Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධය

“සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධයක් තියෙනවා කියා සැමියාට කියලා”

සාත්තරයක්මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා.

ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය.

අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ.

මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා.

පසුගිය දවසක මට හොඳටම අල්ලාගෙන ගැහුවා. මම දික්වැල්ල පොලීසියේ ඒ ගැන පැමිණිල්ලක් දැම්මා. අද (24) එය විභාග කරන්න තිබුණේ. උදේ පොලීසියට යන්න ඔහු සූදානමින් හිටියේ. නංගිට කෝල් එකක් දීලා උදේ කිව්වා පොඩි දරුවෝ දෙන්නා ගෙනැත් නවත්වන්නම් කියලා. ඒ ගමන ඔහු දරු දෙන්නාත් ලෑස්ති කරගෙන ගෙදරින් උදේ 9.00ට විතර ගියා. දවල් වෙන කොට මට පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇවිත් කිව්වා දරු දෙදෙනාට මෙවැනි සිද්ධියක් වෙලාය කියලා. යනුවෙනි.

මෙම දරුවන්ගේ පියා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඔහු චන්දන සමන් (40)ය. ඔහු කරණවෑමියෙකි. රත්මලේ, නෙළුම්ගම සිරියිවල්ගම අංක 39 දරන නිවසේ ඔවුන් පදිංචිව සිට ඇත.

මෙම දරුවන් බේරා ගැනීමට නිල්වලා ගඟට පැනීමෙන් මාතර යුද හමුදාවේ ගැමුණු හේවා කඳවුරේ සෙබළ ජගත් පියසේන හා මධුසංක මහත් කැපවීමක් කොට ඇත. මිනීමරු කිඹුලන් ගහණ මෙම ස්ථානය ඉතාම අනාරක්ෂිත ස්ථානයක් වේ. මෙම දරුවන් බේරා ගැනීමට ගඟට පනින ලද සෙබළ අරුමාහන්දි ජගත් පියසේන ද සිල්වා මෙසේ පවසයි.

අපි නිල්වලා ගඟේ මහනාම පාලම යට බිම් කොටසේ හිටියේ. එකවරම අපි දැක්කා ළමයින් දෙදෙනකු ගඟට වැටෙනවා. අපි ඒ මොහොතේම ගඟට පැනලා දරුවන් දෙදෙනා බේරා ගත්තා. මෙතන මිනීමරු කිඹුලන් නිතරම ඉන්නවා අපි දකිනවා.

නමුත් මේ දරුවන් දෙදෙනා එතැනට වැටෙන කොට අපිට බලා ඉන්න බැරි වුණා. තව ටිකක් ප්‍රමාද වුණා නම් දරුවන් බේරා ගන්න බැරි වෙනවා යනුවෙනි.

දරුවන්ගේ පියා වන චන්දන සමන් (40) යන අය ඊයේ (24) සවස් වන තුරුම පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබුණි. ඔහු ගඟට පැන ඇද්ද යන්න පිළිබඳවද ඇතැම් අය පවසන අතර පොලීසිය ඒ පිළිබඳවදපරීක්ෂණ මෙහෙයවති.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. වරුණි බෝගහවත්ත, පො/සැ. සුමතිපාල, යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

පසන් රාමවික්‍රම, මාතර

[CODE]http://medaperadiga.com/%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B8%E0%B6%A7/#.U1qhPFWSzFB[/CODE]

[QUOTE="marachoon, post: 16577433, member: 461504"] [b]සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධය[/b] [SIZE="6"]“සාත්තරයක් අහන්න ගියාම මට අනියම් සම්බන්ධයක් තියෙනවා කියා සැමියාට කියලා”[/SIZE] [IMG]http://medaperadiga.com/wp-content/uploads/2014/04/%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.jpg[/IMG] [SIZE="4"] සාත්තරයක්මගේ සැමියා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කියලා මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සේ මට ගෙදරදී නිතර ගහන්න බණින්න කරදර කරන්න පටන් ගත් බව මාතර මහනාම පාලමින් ඊයේ (24) දහවල් ගඟට ඇද දැමූ දරුවන් දෙදෙනාගේ මව වන චමිලා කුමාරි (32) පැවැසුවාය. අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දරුවාට අවුරුදු 11යි. හත් වැනි ශ්‍රේණියේ දරුවා ඉගෙන ගන්නවා. දෙවැනි දියණිය චතුරිකා දිනේෂි (04) පෙර පාසලකට යනවා. කුඩා දරුවාට වයස් අවුරුදු දෙකයි. විහන්සි සචින්දි (02) ගෙදර ඉන්නේ. මගේ සැමියා දික්වැල්ල නගරයේ සැලුන් එකක වැඩ කළේ. ඔහු මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක්. නිතර මත්පැන් පානය කර ගෙදර රණ්ඩු වෙනවා. මේ අතරේ ඔහු කිව්වා සාත්තරයක් අහන්න ගිය වෙලාවේ කිව්වලු මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මම මොන තරම් කිව්වත් නැතැයි කියලා ඔහු පිළිගත්තේ නැහැ. මට නිතර ගහන්න බනින්න කරදර කරන්න පටන් ගත්තා. පසුගිය දවසක මට හොඳටම අල්ලාගෙන ගැහුවා. මම දික්වැල්ල පොලීසියේ ඒ ගැන පැමිණිල්ලක් දැම්මා. අද (24) එය විභාග කරන්න තිබුණේ. උදේ පොලීසියට යන්න ඔහු සූදානමින් හිටියේ. නංගිට කෝල් එකක් දීලා උදේ කිව්වා පොඩි දරුවෝ දෙන්නා ගෙනැත් නවත්වන්නම් කියලා. ඒ ගමන ඔහු දරු දෙන්නාත් ලෑස්ති කරගෙන ගෙදරින් උදේ 9.00ට විතර ගියා. දවල් වෙන කොට මට පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඇවිත් කිව්වා දරු දෙදෙනාට මෙවැනි සිද්ධියක් වෙලාය කියලා. යනුවෙනි. මෙම දරුවන්ගේ පියා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. ඔහු චන්දන සමන් (40)ය. ඔහු කරණවෑමියෙකි. රත්මලේ, නෙළුම්ගම සිරියිවල්ගම අංක 39 දරන නිවසේ ඔවුන් පදිංචිව සිට ඇත. මෙම දරුවන් බේරා ගැනීමට නිල්වලා ගඟට පැනීමෙන් මාතර යුද හමුදාවේ ගැමුණු හේවා කඳවුරේ සෙබළ ජගත් පියසේන හා මධුසංක මහත් කැපවීමක් කොට ඇත. මිනීමරු කිඹුලන් ගහණ මෙම ස්ථානය ඉතාම අනාරක්ෂිත ස්ථානයක් වේ. මෙම දරුවන් බේරා ගැනීමට ගඟට පනින ලද සෙබළ අරුමාහන්දි ජගත් පියසේන ද සිල්වා මෙසේ පවසයි. අපි නිල්වලා ගඟේ මහනාම පාලම යට බිම් කොටසේ හිටියේ. එකවරම අපි දැක්කා ළමයින් දෙදෙනකු ගඟට වැටෙනවා. අපි ඒ මොහොතේම ගඟට පැනලා දරුවන් දෙදෙනා බේරා ගත්තා. මෙතන මිනීමරු කිඹුලන් නිතරම ඉන්නවා අපි දකිනවා. නමුත් මේ දරුවන් දෙදෙනා එතැනට වැටෙන කොට අපිට බලා ඉන්න බැරි වුණා. තව ටිකක් ප්‍රමාද වුණා නම් දරුවන් බේරා ගන්න බැරි වෙනවා යනුවෙනි. දරුවන්ගේ පියා වන චන්දන සමන් (40) යන අය ඊයේ (24) සවස් වන තුරුම පොලීසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබුණි. ඔහු ගඟට පැන ඇද්ද යන්න පිළිබඳවද ඇතැම් අය පවසන අතර පොලීසිය ඒ පිළිබඳවදපරීක්ෂණ මෙහෙයවති. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. වරුණි බෝගහවත්ත, පො/සැ. සුමතිපාල, යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. පසන් රාමවික්‍රම, මාතර[/SIZE] [CODE]http://medaperadiga.com/%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8-%E0%B6%B8%E0%B6%A7/#.U1qhPFWSzFB[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom