Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~සාධු ජනයා~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මිනිස් සිත් වල උල් පිහි...

කටේ මල් හිනා"

අපූරු නිර්මාණයක් රොන් අයියේ, වර්තමාන සමාජයේ දකින්න තියන ගොඩක් අය දමන් ඉන්න වෙස් මූණක්...  ගොඩක් අය අදහන දෙවියන් සහ යථාර්තය අතර ඇති සැටියෙන් පෙන්වීමට ඔබ ගත් ප්‍රයන්තයට ස්තුතියි..

මේ දෙය මගේ මගේම විතරයි අනිත් අයට හෙන ගැහුවත් මොකද මේක මගේම විතරයි කියලා හිතන් ඉන්න මානසිකත්වය (සාමන්‍ය වහරින් කියනවනම් තනියම බුදු වීමට යාම ) නිසා තමයි ඔය වගේ මානසිකතවයක් ඇති මිනිසුන් සමාජයට ඇවිත් සමාජයේ ඉන්න අනිකුත් අයටත් පිළිලයක් වෙන්නේ.මෙවැනි මිනිසුන් කොතරම් නම් අපි සමාජයේ ගැටෙනකොට අපිට එදිනදා මුණගැසෙනවද?

හතර පෝයටම සිල් ගත්තත් කරන්නේ වැරදි වැඩ...කොතරම් පොත් කියෙව්වත් බණ ඇහුවත් වැඩක් නැහැ..තමන්ගේ අධ්‍යාත්මය ඒ විදියට හදා ගන්න උත්සාහ කරන්නේ නැත්නම්. හොද දෙයට හොද ප්‍රතිඵලයක් වගේම නරක දේයට නරක ප්‍රතිඵලයක් පසුවට හෝ ලැබේවි..ලෝ වැඩ සගරාවේත් තියනවනේ අයියේ...,,

"කරන කලට පව් මිහිරිය මී සේ

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"

නිර්මාණය පිළිබඳ පමණක් නොවෙයි මුළු ජීවිතය ගැනම ආවර්ජනය කරල තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගත්ත විදිහ කුහකකමක් නැතිව මෙනෙහි කරන්න හැකි කෙනාට මෙලොව ජීව්තය විතරක් නෙවෙයි පරලොව ජීවිතයම යන දෙකම සාර්ථකයි.තමන්ට ඉහළට එන්න තමන් නිවරදියයි සිතාගෙන මිනිසුන්ට පීඩා කරන හැම දෙනාම අමතක කරල ඉහළින් වැජඹෙන ගුණමකුවන් ඕනෑ තරම් වටපිට බලන සැනින් දැක ගන්න පුළුවන්.

ඒ හරියාව තාවකාලිකයි. දැන් ඇතැම් විට පව් කරන මිනිස්සුන්ටමයි හරි යන්නේ. මතුපිටින් එහෙම පෙනෙනවා.ඒත් ඇත්ත ඒක නෙමේයි

"ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ

සැපයක් යැයි කකුළුව දිය කෙළියේ"

කොහොම වුනත් ඔහොම කරන ගොඩක් අයගේ සිත් ඇතුලට එබිල බැලුවම තමයි පේන්නේ ආත්මාර්ථකාමයෙන් පිරුණු නිකම් ම නිකම් හිස් කළයක් විතරයි කියලා.ජීවිතය විදවනවා..

කාලොචිත නිර්මාණයක්. ඒත් මේතන ඉන්න කියෙන් කී දෙනෙක් මේක තියන යථාර්තය අරගෙන තමන්ගේ ජිවිතය හැඩගස්සවා ගනීවීද?

වටිනා නිර්මාණයක්  රෙප් +

[QUOTE="Anjala_88, post: 6868210, member: 246083"] [SIZE=3]"මිනිස් සිත් වල උල් පිහි... කටේ මල් හිනා" අපූරු නිර්මාණයක් රොන් අයියේ, වර්තමාන සමාජයේ දකින්න තියන ගොඩක් අය දමන් ඉන්න වෙස් මූණක්... :yes: ගොඩක් අය අදහන දෙවියන් සහ යථාර්තය අතර ඇති සැටියෙන් පෙන්වීමට ඔබ ගත් ප්‍රයන්තයට ස්තුතියි.. මේ දෙය මගේ මගේම විතරයි අනිත් අයට හෙන ගැහුවත් මොකද මේක මගේම විතරයි කියලා හිතන් ඉන්න මානසිකත්වය (සාමන්‍ය වහරින් කියනවනම් තනියම බුදු වීමට යාම ) නිසා තමයි ඔය වගේ මානසිකතවයක් ඇති මිනිසුන් සමාජයට ඇවිත් සමාජයේ ඉන්න අනිකුත් අයටත් පිළිලයක් වෙන්නේ.මෙවැනි මිනිසුන් කොතරම් නම් අපි සමාජයේ ගැටෙනකොට අපිට එදිනදා මුණගැසෙනවද? හතර පෝයටම සිල් ගත්තත් කරන්නේ වැරදි වැඩ...කොතරම් පොත් කියෙව්වත් බණ ඇහුවත් වැඩක් නැහැ..තමන්ගේ අධ්‍යාත්මය ඒ විදියට හදා ගන්න උත්සාහ කරන්නේ නැත්නම්. හොද දෙයට හොද ප්‍රතිඵලයක් වගේම නරක දේයට නරක ප්‍රතිඵලයක් පසුවට හෝ ලැබේවි..ලෝ වැඩ සගරාවේත් තියනවනේ අයියේ...,, :D [B]"කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ" [/B] නිර්මාණය පිළිබඳ පමණක් නොවෙයි මුළු ජීවිතය ගැනම ආවර්ජනය කරල තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගත්ත විදිහ කුහකකමක් නැතිව මෙනෙහි කරන්න හැකි කෙනාට මෙලොව ජීව්තය විතරක් නෙවෙයි පරලොව ජීවිතයම යන දෙකම සාර්ථකයි.තමන්ට ඉහළට එන්න තමන් නිවරදියයි සිතාගෙන මිනිසුන්ට පීඩා කරන හැම දෙනාම අමතක කරල ඉහළින් වැජඹෙන ගුණමකුවන් ඕනෑ තරම් වටපිට බලන සැනින් දැක ගන්න පුළුවන්. ඒ හරියාව තාවකාලිකයි. දැන් ඇතැම් විට පව් කරන මිනිස්සුන්ටමයි හරි යන්නේ. මතුපිටින් එහෙම පෙනෙනවා.ඒත් ඇත්ත ඒක නෙමේයි [/SIZE][SIZE=3] [B]"ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුව දිය කෙළියේ"[/B] [/SIZE][SIZE=3] කොහොම වුනත් ඔහොම කරන ගොඩක් අයගේ සිත් ඇතුලට එබිල බැලුවම තමයි පේන්නේ ආත්මාර්ථකාමයෙන් පිරුණු නිකම් ම නිකම් හිස් කළයක් විතරයි කියලා.ජීවිතය විදවනවා.. [/SIZE] [SIZE=3] කාලොචිත නිර්මාණයක්. ඒත් මේතන ඉන්න කියෙන් කී දෙනෙක් මේක තියන යථාර්තය අරගෙන තමන්ගේ ජිවිතය හැඩගස්සවා ගනීවීද? :D වටිනා නිර්මාණයක් [/SIZE] [SIZE=3][COLOR=Red]රෙප් + [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom