Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධ උරුමය වැනසීම

සිංහල බෞද්ධ උරුමය වැනසීම

අද දොස්තර ඒකාධිකාරියේ ඊළඟ කොටස ලිවීමට සිටි නමුත් සාම්පූර් චෛත්‍යය කඩා සමතලා (ඩෝසර්) කිරීම ගැන යමක් ලිවීම අවශ්‍ය යැයි සිතෙනවා. සාම්පූර් තියෙන්නේ ත්‍රිකුණාමලය වරායේ (බොක්කේ) දකුණු පැත්තේ. එහි මැතක දී හමු වූ චෛත්‍යයක් මෙසේ එක් රැයකින් කඩා සමතලා කරලා. එසේ කෙළේ කවුරුන්ද කියා දැනට දැනගන්න විධියක් නැහැ. අනාගතයේ දී දැනගන්න පුළුවන් වේද කියා කියන්නත් බැහැ. එහෙත් මෙය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්න කළ එකක් නම් වෙන්න බැහැ.

මේ චෛත්‍යය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයිති බවයි කියැවෙන්නේ. සාම්පූර් ප්‍රදේශයට එකල කිනම් නමක් යෙදුණා ද කියා කියන්න දන්න අය ඇති. කොහොමටත් ඉන් කියැවෙන්නේ ඉතා ඈත කාලයේදීත් ඒ ප්‍රදේශයේ බෞද්ධයන් සිටි බවයි. ඒ බෞද්ධයන් සමහර විට මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කරන්නත් කලින් ඉන්න ඇති. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් වත්මන් නැගෙනහිර පළාතේ ම චෛත්‍යයක් ඉදි කෙළේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙමයි. අප තවමත් පුරුදු වෙලා ඉන්නෙ දේවානම්පිය තිස්ස රජුගෙන් පස්සේ බෞද්ධ සංස්කෘතියක් ගැන හොයන්න. ඊට පෙරත් බෞද්ධ සංස්කෘතියක් මෙරට තිබූ බව අමතක නොකළ යුතුයි.

මේ බෞද්ධයන් සිංහලයන් හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් හෝ විය යුතුයි. සිංහලයන් කියන්නෙ කාලිංග, වංග දේශවලින් ප්‍රධාන වශයෙනුත් ලාට මහාරාෂ්ට ආදී ප්‍රදේශවලිනුත් ලංකාවට (බොහෝ වෙලාවට රටේ නම එකලත් ලංකාව වෙන්න ඇති) පැමිණි ජනයා මෙරට සිටි යක්ෂ නාග දේව රාක්ෂස ආදී ගෝත්‍රත් සමග මිශ්‍ර වී නිර්මාණය වූ ජාතියක්. සිංහල ජාතිය ගොඩ නැගීමට දායක වූ සියල්ලන් සිංහලයන්ගෙ මුතුන් මිත්තන් ලෙස සැලකිය හැකියි. ඉංගිරිසියෙන් ප්‍රොටෝ සිංහල කියන වචනය යොදාගත හැකි වුවත් ඉන් කියැවෙන්නේ වෙනත් දෙයක් බවයි මගේ වැටහීම. කාලිංග වංග ජනයාගේ හා සිංහලයන්ගේ ජානවල සියයට විසිපහක පමණ සමාන බවක් තියෙන බව කියැවෙනවා. යක්ෂ නාග ජනතාව ගැන මහාවංශයේත් කියැවෙනවා. මෙරට සීහලේ වෙන්න ඇත්තෙ අප සිංහලයන් වූවාට පසුවයි. සිංහලාම් ඊළාම් සෙයිලාම් සිලෝන් ආදී වචන සීහලේ (සීහල) යන්න ඒ ඒ බසින් කී ආකාරයි. නාලන්දා විශ්වවිද්‍යාලයේ සීහළ විහාර තිබුණා. සිංහල හාමුදුරුවරු එහි ඉගැන්වූවා, ඉගෙන ගත්තා. විග්නේස්වරන්ට ඕන නම් මදුරාසි විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂයේ ඊළාම් නිරුක්තිය කියවීමෙන් එහි සිංහලාම් මුල දැනගන්න පුළුවන්.

මෙරට බෞද්ධ ඉතිහාසයේ (බෞද්ධයන්ගේ) උරුමක්කාරයන් වත්මන් සිංහල බෞද්ධයන්. මෙහි දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්ෂි නැහැ. පේරාදෙණියේ (ලංකා විශ්වවිද්‍යාලයේ) එස් ජී පෙරේරා ජෙසුයිට් දේවගැතිවරයාගේ දරු මුණුබුරන් වූ සිංහල බෞද්ධ විරෝධී ඉතිහාසඥයන්ට (ඔවුන්ගේ ඇති ඉතිහාසඥ කමක් නැහැ. ඔවුන් සුළු දත්ත ගබඩා පමණයි. ගූගල් ඔවුන්ට වඩා හොඳ දත්ත ගබඩාවක්) පුළුවන් නම් දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරනවා. අඩු තරමින් දහසය වැනි සියවසට පෙර මෙරට දෙමළ ජනයා ස්ථිර ව පදිංචිව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් ද? ලන්දේසීන් තේසවලාමෙයි නීතිය (වත්මන් තමිල්නාඩුවේ මුස්ලිම්වරුන්ගේ නීතියක් - මේ කරුණු නැවත නැවත කීමට සිදුවන්නේ වත්මන් තරුණයන් මහන්සි වී අපේ පැරණි ලිපි නොකියවන නිසයි. මේ බව මුල් වරට අමිර්තලිංගම්ට හා අනෙක් දෙමළ ජාතිවාදීන්ට සර්වපාක්ෂික සම්මේලනයක දී කියා දුන්නේ ගාමිණී ඊරියගොල්ල මහතායි. ගාමිණී ඊරියගොල්ල ගැන අද බොහෝ දෙනාට මතකයක් නැහැ!). මෙරටට ගෙන් වූ වෙල්ලාලයන්ට පැනෙව්වේ ඔවුන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු තම නිජභූමියට යෑමට වැළැක්වීමටයි.

එස් ජී පෙරේරා දේවගැතිවරයාගේ දරු මුණුබුරු ඊනියා ඉතිහාසඥයන් සිංහල බෞද්ධ ඉතිහාසය මකා දැමීමට උත්සාහ කරද්දී අසිංහල දේශපාලනඥයන් ප්‍රායෝගිකව ම ඒ දේ කරනවා. අර ඊනියා ඉතිහාසඥයන් ඉතිහාසය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනා සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අනුගාමිකයන්. ඒ් ඉතිහාසය මකා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කෙළේ එවකට අධ්‍යාපන ඇමති ව සිටි බදියුද්දීන් මොහොමඩ් ඇමතිවරයායි. අද ඉන්න බදියුද්දීන්ලා ඒ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරනවා.

සාම්පූර් චෛත්‍ය සමතලා කිරීමේ අරමුණ පැහැදිලියි. එයට අටුවා ටීකා අවශ්‍ය නැහැ. මේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය, සිංහල බෞද්ධ උරුමය සමතලා කිරීමේ අරමුණෙන් කළ එකක්. එය කෙළේ කවුද කියා සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වන්නට පුළුවන්. එහෙත් මෙය සිංහල බෞද්ධ විරෝධී දේශපාලන කටයුත්තක්. එසේ කීමෙන් සංහිඳියාවට බාධාවක් එල්ල වෙනවා කියන්න පුළුවන්. එහෙත් ඒ එක් අයකුවත් කට ඇරලා කියනව ද චෛත්‍යය සමතලා කිරීම සංහිඳියාවට බාධාවක් කියා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර සංරක්ෂණ පිළිවෙළට මා විරුද්ධයි. ඒ සංරක්ෂණ ප්‍රතිපත්තිය ජීවමාන ඉතිහාසයක් නැති කෞතුක ඉතිහාසයක් පමණක් ඇති රටවලට හොඳයි. අපේ රටේ ඇත්තේ ජීවමාන ඉතිහාසයක්. මිසරයේ පිරමිඩ් ගොඩ නැගූ ජනතාව අද එහි නැහැ. බැබිලෝනියාවේ ලග්න මූලික ජ්‍යොතිෂය ගොඩ නැගූ අය අද එහි නැහැ. ඒ රටවල් අද මුස්ලිම් වෙලා. එහි ඇත්තේ කෞතුක ඉතිහාසයක්.එහෙත් මෙරට වත්මන් නැගෙනහිර පළාත ඇතුළු මුළු දිවයිනේ ම බෞද්ධ සංස්කෘතියක්, නකත් මූලික ජ්‍යොතිෂයක් ගොඩ නැගූ අයගෙන් පැවතෙන සිංහල බෞද්ධයන් තවමත් මෙරට ඉන්නවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජීවමාන ඉතිහාසය හා කෞතුක ඉතිහාසය ගැන දන්නේ නැහැ. ඔවුන් දන්නේ බටහිරයන් ඔවුන්ට ඉගැන්වු සංකල්ප ටිකක් පමණයි. ඔවුන් මුළු ලෝකයට ම පොදු වූ විකාශයක් ඊනියා ශිලා යුග ආශ්රිත ව දකින්න උත්සාහ කරනවා.

එහෙම වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අඩු තරමෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි ආරක්ෂා කිරීමට මෙයට වඩා මුදලක් වෙන්කළ යුතුයි. සිංහල යැයි කියා ගන්නා දේශපාලනඥයන්ට සාම්පූර් චෛත්‍යය සබිතාගේ නිවස තරම් වටින්නේ නැහැ. එහෙත් අසිංහලයන්ට සාම්පූර් චෛත්‍යය සමතලා කිරීම ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍යයයි. අප මතක් කර ගත යුත්තක් නම් වත්මන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනයක් ඇති වූයේ සෙනරත් රජු පෘතුගීසීන්ගේ අතවරවලට ලක් වූ මුස්ලිමුන් එහි පදිංචි කිරීමෙන් පසුව බවත් දෙමළ ජනගහනයක් ඇති වූයේ ඉංගිරිසින් මෙරටට ගෙන් වූ දෙමළ කතා කරන ජනයා එහි පදිංචි කිරීමෙන් පසුව බවත්. කසිකබල් ඉතිහසඥයන්ට රාජ්‍ය ලේඛනාගාරයට ගොස් ඉංගිරිසින් නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයා පදිංචි කළ ආකාරයත් ඒ නිසා එහි පිට්ටු බම්බු (පිටි පොල්) ජනගහන ව්‍යාප්තියක් (මුස්ලිම් දෙමළ) ඇති වූ ආකාරයත් දැනගත හැකියි. අවශ්‍ය නම් මුතුකුඩ නාට්‍යය නැරඹීමෙන් 1817-18 නිදහස් සටනෙන් පසු ඉංගිරිසින් ඒ ප්‍රදේශවලින් සිංහලයන් සමූලඝාතනය කළ හැටිත් දැනගන්න පුළුවන්.

http://www1.kalaya.org/2017/12/blog-post_21.html

[QUOTE="pga, post: 22641978, member: 6180"] [b]සිංහල බෞද්ධ උරුමය වැනසීම[/b] [SIZE="4"]සිංහල බෞද්ධ උරුමය වැනසීම අද දොස්තර ඒකාධිකාරියේ ඊළඟ කොටස ලිවීමට සිටි නමුත් සාම්පූර් චෛත්‍යය කඩා සමතලා (ඩෝසර්) කිරීම ගැන යමක් ලිවීම අවශ්‍ය යැයි සිතෙනවා. සාම්පූර් තියෙන්නේ ත්‍රිකුණාමලය වරායේ (බොක්කේ) දකුණු පැත්තේ. එහි මැතක දී හමු වූ චෛත්‍යයක් මෙසේ එක් රැයකින් කඩා සමතලා කරලා. එසේ කෙළේ කවුරුන්ද කියා දැනට දැනගන්න විධියක් නැහැ. අනාගතයේ දී දැනගන්න පුළුවන් වේද කියා කියන්නත් බැහැ. එහෙත් මෙය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්න කළ එකක් නම් වෙන්න බැහැ. මේ චෛත්‍යය අනුරාධපුර යුගයේ මුල් කාලයට අයිති බවයි කියැවෙන්නේ. සාම්පූර් ප්‍රදේශයට එකල කිනම් නමක් යෙදුණා ද කියා කියන්න දන්න අය ඇති. කොහොමටත් ඉන් කියැවෙන්නේ ඉතා ඈත කාලයේදීත් ඒ ප්‍රදේශයේ බෞද්ධයන් සිටි බවයි. ඒ බෞද්ධයන් සමහර විට මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කරන්නත් කලින් ඉන්න ඇති. [COLOR="red"]තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් වත්මන් නැගෙනහිර පළාතේ ම චෛත්‍යයක් ඉදි කෙළේ බුදු හාමුදුරුවන්ගෙ කාලෙමයි. අප තවමත් පුරුදු වෙලා ඉන්නෙ දේවානම්පිය තිස්ස රජුගෙන් පස්සේ බෞද්ධ සංස්කෘතියක් ගැන හොයන්න. ඊට පෙරත් බෞද්ධ සංස්කෘතියක් මෙරට තිබූ බව අමතක නොකළ යුතුයි.[/COLOR] මේ බෞද්ධයන් සිංහලයන් හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන් හෝ විය යුතුයි. සිංහලයන් කියන්නෙ කාලිංග, වංග දේශවලින් ප්‍රධාන වශයෙනුත් ලාට මහාරාෂ්ට ආදී ප්‍රදේශවලිනුත් ලංකාවට (බොහෝ වෙලාවට රටේ නම එකලත් ලංකාව වෙන්න ඇති) පැමිණි ජනයා මෙරට සිටි යක්ෂ නාග දේව රාක්ෂස ආදී ගෝත්‍රත් සමග මිශ්‍ර වී නිර්මාණය වූ ජාතියක්. සිංහල ජාතිය ගොඩ නැගීමට දායක වූ සියල්ලන් සිංහලයන්ගෙ මුතුන් මිත්තන් ලෙස සැලකිය හැකියි. ඉංගිරිසියෙන් ප්‍රොටෝ සිංහල කියන වචනය යොදාගත හැකි වුවත් ඉන් කියැවෙන්නේ වෙනත් දෙයක් බවයි මගේ වැටහීම. කාලිංග වංග ජනයාගේ හා සිංහලයන්ගේ ජානවල සියයට විසිපහක පමණ සමාන බවක් තියෙන බව කියැවෙනවා. යක්ෂ නාග ජනතාව ගැන මහාවංශයේත් කියැවෙනවා. මෙරට සීහලේ වෙන්න ඇත්තෙ අප සිංහලයන් වූවාට පසුවයි. සිංහලාම් ඊළාම් සෙයිලාම් සිලෝන් ආදී වචන සීහලේ (සීහල) යන්න ඒ ඒ බසින් කී ආකාරයි. [COLOR="Red"]නාලන්දා විශ්වවිද්‍යාලයේ සීහළ විහාර තිබුණා. සිංහල හාමුදුරුවරු එහි ඉගැන්වූවා, ඉගෙන ගත්තා. විග්නේස්වරන්ට ඕන නම් මදුරාසි විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂයේ ඊළාම් නිරුක්තිය කියවීමෙන් එහි සිංහලාම් මුල දැනගන්න පුළුවන්[/COLOR]. මෙරට බෞද්ධ ඉතිහාසයේ (බෞද්ධයන්ගේ) උරුමක්කාරයන් වත්මන් සිංහල බෞද්ධයන්. මෙහි දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්ෂි නැහැ. පේරාදෙණියේ (ලංකා විශ්වවිද්‍යාලයේ) එස් ජී පෙරේරා ජෙසුයිට් දේවගැතිවරයාගේ දරු මුණුබුරන් වූ සිංහල බෞද්ධ විරෝධී ඉතිහාසඥයන්ට (ඔවුන්ගේ ඇති ඉතිහාසඥ කමක් නැහැ. ඔවුන් සුළු දත්ත ගබඩා පමණයි. ගූගල් ඔවුන්ට වඩා හොඳ දත්ත ගබඩාවක්) පුළුවන් නම් දෙමළ බෞද්ධයන් හිටි බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරනවා. අඩු තරමින් දහසය වැනි සියවසට පෙර මෙරට දෙමළ ජනයා ස්ථිර ව පදිංචිව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන් ද? ලන්දේසීන් තේසවලාමෙයි නීතිය (වත්මන් තමිල්නාඩුවේ මුස්ලිම්වරුන්ගේ නීතියක් - මේ කරුණු නැවත නැවත කීමට සිදුවන්නේ වත්මන් තරුණයන් මහන්සි වී අපේ පැරණි ලිපි නොකියවන නිසයි. මේ බව මුල් වරට අමිර්තලිංගම්ට හා අනෙක් දෙමළ ජාතිවාදීන්ට සර්වපාක්ෂික සම්මේලනයක දී කියා දුන්නේ ගාමිණී ඊරියගොල්ල මහතායි. ගාමිණී ඊරියගොල්ල ගැන අද බොහෝ දෙනාට මතකයක් නැහැ!). මෙරටට ගෙන් වූ වෙල්ලාලයන්ට පැනෙව්වේ ඔවුන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු තම නිජභූමියට යෑමට වැළැක්වීමටයි. එස් ජී පෙරේරා දේවගැතිවරයාගේ දරු මුණුබුරු ඊනියා ඉතිහාසඥයන් සිංහල බෞද්ධ ඉතිහාසය මකා දැමීමට උත්සාහ කරද්දී අසිංහල දේශපාලනඥයන් ප්‍රායෝගිකව ම ඒ දේ කරනවා. අර ඊනියා ඉතිහාසඥයන් ඉතිහාසය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනා සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අනුගාමිකයන්. ඒ් ඉතිහාසය මකා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කෙළේ එවකට අධ්‍යාපන ඇමති ව සිටි බදියුද්දීන් මොහොමඩ් ඇමතිවරයායි. අද ඉන්න බදියුද්දීන්ලා ඒ ප්‍රායෝගික ව ක්‍රියාත්මක කරනවා. සාම්පූර් චෛත්‍ය සමතලා කිරීමේ අරමුණ පැහැදිලියි. එයට අටුවා ටීකා අවශ්‍ය නැහැ. [COLOR="red"]මේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය, සිංහල බෞද්ධ උරුමය සමතලා කිරීමේ අරමුණෙන් කළ එකක්. [/COLOR]එය කෙළේ කවුද කියා සොයා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වන්නට පුළුවන්. එහෙත් මෙය සිංහල බෞද්ධ විරෝධී දේශපාලන කටයුත්තක්. එසේ කීමෙන් සංහිඳියාවට බාධාවක් එල්ල වෙනවා කියන්න පුළුවන්. එහෙත් ඒ [COLOR="red"]එක් අයකුවත් කට ඇරලා කියනව ද චෛත්‍යය සමතලා කිරීම සංහිඳියාවට බාධාවක් කියා[/COLOR]. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර සංරක්ෂණ පිළිවෙළට මා විරුද්ධයි. ඒ සංරක්ෂණ ප්‍රතිපත්තිය ජීවමාන ඉතිහාසයක් නැති කෞතුක ඉතිහාසයක් පමණක් ඇති රටවලට හොඳයි. අපේ රටේ ඇත්තේ ජීවමාන ඉතිහාසයක්. මිසරයේ පිරමිඩ් ගොඩ නැගූ ජනතාව අද එහි නැහැ. බැබිලෝනියාවේ ලග්න මූලික ජ්‍යොතිෂය ගොඩ නැගූ අය අද එහි නැහැ. ඒ රටවල් අද මුස්ලිම් වෙලා. එහි ඇත්තේ කෞතුක ඉතිහාසයක්.එහෙත් මෙරට වත්මන් නැගෙනහිර පළාත ඇතුළු මුළු දිවයිනේ ම බෞද්ධ සංස්කෘතියක්, නකත් මූලික ජ්‍යොතිෂයක් ගොඩ නැගූ අයගෙන් පැවතෙන සිංහල බෞද්ධයන් තවමත් මෙරට ඉන්නවා. [COLOR="red"]පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජීවමාන ඉතිහාසය හා කෞතුක ඉතිහාසය ගැන දන්නේ නැහැ. ඔවුන් දන්නේ බටහිරයන් ඔවුන්ට ඉගැන්වු සංකල්ප ටිකක් පමණයි. ඔවුන් මුළු ලෝකයට ම පොදු වූ විකාශයක් ඊනියා ශිලා යුග ආශ්රිත ව දකින්න උත්සාහ කරනවා.[/COLOR] එහෙම වුණත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අඩු තරමෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි ආරක්ෂා කිරීමට මෙයට වඩා මුදලක් වෙන්කළ යුතුයි.[COLOR="red"][SIZE="7"] සිංහල යැයි කියා ගන්නා දේශපාලනඥයන්ට සාම්පූර් චෛත්‍යය සබිතාගේ නිවස තරම් වටින්නේ නැහැ[/SIZE][/COLOR]. එහෙත් අසිංහලයන්ට සාම්පූර් චෛත්‍යය සමතලා කිරීම ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍යයයි. [COLOR="red"]අප මතක් කර ගත යුත්තක් නම් වත්මන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනගහනයක් ඇති වූයේ සෙනරත් රජු පෘතුගීසීන්ගේ අතවරවලට ලක් වූ මුස්ලිමුන් එහි පදිංචි කිරීමෙන් පසුව බවත් දෙමළ ජනගහනයක් ඇති වූයේ ඉංගිරිසින් මෙරටට ගෙන් වූ දෙමළ කතා කරන ජනයා එහි පදිංචි කිරීමෙන් පසුව බවත්[/COLOR]. කසිකබල් ඉතිහසඥයන්ට රාජ්‍ය ලේඛනාගාරයට ගොස් ඉංගිරිසින් නැගෙනහිර පළාතේ දෙමළ කතා කරන ජනයා පදිංචි කළ ආකාරයත් ඒ නිසා එහි පිට්ටු බම්බු (පිටි පොල්) ජනගහන ව්‍යාප්තියක් (මුස්ලිම් දෙමළ) ඇති වූ ආකාරයත් දැනගත හැකියි. අවශ්‍ය නම් මුතුකුඩ නාට්‍යය නැරඹීමෙන් 1817-18 නිදහස් සටනෙන් පසු ඉංගිරිසින් ඒ ප්‍රදේශවලින් සිංහලයන් සමූලඝාතනය කළ හැටිත් දැනගන්න පුළුවන්. [/SIZE] [url]http://www1.kalaya.org/2017/12/blog-post_21.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom