Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සාගරයේ අපි නොදන්නා වටිනාකම් ගැන දැනගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය

අපි කාලයක් තිස්සෙ විශ්වාස කරන්නෙ, එහෙමත් නැත්තම් අපි දන්නේ පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය සිදුකරන්නෙ පෘථිවිය මත තියෙන ශාක, ඒ කියන්නෙ ප්‍රධානවම වැසි වනාන්තර වලින් කියල. ඒ නිසා හැමෝම ඇමසන් වනයේ විශේෂත්වය, මේ විශාල වැසි වනාන්තරයෙන් නිපදවෙන ඔක්සිජන් ප්‍රමාණය ගැන එහෙම කතා කරනවා. හැබැයි ඇත්තම කතාවනම් ඇමසන් වනාන්තරය මඟින් නිෂ්පාදනය කෙරෙන්නෙ ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් හරිම කුඩා ප්‍රතිශතයක්. පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 50%ත් 70%ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ සාගරය මඟින්. සාගරයේ තියෙන ෆයිටොප්ලැන්ක්ටන් (phytoplankton) නම් අන්වීක්ෂීය ශාකය මඟින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ගැඹුරු සාගරයට මුදාහරිනවා. ඒ වගේම ඔවුන්ගේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුගෝලයට මුදාහරිනවා. ඉතින් අපි ගන්න හැම හුස්මකම ලොකුම කොටසක් නිෂ්පාදනය කෙරෙන්නෙ සාගරයෙන්.

විශාලම ආහාර නිෂ්පාදකයා

මුහුද කියන්නෙ අපි ගන්න ආහාර විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙන තැනක්. මාළු සහ අනෙකුත් මුහුදු ආහාර කියන්නෙ ලෝකයේ හැම කොනකම ආහාර විදිහට භාවිතා කෙරෙන දෙයක්නේ. ලෝකයේ සමස්ථ ප්‍රෝටීන පරිභෝජනයෙන් 16%කට ආසන්න ප්‍රමාණයක් පිරිමැහෙන්නේ මේ මුහුදු ආහාර මඟින්. ඒ වගේම ඔමේගා 3 වගේ මොළයට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න මූලිකම ප්‍රභවයත් මේ මුහුදු ආහාර. මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ ආහාර වලට අමතරව ඇල්ගී සහ මුහුදු පැලෑටිත් විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට භාවිතා කෙරෙනවා. ඒ වගේම අපි භාවිතයට ගන්න ලුණු නිෂ්පාදනයට අනුග්‍රහය දක්වන්නෙත් සාගරය. ලුණු කියන්නෙ අපි පරිභෝජනය කරන ප්‍රධානම අයඩින් ප්රභවයනේ. මේ හැමදේම බැලුවහම අපේ එදිනෙදා ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාගන්න සාගරයෙන් ලැබෙන්නේ ඉතා ඉහළ දායකත්වයක්.

අති විශාල රැකියා උත්පාදනය

මුහුද ආශ්‍රිතව කරන රැකියා කිව්වම මුලින්ම අපේ මතකෙට එන්නෙ ධීවර කර්මාන්තයනේ. හැබැයි මුහුද කියල කියන්නෙ ඊට වඩා විශාල සංඛ්‍යාවක් රැකියා උත්පාදනය කරන සම්පතක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කරල තියෙන විදිහට ලෝකයේ මිලියන 59.6ක පමණ ජනතාවක් මේ මුහුද පදනම් කරගත්ත ජීවන වෘත්තීන් වල නිරත වෙනවා. අපි දන්නා සරලම ධීවර වෘත්තියට අමතරව වෙරළබඩ හා සමුද්‍රීය සංචාරක කර්මාන්තය, ජලජීවී වගාව, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය, ඛනිජ සම්පත්, ජෛව තාක්ෂණය, ධීවර, නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීම, අක්වෙරළ තෙල් හා ගෑස් සහ ප්‍රවාහන වගේ ඉතා විශාල පරාසයක කර්මාන්ත වගේම ජීවිතාරක්ෂකයින්, කිමිදුම් උපදේශකයින්, සමුද්‍ර පාදක සංචාරක ක්‍රියාකරුවන්, ජල ක්‍රීඩා උපදේශකයින් වගේ වෘත්තීන් රැසකුත් මහ මුහුද ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගන්න හුස්ම, කන කෑමට අමතරව ජීවිතේ ගැටගහගන්න විශාල රැකියා ප්‍රමාණයකුත් මේ මහ මුහුදෙන් අපිට ලැබෙනවා.

ඉහළ ජෛව විවිධත්වය

මුහුද කියල කියන්නෙ ජීවීන් අතිවිශාල සංඛ්‍යාවකට නවාතැන් සපයන ස්ථානයක්. මේ මහ මුහුදේ ජීවත්වෙන ජීවින් ප්‍රමාණය කොයිතරම්ද කියල තවම කිසිම ඇස්තමේන්තුවක් කරන්න කවුරුවත්ම සමත්වෙලා නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ, ජාතික සෞඛ්‍ය ආයතනයට අනුව මුහුදේ ජීවත්වෙන ජීවීන්ගෙන් 91% ක්ම තවමත් හඳුනා නොගත් ජීවීන්. ඉතින් හිතාගන්නකෝ මේ මහ මුහුද ඇතුළේ තියෙන ජෛව විවිධත්වය කොයිතරම්ද කියල. සරලවම කිව්වොත් පොළව මත ජීවත්වෙන ජීවීන්ට වඩා විශාල ජීවින් ප්‍රමාණයක් මහ මුහුද තුළ ජීවත් වෙනවා. ඒ වගේම මේ හැම ජීවියෙක්ම අදාළ පරිසර පධතිය තුළ පෝෂණ දාමයේ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම ඒ හැම ජීවියෙක්ම මේ පරිසරයට ඉතාම වැදගත්.

පෘථිවියේ දේශගුණ නියාමනය

මේක අපි හුඟක් දෙනෙක් නොදන්න කාරණාවක්. අපේ පෘථිවියේ දේශගුණය නියාමනය කෙරෙන්නෙ මහා සාගරයෙන්. සාගරය මඟින් සමකය ආසන්නව තියෙන උණුසුම් ජලය ධ්රැව වෙත ප්‍රවාහන කරන අතර සිසිල් ජලය ධ්රැව ප්‍රදේශවල සිට නිවර්තන කලාප වෙත ප්‍රවාහනය කෙරෙනවා. මේ ක්‍රියාදාමය නොවෙන්න සමහර ප්‍රදේශවල දැඩි උණුසුම් සහ දැඩි ශීතල කාලගුණයන් නිසා පෘථිවියේ හුඟක් ස්ථාන වාසයට සුදුසු නොවෙන ස්ථාන බවට පත්වෙන්න පුළුවන්. ගොඩබිම වැසි සහ නියඟ පාලනය කරන්නෙත් මහ මුහුද මඟින්. පෘථිවිය මත තියෙන ජලයෙන් 97%ක්ම තියෙන්නෙ මුහුදේ. ඒ කියන්නෙ අපේ පොළවට වැටෙන වැසි ජලය සියල්ලම පැමිණෙන්නේ මහ මුහුදෙන්. ඒ වගේම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම මඟින් කාබන් චක්‍රය නිසියාකාරව පවත්වාගෙන පෘථිවියේ උණුසුම පාලනය කරන්නෙත් සාගරය මඟින්.

මුහුද ආශ්රිත ක්‍රියාකාරකම්

ඒ වගේම කලින් කියපු ප්‍රධානම රැකියා වලට අමතරව ලෝකයේ ජීවත්වෙන ජනගහණයෙන් විශාල පිරිසක් මහ මුහුද එහෙමත් නැත්තම් වෙරළ තමන්ගේ විවේකය ගතකරන්න විනෝදයට යන එන තැනක් විදිහට තෝරාගෙන තියෙනවා. ඇත්තටම මුහුද කියන්නෙ හිත නිවන තැනක්, ඒ වගේම විනෝද වෙන්නත් අපුරු තැනක්. සරලව විනෝද වෙන්න වගේම ජලය ආශ්රිත ක්‍රීඩාවන් වල නිරත වෙන්න කැමති අයට පිහිනන්න, කිමිදෙන්න වගේ ක්‍රීඩාවන් විශාල සංඛ්‍යාවකට අපූරු තෝතැන්නක්.

සාගරය ආශ්රිත ඖෂධ

අපි භාවිතයට ගන්නා Zovirax සහ Acyclovir වගේ ප්‍රති වෛරස ඖෂධ වගේම Yondelis කියන පිළිකාවන්ට එරෙහිව සොයාගත් මුල්ම ඖෂධය වගේ ඖෂධ රාශියක ප්රභවය වෙන්නේ මහා සාගරය. මේ වගේ පිටතින් ලබාගන්න ඖෂධ වලට අමතරව සාගරය එහෙමත් නැත්තම් මේ මහා ජල තටාකය කියන්නේ ඇත්තටම චිකිත්සක ප්‍රතිකාරයක්. මුහුද ආශ්රිත ක්‍රියාකාරකම් මනසට වගේම ශරීරයේ රුධිර ගමනාගමන පද්ධතියටත් ඉතාම හිතකරයි. මුහුදේ කිමිදීම, පිහිනීම, මුහුදු සුළං ආඝ්‍රහණය කිරීම කියන්නෙ සිරුර සහ මනස කියන දෙකේම නිරෝගීභාවය පවත්වාගන්න උදව් වෙන කාරණා.

[QUOTE="kpg, post: 26887910, member: 104262"] [HEADING=1][B][COLOR=rgb(184, 49, 47)]පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය[/COLOR][/B][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/01-27.jpg?resize=800%2C500&ssl=1[/IMG] අපි කාලයක් තිස්සෙ විශ්වාස කරන්නෙ, එහෙමත් නැත්තම් අපි දන්නේ පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය සිදුකරන්නෙ පෘථිවිය මත තියෙන ශාක, ඒ කියන්නෙ ප්‍රධානවම වැසි වනාන්තර වලින් කියල. ඒ නිසා හැමෝම ඇමසන් වනයේ විශේෂත්වය, මේ විශාල වැසි වනාන්තරයෙන් නිපදවෙන ඔක්සිජන් ප්‍රමාණය ගැන එහෙම කතා කරනවා. හැබැයි ඇත්තම කතාවනම් ඇමසන් වනාන්තරය මඟින් නිෂ්පාදනය කෙරෙන්නෙ ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් හරිම කුඩා ප්‍රතිශතයක්. පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 50%ත් 70%ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ සාගරය මඟින්. සාගරයේ තියෙන ෆයිටොප්ලැන්ක්ටන් (phytoplankton) නම් අන්වීක්ෂීය ශාකය මඟින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ගැඹුරු සාගරයට මුදාහරිනවා. ඒ වගේම ඔවුන්ගේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් වායුගෝලයට මුදාහරිනවා. ඉතින් අපි ගන්න හැම හුස්මකම ලොකුම කොටසක් නිෂ්පාදනය කෙරෙන්නෙ සාගරයෙන්. [HEADING=1][B][COLOR=rgb(184, 49, 47)]විශාලම ආහාර නිෂ්පාදකයා[/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/02-27.jpg?resize=800%2C500&ssl=1[/IMG] මුහුද කියන්නෙ අපි ගන්න ආහාර විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරෙන තැනක්. මාළු සහ අනෙකුත් මුහුදු ආහාර කියන්නෙ ලෝකයේ හැම කොනකම ආහාර විදිහට භාවිතා කෙරෙන දෙයක්නේ. ලෝකයේ සමස්ථ ප්‍රෝටීන පරිභෝජනයෙන් 16%කට ආසන්න ප්‍රමාණයක් පිරිමැහෙන්නේ මේ මුහුදු ආහාර මඟින්. ඒ වගේම ඔමේගා 3 වගේ මොළයට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ලබාගන්න මූලිකම ප්‍රභවයත් මේ මුහුදු ආහාර. මාළු, ඉස්සෝ, දැල්ලෝ වගේ ආහාර වලට අමතරව ඇල්ගී සහ මුහුදු පැලෑටිත් විවිධ ආහාර වර්ග නිෂ්පාදනයට භාවිතා කෙරෙනවා. ඒ වගේම අපි භාවිතයට ගන්න ලුණු නිෂ්පාදනයට අනුග්‍රහය දක්වන්නෙත් සාගරය. ලුණු කියන්නෙ අපි පරිභෝජනය කරන ප්‍රධානම අයඩින් ප්රභවයනේ. මේ හැමදේම බැලුවහම අපේ එදිනෙදා ආහාර සහ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාගන්න සාගරයෙන් ලැබෙන්නේ ඉතා ඉහළ දායකත්වයක්. [HEADING=1][B][COLOR=rgb(184, 49, 47)]අති විශාල රැකියා උත්පාදනය[/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/03-27.jpg?resize=800%2C500&ssl=1[/IMG] මුහුද ආශ්‍රිතව කරන රැකියා කිව්වම මුලින්ම අපේ මතකෙට එන්නෙ ධීවර කර්මාන්තයනේ. හැබැයි මුහුද කියල කියන්නෙ ඊට වඩා විශාල සංඛ්‍යාවක් රැකියා උත්පාදනය කරන සම්පතක්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇස්තමේන්තු කරල තියෙන විදිහට ලෝකයේ මිලියන 59.6ක පමණ ජනතාවක් මේ මුහුද පදනම් කරගත්ත ජීවන වෘත්තීන් වල නිරත වෙනවා. අපි දන්නා සරලම ධීවර වෘත්තියට අමතරව වෙරළබඩ හා සමුද්‍රීය සංචාරක කර්මාන්තය, ජලජීවී වගාව, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය, ඛනිජ සම්පත්, ජෛව තාක්ෂණය, ධීවර, නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීම, අක්වෙරළ තෙල් හා ගෑස් සහ ප්‍රවාහන වගේ ඉතා විශාල පරාසයක කර්මාන්ත වගේම ජීවිතාරක්ෂකයින්, කිමිදුම් උපදේශකයින්, සමුද්‍ර පාදක සංචාරක ක්‍රියාකරුවන්, ජල ක්‍රීඩා උපදේශකයින් වගේ වෘත්තීන් රැසකුත් මහ මුහුද ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගන්න හුස්ම, කන කෑමට අමතරව ජීවිතේ ගැටගහගන්න විශාල රැකියා ප්‍රමාණයකුත් මේ මහ මුහුදෙන් අපිට ලැබෙනවා. [HEADING=1][B][COLOR=rgb(209, 72, 65)]ඉහළ ජෛව විවිධත්වය[/COLOR][/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/04-27.jpg?resize=800%2C500&ssl=1[/IMG] මුහුද කියල කියන්නෙ ජීවීන් අතිවිශාල සංඛ්‍යාවකට නවාතැන් සපයන ස්ථානයක්. මේ මහ මුහුදේ ජීවත්වෙන ජීවින් ප්‍රමාණය කොයිතරම්ද කියල තවම කිසිම ඇස්තමේන්තුවක් කරන්න කවුරුවත්ම සමත්වෙලා නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලයේ, ජාතික සෞඛ්‍ය ආයතනයට අනුව මුහුදේ ජීවත්වෙන ජීවීන්ගෙන් 91% ක්ම තවමත් හඳුනා නොගත් ජීවීන්. ඉතින් හිතාගන්නකෝ මේ මහ මුහුද ඇතුළේ තියෙන ජෛව විවිධත්වය කොයිතරම්ද කියල. සරලවම කිව්වොත් පොළව මත ජීවත්වෙන ජීවීන්ට වඩා විශාල ජීවින් ප්‍රමාණයක් මහ මුහුද තුළ ජීවත් වෙනවා. ඒ වගේම මේ හැම ජීවියෙක්ම අදාළ පරිසර පධතිය තුළ පෝෂණ දාමයේ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම ඒ හැම ජීවියෙක්ම මේ පරිසරයට ඉතාම වැදගත්. [HEADING=1][B][COLOR=rgb(184, 49, 47)]පෘථිවියේ දේශගුණ නියාමනය[/COLOR][/B][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/05-27.jpg?resize=800%2C500&ssl=1[/IMG] මේක අපි හුඟක් දෙනෙක් නොදන්න කාරණාවක්. අපේ පෘථිවියේ දේශගුණය නියාමනය කෙරෙන්නෙ මහා සාගරයෙන්. සාගරය මඟින් සමකය ආසන්නව තියෙන උණුසුම් ජලය ධ්රැව වෙත ප්‍රවාහන කරන අතර සිසිල් ජලය ධ්රැව ප්‍රදේශවල සිට නිවර්තන කලාප වෙත ප්‍රවාහනය කෙරෙනවා. මේ ක්‍රියාදාමය නොවෙන්න සමහර ප්‍රදේශවල දැඩි උණුසුම් සහ දැඩි ශීතල කාලගුණයන් නිසා පෘථිවියේ හුඟක් ස්ථාන වාසයට සුදුසු නොවෙන ස්ථාන බවට පත්වෙන්න පුළුවන්. ගොඩබිම වැසි සහ නියඟ පාලනය කරන්නෙත් මහ මුහුද මඟින්. පෘථිවිය මත තියෙන ජලයෙන් 97%ක්ම තියෙන්නෙ මුහුදේ. ඒ කියන්නෙ අපේ පොළවට වැටෙන වැසි ජලය සියල්ලම පැමිණෙන්නේ මහ මුහුදෙන්. ඒ වගේම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම මඟින් කාබන් චක්‍රය නිසියාකාරව පවත්වාගෙන පෘථිවියේ උණුසුම පාලනය කරන්නෙත් සාගරය මඟින්. [HEADING=1][B][COLOR=rgb(209, 72, 65)]මුහුද ආශ්රිත ක්‍රියාකාරකම්[/COLOR][/B][/HEADING] [IMG]https://i1.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/06-25.jpg?resize=800%2C500&ssl=1[/IMG] ඒ වගේම කලින් කියපු ප්‍රධානම රැකියා වලට අමතරව ලෝකයේ ජීවත්වෙන ජනගහණයෙන් විශාල පිරිසක් මහ මුහුද එහෙමත් නැත්තම් වෙරළ තමන්ගේ විවේකය ගතකරන්න විනෝදයට යන එන තැනක් විදිහට තෝරාගෙන තියෙනවා. ඇත්තටම මුහුද කියන්නෙ හිත නිවන තැනක්, ඒ වගේම විනෝද වෙන්නත් අපුරු තැනක්. සරලව විනෝද වෙන්න වගේම ජලය ආශ්රිත ක්‍රීඩාවන් වල නිරත වෙන්න කැමති අයට පිහිනන්න, කිමිදෙන්න වගේ ක්‍රීඩාවන් විශාල සංඛ්‍යාවකට අපූරු තෝතැන්නක්. [HEADING=1][B][COLOR=rgb(184, 49, 47)]සාගරය ආශ්රිත ඖෂධ[/COLOR] [/B][/HEADING] [IMG]https://i2.wp.com/www.lifie.lk/wp-content/uploads/2021/07/07-25.jpg?resize=800%2C500&ssl=1[/IMG] අපි භාවිතයට ගන්නා Zovirax සහ Acyclovir වගේ ප්‍රති වෛරස ඖෂධ වගේම Yondelis කියන පිළිකාවන්ට එරෙහිව සොයාගත් මුල්ම ඖෂධය වගේ ඖෂධ රාශියක ප්රභවය වෙන්නේ මහා සාගරය. මේ වගේ පිටතින් ලබාගන්න ඖෂධ වලට අමතරව සාගරය එහෙමත් නැත්තම් මේ මහා ජල තටාකය කියන්නේ ඇත්තටම චිකිත්සක ප්‍රතිකාරයක්. මුහුද ආශ්රිත ක්‍රියාකාරකම් මනසට වගේම ශරීරයේ රුධිර ගමනාගමන පද්ධතියටත් ඉතාම හිතකරයි. මුහුදේ කිමිදීම, පිහිනීම, මුහුදු සුළං ආඝ්‍රහණය කිරීම කියන්නෙ සිරුර සහ මනස කියන දෙකේම නිරෝගීභාවය පවත්වාගන්න උදව් වෙන කාරණා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom