Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය...!!!

සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය....!!!

[ATTACH]58687[/ATTACH]

සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් බක් මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵල වලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙලා නිම කල ගොවීහුද බක් මහ උදාවන සමය වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත්වෙති.

බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූලෝදර, මහෝදර නාරජුන් අත මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරුලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහෝ දිනෙකය. එය බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ඇතිවන්නට ගිය එම මහා සංග්‍රාමය නතරකොට දෙපිරිස සමගි කරවීම සිදු වුණි. එබැවින් විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය සලසාලීම බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයේ ප්‍රතිඵලය විය.

තවද බුද්ධ චරිතය පිළිබද විමසීමේදී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතුරින් මහලු රුවක් දැක ඇත්තේද බක් පුරපසළොස්වක පොහොය දිනෙකය . එය දැක ගැඹූරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහොදා මළ සිරුරකුත්,ඇසල පොහොදා පැවිදි රුවකුත්, දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්රකටය. එසේම සුද්ධෝදන මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කල කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේද බක් පොහොය දිනෙකය.

මේ අනුව ලංකා ඉතිහාසය මෙන්ම ශාසන ඉතිහාසය පිළිබදච විමසීමේදී ද බක් පොහොය සදාඅනුස්මරණීය දිනයක් වන බව පැහැදිලිය. සාමයේ උතුම් වූ පණිවුඩය තහවුරු කරමින් බුදුරදුන් දෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම පිළිබඳ පුවත මහාවංශය ආදී ඉතිහාස මූලාශ්රවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංශ විස්තරයෙන් සුළු කොටසක් මෙසේය.

මහා කාරුණිකො සත්ථා

සබ්බලොකහිතො ගතො

බෝධීතො පංචමෙ වස්සෙ

වසං ජේතවනා ජිනො

(මහා කාරුණික වූ සියලු ලෝවැසියන් ගේ වැඩහෙි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වැඩවසන සේක)

මහෝදරස්ස නාගස්ස

තථා චුලෝදරස්ස ච

මාතුල භාගිනෙය්‍යානං

මණි පල්ලංක හේතුකං

(චූලෝදර මහෝදර යන පිරිස් සහිත වූ නාගයන්ගේ මිණිපළඟ හේතුකොටගෙන )

දිස්වා සපරිසප්ජානං

සංගාමං පච්චු පට්ඨිතං

සම්බුද්ධො චිත්ත මාසස්ස

කාලපක්ඛෙ උපොසථෙ

පාතො යෙව සමාදාය

පවරං පත්ත චීවරං

අනුකම්පාය නාගානං නාගදීප මුපාගමි

(එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක)

චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රික රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තතත්වයක් ඇතිව ජීවත් වූහ. චූලෝදර, මහෝදර ප්රමුඛ නාගගෝත්රික මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සටනට හේතුව වූයේ දායාද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇති කරගත් කලහය දුරදිග යාමයි. මහාවංශය සඳහන් කරන පරිදි මහෝදර නාරජුගේ සොහොයුරිය වූයේ, තිරච්ඡිකා ය.

ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුටය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදරයි. ඒ අනුව චූලෝදර ඥාතිත්වය අනුව මහෝදරගේ බෑණා විය. මහෝදරගේ පියා මිය යාමට ප්‍රථම ඔහු සතුව තිබූ මිණිපළඟ (මැණික් පුටුව) මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේය. ඇතැම්විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකිය. ඉක්බිතිව මෙම මැණික් පුටුවේ හිමිකරු වූයේ චූලෝදරය. එහෙත් ස්වකීය පියාට අයත්ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදරගේ දැඩි කෝපයට හේතුවිය. වරින්වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කලද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්රමයෙන් වර්ධනය විය. අවසානයේදී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණි පළඟ නිසා මහත් යුද්ධයකට මුල පිරූහ. මෙම යුද්ධය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩමකරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමගි කරවූ බව මහාවංශය විස්තර කරයි. මෙහිදී යුද්ධයේ නිසරුකමද සාමයේ වටිනාකමද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලූක, වට්ටක, ඵන්දන , ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ.

මෙම දහම් දෙසුමට සවන්දුන් දෙපිරිසම සමගි වී බුදුන් සරණ ගියහ.

එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුවද බුදුරදුන්ටම පිදූහ. එහි සුලු වේලාවක් වැඩසිටි බුදුරජාණන් වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ටම පවරා දුන්හ. එහි සිටි මණිඅක්ඛිත නාගරාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කල බව මහාවංශයේ සඳහන් වේ. එම ඇරැයුම පිළිගත් බුදුරදුන් තෙවනි ලංකාගමනෙදී සුමන සමන් දිව්‍යරාජයා ගේ ඉල්ලීම පරිදි සමන්තකූටයෙහි සිරිපා සටහන තැබූ බවද මහාවංශය විස්තර කරයි. මහාවංශයෙහි අන්තර්ගත එම විස්තරයෙන් පැහැදිලි වනුයේ බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ මෙරටට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදාවූ බවයි.

සිංහල අලුත් අවුරුදු උත්සවය යෙදී ඇත්තේද බක් මාසයේය. පලුදු වී යන සමාජ සබඳතා ගොඩනගාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට කාලය උදාවන මෙම අවස්ථාව ද ඉතා වැදගත් කොට සැලකිය හැකිය. සාමයේ පණිවුඩය ලත් මෙවන් බක් පොහොය දිනෙක හා අලුත් අවුරදු උදාව සැමරීමට සූදානම් වන සමයෙක ධර්මය තුළින් සිත සනසා එකමුතුව කටයුතු කිරීමට උත්සාහවත් වෙමු.

ඌරුගමුවේ අස්සජි හිමි

[QUOTE="jeewan tk, post: 18135139, member: 336776"] [b]සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය...!!![/b] [CENTER][COLOR="Red"][SIZE="5"]සාමයේ පුවතින් එකලු වූ බක් පොහොය....!!![/SIZE][/COLOR][/CENTER] [ATTACH]58687._xfImport[/ATTACH] [COLOR="blue"][SIZE="4"]සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් බක් මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵල වලින් බරව විසිතුරු සියොතුන්ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙලා නිම කල ගොවීහුද බක් මහ උදාවන සමය වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත්වෙති. බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූලෝදර, මහෝදර නාරජුන් අත මැණික් පළඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරුලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහෝ දිනෙකය. එය බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්දිව ඇතිවන්නට ගිය එම මහා සංග්‍රාමය නතරකොට දෙපිරිස සමගි කරවීම සිදු වුණි. එබැවින් විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය සලසාලීම බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනයේ ප්‍රතිඵලය විය. තවද බුද්ධ චරිතය පිළිබද විමසීමේදී සිදුහත් කුමරු සතර පෙරනිමිති අතුරින් මහලු රුවක් දැක ඇත්තේද බක් පුරපසළොස්වක පොහොය දිනෙකය . එය දැක ගැඹූරින් ඒ ගැන මෙනෙහි කරමින් සිටින අතර වෙසක් පොහෝදා රෝගියෙකුත්, පොසොන් පොහොදා මළ සිරුරකුත්,ඇසල පොහොදා පැවිදි රුවකුත්, දුටු බව බුද්ධ චරිතයේ විස්තර වෙයි. පැවිදි රුව දුටු ඇසළ පොහෝදා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කළ පුවත වඩාත් ප්රකටය. එසේම සුද්ධෝදන මහරජුගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේලා ද පිරිවරා ආරම්භ කල කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේද බක් පොහොය දිනෙකය. මේ අනුව ලංකා ඉතිහාසය මෙන්ම ශාසන ඉතිහාසය පිළිබදච විමසීමේදී ද බක් පොහොය සදාඅනුස්මරණීය දිනයක් වන බව පැහැදිලිය. සාමයේ උතුම් වූ පණිවුඩය තහවුරු කරමින් බුදුරදුන් දෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම පිළිබඳ පුවත මහාවංශය ආදී ඉතිහාස මූලාශ්රවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි. ඒ පිළිබඳ වූ මහාවංශ විස්තරයෙන් සුළු කොටසක් මෙසේය[/SIZE][/COLOR]. [COLOR="red"][SIZE="4"]මහා කාරුණිකො සත්ථා සබ්බලොකහිතො ගතො බෝධීතො පංචමෙ වස්සෙ වසං ජේතවනා ජිනො[/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="4"](මහා කාරුණික වූ සියලු ලෝවැසියන් ගේ වැඩහෙි ඇලුණා වූ ශාස්තෘන් වහන්සේ බුද්ධත්වයෙන් පස් වැනි වසරෙහි ජේතවන විහාරයෙහි වැඩවසන සේක)[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]මහෝදරස්ස නාගස්ස තථා චුලෝදරස්ස ච මාතුල භාගිනෙය්‍යානං මණි පල්ලංක හේතුකං [/SIZE][/COLOR] [COLOR="green"][SIZE="4"](චූලෝදර මහෝදර යන පිරිස් සහිත වූ නාගයන්ගේ මිණිපළඟ හේතුකොටගෙන )[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]දිස්වා සපරිසප්ජානං සංගාමං පච්චු පට්ඨිතං සම්බුද්ධො චිත්ත මාසස්ස කාලපක්ඛෙ උපොසථෙ පාතො යෙව සමාදාය පවරං පත්ත චීවරං අනුකම්පාය නාගානං නාගදීප මුපාගමි[/SIZE][/COLOR] [COLOR="green"][SIZE="4"](එළඹ සිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මස අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක)[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"] චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රික රාජ්‍ය පාලකයන් දෙදෙනා ලංකාවේ නාගදීපය ප්‍රදේශයෙහි ආධිපත්‍යය දරමින් උසස් ආර්ථික තතත්වයක් ඇතිව ජීවත් වූහ. චූලෝදර, මහෝදර ප්රමුඛ නාගගෝත්රික මෙම දෙපිරිස අතර සිදුවන්නට ගිය සටනට හේතුව වූයේ දායාද වශයෙන් පිරිනැමූ මැණික් එබ්බ වූ පුටුවක් සම්බන්ධයෙන් ඇති කරගත් කලහය දුරදිග යාමයි. මහාවංශය සඳහන් කරන පරිදි මහෝදර නාරජුගේ සොහොයුරිය වූයේ, තිරච්ඡිකා ය. ඇය සරණ පාවා කොට දුන්නේ කණ්වඩමන් පර්වතයේ විසූ නා රජුටය. එම දෙපළගේ පුත්‍රයා වූයේ චූලෝදරයි. ඒ අනුව චූලෝදර ඥාතිත්වය අනුව මහෝදරගේ බෑණා විය. මහෝදරගේ පියා මිය යාමට ප්‍රථම ඔහු සතුව තිබූ මිණිපළඟ (මැණික් පුටුව) මහෝදරට නොදී ස්වකීය දියණියට දායාද වශයෙන් පවරා දුන්නේය. ඇතැම්විට එම මැණික් පුටුව මෙකී රාජධානියෙහි සිංහාසනය විය හැකිය. ඉක්බිතිව මෙම මැණික් පුටුවේ හිමිකරු වූයේ චූලෝදරය. එහෙත් ස්වකීය පියාට අයත්ව තිබූ මෙම අගනා මැණික් පුටුව සිය බෑණනුවන්ට උරුමවීම මහෝදරගේ දැඩි කෝපයට හේතුවිය. වරින්වර මේ කෙරෙහි තම අයිතිය පවසා බෑණනුවන් ගෙන් එය ලබා ගැනීමට ඔහු උත්සාහ කලද ඒ සියල්ල ව්‍යර්ථ විය. එම නිසා දෙදෙනා අතර වෛරය අනුක්රමයෙන් වර්ධනය විය. අවසානයේදී සේනා සංවිධානය කරගත් දෙදෙනා මිණි පළඟ නිසා මහත් යුද්ධයකට මුල පිරූහ. මෙම යුද්ධය ආරම්භ වුවහොත් සිදුවන විශාල මිනිස් සංහාරයත් දේපළ විනාශයත් වටහාගත් බුදුරදුන් එහි වැඩමකරවා යුද්ධය සමථයකට පත්කොට දහම් දෙසා ඔවුන් සමගි කරවූ බව මහාවංශය විස්තර කරයි. මෙහිදී යුද්ධයේ නිසරුකමද සාමයේ වටිනාකමද පෙන්වා දුන් බුදුරදුන් ඊට උදාහරණ ලෙස කාකෝලූක, වට්ටක, ඵන්දන , ලටුකික ආදී ජාතක ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන් ගෙන් ප්‍රකාශ කොට තිබේ. මෙම දහම් දෙසුමට සවන්දුන් දෙපිරිසම සමගි වී බුදුන් සරණ ගියහ. එමතු නොව අරගලය සඳහා මුල් වූ මැණික් පුටුවද බුදුරදුන්ටම පිදූහ. එහි සුලු වේලාවක් වැඩසිටි බුදුරජාණන් වහන්සේ මිණිපළඟ ද පාරිභෝගික වස්තුවක් බවට පත්කොට නැවතත් එය ඔවුන්ටම පවරා දුන්හ. එහි සිටි මණිඅක්ඛිත නාගරාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කල බව මහාවංශයේ සඳහන් වේ. එම ඇරැයුම පිළිගත් බුදුරදුන් තෙවනි ලංකාගමනෙදී සුමන සමන් දිව්‍යරාජයා ගේ ඉල්ලීම පරිදි සමන්තකූටයෙහි සිරිපා සටහන තැබූ බවද මහාවංශය විස්තර කරයි. මහාවංශයෙහි අන්තර්ගත එම විස්තරයෙන් පැහැදිලි වනුයේ බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ මෙරටට වැඩමකරවා ගැනීමට අවස්ථාව උදාවූ බවයි. සිංහල අලුත් අවුරුදු උත්සවය යෙදී ඇත්තේද බක් මාසයේය. පලුදු වී යන සමාජ සබඳතා ගොඩනගාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට කාලය උදාවන මෙම අවස්ථාව ද ඉතා වැදගත් කොට සැලකිය හැකිය. සාමයේ පණිවුඩය ලත් මෙවන් බක් පොහොය දිනෙක හා අලුත් අවුරදු උදාව සැමරීමට සූදානම් වන සමයෙක ධර්මය තුළින් සිත සනසා එකමුතුව කටයුතු කිරීමට උත්සාහවත් වෙමු.[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="5"]ඌරුගමුවේ අස්සජි හිමි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom