Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සාටකයා ඝාතකයා බව තවමත් තේරුම් නොගත් මහජනත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව හැසිරුණේ

වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

ආණ්ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක් නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක් පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා.

වැලිවේරිය රතුපස්වල ෙ€දවාචකය... මේ වන විට රට තුළ ආන්දොaලනයට තුඩු දී ඇති සිද්ධියකි. පිරිසිදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා තිදෙනෙක් මරණයට පත්ව ඇත. ඉන් දෙදෙනකුම පාසල් ශිෂ්‍යයෝය. මෙම ජනතා උද්ඝෝෂණය පිටුපස කඩාකප්පල්කාරී කණ්ඩායමක් සිටි බව රජය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කුජදා හමුව සමඟ එක්වෙමින් රතුපස්වල සිද්ධිය පිළිබඳ කළ සාකච්ඡාවේ සටහන් මතු දැක්වේ.

ප්රශ්නය - බීමට ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට තිදෙනෙක් මියගිහින්... ඇයි මෙහෙම වෙන්නේ?

පිළිතුර - ආණ්ඩුව ජනතා උද්ඝෝෂණවලට බයයි. තැන තැන පැන නගින උද්ඝෝෂණ පවා මර්දනය කරන්න ආණ්ඩුව පෙළඹිලා. මේක ප්රජාතන්ත්රවාදී නිදහස මුළුමනින්ම අවුරා දැමූ ආණ්ඩුවක්. මීට පෙරත් මෙවැනිම ජනතා උද්ඝෝෂණ ගණනාවකට ආණ්ඩුව පහර දුන්නා. කටුනායක, හලාවත දැන් වැලිවේරිය. මේ හැම තැනකදීම ආණ්ඩුව වෙඩි තබා ඝාතන සිදුකළා. ආණ්ඩුව තම පාලනය ගෙනයැමට උත්සාහ කරන්නේ මර්දනයෙන්. ඒකාධිපති වියරුවෙන්. ඒ හරහා ප්රජාතන්ත්රවාදය අහිමි කරමින්. මේ වෙඩි ප්‍රහාරය එල්ල කරන්න කලින් ආණ්ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක් නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක් පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා. වෙහෙර විහාර කරා ගමන් කරමින් කරන රංගනය පිටුපස ඉන්නේ සැබෑම තක්කඩියන් බව මේ සිද්ධිවලින් පෙන්වනවා. මෙම උද්ඝෝෂණය දේශපාලන උද්ඝෝෂණයක් නොවේ. ඉතා අහිංසක ඉල්ලීමක් ජනතාව කළේ. පානය කරන ජලය ප්‍රමිතියෙන් තොරවීම හේතු කරගෙනයි ජනතාව මේ උද්ඝෝෂණය කළේ. පානයට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයක්. එවන් උද්ඝෝෂණවලටත් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙඩි උණ්ඩයෙන් නම්... මිනිසුන් ඝාතනය කරමින් නම්... මේ ආණ්ඩුව කටමැන දොඩවන ප්රජාතන්ත්රවාදය තියෙන්නේ කොහේද.... මේ වෙඩි තැබීම මානසික වියරුවේ ප්රකාශනයක්.

ප්රශ්නය - මේ උද්ඝෝෂකයන් ආරක්ෂක අංශවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දී එය පාලනය කිරීමට වෙඩි තැබූ බව ආණ්ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා?

පිළිතුර - හමුදා ප්‍රකාශකවරයා කියා තිබුණා ආයුධ සන්නද්ධ කණ්ඩායම්, විවිධ කල්ලි මේ පිටුපස සිටි බව. එහෙම නම් ඇයි හමුදාව පාසල් සිසුන්ට වෙඩි තියන්නේ. ඇයි මේ උද්ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ව කලින්ම ඉවත් කරන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව සැලසුම් සහගතව එම වෙඩි තැබීම සිදුකළ බවයි. තමන්ට ලැබෙන පානීය ජලය ප්‍රමිතියෙන් තොර නිසා සැකයට තුඩු දෙන කර්මාන්තශාලාව තාවකාලිකව වසාදමන්න කියා ජනතාව උද්ඝෝෂණය කළා. ඒ සරල කාරණාවට තීරණයක් නොගත් ආණ්ඩුව ජනතාවට වෙඩි තැබුවේ ඇයි? ආණ්ඩුව බලන්නේ සාමාන්‍ය ජනතාව දෙස නොවේ. තම සුරතල්ලු ආරක්ෂා කරන දිශාවේ තමයි ආණ්ඩුව ඉන්නේ. හැමදාමත් ආණ්ඩුව මේ වගේ වෙඩි තැබීම් සිදුකරලා තමන්ගේ මාධ්‍ය ඔස්සේ ගොබෙල්ස්ලා යොදාගෙන මෙම සිදුවීම් වෙනත් අය මත පටවන්න උත්සාහ කළා. මෙහි භයානකම තත්ත්වය තමයි ආණ්ඩුව ඝාතන කළා පමණක් නොවේ ඝාතකයන්ගේ ආරක්ෂාව උදෙසා තර්ක හැදීම. ආණ්ඩුව මේ ඝාතකයන් සැඟවීමට උත්සාහ කරනවා. ඉන් පෙනෙන්නේ මෙය හමුදාවේ හෝ පොලිසියේ වරදක් නොව ආණ්ඩුව සෘජුව නිකුත් කළ නියෝගයක ප්‍රතිඵලයක් බවයි. ඒ නිසා තමයි ආණ්ඩුව මේ ඝාතකයන් රැකගන්නේ.

ප්රශ්නය - මේ සිද්ධිය පිටුපස කඩාකප්පල්කාරී කණ්ඩායක් සිටින බවට ආණ්ඩුව චෝදනා කරනවා. කවුද මේ කණ්ඩායම ජ.වි.පෙ.ද?

පිළිතුර - ඒක ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ව්‍යාංගයෙන් විවිධ වැරදි සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකර සෘජුව කිව යුතුයි. මෙය සියලුම දේශපාලන පක්ෂ, පාට භේදයෙන් තොර වූ සංවේදී ප්‍රශ්නයක්. සෑම පක්ෂයකම ක්‍රියාකාරීන්, හිතවතුන්, ආණ්ඩුවේ විවිධ කණ්ඩායම් මේ ප්රශ්නය තුළ සිටියා. ඒත් ඒ පළාතේ ඇමැතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට මේ පිළිබඳ තීරණයක් ගන්න බෑ. ඔවුන් ඉන්නේ දෙගිඩියාවෙන්. ජනාධිපතිවරයා ගනු ලබන තීරණය ඔවුන් නොදන්න නිසා. මේ ඇමැතිවරු ගැටලුවකට මුහුණ දෙනවා. මම හොඳින්ම දන්නවා එතැන සිටි සමහර ඇමැතිවරු මේ කර්මාන්තශාලාව වසා දැමිය යුතුයි යන ස්ථාවරයේ සිටියා. ඒත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ තීරණය නොදන්නා නිසා ඔවුන්ට එම අවස්ථාවේ දකින විසඳුම ලබාදෙන්න බෑ. ජනාධිපතිවරයා ඉන්නේ මොන පැත්තෙද තමන් ගන්නා තීරණයට විරුද්ධ මතයේ ජනාධිපතිවරයා සිටියොත් තමන්ට ගෙදර යන්න සිද්ධ වේවිද යන කුකුස මේ ඇමැතිවරුන්ට තිබුණා. රටේ ප්‍රාදේශීය දේශපාලන බලය, රාජ්‍ය නිලධාරීන්ගේ බලය තනි පුද්ගලයකුගේ අතට ඒකරාශි වෙලයි තියෙන්නේ. ඔහු හිතන දේ මිස වෙන අයට තීරණ ගන්න බෑ. ඒ නිසා තමයි ඇමැතිවරු ෙමේ ප්රශ්නයේදී තීන්දු නොගෙන ආපසු හැරී ආවේ. ඒකෙන් වුණේ මේ සිද්ධිය දිගින් දිගට ඇදීමයි. අන්තිමේදී ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. සාමාන්‍යයෙන් දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන්නේ නැති සටන්, කුඩා කුඩා සිදුවීම් තියෙනවා. ආණ්ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්. අවසානයේදී ඒ ජනතාවට වෙඩි තැබුවා. මෙය අවම බලය පාවිච්චි කිරීමක් කියා ආණ්ඩුව කියනවා. ජීව උණ්ඩ සහිතව වෙඩි තබා ජනතාව ඝාතනය කර එය අවම බලය කියා කියනවා නම් උපරිම බලය මිසයිල ප්‍රහාරයක් විය හැකිsයි.

ප්රශ්නය - මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පුවත්පත් නිවේදන නිකුත් කිරීම හැර විපක්ෂය කරන කෙංගෙඩියක් නෑ කියා ජනතාව චෝදනා කරනවා?

පිළිතුර - ඇත්තටම මේ ප්රශ්නය උද්ගත වූ මොහොතේ අපි මීට සෘජුව මැදිහත් වන්න උත්සාහ කළේ නෑ.

ප්රශ්නය - ඇයි ඒ?

පිළිතුර - එහෙම වුණා නම් ඒක දේශපාලන ප්‍රශ්නයක් කියා ලේබල් අලවලා ආණ්ඩුව එය යට ගහනවා. එනිසා මෙම ගැටලුවේදී අපේ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඊට මැදිහත් වුණේ මෙය පොදු ජනතාවගේ සංවේදී ඉල්ලීමක් යන මතයේ සිට. එය දේශපාලන න්‍යාය පත්රයකට අනුව ගැටගැහුවා නම් පොදුජන සටනකින් එහා ගොස් විවිධාකාරයේ ලේබල් ඇලවෙන්න තිබුණා. මීට පෙරත් ආණ්ඩුව එල්ල කළ ප්‍රහාර හමුවේ ජනතා විමුක්ති පෙරමුණ හඬ නැගුවා. අද මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ලවෙලා. මෙම සිදුවීම වාර්තා කිරීම නිසා ඇතැම් මාධ්‍ය ආයතනවල උසස් නිලධාරීන් මම ආයතනවලින් නෙරපා හැරීමේ වෑයමක් තියෙනවා. පොලිස් බලය, මැර බලය, රාජ්‍ය බලය, තර්ජන ගර්ජන හරහා මේ ප්‍රශ්න යටපත් කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. එය යටපත් කිරීමට ඉඩ නොදීමේ වගකීම විපක්ෂයට තියෙනවා. ඒත් විපක්ෂයේ ඇතැම් අය කරන ප්‍රකාශ දිහා බලද්දී කනගාටුයි. ආණ්ඩුවේ මේ මර්දනයට, ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගිය යුතුයි. ඔබ මා සමඟ මේ කතා කරන මොහොතේ පවා කොළඹදී උද්ඝෝෂණයක් සිදුකිරීමට අපි සූදානම් වෙනවා. ඊට අමතර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව නීතිය හමුවට යැමේ හැකියාව ගැන අපි සොයා බලමින් ඉන්නවා. මේ ප්‍රශ්නයට පුළුල් මැදිහත්වීමක් අවශ්‍යයි. විශාල ජනතාවක් එක දිගට උද්ඝෝෂණය කළත් ආණ්ඩුව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන බවට මෙමගින් අනතුරු හඟවා තියෙනවා. මෙය හොඳ නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ ප්‍රබල මැදිහත්වීමක් කරනවා. ඒ සඳහා මාධ්‍ය සහ ජනතාව, ප්රජාතන්ත්රවාදී බලවේග ඒකාබද්ධ විය යුතුයි. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කරනවා. ඒත් පාර්ලිමේන්තුවේ කාර්යභාරය අතිශය සීමාකාරියි. අද අවශ්‍ය වන්නේ ඊට වඩා ප්‍රබල මහජන හඬක්. පාර්ලිමේන්තුව තුළ වගේම ඉන්a පිටතත් මේ ප්‍රබල හඬ නැගිය යුතුයි.

සාකච්ඡා කළේ - අජිත් අලහකෝන්

[QUOTE="Sadun Buwa, post: 15407177, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="5"][B]ආණ්ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක [/B][/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"] ආණ්ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක් නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක් පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා. වැලිවේරිය රතුපස්වල ෙ€දවාචකය... මේ වන විට රට තුළ ආන්දොaලනයට තුඩු දී ඇති සිද්ධියකි. පිරිසිදු පානීය ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාර නිසා තිදෙනෙක් මරණයට පත්ව ඇත. ඉන් දෙදෙනකුම පාසල් ශිෂ්‍යයෝය. මෙම ජනතා උද්ඝෝෂණය පිටුපස කඩාකප්පල්කාරී කණ්ඩායමක් සිටි බව රජය පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කුජදා හමුව සමඟ එක්වෙමින් රතුපස්වල සිද්ධිය පිළිබඳ කළ සාකච්ඡාවේ සටහන් මතු දැක්වේ. ප්රශ්නය - බීමට ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට තිදෙනෙක් මියගිහින්... ඇයි මෙහෙම වෙන්නේ? පිළිතුර - ආණ්ඩුව ජනතා උද්ඝෝෂණවලට බයයි. තැන තැන පැන නගින උද්ඝෝෂණ පවා මර්දනය කරන්න ආණ්ඩුව පෙළඹිලා. මේක ප්රජාතන්ත්රවාදී නිදහස මුළුමනින්ම අවුරා දැමූ ආණ්ඩුවක්. මීට පෙරත් මෙවැනිම ජනතා උද්ඝෝෂණ ගණනාවකට ආණ්ඩුව පහර දුන්නා. කටුනායක, හලාවත දැන් වැලිවේරිය. මේ හැම තැනකදීම ආණ්ඩුව වෙඩි තබා ඝාතන සිදුකළා. ආණ්ඩුව තම පාලනය ගෙනයැමට උත්සාහ කරන්නේ මර්දනයෙන්. ඒකාධිපති වියරුවෙන්. ඒ හරහා ප්රජාතන්ත්රවාදය අහිමි කරමින්. මේ වෙඩි ප්‍රහාරය එල්ල කරන්න කලින් ආණ්ඩුව කළේ මාධ්‍යවේදීන්ට පහර දීලා තුවාල කරලා කැමරා ආම්පන්න විනාශ කිරීමයි. එයින් පෙන්වන්නේ මෙම වෙඩි තැබීම ආවේගශීලීව සිදු වූ දෙයක් නොවන බවයි. පූර්ව සූදානමකින් මෙම වෙඩි තැබීම කළ බව පෙනෙනවා. ආණ්ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක් පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා. වෙහෙර විහාර කරා ගමන් කරමින් කරන රංගනය පිටුපස ඉන්නේ සැබෑම තක්කඩියන් බව මේ සිද්ධිවලින් පෙන්වනවා. මෙම උද්ඝෝෂණය දේශපාලන උද්ඝෝෂණයක් නොවේ. ඉතා අහිංසක ඉල්ලීමක් ජනතාව කළේ. පානය කරන ජලය ප්‍රමිතියෙන් තොරවීම හේතු කරගෙනයි ජනතාව මේ උද්ඝෝෂණය කළේ. පානයට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයක්. එවන් උද්ඝෝෂණවලටත් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ වෙඩි උණ්ඩයෙන් නම්... මිනිසුන් ඝාතනය කරමින් නම්... මේ ආණ්ඩුව කටමැන දොඩවන ප්රජාතන්ත්රවාදය තියෙන්නේ කොහේද.... මේ වෙඩි තැබීම මානසික වියරුවේ ප්රකාශනයක්. ප්රශ්නය - මේ උද්ඝෝෂකයන් ආරක්ෂක අංශවලට ගල්මුල් ප්‍රහාර එල්ල කරද්දී එය පාලනය කිරීමට වෙඩි තැබූ බව ආණ්ඩුවේ සමහරු ප්‍රකාශ කරනවා? පිළිතුර - හමුදා ප්‍රකාශකවරයා කියා තිබුණා ආයුධ සන්නද්ධ කණ්ඩායම්, විවිධ කල්ලි මේ පිටුපස සිටි බව. එහෙම නම් ඇයි හමුදාව පාසල් සිසුන්ට වෙඩි තියන්නේ. ඇයි මේ උද්ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ව කලින්ම ඉවත් කරන්නේ. ඉන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව සැලසුම් සහගතව එම වෙඩි තැබීම සිදුකළ බවයි. තමන්ට ලැබෙන පානීය ජලය ප්‍රමිතියෙන් තොර නිසා සැකයට තුඩු දෙන කර්මාන්තශාලාව තාවකාලිකව වසාදමන්න කියා ජනතාව උද්ඝෝෂණය කළා. ඒ සරල කාරණාවට තීරණයක් නොගත් ආණ්ඩුව ජනතාවට වෙඩි තැබුවේ ඇයි? ආණ්ඩුව බලන්නේ සාමාන්‍ය ජනතාව දෙස නොවේ. තම සුරතල්ලු ආරක්ෂා කරන දිශාවේ තමයි ආණ්ඩුව ඉන්නේ. හැමදාමත් ආණ්ඩුව මේ වගේ වෙඩි තැබීම් සිදුකරලා තමන්ගේ මාධ්‍ය ඔස්සේ ගොබෙල්ස්ලා යොදාගෙන මෙම සිදුවීම් වෙනත් අය මත පටවන්න උත්සාහ කළා. මෙහි භයානකම තත්ත්වය තමයි ආණ්ඩුව ඝාතන කළා පමණක් නොවේ ඝාතකයන්ගේ ආරක්ෂාව උදෙසා තර්ක හැදීම. ආණ්ඩුව මේ ඝාතකයන් සැඟවීමට උත්සාහ කරනවා. ඉන් පෙනෙන්නේ මෙය හමුදාවේ හෝ පොලිසියේ වරදක් නොව ආණ්ඩුව සෘජුව නිකුත් කළ නියෝගයක ප්‍රතිඵලයක් බවයි. ඒ නිසා තමයි ආණ්ඩුව මේ ඝාතකයන් රැකගන්නේ. ප්රශ්නය - මේ සිද්ධිය පිටුපස කඩාකප්පල්කාරී කණ්ඩායක් සිටින බවට ආණ්ඩුව චෝදනා කරනවා. කවුද මේ කණ්ඩායම ජ.වි.පෙ.ද? පිළිතුර - ඒක ආණ්ඩුව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. ව්‍යාංගයෙන් විවිධ වැරදි සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකර සෘජුව කිව යුතුයි. මෙය සියලුම දේශපාලන පක්ෂ, පාට භේදයෙන් තොර වූ සංවේදී ප්‍රශ්නයක්. සෑම පක්ෂයකම ක්‍රියාකාරීන්, හිතවතුන්, ආණ්ඩුවේ විවිධ කණ්ඩායම් මේ ප්රශ්නය තුළ සිටියා. ඒත් ඒ පළාතේ ඇමැතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට මේ පිළිබඳ තීරණයක් ගන්න බෑ. ඔවුන් ඉන්නේ දෙගිඩියාවෙන්. ජනාධිපතිවරයා ගනු ලබන තීරණය ඔවුන් නොදන්න නිසා. මේ ඇමැතිවරු ගැටලුවකට මුහුණ දෙනවා. මම හොඳින්ම දන්නවා එතැන සිටි සමහර ඇමැතිවරු මේ කර්මාන්තශාලාව වසා දැමිය යුතුයි යන ස්ථාවරයේ සිටියා. ඒත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ තීරණය නොදන්නා නිසා ඔවුන්ට එම අවස්ථාවේ දකින විසඳුම ලබාදෙන්න බෑ. ජනාධිපතිවරයා ඉන්නේ මොන පැත්තෙද තමන් ගන්නා තීරණයට විරුද්ධ මතයේ ජනාධිපතිවරයා සිටියොත් තමන්ට ගෙදර යන්න සිද්ධ වේවිද යන කුකුස මේ ඇමැතිවරුන්ට තිබුණා. රටේ ප්‍රාදේශීය දේශපාලන බලය, රාජ්‍ය නිලධාරීන්ගේ බලය තනි පුද්ගලයකුගේ අතට ඒකරාශි වෙලයි තියෙන්නේ. ඔහු හිතන දේ මිස වෙන අයට තීරණ ගන්න බෑ. ඒ නිසා තමයි ඇමැතිවරු ෙමේ ප්රශ්නයේදී තීන්දු නොගෙන ආපසු හැරී ආවේ. ඒකෙන් වුණේ මේ සිද්ධිය දිගින් දිගට ඇදීමයි. අන්තිමේදී ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. සාමාන්‍යයෙන් දේශපාලන ව්‍යාපාරයකින් මෙහෙයවන්නේ නැති සටන්, කුඩා කුඩා සිදුවීම් තියෙනවා. ආණ්ඩුව හැසිරුණේ වැලිවේරිය, නන්දිකඩාල් කියන මානසිකත්වයෙන්. අවසානයේදී ඒ ජනතාවට වෙඩි තැබුවා. මෙය අවම බලය පාවිච්චි කිරීමක් කියා ආණ්ඩුව කියනවා. ජීව උණ්ඩ සහිතව වෙඩි තබා ජනතාව ඝාතනය කර එය අවම බලය කියා කියනවා නම් උපරිම බලය මිසයිල ප්‍රහාරයක් විය හැකිsයි. ප්රශ්නය - මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පුවත්පත් නිවේදන නිකුත් කිරීම හැර විපක්ෂය කරන කෙංගෙඩියක් නෑ කියා ජනතාව චෝදනා කරනවා? පිළිතුර - ඇත්තටම මේ ප්රශ්නය උද්ගත වූ මොහොතේ අපි මීට සෘජුව මැදිහත් වන්න උත්සාහ කළේ නෑ. ප්රශ්නය - ඇයි ඒ? පිළිතුර - එහෙම වුණා නම් ඒක දේශපාලන ප්‍රශ්නයක් කියා ලේබල් අලවලා ආණ්ඩුව එය යට ගහනවා. එනිසා මෙම ගැටලුවේදී අපේ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඊට මැදිහත් වුණේ මෙය පොදු ජනතාවගේ සංවේදී ඉල්ලීමක් යන මතයේ සිට. එය දේශපාලන න්‍යාය පත්රයකට අනුව ගැටගැහුවා නම් පොදුජන සටනකින් එහා ගොස් විවිධාකාරයේ ලේබල් ඇලවෙන්න තිබුණා. මීට පෙරත් ආණ්ඩුව එල්ල කළ ප්‍රහාර හමුවේ ජනතා විමුක්ති පෙරමුණ හඬ නැගුවා. අද මාධ්‍ය ආයතනවලට තර්ජන එල්ලවෙලා. මෙම සිදුවීම වාර්තා කිරීම නිසා ඇතැම් මාධ්‍ය ආයතනවල උසස් නිලධාරීන් මම ආයතනවලින් නෙරපා හැරීමේ වෑයමක් තියෙනවා. පොලිස් බලය, මැර බලය, රාජ්‍ය බලය, තර්ජන ගර්ජන හරහා මේ ප්‍රශ්න යටපත් කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. එය යටපත් කිරීමට ඉඩ නොදීමේ වගකීම විපක්ෂයට තියෙනවා. ඒත් විපක්ෂයේ ඇතැම් අය කරන ප්‍රකාශ දිහා බලද්දී කනගාටුයි. ආණ්ඩුවේ මේ මර්දනයට, ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව ප්‍රබල හඬක් නැගිය යුතුයි. ඔබ මා සමඟ මේ කතා කරන මොහොතේ පවා කොළඹදී උද්ඝෝෂණයක් සිදුකිරීමට අපි සූදානම් වෙනවා. ඊට අමතර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව නීතිය හමුවට යැමේ හැකියාව ගැන අපි සොයා බලමින් ඉන්නවා. මේ ප්‍රශ්නයට පුළුල් මැදිහත්වීමක් අවශ්‍යයි. විශාල ජනතාවක් එක දිගට උද්ඝෝෂණය කළත් ආණ්ඩුව ඔවුන්ට වෙඩි තබා ඝාතනය කරන බවට මෙමගින් අනතුරු හඟවා තියෙනවා. මෙය හොඳ නෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ ප්‍රබල මැදිහත්වීමක් කරනවා. ඒ සඳහා මාධ්‍ය සහ ජනතාව, ප්රජාතන්ත්රවාදී බලවේග ඒකාබද්ධ විය යුතුයි. අපි පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කරනවා. ඒත් පාර්ලිමේන්තුවේ කාර්යභාරය අතිශය සීමාකාරියි. අද අවශ්‍ය වන්නේ ඊට වඩා ප්‍රබල මහජන හඬක්. පාර්ලිමේන්තුව තුළ වගේම ඉන්a පිටතත් මේ ප්‍රබල හඬ නැගිය යුතුයි. සාකච්ඡා කළේ - අජිත් අලහකෝන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom