Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාමාන්‍ය පෙළ අසමත්..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය පෙළ අසමත්..?

සාමාන්‍ය පෙළ අසමත්වූ නිසා සිය දිවි නසාගත් නැගණියට නොව ඇය ඒ තත්වයට යොමුකල සමාජයට කියමි.

මම අධ්‍යාපනයෙන් ලොකු පොරක්වූ කෙනෙක් නොවේ. අඩුම ගාණේ උසස් පෙළ පළමු වර ප්රථිඵලය තුන්වෙනි වරදීවත් පසු කරයෑමට සමත් වූවෙක් නොවේ. නමුත් අපි පාසල් යන කාලයේ ගුරු-දෙගුරු-වැඩිහිටි හැමෝම කිව්වේ කැම්පස් නොගියොත් වැඩක් නෑ කියායි.මම අනිත් අය ගැන නොකියමි. මට නම් ඒ බණ අරහංය. පාසලේ බාහිර වැඩ කර කර ඉඳලා තැනකට යන්න බැරි බැව් මගේ එක ගුරුතුමියක් ටියුෂන් පන්තියේදී පුන පුනා කීවාය. මම කළේ බාහිර වැඩ (හා වල ගැසීම) නැවැත්වීම නොව ඇගේ පන්ති යෑම නැවැත්වීමයි. දෙයියනේ කියා උසස්පෙළ ඇණගත් පසු බැංකු රස්සාවට ඒමට මට පිහිට වුණේ ඇගේ විෂයට මා ගත් සාමර්ථය නොව පාසලේ කල බාහිර ක්‍රියාකාරකම් වලින් ලද පන්නරයයි.නමුත් මේ කථාව ඒ ගැන නොවේ. මට අපේ අධ්‍යාපනය ගැන හිතෙන විදිය ගැනයි.

අනිත් අය හිතන විදිය ගැන මම නොකියමි. නමුත් මා සිතන විදියට මයිටකොන්ඩ්රියාවක්-බෙන්සීන් අණුවක්-චුම්බක ක්ෂේත්රයක් හෝ සයින්-ටෑන් අවකලනයක් ගැන දැන නොගත් පළියට අපට සමාජයේ ඉන්න බැරිවී නැත. අපේ රටේ අධ්‍යාපනය A සාමාර්ථවලින් සාර්ථකත්වය මනිනවා මිස සාර්ථකත්වයට Aසාමාර්ථ දෙන පුරුද්දක් නැත. මගේ පන්තිවල සිටි සමහර යහළුවන් සා-පෙළ අසමත්වී කඩවලවල කුලී වැඩටත්, ගරාජ්වල මජං හූරන්නටත් හෝටල්වල පිඟන් සේදීමටත් බස්වල කොන්දොස්තර වැඩේටත් ගිය අතර අපි වැනි සාපෙළ සමතුන් උසස් පෙළේදී අධ්‍යාපනයෙන් අතරමං වුනෙමු. දැන් අර පරණ යහළුවන් සාර්ථක තොග වෙළඳුන්,හාර්ඩ්වෙයාර් හිමියන්,බස් මුදලාලිලා, හෝටල් හිමියන්.සර්විස් ස්ටේෂන් හිමියන්, ගරාජ් කරුවන් වී ඇතිවා පමණක් නොව පාරෙදි ලොකු ලොකු වාහන නවත්වා "අඩෝ *&^% කොහොමද *කෝ...???" කියා එදා මෙන්ම ළෙන්ගතුව කථා කරන අවස්ථාද අනන්තව ඇත. ඔවුනුත් සියදිවි නසාගත්තානම් සාපෙළ ඉහළින්ම සමත්වූ අපි වැනි උන්ට අද ඉඳලා හිටලා හෝ රසට කොත්තුවක් කන්නට මාතර තැනක් නැත.

වාහනේට ජපානේ විදියටම ක්ලච් ප්ලේට් ගහන්නට ගරාජයක් නැත. අවුරුද්දට පසුදා ගෙදර අය කොළඹ යවන්න හයි වේ බස් පෝළිමේ දවසම කට්ට කන්න වෙනවා ඇත. අදටත් අපේ පරණ මිතුරන් එකතුවූ විට වැඩියෙන්ම අත දිගහරින්නේද අර පරණ අපතයාමයි.උන් එදා විභාගය ෆේල්වුණාට මානසිකව නොවැටී තමාට උරුම තමාට පුළුවන් දෙයට මුල සිටම යොමුවුන නිසා අද ඔවුන් හොඳ තැන්වල සිටියි.

නවැලෝක මුදලාලි-පී.ජී.මාටින්-දාස මුදලාලි වැන්නවුන් විභාග සමත්වී කෝටිපතියන් වූවා නොවේ. නමුත් ඔවුන් ජීවිත විභාගය ඉහළින්ම සමත්වූහ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ දෙය මේ ආකාරයට පිළිනොගැනෙනා තෙක්-ළමයෙකුගේ සාර්ථකත්වය සාමාර්ථ ගණනින් මැනෙනා තෙක්-පාසලේ අදක්ෂ සිසුවා ගුරුවරුන් විසින් කොන් කෙරෙනා තෙක් තව තවත් සිසු දරු දැරියන් සියදිවි නසාගන්නවා ඇත.

එදාටත් අපි වැනි මෝඩ ටෝක් දාන සමහරුන් ඉන්නා අතර තවත් සමහරු "අපරාදේ ඇයි සියදිවි නසාගත්තේ මුල ඉඳන් පාඩම් කළානම් ඔහොම වෙන්නෙ නෑ-ගුරුවරුන්ට අකීකරු අනිත් ළමයින්ටත් ඔය දේ තමයි වෙන්නෙ" කියමින් පොර ටෝක් දෙනු ඇත. අන්තිමට විභාගය සමත් ගිරවු ටිකක් රටට බිහිවෙනවාට වඩා විභාග අසමත් වූවත් සාර්ථක මිනිසුන් ටිකක් රටට බිහිවීම වැදගත් බව අපේ පණ්ඩියන්ටද තේරුම් යනු ඇත. නමුත් එවිට ප්‍රමාද වැඩිවීමටද ඉඩ ඇත....

Asiri Arunoda Mahindadasa

[href^="http://www.faceporn.net/free?"] {display:none !important;}

[QUOTE="හීන් පුතා, post: 18128343, member: 352173"] [b]සාමාන්‍ය පෙළ අසමත්..?[/b] [SIZE=5][COLOR=DarkRed]සාමාන්‍ය පෙළ අසමත්වූ නිසා සිය දිවි නසාගත් නැගණියට නොව ඇය ඒ තත්වයට යොමුකල සමාජයට කියමි. මම අධ්‍යාපනයෙන් ලොකු පොරක්වූ කෙනෙක් නොවේ. අඩුම ගාණේ උසස් පෙළ පළමු වර ප්රථිඵලය තුන්වෙනි වරදීවත් පසු කරයෑමට සමත් වූවෙක් නොවේ. නමුත් අපි පාසල් යන කාලයේ ගුරු-දෙගුරු-වැඩිහිටි හැමෝම කිව්වේ කැම්පස් නොගියොත් වැඩක් නෑ කියායි.මම අනිත් අය ගැන නොකියමි. මට නම් ඒ බණ අරහංය. පාසලේ බාහිර වැඩ කර කර ඉඳලා තැනකට යන්න බැරි බැව් මගේ එක ගුරුතුමියක් ටියුෂන් පන්තියේදී පුන පුනා කීවාය. මම කළේ බාහිර වැඩ (හා වල ගැසීම) නැවැත්වීම නොව ඇගේ පන්ති යෑම නැවැත්වීමයි. දෙයියනේ කියා උසස්පෙළ ඇණගත් පසු බැංකු රස්සාවට ඒමට මට පිහිට වුණේ ඇගේ විෂයට මා ගත් සාමර්ථය නොව පාසලේ කල බාහිර ක්‍රියාකාරකම් වලින් ලද පන්නරයයි.නමුත් මේ කථාව ඒ ගැන නොවේ. මට අපේ අධ්‍යාපනය ගැන හිතෙන විදිය ගැනයි. අනිත් අය හිතන විදිය ගැන මම නොකියමි. නමුත් මා සිතන විදියට මයිටකොන්ඩ්රියාවක්-බෙන්සීන් අණුවක්-චුම්බක ක්ෂේත්රයක් හෝ සයින්-ටෑන් අවකලනයක් ගැන දැන නොගත් පළියට අපට සමාජයේ ඉන්න බැරිවී නැත. අපේ රටේ අධ්‍යාපනය A සාමාර්ථවලින් සාර්ථකත්වය මනිනවා මිස සාර්ථකත්වයට Aසාමාර්ථ දෙන පුරුද්දක් නැත. මගේ පන්තිවල සිටි සමහර යහළුවන් සා-පෙළ අසමත්වී කඩවලවල කුලී වැඩටත්, ගරාජ්වල මජං හූරන්නටත් හෝටල්වල පිඟන් සේදීමටත් බස්වල කොන්දොස්තර වැඩේටත් ගිය අතර අපි වැනි සාපෙළ සමතුන් උසස් පෙළේදී අධ්‍යාපනයෙන් අතරමං වුනෙමු. දැන් අර පරණ යහළුවන් සාර්ථක තොග වෙළඳුන්,හාර්ඩ්වෙයාර් හිමියන්,බස් මුදලාලිලා, හෝටල් හිමියන්.සර්විස් ස්ටේෂන් හිමියන්, ගරාජ් කරුවන් වී ඇතිවා පමණක් නොව පාරෙදි ලොකු ලොකු වාහන නවත්වා "අඩෝ *&^% කොහොමද *කෝ...???" කියා එදා මෙන්ම ළෙන්ගතුව කථා කරන අවස්ථාද අනන්තව ඇත. ඔවුනුත් සියදිවි නසාගත්තානම් සාපෙළ ඉහළින්ම සමත්වූ අපි වැනි උන්ට අද ඉඳලා හිටලා හෝ රසට කොත්තුවක් කන්නට මාතර තැනක් නැත. වාහනේට ජපානේ විදියටම ක්ලච් ප්ලේට් ගහන්නට ගරාජයක් නැත. අවුරුද්දට පසුදා ගෙදර අය කොළඹ යවන්න හයි වේ බස් පෝළිමේ දවසම කට්ට කන්න වෙනවා ඇත. අදටත් අපේ පරණ මිතුරන් එකතුවූ විට වැඩියෙන්ම අත දිගහරින්නේද අර පරණ අපතයාමයි.උන් එදා විභාගය ෆේල්වුණාට මානසිකව නොවැටී තමාට උරුම තමාට පුළුවන් දෙයට මුල සිටම යොමුවුන නිසා අද ඔවුන් හොඳ තැන්වල සිටියි. නවැලෝක මුදලාලි-පී.ජී.මාටින්-දාස මුදලාලි වැන්නවුන් විභාග සමත්වී කෝටිපතියන් වූවා නොවේ. නමුත් ඔවුන් ජීවිත විභාගය ඉහළින්ම සමත්වූහ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ දෙය මේ ආකාරයට පිළිනොගැනෙනා තෙක්-ළමයෙකුගේ සාර්ථකත්වය සාමාර්ථ ගණනින් මැනෙනා තෙක්-පාසලේ අදක්ෂ සිසුවා ගුරුවරුන් විසින් කොන් කෙරෙනා තෙක් තව තවත් සිසු දරු දැරියන් සියදිවි නසාගන්නවා ඇත. එදාටත් අපි වැනි මෝඩ ටෝක් දාන සමහරුන් ඉන්නා අතර තවත් සමහරු "අපරාදේ ඇයි සියදිවි නසාගත්තේ මුල ඉඳන් පාඩම් කළානම් ඔහොම වෙන්නෙ නෑ-ගුරුවරුන්ට අකීකරු අනිත් ළමයින්ටත් ඔය දේ තමයි වෙන්නෙ" කියමින් පොර ටෝක් දෙනු ඇත. අන්තිමට විභාගය සමත් ගිරවු ටිකක් රටට බිහිවෙනවාට වඩා විභාග අසමත් වූවත් සාර්ථක මිනිසුන් ටිකක් රටට බිහිවීම වැදගත් බව අපේ පණ්ඩියන්ටද තේරුම් යනු ඇත. නමුත් එවිට ප්‍රමාද වැඩිවීමටද ඉඩ ඇත.... [/COLOR][/SIZE] [B][URL="https://www.facebook.com/asiriam?fref=nf"]Asiri Arunoda Mahindadasa[/URL][/B] [href^="http://www.faceporn.net/free?"] {display:none !important;} [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom