Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩෝසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ සමත් විය.

මුතූර් දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඩෝසර් යන්ත්‍ර සැඟවීමට එය පටවා ගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතූර්, තෝපූර් ප්‍රදේශයේ දී යතුරුපැදියෙන් ඇදවැටී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් ලබාගත් නියෝග හා විද්‍යාත්තමක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය සහ ලොරිය අත් අඩංගුවට ගනු ලැබීය. ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් ඊච්චලන්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර ලොරිය තෝපූර් ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරියේ ඉදිරිපස ඉහළ බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර ඇත. සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මුතූර් මහේස්ත්‍රාත් එම්. අයි. රිස්වාන් මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝග අනුව ලොරිය සහ ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් බව අනාවරණය කරගනු ලැබීය. මේ අනුව අයිතිකරු දන්කොටුව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන අතු ඔහු තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අත්අඩංතුවට ගෙන තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්ද මේ වන විට පිටත්ව ගොස් තිබේ.

ඉකුත් 19 දා මෙම දාගැබ ඩෝසර් කර ඇති අතර 21 දින එය අනාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගිය බව අයිතිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම මත සාම්පූර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

http://www.lankadeepa.lk/latest_news/සුඩකුඩා-දාගැබ-සමතලා-කළ-ඩෝසර්කරුට-බරපතලයි/1-522241

[QUOTE="pga, post: 22667465, member: 6180"] [SIZE="4"]සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි (ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව) සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩෝසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ සමත් විය. මුතූර් දාගැබ [SIZE="5"][COLOR="red"]ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]ඩෝසර් යන්ත්‍ර සැඟවීමට එය පටවා ගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතූර්, තෝපූර් ප්‍රදේශයේ දී යතුරුපැදියෙන් ඇදවැටී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ[/COLOR][/SIZE]. මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් ලබාගත් නියෝග හා විද්‍යාත්තමක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය සහ ලොරිය අත් අඩංගුවට ගනු ලැබීය. ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් ඊච්චලන්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර ලොරිය තෝපූර් ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. [SIZE="5"][COLOR="Red"]ලොරියේ ඉදිරිපස ඉහළ බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර ඇත[/COLOR][/SIZE]. සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මුතූර් මහේස්ත්‍රාත් එම්. අයි. රිස්වාන් මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝග අනුව ලොරිය සහ ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් බව අනාවරණය කරගනු ලැබීය. මේ අනුව අයිතිකරු දන්කොටුව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන අතු ඔහු තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අත්අඩංතුවට ගෙන තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්ද මේ වන විට පිටත්ව ගොස් තිබේ. ඉකුත් 19 දා මෙම දාගැබ ඩෝසර් කර ඇති අතර 21 දින එය අනාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගිය බව අයිතිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම මත සාම්පූර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. [/SIZE] [url]http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F-%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B6-%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%A9%E0%B7%9D%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/1-522241[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom