Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්.

දැන් බලමු එයාල කොහොම මෙතනින් ඉදිරියට වැඩ කරයිද කියලා.

සජිත් මහත්තයත් එයාගේ තරම දැන ගත්ත මගේ හිතේ.

ඒ වගේම තමයි රනිල් මහත්තය මේ ගැම්මටම තරුණයෙකුට නායකත්වය දීල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

හැමෝම එකතු වෙලා වැඩ කරොත් අපට යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.

ඊයේ උන අවාසනාවන්ත සිදුවීම ගැනත් පොඩි දෙයක් කියන්න හිතුනා.

අපේ රටේ කට්ටිය සහ එළකිරියේ ඉන්න බහුතරයක් පහුගිය කාලේ අපරාධ කාරයෝ එක පිට එක පොලිස් වෙඩි පහරින් මිය යනකොට හුරේ දැම්ම.

දැන් එළකිරියේ fake හදාගෙන ඇවිත් "අපේ දුමින්ද අපට දියවූ , ඇයි උඹල මෙය මැරෙනවට කැමති , මේත් මනුස්සයෙක් නේද ' කියල අහන අය

විශේෂයෙන් හුරේ දැම්ම.

එයාලගෙන් අහන්න තියෙන්නේ දුමින්ද සහ එයාගේ ගෝල බාලයෝ මැරුවේ මනුස්සයෙක් නෙවෙයිද.

එතකොට අර පැජරෝ එකට වෙලා අඬපු ලස්සන ගෑනු ළමයට තාත්ත කෙනෙක් නැති උන එක ගැන මොකද කියන්නේ.

මෙයාගේ වැඩ නිසා ජීවිත අහිමි උන අය, ජීවිත අවුල් උන අය මිනිස්සු නෙවෙයිද .

තව එකක් මේ ලඟදි ආපු එක්කෙනක් මාත් එක්ක බලෙන් පැටලෙන්න එනවා.

මට මඩ ටැග් දානවා.මගේ rep බොරුවට කපනවා.

බලමු ඔය බල්ලා කොච්චර කාලයක් බුරයිද කියලා

[QUOTE="Mr Dilshan, post: 11102036, member: 35870"] [b]සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය[/b] [IMG]http://www.itnnews.lk/latest/wp-content/uploads/2011/09/809685809UNP-Logo.jpg[/IMG] [IMG]http://www.tourslanka.com/sri_lanka_map/cities/images/colombo_town_hall.jpg[/IMG] [SIZE="6"][COLOR="SeaGreen"]ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්. දැන් බලමු එයාල කොහොම මෙතනින් ඉදිරියට වැඩ කරයිද කියලා. සජිත් මහත්තයත් එයාගේ තරම දැන ගත්ත මගේ හිතේ. ඒ වගේම තමයි රනිල් මහත්තය මේ ගැම්මටම තරුණයෙකුට නායකත්වය දීල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. හැමෝම එකතු වෙලා වැඩ කරොත් අපට යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]ඊයේ උන අවාසනාවන්ත සිදුවීම ගැනත් පොඩි දෙයක් කියන්න හිතුනා. අපේ රටේ කට්ටිය සහ එළකිරියේ ඉන්න බහුතරයක් පහුගිය කාලේ අපරාධ කාරයෝ එක පිට එක පොලිස් වෙඩි පහරින් මිය යනකොට හුරේ දැම්ම. දැන් එළකිරියේ fake හදාගෙන ඇවිත් "අපේ දුමින්ද අපට දියවූ , ඇයි උඹල මෙය මැරෙනවට කැමති , මේත් මනුස්සයෙක් නේද ' කියල අහන අය විශේෂයෙන් හුරේ දැම්ම. එයාලගෙන් අහන්න තියෙන්නේ දුමින්ද සහ එයාගේ ගෝල බාලයෝ මැරුවේ මනුස්සයෙක් නෙවෙයිද. එතකොට අර පැජරෝ එකට වෙලා අඬපු ලස්සන ගෑනු ළමයට තාත්ත කෙනෙක් නැති උන එක ගැන මොකද කියන්නේ. මෙයාගේ වැඩ නිසා ජීවිත අහිමි උන අය, ජීවිත අවුල් උන අය මිනිස්සු නෙවෙයිද .[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"]තව එකක් මේ ලඟදි ආපු එක්කෙනක් මාත් එක්ක බලෙන් පැටලෙන්න එනවා. මට මඩ ටැග් දානවා.මගේ rep බොරුවට කපනවා. බලමු ඔය බල්ලා කොච්චර කාලයක් බුරයිද කියලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom