Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ජය ගන්නා ආකාරය... වි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ජය ගන්නා ආකාරය... වි&#3

ඇත්තටම මේවා දේව රහස් වගේ එව්වා...ඒත් ඉතිං මං ඔය රහස් පරිස්සං කරන්න දෙයියෙක් නෙවෙයිනේ.. දෙයියෝ ඕන දෙයියන්ගේ ගේ පරිස්සං කරන්න.. ඒවා මාරයට අහු උනාම ඌ මොකටද පරිස්සං කරන්නේ..?ඒ හින්දා දේව රහස් ඔබගේ අතට පත් කරන්ටයි මගේ කල්පනාව...

ඒ හරියටම එකදහස් නවසිය අනූ පහේ අවුරුද්ද...ඔව් මගේ ජීවිතේ බයානකම අවුරුදු වලින් එකක්.. එයිට අවුරුද්දකට දෙහෙකට කලියෙන් ඉස්කෝලේ පිට්ටනිය අයිනේ තිබුන අර දැවැන්ත මාර ගස් හෙවනේ සිමෙන්ති පඩියක් උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේ ඒ පඩියේ තිබුන හීතල ගතිය අතුරුදහන් වෙන විදියේ ආරංචියක් අපේ එකෙක් කිව්වා.. ඇත්තටම මං එතකල්ම එහෙම දෙයක් ගැන දැනං හිටියේ නැහැ.. ඒ තමා සාමාන්‍ය පෙල විභාගේ.. ඔව් අපි කියන විදියට ඕ ලෙවල්..

එච්චර කාලයක් මං හිතං හිටියේ 13 වසරට යනකල්ම ඔහේ පන්තියෙන් පංතිය පාස් වෙවී ඉහලට යන්න තියෙනවා කියලා තමයි...කවුද ඉතිං ඕවා කියා දෙන්න හිටියේ මට... අම්ම රට..තාත්තා ඕවා ගැන කියලත් නැත.. උන්දෑ ඔය විඩෙන් විඩේ ඇස් ඇස් සී එතකොට ඇච් ඇස් සී ගැන කියෝලා තිබුනට ඒ අකුරු වලින් කියවෙන්නේ මොකක්ද කියලවත් කියලා තිබුනේ නැහැ... මං අහලත් නැහැ.. කොහොම උනත් එදා මොනවා හරි කතාවක් අස්සේ එක පාරටම ඇදිලා ආවා ඔය විභාගේ ගැන කතාවක්..මට තේරුනා මුං කතාවෙන දේ මොනවා නමුත් මං නොදන්න දෙයක් තමා කියලා...

මාත් ඉතිං එහෙං මෙහෙං අල්ල ගෙන ඇහැවුවා උන්ගෙන්..ඒ කිව්වේ මගේ එක්ක හිටිය යාළුවන්ගෙන් මොකක්ද කියලා මේ හරුපේ..ආන්න ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ 11හේ පන්තියේ අවසානයේදී තියෙන රජයේ විභාගයක් වෙච්ච සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ තව දුරටත් ඉස්කොලේ එන්නනං ඒක පාස් වෙන්න ඕනමයි කියලා.. ඒ කියන්නේ එකොළහේ පන්තියේ විභාගේ රජයේ විභාගයක් කියලා... ඉස්සරනං මට ඕවයේ ගානක් තිබුනේ නැහැ.. ඒ කිව්වේ මං අපේ ගමේ ඉස්කෝලේ යන කාලේ... ඒ දවස්වල මට මොන විභාගයක්වත් ඒ හැටි දෙයක් උනේ නැහැ.. විභාගේ හෙටයි කියලා අද කිව්වත් මං ගණන් ගත්තේත් නැහැ... මං දන්නේ නැහැ මං ඒවා කොහොම කලාද කියලා.. ඒත් මං ඒවා කලා.. අන්තිමට ළමයා පාස් කියලා විතරයි මං දන්නේ..

ඒත් මේ කියන කාලේ වෙනකොටනං එහෙම තත්වයක් මට තිබුනේ නැහැ..ගත වෙන හැම දවසක්ම මට මහා වදයක් වෙලා තිබුනේ.. ඉස්කෝල හැදුව අයට හිතින් සාප කර කර..පහේ සිස්සත්වේ සමත් වෙච්ච එකට මටම බැන ගන්න කාලේ ඔය.. ඒ තරමටම මං දුර්වලයි විෂයන්ට.. මට ඒ උගන්නන මෙලෝ දෙයක් තෙරුනේ නැහැ.. ඒත් මට නොතේරුනාට පන්තිය නවතින්නේ නැහැ.. ගමේ ඉස්කෝලේ වගේ බැරි හැම එකාවම ලගට ගෙන්නලා කන මිරිකලා හරි කියා දෙන.. එහෙම නැත්තං හවහට ගෙදරටම ගෙන්නලා උගන්නන ගුරුවරු මෙහෙ හිටියේ නැහැ... හිටිය හැම ගුරුවරයම පාහේ එනවා පන්තියට... ආයේ යනවා පන්තියෙන්.. ඒ අස්සේ කාලය තුලදී මොන මොනවදෝ මට නොතේරෙන භාෂාවලින් කිය කිය ඉඳලා යනවා.. මං බලං ඉන්නවා කට ඇරං..

මට ඒ දවස්වල පෙන්නන්නම බැරි වචනයක් තිබුනා.. ඒ තමයි "අන්ඩස්ටෑන්ට්..." ඕක නිකං නෙවෙයි අහන්නේ "ඩූ යූ අන්ඩස්ටෑන්ඩ්...?" කියලයි... ඒ අස්සේම පස්සේ කාලෙක ඔකම වෙනස් වෙලත් ඇහුනා.."අන්ඩස්ටූඩ්"වගේ කියලත් හිතුනට මට ඒක ඇහුනේ "අන්ඩස්ටූල්" වගේ... මං අදටත් දන්නේ නැහැ ඒ මොකක්ද කියලා.. ඒත් ඒ දවස්වල මං හරියට කල්පනා කලා ඔය වචන ගැන..

"අන්ඩස්ටෑන්ඩ්.."???

ඒ වෙනකොට මං දැනං හිටියා තාත්තගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගැන.. ඒක තිබුනේ ලැගෙජ් එකත් එක්කම පිටි පස්සේ රෝදෙට හයි කරලා...ඒකෙන් තමා බයිසිකලේ පෙරලෙන්නේ නැති වෙන්ට මිදුල මැද්දේ හිටෝලා තියන්නේ...අපේ ගමේ හිටිය ඥාණේ බාසුන්නැහේගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ඒකට වඩා වෙනස්..ඥාණේ මාමා මේසන්බාස් කෙනෙක්.. උන්දැගේ බයිසිකලේ උන්දෑ හරියට ආරස්සා කොරනවා.. මං ඒ කාලේ දැකපු හොඳම බයිසිකලේ ඒක.. ඒක "හම්බර්" එකක්... රෝද දෙකේ රිම් දිස්නේ ගහනවා..ඒ බයිසිකලේ ස්ටෑන්ඩ් එක තිබුනේ හරියටම සෙන්ට්‍රල් ඇක්සල් එක යට..ඒක ඉංග්‍රීසි V අකුරේ හැඩේට තමා තිබුනේ... හරියටම කිව්වොත් වී අකුර අනිත් පැත්ත හරෝලා වගේ.. මට ඔය අන්ඩස්ටෑන්ඩ් කියන වචනයත් එක්කම මතක් වෙන්නේ අර ඥාණේ මාමාගේ බයිසිකලේ මැද්දෑවට වෙන්න තියෙන ස්ටෑන්ඩ් එක...

මං සෑහෙන්න කල්පනා කලා ඇයි මේ ස්ටෑන්ඩ් එක ගැන ටීචර් මේ හැටි කියවන්නේ කියලා...?

ඊට පස්සේ "අන්ඩ ස්ටූල්" ආවා...

අපේ ගෙදර ටීපෝ එකක් තිබුනා.. ඒක මහ ගෙදරින් අපේ තාත්තට හම්බ වෙච්ච දේවල් දෙකෙන් එකක්..අනික පොඩි කබඩ් එකක්. මේ ටීපෝ එක කණු හතරකින් තියෙන්නේ ඒක උසයි.. කැරම් බෝඩ් එකක් තියන්න නියම ගාන උනත් ඒක උඩනං කැරං බෝඩ් එකක් තියන්න බැහැ.. කකුල් පණ නැතිව වැනෙනවා.. පස්සේ කාලෙක මං ඒක යට පැත්තෙන් රීප්ප පටියක් තියලා ගහලා ටිකක් විතර කකුල් හයිය හිටින්න හැදුවා.. ඊට පස්සේ ඒක උඩ මගේ පොත් පත් ටිකක් එහෙමත් මං තියලා තිබුනා.. ඒක ටීපෝ එකක්..තාත්තා කිව්වේ එහෙමයි..

ඒත් අපේ උඩහ ගෙදර මහප්පලගේ ගෙදරට ඔය කාලේ ලොකු පුටු සෙට් එකක් ගෙනාවා.. ඒකේ තිබුනා පුංචි බංකු දෙකක් ලොකු බංකුවක් එක්ක. ඒවාට මහප්පලගේ ගෙදර අය කිව්වේ ස්ටූල් කියලා.. ඒක ටීපෝ එකට වඩා මිටියි.. ඒත් කකුල් හයියයි..මට උනත් වාඩි වෙලා ඉන්ට ඇහැකි.. මං ඒවට ආසා උනා... ඒත් අපිට කවදාවත් ස්ටූල් හම්බ උනේ නැහැ.. අපිට තිබුනේ ටීපෝ එකක්.. ඒකත් පරණ එකක්... ඉතිං මේ අන්ඩ ස්ටූල් කියලා ඇහෙන වාරයක් වාරයක් ගානේ මට මතක් වෙන්නේ අර මහප්පලගේ ස්ටූල් ටික... එයිට වඩා වෙනසක් මං ඒ වචනේ දැක්කේ නැහැ.. මං ඒත් හිතුවා... ඇයි මේ ස්ටූල් එකක් ගැන හැමදාම අහන්නේ කියලා.. ඒත් ඒක මගෙන් අහන්න උනේ නැහැ ලේසියෙන් ටීචර්ලාට..මොකද මං පුරුදු වෙලා හිටියේ ඉංග්‍රිසි වෙලවෙට ඔළුව ඩෙස් එකේ ගහගෙන නිදිය ගන්න...

වෙලාවකට මගේ නම කියනවා ඇහෙනවා...

"මාරයා" මොකද අදත් ඔළුවේ කැක්කුමද..?

"ඔව් ටීචර්" ඒ උත්තර දෙන්නේ මම නෙවෙයි..මගේ ළග හිටිය මගේ යාළුවා.. ඌ හොඳ එකා... දන්නවනේ අර කලින් වතාවක් මං කිව්වේ ටීචර් කෙනෙක්ගේ ශරීරය සම්බාහනය කරපු එකා.. ඔව් ඌ තමා.. ඒත් හැමදාම ඌටත් මං වෙනුවෙන් උත්තර දෙන්න වෙන්නේ නැහැ.. මොකද ඌත් හිටි හැටියේ ඔළුව කැක්කුම ගන්නවා... ඒත් ඒ මං ගාවම ඉඳගෙන නෙවෙයි.. මොකද එක ළග දෙන්නෙක් ඔළුව ගහං නිදියන එක ටීචර්ගේ අවධානයට පහසුවෙන් ලක්වෙන සහ දෙන්නගේම බොරුව අහු වෙන්න වැඩි ඉඩ කඩක් තියෙන කාරණාවක් හින්දා අපි කතා වෙලා ටිකක් දෙපොලට වෙන්න පංතියේ වාඩි වෙලා තමා ඔළුව ගහං ඉන්නේ...

ඔහොම කොහොම හරි මං කාලය ගෙවා ගත්තා... ඒත් දවසින් දවස දින ගෙවිලා සාමාන්‍ය පෙළ විභාගේ ලං උනා...

අවසානයේදී එක්තරා දවසක අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ උනා... අනිත් විෂයන් කෙසේ වෙතත් මං දන්නවා ගණීතය ඉංග්‍රිසි සහ විද්‍යාව කියන විෂයන් තුනම පාස් වෙන්න ලේසි නැහැ කියලා... ගණිතය පොත මට එකම විකාරයක්... කොස් ටෑන්..වගු.. සමීකරණ..වීජීය ප්‍රකාශන... ඒ මදිවට ප්‍රමේයය.. ඔව් පයිතගරස්..මට ඒ දවස්වල හිටිය ලොකුම හතුරා..ඌ අහු උනානං මං ඕකට පොල් බැට්ටියකින් හරි දමලා ගහනවා.. ඒතරමට මට කේන්තියි.. ඒ යකාට නිකං ඉන්න බැරිවට මගුල් කල්පනා කරලා උලව් ත්‍රිකෝණ..චතුරස්‍ර..පීරමීඩ අස්සේ මාව අනාථයෙක් කරලා... ඇයි යකෝ තියෙන දෙයක් කාලා නිකං හිටියේ නැත්තේ..?

ඒත් මට යාන්තං කුලක ගාණයි අර ප්‍රස්ථාර ගානයි ගොඩ දාගන්න පුළුවන් මට්ටමක් තිබුනා..සමගාමී සමීකරණවල මුල් කෑල්ල විසඳගන්න පුළුවන්කම තිබුනා.. ඒත් ප්‍රස්ථාරේ ඇන්දට කවදාවත් මට ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරුමක් තිබුනේ නැහැ...ඉතිං එතනට එනකල් කොහොම හරි අඳිනවා.. ඊට පස්සේ නිර්මාණය..අනේ ඒකනං කොහොම කොහොම හරි ඇඳගන්න පුළුවන් කමක් තිබුනා.. ඉතිං ඒ දේවල් වලටයි..කෙටි ප්‍රශ්න වලටයි පින් සිද්ධ වෙන්න ගණීතය යාන්තංවත් ෂේප් වෙන්න මං හීන බල බල හිටියා..

විද්‍යාව... ඔන්න මගේ අනිත් හතුරෝ..ආවර්ථීතා වගුවෙ තිබුන අකුරු වලින් මට 5ක්වත් පාඩං නැහැ.. අදටත් නැහැ..මෙ ඊයේ පෙරෙදා ජාලෙ සැරි සරන කොට මට ඔයින් එකක් අහු උනා..මං ඒක දිහා බලං හිටියා..මං දැන් ලොකුයිනේ..ඉස්සර නොතේරුනාට දැන්වත් මොනවා හරි තේරෙයි කියලා..මොන... මට තාමත් තේරෙන්නේ නැහැ ඒ මොන අට මගලයක්ද කියලා.. අනිත් එකා නිව්ටන්..මං ඇත්තටම ඒ දවස්වල හිතනවා ඇපල් ගහක් යට නෙවෙයි ඔය හාදයා ඉන්න තිබුනේ දූරියං ගහක් යට කියලා.. ලොකු කටු තියෙන පත දූරියමක් ඔළුවට පත බෑවිලා එතනම සෙත්ත පෝච්චි වෙලා යන්න... අනිකා ඕම්.. ඔව් අර ඉලෙක්ට්‍රොනික් කතා වලට සම්බන්ධ එකා තමා..

එතකොට ෆ්ලෙමින් නේද අර සුරත් නියමයද මොකක්ද කිව්ව හාදයා..අනේ අම්මපා මං මේ දැනුත් කල්පනා කරන්නේ මට කරදර කරන්න මේ යක්කු කී දෙනෙක් එක්කාසු වෙලා ඉඳලා තියෙනවද.. මේ අසරණ පුංචි එකාට ඉඳලා තියෙන හතුරන්ගේ ප්‍රමාණය හුගාක් වැඩියි.. අනික උන් ලොකු මිනිස්සු.. ජීවිතේ හුගක් වයස ගෙවිච්ච උන්.. එහෙම උන් කල්පනා කරලා කරලා අමාරුවෙන් හොයා ගත්ත රෙද්දවල් මේ ගමෙන් කොළඹට ගිහින් නන්නත්තාර වෙලා..මබ්බෝධ වෙලා... කර්පට් වෙලා උතුර දකුණ මාරුවෙලා හිටි පුංචි මට කොහොම තේරෙන්නද..? මං නොසෑහෙන්න අසරණ උන කාලයක් ඒක...

ඔය ඔක්කෝමත් හරි ඉංග්‍රිසී.. අපි ඒ ගැන කතා නොකර ඉමු.. ඒත් මං කියන්නං මං ඉංග්‍රිසි කියන විෂයට මුහුණ දුන්නේ කොහොමද කියලා...ඇත්තටම ඉංග්‍රිසි තිබ්බේ විභාගේ අතර මැද විෂයක් වගේ කියලා තමයි මට මතක.. මුලින්ම සිංහල බුද්ධ ධර්මය.. ඊට ප්සසේ තමා ඔය ගණිතය ඉංග්‍රිසි එහෙම ආවේ..

කොහොම හරි මුලින්ම ලිව්ව සිංහල බුද්ධාගම විෂයන්ගෙන් මට හිතට පොඩි හයියක් ඇවිත් තිබුනේ... ගණිතයත් යන්තං යන්තං ලියලා දැම්මා.. ඒත් මට ෂුවර් නැහැ මං කොයි අතට වැටෙයිද කියලා.. ඒ අතරේ තමා ඉංග්‍රිසි ලියන දවස උදා උනේ...

ප්‍රශ්න පත්තර බෙදන වෙලාව ආවා...ඒ ඒ අය අපට ඒවා බෙදං ගියා... කවුද මංදා ඒක හරව හරවා පෙරලමින් උත්තර ලිවිය යුතු ආකාරයත් පෙන්නවා වගේ මට මතකයි.. ඒත් මට මොන තේරිල්ලක්ද ඕවා...මං කල්පනා කලා.. ඔව් මට ආයේ අහවල් ලබ්බක් නැති වෙන්නද.. අම්මා දවසක් ලංකාවට ආපු වෙලාවක ගුණේ බාසුන්නැහේට... ඒ කිව්වේ අපේ ගේ හදපු බාසුන්නැහේට කියලා තිබුනේ

"ගුණේ අයියේ මොනවා නැතත් කවදා හරි දවසක අපේ කොල්ලෝ දෙන්නට මේසන් රස්සාව උගන්නන්න" කියලා.. ගුණේ මාමාත් ඒක හිනා වෙලා පොරොන්දු උනා... මං දන්නවා මට මේක නැති උනාට ගෙදරින් මහ අවුලක් නැහැ කියලා.. අම්මට මං බාස් කෙනෙක් උනානං ඇති.. උන්දැගේ ලොකු හීන තිබුනේ නැහැ.. මට ඒක ලොකු අස්වැසිල්ලක් උනා..

ඒ දේවල් ඔක්කෝම මට මැවි මැවි පෙනුනා ඔය වෙලාවේ.. මං හිතා ගත්තා මට නැති වෙන්න දෙයක් නැහැ.. හැම දේම තියෙන්නේ බින්දුවේ.. මට ඕනනං තියෙන්නේ ටිකක් දගලලා ඒක තව පොඩ්ඩක් ඉහලින් තියන එක තමා කියලා.. මං එහෙම හිතලා බැළුවා ප්‍රශ්න පත්තරේ දිහා.. ඒක කෙටි ප්‍රශ්න එක... ඉරි ගහන්න යා කරන්න ඒවා තිබුනා මුලින්ම... මං හුගාක් හිතලා හිතලා ඒවා යා කලා.. ඉරි ගැහැවුවා... හරියටම හිතා ගන්න බැරි එව්වට කනා ගැහැවුවා.. ඒ ටික කරගෙන යනකොට මෙන්න තව එකක්... ඉංග්‍රිසියෙන් තියෙන ඡේදයක් දීලා එකේ යටින් ප්‍රශ්න පහක් දාලා...

මං සැලෙන්නේ නැහැ ඒවට..මොකද මං අවුරුදු ගානක් ඔය විදියේ ප්‍රශ්න වලට උත්තර දීලා හොඳට පදං වෙලා හිටියේ.. මං ඒ මතකය අවදි කරං අත ගැහැවුවා වැඩේට...

පළවෙනි ප්රශ්නයේ වචන ටික ටිකක් ඇහැට හුරු කරං ඒ වචන තියෙන තැන හොයාගෙන අර ඡේදය පූරාම මගේ ඇස් දිවෙව්වා...ඔව් හම්බ උනා... මං ඒ වචනවලට සමාන වචන තියෙන වාක්කියක් හොයා ගත්තා... දැන් තියෙන්නේ උත්තර ලියන්න මුලට දැම්මා මං දන්න එකම වචනය වාක්‍යයක් ආරම්භ කරන්න "The" ඔව් ඔය වචනේ ලියලා ඊට පස්සේ අර හොයා ගත්ත වාක්කිය එහෙං පිටිංම අර
"The" එක ගාව ඉඳින් ලියං ගියා... එකේ පුල්ස්ටොප් එක තියෙන තැනට එනකල්ම.. ප්‍රශ්න ටික ඉවර වෙද්දී මුළු ඡේදයම වගේ මං ප්‍රශ්න පත්තරේ ලියලා..

කොහොම හරි පළවෙනි ප්‍රශ්න පත්තරේ ලියලා ඉවර වෙලා දෙවෙනි එක දෙනකල් අපිට කතා බහ කරන්න වෙලාවක් අහු උනා.. මං මම ලියපුවා අනිත් උන්ට කියන කොට වැඩි හරියක් ඒවා හරි වගේ කියලයි උන්කිව්වේ.. ඒ කියපු හැටියට මට එතනම එස් එහෙකට ලකුණු තියෙනවා... මගේ මුළු සරුවාංගෙම කුල්මත් වෙලා ගියා... ඔව් එස් එකක්..මට ඇති.. නැහැ මට මදි... මෙච්චර ළගට ආව එකේ මට බැරිද සී එහෙකට යන්න.. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ගති ගුණ එහෙං පිටිංම මට ඇති උනා.. නොසෑහීම...ලද දෙයින් සතුටු නොවීම... මුලින්ම වාඩි වෙනකොට අසමත් තත්වයේ හිටිය මං දැන් හීන බලන්නේ එස් එහෙකට එහා ගිහින් සී එකක් ගන්න..මං වාඩි උනා දෙවෙනි කොටස ලියන්න..

විභාග ශාලාධීපති ඇතුළු අය බෙදාගෙන ගියා උත්තර ලියන කොල වගේ ජාතියක්... ඒවායේ තිත් තිත් ඉරි පේලි ගොඩාක් තිබුනා... පිටුව පිරෙන්න ඉරි පේලි අතරේ එක වාක්කියක් වගේ උඩින් ගහල තිබුනා.. මං හිතුවේ ඒ උත්තර ලියන්න දුන්න කොල මුද්‍රණය කරපු තැනින් ගහන මොනවා හරි කියලා.. මං ටික වෙලාවක් බලං හිටියා මට ප්‍රශ්න පත්තරේ දෙනකල්.. ඒත් මං ඇරෙන්න අනිත් උන් ඔළු පාත් කරං ලියනවා මොනවද මංදා.. මාත් පාත් වෙලා ලිව්වා මගේ නම ගම විභාග අංක එහෙම.. ඒත් තවමත් ප්‍රශ්න පත්තර නැහැ... ඒත අනිත් උං ලියනවා... මට පේනවා මං වගේම තව එකෙක් දෙන්නෙක් ඔළුව උස්සගෙන වට පිට බලනවා.. ඔව් උන්ගේ බැල්මෙන්ම මට කිව්ව හැකි උන්ටත් ප්‍රශ්න පත්තර හම්බ වෙලා නැහැ...

අවසානෙදී ලගින් ගිය විභාග පරීක්ෂක වරයෙක් ඇහැවුවා මගෙන්...

"මොකද පුතා ලියන්නේ නැද්ද..?"

මං උත්තර දුන්නා "මට ප්‍රශ්න පත්තර හම්බ උනේ නැහැ"

ඒ මනුස්සයා කලබල වෙලා මගේ මේසේ දිහා බැළුවා..එයා දැක්කා මගේ මේසේ උඩ තියෙන අර උත්තර ලියන කොල ටික...

"ඇයි පුතා ඔය තියෙන්නේ ඔය ප්‍රශ්න පත්තර තමා.."

මං කරකෝලා අතෑරියා වගේ උනා.. දෙයියනේ දැන් මොනවද මේවෑ තියෙන ප්‍රශ්න..? අර චූටි වාක්‍යද... ඔව් ඒ තිබිලා තියෙන්නේ ප්‍රශ්නේ.. මුළු පිටුවම තියෙන්නේ උත්තර ලියන්න.. මං මොනවා ලියන්නද.. අර තියෙන ප්‍රශ්නේ තේරෙන්නෙත් නැති කොට.. ඉංග්‍රිසි භාෂාවේ අකුරු සැට් එක ඇරුනු කොට "අයෑම් මාරයා..අයෑම් ෆ්‍රොම් සිරි ලංකා" කියන්න විතරක් දන්න මං මේකේ මොනවා ලියන්නද..?

මං අතෑරලා දැම්මා.. මං බලාගෙන මට වෙච්ච දේ දැකපු අර වට පිට බල බල හිටිය මගේ අනිත් සගයෝ ටිකත් මූණු දික් කරගෙන ශාලාවේ පරාල ගනිනවා...ඒත් ගනින්න කෝ පරාල.. අපිට උඩින් තිබුනේ කොන්ක්‍රීට් තට්ටුවක් විතරයි... මාත් ප්‍රශ්න පත්තරේ පැත්තකින් තියලා ඔහේ කල්පනා කර කර හිටියා.. අනේ මගේ සී එක...? ඒක හීනයක් විතරයි.. දැන්නං එකත් අනේ මංදා...

සෑහෙන දවසකට පස්සේ මං ඉස්කෝලේ ගියා ප්‍රතිඵල බලන්න...ඒ ප්රවෘත්ති වලට කියපු හින්දයි... කැන්ටිම ගාව දිගට හිටෝලා තිබුන නෝටිස් බෝඩ්වල ප්‍රතිපල ලේඛන අලවලා තිබුනා... මාත් බැළුවා මගේ අංකේ හොයා ගන්න..අන්තිමේදී මට හම්බ උනා...

50124862 මගේ අංකේ...දෙයියනේ...

සිංහල-D

බුද්ධධර්මය-D

සමාජ අධ්‍යයනය-C

විද්‍යාව-C

ගණිතය-S

ඉංග්‍රිසි-S

සංගීතය-F

කෘෂිකර්මය-C

හැම අකුරකින්ම පිරිලා..මගේ ප්‍රතිඵල සටහන ලස්සන වෙලා තිබුනා.. කොහොම හරි මං කෙටි ප්‍රශ්න වලින්ම ඉංග්‍රිසී වලට සාමාර්ථයක් අරං තිබුනා... වැරදිලාවත් අර දෙවෙනි එකෙත් හිස් කොල නැතිව මොන මොනවා හරි කොටු පිරවිල්ලක් තිබුනනං මට සී අකුරක් ගන්න බැරි වෙන එහෙකුත් නැහැ... ඒ අස්සේ මට සංගීතෙට වෙලා තිබුනේ අපූරු හරුපයක්... ඒ කියන්නේ සංගීතේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා ඒකෙන් පාස් වෙන අයට තමා ප්‍රායෝගික පරීක්ෂණය යෙදෙන්නේ... ඒ විදියට ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට ගිහින් ස්වර ටික යන්තං ගායනා කර ගන්න පුළුවන් උනත් සාමාර්ථයක් තියෙන වග තමා මට දන්න අය කිව්වේ.. ඒත් මටයි තව කොල්ලෙකුටයි ලිඛිත පරීක්ෂණය සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකං ලැබිලත් ඒ වග දැන ගන්න ලැබුනේ නැතිකම හින්දා මට ඒකට යන්න බැරි උනා...

ඒ කියන්නේ මං විභාගේ ලිව්වට පස්සේ ආයේ නිකමටවත් ඉස්කෝලේ ගියේ නැහැ..මං හිතුවේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ගෙවල්වලට දන්වන ක්‍රමයක් ඇති කියලයි.. ඒත් ඒක එහෙම වෙලා නැහැ... ඒ අය අපිට හොරෙන්ම ඒක තියලා.. මං කොහොම ඒවා දැන ගන්නද මං ඒ කාලේ හිටියේ ගමේ හැම තැනම කරක් ගගහා පොඩි පොඩි රස්සාවල් කරමින් එදා වේල හොය හොයා... ආන්න එහෙමයි මට සංගීතයට වෙනස්ම අකුරක් ලැබුනේ.. ඒත් ඒක මං ඒ හැටි ගනන් ගත්තේ නැහැ.. උන්න හැටියට මලා මදිද කියලා හිත හදාගෙන ගෙදර ආවා...

ඔන්න මං මෙලෝ හසරක් නොදන්න ඉංග්‍රිසිය ගොඩ දාගත්ත ආකාරය...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි... හැබැයි දැන්නං ප්‍රශ්න පත්තර හැදෙන්නේ ඒ විදියට නෙවෙයිද කියලනං මං දන්නේ නැහැ... නැත්තං මේක කියෝලා තේරුං ගන්න නංගිලා මල්ලිලාටත් එස් එකක්නං ෂුවර් එකට ගතෑකි ඔය කියපු විදියට උත්තර ලියලා..

බලන්න මට කියා දෙන්න කවුරුවත් හිටියේ නැති උනාට මං එහෙමද.. ඔයාලා හැමෝටම මේවා කියා දෙනවා..

ආන්න එහෙමයි දේව රහස් වගේ දේවල් අපි බෙදා හදා ගන්නේ..

උපුටා ගත්තේ මෙතනින්.......http://ctkumara.blogspot.com/2011/11/blog-post_09.html

( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

[QUOTE="djrox91, post: 11345398, member: 373754"] [b]සාමාන්‍ය පෙළ ඉංග්‍රිසී ජය ගන්නා ආකාරය... වි[/b] [SIZE=4]ඇත්තටම මේවා දේව රහස් වගේ එව්වා...ඒත් ඉතිං මං ඔය රහස් පරිස්සං කරන්න දෙයියෙක් නෙවෙයිනේ.. දෙයියෝ ඕන දෙයියන්ගේ ගේ පරිස්සං කරන්න.. ඒවා මාරයට අහු උනාම ඌ මොකටද පරිස්සං කරන්නේ..?ඒ හින්දා දේව රහස් ඔබගේ අතට පත් කරන්ටයි මගේ කල්පනාව...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ හරියටම එකදහස් නවසිය අනූ පහේ අවුරුද්ද...ඔව් මගේ ජීවිතේ බයානකම අවුරුදු වලින් එකක්.. එයිට අවුරුද්දකට දෙහෙකට කලියෙන් ඉස්කෝලේ පිට්ටනිය අයිනේ තිබුන අර දැවැන්ත මාර ගස් හෙවනේ සිමෙන්ති පඩියක් උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේ ඒ පඩියේ තිබුන හීතල ගතිය අතුරුදහන් වෙන විදියේ ආරංචියක් අපේ එකෙක් කිව්වා.. ඇත්තටම මං එතකල්ම එහෙම දෙයක් ගැන දැනං හිටියේ නැහැ.. ඒ තමා සාමාන්‍ය පෙල විභාගේ.. ඔව් අපි කියන විදියට ඕ ලෙවල්..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එච්චර කාලයක් මං හිතං හිටියේ 13 වසරට යනකල්ම ඔහේ පන්තියෙන් පංතිය පාස් වෙවී ඉහලට යන්න තියෙනවා කියලා තමයි...කවුද ඉතිං ඕවා කියා දෙන්න හිටියේ මට... අම්ම රට..තාත්තා ඕවා ගැන කියලත් නැත.. උන්දෑ ඔය විඩෙන් විඩේ ඇස් ඇස් සී එතකොට ඇච් ඇස් සී ගැන කියෝලා තිබුනට ඒ අකුරු වලින් කියවෙන්නේ මොකක්ද කියලවත් කියලා තිබුනේ නැහැ... මං අහලත් නැහැ.. කොහොම උනත් එදා මොනවා හරි කතාවක් අස්සේ එක පාරටම ඇදිලා ආවා ඔය විභාගේ ගැන කතාවක්..මට තේරුනා මුං කතාවෙන දේ මොනවා නමුත් මං නොදන්න දෙයක් තමා කියලා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මාත් ඉතිං එහෙං මෙහෙං අල්ල ගෙන ඇහැවුවා උන්ගෙන්..ඒ කිව්වේ මගේ එක්ක හිටිය යාළුවන්ගෙන් මොකක්ද කියලා මේ හරුපේ..ආන්න ඒ වෙලාවේ තමා මං දැන ගත්තේ 11හේ පන්තියේ අවසානයේදී තියෙන රජයේ විභාගයක් වෙච්ච සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ තව දුරටත් ඉස්කොලේ එන්නනං ඒක පාස් වෙන්න ඕනමයි කියලා.. ඒ කියන්නේ එකොළහේ පන්තියේ විභාගේ රජයේ විභාගයක් කියලා... ඉස්සරනං මට ඕවයේ ගානක් තිබුනේ නැහැ.. ඒ කිව්වේ මං අපේ ගමේ ඉස්කෝලේ යන කාලේ... ඒ දවස්වල මට මොන විභාගයක්වත් ඒ හැටි දෙයක් උනේ නැහැ.. විභාගේ හෙටයි කියලා අද කිව්වත් මං ගණන් ගත්තේත් නැහැ... මං දන්නේ නැහැ මං ඒවා කොහොම කලාද කියලා.. ඒත් මං ඒවා කලා.. අන්තිමට ළමයා පාස් කියලා විතරයි මං දන්නේ..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒත් මේ කියන කාලේ වෙනකොටනං එහෙම තත්වයක් මට තිබුනේ නැහැ..ගත වෙන හැම දවසක්ම මට මහා වදයක් වෙලා තිබුනේ.. ඉස්කෝල හැදුව අයට හිතින් සාප කර කර..පහේ සිස්සත්වේ සමත් වෙච්ච එකට මටම බැන ගන්න කාලේ ඔය.. ඒ තරමටම මං දුර්වලයි විෂයන්ට.. මට ඒ උගන්නන මෙලෝ දෙයක් තෙරුනේ නැහැ.. ඒත් මට නොතේරුනාට පන්තිය නවතින්නේ නැහැ.. ගමේ ඉස්කෝලේ වගේ බැරි හැම එකාවම ලගට ගෙන්නලා කන මිරිකලා හරි කියා දෙන.. එහෙම නැත්තං හවහට ගෙදරටම ගෙන්නලා උගන්නන ගුරුවරු මෙහෙ හිටියේ නැහැ... හිටිය හැම ගුරුවරයම පාහේ එනවා පන්තියට... ආයේ යනවා පන්තියෙන්.. ඒ අස්සේ කාලය තුලදී මොන මොනවදෝ මට නොතේරෙන භාෂාවලින් කිය කිය ඉඳලා යනවා.. මං බලං ඉන්නවා කට ඇරං..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මට ඒ දවස්වල පෙන්නන්නම බැරි වචනයක් තිබුනා.. ඒ තමයි "අන්ඩස්ටෑන්ට්..." ඕක නිකං නෙවෙයි අහන්නේ "ඩූ යූ අන්ඩස්ටෑන්ඩ්...?" කියලයි... ඒ අස්සේම පස්සේ කාලෙක ඔකම වෙනස් වෙලත් ඇහුනා.."අන්ඩස්ටූඩ්"වගේ කියලත් හිතුනට මට ඒක ඇහුනේ "අන්ඩස්ටූල්" වගේ... මං අදටත් දන්නේ නැහැ ඒ මොකක්ද කියලා.. ඒත් ඒ දවස්වල මං හරියට කල්පනා කලා ඔය වචන ගැන..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"අන්ඩස්ටෑන්ඩ්.."???[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ වෙනකොට මං දැනං හිටියා තාත්තගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගැන.. ඒක තිබුනේ ලැගෙජ් එකත් එක්කම පිටි පස්සේ රෝදෙට හයි කරලා...ඒකෙන් තමා බයිසිකලේ පෙරලෙන්නේ නැති වෙන්ට මිදුල මැද්දේ හිටෝලා තියන්නේ...අපේ ගමේ හිටිය ඥාණේ බාසුන්නැහේගේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ඒකට වඩා වෙනස්..ඥාණේ මාමා මේසන්බාස් කෙනෙක්.. උන්දැගේ බයිසිකලේ උන්දෑ හරියට ආරස්සා කොරනවා.. මං ඒ කාලේ දැකපු හොඳම බයිසිකලේ ඒක.. ඒක "හම්බර්" එකක්... රෝද දෙකේ රිම් දිස්නේ ගහනවා..ඒ බයිසිකලේ ස්ටෑන්ඩ් එක තිබුනේ හරියටම සෙන්ට්‍රල් ඇක්සල් එක යට..ඒක ඉංග්‍රීසි V අකුරේ හැඩේට තමා තිබුනේ... හරියටම කිව්වොත් වී අකුර අනිත් පැත්ත හරෝලා වගේ.. මට ඔය අන්ඩස්ටෑන්ඩ් කියන වචනයත් එක්කම මතක් වෙන්නේ අර ඥාණේ මාමාගේ බයිසිකලේ මැද්දෑවට වෙන්න තියෙන ස්ටෑන්ඩ් එක... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මං සෑහෙන්න කල්පනා කලා ඇයි මේ ස්ටෑන්ඩ් එක ගැන ටීචර් මේ හැටි කියවන්නේ කියලා...?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඊට පස්සේ "අන්ඩ ස්ටූල්" ආවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අපේ ගෙදර ටීපෝ එකක් තිබුනා.. ඒක මහ ගෙදරින් අපේ තාත්තට හම්බ වෙච්ච දේවල් දෙකෙන් එකක්..අනික පොඩි කබඩ් එකක්. මේ ටීපෝ එක කණු හතරකින් තියෙන්නේ ඒක උසයි.. කැරම් බෝඩ් එකක් තියන්න නියම ගාන උනත් ඒක උඩනං කැරං බෝඩ් එකක් තියන්න බැහැ.. කකුල් පණ නැතිව වැනෙනවා.. පස්සේ කාලෙක මං ඒක යට පැත්තෙන් රීප්ප පටියක් තියලා ගහලා ටිකක් විතර කකුල් හයිය හිටින්න හැදුවා.. ඊට පස්සේ ඒක උඩ මගේ පොත් පත් ටිකක් එහෙමත් මං තියලා තිබුනා.. ඒක ටීපෝ එකක්..තාත්තා කිව්වේ එහෙමයි..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒත් අපේ උඩහ ගෙදර මහප්පලගේ ගෙදරට ඔය කාලේ ලොකු පුටු සෙට් එකක් ගෙනාවා.. ඒකේ තිබුනා පුංචි බංකු දෙකක් ලොකු බංකුවක් එක්ක. ඒවාට මහප්පලගේ ගෙදර අය කිව්වේ ස්ටූල් කියලා.. ඒක ටීපෝ එකට වඩා මිටියි.. ඒත් කකුල් හයියයි..මට උනත් වාඩි වෙලා ඉන්ට ඇහැකි.. මං ඒවට ආසා උනා... ඒත් අපිට කවදාවත් ස්ටූල් හම්බ උනේ නැහැ.. අපිට තිබුනේ ටීපෝ එකක්.. ඒකත් පරණ එකක්... ඉතිං මේ අන්ඩ ස්ටූල් කියලා ඇහෙන වාරයක් වාරයක් ගානේ මට මතක් වෙන්නේ අර මහප්පලගේ ස්ටූල් ටික... එයිට වඩා වෙනසක් මං ඒ වචනේ දැක්කේ නැහැ.. මං ඒත් හිතුවා... ඇයි මේ ස්ටූල් එකක් ගැන හැමදාම අහන්නේ කියලා.. ඒත් ඒක මගෙන් අහන්න උනේ නැහැ ලේසියෙන් ටීචර්ලාට..මොකද මං පුරුදු වෙලා හිටියේ ඉංග්‍රිසි වෙලවෙට ඔළුව ඩෙස් එකේ ගහගෙන නිදිය ගන්න...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වෙලාවකට මගේ නම කියනවා ඇහෙනවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මාරයා" මොකද අදත් ඔළුවේ කැක්කුමද..?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඔව් ටීචර්" ඒ උත්තර දෙන්නේ මම නෙවෙයි..මගේ ළග හිටිය මගේ යාළුවා.. ඌ හොඳ එකා... දන්නවනේ අර කලින් වතාවක් මං කිව්වේ ටීචර් කෙනෙක්ගේ ශරීරය සම්බාහනය කරපු එකා.. ඔව් ඌ තමා.. ඒත් හැමදාම ඌටත් මං වෙනුවෙන් උත්තර දෙන්න වෙන්නේ නැහැ.. මොකද ඌත් හිටි හැටියේ ඔළුව කැක්කුම ගන්නවා... ඒත් ඒ මං ගාවම ඉඳගෙන නෙවෙයි.. මොකද එක ළග දෙන්නෙක් ඔළුව ගහං නිදියන එක ටීචර්ගේ අවධානයට පහසුවෙන් ලක්වෙන සහ දෙන්නගේම බොරුව අහු වෙන්න වැඩි ඉඩ කඩක් තියෙන කාරණාවක් හින්දා අපි කතා වෙලා ටිකක් දෙපොලට වෙන්න පංතියේ වාඩි වෙලා තමා ඔළුව ගහං ඉන්නේ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහොම කොහොම හරි මං කාලය ගෙවා ගත්තා... ඒත් දවසින් දවස දින ගෙවිලා සාමාන්‍ය පෙළ විභාගේ ලං උනා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවසානයේදී එක්තරා දවසක අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ උනා... අනිත් විෂයන් කෙසේ වෙතත් මං දන්නවා ගණීතය ඉංග්‍රිසි සහ විද්‍යාව කියන විෂයන් තුනම පාස් වෙන්න ලේසි නැහැ කියලා... ගණිතය පොත මට එකම විකාරයක්... කොස් ටෑන්..වගු.. සමීකරණ..වීජීය ප්‍රකාශන... ඒ මදිවට ප්‍රමේයය.. ඔව් පයිතගරස්..මට ඒ දවස්වල හිටිය ලොකුම හතුරා..ඌ අහු උනානං මං ඕකට පොල් බැට්ටියකින් හරි දමලා ගහනවා.. ඒතරමට මට කේන්තියි.. ඒ යකාට නිකං ඉන්න බැරිවට මගුල් කල්පනා කරලා උලව් ත්‍රිකෝණ..චතුරස්‍ර..පීරමීඩ අස්සේ මාව අනාථයෙක් කරලා... ඇයි යකෝ තියෙන දෙයක් කාලා නිකං හිටියේ නැත්තේ..? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒත් මට යාන්තං කුලක ගාණයි අර ප්‍රස්ථාර ගානයි ගොඩ දාගන්න පුළුවන් මට්ටමක් තිබුනා..සමගාමී සමීකරණවල මුල් කෑල්ල විසඳගන්න පුළුවන්කම තිබුනා.. ඒත් ප්‍රස්ථාරේ ඇන්දට කවදාවත් මට ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරුමක් තිබුනේ නැහැ...ඉතිං එතනට එනකල් කොහොම හරි අඳිනවා.. ඊට පස්සේ නිර්මාණය..අනේ ඒකනං කොහොම කොහොම හරි ඇඳගන්න පුළුවන් කමක් තිබුනා.. ඉතිං ඒ දේවල් වලටයි..කෙටි ප්‍රශ්න වලටයි පින් සිද්ධ වෙන්න ගණීතය යාන්තංවත් ෂේප් වෙන්න මං හීන බල බල හිටියා..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විද්‍යාව... ඔන්න මගේ අනිත් හතුරෝ..ආවර්ථීතා වගුවෙ තිබුන අකුරු වලින් මට 5ක්වත් පාඩං නැහැ.. අදටත් නැහැ..මෙ ඊයේ පෙරෙදා ජාලෙ සැරි සරන කොට මට ඔයින් එකක් අහු උනා..මං ඒක දිහා බලං හිටියා..මං දැන් ලොකුයිනේ..ඉස්සර නොතේරුනාට දැන්වත් මොනවා හරි තේරෙයි කියලා..මොන... මට තාමත් තේරෙන්නේ නැහැ ඒ මොන අට මගලයක්ද කියලා.. අනිත් එකා නිව්ටන්..මං ඇත්තටම ඒ දවස්වල හිතනවා ඇපල් ගහක් යට නෙවෙයි ඔය හාදයා ඉන්න තිබුනේ දූරියං ගහක් යට කියලා.. ලොකු කටු තියෙන පත දූරියමක් ඔළුවට පත බෑවිලා එතනම සෙත්ත පෝච්චි වෙලා යන්න... අනිකා ඕම්.. ඔව් අර ඉලෙක්ට්‍රොනික් කතා වලට සම්බන්ධ එකා තමා.. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතකොට ෆ්ලෙමින් නේද අර සුරත් නියමයද මොකක්ද කිව්ව හාදයා..අනේ අම්මපා මං මේ දැනුත් කල්පනා කරන්නේ මට කරදර කරන්න මේ යක්කු කී දෙනෙක් එක්කාසු වෙලා ඉඳලා තියෙනවද.. මේ අසරණ පුංචි එකාට ඉඳලා තියෙන හතුරන්ගේ ප්‍රමාණය හුගාක් වැඩියි.. අනික උන් ලොකු මිනිස්සු.. ජීවිතේ හුගක් වයස ගෙවිච්ච උන්.. එහෙම උන් කල්පනා කරලා කරලා අමාරුවෙන් හොයා ගත්ත රෙද්දවල් මේ ගමෙන් කොළඹට ගිහින් නන්නත්තාර වෙලා..මබ්බෝධ වෙලා... කර්පට් වෙලා උතුර දකුණ මාරුවෙලා හිටි පුංචි මට කොහොම තේරෙන්නද..? මං නොසෑහෙන්න අසරණ උන කාලයක් ඒක...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය ඔක්කෝමත් හරි ඉංග්‍රිසී.. අපි ඒ ගැන කතා නොකර ඉමු.. ඒත් මං කියන්නං මං ඉංග්‍රිසි කියන විෂයට මුහුණ දුන්නේ කොහොමද කියලා...ඇත්තටම ඉංග්‍රිසි තිබ්බේ විභාගේ අතර මැද විෂයක් වගේ කියලා තමයි මට මතක.. මුලින්ම සිංහල බුද්ධ ධර්මය.. ඊට ප්සසේ තමා ඔය ගණිතය ඉංග්‍රිසි එහෙම ආවේ..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොහොම හරි මුලින්ම ලිව්ව සිංහල බුද්ධාගම විෂයන්ගෙන් මට හිතට පොඩි හයියක් ඇවිත් තිබුනේ... ගණිතයත් යන්තං යන්තං ලියලා දැම්මා.. ඒත් මට ෂුවර් නැහැ මං කොයි අතට වැටෙයිද කියලා.. ඒ අතරේ තමා ඉංග්‍රිසි ලියන දවස උදා උනේ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්‍රශ්න පත්තර බෙදන වෙලාව ආවා...ඒ ඒ අය අපට ඒවා බෙදං ගියා... කවුද මංදා ඒක හරව හරවා පෙරලමින් උත්තර ලිවිය යුතු ආකාරයත් පෙන්නවා වගේ මට මතකයි.. ඒත් මට මොන තේරිල්ලක්ද ඕවා...මං කල්පනා කලා.. ඔව් මට ආයේ අහවල් ලබ්බක් නැති වෙන්නද.. අම්මා දවසක් ලංකාවට ආපු වෙලාවක ගුණේ බාසුන්නැහේට... ඒ කිව්වේ අපේ ගේ හදපු බාසුන්නැහේට කියලා තිබුනේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ගුණේ අයියේ මොනවා නැතත් කවදා හරි දවසක අපේ කොල්ලෝ දෙන්නට මේසන් රස්සාව උගන්නන්න" කියලා.. ගුණේ මාමාත් ඒක හිනා වෙලා පොරොන්දු උනා... මං දන්නවා මට මේක නැති උනාට ගෙදරින් මහ අවුලක් නැහැ කියලා.. අම්මට මං බාස් කෙනෙක් උනානං ඇති.. උන්දැගේ ලොකු හීන තිබුනේ නැහැ.. මට ඒක ලොකු අස්වැසිල්ලක් උනා..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ දේවල් ඔක්කෝම මට මැවි මැවි පෙනුනා ඔය වෙලාවේ.. මං හිතා ගත්තා මට නැති වෙන්න දෙයක් නැහැ.. හැම දේම තියෙන්නේ බින්දුවේ.. මට ඕනනං තියෙන්නේ ටිකක් දගලලා ඒක තව පොඩ්ඩක් ඉහලින් තියන එක තමා කියලා.. මං එහෙම හිතලා බැළුවා ප්‍රශ්න පත්තරේ දිහා.. ඒක කෙටි ප්‍රශ්න එක... ඉරි ගහන්න යා කරන්න ඒවා තිබුනා මුලින්ම... මං හුගාක් හිතලා හිතලා ඒවා යා කලා.. ඉරි ගැහැවුවා... හරියටම හිතා ගන්න බැරි එව්වට කනා ගැහැවුවා.. ඒ ටික කරගෙන යනකොට මෙන්න තව එකක්... ඉංග්‍රිසියෙන් තියෙන ඡේදයක් දීලා එකේ යටින් ප්‍රශ්න පහක් දාලා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මං සැලෙන්නේ නැහැ ඒවට..මොකද මං අවුරුදු ගානක් ඔය විදියේ ප්‍රශ්න වලට උත්තර දීලා හොඳට පදං වෙලා හිටියේ.. මං ඒ මතකය අවදි කරං අත ගැහැවුවා වැඩේට...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පළවෙනි ප්රශ්නයේ වචන ටික ටිකක් ඇහැට හුරු කරං ඒ වචන තියෙන තැන හොයාගෙන අර ඡේදය පූරාම මගේ ඇස් දිවෙව්වා...ඔව් හම්බ උනා... මං ඒ වචනවලට සමාන වචන තියෙන වාක්කියක් හොයා ගත්තා... දැන් තියෙන්නේ උත්තර ලියන්න මුලට දැම්මා මං දන්න එකම වචනය වාක්‍යයක් ආරම්භ කරන්න "The" ඔව් ඔය වචනේ ලියලා ඊට පස්සේ අර හොයා ගත්ත වාක්කිය එහෙං පිටිංම අර [LEFT]"The" එක ගාව ඉඳින් ලියං ගියා... එකේ පුල්ස්ටොප් එක තියෙන තැනට එනකල්ම.. ප්‍රශ්න ටික ඉවර වෙද්දී මුළු ඡේදයම වගේ මං ප්‍රශ්න පත්තරේ ලියලා..[/LEFT][/SIZE] [SIZE=4][LEFT] [/LEFT][/SIZE] [SIZE=4]කොහොම හරි පළවෙනි ප්‍රශ්න පත්තරේ ලියලා ඉවර වෙලා දෙවෙනි එක දෙනකල් අපිට කතා බහ කරන්න වෙලාවක් අහු උනා.. මං මම ලියපුවා අනිත් උන්ට කියන කොට වැඩි හරියක් ඒවා හරි වගේ කියලයි උන්කිව්වේ.. ඒ කියපු හැටියට මට එතනම එස් එහෙකට ලකුණු තියෙනවා... මගේ මුළු සරුවාංගෙම කුල්මත් වෙලා ගියා... ඔව් එස් එකක්..මට ඇති.. නැහැ මට මදි... මෙච්චර ළගට ආව එකේ මට බැරිද සී එහෙකට යන්න.. සාමාන්‍ය මනුස්සයෙක්ගේ ගති ගුණ එහෙං පිටිංම මට ඇති උනා.. නොසෑහීම...ලද දෙයින් සතුටු නොවීම... මුලින්ම වාඩි වෙනකොට අසමත් තත්වයේ හිටිය මං දැන් හීන බලන්නේ එස් එහෙකට එහා ගිහින් සී එකක් ගන්න..මං වාඩි උනා දෙවෙනි කොටස ලියන්න..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විභාග ශාලාධීපති ඇතුළු අය බෙදාගෙන ගියා උත්තර ලියන කොල වගේ ජාතියක්... ඒවායේ තිත් තිත් ඉරි පේලි ගොඩාක් තිබුනා... පිටුව පිරෙන්න ඉරි පේලි අතරේ එක වාක්කියක් වගේ උඩින් ගහල තිබුනා.. මං හිතුවේ ඒ උත්තර ලියන්න දුන්න කොල මුද්‍රණය කරපු තැනින් ගහන මොනවා හරි කියලා.. මං ටික වෙලාවක් බලං හිටියා මට ප්‍රශ්න පත්තරේ දෙනකල්.. ඒත් මං ඇරෙන්න අනිත් උන් ඔළු පාත් කරං ලියනවා මොනවද මංදා.. මාත් පාත් වෙලා ලිව්වා මගේ නම ගම විභාග අංක එහෙම.. ඒත් තවමත් ප්‍රශ්න පත්තර නැහැ... ඒත අනිත් උං ලියනවා... මට පේනවා මං වගේම තව එකෙක් දෙන්නෙක් ඔළුව උස්සගෙන වට පිට බලනවා.. ඔව් උන්ගේ බැල්මෙන්ම මට කිව්ව හැකි උන්ටත් ප්‍රශ්න පත්තර හම්බ වෙලා නැහැ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අවසානෙදී ලගින් ගිය විභාග පරීක්ෂක වරයෙක් ඇහැවුවා මගෙන්...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"මොකද පුතා ලියන්නේ නැද්ද..?"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මං උත්තර දුන්නා "මට ප්‍රශ්න පත්තර හම්බ උනේ නැහැ"[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ මනුස්සයා කලබල වෙලා මගේ මේසේ දිහා බැළුවා..එයා දැක්කා මගේ මේසේ උඩ තියෙන අර උත්තර ලියන කොල ටික... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"ඇයි පුතා ඔය තියෙන්නේ ඔය ප්‍රශ්න පත්තර තමා.."[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මං කරකෝලා අතෑරියා වගේ උනා.. දෙයියනේ දැන් මොනවද මේවෑ තියෙන ප්‍රශ්න..? අර චූටි වාක්‍යද... ඔව් ඒ තිබිලා තියෙන්නේ ප්‍රශ්නේ.. මුළු පිටුවම තියෙන්නේ උත්තර ලියන්න.. මං මොනවා ලියන්නද.. අර තියෙන ප්‍රශ්නේ තේරෙන්නෙත් නැති කොට.. ඉංග්‍රිසි භාෂාවේ අකුරු සැට් එක ඇරුනු කොට "අයෑම් මාරයා..අයෑම් ෆ්‍රොම් සිරි ලංකා" කියන්න විතරක් දන්න මං මේකේ මොනවා ලියන්නද..?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මං අතෑරලා දැම්මා.. මං බලාගෙන මට වෙච්ච දේ දැකපු අර වට පිට බල බල හිටිය මගේ අනිත් සගයෝ ටිකත් මූණු දික් කරගෙන ශාලාවේ පරාල ගනිනවා...ඒත් ගනින්න කෝ පරාල.. අපිට උඩින් තිබුනේ කොන්ක්‍රීට් තට්ටුවක් විතරයි... මාත් ප්‍රශ්න පත්තරේ පැත්තකින් තියලා ඔහේ කල්පනා කර කර හිටියා.. අනේ මගේ සී එක...? ඒක හීනයක් විතරයි.. දැන්නං එකත් අනේ මංදා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]..............................................[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සෑහෙන දවසකට පස්සේ මං ඉස්කෝලේ ගියා ප්‍රතිඵල බලන්න...ඒ ප්රවෘත්ති වලට කියපු හින්දයි... කැන්ටිම ගාව දිගට හිටෝලා තිබුන නෝටිස් බෝඩ්වල ප්‍රතිපල ලේඛන අලවලා තිබුනා... මාත් බැළුවා මගේ අංකේ හොයා ගන්න..අන්තිමේදී මට හම්බ උනා...[/SIZE] [SIZE=4]50124862 මගේ අංකේ...දෙයියනේ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සිංහල-D[/SIZE] [SIZE=4]බුද්ධධර්මය-D[/SIZE] [SIZE=4]සමාජ අධ්‍යයනය-C[/SIZE] [SIZE=4]විද්‍යාව-C[/SIZE] [SIZE=4]ගණිතය-S[/SIZE] [SIZE=4]ඉංග්‍රිසි-S[/SIZE] [SIZE=4]සංගීතය-F[/SIZE] [SIZE=4]කෘෂිකර්මය-C[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හැම අකුරකින්ම පිරිලා..මගේ ප්‍රතිඵල සටහන ලස්සන වෙලා තිබුනා.. කොහොම හරි මං කෙටි ප්‍රශ්න වලින්ම ඉංග්‍රිසී වලට සාමාර්ථයක් අරං තිබුනා... වැරදිලාවත් අර දෙවෙනි එකෙත් හිස් කොල නැතිව මොන මොනවා හරි කොටු පිරවිල්ලක් තිබුනනං මට සී අකුරක් ගන්න බැරි වෙන එහෙකුත් නැහැ... ඒ අස්සේ මට සංගීතෙට වෙලා තිබුනේ අපූරු හරුපයක්... ඒ කියන්නේ සංගීතේ ප්‍රශ්න පත්තරේට උත්තර ලියලා ඒකෙන් පාස් වෙන අයට තමා ප්‍රායෝගික පරීක්ෂණය යෙදෙන්නේ... ඒ විදියට ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට ගිහින් ස්වර ටික යන්තං ගායනා කර ගන්න පුළුවන් උනත් සාමාර්ථයක් තියෙන වග තමා මට දන්න අය කිව්වේ.. ඒත් මටයි තව කොල්ලෙකුටයි ලිඛිත පරීක්ෂණය සමත් වෙලා ප්‍රායෝගික පරීක්ෂණයට සුදුසුකං ලැබිලත් ඒ වග දැන ගන්න ලැබුනේ නැතිකම හින්දා මට ඒකට යන්න බැරි උනා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ කියන්නේ මං විභාගේ ලිව්වට පස්සේ ආයේ නිකමටවත් ඉස්කෝලේ ගියේ නැහැ..මං හිතුවේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ගෙවල්වලට දන්වන ක්‍රමයක් ඇති කියලයි.. ඒත් ඒක එහෙම වෙලා නැහැ... ඒ අය අපිට හොරෙන්ම ඒක තියලා.. මං කොහොම ඒවා දැන ගන්නද මං ඒ කාලේ හිටියේ ගමේ හැම තැනම කරක් ගගහා පොඩි පොඩි රස්සාවල් කරමින් එදා වේල හොය හොයා... ආන්න එහෙමයි මට සංගීතයට වෙනස්ම අකුරක් ලැබුනේ.. ඒත් ඒක මං ඒ හැටි ගනන් ගත්තේ නැහැ.. උන්න හැටියට මලා මදිද කියලා හිත හදාගෙන ගෙදර ආවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න මං මෙලෝ හසරක් නොදන්න ඉංග්‍රිසිය ගොඩ දාගත්ත ආකාරය...අත්දුටුවයි..ප්‍රත්‍යක්ෂයි... හැබැයි දැන්නං ප්‍රශ්න පත්තර හැදෙන්නේ ඒ විදියට නෙවෙයිද කියලනං මං දන්නේ නැහැ... නැත්තං මේක කියෝලා තේරුං ගන්න නංගිලා මල්ලිලාටත් එස් එකක්නං ෂුවර් එකට ගතෑකි ඔය කියපු විදියට උත්තර ලියලා..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බලන්න මට කියා දෙන්න කවුරුවත් හිටියේ නැති උනාට මං එහෙමද.. ඔයාලා හැමෝටම මේවා කියා දෙනවා..[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආන්න එහෙමයි දේව රහස් වගේ දේවල් අපි බෙදා හදා ගන්නේ.. උපුටා ගත්තේ මෙතනින්.......[/SIZE][URL]http://ctkumara.blogspot.com/2011/11/blog-post_09.html[/URL] [SIZE=4]( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom