Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
සාප්පු හා කාර්යාල සේවක පනත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාප්පු හා කාර්යාල සේවක පනත

එලකිරි ඇවිත් අවුරුද්දකටත් වැඩි කාලයක් වුනාට මේකෙ වැඩකට ඇති මෙලෝ දෙයක් කරපු නැති හින්දා මාත් හිතුවා නූලක් දාන්න.

මේක වැදගත් වෙන්නෙ රස්සාවල් කරන එවුන්ට.රස්සාවල් වල නිවාඩු,සේවා කාලය ගැන තමයි ඉතින් දාන්නෙ.මේකෙන් ආවරනය වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවකයින් පමණයි.

මුලින්ම බලමු මොකක්ද මේ පනත කියලා

මේකට කියන්නෙ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ(සේවය හා වේතන විදිමත් කිරීමේ)පනත කියලා.පනතේ අරමුණු වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයන්ට සේවා පහසුකම් සැලසීම,සේවා කාලයන් නියම කිරීම,අතිකාල දීමනා පිළිබඳ විධිවිධාන පැනවීම,වේතන පිළිබඳ නීතිරීති ක්‍රියාත්මක කිරීම හා පනත මගීන් ආවරණය ලබන සේවිකාවන්ට ප්‍රසූතිකාධාර පහසුකම් සැපයීම ආදී කරුණු සඳහා නීති රීති පැනවීම

පනතෙන් ආවරණය ලබන ස්ථාන

1.සිල්ලර හා තොග වෙළඳාම කරන ආයතන

2.ආපන ශාලා

3.ආහාරපාන හා බීම වර්ග විකුණන ස්ථාන

4.කොණ්ඩා කපන සහ සකස් කරන ස්ථාන

5.ලොන්ඩරි

6.ඡායාරූප ශාලා

7.බැංකු

8.රක්ෂණ සමාගමක කටයුතු

9.නැව් සමාගමක කටයුතු

10.සංයුක්ත ස්කන්ධ සමාගමක කටයුතු

11.බ්රොකර්වරයෙකුගෙ කටයුතු

12.වතු නියෝජිතයෙකුගෙ කටයුතු

13.ප්රචාරක නියෝජිතයෙකුගෙ කටයුතු

14.ප්‍රවාහන නියෝජිතයෙකුගෙ කටයුතු

15.ආයතන හා සමාගම් වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත කර ඇති ස්ථාන

16.වෙන්දේසි කරුවෙකුගේ,තක්සේරුකරුවෙකුගේ,මිනින්දෝරු,කෙටුම්පත් කාර්යාල,පෞද්ගලික පාසල්,අන්‍යෝන්‍ය සමිති කාර්යාල

සේවයේ යෙදවිය හැකි අවම වයස

වයස අව්රුදු 14 අඩු කිසිදු අයෙකුව සේවයේ යෙදවීම මෙම පනත මගීන් තහනම් කරලා තියෙනවා.යම් අවස්තාවකදී බලයලත් නියෝජිතයෙකු පරීක්ෂණයට පැමිණි විටදී තමා යටතේ සේවය කරන සියලුම දෙනා වයස අව්රුදු 14 ට වැඩි අය බව සේවා යෝජකයා තහවුරු කල යුතු වෙනවා.

සේවයේ යෙදවිය හැකි කාලය

සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 08කි.මෙයට අමතරව කෑම වෙලාව වෙනුවෙන් අමතර පැයක් ලබා දියයුතු වේ.කෑම විවේකය ලබා නොදෙන්නේ නම් වැඩකල හැකි පැය ගනන පැය 05කි.මේ අනුව කෑම විවේකයද ඇතුලුව සතියක සේවා කාලය පැය 45කි.

අව්රුදු 18ට අඩු කාන්තාවන් හා 16ට අඩු පිරිමින් පෙරවරු 6.00ට පෙර සහ පස්වරු 6.00ට පසුව සේවයේ යෙදවිය නොහැක.ඒ අනුව 18ට අඩු කාන්තාවන් හා 16 ට අඩු පිරිමින් සේවයේ යෙදවිය හැක්කේ පෙරවරු 6.00 ත් පස්වරු 6.00ත් අතර කාලයේදී පමණි.

අව්රුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 10.00 දක්වා හෝටලයක හෝ භෝජනාගාරයක සේවයේ යෙදවිය හැක.අව්රුදු 18 වැඩි කාන්තාවන් නේවාසික හෝටලයක දුරකතන ක්‍රියාකරවන්නියන්,පිලිගැනීමේ නිලධාරීන්,කාන්තා සහයිකාවන් වශයෙන් සේවයේ යෙදවිය හැකි අතර ගුවන්තොටුපල කාර්යාලයක රාත්‍රී කාලයේ ගොඩබිම් සත්කාර කරන්නියන් ලෙසද සේවයේ යෙදවිය හැක.

අව්රුදු 16ට වැඩි පිරිමින් හෝටලයක,භෝජනාගාරයක හෝ විනෝද ශාලාවක රාත්‍රී 10 වනතෙක් සේවයේ යෙදවිය හැකිය.

අතිකාල දීමනා

දිනකට හෝ සතියකට නියමිත සේවා කාලය ඉක්මවා වැඩ කරන කාලය අතිකාල සේවා ලෙස සැලකේ.අතිකාල සඳහා සාමාන්‍ය වැඩකරන පැයකදී ගෙවන මුදල මෙන් 150% ක මුදලක් ගෙවිය යුතුය.පැයක වැටුප ලෙස සලකනුයේ මාසික වැටුපෙන් 240න් 1 ක ප්රමාණයකි.එමෙන්ම සතියක උපරිම අතිකාල පැය ගණන පැය 12 ට වඩා වැඩි නොවිය යුතුය.

සති නිවාඩුව

අතිකාල සේවාවන් හැර සතියක් තුලදී පැය 28කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කල සෑම සේවකයෙකුම සතියකට, වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් හිමිය.මෙය ඉරිදා හෝ සෙනසුරාදා දිනවලදීම ලබා දිය යුතුයැයි නීතියක් පනතේ නැත.මෙම දිනය සේවක-සේව්‍ය දෙපක්ශයේ කැමැත්ත මත තීරනය කල හැක.

වාර්ෂික නිවාඩු/Annual leaves

සම්පූර්ණ වැටුප් සහිතව වසරකට දින 14ක නිවාඩු හිමිකමක් සේවකයෙකුට තිබෙනවා.නමුත් සේවයට එක්වී ගතවන පළමු වසර තුලදී මෙම නිවාඩු සඳහා හිමිකමක් ලැබෙන්නෙ නැහැ.දෙවන වසරේදී මෙම නිවාඩු සඳහා හිමිකම ලබන අතර එහිදීද සේවයට බැඳනු දිනය අනුව නිවාඩු 14 න් යම් ප්‍රමාණයක් පමණක් හිමි වෙනවා.එම නිවාඩු ලැබෙන්නෙ පහත ආකාරයටයි.

යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක,

අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා.

අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා.

ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා.

ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා

ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා.

අනියම් නිවාඩු

යම් සේවකයෙකුට බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුන පෑමට සිදුවූ විටකදී ලබා ගැනීම සඳහා අතිරේක දින 07 ක නිවාඩු හිමිකමක් තිබෙනවා.යම් සේවකයෙකුට සේවයට එක්වූ පලමු වසර තුලදී සම්පූර්ණ කරන ලද මාස දෙකකට 01 බැගින් අනියම් නිවාඩු හිමිකම ලැබෙන අතර දෙවන වසරේ සිට දින 07ක අනියම් නිවාඩුවක් හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ.

හම්මෝ අදට මේ ඇති.ඉතුරු ටික හෙට දාන්නම්.

ඔන්න සිඞහලු සතියකට පස්සෙ අද ත්‍රෙඩ් එකේ දෙවනි කොටස දාන්න හදන්නෙ.ත්‍රෙඩ් එක බම්ප් කරපු,රෙප් දීපු හැමෝටමත් ස්තූති කරන ගමන් අද වැඩේ පටන් ගමු.

ප්‍රසිද්ධ නිවාඩු

රජය මගීන් ප්රකාශිතයට පත් කරන ලද වෙළඳ නිවාඩු දිනයන්,ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස සැලකේ.මම දවස් වසරකට 09 ක පමණ ඇත.මේ තියෙන්නෙ එව්වා.

1.තෛපොන්ගල් දිනය

2.ජාතික දිනය

3.සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර දිනය

4.සිංහල හින්දු අලුත් අව්රුදු දිනය

5.මැයි දිනය

6.වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය

7.ජාතික වීර දිනය

8.නබි තුමාගේ උපන් දිනය

9.නත්තල් දිනය

මෙම නිවාඩු දින 09 ම කාර්යාල හා සාප්පු සේවකයිනට හිමි වන අතර කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව මෙම නිවාඩු දිනයන්හීද සේවකයන් සේවයේ යෙදවිය හැකිය.එහෙත් එසේ සේවයේ යොදවන සේවකයින් හට වැටුප් සහිත වෙනත් නිවාඩු දිනයක් එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක සේවකයෙකු සේවයේ යෙදවීම වෙනුවෙන් එම දිනය සඳහා සාමාන්‍ය දිනක වේතනය මෙන් දෙගුණයක් එම සේවකයා හට ගෙවිය යුතුය.

පෝය නිවාඩුව

පසලොස්වකපෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ.පෝය දිනයන්, සති නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවට අතිරේක නිවාඩු ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා නොමැත.

ප්‍රසූතිකාධාර/ප්‍රසූත නිවාඩු

මෙම විධි විධානයන් බොහෝ දුරට ප්‍රසූතිකාධාර ආඥා පනතේ වූ විධිවිධාන වලට සමානය.එහෙත් සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙනා සේවිකාවන්ට හිමිවනුයේ ප්‍රසූත නිවාඩුය.පනතේ 18 වන වගන්තියේ 'අ' උප වගන්තියේ සිට 'ඌ' උප වගන්තියේ සඳහන් වන්නේ ප්‍රසූත නිවාඩු වලට අදාල නියමයන් වේ.

මෙම පනත යටතට ගැනෙන සේවිකාවන් තමා ප්‍රසව අවස්ථාවට එලඹෙන බව දින 14කට පෙර සේවා යෝජකයාට දැන්විය යුතු අතර සේවා යෝජකයා විසින් ඇයගේ නිවාඩු අනුමත කලයුතුය.

මෙම සේවිකාවන් හට පළමු සජීවී දරු උපත් දෙක සඳහා එක් වතාවකට වැඩ කරන දින 84 ක බැගින් වැටුප් සහිත නිවාඩු දින සඳහා හිමිකම් ඇත.සජීවී දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සඳහා එක් ප්‍රසූතයකදී දින 42ක නිවාඩුවක් හිමිය.මෙම නිවාඩු වලට අමතරව එම කාලය තුල යෙදෙන සති,පෝය හා ප්‍රසිද්ධ නිවාඩුද හිමිය.

දරු ප්‍රසූතියට තෙමාසයකට පෙර හා තෙමාසයකට පසු කාලය තුල දරුවාට හෝ මවට අනතුරුදායක වන කිසිදු කටයුත්තක සේවිකාව යෙදවීම සේවායෝජකයා විසින් කිසි සේත්ම නොකල යුතුය.

ප්‍රසූතය නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම හේතුවෙන් සිදුවිය හැකි කවර ආකාරයේ රෝගී තත්වයක් හේතුවෙන් සේවිකාවක් සේවයෙන් පහකිරීම කල නොහැක.යම් විටක සජීවී දරු උපතක් නොවී මළ දරු උපතක්,කලල රූපයක් හෝ ප්‍රසූත කල විටද එම සේවිකාවන්ටද ප්‍රසූත නිවාඩු හිමිකම ඇත.මේ සඳහා කලල රූපයක් පහත සඳහන් කරුණු සම්පූර්ණ වශයෙන් සපුරා ඇති බවට සෑහීමකට පත් විය යුතුය.

1.සති 28ක් වයස් ගත වීම.

2.අවම වශයෙන් අඟල් 12ක් දිග වීම

3.අවම වශයෙන් රාත්තල් 02ක් බරැති වීම.

ශුභසාධන පහසුකම්

1.ආලෝකය හා වාතාශ්‍රය සෑහෙන ප්‍රමාණයට ආයතනයතුලට වැටෙන්නට සැලැස්විය යුතුය.

2.ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයටම වෙනවෙනම වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් සැපයිය යුතුය.

3.කෑම ගැනීම සඳහ සුදුසු ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැපයිය යුතුය.

4.සේවයේ නියුක්ත කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් තිදෙනෙකුට එකක් වශයෙන් ආසන පහසුකම් තිබිය යුතුය.මෙම නියමය අදාල වන්නේ සාප්පු සේවිකාවන් සඳහා පමණි.

තුන්වන කොටස ලබන සතියට.

[QUOTE="shaminda peiris, post: 18954446, member: 500621"] [b]සාප්පු හා කාර්යාල සේවක පනත[/b] [SIZE=3]එලකිරි ඇවිත් අවුරුද්දකටත් වැඩි කාලයක් වුනාට මේකෙ වැඩකට ඇති මෙලෝ දෙයක් කරපු නැති හින්දා මාත් හිතුවා නූලක් දාන්න. මේක වැදගත් වෙන්නෙ රස්සාවල් කරන එවුන්ට.රස්සාවල් වල නිවාඩු,සේවා කාලය ගැන තමයි ඉතින් දාන්නෙ.මේකෙන් ආවරනය වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවකයින් පමණයි. [/SIZE] [IMG]http://www.workingpeople.org/wp-content/uploads/2011/09/Working-People51.gif[/IMG] [SIZE=4]මුලින්ම බලමු මොකක්ද මේ පනත කියලා මේකට කියන්නෙ 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ(සේවය හා වේතන විදිමත් කිරීමේ)පනත කියලා.පනතේ අරමුණු වෙන්නෙ සාප්පු හා කාර්යාල සේවයේ යෙදී සිටින සේවකයන්ට සේවා පහසුකම් සැලසීම,සේවා කාලයන් නියම කිරීම,අතිකාල දීමනා පිළිබඳ විධිවිධාන පැනවීම,වේතන පිළිබඳ නීතිරීති ක්‍රියාත්මක කිරීම හා පනත මගීන් ආවරණය ලබන සේවිකාවන්ට ප්‍රසූතිකාධාර පහසුකම් සැපයීම ආදී කරුණු සඳහා නීති රීති පැනවීම[/SIZE] [SIZE=4][COLOR=Purple]පනතෙන් ආවරණය ලබන ස්ථාන[/COLOR][/SIZE] [SIZE=3] 1.සිල්ලර හා තොග වෙළඳාම කරන ආයතන 2.ආපන ශාලා 3.ආහාරපාන හා බීම වර්ග විකුණන ස්ථාන 4.කොණ්ඩා කපන සහ සකස් කරන ස්ථාන 5.ලොන්ඩරි 6.ඡායාරූප ශාලා 7.බැංකු 8.රක්ෂණ සමාගමක කටයුතු 9.නැව් සමාගමක කටයුතු 10.සංයුක්ත ස්කන්ධ සමාගමක කටයුතු 11.බ්රොකර්වරයෙකුගෙ කටයුතු 12.වතු නියෝජිතයෙකුගෙ කටයුතු 13.ප්රචාරක නියෝජිතයෙකුගෙ කටයුතු 14.ප්‍රවාහන නියෝජිතයෙකුගෙ කටයුතු 15.ආයතන හා සමාගම් වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත කර ඇති ස්ථාන 16.වෙන්දේසි කරුවෙකුගේ,තක්සේරුකරුවෙකුගේ,මිනින්දෝරු,කෙටුම්පත් කාර්යාල,පෞද්ගලික පාසල්,අන්‍යෝන්‍ය සමිති කාර්යාල [/SIZE] [COLOR=Purple][SIZE=4]සේවයේ යෙදවිය හැකි අවම වයස[/SIZE][/COLOR] [SIZE=3]වයස අව්රුදු 14 අඩු කිසිදු අයෙකුව සේවයේ යෙදවීම මෙම පනත මගීන් තහනම් කරලා තියෙනවා.යම් අවස්තාවකදී බලයලත් නියෝජිතයෙකු පරීක්ෂණයට පැමිණි විටදී තමා යටතේ සේවය කරන සියලුම දෙනා වයස අව්රුදු 14 ට වැඩි අය බව සේවා යෝජකයා තහවුරු කල යුතු වෙනවා[/SIZE]. [COLOR=purple][SIZE=4]සේවයේ යෙදවිය හැකි කාලය[/SIZE][/COLOR] [SIZE=3]සේවකයෙකුගේ සාමාන්‍ය සේවා කාලය දිනකට පැය 08කි.මෙයට අමතරව කෑම වෙලාව වෙනුවෙන් අමතර පැයක් ලබා දියයුතු වේ.කෑම විවේකය ලබා නොදෙන්නේ නම් වැඩකල හැකි පැය ගනන පැය 05කි.මේ අනුව කෑම විවේකයද ඇතුලුව සතියක සේවා කාලය පැය 45කි. අව්රුදු 18ට අඩු කාන්තාවන් හා 16ට අඩු පිරිමින් පෙරවරු 6.00ට පෙර සහ පස්වරු 6.00ට පසුව සේවයේ යෙදවිය නොහැක.ඒ අනුව 18ට අඩු කාන්තාවන් හා 16 ට අඩු පිරිමින් සේවයේ යෙදවිය හැක්කේ පෙරවරු 6.00 ත් පස්වරු 6.00ත් අතර කාලයේදී පමණි. අව්රුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී 10.00 දක්වා හෝටලයක හෝ භෝජනාගාරයක සේවයේ යෙදවිය හැක.අව්රුදු 18 වැඩි කාන්තාවන් නේවාසික හෝටලයක දුරකතන ක්‍රියාකරවන්නියන්,පිලිගැනීමේ නිලධාරීන්,කාන්තා සහයිකාවන් වශයෙන් සේවයේ යෙදවිය හැකි අතර ගුවන්තොටුපල කාර්යාලයක රාත්‍රී කාලයේ ගොඩබිම් සත්කාර කරන්නියන් ලෙසද සේවයේ යෙදවිය හැක. අව්රුදු 16ට වැඩි පිරිමින් හෝටලයක,භෝජනාගාරයක හෝ විනෝද ශාලාවක රාත්‍රී 10 වනතෙක් සේවයේ යෙදවිය හැකිය. [/SIZE] [COLOR=purple][SIZE=4]අතිකාල දීමනා[/SIZE][/COLOR] [SIZE=3]දිනකට හෝ සතියකට නියමිත සේවා කාලය ඉක්මවා වැඩ කරන කාලය අතිකාල සේවා ලෙස සැලකේ.අතිකාල සඳහා සාමාන්‍ය වැඩකරන පැයකදී ගෙවන මුදල මෙන් 150% ක මුදලක් ගෙවිය යුතුය.පැයක වැටුප ලෙස සලකනුයේ මාසික වැටුපෙන් 240න් 1 ක ප්රමාණයකි.එමෙන්ම සතියක උපරිම අතිකාල පැය ගණන පැය 12 ට වඩා වැඩි නොවිය යුතුය.[/SIZE] [SIZE=4][COLOR=Purple]සති නිවාඩුව[/COLOR][/SIZE] [SIZE=3]අතිකාල සේවාවන් හැර සතියක් තුලදී පැය 28කට නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කල සෑම සේවකයෙකුම සතියකට, වැටුප් සහිත දින එකහමාරක සති නිවාඩුවක් හිමිය.මෙය ඉරිදා හෝ සෙනසුරාදා දිනවලදීම ලබා දිය යුතුයැයි නීතියක් පනතේ නැත.මෙම දිනය සේවක-සේව්‍ය දෙපක්ශයේ කැමැත්ත මත තීරනය කල හැක.[/SIZE] [COLOR=purple][SIZE=4]වාර්ෂික නිවාඩු/Annual leaves[/SIZE][/COLOR] [SIZE=3]සම්පූර්ණ වැටුප් සහිතව වසරකට දින 14ක නිවාඩු හිමිකමක් සේවකයෙකුට තිබෙනවා.නමුත් සේවයට එක්වී ගතවන පළමු වසර තුලදී මෙම නිවාඩු සඳහා හිමිකමක් ලැබෙන්නෙ නැහැ.දෙවන වසරේදී මෙම නිවාඩු සඳහා හිමිකම ලබන අතර එහිදීද සේවයට බැඳනු දිනය අනුව නිවාඩු 14 න් යම් ප්‍රමාණයක් පමණක් හිමි වෙනවා.එම නිවාඩු ලැබෙන්නෙ පහත ආකාරයටයි. [/SIZE] [COLOR=Red][SIZE=3]යම් සේවකයෙකු සේවයට බැඳුනේ යම් වර්ෂයක, අප්‍රේල් මස 01 දිනත් ජනවාරි 01 ත් අතර දිනයකදී නම් සම්පූර්ණ නිවාඩු 14ම හිමි වෙනවා. අප්‍රේල් 01 ත් ජුනි 30 ත් අතරනම් නිවාඩු 10 ක් හිමි වෙනවා. ජූලි 01 ත් සැප්තැම්බර් 30 ත් අතර නම් නිවාඩු 07ක් හිමි වෙනවා. ඔක්තෝම්බර් 01 ට පසුව නම් නිවාඩු 04 ක් හිමිවෙනවා[/SIZE][/COLOR] [SIZE=3]ඔය විදියට තමයි දෙවන සේවා වසර තුලදී වාර්ෂික නිවාඩු හිමිවෙන්නෙ.තුන් වන සේවා වසරෙදි වාර්ෂික නිවාඩු 14ම හිමි වෙනවා. යම් පුද්ගලයෙකු විසින් වාර්ෂික නිවාඩු සියල්ලම ලබගෙන නැත්නම් ඉතුරු වී ඇති නිවාඩු වෙනුවෙන් ගෙවීමක් ලබාගන්න බෑ.යම් ආයතනයක් මෙ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරනවානම් ඒක නීති විරෝදී කටයුත්තක්.ඒ වගේම වාර්ෂික නිවාඩු 14න් 07ක් එක දිගට ලබා ගැනීමේ අයිතියක් සේවකයෙකුට තියෙනවා.[/SIZE] [COLOR=Purple][SIZE=4]අනියම් නිවාඩු[/SIZE][/COLOR] [SIZE=3]යම් සේවකයෙකුට බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුන පෑමට සිදුවූ විටකදී ලබා ගැනීම සඳහා අතිරේක දින 07 ක නිවාඩු හිමිකමක් තිබෙනවා.යම් සේවකයෙකුට සේවයට එක්වූ පලමු වසර තුලදී සම්පූර්ණ කරන ලද මාස දෙකකට 01 බැගින් අනියම් නිවාඩු හිමිකම ලැබෙන අතර දෙවන වසරේ සිට දින 07ක අනියම් නිවාඩුවක් හිමි වෙනවා.යම් පුද්ගලයෙක් මේ නිවාඩු 07 අදාල වසර තුලදී ලබා ගත්තෙ නැත්නම් ඒවා ඊලඟ වසරට එකතු කිරීම හෝ යම් ගෙවීමක් ලබා ගන්න බෑ.[/SIZE] [SIZE=3]හම්මෝ අදට මේ ඇති.ඉතුරු ටික හෙට දාන්නම්. [SIZE=4]---------------------------------------------------------------------- [/SIZE][/SIZE][SIZE=4][COLOR=Purple]ඔන්න සිඞහලු සතියකට පස්සෙ අද ත්‍රෙඩ් එකේ දෙවනි කොටස දාන්න හදන්නෙ.ත්‍රෙඩ් එක බම්ප් කරපු,රෙප් දීපු හැමෝටමත් ස්තූති කරන ගමන් අද වැඩේ පටන් ගමු. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ප්‍රසිද්ධ නිවාඩු[/COLOR][/SIZE] [SIZE=3]රජය මගීන් ප්රකාශිතයට පත් කරන ලද වෙළඳ නිවාඩු දිනයන්,ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස සැලකේ.මම දවස් වසරකට 09 ක පමණ ඇත.මේ තියෙන්නෙ එව්වා. 1.තෛපොන්ගල් දිනය 2.ජාතික දිනය 3.සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර දිනය 4.සිංහල හින්දු අලුත් අව්රුදු දිනය 5.මැයි දිනය 6.වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය 7.ජාතික වීර දිනය 8.නබි තුමාගේ උපන් දිනය 9.නත්තල් දිනය[/SIZE] [SIZE=3]මෙම නිවාඩු දින 09 ම කාර්යාල හා සාප්පු සේවකයිනට හිමි වන අතර කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව මෙම නිවාඩු දිනයන්හීද සේවකයන් සේවයේ යෙදවිය හැකිය.එහෙත් එසේ සේවයේ යොදවන සේවකයින් හට වැටුප් සහිත වෙනත් නිවාඩු දිනයක් එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක සේවකයෙකු සේවයේ යෙදවීම වෙනුවෙන් එම දිනය සඳහා සාමාන්‍ය දිනක වේතනය මෙන් දෙගුණයක් එම සේවකයා හට ගෙවිය යුතුය.[/SIZE] [COLOR=purple][SIZE=4]පෝය නිවාඩුව[/SIZE][/COLOR] [SIZE=3]පසලොස්වකපෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ.පෝය දිනයන්, සති නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවට අතිරේක නිවාඩු ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා නොමැත.[/SIZE] [COLOR=purple][SIZE=4]ප්‍රසූතිකාධාර/ප්‍රසූත නිවාඩු[/SIZE][/COLOR] [SIZE=3]මෙම විධි විධානයන් බොහෝ දුරට ප්‍රසූතිකාධාර ආඥා පනතේ වූ විධිවිධාන වලට සමානය.එහෙත් සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙනා සේවිකාවන්ට හිමිවනුයේ ප්‍රසූත නිවාඩුය.පනතේ 18 වන වගන්තියේ 'අ' උප වගන්තියේ සිට 'ඌ' උප වගන්තියේ සඳහන් වන්නේ ප්‍රසූත නිවාඩු වලට අදාල නියමයන් වේ. [/SIZE] [SIZE=3]මෙම පනත යටතට ගැනෙන සේවිකාවන් තමා ප්‍රසව අවස්ථාවට එලඹෙන බව දින 14කට පෙර සේවා යෝජකයාට දැන්විය යුතු අතර සේවා යෝජකයා විසින් ඇයගේ නිවාඩු අනුමත කලයුතුය. මෙම සේවිකාවන් හට පළමු සජීවී දරු උපත් දෙක සඳහා එක් වතාවකට වැඩ කරන දින 84 ක බැගින් වැටුප් සහිත නිවාඩු දින සඳහා හිමිකම් ඇත.සජීවී දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සඳහා එක් ප්‍රසූතයකදී දින 42ක නිවාඩුවක් හිමිය.මෙම නිවාඩු වලට අමතරව එම කාලය තුල යෙදෙන සති,පෝය හා ප්‍රසිද්ධ නිවාඩුද හිමිය.[/SIZE] ද[SIZE=3]රු ප්‍රසූතියට තෙමාසයකට පෙර හා තෙමාසයකට පසු කාලය තුල දරුවාට හෝ මවට අනතුරුදායක වන කිසිදු කටයුත්තක සේවිකාව යෙදවීම සේවායෝජකයා විසින් කිසි සේත්ම නොකල යුතුය.[/SIZE] [SIZE=3]ප්‍රසූතය නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම හේතුවෙන් සිදුවිය හැකි කවර ආකාරයේ රෝගී තත්වයක් හේතුවෙන් සේවිකාවක් සේවයෙන් පහකිරීම කල නොහැක.යම් විටක සජීවී දරු උපතක් නොවී මළ දරු උපතක්,කලල රූපයක් හෝ ප්‍රසූත කල විටද එම සේවිකාවන්ටද ප්‍රසූත නිවාඩු හිමිකම ඇත.මේ සඳහා කලල රූපයක් පහත සඳහන් කරුණු සම්පූර්ණ වශයෙන් සපුරා ඇති බවට සෑහීමකට පත් විය යුතුය. 1.සති 28ක් වයස් ගත වීම. 2.අවම වශයෙන් අඟල් 12ක් දිග වීම 3.අවම වශයෙන් රාත්තල් 02ක් බරැති වීම.[/SIZE] [COLOR=Purple][SIZE=4] ශුභසාධන පහසුකම්[/SIZE][/COLOR] [SIZE=4]1.ආලෝකය හා වාතාශ්‍රය සෑහෙන ප්‍රමාණයට ආයතනයතුලට වැටෙන්නට සැලැස්විය යුතුය. 2.ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයටම වෙනවෙනම වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් සැපයිය යුතුය. 3.කෑම ගැනීම සඳහ සුදුසු ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැපයිය යුතුය. 4.සේවයේ නියුක්ත කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් තිදෙනෙකුට එකක් වශයෙන් ආසන පහසුකම් තිබිය යුතුය.මෙම නියමය අදාල වන්නේ සාප්පු සේවිකාවන් සඳහා පමණි.[/SIZE] [SIZE=3]තුන්වන කොටස ලබන සතියට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom