකාරි කම්පන සින්ෙඩ්‍රාaමය.

ස්මාර්ට් ෆොන් වලට සහ අන්තර්ජාලයට ඇබ්බැහිවීම නිසා ඇති වන කායික, මානසික සහ සමාජයීය ආබාධ නූතන තරුණ පරම්පරාව ගිල ගන්නා නව සෞඛ්‍ය අර්බුධයක් බවට පත්ව තිබේ. සාංකාව, පිට කොන්දේ ආබාධ, බොඳවුණු දෘශ්ඨිකත්වය, වියළි ඇස්, හිසරදය, නින්ද නොයැම, මානසික අවපීඩනය, මතක ශක්තිය දුර්වල වීම සහ අධ්‍යාපන හැකියාව දුර්වල වීම, යහපත් සමාජ සම්බන්ධතා ගිලීහී යැම, ළමා අතවර, ලිංගික ආබාධ මෙන්ම ජංගම දුරකථන වල අහිතකර කිරණ වලට වැඩි කාලයක් ගොදුරු වීම නිසාවෙන් ඇති විය හැකි අවදානම වැනි මෙකී නොකී රෝගාබාධ රාශියකට ජංගම දුරකථන සහ අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසාවෙන් කෙනෙකු ගොදුරු විය හැකිය.

මහජනතාව ගැවසෙන පොදු ස්ථාන තුළ දී තමන් මහත් අනාරක්ෂිත භාවයකට අසරණභාවයකට පත් වන්නේ යෑයි හැඟෙන මානසික සංකූලතාව, ((Agoraphobia) කාංසාව (Anxiety) කියන මානසික රෝග තත්ත්වයෙම එක්තරා ප්‍රභේදයකි. ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් ද තමන්ගේ ෆොන් එක නැති වේවි, එය අනාරක්ෂිතයි යන බියෙන්, නිතරම ඒ ගැන සිතමින් ළතැවීමේ තත්ත්වයක් නිරීක්ෂණය කර තිබෙන අතර, එම සංකූලතාව හැඳින්වීම සඳහා Nomophobia යන නම යෝජනා කෙරී තිබේ. ක්ලිනිකල් ප්‍රැක්ටිස් ඇන්ඩ් එපිඩෙමියොලොජි ඉන් මෙන්ටල් හෙල්ත් (Clinical Practice and Epidemiology in Mental Health)) නැමති වෙබ් සඟරාවේ පළ කෙරී තිබුණු අධ්‍යයන වාර්තාවකට අනුව, ස්මාර්ට් ෆොන් වලට පමණක් නොව, ලැප්ටොප්, අන්තර්ජාලය, ෙµaස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලට ඇබ්බැහි වූවන් අතර පැතිරෙමින් තිබෙන මෙම රෝගයට දැඩිව ගොදුරු වූ උදවිය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, නොසලකා නොසිටිය යුතු බවත් අවධාරණය කර තිබේ. (http://www. ncbi.nlm.nih.gov/pmc/ articles/PMC3962983/) ඇමරිකා එක්සත් ජනපදයේ ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් ගෙන් සියයට 66 ක් පමණ මෙම රෝගයට ගොදුරු වී තිබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙන අතර, පිරිමින්ට සාපේක්ෂව ස්ත්‍රී පක්ෂය මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බවත් හෙළි වී තිබේ. මෙම ආබාධයට ගොදුරු වූවන් නිතරම තම ෆොන් එක නැති වෙලාවත් දැයි සොයා බලන අතර, ෆොන් එක බෑගයේ හෝ සාක්කුවේ තබා ගන්නවාට වඩා අතේ තබා ගන්නට කැමැත්තක් දක්වයි. වැසිකිළියට ගියත් ෆොන් එක අරන් යන අතර, (පොල් කඩන පුද්ගලයෙකු ගහ උඩ දී ජංගම දුරකථනය භාවිත කරන්නට ගොස් සිද්ධ වෙච්ච නස්පැතියක් ද පසුගිය දිනක වාර්තා විය. එම පුද්ගලයා ද මෙම රෝගයෙන් පෙළෙන්නෙකු විය හැකිය.) දැන් කාලේ බොහෝ දෙනෙකු අන් අය දැන නොගත යුතු, තම ජීවිතයට අදාළ අතිශය පෞද්ගලික තොරතුරු, වීඩියෝ, ඡායාරූප වැනි දේ ස්මාර්ට් ෆොන් වල ගබඩා කරගෙන සිටින නිසාවෙන් සහ මෙම දුරකථන සාපේක්ෂව මිලෙන් වැඩි නිසා අපේ රටේ සමීක්ෂණයක් කළොත් ඇමරිකාවටත් වඩා වැඩි පිරිසක් මෙම මානසික රෝගයට දැනටමත් ගොදුරු වී සිටින්නට පිළිවන. ෆොන් එකට ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් නොලැබුණද ෆොන් එක කම්පනය වෙනවා, නාද වෙනවා යෑයි මායාකාරි ලෙස කෙනෙකුට දැනෙන්නට පටන් ගැනීම "මායාකාරි කම්පණ සින්ෙඩ්රාමය." (Phantom Pocket

Vibration Syndrome)) නමින් හඳුන්වනු ලබන තවත් මානසික ආබාධයක රෝග ලක්ෂණ වෙයි. ඇමරිකාවේ ඉන්දියානා සරසවියේ සිසුන් පිරිසක් සහභාගි කර ගෙන සිදු කර ඇති සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ සිසුන්ගෙන් සියයට 69 දෙනෙකු මෙම සංකූලතාවයෙන් පෙළෙන බවය.ස්මාර්ට් ෆොන් සහ අන්තර්ජාලයට ඇබ්බැහිවීම සඳහා ද මානසික ඌණතාවයන් බලපායි. සෝෂල් සයන්ස් ඉලෙක්ට්‍රොනික් පබ්ලිෂින් වෙබ් අඩවියේ පළ කෙරී තිබුණ, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී.ජී. මුණසිංහ විසින් සිදු කර තිබෙන අධ්‍යයන වාර්තාවකට අනුව මෙරට ළමුන් ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වීම සඳහා එක් ප්‍රභල හේතුවක් ලෙස හුදකලාභාවය හඳුනා ගෙන තිබේ.

ඒ අනුව ළමුන් සමඟ දෙමවුපියන් ගත කරන කාලය වැඩි කිරීමත්, ඔවුන් සමඟ ආදරණීය මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් වහ වහා ආරම්භ කළ යුතුව ඇති බව ද අවධාරණය කරමු.

තාක්ෂණයේ විපුල ජයග්රහණයන් ප්රාග්ධනයේ ලාබ වුවමනාවන් ගේ අණසකට නතු වී ඇත. දිනෙන් දින යාවත්කාලීන වෙමින්, නව යෙදවුම් ද සමගින් ඉදිරිපත් කෙරෙන ගැජබ් බැජට් සමග අවබෝධාත්මක සහ සවිඥානික ගනුදෙනුවක නොයෙදී ඒවායේ වහලුන් වන ඈයින් අභිමුව අයින්ස්ටයින් ගේ කියමන යථාර්ථයක් වෙමින් තිබේ. ස්මාර්ට් ෆොන්, අන්තර්ජාලය වැනි විද්‍යුත් උපකරණ සහ යෙදවුම් විසින් මේ යුගයේ මානව සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් හොඳට මෙන්ම නරකට ද වෙනස් කර ඇත. එහෙත් අවාසනාවකට ඒවා විසින් අපගේ ජීවිත මත කර ඇති බලපෑම පිළිබඳ සවිඥානික වන්නට අප බොහෝ දෙනකු තවමත් අසමත්ය.

ගැමුණු සාලිය පෙරේරා

[QUOTE="Dr.Amdan, post: 20576529, member: 549909"] [b]ස්මාර්ට් ෆොන් වහල්ලු[/b] [B][SIZE="4"][COLOR="Red"][CENTER]මානව වංශ කතාව අලුතින් ලියන ස්මාර්ට් ෆොන් වහල්ලු[/CENTER][/COLOR][/SIZE][/B] [CENTER][IMG]http://www.divaina.com/2016/08/21/smart1.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]තණමල්විල සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන බස් රථයකට ගොඩ වුණු ජැන්ඩියට හැඳ පැළඳ ගත් තරුණයෙකු ආසනයක හරි බරි ගැසී වාඩි විය. බසයේ සිදු වන කිසිදු දෙයක් පිළිබඳ වගේ වගක් නොමැති ව බිමට නැඹුරු කරගත් හිසින් යුතුව බරපතල අවධානයකින් යුතුව සිටින මෙකී හාදයාගේa සවන් අරා සිටින්නේ ඉයර් ෆො නයකි. ටික වේලාවකින් බසයට ගොඩ වුණු ගර්භණී මාතාවක් කෙළින්ම පැමිණ අර හාදයා වාඩි වී සිටි අසුන ළඟින් සිට ගත්තේ හුරු පුරුදු විලාසයකිනි. "ඔය සීට් එකේ වාඩි වෙලා ඉන්න මහත්තයා මේ අම්මට සීSට් එක දෙන්න..." කොන්දොස්තර උන්නැහේ වරක් දෙවරක් නොව තුන් හතර පාරක් බෙරිහන් දුන්න ද අර හාදයා වගේ වගක් නොමැතිව පෙර කී ඉරියව්වෙන් ම සිටී. කොන්දොස්තර මහතාට ඌරු ජුවල් නැංගේය. ඊයක් මෙන් තරුණයා ළගට ආ කොන්දොස්තර මහතා තරුණයා කණේ ගසාගෙන සිටි ඉයර් ෆො නය ඇද බිමට දමා "තමුසෙට කී සැරයක් කිව්වද ඕයි. පේන්නැද්ද ඔය සීට් එක වෙන් කරලා තියෙන්නේ කාටද කියලා..." එම ආසනය අසල වූ දැන්වීමෙහි මෙසේ සඳහන්ව තිබිණ. "මෙම ආසනය උතුම් මව් පදවිය දරන ගැබිණී මාතාවන් සඳහා මුදල් අය කිරීමකින් තොරව ගමන් කිරීමට වෙන් කර ඇති බව කාරුණිකව සලකන්න." (මග මරුවන් අතර මෙවැනි උතුම් මිනිසුන් ද සිටී.) ස්මාර්ට් ෆොන් වලට අවධානය යොමු කරගෙන මහා මාර්ග වල ගමන් ගත් කිහිප දෙනෙකුගේම ජීවිත අහිමි වූ අවාසනාවන්ත පුවත් පසුගිය දින වලදී මෙරටින් ද අසන්නට ලැබිණ. ස්මාර්ට් ෆොන් වලින් සෙල්µs ඡායාරූප ගන්නට යාම නිසා පමණක් මේ වසරේ දී මේ වන විටත් ලොව පුරා මරණ 28 ක් වාර්තා වී තිබේ ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් කිහිප දෙනෙකුටම අකුණුසැර වැදී මිය ගිය පුවත් ද මෙරටින් වාර්තා වෙයි. ලංකාවේ හිඟන්නාගේ සිට ධනවතා දක්වා හම්බ කරන ජාතික ධනයෙන් වැඩි පංගුවක් චීනයේ ආර්ථිකය ශක්තිමත් කරන්නට යෑවෙන අංක එකේ ආනයනික භාණ්ඩය වන්නේ ජංගම දුරකථනයයි. නූතන තරුණ ප්‍රජාව අතර වේගයෙන් පැතිරෙමින් තිබෙන ස්මාර්ට් ෆොන් සහ අන්තර්ජාලය අධිභාවිතය සහ අවභාවිතය නිසාවෙන් පැනනැඟී ඇති බරපතල සමාජ ආර්ථික සහ සෞඛ්‍ය ගැටලු රාශියක් හඳුනා ගන්නට පිළිවන. විසි වන සියවසේ දී මේ ලොව පහළ වූ ශේ්‍රෂ්ඨතම විද්‍යාඥයකු සහ දාර්ශනිකයකු ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් වරෙක මෙසේ පවසා තිබිණ. "යම් දවසක අපගේ තාක්ෂණය මානුෂික බැඳීම් අභිබවා යාවි දැයි මට බියක් දැනේ. එදාට ලෝකය මත අමනයින්ගේ පරපුරක් බිහිව තිබෙනු ඇත...." අයින්ස්ටයින්ගේ කාලයෙ දී ජංගම දුරකථන විශේෂයෙන් ස්මාර්ට් ෆොන් නොතිබිණි. විද්‍යා තාක්ෂණයේ දියුණුව මානව වංස කථාව සර්ව ශූභවාදී ලෙස වෙනස් කරනු ඇතැයි සිතූ පැතූ බොහෝ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් අයින්ස්ටයින් ගේ පෙර කී මතය සමග එක`ග වූයේ නැත. එහෙත් දැන් සිදු වන දේවල් පිළිබඳ විමසිලිමත් වීමෙදී අයින්ස්ටෙයින් කී, අමනයින්ගේ පරම්පරාව අප අවට සැරිසරන්නේදොයි යන හැඟීමෙන් අපව සංත්‍රාසයෙන් සලිත වී යන්නේ ය. විකාරයක්, විගඩමක් සහ මේනියාවක් වූ ස්මාර්ට් ෆොන් අවභාවිතය. පරිණාමයෙ දී අප අත් කරගත්, හිස කෙලින් කර ගත් ජු කාය විලාසය, අන් සතුන්ගෙන් අපව වෙන් කරන ප්‍රමුඛතම ලක්ෂණයක් වෙයි. එහෙත් කුදු ගැසුණු, හිස බිමට කර ගත් නව මිනිස් පරපුරක් පරිණාමය වෙමින් තිබෙන බව ලොව නන් දෙසින් දැක ගන්නට පිළිවන. ලෝකයේ මොළේ කළඳක් තිබෙන මනුෂ්‍යයින් කුඩා දරුවන්ට ජංගම දුරකථන අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැත. අපේ රටේ අත දරුවන් පවා ජංගම දුරකථන සමඟ හුරතල් වනු නිතර දෙවේලේ දකින්නට පිළිවන. වඩාත් කනගාටුදායකම තත්ත්වය වන්නේ ගෙදර රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවය තිබිය දී බබා උක්කුං බිව්වද, බයියන් කෑවද කියා ජංගම දුරකථනයෙන් අසන තාත්තලාද සුලබව සිටීමය. අත්‍යවශ්‍ය ජනතා රජකාරි පසෙක තබා ස්මාර්ට් ෆො න් වලට ඇලුණු රජයේ සේවකයින් ඕනෑතරම් අද දවසේ දී දැක ගන්නට පිළිවන. ඉගැන්වීම පසෙක තබා මල් කඩන ඇතැම් ගුරුවරියන් දුටු ඌවේ මහ ඇමතිට තරහ ආවේ ඒ නිසා වෙන්නට ඇත. රථයේ රියෑදුරු අසුනට බර වී ගේම් ගහන, ෙµaස් බුක් යන ඇම්බියුලන්ස් රියෑදුරන් ද දැන් අපට හමු වෙයි. කොටින්ම පෝයට සිල් ගන්න යන ඇතැම් උපාසකම්මලා අතේද ස්මාර්ට් ෆොන් තිබෙනු පෙනේ. කෑම මේසය වටේට වාඩි වී සිටින අල්ලාප සල්ලාපයේ යෙදෙන මිනිසුන් වෙනුවට හිස බිමට කරගත් බුම්මාගෙන සිටින තරුණ තරුණියන් දැන් ලංකාවේ අවන්හල් වලින් ද, මඟුල් ගෙවල් වලින් ද දැකගන්නට පිළිවන. චිත්‍රපටයක්, ක්‍රිකට් මැච් එකක් බලන්න යන ඇතැමුන් ද ස්මාර්ට් ෆොන් එකට ඇලී සිටින අයුරු දැක ගත හැකිය. මහ පාරේ ද, කෝච්චි පාරේ ද, පොදු මගී ප්‍රවාහන සේවා තුළ ද අර මුලින් කී කුදු වූ නව මානව විශේෂය හමු වෙයි. කොටින්ම බාත් රූම් එකට, වැසිකිළියට පවා ස්මාර්ට් ෆොන් අරන් යන ඇත්තන් සිටින කාලයක අප ඔවුන්ට අමනයින් යෑයි කියන්නට ඉක්මන් නොවෙමු. එහෙත් සෑම විනාඩියක් පාසාම ස්මාර්ට් ෆොන් එක දෙස බලන්නට අපගේ මනස මෙහෙයවෙන්නේ ඇයි.? රෑ නිදිවරාගෙන ඇඳේ කුදු ගැසී ස්මාර්ට් ෆොන් එකට ඇලී සිටින්නේ ඇයි.? අප මිතුරන්, පවුලේ සාමාජිකයින් සමග නිදහසේ විනෝදයෙන් සිටිය යුතු අවස්ථා වලත් එසේ කරන්නේ ඇයි.? කොටින්ම සුන්දර දිය ඇල්ලක් ළ`ග, ලස්සන මුහුදු වෙරළක් අසල, උඩරට මනරම් කඳු පෙළ අස්සෙන් රිංගා යන දුම්රියක සිටින විට මනුqෂ්‍ය ජීවිතයේ සෞන්දර්යාත්මක අත් දැකීම් විඳීම්, විශ්වයේ අපරිමිත විචිත්‍රවත් අවස්ථාවන් අප මෙම විද්‍යුත් ගැජට් එකට දෙවන කොට සලකන්නේ මොන මඟුලකට ද?. මුහුණට මුහුණ කතා නැති එස්.එම්.එස්. පරම්පරාවේ ෙ€දවාචකය. මහා බ්‍රිතාන්‍යයේ සිදු කර තිබෙන සමීක්ෂණයකට අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට 221 ක වාරයක් ස්මාර්ට් ෆොන් එක භාවිත කරයි. කාලය ගණනය කළොත් දිනකට පැය තුන හතරක් ගත කරන්නේ ස්මාර්ට් ෆොන් සමගය. මේ පැය තුන හතර වනාහි අප අවට ලෝකය සමග දෑස් අන්ධව ගත කරන කාලයයි. දැනට වසර 10 කට 15 කට පමණ පෙර පවා මොන ප්‍රශ්න තිබුණත් විශ්ව විද්‍යාල වනාහි දාර්ශනික සංවාද වල නියෑළෙන, (තෙල බෙදන) වාද විවාදවල නිරත වන, සිනහවෙන් කෑ කෝ ගසමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන, සජීවී මිනිසුන්ගේ පාරාදීසයක් විය. එහෙත් දැන් තත්ත්වය අදහා ගන්න බැරි තරමට වෙනස් වී ඇත. ලෝකයේ විශේෂයෙන් වර්තමාන තරුණ පරම්පරාව අතර මුහුණට මුහුණ සිදු කෙරෙන කතා බහ, ස්මාර්ට් ෆොන් නිසාවෙන් දරුණු ලෙසින් අඩුවෙමින් යන බව ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥවරියක වන බැරනස් සුසාන් ග්රීන්ල්ඩ් ((Baroness Susan Greenfield) වරෙක ප්‍රකාශ කර ඇත. මිනිසුන් මිනිසුන් සමග කතා කිරීම නතර කිරීම හෝ අඩු කිරීමෙන් කෙනෙකුට එකිනෙකා සමග පවත්වාගෙන යා යුතු යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන අතර, වඩා ෙ€දනීයම තත්ත්වය වන්නේ අන්‍යයන් පිළිබඳ වන අනුවේදනාත්මක සහසම්බන්ධතා බිඳ වැටීමය. ස්මාර්ට් ෆො න් වලට තදින් ඇබ්බැහි වීම මානසික රෝග තත්ත්වයක් වන අතර, එවැනි රෝගීන් මිනිසුන් සමග දෑස් වලින් පවත්වන සම්බන්ධතා වලට බියක් දක්වන බවත්, ඔවුන් සාදයක් උත්සවයක් වැනි අවස්ථාවක දන්නා කියන අය සමග පවා දෑස් සම්බන්ධතා මග හරින බවත්, ඒ වෙනුවට ස්මාර්ට් ෆො න් එකේ ඇප් එකක් සමඟ ගත කරන්නට හෝ බොරු ඇමතුම් ගන්නට පෙළෙඹෙන බවත් µaලොරීඩා සරසවියේ සායනික මනෝ වෛද්‍යවරියක වන ලීසා මර්ලෝ කියයි. සාමාන්‍යයෙන් වර්තමාන තරුණ පරම්පරාවේ සියයට 25 ස් දෙනකු පමණ සමාජය ඉදිරියේ දෑස් සම්බන්ධතා පවත්වන්නට මැලි, භින්න පෞර්ෂත්වයෙන් පෙළෙන බියගුල්ලන් පිරිසක් බවට පත් කරන්නට ස්මාර්ට් ෆොන් හේතු වී ඇති බව සමීක්ෂණ වලින් හෙළි වෙයි. ස්මාර්ට් ෆො න් වනාහි මිනිසුන් මඟ හරින්නන්ට තිබෙන කදිම මඟක් වෙයි. සියයට 70 දෙනෙකු පමණ තමන් කාර්ය බහුල බව අඟවන්නට මිනිසුන් අතර සිටින අවස්ථාවල දී ජංගම දුරකතන බොරුවට භාවිත කරන බව හෙළි වී තිබේ. බොහෝ දෙනකු අනවශ්‍ය ලෙස, ඇත්ත හේතුවක් නොමැතිව අවතාර මෙන් ස්මාර්ට් ෆො න් භාවිත කරන බව පර්යේෂකයින් අවධාරණය කරයි. සියයට 60 දෙනෙකු එකම ගොඩනැගිල්ලක සිටින තම යහලුවන් යාර කිහිපයක් දුර ඇවිද ගොස් හමු වෙනවා වෙනුවට කෙටි පණිවිඩ යවන බව සොයා ගෙන තිබේ. මිනිසුන් කථා කරන්නට විශේෂයෙන් මුහුණට මුහුණ හැඟීම් පල කරන්නට පුරුදු වූ දා සිට මානව පරිණාම වංශ කථාව තුළ අලුත් පරිච්ඡේදයක් ලියෑවිණ. අපගේ පැරණි පරම්පරාව වනාහී තම ආදරවන්තයින්ගේ දෑස් දෙස බලා ගෙන ප්‍රේමයේ මියුරු වදන් තෙපළන්නට වාසනාව ලද්දෝ වූහ. සයිබර් අවකාශයේ සිටින්නා කළු ද සුදු ද කියාවත් නොදත් නූතන එස්.එම්.එස්. පරම්පරාව විසින් මානව වංශකතාව කොහෙන් කෙසේ නතර කරාවි දැයි අපට සහේතුක බියක් ඇති වෙයි. තම පෙම්වතිය හමු වී කතා කරන්නට අවකාශ නොලද කාලිදාසයන් ස්මාර්ට් ෆොන් තිබුණා නම් මේඝදූතය නොලියනු ඇත. ජූලියට් හමු වී පෙම් බස් දොඩන්නට රෝමියෝ තාප්ප, බිත්ති බඩ නොගා තම නිඳන කාමරයේ ඇඳ උඩට වී ස්මාර්ට් ෆොන් එකෙන් මල් කඩ කඩා සිටිනු ඇත. ශ්රාවකයින් අභිමුවේ ධර්මය දේශනා නොකර බුදුන් වහන්සේ එස්. එම්. එස්. වයිබර්, ස්කයිප් මගින් බණ දේශනා කළානම් කිසිවෙකුට නිවන් යන්න හම්බ වෙන්නේ ද නැත. ෆොන් එක නැති වීමේ භීතිකාව සහ මායාකාරි කම්පන සින්ෙඩ්‍රාaමය. ස්මාර්ට් ෆොන් වලට සහ අන්තර්ජාලයට ඇබ්බැහිවීම නිසා ඇති වන කායික, මානසික සහ සමාජයීය ආබාධ නූතන තරුණ පරම්පරාව ගිල ගන්නා නව සෞඛ්‍ය අර්බුධයක් බවට පත්ව තිබේ. සාංකාව, පිට කොන්දේ ආබාධ, බොඳවුණු දෘශ්ඨිකත්වය, වියළි ඇස්, හිසරදය, නින්ද නොයැම, මානසික අවපීඩනය, මතක ශක්තිය දුර්වල වීම සහ අධ්‍යාපන හැකියාව දුර්වල වීම, යහපත් සමාජ සම්බන්ධතා ගිලීහී යැම, ළමා අතවර, ලිංගික ආබාධ මෙන්ම ජංගම දුරකථන වල අහිතකර කිරණ වලට වැඩි කාලයක් ගොදුරු වීම නිසාවෙන් ඇති විය හැකි අවදානම වැනි මෙකී නොකී රෝගාබාධ රාශියකට ජංගම දුරකථන සහ අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසාවෙන් කෙනෙකු ගොදුරු විය හැකිය. මහජනතාව ගැවසෙන පොදු ස්ථාන තුළ දී තමන් මහත් අනාරක්ෂිත භාවයකට අසරණභාවයකට පත් වන්නේ යෑයි හැඟෙන මානසික සංකූලතාව, ((Agoraphobia) කාංසාව (Anxiety) කියන මානසික රෝග තත්ත්වයෙම එක්තරා ප්‍රභේදයකි. ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් ද තමන්ගේ ෆොන් එක නැති වේවි, එය අනාරක්ෂිතයි යන බියෙන්, නිතරම ඒ ගැන සිතමින් ළතැවීමේ තත්ත්වයක් නිරීක්ෂණය කර තිබෙන අතර, එම සංකූලතාව හැඳින්වීම සඳහා Nomophobia යන නම යෝජනා කෙරී තිබේ. ක්ලිනිකල් ප්‍රැක්ටිස් ඇන්ඩ් එපිඩෙමියොලොජි ඉන් මෙන්ටල් හෙල්ත් (Clinical Practice and Epidemiology in Mental Health)) නැමති වෙබ් සඟරාවේ පළ කෙරී තිබුණු අධ්‍යයන වාර්තාවකට අනුව, ස්මාර්ට් ෆොන් වලට පමණක් නොව, ලැප්ටොප්, අන්තර්ජාලය, ෙµaස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලට ඇබ්බැහි වූවන් අතර පැතිරෙමින් තිබෙන මෙම රෝගයට දැඩිව ගොදුරු වූ උදවිය ප්‍රතිකාර ලබා ගත යුතු බවත්, නොසලකා නොසිටිය යුතු බවත් අවධාරණය කර තිබේ. ([url]http://www[/url]. ncbi.nlm.nih.gov/pmc/ articles/PMC3962983/) ඇමරිකා එක්සත් ජනපදයේ ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වූවන් ගෙන් සියයට 66 ක් පමණ මෙම රෝගයට ගොදුරු වී තිබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙන අතර, පිරිමින්ට සාපේක්ෂව ස්ත්‍රී පක්ෂය මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් දරන බවත් හෙළි වී තිබේ. මෙම ආබාධයට ගොදුරු වූවන් නිතරම තම ෆොන් එක නැති වෙලාවත් දැයි සොයා බලන අතර, ෆොන් එක බෑගයේ හෝ සාක්කුවේ තබා ගන්නවාට වඩා අතේ තබා ගන්නට කැමැත්තක් දක්වයි. වැසිකිළියට ගියත් ෆොන් එක අරන් යන අතර, (පොල් කඩන පුද්ගලයෙකු ගහ උඩ දී ජංගම දුරකථනය භාවිත කරන්නට ගොස් සිද්ධ වෙච්ච නස්පැතියක් ද පසුගිය දිනක වාර්තා විය. එම පුද්ගලයා ද මෙම රෝගයෙන් පෙළෙන්නෙකු විය හැකිය.) දැන් කාලේ බොහෝ දෙනෙකු අන් අය දැන නොගත යුතු, තම ජීවිතයට අදාළ අතිශය පෞද්ගලික තොරතුරු, වීඩියෝ, ඡායාරූප වැනි දේ ස්මාර්ට් ෆොන් වල ගබඩා කරගෙන සිටින නිසාවෙන් සහ මෙම දුරකථන සාපේක්ෂව මිලෙන් වැඩි නිසා අපේ රටේ සමීක්ෂණයක් කළොත් ඇමරිකාවටත් වඩා වැඩි පිරිසක් මෙම මානසික රෝගයට දැනටමත් ගොදුරු වී සිටින්නට පිළිවන. ෆොන් එකට ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් නොලැබුණද ෆොන් එක කම්පනය වෙනවා, නාද වෙනවා යෑයි මායාකාරි ලෙස කෙනෙකුට දැනෙන්නට පටන් ගැනීම "මායාකාරි කම්පණ සින්ෙඩ්රාමය." (Phantom Pocket Vibration Syndrome)) නමින් හඳුන්වනු ලබන තවත් මානසික ආබාධයක රෝග ලක්ෂණ වෙයි. ඇමරිකාවේ ඉන්දියානා සරසවියේ සිසුන් පිරිසක් සහභාගි කර ගෙන සිදු කර ඇති සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ සිසුන්ගෙන් සියයට 69 දෙනෙකු මෙම සංකූලතාවයෙන් පෙළෙන බවය.ස්මාර්ට් ෆොන් සහ අන්තර්ජාලයට ඇබ්බැහිවීම සඳහා ද මානසික ඌණතාවයන් බලපායි. සෝෂල් සයන්ස් ඉලෙක්ට්‍රොනික් පබ්ලිෂින් වෙබ් අඩවියේ පළ කෙරී තිබුණ, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පී.ජී. මුණසිංහ විසින් සිදු කර තිබෙන අධ්‍යයන වාර්තාවකට අනුව මෙරට ළමුන් ස්මාර්ට් ෆොන් වලට ඇබ්බැහි වීම සඳහා එක් ප්‍රභල හේතුවක් ලෙස හුදකලාභාවය හඳුනා ගෙන තිබේ. ඒ අනුව ළමුන් සමඟ දෙමවුපියන් ගත කරන කාලය වැඩි කිරීමත්, ඔවුන් සමඟ ආදරණීය මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනඟා ගැනීමත් වහ වහා ආරම්භ කළ යුතුව ඇති බව ද අවධාරණය කරමු. තාක්ෂණයේ විපුල ජයග්රහණයන් ප්රාග්ධනයේ ලාබ වුවමනාවන් ගේ අණසකට නතු වී ඇත. දිනෙන් දින යාවත්කාලීන වෙමින්, නව යෙදවුම් ද සමගින් ඉදිරිපත් කෙරෙන ගැජබ් බැජට් සමග අවබෝධාත්මක සහ සවිඥානික ගනුදෙනුවක නොයෙදී ඒවායේ වහලුන් වන ඈයින් අභිමුව අයින්ස්ටයින් ගේ කියමන යථාර්ථයක් වෙමින් තිබේ. ස්මාර්ට් ෆොන්, අන්තර්ජාලය වැනි විද්‍යුත් උපකරණ සහ යෙදවුම් විසින් මේ යුගයේ මානව සම්බන්ධතා සහ ක්‍රියාකාරකම් හොඳට මෙන්ම නරකට ද වෙනස් කර ඇත. එහෙත් අවාසනාවකට ඒවා විසින් අපගේ ජීවිත මත කර ඇති බලපෑම පිළිබඳ සවිඥානික වන්නට අප බොහෝ දෙනකු තවමත් අසමත්ය. [/COLOR][/SIZE] ගැමුණු සාලිය පෙරේරා [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom