Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ස්වර්ණමාලී_දෙව්දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වර්ණමාලී_දෙව්දුව

රුවන්වැලි සෑයට නම දුන් ස්වර්ණමාලී දෙව්දුව

මහාවංශයේ වීරයා දුටුගැමුණු රජුය. (ක්‍රි. පූ. 161 - 137) ඔහු පිළිබඳ මහාවංශයේ නැති තවත් අතිරේක විස්තර කාම්බෝජ මහාවංශයේ ඇතුළත් ය. මහාචාර්ය මලලසේකර "එක්ස්ටෙන්ඩඩ් මහාවංශ" නමින් ඉංග්‍රිසියට පරිවර්තනය කොට ඇත්තේ මෙම කාම්බෝජ මහාවංශයයි. මහාවංශයට අමතරව ථූපවංශය හා මහාවංශ ටිකා තවත් අතිරේක තොරතුරු දෙයි. දුටුගැමුණු රජුගේ වැදගත්ම කාර්යය රුවන්වැලිසෑය බැඳවීමයි. රුවන්වැලිසෑය කරවීම පිළිබඳ මහා වංශයේ 28 - 32 දක්වා පරිච්ඡේද 5 ගාථා 422 කැප කර ඇත. රුවන්වැලිසෑයේ වැඩ නිම වීමට පෙර රජු හදිසි මරණයට පත්විය. මහාවංශ විස්තරය කියවන විට පෙනී යනුයේ මැදිවියේ විසූ රජු හදිසි මරණයට පත් වූ බවයි.

එයට හේතුව මහාවංශයේ නොකියවෙයි. ජනප්‍රවාද අනුව නාග භවනයේ නා රජුගේ නාග කන්‍යාවක් මනුෂ්‍ය ලෝකයට පැමිණි විට ඇය අල්වාගෙන තම ආශා සන්සිදුවා ගැනීම පිළිබඳ කිපුණු නා රජු අසුභ මර යෝගයකදී රජුට දෂ්ඨ කර මැරවූ බවයි. රාජ්‍ය වෛද්‍ය කපුරුනාථ නාග විෂෙන් ඔත්පලව සිටි රජු ගලවා ගැනීමට දැරූ උත්සාහ අසාර්ථක විය. රජු තනකිරි පිරවූ ඔරුවක බහා විෂ දුරු කිරීමට තැත් කළත් අසාර්ථක විය. තවත් ජනප්‍රවාදයක් අනුව කපුරුනාථ නාග විෂ බස්සන ඖෂධ ශාකයකට අත දිගුකර ගෙන රජුට පෙර මරණයට පත්විය. මැදි වයසේ අකාලයේ මියගිය දුටුගැමුණු රජුට පසුවත් තව කාලයක් රජුගේ මව වූ විහාර මහාදේවි ජීවත් වී ඇත. විහාර දේවිය අභිසංවෙර නමින් පැවිදි වීමට හේතුව ද දුටුගැමුණු රජු පෙම් හබයකින් අකාලයේ මිය යැම විය හැක.

දකුණු ඉන්දියාවේ කණ්ඨසෝල පටුනේ විසූ ධම්මනන්දි හිමි ලියූ සිංහලවත්ථුපකරණයේ 42 කතාව ලෙස දුටුගැමුණු රජුගේ මරණය කතාවක් ලෙස ඉදිරිපත් කරයි. රජු මරණයට පත් වන විට අතරමඟ ඉතිරිව තිබූ රුවන්වැලි සෑයේ කටයුතු රෙදි තිර ඇඳ නිමවූවා සේ රජුට පෙනීමට සැලැස්විය. රජුගේ පින්කම් ඇතුළත් පින්පොත කියවා රජුගේ සිත පැහැදවීමට කටයුතු කළේය. රජු අවසන් හුස්ම හෙළුයේ රුවන්වැලි සෑය පෙනෙන බිමක සිටයි. මහාචාර්ය පරණවිතාන ලිවූ "පුරාවිදු පරේෂණ" ග්‍රන්ථය අනුව දුටුගැමුණු රජු දැවූ බිමේ තිබී කැණීමේදී පිළිස්සුනු අඟුරු හමු වී ඇත. ඒ අනුව නිශ්චිතම මේ දුටුගැමුණු රජු දැවූ බිම බව තහවුරු වෙයි. කාබන් 14 කාල නිර්ණය අනුව එහි මතු වූ ශේෂ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයිති බව තහවුරු වෙයි.

මේ ලිපියේ පරමාර්ථය රුවන්වැලි සෑයට නම ලැබුණු අයුරු ජනප්‍රවාදයක් විමසා බැලීමයි. රුවන්වැලි සෑය ඉදිවන බිමේ පෑතිස්රජු පිහිටුවා තිබූ සටහනක් රජුට දක්නට ලැබිණි. මේ හිස් බිම එදා අනුරාධපුර මහා විහාර සීමාවට අයිති විය. රුවන්වැලි සෑය සඳහා තවත් වැසිපුර තවත් විශාලව සකස් කිරිමට රජු සැලසුම් කර විට එය නැවැත්වීමට කටයුතු භික්ෂුන් යෙදූ බව මහාවංශය (29(63) කියයි. ථූපයේ වැඩ කළ අයට රජු වැටුප් ගෙවීය. මුල්ගල තැබීමේ උළෙලට රහතුන්ම සයානුකෙළක් වැඩම කළ බව මහාවංශ 29 පරිච්ඡේදයේ 46 ගාථාව කියයි. මේ හිස් බිමේ විශාල ලෙස වැඩී තිබූ තෙලඹු ගසක් විය. මෙම තෙලඹු ගස විමානය කොට ගෙන ස්වර්ණමාලී නමින් දේවතාවියක් වාසය කළාය. රූස්ස ලෙස අතු පතර වැඩී තිබූ තෙලඹු ගස ස්වර්ණමාලී දේවතාවියගේ වාසස්ථානයවිය. මහාවංශයේ 10 පරිච්ඡේදයේ පණ්ඩුකාභය රජු කල (ක්‍රි. පූ. 377 - 307) වෘක්ෂයන් අරක්ගත් දෙවියන් හා යක්ෂයන් පූජා කළ බව කියයි. එහෙත් ස්වර්ණමාලී එසේ වන්දනා කළ බවට සාධක නැත. මහාථූපයේ බිම සැකසීම සඳහා තෙලඹු ගස කැපීමට සැරසෙන විට රජුට ස්වර්ණමාලී කන්නලව් කරමින් වැළපෙන්නට වූවාය. තමා දිගුකලක් වාසය කළ තෙලඹු ගස කපා දැමීමට යැම එයට හේතුව විය. දුකින් ලතවෙන ස්වර්ණමාලී දේවතාවියගේ සිත සැනසීමට දුටුගැමුණු රජු කටයුතු කළේය. ඒ අනුව ස්වර්ණමාලියට වෙනත් වෘක්ෂයක් විමානය කර ගන්නා ලෙස ඉල්ලූ රජු ඇගේ නම සදාකල් පැවැත්ම සඳහා අලුතෙන් ඉදිකරන දාගැබට ඇගේ නම යෙදූ බව ජනකතා කියයි. රජයේ මුද්‍රණාලය මගින් පළ කළ පුරාණ සිව්පද සංග්‍රහය ජනකවි සංග්‍රහයේ 141 - 143 පිටුවල කවි 13 කින් "ස්වර්ණමාලී දෙව්දුවගේ ශෝකාලාපය" පළකර ඇත. ඉන් උපුටා ගත් කවි කීපයක් මෙසේය.

සලෙළු බොලඳ දා සිට තෙලඹු පිටලියේ

සලෙළු කොමළ ලිය දකිනට වරෙන්ලියේ

බැබළු රන් නිසරු යුරු තන ලැමදිලියේ

වළලු අතලන්න බහු ස්වර්ණ මාලියේ

නුරාවයස හිමි හට කල් බැන්ද ලියේ

දරානිම වන්ට බැරි කඳුළු වැගිරියේ

සිතුවට මෙගැන දොස් නැත. ස්වර්ණ මාලියේ

මතුවට පවතින්ට දාගැබ බදිමු ලියේ

නිල්බර නිල්රුකට නැගිලා උන්නු ලියේ

නිල්බර නිල්වරල ගවසා බැන්ද ලියේ

නිල්බර එනිල් අතු පැහැපත් ලාපු ලියේ

නිල්බර තෙලබුවෙන් බහු ස්වර්ණ මාලියේ

කන්ද උඩින් එන බුදුරැස් වළල්ලියේ

අඩසඳ පටු නළල බැම සගල දුන්ලියේ

කරේ තිබෙන මුතු දැල් සෙල්ලි සෙල්ලියේ

බූමිය ඉඩගන්ඩ බහු ස්වර්ණ මාලියේ

නා ලොව සිතාලා බැලුවත් පෙනෙන ලියේ

බඹලොව සිතාලා බැලුවත් පෙනෙන ලියේ

සක්වල සිතාලා බැලුවත් පෙනෙන ලියේ

රන් තෙලඹුවෙන් බැහැපන් ස්වර්ණ මාලියේ

අගේ වඩන රන් තෙලෙඹුව කපති ලොබා

දගේ නොවෙයි මහරජ නොසිතන්න සුබා

ගඟේ වතුර ලේ කරගෙන බොමිනි සුබා

මගේ නමට බදිනෙඳ ඔබගේ දාගැබා

මේ ජන කවි දුටුගැමුණු රජු ස්වර්ණමාලියගෙන් කරන ආයාචනයක් ලෙස ගලා එයි. මෙහි දැක්වු අන්තිම කවිය ඇගේ පිළිතුරයි. ඒ අනුව සංවාද කවි පෙළක් ලෙස මෙය දැක්වෙයි. කවිබස අනුව මෙය මහනුවර යුගයේ රචිත ජනකවි පෙළකි. එහෙත් එයට පදනම් වූ ජනකතාව සත්‍යයක් වීමට ඉඩ ඇත. මේ හෘදයාංගම ගැටුම තුඩින් තුඩ ජනප්රවාදයේ පැවැති අප්‍රකට ජනකවියකු මහනුවර යුගයේදී කවියට නගා ඇත.

ගාඩි වංශයේ උපත ගැන කියෑවෙන "සිංහල නැටුම්" ඉංග්‍රිසි ග්‍රන්ථයේ එම්. ඩී. රඝවාන් දක්වන රත්නවල්ලි කවි "ගාඩි වංශයේ උපත විස්තර කරන අතර එහි රචනය ද මෙම කවි පෙළට සමානය.

වත්තේගම හිටපු අධ්‍යාපන අධ්යක්ෂ

එස්.කේ. ජයවර්ධන

Divaina 13-03-2011

[QUOTE="sooppuwa, post: 19846223, member: 556336"] [b]ස්වර්ණමාලී_දෙව්දුව[/b] [SIZE="6"]රුවන්වැලි සෑයට නම දුන් ස්වර්ණමාලී දෙව්දුව[/SIZE] [SIZE="5"][COLOR="Sienna"]මහාවංශයේ වීරයා දුටුගැමුණු රජුය. (ක්‍රි. පූ. 161 - 137) ඔහු පිළිබඳ මහාවංශයේ නැති තවත් අතිරේක විස්තර කාම්බෝජ මහාවංශයේ ඇතුළත් ය. මහාචාර්ය මලලසේකර "එක්ස්ටෙන්ඩඩ් මහාවංශ" නමින් ඉංග්‍රිසියට පරිවර්තනය කොට ඇත්තේ මෙම කාම්බෝජ මහාවංශයයි. මහාවංශයට අමතරව ථූපවංශය හා මහාවංශ ටිකා තවත් අතිරේක තොරතුරු දෙයි. දුටුගැමුණු රජුගේ වැදගත්ම කාර්යය රුවන්වැලිසෑය බැඳවීමයි. රුවන්වැලිසෑය කරවීම පිළිබඳ මහා වංශයේ 28 - 32 දක්වා පරිච්ඡේද 5 ගාථා 422 කැප කර ඇත. රුවන්වැලිසෑයේ වැඩ නිම වීමට පෙර රජු හදිසි මරණයට පත්විය. මහාවංශ විස්තරය කියවන විට පෙනී යනුයේ මැදිවියේ විසූ රජු හදිසි මරණයට පත් වූ බවයි. එයට හේතුව මහාවංශයේ නොකියවෙයි. ජනප්‍රවාද අනුව නාග භවනයේ නා රජුගේ නාග කන්‍යාවක් මනුෂ්‍ය ලෝකයට පැමිණි විට ඇය අල්වාගෙන තම ආශා සන්සිදුවා ගැනීම පිළිබඳ කිපුණු නා රජු අසුභ මර යෝගයකදී රජුට දෂ්ඨ කර මැරවූ බවයි. රාජ්‍ය වෛද්‍ය කපුරුනාථ නාග විෂෙන් ඔත්පලව සිටි රජු ගලවා ගැනීමට දැරූ උත්සාහ අසාර්ථක විය. රජු තනකිරි පිරවූ ඔරුවක බහා විෂ දුරු කිරීමට තැත් කළත් අසාර්ථක විය. තවත් ජනප්‍රවාදයක් අනුව කපුරුනාථ නාග විෂ බස්සන ඖෂධ ශාකයකට අත දිගුකර ගෙන රජුට පෙර මරණයට පත්විය. මැදි වයසේ අකාලයේ මියගිය දුටුගැමුණු රජුට පසුවත් තව කාලයක් රජුගේ මව වූ විහාර මහාදේවි ජීවත් වී ඇත. විහාර දේවිය අභිසංවෙර නමින් පැවිදි වීමට හේතුව ද දුටුගැමුණු රජු පෙම් හබයකින් අකාලයේ මිය යැම විය හැක. දකුණු ඉන්දියාවේ කණ්ඨසෝල පටුනේ විසූ ධම්මනන්දි හිමි ලියූ සිංහලවත්ථුපකරණයේ 42 කතාව ලෙස දුටුගැමුණු රජුගේ මරණය කතාවක් ලෙස ඉදිරිපත් කරයි. රජු මරණයට පත් වන විට අතරමඟ ඉතිරිව තිබූ රුවන්වැලි සෑයේ කටයුතු රෙදි තිර ඇඳ නිමවූවා සේ රජුට පෙනීමට සැලැස්විය. රජුගේ පින්කම් ඇතුළත් පින්පොත කියවා රජුගේ සිත පැහැදවීමට කටයුතු කළේය. රජු අවසන් හුස්ම හෙළුයේ රුවන්වැලි සෑය පෙනෙන බිමක සිටයි. මහාචාර්ය පරණවිතාන ලිවූ "පුරාවිදු පරේෂණ" ග්‍රන්ථය අනුව දුටුගැමුණු රජු දැවූ බිමේ තිබී කැණීමේදී පිළිස්සුනු අඟුරු හමු වී ඇත. ඒ අනුව නිශ්චිතම මේ දුටුගැමුණු රජු දැවූ බිම බව තහවුරු වෙයි. කාබන් 14 කාල නිර්ණය අනුව එහි මතු වූ ශේෂ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයිති බව තහවුරු වෙයි. මේ ලිපියේ පරමාර්ථය රුවන්වැලි සෑයට නම ලැබුණු අයුරු ජනප්‍රවාදයක් විමසා බැලීමයි. රුවන්වැලි සෑය ඉදිවන බිමේ පෑතිස්රජු පිහිටුවා තිබූ සටහනක් රජුට දක්නට ලැබිණි. මේ හිස් බිම එදා අනුරාධපුර මහා විහාර සීමාවට අයිති විය. රුවන්වැලි සෑය සඳහා තවත් වැසිපුර තවත් විශාලව සකස් කිරිමට රජු සැලසුම් කර විට එය නැවැත්වීමට කටයුතු භික්ෂුන් යෙදූ බව මහාවංශය (29(63) කියයි. ථූපයේ වැඩ කළ අයට රජු වැටුප් ගෙවීය. මුල්ගල තැබීමේ උළෙලට රහතුන්ම සයානුකෙළක් වැඩම කළ බව මහාවංශ 29 පරිච්ඡේදයේ 46 ගාථාව කියයි. මේ හිස් බිමේ විශාල ලෙස වැඩී තිබූ තෙලඹු ගසක් විය. මෙම තෙලඹු ගස විමානය කොට ගෙන ස්වර්ණමාලී නමින් දේවතාවියක් වාසය කළාය. රූස්ස ලෙස අතු පතර වැඩී තිබූ තෙලඹු ගස ස්වර්ණමාලී දේවතාවියගේ වාසස්ථානයවිය. මහාවංශයේ 10 පරිච්ඡේදයේ පණ්ඩුකාභය රජු කල (ක්‍රි. පූ. 377 - 307) වෘක්ෂයන් අරක්ගත් දෙවියන් හා යක්ෂයන් පූජා කළ බව කියයි. එහෙත් ස්වර්ණමාලී එසේ වන්දනා කළ බවට සාධක නැත. මහාථූපයේ බිම සැකසීම සඳහා තෙලඹු ගස කැපීමට සැරසෙන විට රජුට ස්වර්ණමාලී කන්නලව් කරමින් වැළපෙන්නට වූවාය. තමා දිගුකලක් වාසය කළ තෙලඹු ගස කපා දැමීමට යැම එයට හේතුව විය. දුකින් ලතවෙන ස්වර්ණමාලී දේවතාවියගේ සිත සැනසීමට දුටුගැමුණු රජු කටයුතු කළේය. ඒ අනුව ස්වර්ණමාලියට වෙනත් වෘක්ෂයක් විමානය කර ගන්නා ලෙස ඉල්ලූ රජු ඇගේ නම සදාකල් පැවැත්ම සඳහා අලුතෙන් ඉදිකරන දාගැබට ඇගේ නම යෙදූ බව ජනකතා කියයි. රජයේ මුද්‍රණාලය මගින් පළ කළ පුරාණ සිව්පද සංග්‍රහය ජනකවි සංග්‍රහයේ 141 - 143 පිටුවල කවි 13 කින් "ස්වර්ණමාලී දෙව්දුවගේ ශෝකාලාපය" පළකර ඇත. ඉන් උපුටා ගත් කවි කීපයක් මෙසේය. සලෙළු බොලඳ දා සිට තෙලඹු පිටලියේ සලෙළු කොමළ ලිය දකිනට වරෙන්ලියේ බැබළු රන් නිසරු යුරු තන ලැමදිලියේ වළලු අතලන්න බහු ස්වර්ණ මාලියේ නුරාවයස හිමි හට කල් බැන්ද ලියේ දරානිම වන්ට බැරි කඳුළු වැගිරියේ සිතුවට මෙගැන දොස් නැත. ස්වර්ණ මාලියේ මතුවට පවතින්ට දාගැබ බදිමු ලියේ නිල්බර නිල්රුකට නැගිලා උන්නු ලියේ නිල්බර නිල්වරල ගවසා බැන්ද ලියේ නිල්බර එනිල් අතු පැහැපත් ලාපු ලියේ නිල්බර තෙලබුවෙන් බහු ස්වර්ණ මාලියේ කන්ද උඩින් එන බුදුරැස් වළල්ලියේ අඩසඳ පටු නළල බැම සගල දුන්ලියේ කරේ තිබෙන මුතු දැල් සෙල්ලි සෙල්ලියේ බූමිය ඉඩගන්ඩ බහු ස්වර්ණ මාලියේ නා ලොව සිතාලා බැලුවත් පෙනෙන ලියේ බඹලොව සිතාලා බැලුවත් පෙනෙන ලියේ සක්වල සිතාලා බැලුවත් පෙනෙන ලියේ රන් තෙලඹුවෙන් බැහැපන් ස්වර්ණ මාලියේ අගේ වඩන රන් තෙලෙඹුව කපති ලොබා දගේ නොවෙයි මහරජ නොසිතන්න සුබා ගඟේ වතුර ලේ කරගෙන බොමිනි සුබා මගේ නමට බදිනෙඳ ඔබගේ දාගැබා මේ ජන කවි දුටුගැමුණු රජු ස්වර්ණමාලියගෙන් කරන ආයාචනයක් ලෙස ගලා එයි. මෙහි දැක්වු අන්තිම කවිය ඇගේ පිළිතුරයි. ඒ අනුව සංවාද කවි පෙළක් ලෙස මෙය දැක්වෙයි. කවිබස අනුව මෙය මහනුවර යුගයේ රචිත ජනකවි පෙළකි. එහෙත් එයට පදනම් වූ ජනකතාව සත්‍යයක් වීමට ඉඩ ඇත. මේ හෘදයාංගම ගැටුම තුඩින් තුඩ ජනප්රවාදයේ පැවැති අප්‍රකට ජනකවියකු මහනුවර යුගයේදී කවියට නගා ඇත. ගාඩි වංශයේ උපත ගැන කියෑවෙන "සිංහල නැටුම්" ඉංග්‍රිසි ග්‍රන්ථයේ එම්. ඩී. රඝවාන් දක්වන රත්නවල්ලි කවි "ගාඩි වංශයේ උපත විස්තර කරන අතර එහි රචනය ද මෙම කවි පෙළට සමානය. [/COLOR][/SIZE] වත්තේගම හිටපු අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. ජයවර්ධන Divaina 13-03-2011 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom