Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සාකේත බ්‍රාහ්මණයාගේ කථාව සහ Only Love is Real: A Story of Soulmates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය බ්‍රයන් වේස්ගේ Only Love is Real පොත කියවද්දි මතක් වුන ධම්මපදයේ ගාථාවකට අදාළ කථාවක් අද බෙදා ගන්න හිතුවා. මේ ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ තියෙන්නෙ. ඒක මෙහෙමයි.

අහිංසකා යෙ මුනයො නිච්චං කායෙන සංවුතා, තෙ යන්ති අච්චුනං ඨානං යත්ථ ගනත්වා න සොචරෙති.

ගාථාවේ සිංහල තේරුම මෙහෙමයි.

යම් මුනිහු හිංසා නො කෙරෙත් ද, නිතර කයින් සංවෘත වූවෝ ද ඒ මුනිහු යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද, ච්යුතිරහිත වූ එතැනට යන්නාහු ය.

ඉතින් මේ ගාථාවට අදාළ කථාව මෙහෙම යි.

දවසක් බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලා සමඟ සාකේත නුවර පිඬුසිඟා වඩිද්දි උන්වහන්සේව දකින බමුණෙක් ලඟට ඇවිල්ලා කකුල් අල්ලගෙන බිම වැටිලා අඬනවා. අඬන ගමන් මෙහෙම කියනවා.

‘දරුවො, දෙමව්පියො මහලු වුනාම දූ පුතුන් ඔවුන් රැක බලා ගන්න ඕනා නේද? මොකක් නිසා මෙච්චර කාලයක් අපි බලන්න ආවේ නැද්ද? දැන් ඉතින් මන් ඔබවහන්සේව දැක්කනෙ. යන් අපි අම්මව බලන්න යමු‘

බුදුරජාණන්වහන්සේත් මොනවත් නොකියම බමුණා එක්ක බමුණාගේ ගෙදරට වැඩම කරලා භික්ෂූන්වහන්සේලා එක්ක අසුන් වල වැඩ වදාරලා ඉන්නවා. එතැනට අපු බැමිණියත් බුදුරාජාණන්වහන්සේගේ සිරිපාමුල වැටිලා අඬ අඬා කියන්න ගත්තා ‘දරුවො. මෙච්චර කාලයක් කොහෙ ගියාද, දෙමව්පියෝ මහලු වුනාම දරුවො නේද බලා කියා ගන්න ඕනා‘ කියලා. පස්සෙ ඇය ගේ ඇතුලෙ උන්න දරුවන්ටත් කථා කරලා බුදුරජාණන්වහන්සේව අඳුන්නලා දුන්නා මේ ඔයාලගේ අයියා කියලා. ඒ අයටත් කියලා බුදුරජාණන්වහන්සේට වන්දනා කරලා දන් පහසුකම් සලසලා දුන්නා. ඊට පස්සෙ බමුණා බුදුරජාණන්වහන්සේට ආරාධනා කළා හැමදාම දානෙ මේ ගෙදරින් ගන්නය කියලා. ඒකට බුදුරජාණන්වහන්සේ දේශනා කලා බුදුරජාණන්වහන්සේලාට හැමදාම එකම තැනින් දන් වළඳන්න බැහැ කියලා. ඊට පස්සෙ බමුණා කියනවා එහෙනම් ඔබවහන්සේට කවුරුන් හෝ දනට ආරාධනා කළහොත් ඒ අය අපේ දිහාට එවන්නය කියලා. බුදුරජාණන්වහන්සේ ඒකට එකඟ වුනා.

ඔන්න ඉතින් එදායින් පස්සෙ කවුරුන් හෝ බුදුරජාණන්වහන්සේට දන් ආරාධනා කරනවා නම් ඒ අයව බමුණාගේ ගෙදරට යොමු කෙරෙනවා. එතකොට බමුණා දන්නවා හෙට අහවලා දන් දෙනවා කියලා. එයා උදෙන්ම දන් කද බැඳගෙන ඒ ගෙදරට යනවා. ගිහිල්ලා එතැනින් දන් සූදානම් කරන් ඇවිත් බුදුරජාණන්වහන්සේට පූජා කරනවා. දානෙ නැති දවසට බුදුරජාණන්වහන්සේ බමුණු ගෙදරින් ම දානෙ වළඳනවා. ඉතින් හැමදාම දන් පිළිගන්නලා, ඒ වතාවත් කරලා බණ අහන මේ බමුණු දෙමහල්ලෝ වැඩි කල් නොගිහින්ම අනාගාමී වුනා.

දැන් මේක මෙහෙම වෙද්දි භික්ෂූන්වහන්සේලා ට ප්‍රශ්නයක් ආවා බුදුරජාණන්වහන්සේගේ අම්මා මහාමායා දේවි, තාත්තා සුද්ධෝදන රජතුමා, එහෙම වෙද්දි මේ බමුණා දෙමහල්ලොත් කියනවා අපි තමයි බුදුරජාණන්වහන්සේගේ දෙමව්පියෝ කියලා. බුදුරජාණන්වහන්සේත් ඒක ඉවසනවා. ඇයි මේ කියලා. මේ කථාව ඇහුවම බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි ඒ දෙදෙනාම තම පුතුට පුතු කියා කථා කරනවා‘ කියලා. ඒ දේශනා කරලා තවත් විස්තර කලා මෙහෙම.

“මහණෙනි! මේ බමුණු තෙමේ අතර නො තබා දැ පන් සියයක් පිළිවෙලින් මාගේ පියා විය, අතර නො තබා දැ පන් සියයක් බාප්පා විය, අතර නො තබා දැ පන් සියයක් මහප්පා විය, එසේ ම මේ බැමිණිය ද අතර නො තබා දැ පන් සියයක් මට මවු වූ ය, අතර නො තබා දැ පන් සියයක් බාලම්මා වූ ය, අතර නො තබා දැ පන් සියයක් මහම්මා වූ ය, මෙසේ මම යෙළ දහසක් දෑහි බමුණු අත වැඩුනෙමි, යෙළ දහසක් දැහි බැමිණිය අත වැඩුනෙමි”යි මෙලෙසින් තුන් දහසක් දැහි තමන් ඒ දෙදෙනාගේ පුත් වූ බව මෙසේ වදාළ සේක.

“යම් කිසිවකු කෙරෙහි - සිත වැද ගැණුම් පැහැදුම්,

වේ නම් නො දුටු එපුරිස් - කෙරෙහි විස්වස් කරණේ.

පෙර සමග විසුමෙන් - වත්මන්හි හිතයෙන් හෝ,

මෙසේ ඒ පෙම් උපදී - දියැ උපුල් හට ගණු මෙන්” යි.

බුදුරජාණන්වහන්සේ මේ බමුණු ගෙදර ඇසුරු කරන් මාස තුනක් ගත කළා. මාස තුන අවසානයේ බමුණු යුවල අර්හත් ඵලයට පත්වෙලා පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑ බමුණු යුවලට සත්කාර කරලා අවසන් වුනාම ඔවුන්ව ආදාහන ස්ථානයට රැගෙන යද්දි බුදුරජාණන්වහන්සේත් වැඩම කලා. ‘බුදුරජාණන්වහන්සේගේ දෙමාපියන්ලු‘ කියලා මිනිස්සුත් එතැනට රැස් වුනා. ආදාහන භූමියේ තිබුන ශාලාවක බුදුරජාණන්වහන්සේ වැඩම ඉද්දි එතැනට ආ මිනිස්සු බුදුරජාණන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදුනා. ඒ මිනිස්සුන්ට එතැනදි ධර්ම දේශනා කරන්නට බුදුරජාණන්වහන්සේ කටයුතු කළා. ධර්ම දේශනාවෙන් පස්සෙ මිනිස්සු බුදුරජාණන්වහන්සේගෙන් අහන්නට යෙදුනා අර මළ බමුණු යුවළ කොහේ ඉපැදෙන්න ඇතිද කියලා. මිනිස්සු දැනන් උන්නෙ නැහැ ඔවුන් අර්හත්ඵලයට පත් වෙලා පිරිනිවන්පෑවා කියලා. අන්න ඒ වෙලාවෙදි ඒ රැස්ව සිටි පිරිසට තමයි කලින් කිව්ව ගාථාව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නට යෙදුනෙ.

සමහරවිට ඔබ දැනටත් වෛද්‍ය බ්‍රයන් වේස්ගේ මේ කිව්ව පොත කියවලා ඇති. මේක නවකථාවක් නෙමෙයි. මේ පොත ඔහු ලියන්නේ ඔහුට හමුවුන එලිසබෙත් සහ පෙඩ්රො කියන රෝගීන් දෙදෙනා සමඟ කළ සාකච්ඡා එකතු කරලා. මේ ජීවිතයේ දී කවදාවත් හමුවෙලා නැති මේ දෙන්න අවුරුදු සියගණනක් පෙම්වතුන් විදියට ජීවත් වෙලා තියෙනවා. මේ දෙදෙනාම ප්‍රතිකාර ලබා ගන්න එන්නෙ වෛද්‍ය වේස් ගාවට. එතැනදි මේ දෙදෙනාට මේ ජීවිතයෙදි මුණ ගැහෙන්නත් අවස්ථාවක් සැලසෙනවා.

ඉතින් මේ ධම්මපද කථාවත් බ්‍රයන් වේස්ගේ පොතත් කියවද්දි දැනෙන දෙයක් තමයි සංසාරේ අපිට හම්බ වෙන සමහර අය හම්බවෙන්නෙ පෙර හිතවත්කමට කියලා. අපේ දෙමව්පියො, සැමියා බිරිඳ, සහෝදර සහෝදරියො, යාළුවො, හිතවත්තු අපිට හම්බවෙන්නෙ පෙර භවයන්ගේ බැඳීමත් එක්කයි කියන එක. සමහරවිට ඔයාට දැනිලා ඇති සමහර මිනිස්සු හම්බවුනාම මීට කලින් කොහේදි හරි හම්බවෙලා තියෙනවා කියලා. හැබැයි කොච්චර මතක් කරලා බැලුවත් ඒ කොහේදි ද කියලා මතක් වෙන්නෙ නැහැ. සමහරු හරි ඉක්මනට අපිත් එක්ක යාළු වෙනවා. මුල්වතාවට අද හම්බවුනත් අවුරුදු ගණනක ඉඳන් දන්නවා කියලා දැනෙනවා. අපි හැමෝ එක්කම යාළු මිත්‍රකම් පවත්වන්නෙ නැහැ. නමුත් අපිට මිනිස්සු දහස් ගණනක් අපේ ජිවිත කාලෙ හම්බවෙනවා. එයින් සමහරු විතරයි අපේ මතකෙ රැඳෙන්නෙ. මෙන්න මේ බැඳීම තමයි වෛද්‍ය බ්‍රයන් වේස් ඔහුගේ Only Love is Real පොතේ විස්තර කරන්නෙ. හැබැයි ඔහු ඒ සඳහා බෞද්ධ ඉගැන්වීම් අදාළ කරගන්නෙ නැහැ. ඔහු මෙහෙම ලියනවා.

“There is someone special for everyone. Often there are two or three or even

four. They come from different generations. They travel across oceans of time

and the depths of heavenly dimensions to be with you again. They come from

the other side, from heaven. They look different, but your heart knows them.

Your heart has held them in arms like yours in the moon-filled deserts of Egypt

and the ancient plains of Mongolia. You have ridden together in the armies of

forgotten warrior-generals, and you have lived together in the sand-covered

caves of the Ancient Ones. You are bonded together throughout eternity, and

you will never be alone.”

වෛද්‍ය බ්‍රයන් වේස් මෙහෙම ලියද්දි බුද්ධ ධර්මය තුළ අපේ සංසාරගත බැඳීම් ගැන දාර්ශනික විග්‍රහයක් කරනවා. එහෙම බලද්දි බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය යුරෝපය තුළ මිනිස්සු වඩ වඩාත් පිළිගැනීම පුදුමයක් නොවෙයි.

Love is the strongest force in the world. Love can grow and bloom even in frozen soil and in the harshest conditions. It exists everywhere, and all the time. Love is a flower for all the seasons.

[QUOTE="hpalpola, post: 29567011, member: 321413"] [JUSTIFY][SIZE=5]වෛද්‍ය බ්‍රයන් වේස්ගේ [URL='https://www.goodreads.com/work/quotes/812919']Only Love is Real[/URL] පොත කියවද්දි මතක් වුන ධම්මපදයේ ගාථාවකට අදාළ කථාවක් අද බෙදා ගන්න හිතුවා. මේ ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ තියෙන්නෙ. ඒක මෙහෙමයි. [B]අහිංසකා යෙ මුනයො නිච්චං කායෙන සංවුතා, තෙ යන්ති අච්චුනං ඨානං යත්ථ ගනත්වා න සොචරෙති[/B]. ගාථාවේ සිංහල තේරුම මෙහෙමයි. [B]යම් මුනිහු හිංසා නො කෙරෙත් ද, නිතර කයින් සංවෘත වූවෝ ද ඒ මුනිහු යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද, ච්යුතිරහිත වූ එතැනට යන්නාහු ය.[/B] ඉතින් මේ ගාථාවට අදාළ කථාව මෙහෙම යි. දවසක් බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලා සමඟ සාකේත නුවර පිඬුසිඟා වඩිද්දි උන්වහන්සේව දකින බමුණෙක් ලඟට ඇවිල්ලා කකුල් අල්ලගෙන බිම වැටිලා අඬනවා. අඬන ගමන් මෙහෙම කියනවා. ‘දරුවො, දෙමව්පියො මහලු වුනාම දූ පුතුන් ඔවුන් රැක බලා ගන්න ඕනා නේද? මොකක් නිසා මෙච්චර කාලයක් අපි බලන්න ආවේ නැද්ද? දැන් ඉතින් මන් ඔබවහන්සේව දැක්කනෙ. යන් අපි අම්මව බලන්න යමු‘ බුදුරජාණන්වහන්සේත් මොනවත් නොකියම බමුණා එක්ක බමුණාගේ ගෙදරට වැඩම කරලා භික්ෂූන්වහන්සේලා එක්ක අසුන් වල වැඩ වදාරලා ඉන්නවා. එතැනට අපු බැමිණියත් බුදුරාජාණන්වහන්සේගේ සිරිපාමුල වැටිලා අඬ අඬා කියන්න ගත්තා ‘දරුවො. මෙච්චර කාලයක් කොහෙ ගියාද, දෙමව්පියෝ මහලු වුනාම දරුවො නේද බලා කියා ගන්න ඕනා‘ කියලා. පස්සෙ ඇය ගේ ඇතුලෙ උන්න දරුවන්ටත් කථා කරලා බුදුරජාණන්වහන්සේව අඳුන්නලා දුන්නා මේ ඔයාලගේ අයියා කියලා. ඒ අයටත් කියලා බුදුරජාණන්වහන්සේට වන්දනා කරලා දන් පහසුකම් සලසලා දුන්නා. ඊට පස්සෙ බමුණා බුදුරජාණන්වහන්සේට ආරාධනා කළා හැමදාම දානෙ මේ ගෙදරින් ගන්නය කියලා. ඒකට බුදුරජාණන්වහන්සේ දේශනා කලා බුදුරජාණන්වහන්සේලාට හැමදාම එකම තැනින් දන් වළඳන්න බැහැ කියලා. ඊට පස්සෙ බමුණා කියනවා එහෙනම් ඔබවහන්සේට කවුරුන් හෝ දනට ආරාධනා කළහොත් ඒ අය අපේ දිහාට එවන්නය කියලා. බුදුරජාණන්වහන්සේ ඒකට එකඟ වුනා. ඔන්න ඉතින් එදායින් පස්සෙ කවුරුන් හෝ බුදුරජාණන්වහන්සේට දන් ආරාධනා කරනවා නම් ඒ අයව බමුණාගේ ගෙදරට යොමු කෙරෙනවා. එතකොට බමුණා දන්නවා හෙට අහවලා දන් දෙනවා කියලා. එයා උදෙන්ම දන් කද බැඳගෙන ඒ ගෙදරට යනවා. ගිහිල්ලා එතැනින් දන් සූදානම් කරන් ඇවිත් බුදුරජාණන්වහන්සේට පූජා කරනවා. දානෙ නැති දවසට බුදුරජාණන්වහන්සේ බමුණු ගෙදරින් ම දානෙ වළඳනවා. ඉතින් හැමදාම දන් පිළිගන්නලා, ඒ වතාවත් කරලා බණ අහන මේ බමුණු දෙමහල්ලෝ වැඩි කල් නොගිහින්ම අනාගාමී වුනා. දැන් මේක මෙහෙම වෙද්දි භික්ෂූන්වහන්සේලා ට ප්‍රශ්නයක් ආවා බුදුරජාණන්වහන්සේගේ අම්මා මහාමායා දේවි, තාත්තා සුද්ධෝදන රජතුමා, එහෙම වෙද්දි මේ බමුණා දෙමහල්ලොත් කියනවා අපි තමයි බුදුරජාණන්වහන්සේගේ දෙමව්පියෝ කියලා. බුදුරජාණන්වහන්සේත් ඒක ඉවසනවා. ඇයි මේ කියලා. මේ කථාව ඇහුවම බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි ඒ දෙදෙනාම තම පුතුට පුතු කියා කථා කරනවා‘ කියලා. ඒ දේශනා කරලා තවත් විස්තර කලා මෙහෙම. “මහණෙනි! මේ බමුණු තෙමේ අතර නො තබා දැ පන් සියයක් පිළිවෙලින් මාගේ පියා විය, අතර නො තබා දැ පන් සියයක් බාප්පා විය, අතර නො තබා දැ පන් සියයක් මහප්පා විය, එසේ ම මේ බැමිණිය ද අතර නො තබා දැ පන් සියයක් මට මවු වූ ය, අතර නො තබා දැ පන් සියයක් බාලම්මා වූ ය, අතර නො තබා දැ පන් සියයක් මහම්මා වූ ය, මෙසේ මම යෙළ දහසක් දෑහි බමුණු අත වැඩුනෙමි, යෙළ දහසක් දැහි බැමිණිය අත වැඩුනෙමි”යි මෙලෙසින් තුන් දහසක් දැහි තමන් ඒ දෙදෙනාගේ පුත් වූ බව මෙසේ වදාළ සේක. “යම් කිසිවකු කෙරෙහි - සිත වැද ගැණුම් පැහැදුම්, වේ නම් නො දුටු එපුරිස් - කෙරෙහි විස්වස් කරණේ. පෙර සමග විසුමෙන් - වත්මන්හි හිතයෙන් හෝ, මෙසේ ඒ පෙම් උපදී - දියැ උපුල් හට ගණු මෙන්” යි. බුදුරජාණන්වහන්සේ මේ බමුණු ගෙදර ඇසුරු කරන් මාස තුනක් ගත කළා. මාස තුන අවසානයේ බමුණු යුවල අර්හත් ඵලයට පත්වෙලා පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑ බමුණු යුවලට සත්කාර කරලා අවසන් වුනාම ඔවුන්ව ආදාහන ස්ථානයට රැගෙන යද්දි බුදුරජාණන්වහන්සේත් වැඩම කලා. ‘බුදුරජාණන්වහන්සේගේ දෙමාපියන්ලු‘ කියලා මිනිස්සුත් එතැනට රැස් වුනා. ආදාහන භූමියේ තිබුන ශාලාවක බුදුරජාණන්වහන්සේ වැඩම ඉද්දි එතැනට ආ මිනිස්සු බුදුරජාණන්වහන්සේ සමඟ පිළිසඳරෙහි යෙදුනා. ඒ මිනිස්සුන්ට එතැනදි ධර්ම දේශනා කරන්නට බුදුරජාණන්වහන්සේ කටයුතු කළා. ධර්ම දේශනාවෙන් පස්සෙ මිනිස්සු බුදුරජාණන්වහන්සේගෙන් අහන්නට යෙදුනා අර මළ බමුණු යුවළ කොහේ ඉපැදෙන්න ඇතිද කියලා. මිනිස්සු දැනන් උන්නෙ නැහැ ඔවුන් අර්හත්ඵලයට පත් වෙලා පිරිනිවන්පෑවා කියලා. අන්න ඒ වෙලාවෙදි ඒ රැස්ව සිටි පිරිසට තමයි කලින් කිව්ව ගාථාව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නට යෙදුනෙ. සමහරවිට ඔබ දැනටත් වෛද්‍ය බ්‍රයන් වේස්ගේ මේ කිව්ව පොත කියවලා ඇති. මේක නවකථාවක් නෙමෙයි. මේ පොත ඔහු ලියන්නේ ඔහුට හමුවුන එලිසබෙත් සහ පෙඩ්රො කියන රෝගීන් දෙදෙනා සමඟ කළ සාකච්ඡා එකතු කරලා. මේ ජීවිතයේ දී කවදාවත් හමුවෙලා නැති මේ දෙන්න අවුරුදු සියගණනක් පෙම්වතුන් විදියට ජීවත් වෙලා තියෙනවා. මේ දෙදෙනාම ප්‍රතිකාර ලබා ගන්න එන්නෙ වෛද්‍ය වේස් ගාවට. එතැනදි මේ දෙදෙනාට මේ ජීවිතයෙදි මුණ ගැහෙන්නත් අවස්ථාවක් සැලසෙනවා. ඉතින් මේ ධම්මපද කථාවත් බ්‍රයන් වේස්ගේ පොතත් කියවද්දි දැනෙන දෙයක් තමයි සංසාරේ අපිට හම්බ වෙන සමහර අය හම්බවෙන්නෙ පෙර හිතවත්කමට කියලා. අපේ දෙමව්පියො, සැමියා බිරිඳ, සහෝදර සහෝදරියො, යාළුවො, හිතවත්තු අපිට හම්බවෙන්නෙ පෙර භවයන්ගේ බැඳීමත් එක්කයි කියන එක. සමහරවිට ඔයාට දැනිලා ඇති සමහර මිනිස්සු හම්බවුනාම මීට කලින් කොහේදි හරි හම්බවෙලා තියෙනවා කියලා. හැබැයි කොච්චර මතක් කරලා බැලුවත් ඒ කොහේදි ද කියලා මතක් වෙන්නෙ නැහැ. සමහරු හරි ඉක්මනට අපිත් එක්ක යාළු වෙනවා. මුල්වතාවට අද හම්බවුනත් අවුරුදු ගණනක ඉඳන් දන්නවා කියලා දැනෙනවා. අපි හැමෝ එක්කම යාළු මිත්‍රකම් පවත්වන්නෙ නැහැ. නමුත් අපිට මිනිස්සු දහස් ගණනක් අපේ ජිවිත කාලෙ හම්බවෙනවා. එයින් සමහරු විතරයි අපේ මතකෙ රැඳෙන්නෙ. මෙන්න මේ බැඳීම තමයි වෛද්‍ය බ්‍රයන් වේස් ඔහුගේ [URL='https://www.goodreads.com/work/quotes/812919']Only Love is Real[/URL] පොතේ විස්තර කරන්නෙ. හැබැයි ඔහු ඒ සඳහා බෞද්ධ ඉගැන්වීම් අදාළ කරගන්නෙ නැහැ. ඔහු මෙහෙම ලියනවා. “There is someone special for everyone. Often there are two or three or even four. They come from different generations. They travel across oceans of time and the depths of heavenly dimensions to be with you again. They come from the other side, from heaven. They look different, but your heart knows them. Your heart has held them in arms like yours in the moon-filled deserts of Egypt and the ancient plains of Mongolia. You have ridden together in the armies of forgotten warrior-generals, and you have lived together in the sand-covered caves of the Ancient Ones. You are bonded together throughout eternity, and you will never be alone.” වෛද්‍ය බ්‍රයන් වේස් මෙහෙම ලියද්දි බුද්ධ ධර්මය තුළ අපේ සංසාරගත බැඳීම් ගැන දාර්ශනික විග්‍රහයක් කරනවා. එහෙම බලද්දි බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය යුරෝපය තුළ මිනිස්සු වඩ වඩාත් පිළිගැනීම පුදුමයක් නොවෙයි. [I]Love is the strongest force in the world. Love can grow and bloom even in frozen soil and in the harshest conditions. It exists everywhere, and all the time. Love is a flower for all the seasons.[/I][/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom