Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්' ෆේල් ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දයාබර හු..ම්තො...(වෙන අමතන්න වචනයක් මතක් වෙන්නෙ නෑ දැන්නම්)

තේරුම් ගන්න තියෙන සරල ප්‍රායෝගික කාරණය මේකයි...

01.වෙන රටවල් කරනවා වගේ රටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ(මේක තේරෙන්නේ නැත්තන් මො..ළේ රෝල් කරලා ගහගනින් පු#)

02.අපි දැනගන්න ඕනේ වර්ථමානෙට අනුව මේ කො..විඩ් ප්‍රශ්නේ කියවන්න.අවුරුදු 73ක් කෑව ආර්ථියක් ඒක්ක බාර ගත්ත රටක ආදායම් බින්දුවට වැටිලා දුවවන්න ගෝඨාභය සක්කරයා නෙවෙයි.ඔය සරල තියරිය තො..පිට නොතේරෙනවා නෙවෙයි තො..පේ දේශපාලන අන්ධකමට තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා)

03.ඒක නිසා අනෙක් රටවල් එකෙක් එද්දි වැහුවට මෙහෙ වහන්න බෑ..වහන එක තමයි පාලනයට ලේසිම වැඩේ..හැබයි ඒක අපේ රටට දිගටම කරන්න බෑ..මෙච්චර මැ...රෙනවා කියලා මැ...රෙනව කියල දැක දැක වහන් නැතුව ඉන්නෙ ආතල් එකට නෙමෙයි ..තොපිටත් ගෙවල්වල සල්ලි නැති වුණාම තො..පි එළි බැහැලා සල්ලි හම්බ කරනවා නේ බැරිම තැන...ඒ වගේ තමයි මේකත් ...තව බෑ දැන්....කලින්වැහුවට දැන් වහා වහා ඉන්ඩ සල්ලි නෑ ..ඒක නිසා එහෙ නායකයෝ මිනිස්සු ගැන හිතනවයි මෙහෙ නායකයො මිනිස්සු ම..රාගන්න දගලනවයි කියලා සිගිති ආතල් ගන්න මාන්..සිකත්වයට වැටෙන්න එපා..ඒකෙන් පේන්නේ තමන්ගේ ගො..න් කම...පරිපාලනය නොදන්න කම...නායකයෙක් වුනාම තීරණය ගන්න ඕනේ සමස්ථය සලකලා.විශේෂයෙන්ම අපේ වගේ රටක.... ආර්ථිකය ගැන සලකන්න වෙනවා... දින වැටුප් ලබන්නන් ගැන සලකන්න වෙනවා...කො..ටින්ම කිව්වොත් රටේ ආදයම් ,තැම්පත් නැතුව අනෙක් සියලුම වියදම් ගැන බලන්න වෙනවා.... කිසිම ආදයමක් නැතුව රටේ හැම වියදමක්ම බලගන්න ඇයි බොලා හිතුවද ගෝඨ සක්කරයා කියලා..අඩුගානේ කරන pcr අරකට ගෙවන්න සල්ලි තියෙන්ඩ ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ...ගේන්න එන්නතට ගෙවන්න සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ ...නිරෝධායනය කරන්ඩ සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕන ...ඒවට සල්ලි අහසින් කඩා පාත් වෙන්නෙ නෑ ...රටක ශ්‍රම බලකායක් ඉන්න රටට සල්ලි හම්බ කරල දෙන්ඩ... සල්ලි හම්බ කරේ නැත්තං උන් රට දුවන්ඩ බෑ ....මේක කඩේ යාමක් නෙවෙයි...මේක තමයි මහ පොලොවේ ප්‍රායෝගික ඇත්ත...

04.මේ වෙලාවේ අපි කරන්න ඕනේ කොහොමහරි කො..විඩ් වලින් රට ඔලුව උස්සන එක...ඒකට පළමු පියවර තමයි එන්නත්කරණය ...ඒක අධි වේගයෙන් වෙනවා...මේ වෙලාවේ පුරවැසියෝ විදිහට අපි කරන්න ඕන දේ තමයි එන්නත්කරනය හැකිතාක් සහාය දෙන එක .ඒකෙන් අපිට පුළුවන් රටේ වෙන ම..රණ අඩු කර ගන්ඩ .එන්නත්කරනය හේතුවෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙයි .කෝ..විඩ් හැදුණත් නොමැ..රී ඉන්ඩ පුළුවන් වෙයි ..ටිකෙන් ටික රට ප්‍රජා ප්‍රතිශක්තිකරණයට පැමිණේයි.එතකං පුළුවන් හැම පැත්තෙන්ම දේශපාලනය පැත්තකට දාලා සහය දියල්ලා..නැත්තං මැරෙ..න්නෙ 69 ඒ විතරක් නෙමෙයි තො..පි අපි දෙගොල්ලොම.

05.එන්..නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්රජාතන්ත්රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්රජාතන්ත්රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...දැන් කියනවා මැ...රෙන මර...ණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා ...

06.තේරුම් ගන්ඩ ඕනේ සරල කාරණාව තමයි මිනිස්සු එළියට බැහැලා රටේ මුදල් සංසරණය හරියට යථා තත්ත්වයතත්වයට පත් වෙන විදියට වැඩ කරේ නැත්තං මේ රටේ තියෙන ප්‍රශ්න වැඩිවෙනවා මිසක් කිසිම අඩුවක් දකින්න නෑ ..භාණ්ඩ මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ ...ඒක හරියට හිල් වෙච්ච කල් එකට වතුර දානවා වගේ ..වතුර පිරෙන්නෙ නෑ ...මේක තියෙන්නෙ අපේ අතේ ...ඒක නිසා මේක වැඩි කරනවා නම් වැඩි කරන්න තියෙන්නෙත් අපිට ම තමයි...ඒ වගේම අඩු කරනවා නං අඩුකරන්නත් වෙන්නේ අපිටම තමයි....වැඩි කර ගත්තොත් මැ..රෙන්නෙ අපේම උන් ...මේක තව කොච්චර කල් තියේද කියලා මොන ජගතෙක් වත් දන්නෙ නෑ ...ඒක නිසා මේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන් පින් සිද්ධ වේ හරියට වැඩ කරපල්ලා ...උදේ ඉදන් හවස් වෙනකන් ටීවී එකේ පත්තර වල හැම තැනම දැනුවත් කරනවා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙයල්ලා කියලා ...mask දාපල්ලා කියනවා ... නීතියක් විදියට ඒක තිබ්බෙ නැත්තං තො..පි ඕක දාන්නෙත් නෑ ..උඹලා ඕක දාන්නෙ ම..ර බිය ට නෙමෙයි නීතියට තියෙන බයට වෙන මුකුත් නෑ නැතුව තො..පේ තියෙන ස්වයං විනය නෙමෙයි ...ඒක නිසා කරුණාකරලා පින් සිද්ද වෙයි අපි දේශපාලනය ඉස්සරහට දාගෙන කියෙව්වට වැඩක් නෑ ආර්ථිකය මෙහෙම තියාගෙන නායකයා රට ගොඩගන්ඩ ඌ සක්කරය නෙවෙයි ..

07.පොඩි එවුන් නෙමෙයිනේ මේ ටික තේරෙනවනෙ....රටේ අපි වැඩකරලා රටේ මුදල් සංසරණය කරේ නැත්තං සුද්දෝ ටික ඇවිල්ලා රටට සල්ලි ආවෙ නැත්තං රටේ වියදම් ටිකට වියදම් කරන්ඩවත් ආදායම් නෑ ..ඒක නිසා ගො....න් කත කතා කරන්නෙ නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරපල්ල

උපුටා ගැනීමකි ... කතුවරයා නොදනී

[QUOTE="ruchakashri, post: 26776858, member: 262964"] දයාබර හු..ම්තො...(වෙන අමතන්න වචනයක් මතක් වෙන්නෙ නෑ දැන්නම්) තේරුම් ගන්න තියෙන සරල ප්‍රායෝගික කාරණය මේකයි... 01.වෙන රටවල් කරනවා වගේ රටවල් වහගෙන ගෙවල් වලට වෙලා ඉන්න තරම් ආර්ථිකයක් අපේ රටේ නෑ(මේක තේරෙන්නේ නැත්තන් මො..ළේ රෝල් කරලා ගහගනින් පු#) 02.අපි දැනගන්න ඕනේ වර්ථමානෙට අනුව මේ කො..විඩ් ප්‍රශ්නේ කියවන්න.අවුරුදු 73ක් කෑව ආර්ථියක් ඒක්ක බාර ගත්ත රටක ආදායම් බින්දුවට වැටිලා දුවවන්න ගෝඨාභය සක්කරයා නෙවෙයි.ඔය සරල තියරිය තො..පිට නොතේරෙනවා නෙවෙයි තො..පේ දේශපාලන අන්ධකමට තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා) 03.ඒක නිසා අනෙක් රටවල් එකෙක් එද්දි වැහුවට මෙහෙ වහන්න බෑ..වහන එක තමයි පාලනයට ලේසිම වැඩේ..හැබයි ඒක අපේ රටට දිගටම කරන්න බෑ..මෙච්චර මැ...රෙනවා කියලා මැ...රෙනව කියල දැක දැක වහන් නැතුව ඉන්නෙ ආතල් එකට නෙමෙයි ..තොපිටත් ගෙවල්වල සල්ලි නැති වුණාම තො..පි එළි බැහැලා සල්ලි හම්බ කරනවා නේ බැරිම තැන...ඒ වගේ තමයි මේකත් ...තව බෑ දැන්....කලින්වැහුවට දැන් වහා වහා ඉන්ඩ සල්ලි නෑ ..ඒක නිසා එහෙ නායකයෝ මිනිස්සු ගැන හිතනවයි මෙහෙ නායකයො මිනිස්සු ම..රාගන්න දගලනවයි කියලා සිගිති ආතල් ගන්න මාන්..සිකත්වයට වැටෙන්න එපා..ඒකෙන් පේන්නේ තමන්ගේ ගො..න් කම...පරිපාලනය නොදන්න කම...නායකයෙක් වුනාම තීරණය ගන්න ඕනේ සමස්ථය සලකලා.විශේෂයෙන්ම අපේ වගේ රටක.... ආර්ථිකය ගැන සලකන්න වෙනවා... දින වැටුප් ලබන්නන් ගැන සලකන්න වෙනවා...කො..ටින්ම කිව්වොත් රටේ ආදයම් ,තැම්පත් නැතුව අනෙක් සියලුම වියදම් ගැන බලන්න වෙනවා.... කිසිම ආදයමක් නැතුව රටේ හැම වියදමක්ම බලගන්න ඇයි බොලා හිතුවද ගෝඨ සක්කරයා කියලා..අඩුගානේ කරන pcr අරකට ගෙවන්න සල්ලි තියෙන්ඩ ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ...ගේන්න එන්නතට ගෙවන්න සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕනේ ...නිරෝධායනය කරන්ඩ සල්ලි තියෙන්න ඕනේ ආදායම් තියෙන්ඩ ඕන ...ඒවට සල්ලි අහසින් කඩා පාත් වෙන්නෙ නෑ ...රටක ශ්‍රම බලකායක් ඉන්න රටට සල්ලි හම්බ කරල දෙන්ඩ... සල්ලි හම්බ කරේ නැත්තං උන් රට දුවන්ඩ බෑ ....මේක කඩේ යාමක් නෙවෙයි...මේක තමයි මහ පොලොවේ ප්‍රායෝගික ඇත්ත... 04.මේ වෙලාවේ අපි කරන්න ඕනේ කොහොමහරි කො..විඩ් වලින් රට ඔලුව උස්සන එක...ඒකට පළමු පියවර තමයි එන්නත්කරණය ...ඒක අධි වේගයෙන් වෙනවා...මේ වෙලාවේ පුරවැසියෝ විදිහට අපි කරන්න ඕන දේ තමයි එන්නත්කරනය හැකිතාක් සහාය දෙන එක .ඒකෙන් අපිට පුළුවන් රටේ වෙන ම..රණ අඩු කර ගන්ඩ .එන්නත්කරනය හේතුවෙන් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙයි .කෝ..විඩ් හැදුණත් නොමැ..රී ඉන්ඩ පුළුවන් වෙයි ..ටිකෙන් ටික රට ප්‍රජා ප්‍රතිශක්තිකරණයට පැමිණේයි.එතකං පුළුවන් හැම පැත්තෙන්ම දේශපාලනය පැත්තකට දාලා සහය දියල්ලා..නැත්තං මැරෙ..න්නෙ 69 ඒ විතරක් නෙමෙයි තො..පි අපි දෙගොල්ලොම. 05.එන්..නත්කරණය කරගෙන ගිය වේගයට සැප්තැම්බර් මාසේ 30 ට වැඩි සියල්ලටම එන්නත්කරනය කරලා අගේට ඔලු උස්සන්ඩ තිබ්බ රට ...ගුරුවරු ගොවියෝ ටිකත් රවට්ටගෙන රට වටේ උද්ඝෝෂණ 450ක් කරල කෑවා ...උද්ඝෝෂණ නවත්තන්ඩ ගියාම කිව්වා උද්ඝෝෂණ කිරීම ප්රජාතන්ත්රවාදී අයිතියක් කියලා..ඔය ලැබිලා තියෙන්නෙ දැන් ප්රජාතන්ත්රවාදයේ අයිතියේ ප්‍රතිඵල...කට කැඩෙනකම් කිව්වා තො..පිට උද්ඝෝෂණ නවත්තපල්ලා කියලා ..කලාද..නෑ...දැන් කියනවා මැ...රෙන මර...ණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා ... 06.තේරුම් ගන්ඩ ඕනේ සරල කාරණාව තමයි මිනිස්සු එළියට බැහැලා රටේ මුදල් සංසරණය හරියට යථා තත්ත්වයතත්වයට පත් වෙන විදියට වැඩ කරේ නැත්තං මේ රටේ තියෙන ප්‍රශ්න වැඩිවෙනවා මිසක් කිසිම අඩුවක් දකින්න නෑ ..භාණ්ඩ මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ ...ඒක හරියට හිල් වෙච්ච කල් එකට වතුර දානවා වගේ ..වතුර පිරෙන්නෙ නෑ ...මේක තියෙන්නෙ අපේ අතේ ...ඒක නිසා මේක වැඩි කරනවා නම් වැඩි කරන්න තියෙන්නෙත් අපිට ම තමයි...ඒ වගේම අඩු කරනවා නං අඩුකරන්නත් වෙන්නේ අපිටම තමයි....වැඩි කර ගත්තොත් මැ..රෙන්නෙ අපේම උන් ...මේක තව කොච්චර කල් තියේද කියලා මොන ජගතෙක් වත් දන්නෙ නෑ ...ඒක නිසා මේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් අරන් පින් සිද්ධ වේ හරියට වැඩ කරපල්ලා ...උදේ ඉදන් හවස් වෙනකන් ටීවී එකේ පත්තර වල හැම තැනම දැනුවත් කරනවා සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙයල්ලා කියලා ...mask දාපල්ලා කියනවා ... නීතියක් විදියට ඒක තිබ්බෙ නැත්තං තො..පි ඕක දාන්නෙත් නෑ ..උඹලා ඕක දාන්නෙ ම..ර බිය ට නෙමෙයි නීතියට තියෙන බයට වෙන මුකුත් නෑ නැතුව තො..පේ තියෙන ස්වයං විනය නෙමෙයි ...ඒක නිසා කරුණාකරලා පින් සිද්ද වෙයි අපි දේශපාලනය ඉස්සරහට දාගෙන කියෙව්වට වැඩක් නෑ ආර්ථිකය මෙහෙම තියාගෙන නායකයා රට ගොඩගන්ඩ ඌ සක්කරය නෙවෙයි .. 07.පොඩි එවුන් නෙමෙයිනේ මේ ටික තේරෙනවනෙ....රටේ අපි වැඩකරලා රටේ මුදල් සංසරණය කරේ නැත්තං සුද්දෝ ටික ඇවිල්ලා රටට සල්ලි ආවෙ නැත්තං රටේ වියදම් ටිකට වියදම් කරන්ඩවත් ආදායම් නෑ ..ඒක නිසා ගො....න් කත කතා කරන්නෙ නැතුව සෞඛ්‍ය ආරක්ෂිතව වැඩ කරපල්ල උපුටා ගැනීමකි ... කතුවරයා නොදනී [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom