Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාදුකින් පෙලන උන්ගෙ කාලයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

copyright ඇඩ්වොකාටා AdvocataPlus

අවුරුදු ඉවරයි ඊගාවට එන්න තියෙන්නේ සාදුකින් පෙලන උන්ගෙ කාලයයි. වසර සීයකට අධික කාලයක් සුදු අධිරාජ්‍යවාදයෙන් බැට කෑ ජාතියක් ලෙස අපි මීට වඩා නිදහස පිළිබදව අදහසක් තිබිය යුතුයැයි මගේ මතයයි, මිනිස්ශ්‍රමය සූරාකමින් බයිනෙත්තුවේ හා කාලතුවක්කුවේ බලයෙන් අප මත පැටවූ ෆැසිස්ට්වාදී අර්ථක්රමයක් වෙනුවට අප අපටම අනන්‍යවූ නිදහස් නිවහල් ආර්ථික හා සමාජක්‍රමයක් තෝරාගන්නවා වෙනුවට , මුළු මනින්ම බෙදාවෙන්කර ගනිමින් වර්ගවාදී ,කුලවාදී ,පන්තිවාදී ,පක්ශවාදී, පවුල් කීපයක පමනක් බලය හිමි වුන ගජමිතුරු ධනවාදී (crony capitalist ) ආර්ථික හා සමාජ ක්‍රමයක් නිදහසින් පසු අපි උරුම කරගත්තා .

නිදහස වෙනුවට බලය සංකෙන්ද්‍රනය කොට සදාගත් විධායක ක්‍රමයක් යටතේ අති දැවැන්ත බලයක් හිමි ආණ්ඩු අපි නිර්මානය කරන්න අවසර දුන්නා . ඔවුන්ට අපේ ජීවිතය පවත්වා ගැනීමේ නිදහස දෝතින්ම පිදුවා , ජනාධිපතිට තිබෙන අතිවිශාල බලතල ගොන්න මොනවාට කියන්නේ නම් “ගැහැනියෙක් පිරිමියෙක් කරන්න හා පිරිමියෙක් ගැහැනියෙක් බවට හැරවීමට විතරයි බැරි” කිවූවද යම් යම් කාල වල බලය ලබා ගෑනීමට සමහර පිරිමින් ගැහැනුන්ට ඇද නැටූබවට ඉතිහාසය ශාක්ෂි දරනු ඇත. දැවැන්ත බලයක් සංක්රේන්ද්රනය කොට සෑදු විධායකය විවස්ථාදායක හා අධිකරණය රටේ මහජනතාවට සැබෑ නිදහස ලබාදුන්නේද 1815 වෙදී සුදු අධිරාජ්‍යවාදීන් ලෙසත් ඉන් පෙර රජුගේ වැඩවසම් සමාජ ක්‍රමය ලෙස අපිට අහිමිකල පුද්ග නිදහස මානව අයිතිය ආර්ථික ස්වාදීනත්ව සංස්කෘතිමය අනන්යත්වය නැවතත් අපට සම්පූර්ණ ලෙස ලැබී ඇත්ද . අප කර මත තබාගෙන රකින විවස්ථාව නීතිය අපගේ සාදාරණත්වය හෝ අයිතීන් උදෙසා සෑදු දෙයක් නොවන වග දැන් ඔප්පු වී හමාරය . තනිකරම ගජමිතුරු ධනවාදී (crony capitalist ) පැවැත්ම උදෙසා රාජ්‍යයේ බලය එක අතක පවත්වා ගැනීමට කරන ලද සියළුම ප්‍රයන්නයන් එහි අන්තර්ගතය.

මේ බලය ලබාගැනීමින් රාජ්‍යය සූරාකෑමට ඔවුන් හැමදාම කලේ පිල් දෙකක් නිර්මානය කිරීමය . විටෙක ධනවාදී පිල හා නිර්ධන පන්තිය ලෙසත් , තවත් විටෙක ජාතිකවාදී දේශප්‍රේමින් හා ඊනියා ත්රස්තවාදීන් ලෙසත් සමහර කාලවල උගත් හා නූගත් ලෙසත් බෙදා වෙන්කර එකම කොටසක් බලය තම අත් අතරේ පමණක් මාරු කරමින් සිටී . කිසි ලෙසකවත් රාජ්‍ය බලය ජනතාවට ලබාදීමට ඔවුන් තැත් නොකරයි . ජනතාවට බලය ලබා දෙනවා යැයි කියා බලේ ලබා ගත් අය තව තවත් බලය වඩා ගනිමින් තම ගජ මිතුරන් මොන හොර කම කලත් රාජ්‍යයට මොනතරම් පාඩු කලත් පරිසර පද්දති විනාස කරත් ආර්ථිකය කාබාසිනියා කලත් ජනාතාව හොර බෙහෙත් දී මරා දැමුවත් ඔවුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටී එය අදටත් එසේම බව ඔප්පු කොට ඇත.

නිර්ධන පන්තිය විකුනාකමින් කෝටිපති ව්‍යාපාරිකයන් වීම මේ පවතින ක්රමයේ එක පිළිබිඹුවක් පමනකි . එය ලෝකය දකිනා විට බොහෝදේ වී හමාරය . අතිවිශාල රාජ්‍ය ව්‍යූහයක් නඩත්තු කරමින් තමන්ගේ හොරකම් දුශණ වංචා එහිම සැගවිය හැකි බව ඔවුන් මොනවාට දනී ඉතින් රාජ්‍ය සේවය කුඩා කරනවාට ඔවුන් කිසිදු කැමැත්තක් නැත. නමුත් ඔය රාජ්‍ය සේවයෙන් රටටද ජනතාවටද උන සෙතක්නම් නැත . එසේ කියන විට ඔවුන් කියන්නේ ඇයි එතකොට මෙච්චර කල් කරපුවා කලේ කවුද ? ඔව් මෙච්චර කල් කරපුවා කලේ ඔවුන් ගෙදරින් ගෙනාපුවාගෙන් නෙමෙයි සුදු අඩිරාජවාදින්ගෙ සිට හදපු පාරවල් දාපු පීලි හැමදෙයක්ම අපේ ධනය හා ශ්‍රමය සුරාකමින් අපේ නිදහස කප්පාදුකරමි කරපුවා ඔය හැම රාජ්‍ය සේවකයෙක්ම කඩත්තු කලේ අපේ බදු සල්ලි වලින් එකට දාහා ගානේ අපි වියදම් කලා . අපේ කාලය ශ්‍රමය ධනය ඔවුන් වෙනම විදියකට හූරගෙන කෑවා , පාලකයෝ හා ඔවුන්ගේ ගජ මිතුරු කල්ලි ඒවාවලින් පොශණය උනා තමත් ඒ ක්‍රමය අභියෝගයක් නෑ ඒක පවතිනවා .

හොදම උදාහරණ කීපයක්ම දෙන්නම් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් අදටත් පවතින්නේ ගජ මිතුරු කල්ලියක් අතේ නොවේද නම හා පාලකයාගේ පාට මාරු උනත් පාලනය මාරු වී නැති බවට හොදින් පෙනෙනා කරුනකි මෙවැනි රාජ්‍ය ආයතන ජනතා බදු මුදල් හූරා කමින් තමත් විරාජමානව වැජබෙන්නේ කාගේ අනුහසින්ද ? ඉතිහාසය පුරාවටම පැවතුනු හා පවතින රාජ්‍ය ව්‍යාපාර පද්දතිය දෙස අරං බලන්න ඒවා වල කෙරෝලක පාලකයාට වාසි ලැබෙන ඔවුන්ගේ ආර්ථිකය සුරක්ශිත වෙන සම්බන්දයක් අනිවාර්යයෙන් ඇත. ආන්දෝලනේයකට තුඩු දුන් ගල් අගුරු වංචාව දෙස බලන්න ඔවුන් ගල් අගුරු සැපයීමටම පමනක් ආයතනයක් ස්ථාපිත කරලා ඒ ආයතනයට බැරි වෙලා තියනවා හරි හමන් විදියට ගල් අගුරු සපයන්න අපිට බලාගන්න පුළුවන් කොමිසෙමන් එන්න නියමිත ඉතිහාසගත වංචා කොච්චරක්ද ඒවා අපේ ලයිට් බිලට එකතු වෙච්ච හැටි එහෙම . නමුත් තවමත් අපිට විශාල රාජ්‍ය සේවාවක් අවශ්‍යයි කෑගසන අය දෙස බලන්න ඔවුන් මේ පවතින් දූශිත ක්රමයේම කොටස් නොවේද ? දැන් මේ ආයතන වල සිටින්නේ පිරිසිදු මිනිස්සු නෙමෙයිද ? තවමත් මේවා වල දුශණ වංචා නවත්වාගන්න බැරි ඇයි ? අපේ සල්ලි ටික හූරගෙන කකා කරන මේ සෙල්ලම නවත්තන්නේ කවද්ද ?

සාදුකින් පෙලවුන් තව දුරටත් එක එක අයට කඩේ නොයා යුතුයි . බලය ලබාගැනීමට පෙර පිටකොටුවෙන් කලිසං කෑල්ලක් ගන්න යන අයම බලය ලැබුනාට පසු කෝටි ගණනක වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කිරීම හොද දෙයකි මිනිසුන් දියුනු විය යුතුය අප පවසන්නේ අපටද දියුණු වෙන්න දෙන්න කියාය . අපේ ප්ලෙන්ටියට පාන් තෑල්ලට ගහන්න පුළුවන් තරං බදු ගහලා හුරා අරං ඒවා ගජ මිතුරුන්ගේ බිස්නස් දියුනු කරන්න දෙන එකට අපි විරුද්දයි . අපිටත් අපේම නිවසක් අපේම වාහනයක් අපේම ජීවිතයක් උරුමයි ! අපිට නිදහස් වෙන්න අයිතියක් තියනවා තවමත් අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට අපේ අයිතිය නිදහස පාගන්න දෙන්න බෑ ඒහෙම අපිව පාගනවා කියලා පෙන්නලා ගොනාය අන්දවල අපේ කරමතින් බලය අරං නැවත වටයකින් අපිව පාගන ගජමිතුරු කල්ලිවලට එකතුවෙලා අපේ නිදහස අහුරන්න දෙන්න බෑ !

පුරවැසියක් විදියට අපේ නිදහස පිලිබදව අපේ අයිතිය පිලිබදව දැන්වත් අපි කතා කලයුතුයි පෙනී සිටිය යුතුයි ඊනියා රාජ්‍ය

සේවය අපේ ඇදයටින් නික්ම යායුතුයි . සාදුකින් පෙලෙන උන් විකුනං කන එක නතර කොට සාදුක නැතිකලයුතුයි .

වචන Janath perera

[QUOTE="BINGU_PUTHA, post: 31362045, member: 469273"] copyright ඇඩ්වොකාටා AdvocataPlus අවුරුදු ඉවරයි ඊගාවට එන්න තියෙන්නේ සාදුකින් පෙලන උන්ගෙ කාලයයි. වසර සීයකට අධික කාලයක් සුදු අධිරාජ්‍යවාදයෙන් බැට කෑ ජාතියක් ලෙස අපි මීට වඩා නිදහස පිළිබදව අදහසක් තිබිය යුතුයැයි මගේ මතයයි, මිනිස්ශ්‍රමය සූරාකමින් බයිනෙත්තුවේ හා කාලතුවක්කුවේ බලයෙන් අප මත පැටවූ ෆැසිස්ට්වාදී අර්ථක්රමයක් වෙනුවට අප අපටම අනන්‍යවූ නිදහස් නිවහල් ආර්ථික හා සමාජක්‍රමයක් තෝරාගන්නවා වෙනුවට , මුළු මනින්ම බෙදාවෙන්කර ගනිමින් වර්ගවාදී ,කුලවාදී ,පන්තිවාදී ,පක්ශවාදී, පවුල් කීපයක පමනක් බලය හිමි වුන ගජමිතුරු ධනවාදී (crony capitalist ) ආර්ථික හා සමාජ ක්‍රමයක් නිදහසින් පසු අපි උරුම කරගත්තා . [IMG alt="👉"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/1f449.png[/IMG]නිදහස වෙනුවට බලය සංකෙන්ද්‍රනය කොට සදාගත් විධායක ක්‍රමයක් යටතේ අති දැවැන්ත බලයක් හිමි ආණ්ඩු අපි නිර්මානය කරන්න අවසර දුන්නා . ඔවුන්ට අපේ ජීවිතය පවත්වා ගැනීමේ නිදහස දෝතින්ම පිදුවා , ජනාධිපතිට තිබෙන අතිවිශාල බලතල ගොන්න මොනවාට කියන්නේ නම් “ගැහැනියෙක් පිරිමියෙක් කරන්න හා පිරිමියෙක් ගැහැනියෙක් බවට හැරවීමට විතරයි බැරි” කිවූවද යම් යම් කාල වල බලය ලබා ගෑනීමට සමහර පිරිමින් ගැහැනුන්ට ඇද නැටූබවට ඉතිහාසය ශාක්ෂි දරනු ඇත. දැවැන්ත බලයක් සංක්රේන්ද්රනය කොට සෑදු විධායකය විවස්ථාදායක හා අධිකරණය රටේ මහජනතාවට සැබෑ නිදහස ලබාදුන්නේද 1815 වෙදී සුදු අධිරාජ්‍යවාදීන් ලෙසත් ඉන් පෙර රජුගේ වැඩවසම් සමාජ ක්‍රමය ලෙස අපිට අහිමිකල පුද්ග නිදහස මානව අයිතිය ආර්ථික ස්වාදීනත්ව සංස්කෘතිමය අනන්යත්වය නැවතත් අපට සම්පූර්ණ ලෙස ලැබී ඇත්ද . අප කර මත තබාගෙන රකින විවස්ථාව නීතිය අපගේ සාදාරණත්වය හෝ අයිතීන් උදෙසා සෑදු දෙයක් නොවන වග දැන් ඔප්පු වී හමාරය . තනිකරම ගජමිතුරු ධනවාදී (crony capitalist ) පැවැත්ම උදෙසා රාජ්‍යයේ බලය එක අතක පවත්වා ගැනීමට කරන ලද සියළුම ප්‍රයන්නයන් එහි අන්තර්ගතය. [IMG alt="🤌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t44/1/16/1f90c.png[/IMG]මේ බලය ලබාගැනීමින් රාජ්‍යය සූරාකෑමට ඔවුන් හැමදාම කලේ පිල් දෙකක් නිර්මානය කිරීමය . විටෙක ධනවාදී පිල හා නිර්ධන පන්තිය ලෙසත් , තවත් විටෙක ජාතිකවාදී දේශප්‍රේමින් හා ඊනියා ත්රස්තවාදීන් ලෙසත් සමහර කාලවල උගත් හා නූගත් ලෙසත් බෙදා වෙන්කර එකම කොටසක් බලය තම අත් අතරේ පමණක් මාරු කරමින් සිටී . කිසි ලෙසකවත් රාජ්‍ය බලය ජනතාවට ලබාදීමට ඔවුන් තැත් නොකරයි . ජනතාවට බලය ලබා දෙනවා යැයි කියා බලේ ලබා ගත් අය තව තවත් බලය වඩා ගනිමින් තම ගජ මිතුරන් මොන හොර කම කලත් රාජ්‍යයට මොනතරම් පාඩු කලත් පරිසර පද්දති විනාස කරත් ආර්ථිකය කාබාසිනියා කලත් ජනාතාව හොර බෙහෙත් දී මරා දැමුවත් ඔවුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටී එය අදටත් එසේම බව ඔප්පු කොට ඇත. [IMG alt="🤔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t34/1/16/1f914.png[/IMG]නිර්ධන පන්තිය විකුනාකමින් කෝටිපති ව්‍යාපාරිකයන් වීම මේ පවතින ක්රමයේ එක පිළිබිඹුවක් පමනකි . එය ලෝකය දකිනා විට බොහෝදේ වී හමාරය . අතිවිශාල රාජ්‍ය ව්‍යූහයක් නඩත්තු කරමින් තමන්ගේ හොරකම් දුශණ වංචා එහිම සැගවිය හැකි බව ඔවුන් මොනවාට දනී ඉතින් රාජ්‍ය සේවය කුඩා කරනවාට ඔවුන් කිසිදු කැමැත්තක් නැත. නමුත් ඔය රාජ්‍ය සේවයෙන් රටටද ජනතාවටද උන සෙතක්නම් නැත . එසේ කියන විට ඔවුන් කියන්නේ ඇයි එතකොට මෙච්චර කල් කරපුවා කලේ කවුද ? ඔව් මෙච්චර කල් කරපුවා කලේ ඔවුන් ගෙදරින් ගෙනාපුවාගෙන් නෙමෙයි සුදු අඩිරාජවාදින්ගෙ සිට හදපු පාරවල් දාපු පීලි හැමදෙයක්ම අපේ ධනය හා ශ්‍රමය සුරාකමින් අපේ නිදහස කප්පාදුකරමි කරපුවා ඔය හැම රාජ්‍ය සේවකයෙක්ම කඩත්තු කලේ අපේ බදු සල්ලි වලින් එකට දාහා ගානේ අපි වියදම් කලා . අපේ කාලය ශ්‍රමය ධනය ඔවුන් වෙනම විදියකට හූරගෙන කෑවා , පාලකයෝ හා ඔවුන්ගේ ගජ මිතුරු කල්ලි ඒවාවලින් පොශණය උනා තමත් ඒ ක්‍රමය අභියෝගයක් නෑ ඒක පවතිනවා . [IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG]හොදම උදාහරණ කීපයක්ම දෙන්නම් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් අදටත් පවතින්නේ ගජ මිතුරු කල්ලියක් අතේ නොවේද නම හා පාලකයාගේ පාට මාරු උනත් පාලනය මාරු වී නැති බවට හොදින් පෙනෙනා කරුනකි මෙවැනි රාජ්‍ය ආයතන ජනතා බදු මුදල් හූරා කමින් තමත් විරාජමානව වැජබෙන්නේ කාගේ අනුහසින්ද ? ඉතිහාසය පුරාවටම පැවතුනු හා පවතින රාජ්‍ය ව්‍යාපාර පද්දතිය දෙස අරං බලන්න ඒවා වල කෙරෝලක පාලකයාට වාසි ලැබෙන ඔවුන්ගේ ආර්ථිකය සුරක්ශිත වෙන සම්බන්දයක් අනිවාර්යයෙන් ඇත. ආන්දෝලනේයකට තුඩු දුන් ගල් අගුරු වංචාව දෙස බලන්න ඔවුන් ගල් අගුරු සැපයීමටම පමනක් ආයතනයක් ස්ථාපිත කරලා ඒ ආයතනයට බැරි වෙලා තියනවා හරි හමන් විදියට ගල් අගුරු සපයන්න අපිට බලාගන්න පුළුවන් කොමිසෙමන් එන්න නියමිත ඉතිහාසගත වංචා කොච්චරක්ද ඒවා අපේ ලයිට් බිලට එකතු වෙච්ච හැටි එහෙම . නමුත් තවමත් අපිට විශාල රාජ්‍ය සේවාවක් අවශ්‍යයි කෑගසන අය දෙස බලන්න ඔවුන් මේ පවතින් දූශිත ක්රමයේම කොටස් නොවේද ? දැන් මේ ආයතන වල සිටින්නේ පිරිසිදු මිනිස්සු නෙමෙයිද ? තවමත් මේවා වල දුශණ වංචා නවත්වාගන්න බැරි ඇයි ? අපේ සල්ලි ටික හූරගෙන කකා කරන මේ සෙල්ලම නවත්තන්නේ කවද්ද ? [IMG alt="🙊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfb/1/16/1f64a.png[/IMG]සාදුකින් පෙලවුන් තව දුරටත් එක එක අයට කඩේ නොයා යුතුයි . බලය ලබාගැනීමට පෙර පිටකොටුවෙන් කලිසං කෑල්ලක් ගන්න යන අයම බලය ලැබුනාට පසු කෝටි ගණනක වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කිරීම හොද දෙයකි මිනිසුන් දියුනු විය යුතුය අප පවසන්නේ අපටද දියුණු වෙන්න දෙන්න කියාය . අපේ ප්ලෙන්ටියට පාන් තෑල්ලට ගහන්න පුළුවන් තරං බදු ගහලා හුරා අරං ඒවා ගජ මිතුරුන්ගේ බිස්නස් දියුනු කරන්න දෙන එකට අපි විරුද්දයි . අපිටත් අපේම නිවසක් අපේම වාහනයක් අපේම ජීවිතයක් උරුමයි ! අපිට නිදහස් වෙන්න අයිතියක් තියනවා තවමත් අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට අපේ අයිතිය නිදහස පාගන්න දෙන්න බෑ ඒහෙම අපිව පාගනවා කියලා පෙන්නලා ගොනාය අන්දවල අපේ කරමතින් බලය අරං නැවත වටයකින් අපිව පාගන ගජමිතුරු කල්ලිවලට එකතුවෙලා අපේ නිදහස අහුරන්න දෙන්න බෑ ! පුරවැසියක් විදියට අපේ නිදහස පිලිබදව අපේ අයිතිය පිලිබදව දැන්වත් අපි කතා කලයුතුයි පෙනී සිටිය යුතුයි ඊනියා රාජ්‍ය සේවය අපේ ඇදයටින් නික්ම යායුතුයි . සාදුකින් පෙලෙන උන් විකුනං කන එක නතර කොට සාදුක නැතිකලයුතුයි . වචන [URL='https://www.facebook.com/jana90perera?__cft__[0]=AZYfZPH1mm_Il2EtJnDXWd9gBEXRovijM2INKkhXBjgMwlCvyNWf67tweIHFFOcXARZeulfMoB4mDfQhuwzv8NLDUqkxZl1oVdCz6evGMQZNvzxvHgWYh537BH9Voef35pVAbC1HTio7zYT68b2T0TLDxvOxaBcfBlU07nQLwOjNKnPK58dQUAIvUTPzbGirRzNE1M1FzedzdeScuZw4U9mk&__tn__=-]K-R']Janath perera[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom