Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාපේක්ෂතාවාදයේ මූලික සංකල්ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එපමණක් නො ව ආලෝක තරංග හා ධ්වනි තරංගවල හැසිරීම පිළිබඳව වූ යම් යම් සමානතා ද ඔවුහු හඳුනාගෙන සිටිය හ. වෙඩි බෙහෙත්වල සැර අඩු වැඩි කිරීමෙන් නැත හොත් ලී කුඩු ගෝනියක් තුළින් ගමන් කිරීමට සැලැස්වීමෙන් වැනි ක්‍රමයකින් වාතය තුළ වෙඩි උණ්ඩයක චලිත වේගය වෙනස් කළ හැකි ය. එහෙත් යම් දී ඇති භෞතික තත්ත්ව යටතේ පවතින මාධ්‍යයක් තුළ ධ්වනි තරංගයක් ගමන් ගන්නා ප්‍රවේගය කිසියම් ක්‍රමයකින් වෙනස් කළ නොහැකි අතර එය සැමවිට ම අදාළ මාධ්‍යය සඳහා වූ එක ම නියත අගයකි. ආලෝක තරංගවල හැසිරීමත් එවැනි ම ය. වීදුරු කුට්ටියක් වැනි මාධ්‍යයක් තුළ දී අඩු ප්‍රවේගයකින් ගමන් ගන්නා ආලෝකය නැවත අවකාශයට පිවිස නැවත තම සුපුරුදු ප්‍රවේගය වූ තත්පරයට කි.මි. 300,000 ප්‍රවේගයෙන් අවකාශය තුළ ගමන් ගනී.

එනම් පොළොවට සාපේක්ෂව නිසලතාවේ පවතින ආලෝක ප්‍රභවයකින් නිකුත් වන අලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන බවත් එම චලිත ප්‍රවේගය යම් ක්‍රමයකින් වෙනස් කිරීමට නොහැකි බවත් පර්යේෂණ මඟින් විද්‍යාඥයෝ සොයා දැන සිටිය හ. එහෙත් පසුව සිදු කෙරුණු වෙනත් පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට අනුව ඉහත කරුණට අමතර යමක් එක් කිරීමට විද්‍යාඥයන්ට සිදු විය. ඉතා නිරවද්‍ය වූ හා විශ්වාසදායක වූ ඒ විද්‍යා පර්යේෂණ මඟින් ලැබුණු ප්‍රතිඵලවලින් ප්‍රකාශ වූ විද්‍යාත්මක සත්‍යයක් වූයේ ආලෝක ප්‍රභවයේ චලිතය පොළොවට සාපේක්ෂව කවරක් වුව ද ආලෝකය සැම විට ම අවකාශය තුළ එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගන්නා බවයි.

ඉහත සඳහන් සියලු කරුණු සාධාරණීකරණය කරමින් ආලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගනී යන්න විද්‍යාඥයෝ විශ්වාස කළ හ. එහෙත් අසාමාන්‍ය ගැටලුවක් ද මෙහි දී මතු විය. එනම් ආලෝකයට, ඉන්ද්රිය ගෝචර නො වූ හා කිසිදු විද්‍යා උපකරණයකට හසු නො වන හිස් අවකාශය තුළින් ද ගමන් කිරීමට හැකි වීම ය. කිසිදු ද්‍රව්‍යමය මාධ්‍යයකින් තොර හිස් අවකාශය තුළින් සිදු වන තරංග චලිතයක් පිළිබඳව විද්‍යාඥයන්ට සිතාගත නොහැකි විය. උදාහරණයක් ලෙස ජලය නොමැති ව ජල තරංග ගැන කථා කිරීමට හැකි ද? එබැවින් ඔවුහු හිස් අවකාශය තුළ ආලෝක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යය වශයෙන් ක්‍රියා කරන කිසියම් අපූර්ව අදෘශ්‍යමාන මාධ්‍යයක් ඇතැයි කල්පිත කළ හ. ඔවුහු එයට ඊතර් (Ether) යන නම පැවරූ හ.

අදාළ වෙනත් භෞතික අවශ්‍යතා සපුරා ලන, වචනයේ පරිසමාප්ත අරුතින් ම අදෘශ්‍යමාන වූ එම ඊතර් මාධ්‍යය අචල වූත් නිරපේක්ෂ වූත් පැවැත්මක් යයි ඔවුහු විශ්වාස කළ හ. අලෝකය ඊතර් මාධ්‍යය තුළ (එනම් අවකාශය තුළ) එයට සාපේක්ෂව සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන්නේ යෑයි විද්‍යාඥයෝ තවදුරටත් ප්‍රකාශ කළ හ.

දැන් අප නැවතත් �වනිය දෙසට හැරෙමු. �වනි තරංගයක් ගමන් කරමින් තිබෙන දිශාවට හෝ එයට ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ වාතයට සාපේක්ෂව චලනයක් සිදු කරමින් තිබෙන රාමුවක සිට එම �වනි තරංගයේ ප්‍රවේගය මනිනු ලැබුව හොත් අපට ලැබෙන්නේ වාතය තුළ �වනි ප්‍රවේගයට වඩා වෙනස් අගයකි. මෙය "සුළඟේ බලපෑම" යන රසවත් වචනවලින් විද්‍යාඥයෝ හඳුන්වති. වෙනස මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔබේ රාමුව හා �වනි තරංගය අතර සාපේක්ෂ චලිතයක් සිදු වන බවයි.

මේ අයුරින් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් තිබෙන දොර කවුළු වැසූ දුම්රිය මැදිරියක් තුළ දී දුම්රියට සමාන්තරව මැදිරිය තුළ ගමන් ගන්නා ආලෝක කිරණයක ප්‍රවේගය මැනීමට හැකි නම් අපට ලැබිය යුත්තේ අවකාශය තුළ ආලෝකයේ ප්‍රවේගයට වඩා වෙනස් අගයක් නො වේ ද? මන්ද ඒ අවස්ථාවේ දී අපේ දුම්රිය "ඊතර් සුළඟකට" හසු වී තිබෙන බැවිනි. මෙලෙස දුම්රිය මැදිරියක් තුළ සිට මනින ලද ආලෝක කිරණයක ප්‍රවේගයට වෙනස් අගයක් ලැබීම මඟින් අපට එම දුම්රිය චලිතයක යෙදෙමින් තිබෙන බව මැදිරිය තුළ සිට ම එනම් නිරපේක්ෂව නිර්ණය කළ හැකි නො වේ ද? වෙනත් වචනවලින් කිව හොත් මින් පෙනී යන්නේ යම් රාමුවක ඒකාකාර ප්‍රවේගය වෙනත් රාමුවක් හා සැසඳීමෙන් තොර ව නිරපේක්ෂව නිර්ණය කිරීමේ ඉඩකඩක් පවතින බව නො වේ ද?

[QUOTE="aragon, post: 7464219, member: 134516"] [SIZE="3"]එපමණක් නො ව ආලෝක තරංග හා ධ්වනි තරංගවල හැසිරීම පිළිබඳව වූ යම් යම් සමානතා ද ඔවුහු හඳුනාගෙන සිටිය හ. වෙඩි බෙහෙත්වල සැර අඩු වැඩි කිරීමෙන් නැත හොත් ලී කුඩු ගෝනියක් තුළින් ගමන් කිරීමට සැලැස්වීමෙන් වැනි ක්‍රමයකින් වාතය තුළ වෙඩි උණ්ඩයක චලිත වේගය වෙනස් කළ හැකි ය. එහෙත් යම් දී ඇති භෞතික තත්ත්ව යටතේ පවතින මාධ්‍යයක් තුළ ධ්වනි තරංගයක් ගමන් ගන්නා ප්‍රවේගය කිසියම් ක්‍රමයකින් වෙනස් කළ නොහැකි අතර එය සැමවිට ම අදාළ මාධ්‍යය සඳහා වූ එක ම නියත අගයකි. ආලෝක තරංගවල හැසිරීමත් එවැනි ම ය. වීදුරු කුට්ටියක් වැනි මාධ්‍යයක් තුළ දී අඩු ප්‍රවේගයකින් ගමන් ගන්නා ආලෝකය නැවත අවකාශයට පිවිස නැවත තම සුපුරුදු ප්‍රවේගය වූ තත්පරයට කි.මි. 300,000 ප්‍රවේගයෙන් අවකාශය තුළ ගමන් ගනී. එනම් පොළොවට සාපේක්ෂව නිසලතාවේ පවතින ආලෝක ප්‍රභවයකින් නිකුත් වන අලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන බවත් එම චලිත ප්‍රවේගය යම් ක්‍රමයකින් වෙනස් කිරීමට නොහැකි බවත් පර්යේෂණ මඟින් විද්‍යාඥයෝ සොයා දැන සිටිය හ. එහෙත් පසුව සිදු කෙරුණු වෙනත් පර්යේෂණවලින් ලැබුණු ප්‍රතිඵලවලට අනුව ඉහත කරුණට අමතර යමක් එක් කිරීමට විද්‍යාඥයන්ට සිදු විය. ඉතා නිරවද්‍ය වූ හා විශ්වාසදායක වූ ඒ විද්‍යා පර්යේෂණ මඟින් ලැබුණු ප්‍රතිඵලවලින් ප්‍රකාශ වූ විද්‍යාත්මක සත්‍යයක් වූයේ ආලෝක ප්‍රභවයේ චලිතය පොළොවට සාපේක්ෂව කවරක් වුව ද ආලෝකය සැම විට ම අවකාශය තුළ එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගන්නා බවයි. ඉහත සඳහන් සියලු කරුණු සාධාරණීකරණය කරමින් ආලෝකය අවකාශය තුළ සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ගනී යන්න විද්‍යාඥයෝ විශ්වාස කළ හ. එහෙත් අසාමාන්‍ය ගැටලුවක් ද මෙහි දී මතු විය. එනම් ආලෝකයට, ඉන්ද්රිය ගෝචර නො වූ හා කිසිදු විද්‍යා උපකරණයකට හසු නො වන හිස් අවකාශය තුළින් ද ගමන් කිරීමට හැකි වීම ය. කිසිදු ද්‍රව්‍යමය මාධ්‍යයකින් තොර හිස් අවකාශය තුළින් සිදු වන තරංග චලිතයක් පිළිබඳව විද්‍යාඥයන්ට සිතාගත නොහැකි විය. උදාහරණයක් ලෙස ජලය නොමැති ව ජල තරංග ගැන කථා කිරීමට හැකි ද? එබැවින් ඔවුහු හිස් අවකාශය තුළ ආලෝක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යය වශයෙන් ක්‍රියා කරන කිසියම් අපූර්ව අදෘශ්‍යමාන මාධ්‍යයක් ඇතැයි කල්පිත කළ හ. ඔවුහු එයට ඊතර් (Ether) යන නම පැවරූ හ. අදාළ වෙනත් භෞතික අවශ්‍යතා සපුරා ලන, වචනයේ පරිසමාප්ත අරුතින් ම අදෘශ්‍යමාන වූ එම ඊතර් මාධ්‍යය අචල වූත් නිරපේක්ෂ වූත් පැවැත්මක් යයි ඔවුහු විශ්වාස කළ හ. අලෝකය ඊතර් මාධ්‍යය තුළ (එනම් අවකාශය තුළ) එයට සාපේක්ෂව සැම විට ම එක ම නියත ඒකාකාර ප්‍රවේගයකින් චලිත වන්නේ යෑයි විද්‍යාඥයෝ තවදුරටත් ප්‍රකාශ කළ හ. දැන් අප නැවතත් �වනිය දෙසට හැරෙමු. �වනි තරංගයක් ගමන් කරමින් තිබෙන දිශාවට හෝ එයට ප්‍රතිවිරුද්ධ දිශාවට හෝ වාතයට සාපේක්ෂව චලනයක් සිදු කරමින් තිබෙන රාමුවක සිට එම �වනි තරංගයේ ප්‍රවේගය මනිනු ලැබුව හොත් අපට ලැබෙන්නේ වාතය තුළ �වනි ප්‍රවේගයට වඩා වෙනස් අගයකි. මෙය "සුළඟේ බලපෑම" යන රසවත් වචනවලින් විද්‍යාඥයෝ හඳුන්වති. වෙනස මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔබේ රාමුව හා �වනි තරංගය අතර සාපේක්ෂ චලිතයක් සිදු වන බවයි. මේ අයුරින් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් තිබෙන දොර කවුළු වැසූ දුම්රිය මැදිරියක් තුළ දී දුම්රියට සමාන්තරව මැදිරිය තුළ ගමන් ගන්නා ආලෝක කිරණයක ප්‍රවේගය මැනීමට හැකි නම් අපට ලැබිය යුත්තේ අවකාශය තුළ ආලෝකයේ ප්‍රවේගයට වඩා වෙනස් අගයක් නො වේ ද? මන්ද ඒ අවස්ථාවේ දී අපේ දුම්රිය "ඊතර් සුළඟකට" හසු වී තිබෙන බැවිනි. මෙලෙස දුම්රිය මැදිරියක් තුළ සිට මනින ලද ආලෝක කිරණයක ප්‍රවේගයට වෙනස් අගයක් ලැබීම මඟින් අපට එම දුම්රිය චලිතයක යෙදෙමින් තිබෙන බව මැදිරිය තුළ සිට ම එනම් නිරපේක්ෂව නිර්ණය කළ හැකි නො වේ ද? වෙනත් වචනවලින් කිව හොත් මින් පෙනී යන්නේ යම් රාමුවක ඒකාකාර ප්‍රවේගය වෙනත් රාමුවක් හා සැසඳීමෙන් තොර ව නිරපේක්ෂව නිර්ණය කිරීමේ ඉඩකඩක් පවතින බව නො වේ ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom