Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම.

සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

ඉතාම අපහසු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය දී තිබෙන බවද එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනෙයි නන්දි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයක් සඳහා සහභාගි වෙමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එළිදැක්විණි.

අධ්‍යාපන, පාරිසරික, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධන හා සමාජ සේවා අමාත්‍යාංශ සමඟ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. ශ්‍රී ලංකාව සුබවාදී දෙසට යොමුවී සිටීම සම්බන්ධයෙන් සතුටුවන බව සඳහන් කළ ඒ මහතා මෙම නව වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය වේගවත් කිරීමට මඟපාදනු ඇතැයිද ප්‍රකාශ කළේය.ඊට අමතරව ජාතීන් අතර ගෞරවාන්විතව ජීවත් වීමටද මෙය බෙහෙවින්ම ප්රයෝජනවත්වනු ඇති බවද කියා සිටියේය. මේ අතර ඒ මහතා අවධාරණය කළේ සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එකිනෙකා අතර සහයෝගීතාව වර්ධනය කිරීමටද ඉවහල්වනු ඇති බවයි.

ඊට අමතරව මෙම වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන 2013 – 2017 වැඩපිළිවෙළට අනුව ඉදිරියට යන්නක් බවද හෙතෙම සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම් ෆවුසි, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික ඬ;යීජිත සුබිනෙයි නන්දි, යුනෙස්කෝ සංවිධානයේ සහකාර සාමාන්‍යාධිකාරී කියු ටංග් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

[QUOTE="The news, post: 11964948, member: 390517"] [b]සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම.[/b] [SIZE="5"]සාක්ෂරතාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් අභිබවා ඉදිරියෙන්ම සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි. ඉතාම අපහසු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය දී තිබෙන බවද එම සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සුබිනෙයි නන්දි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති උත්සවයක් සඳහා සහභාගි වෙමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එළිදැක්විණි. අධ්‍යාපන, පාරිසරික, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධන හා සමාජ සේවා අමාත්‍යාංශ සමඟ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි. ශ්‍රී ලංකාව සුබවාදී දෙසට යොමුවී සිටීම සම්බන්ධයෙන් සතුටුවන බව සඳහන් කළ ඒ මහතා මෙම නව වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය වේගවත් කිරීමට මඟපාදනු ඇතැයිද ප්‍රකාශ කළේය.ඊට අමතරව ජාතීන් අතර ගෞරවාන්විතව ජීවත් වීමටද මෙය බෙහෙවින්ම ප්රයෝජනවත්වනු ඇති බවද කියා සිටියේය. මේ අතර ඒ මහතා අවධාරණය කළේ සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලසුම එකිනෙකා අතර සහයෝගීතාව වර්ධනය කිරීමටද ඉවහල්වනු ඇති බවයි. ඊට අමතරව මෙම වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන 2013 – 2017 වැඩපිළිවෙළට අනුව ඉදිරියට යන්නක් බවද හෙතෙම සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එච්.එම් ෆවුසි, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා, බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික ඬ;යීජිත සුබිනෙයි නන්දි, යුනෙස්කෝ සංවිධානයේ සහකාර සාමාන්‍යාධිකාරී කියු ටංග් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom