Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න

සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා සඳහන් කළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි.

ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට උසස් පෙළ හැදෑරීමට පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂයමාලාව ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විෂය නිර්දේශයක් හඳුන්වාදීමට නියමිත බව සඳහන්ය.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට ඇතුළත්වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 06 තුළ පොදු විෂය මාලාව යටතේ වන විෂය ක්ෂේත්‍ර 09 හැදෑරීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.

ඉදිරි අධ්‍යයන මාස 18 තුළ ව්‍යවහාරික විෂයන් 26 අතුරින් එක් විෂයක් තෝරාගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවෙයි.

ව්‍යවහාරික විෂයන් යටතේ ළමා මනෝ විද්‍යාව සහ ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, භූදර්ශන නිර්මාණකරණය, ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය ආදී වෘත්තීය සංවර්ධන කුසලතා ඉලක්ක කරගත් විෂයන් 26ක් හදුන්වා දී තිබේ.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

1. පළමු බස (සිංහල හෝ දෙමළ)

2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය

3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා

4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා

5. පුරවැසිභාවයට අදාළ කුසලතා

6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

7. ව්‍යවසායකත්ව කුසලතා

8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්ට අවකාශ හිමි වනවා.

ව්‍යවහාර විෂයයන් (26)

1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)

2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)

3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)

4. ප්‍රාසාංගික කලාව (Performing Arts)

5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management)

6. ශිල්ප කලා (Arts and Crafts)

7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)

8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)

9. ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Designing)

10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing)

11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)

12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)

13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)

14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies)

15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies)

16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)

17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)

18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies)

19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)

20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)

21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)

22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)

23. මෘදුකාංග සංවර්ධනය (Software Development)

24. වෙබ් නිර්මාණකරණය (Web Development)

25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)

26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)

රැකියා වෙළඳපොළ ජයගත හැකි, වෘත්තීය සංවර්ධන කුසලතා ප්‍රායෝගිකව අත්පත් කරගත හැකි විෂයයන් හැදෑරීමට ඒ අනුව මේ හරහා සිසුන්ට සෘජුව ම අවස්ථාව සැලසෙන අතර, අනාගත වැඩ ලෝකය තුළ ස්වාධීනව ස්වකීය වෘත්තීය කටයුතු කිරීමේ සුදුසුකම ඔවුන්ට හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

2017-09-21

[QUOTE="Target Hoona, post: 22261937, member: 558749"] [b]සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න[/b] [SIZE="3"][COLOR="Purple"][B][COLOR="Red"]සාපෙ අසමත් ද? උපෙට වරම් දෙන නව විෂයන් මෙන්න[/COLOR][/B] සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා සඳහන් කළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට උසස් පෙළ හැදෑරීමට පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂයමාලාව ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විෂය නිර්දේශයක් හඳුන්වාදීමට නියමිත බව සඳහන්ය. උසස් පෙළ වෘත්තීය විෂය ධාරවට ඇතුළත්වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 06 තුළ පොදු විෂය මාලාව යටතේ වන විෂය ක්ෂේත්‍ර 09 හැදෑරීම අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය. ඉදිරි අධ්‍යයන මාස 18 තුළ ව්‍යවහාරික විෂයන් 26 අතුරින් එක් විෂයක් තෝරාගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවෙයි. ව්‍යවහාරික විෂයන් යටතේ ළමා මනෝ විද්‍යාව සහ ආරක්ෂණය, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, භූදර්ශන නිර්මාණකරණය, ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය ආදී වෘත්තීය සංවර්ධන කුසලතා ඉලක්ක කරගත් විෂයන් 26ක් හදුන්වා දී තිබේ. සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ. 1. පළමු බස (සිංහල හෝ දෙමළ) 2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය 3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා 4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා 5. පුරවැසිභාවයට අදාළ කුසලතා 6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා 7. ව්‍යවසායකත්ව කුසලතා 8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් 9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මෙම පොදු විෂය මාලාව හඳුන්වාදිමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි. ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්ට අවකාශ හිමි වනවා. ව්‍යවහාර විෂයයන් (26) 1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care) 2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care) 3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports) 4. ප්‍රාසාංගික කලාව (Performing Arts) 5. කාර්යසිද්ධි කළමණාකරණය (Event Management) 6. ශිල්ප කලා (Arts and Crafts) 7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing) 8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing) 9. ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Designing) 10. කලාව හා පිරිසැලසුම්කරණය (Art and Designing) 11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping) 12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies) 13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies) 14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Food Processing Studies) 15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය (Aquatic Resource Studies) 16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies) 17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies) 18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය (Automobile Studies) 19. විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies) 20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies) 21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies) 22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies) 23. මෘදුකාංග සංවර්ධනය (Software Development) 24. වෙබ් නිර්මාණකරණය (Web Development) 25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality) 26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies) රැකියා වෙළඳපොළ ජයගත හැකි, වෘත්තීය සංවර්ධන කුසලතා ප්‍රායෝගිකව අත්පත් කරගත හැකි විෂයයන් හැදෑරීමට ඒ අනුව මේ හරහා සිසුන්ට සෘජුව ම අවස්ථාව සැලසෙන අතර, අනාගත වැඩ ලෝකය තුළ ස්වාධීනව ස්වකීය වෘත්තීය කටයුතු කිරීමේ සුදුසුකම ඔවුන්ට හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. 2017-09-21[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom