Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාමාන්‍ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520

සාමාන්‍ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුවල

ඇය මැකන්සි ටට්ල්ය. ඔබ ඇය ගැන අසා නැතුවා නිසැකය. එහෙත් ඇය ලොව පොහොසත්ම මිනිසාගේ බිරිය බව කිවහොත් ඒ ගැන දැනගැනීමට නම් ඔබ මැලි නොවනු ඇති.

“මගේ බිරිය හරිම විචක්ෂණයි. බුද්ධිමත්. කලඑළියට ඉන්න ඇය හරිම ප්‍රබෝධජනකයි” මැකන්සිගේ සැමියා ඇය ගැන කියන්නේ එසේය. ඔහු ජෙෆ් බෙසොස්ය. ඔබ ඔහුද ඒ නමින් නොදන්නවා විය හැකිය. ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ හිමිකරුවා ඔහුය. එය අද සයිබර් අවකාශයේ ඇති සුවිසල්ම සුපිරි වෙළඳ මධ්‍යස්ථානයයි. ෆෝබ්ස් සඟරාවට අනුව ජෙෆ්ගේ වත්මන් වත්කම ඩො.බි. 110කි.

මැකන්සි හා ජෙෆ් පළමු වරට හමුවී ඇත්තේ ආයෝජන කළමනාකරණ සමාගමකදීය. එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජෙෆ්ය. පර්යේෂණ සහායිකාවක වූ ඇය සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ලැබ ඇත්තේ ඔහු විසිනි. මැකන්සි රැකියාවට බඳවා ගැනීමෙන් පසු දෙදෙනා සේවයේ යෙදී ඇත්තේ එකිනෙකාට නුදුරිනි.

දවස පුරාම මට ඒ මහ පුදුම හිනාව ඇහුණා. ඒ හිනාවට ආදරය නොකරන්නේ කවුද ?” යනුවෙන් මැකන්සි පවසා තිබුණි. දිවා භෝජනයක් සඳහා පිටතට යෑමට ඇය පළමුව ඔහුට ඇරයුම් කර ඇත. තෙමසක් තුළ විවාහ ගිවිස ගත් ඔවුහු සය මසක් තුළ විවාහ දිවියද ඇරඹූහ. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 23කි.

ජෙෆ්ට මුල සිටම අවශ්‍ය වී තිබුණේ විචක්ෂණ බුද්ධියක යුත් තැනැත්තියක හා විවාහ වීමට බව පැවැසේ. ඉන් ඔහු අදහස් කර ඇත්තේ තමා ඉන්නා තැනින් ඉහළට එසවිය හැකි ගැහැනියක් ඔහුට අවශ්‍ය වූ බවයි.

විවාහයෙන් පසු ජෙෆ් තම ව්‍යාපාරික අදහස් ගැන මැකන්සිට පවසන්නේය. ඇය ව්‍යාපාරික අංශයට පිවිසි තැනැත්තියක නොවූවත් තම සැමියා කතා කරද්දී ඔහුට මැනවින් සවන් දුන් බව පැවැසේ. ඊළඟ වසරේ එනම් 1994 දී දෙදෙනාම තම රැකියාවන්ට සමු දෙන්නේ ඇමේසන් සමාගම ආරම්භ කිරීම සඳහා සියැටල් වෙත යනු පිණිසයි.

මැකන්සි තම සැමියා ඇරඹූ නව සමාගමේ ගණකාධිකාරිවරියක වන්නීය. අද ඇය ඇමේසන් සමාගමේ පැරණිම සේවිකාවකි. 1999 පමණ වන තෙක් ජෙෆ් - මැකන්සි යුවළ වාසය කළේ සියැටල්හි පිහිටි එක් නිදන කාමරයක් පමණක් සහිත ගෘහයකය. අද ඇමෙරිකාවේ වොෂිංටන්, බෙවර්ලිහිල්ස්, ටෙක්සාස් තැන පිහිටි නිවෙස් 5ක හිමිකාරිත්වය ඔවුන් සතුය. බිස්නස් ඉන්සයිඩර් සඟරාවට අනුව නම් ජෙෆ් යනු ඇමෙරිකාවේ විශාල ඉඩම් හිමියන් අතරින් විසිපස් වැන්නාය.

ධනවත්කම කෙතරම් තිබුණත් මැකන්සි සිය දරුවන් සිවුදෙනා පාසලට ගෙන යෑම නම් ඇය විසින්ම කිරීමට වග බලාගෙන තිබුණි. ඇය සිය රැකියාවට ගියේ දරුවන් පාසලට ඇරලීමෙන් පසුවයි. ඔවුන්ගේ පවුලේ හිතවතියක් සඳහන් කර තිබුණේ බෙසොස් එතරම්ම සාමාන්‍ය පවුලක් බවයි. ඒ පවුල තුළ ඇදහිය නොහැකි තරම් සමීප සබඳතාවක් තිබෙන බවද

ඇය පවසා තිබුණි.

ජෙෆ්-මැකන්සි යුවළගේ පවුලේ කටයුතු ඉතා සාමාන්‍ය අන්දමින් සිදුවන බව පැවැසේ. ඔරලෝසුවක සිහි කැඳවීමකින් තොරව උදේම අවදිවන ජෙෆ් දවස අරඹන්නේ සිය බිරිය හා දරුවන් සමග ගන්නා සෞඛ්‍යමත් පාතරාසයකිනි. ජෙෆ් කිසි දිනෙක තම ඇමේසන් සමාගමේ හමුවීම් ආදී කිසිදු කටයුත්තක් උදෑසනින් පැවැත්වීමට යොදා නොගන්නා බව පැවැසේ. ඒ තම පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැපකරනු පිණිස බව ඔහු පවසයි.

තම දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීමට කාලය එළඹි පසු මේ යුවළ ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු පවසා තිබුණේ ඔවුන්ගේ පවුලේ හිතවතියකි. ඔවුන් තම විනෝද චාරිකා ආදිය දරුවන්ගේ කටයුතු නොමැති කාලයන්හි කිරීමට තීරණය කළ බව ඇය සඳහන් කරන්නීය. දරුවන් වෙනුවෙන් මුළුතැන්ගෙයි අත්හදා බැලීම්, චීන භාෂාව උගෙනීම හා සිංගප්පූරුවේ ගණිත පාඩම් කෙරෙහි ඔවුන් උනන්දුවී ඇත. එමෙන්ම අසල්වැසි දරුවන් හා කරන ක්‍රීඩා හා සමිති සමාගම් ගැනද ඔවන් සැලකිලිමත් වූ බව පැවැසේ.

මැකන්සි ලිවීමට හපනියකි. ඇය නවකතා ලියන්නීය. පළ කර ඇත්තේ පොත් 2ක් වුවද ඇය 2006 - ඇමෙරිකානු ග්රන්ථ සම්මානය ලබා ඇත. ලිවීමට අවශ්‍ය වූ විට ඇය ඇගේම කුඩා කුටියකට වී සිටී. බෙසොස් ඇයට බාධා නොකරයි. දරුවන් යළි පාසලෙන් රැගෙන ඒමට වේලාව එන තෙක් ඇය ලියයි. ඇය කියන්නේ ඇගේ හොඳම පාඨකයා ඇගේ සැමියා බවයි.

ඇගේ පළමු නවකතාව “ඊඩඥ ඊඥඵබඪදඨ ධට ඹ්භබඩඥප ඒතඡපඪඨඩබ” TRAPS යි. ඔහු තම කටයුතු පසෙක ලා එහි අත්පිටපත් කියවා ගුණදොස් විවේචනය කළ බව සඳහන්ය. එය ලිවීම සඳහා ඇය වසර 10ක් ගත කර තිබුණි.

එහෙත් සිය දවෛනි නවකතාව ලියා නිම වන තුරු ඔහුගේ වැඩ පාඩු නොකිරීමට ඇය පියවර ගෙන ඇත. තවමත් මැකන්සි ඇමේසන් සමාගමේ නව ප්‍රකාශන ආයතනයෙන් නම් තම වැඩක් කරගතතේ නැතැයි ජෙෆ් සඳහන් කර තිබුණි.

නොයෙක් අවස්ථාවලදී ඇය වෙනුවෙන් ඇඳුම් පැලඳුම් ගෙනත් දීම ජෙෆ්ගේ පුරුද්දකි. ඒ සඳහා ඇගේ සිරුරේ මිමි අසා දැන ගැනීමට ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි. මෙයින් ඇය ඉමහත් සතුටට පත්වන බව ජෙෆ් කියයි.

ලොව අංක එකේ ධනවතා වුවද ජෙෆ් තම බිරියට සහාය වන අයුරු සිත්ගන්නා සුලුය. දිනපතා නිවසේදී ආහාර බඳුන් සේදීමට වැනි කටයුතුවලට ඔහු ඇයට උදව් කරන්නේ එය ඇගේ සතුටට හේතු වන බව අවබෝධ කර ගනිමින් බව ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිස්නස් ඉන්සයිඩර් සඟරාවට පවසා තිබුණි.

2014 දී ඇය අයුතු බලපෑම් කිරීමට එරෙහි වබේ අඩවියක් ආරම්භ කළාය. බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පවා තම අමිහිරි අත්දැකීම් ලෝකයට කීමට මේ වබේ අඩවිය තෝරාගෙන තිබුණි.

මැකන්සිගේ පියා මූල්‍ය සැලසුම්කරුවෙකි. මව ගෘහණියකි. ජෙෆ් මෙන්ම මැකන්සිද ප්‍රින්ස්ටන් සරසවියේ උපාධිධාරීන්ය. ඇය ලිවීම ප්‍රගුණ කළේ ටෝනි මොරිසන් නමැති ලේඛකයා යටතේය. ඔහු ඇය ඉතා දක්ෂ ලේඛිකාවක වනු ඇතැයි පවසා ඇත.

අධ්‍යාපනය ලබන කාලයේ මැකන්සි පිඟන් සෝදන්නියක, වේටර්වරියක, රෙදි විකුණන්නියක, ලිපිකාරිනියක, දරුවන් බලාගන්නියක ආදී වශයෙන් රැකියා රැසක නිරතව ඇති බව ඇමේසන්හි ඇගේ චරිතාපදානයෙන් සඳහන්ය.

ජෙෆ් බොසෙස් - මැකන්සි යුවළට පුතුන් තිදෙනෙක් හා දියණියක් සිටිති. පවුලේ බාලයා වන දියණිය චීනයෙන් ලබාගෙන දරුකමට හදා ගන්නා දැරියකි. වැඩිමල් පුතු පේරස්ටන් උපත ලබා ඇත්තේ 2000 දීය.

ඉතිහාසයේ මතෛක් සිටි ධනවත්ම තැනැත්තා ජෙෆ් බෙසොස්ය. ඔහු තම ව්‍යාපාරය මුලින්ම ඇරඹුවේ ගරාජය තුළය. ඇමේසන් ලාංඡනයේ ඇති ඒ සිට ඛ දක්වා ඇදි ඊතලය මෙන්ම ඔහුගේ අන්තර්ජාල සුපිරි වෙළඳසලෙන් මිලට ගත නොහැකි දෙයක් නැති තරම්ය. ජෙෆ් පැතූ සේම “ඔහුගේ සාර්ථකත්වයට මැකන්සිගෙන් නොමද දායකත්වයක් ලැබෙන්නට ඇත. තිබෙන තොරතුරු අනුව නම් ඇය ඇයට හිමි තැන නිසි ලෙස කටයුතු කරන දයාබර බිරියකි, මවකි.

ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

[QUOTE="araki, post: 22808294, member: 360239"] [b]සාමාන්‍ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුව[/b] [SIZE=4][B][U]සාමාන්‍ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුවල [/U][/B]ඇය මැකන්සි ටට්ල්ය. ඔබ ඇය ගැන අසා නැතුවා නිසැකය. එහෙත් ඇය ලොව පොහොසත්ම මිනිසාගේ බිරිය බව කිවහොත් ඒ ගැන දැනගැනීමට නම් ඔබ මැලි නොවනු ඇති.[/SIZE] [SIZE=4][IMG]http://static2.businessinsider.com/image/5a1c3eca3dbef41d008b8498-480/amazon-jeff-bezos-wife-mackenzie-bezos.jpg[/IMG] “මගේ බිරිය හරිම විචක්ෂණයි. බුද්ධිමත්. කලඑළියට ඉන්න ඇය හරිම ප්‍රබෝධජනකයි” මැකන්සිගේ සැමියා ඇය ගැන කියන්නේ එසේය. ඔහු ජෙෆ් බෙසොස්ය. ඔබ ඔහුද ඒ නමින් නොදන්නවා විය හැකිය. ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ හිමිකරුවා ඔහුය. එය අද සයිබර් අවකාශයේ ඇති සුවිසල්ම සුපිරි වෙළඳ මධ්‍යස්ථානයයි. ෆෝබ්ස් සඟරාවට අනුව ජෙෆ්ගේ වත්මන් වත්කම ඩො.බි. 110කි. මැකන්සි හා ජෙෆ් පළමු වරට හමුවී ඇත්තේ ආයෝජන කළමනාකරණ සමාගමකදීය. එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජෙෆ්ය. පර්යේෂණ සහායිකාවක වූ ඇය සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ලැබ ඇත්තේ ඔහු විසිනි. මැකන්සි රැකියාවට බඳවා ගැනීමෙන් පසු දෙදෙනා සේවයේ යෙදී ඇත්තේ එකිනෙකාට නුදුරිනි. දවස පුරාම මට ඒ මහ පුදුම හිනාව ඇහුණා. ඒ හිනාවට ආදරය නොකරන්නේ කවුද ?” යනුවෙන් මැකන්සි පවසා තිබුණි. දිවා භෝජනයක් සඳහා පිටතට යෑමට ඇය පළමුව ඔහුට ඇරයුම් කර ඇත. තෙමසක් තුළ විවාහ ගිවිස ගත් ඔවුහු සය මසක් තුළ විවාහ දිවියද ඇරඹූහ. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 23කි. ජෙෆ්ට මුල සිටම අවශ්‍ය වී තිබුණේ විචක්ෂණ බුද්ධියක යුත් තැනැත්තියක හා විවාහ වීමට බව පැවැසේ. ඉන් ඔහු අදහස් කර ඇත්තේ තමා ඉන්නා තැනින් ඉහළට එසවිය හැකි ගැහැනියක් ඔහුට අවශ්‍ය වූ බවයි. විවාහයෙන් පසු ජෙෆ් තම ව්‍යාපාරික අදහස් ගැන මැකන්සිට පවසන්නේය. ඇය ව්‍යාපාරික අංශයට පිවිසි තැනැත්තියක නොවූවත් තම සැමියා කතා කරද්දී ඔහුට මැනවින් සවන් දුන් බව පැවැසේ. ඊළඟ වසරේ එනම් 1994 දී දෙදෙනාම තම රැකියාවන්ට සමු දෙන්නේ ඇමේසන් සමාගම ආරම්භ කිරීම සඳහා සියැටල් වෙත යනු පිණිසයි. මැකන්සි තම සැමියා ඇරඹූ නව සමාගමේ ගණකාධිකාරිවරියක වන්නීය. අද ඇය ඇමේසන් සමාගමේ පැරණිම සේවිකාවකි. 1999 පමණ වන තෙක් ජෙෆ් - මැකන්සි යුවළ වාසය කළේ සියැටල්හි පිහිටි එක් නිදන කාමරයක් පමණක් සහිත ගෘහයකය. අද ඇමෙරිකාවේ වොෂිංටන්, බෙවර්ලිහිල්ස්, ටෙක්සාස් තැන පිහිටි නිවෙස් 5ක හිමිකාරිත්වය ඔවුන් සතුය. බිස්නස් ඉන්සයිඩර් සඟරාවට අනුව නම් ජෙෆ් යනු ඇමෙරිකාවේ විශාල ඉඩම් හිමියන් අතරින් විසිපස් වැන්නාය. ධනවත්කම කෙතරම් තිබුණත් මැකන්සි සිය දරුවන් සිවුදෙනා පාසලට ගෙන යෑම නම් ඇය විසින්ම කිරීමට වග බලාගෙන තිබුණි. ඇය සිය රැකියාවට ගියේ දරුවන් පාසලට ඇරලීමෙන් පසුවයි. ඔවුන්ගේ පවුලේ හිතවතියක් සඳහන් කර තිබුණේ බෙසොස් එතරම්ම සාමාන්‍ය පවුලක් බවයි. ඒ පවුල තුළ ඇදහිය නොහැකි තරම් සමීප සබඳතාවක් තිබෙන බවද ඇය පවසා තිබුණි. ජෙෆ්-මැකන්සි යුවළගේ පවුලේ කටයුතු ඉතා සාමාන්‍ය අන්දමින් සිදුවන බව පැවැසේ. ඔරලෝසුවක සිහි කැඳවීමකින් තොරව උදේම අවදිවන ජෙෆ් දවස අරඹන්නේ සිය බිරිය හා දරුවන් සමග ගන්නා සෞඛ්‍යමත් පාතරාසයකිනි. ජෙෆ් කිසි දිනෙක තම ඇමේසන් සමාගමේ හමුවීම් ආදී කිසිදු කටයුත්තක් උදෑසනින් පැවැත්වීමට යොදා නොගන්නා බව පැවැසේ. ඒ තම පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැපකරනු පිණිස බව ඔහු පවසයි. තම දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීමට කාලය එළඹි පසු මේ යුවළ ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු පවසා තිබුණේ ඔවුන්ගේ පවුලේ හිතවතියකි. ඔවුන් තම විනෝද චාරිකා ආදිය දරුවන්ගේ කටයුතු නොමැති කාලයන්හි කිරීමට තීරණය කළ බව ඇය සඳහන් කරන්නීය. දරුවන් වෙනුවෙන් මුළුතැන්ගෙයි අත්හදා බැලීම්, චීන භාෂාව උගෙනීම හා සිංගප්පූරුවේ ගණිත පාඩම් කෙරෙහි ඔවුන් උනන්දුවී ඇත. එමෙන්ම අසල්වැසි දරුවන් හා කරන ක්‍රීඩා හා සමිති සමාගම් ගැනද ඔවන් සැලකිලිමත් වූ බව පැවැසේ. මැකන්සි ලිවීමට හපනියකි. ඇය නවකතා ලියන්නීය. පළ කර ඇත්තේ පොත් 2ක් වුවද ඇය 2006 - ඇමෙරිකානු ග්රන්ථ සම්මානය ලබා ඇත. ලිවීමට අවශ්‍ය වූ විට ඇය ඇගේම කුඩා කුටියකට වී සිටී. බෙසොස් ඇයට බාධා නොකරයි. දරුවන් යළි පාසලෙන් රැගෙන ඒමට වේලාව එන තෙක් ඇය ලියයි. ඇය කියන්නේ ඇගේ හොඳම පාඨකයා ඇගේ සැමියා බවයි. ඇගේ පළමු නවකතාව “ඊඩඥ ඊඥඵබඪදඨ ධට ඹ්භබඩඥප ඒතඡපඪඨඩබ” TRAPS යි. ඔහු තම කටයුතු පසෙක ලා එහි අත්පිටපත් කියවා ගුණදොස් විවේචනය කළ බව සඳහන්ය. එය ලිවීම සඳහා ඇය වසර 10ක් ගත කර තිබුණි. එහෙත් සිය දවෛනි නවකතාව ලියා නිම වන තුරු ඔහුගේ වැඩ පාඩු නොකිරීමට ඇය පියවර ගෙන ඇත. තවමත් මැකන්සි ඇමේසන් සමාගමේ නව ප්‍රකාශන ආයතනයෙන් නම් තම වැඩක් කරගතතේ නැතැයි ජෙෆ් සඳහන් කර තිබුණි. නොයෙක් අවස්ථාවලදී ඇය වෙනුවෙන් ඇඳුම් පැලඳුම් ගෙනත් දීම ජෙෆ්ගේ පුරුද්දකි. ඒ සඳහා ඇගේ සිරුරේ මිමි අසා දැන ගැනීමට ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි. මෙයින් ඇය ඉමහත් සතුටට පත්වන බව ජෙෆ් කියයි. ලොව අංක එකේ ධනවතා වුවද ජෙෆ් තම බිරියට සහාය වන අයුරු සිත්ගන්නා සුලුය. දිනපතා නිවසේදී ආහාර බඳුන් සේදීමට වැනි කටයුතුවලට ඔහු ඇයට උදව් කරන්නේ එය ඇගේ සතුටට හේතු වන බව අවබෝධ කර ගනිමින් බව ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිස්නස් ඉන්සයිඩර් සඟරාවට පවසා තිබුණි. 2014 දී ඇය අයුතු බලපෑම් කිරීමට එරෙහි වබේ අඩවියක් ආරම්භ කළාය. බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පවා තම අමිහිරි අත්දැකීම් ලෝකයට කීමට මේ වබේ අඩවිය තෝරාගෙන තිබුණි. මැකන්සිගේ පියා මූල්‍ය සැලසුම්කරුවෙකි. මව ගෘහණියකි. ජෙෆ් මෙන්ම මැකන්සිද ප්‍රින්ස්ටන් සරසවියේ උපාධිධාරීන්ය. ඇය ලිවීම ප්‍රගුණ කළේ ටෝනි මොරිසන් නමැති ලේඛකයා යටතේය. ඔහු ඇය ඉතා දක්ෂ ලේඛිකාවක වනු ඇතැයි පවසා ඇත. අධ්‍යාපනය ලබන කාලයේ මැකන්සි පිඟන් සෝදන්නියක, වේටර්වරියක, රෙදි විකුණන්නියක, ලිපිකාරිනියක, දරුවන් බලාගන්නියක ආදී වශයෙන් රැකියා රැසක නිරතව ඇති බව ඇමේසන්හි ඇගේ චරිතාපදානයෙන් සඳහන්ය. ජෙෆ් බොසෙස් - මැකන්සි යුවළට පුතුන් තිදෙනෙක් හා දියණියක් සිටිති. පවුලේ බාලයා වන දියණිය චීනයෙන් ලබාගෙන දරුකමට හදා ගන්නා දැරියකි. වැඩිමල් පුතු පේරස්ටන් උපත ලබා ඇත්තේ 2000 දීය. ඉතිහාසයේ මතෛක් සිටි ධනවත්ම තැනැත්තා ජෙෆ් බෙසොස්ය. ඔහු තම ව්‍යාපාරය මුලින්ම ඇරඹුවේ ගරාජය තුළය. ඇමේසන් ලාංඡනයේ ඇති ඒ සිට ඛ දක්වා ඇදි ඊතලය මෙන්ම ඔහුගේ අන්තර්ජාල සුපිරි වෙළඳසලෙන් මිලට ගත නොහැකි දෙයක් නැති තරම්ය. ජෙෆ් පැතූ සේම “ඔහුගේ සාර්ථකත්වයට මැකන්සිගෙන් නොමද දායකත්වයක් ලැබෙන්නට ඇත. තිබෙන තොරතුරු අනුව නම් ඇය ඇයට හිමි තැන නිසි ලෙස කටයුතු කරන දයාබර බිරියකි, මවකි.[/SIZE] [SIZE=4]ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom