Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සාධාරණ මුදලකට WagonR කටුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාවක් යනවා දැනට තියෙන අවුරුදු 3 ක් පරණ සීමාව අයින් කරලා, අවුරුදු 7 ක් පරණ වාහන වෙනකන් import කරන්න දෙන්න යනව කියලා. තාම හරි තීරණයක් නැහැ. මටත් Government වාහන සම්බන්ධ උඩ පුටුවක වැඩ කරපු director කෙනෙක් කිව්වෙ ඊයෙ. මොකද චන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාවක් තමයි පොරොන්දු වුණා වගේ සාධාරණ ගාණකට තාමත් වාහනයක් ගන්න බැරි එක. ගොඩක් මධ්‍යම පාන්තික මිනිස්සු බලාගෙන ඉන්නවා හොඳ වාහනයක් ගන්න. ගිය ඡන්දෙදි ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්නත් වාහන ප්‍රශ්නෙ බලපෑවා කියලා මතයක් තියෙනවා. Ban එක අයින් කළත් ගෙන්නපු වාහන මිළ වැඩි නිසා විකිණෙන්නෙ නැහැ. එතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මාස 3 ක් ඇතුලත register කරන්න ඕනි කියලා. නැත්නම් ආණ්ඩුවට දඩයක් ගෙවලා තමන්ගෙ වියදමින් ආපහු යවන්න ඕනි කියලා. දැන් සේල්කාරයො හෙල්ලිලා ඉන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මිනිස්සු වාහන ගත්තෙ නැත්නම් ෆිනෑන්ස් කම්පැණි කඩන් වැටෙනවා. උන් දුවන්නෙ වාහන ෆ්නෑන්ස් මතයි ගොඩක්ම. වක්‍රාකාරව ආණ්ඩුවට අවාසියි. ඒ නිසා මේකට බොහෝදුරට මොකක්හරි විසඳුමක් ලැබෙන්න පුලුවන්.

අනිත්දේ මෝඩ සිංහලු නොවටිනා ගණන් වලට ජපන් ඔක්ෂන් වලින් වාහන බිඩ් කරලා මාකට් එක විනාස කරලා තියෙන්නෙ. දන්නවනෙ සිංහලු බැස්සොත්. මුන් කොහොමහරි ගෙන්නන්න බිඩ් කරනවා ලොකු ගණන් වලට. විශේෂයෙන් වැගන් ආර් වගේ ඒවා නොවටිනා ගණන් වලටයි යන්නෙ මේ කාලෙ. ඉතින් ලොකු ඉල්ලුමක් හැදිලා මිළ වැඩි වෙනකොට ගණන් යන එක සාධාරණයි. සිස්ටම් එකකටනෙ වාහන මාකට් එක දුවන්නෙ.

දැන් කලුකඩ ගණන් වලට ලංකාවෙ පට්ට ගහපු වාහන සේල් මාෆියාකාරයන්ගෙ සේල් වල වේලෙනවා. පරණ වාහන නම් ලොවෙත් ගන්න එපා කොච්චර හදිස්සි වුණත්. නොවටිනා ගණන්වලට විකුණන ජරා යක්කුන්ට පාඩමක් උගන්නන්න ඕනි අනිවාර්යන්ම. ඒක කරන්න පුලුවන් වාහන ගන්න ඉන්න මිනිස්සුන්ටම විතරයි. නැත්නම් ජීවිතේට මේක හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. ඉස්සරහට පොඩි එකෙක්ටවත් වාහනයක් ගන්න වෙන්නෙ නැහැ ඔය වැඩේ දැන් නොකළොත්. ගන්න අය personal import කරගනින්. ඒක තමයි හොඳම ක්‍රමේ. Youtube තියෙනව විස්තර.

[QUOTE="SpinXO, post: 30731128, member: 541389"] [JUSTIFY]කතාවක් යනවා දැනට තියෙන අවුරුදු 3 ක් පරණ සීමාව අයින් කරලා, අවුරුදු 7 ක් පරණ වාහන වෙනකන් import කරන්න දෙන්න යනව කියලා. තාම හරි තීරණයක් නැහැ. මටත් Government වාහන සම්බන්ධ උඩ පුටුවක වැඩ කරපු director කෙනෙක් කිව්වෙ ඊයෙ. මොකද චන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාවක් තමයි පොරොන්දු වුණා වගේ සාධාරණ ගාණකට තාමත් වාහනයක් ගන්න බැරි එක. ගොඩක් මධ්‍යම පාන්තික මිනිස්සු බලාගෙන ඉන්නවා හොඳ වාහනයක් ගන්න. ගිය ඡන්දෙදි ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්නත් වාහන ප්‍රශ්නෙ බලපෑවා කියලා මතයක් තියෙනවා. Ban එක අයින් කළත් ගෙන්නපු වාහන මිළ වැඩි නිසා විකිණෙන්නෙ නැහැ. එතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මාස 3 ක් ඇතුලත register කරන්න ඕනි කියලා. නැත්නම් ආණ්ඩුවට දඩයක් ගෙවලා තමන්ගෙ වියදමින් ආපහු යවන්න ඕනි කියලා. දැන් සේල්කාරයො හෙල්ලිලා ඉන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මිනිස්සු වාහන ගත්තෙ නැත්නම් ෆිනෑන්ස් කම්පැණි කඩන් වැටෙනවා. උන් දුවන්නෙ වාහන ෆ්නෑන්ස් මතයි ගොඩක්ම. වක්‍රාකාරව ආණ්ඩුවට අවාසියි. ඒ නිසා මේකට බොහෝදුරට මොකක්හරි විසඳුමක් ලැබෙන්න පුලුවන්. අනිත්දේ මෝඩ සිංහලු නොවටිනා ගණන් වලට ජපන් ඔක්ෂන් වලින් වාහන බිඩ් කරලා මාකට් එක විනාස කරලා තියෙන්නෙ. දන්නවනෙ සිංහලු බැස්සොත්. මුන් කොහොමහරි ගෙන්නන්න බිඩ් කරනවා ලොකු ගණන් වලට. විශේෂයෙන් වැගන් ආර් වගේ ඒවා නොවටිනා ගණන් වලටයි යන්නෙ මේ කාලෙ. ඉතින් ලොකු ඉල්ලුමක් හැදිලා මිළ වැඩි වෙනකොට ගණන් යන එක සාධාරණයි. සිස්ටම් එකකටනෙ වාහන මාකට් එක දුවන්නෙ. දැන් කලුකඩ ගණන් වලට ලංකාවෙ පට්ට ගහපු වාහන සේල් මාෆියාකාරයන්ගෙ සේල් වල වේලෙනවා. පරණ වාහන නම් ලොවෙත් ගන්න එපා කොච්චර හදිස්සි වුණත්. නොවටිනා ගණන්වලට විකුණන ජරා යක්කුන්ට පාඩමක් උගන්නන්න ඕනි අනිවාර්යන්ම. ඒක කරන්න පුලුවන් වාහන ගන්න ඉන්න මිනිස්සුන්ටම විතරයි. නැත්නම් ජීවිතේට මේක හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. ඉස්සරහට පොඩි එකෙක්ටවත් වාහනයක් ගන්න වෙන්නෙ නැහැ ඔය වැඩේ දැන් නොකළොත්. ගන්න අය personal import කරගනින්. ඒක තමයි හොඳම ක්‍රමේ. Youtube තියෙනව විස්තර.[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom