Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?

සාම්පූර් අද ශ්‍රී ලංකාවේ අතිශය උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. එය අද වන විට දේශපාලනයේ මෙන්ම ජාත්‍යන්තරයේ පවා කියෑවෙන මාතෘකාවකි.

පසුගිය දිනවල සාම්පූර් නාවික හමුදා කඳවුර මුලින්ම ඉවත් කර ගන්නා ලදි. සාම්පූර් කඳවුර පිහිටුවන ලද්දේ ඊළාම් යුද්ධය පැවති 2006-2007 කාලයේදීය. ඇතැමුන් පවසන පරිදි දැන් සාම්පූර් කඳවුර පිහිටුවා ඇත්තේ වඩා හොඳ ස්ථානයක නම් කලින් මේ කඳවුර වැරදි ස්ථානයක පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළ යුතුය. කෙසේ වෙතත් උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් නාවික හමුදා කඳවුරක් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙනයන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් රටට කරුණු පැහැදිලි කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

සාම්පූර්වලින් ඉවත් කර ඇති තවත් ව්‍යාපෘතියක් වන්නේ බැර කර්මාන්ත කලාපයක් සඳහා වෙන්කළ අක්කර 818 සංවර්ධන කලාපයකි. මෙය දකුණු කොරියාව, ජපානය, ඔස්ටේ්රලියාව හා බ්‍රසීලය එක්ව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව පැවසේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන අටසියයක් පමණ යොදවා ඉදිකිරීම් කළ පසුව මෙලෙස එම ඉඩම් රටේ නීතියට පිටින් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විරෝධය පළකර ඇත.

මෙසේ මේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නේත්, අදාළ ව්‍යාපෘති ඉවත් කරගන්නේත් මහජනතාව නැවත පදිංචි කරන්නට අවශ්‍ය බව පවසමිනි. එහෙත් මේ කිසිදු අවස්ථාවක ඉන්දියාවට ගල් අඟුරු තාප බලාගාරයක් සඳහා ලබාදුන් ඒ අසලම ඇති ඉඩම් ගැන කතා බහක් නොමැත.

සාම්පූර් ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලය යටතේ පවතින ඉඩම් අක්කර 818 ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදීමට යෑයි පවසමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පසුගිය කාලයේ ඉදිරිපත් කරන ලද්දේ නැවත පදිංචිකිරීම, ප්ර්රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් විසිනි.

මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ලේකම්වරුන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවට පවා ඇතැම් ඇමැතිවරුන් විසින් බලපෑම් එල්ල කරන ලද්දේ ගත් තීරණය ආපස්සට නොගන්නා බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ එක්තරා මන්ත්‍රීවරයකු බලහත්කාරයෙන් සහභාගිවී බලපෑම් කළ බව සඳහන්ය. මෙය බරපතළ තත්ත්වයකි. රටේ අතිශය වැදගත් ආයතනයක තීරණාත්මක සාකච්ඡාවලට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අනවසරයෙන් සහාභාගි වන්නට අවසරය ලැබුණේ කෙලෙස ද යන්න ප්රශ්නයකි.

කෙසේ වෙතත් දැන් දැන් සැක මතුවන්නේ නාවික හමුදා කඳවුරු ඉවත්කර, සංවර්ධන ව්‍යාපෘති නවත්වා මහජනතාවට ලබා දෙන්නට යෑයි පවසන ඉඩම් සැබෑවටම ලබාදෙන්නේ ජනතාවට ද නැතහොත් ඒවා ද ඉන්දියානු තාප බලාගාරයටම ලබාදෙන්නේ ද යන්න පිළිබඳවය.

ගල් අඟුරු තාප බලාගාරයක් අසල මිනිසුන් පදිංචි කළ නොහැක. එය කිසිසේත් මහජන වාසයට සුදුසු නොවේ. මිනිසුන් සඳහා මේ ඉඩම් බෙදා දුන්නද තාප බලාගාරය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීමේදී ඒ අසල මහජනතාවට පදිංචිවී සිටිය නොහැක.

අනෙක් අතට මේ හරහා අප රටක් ලෙස ලෝකයට යවන පණිවිඩය වන්නේ අපේ රටේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් බරපතළ කාරණයකි. දැනටමත් කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපට ගැටලු ඇතිවී තිබේ. ඒ හරහා බැඳුනු පරිසර ප්‍රශ්න තිබෙන බැවින් අප ඒ ගැන කාලයට බාරදී බලා සිටින්නෙමු. ඒ ව්‍යාපෘතිය නතර වී තිබෙන්නේ තාවකාලිකව බවට ද ඉදිරි මහා මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවත් එය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බවටද ඇතැමුන් පවසතත් එහි සත්‍ය තත්ත්වය අප නිවැරදිව දන්නේ නැත.

මෙවර ද අප යළිත් ගැටලු ඇතිකර ගන්නට යන්නේ අප රට සමඟ කාලයක් තිස්සේ මිත්‍රව සිටි රටවල් කීපයක් සමඟය.

මේ තීරණ කවර රටවල බලපෑම් මත කවුරුන් විසින් කරන්නේ දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් රට ගැන සහ රටේ ජනතාව ගැන, රටේ ආරක්ෂාව හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ගන්නා තීරණ මීට වඩා පුළුල් දැක්මකින් ද හා අවබෝධයකින් ද දුරදිග සිත බලා ගැනීම සුදුසු බව අපගේ අදහසයි.

source: http://www.divaina.com/2015/05/15/editor.html

[QUOTE="mayson baas, post: 18344423, member: 516127"] [b]සාම්පූර් සේරම ඉඩම් ඉන්දියාවටද?[/b] [SIZE="4"]සාම්පූර් අද ශ්‍රී ලංකාවේ අතිශය උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. එය අද වන විට දේශපාලනයේ මෙන්ම ජාත්‍යන්තරයේ පවා කියෑවෙන මාතෘකාවකි. පසුගිය දිනවල සාම්පූර් නාවික හමුදා කඳවුර මුලින්ම ඉවත් කර ගන්නා ලදි. සාම්පූර් කඳවුර පිහිටුවන ලද්දේ ඊළාම් යුද්ධය පැවති 2006-2007 කාලයේදීය. ඇතැමුන් පවසන පරිදි දැන් සාම්පූර් කඳවුර පිහිටුවා ඇත්තේ වඩා හොඳ ස්ථානයක නම් කලින් මේ කඳවුර වැරදි ස්ථානයක පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළ යුතුය. කෙසේ වෙතත් උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් නාවික හමුදා කඳවුරක් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙනයන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් රටට කරුණු පැහැදිලි කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. [COLOR="Red"][B]සාම්පූර්වලින් ඉවත් කර ඇති තවත් ව්‍යාපෘතියක් වන්නේ බැර කර්මාන්ත කලාපයක් සඳහා වෙන්කළ අක්කර 818 සංවර්ධන කලාපයකි. මෙය දකුණු කොරියාව, ජපානය, ඔස්ටේ්රලියාව හා බ්‍රසීලය එක්ව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව පැවසේ. අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන අටසියයක් පමණ යොදවා ඉදිකිරීම් කළ පසුව මෙලෙස එම ඉඩම් රටේ නීතියට පිටින් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විරෝධය පළකර ඇත.[/B][/COLOR] මෙසේ මේ නාවික හමුදා කඳවුර ඉවත් කර ගන්නේත්, අදාළ ව්‍යාපෘති ඉවත් කරගන්නේත් මහජනතාව නැවත පදිංචි කරන්නට අවශ්‍ය බව පවසමිනි. එහෙත් මේ කිසිදු අවස්ථාවක ඉන්දියාවට ගල් අඟුරු තාප බලාගාරයක් සඳහා ලබාදුන් ඒ අසලම ඇති ඉඩම් ගැන කතා බහක් නොමැත. සාම්පූර් ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලය යටතේ පවතින ඉඩම් අක්කර 818 ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදීමට යෑයි පවසමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පසුගිය කාලයේ ඉදිරිපත් කරන ලද්දේ නැවත පදිංචිකිරීම, ප්ර්රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් විසිනි. මේ සම්බන්ධව සොයා බැලීම සඳහා ලේකම්වරුන් පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවට පවා ඇතැම් ඇමැතිවරුන් විසින් බලපෑම් එල්ල කරන ලද්දේ ගත් තීරණය ආපස්සට නොගන්නා බව පවසමිනි. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ එක්තරා මන්ත්‍රීවරයකු බලහත්කාරයෙන් සහභාගිවී බලපෑම් කළ බව සඳහන්ය. මෙය බරපතළ තත්ත්වයකි. රටේ අතිශය වැදගත් ආයතනයක තීරණාත්මක සාකච්ඡාවලට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අනවසරයෙන් සහාභාගි වන්නට අවසරය ලැබුණේ කෙලෙස ද යන්න ප්රශ්නයකි. කෙසේ වෙතත් දැන් දැන් සැක මතුවන්නේ නාවික හමුදා කඳවුරු ඉවත්කර, සංවර්ධන ව්‍යාපෘති නවත්වා මහජනතාවට ලබා දෙන්නට යෑයි පවසන ඉඩම් සැබෑවටම ලබාදෙන්නේ ජනතාවට ද නැතහොත් ඒවා ද ඉන්දියානු තාප බලාගාරයටම ලබාදෙන්නේ ද යන්න පිළිබඳවය. ගල් අඟුරු තාප බලාගාරයක් අසල මිනිසුන් පදිංචි කළ නොහැක. එය කිසිසේත් මහජන වාසයට සුදුසු නොවේ. මිනිසුන් සඳහා මේ ඉඩම් බෙදා දුන්නද තාප බලාගාරය දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීමේදී ඒ අසල මහජනතාවට පදිංචිවී සිටිය නොහැක. අනෙක් අතට මේ හරහා අප රටක් ලෙස ලෝකයට යවන පණිවිඩය වන්නේ අපේ රටේ විදේශ ආයෝජන සම්බන්ධයෙන් බරපතළ කාරණයකි. දැනටමත් කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපට ගැටලු ඇතිවී තිබේ. ඒ හරහා බැඳුනු පරිසර ප්‍රශ්න තිබෙන බැවින් අප ඒ ගැන කාලයට බාරදී බලා සිටින්නෙමු. ඒ ව්‍යාපෘතිය නතර වී තිබෙන්නේ තාවකාලිකව බවට ද ඉදිරි මහා මැතිවරණයෙන් කවුරුන් බලයට පත්වුවත් එය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බවටද ඇතැමුන් පවසතත් එහි සත්‍ය තත්ත්වය අප නිවැරදිව දන්නේ නැත. මෙවර ද අප යළිත් ගැටලු ඇතිකර ගන්නට යන්නේ අප රට සමඟ කාලයක් තිස්සේ මිත්‍රව සිටි රටවල් කීපයක් සමඟය. මේ තීරණ කවර රටවල බලපෑම් මත කවුරුන් විසින් කරන්නේ දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් රට ගැන සහ රටේ ජනතාව ගැන, රටේ ආරක්ෂාව හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ගන්නා තීරණ මීට වඩා පුළුල් දැක්මකින් ද හා අවබෝධයකින් ද දුරදිග සිත බලා ගැනීම සුදුසු බව අපගේ අදහසයි.[/SIZE] source: [url]http://www.divaina.com/2015/05/15/editor.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom