Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධ&

එක්සත් රාජධානියෙන් බැහැර කරපු සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධය හේලීස් free zone හරහා සිද්ධ උනේ මෙන්න මෙහෙමයි

Hayleys free zone ltd 2013 ආරම්භ කරන්නෙ ජාත්‍යන්තර සමාගම් වලට ගබඩා පහසුකම් හා ප්‍රවාහන පහසුකම් සපයන්නත් , භාණ්ඩ මත අගය එකතු කිරීම් හා ප්‍රති අපනයන සැකසුම් සදහාත් යන අරමුණු ඇතිව..

1978 අංක 4 දරණ ආයෝජන මණ්ඩල පනත යටතේ ප්‍රකාශිත කටුනායක/ කොග්ගල යන අපනයන සැකසුම් කලාප බන්ධිත ගුදම් පවත්වා ගත හැකි කලාපයක් ලෙස ප්‍රකාශ කරන්නෙ 2013 ජූලී 11 නිකුත් කරන අති විශේශ ගැසට් පත්‍රය ක් මඟින්..

රට ඇතුලේ නිදහස් වෙලද කලාප දෙකක බන්ධිත ගුදම් පවත්වා ගැනීමේ අරමුණ උනේ මොකක් ද??

* ආනයනය කරන භාණ්ඩ සුළු පිරිසැකසුම් කර නැවත අපනයනයට සම්බන්ධව අන්තරාළ වෙලදාමට පහසුකමක් ලෙස

* විදේශිය සේවාදායිකයින්ට පෙර නිමි සේවා සැපයීමට

* විදේශ සමාගම් වෙනුවෙන් ඔවුන්ගෙ භාණ්ඩ සඳහා ගබඩා පහසුකම් සැපයීමට..

එතකොට 2013 ජූලි 13 ගැසට් එකට අනූව රට ඇතුලේ බන්ධිත ගුදම් පවත්වාගෙන යන ආයතනයකට තිබිය යුතු සුදුසුකම් මොනාද??

*අදාල ආයතනයේ මුළු ආයෝජනයෙන් අවම වශයෙන් 65% ක් විදේශ ප්‍රභවයන් හරහා මුදල් සපයාගෙන තිබිය යුතුයි..

* අදාල සමාගම සහ ආයෝජන මණ්ඩලය අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් හෝ රුපියල් මිලියන 878.9 ක් වැනි අවම ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබිය යුතුයි..

2013 ජූලී ගැසට් එකෙ ප්‍රධාන අරමුණ උනෙ විදේශ වෙලදාම සදහා නිදහස් වරායන් සහ රට තුල බන්ධිත ගුදම් වෙනුවෙන් කලාප වලට ඉඩ හසර වෙන් කිරීම..

මේ ප්‍රධාන කොන්දේසි වලට අනුව කටුනායක නිදහස් කලාපයේ ආරම්භ උන බන්ධිත ගුදම් පහසුකම් ලබා දෙන සමාගම් කීයක් තියෙනවද?

සමාගම් හතරක් තියෙනවා .

ඉන් එක හබ් එකක් ධම්මික පෙරේරාට අයත් හේලීස් ෆ්‍රී සෝන් (HFZ) එක

තව ආයතනයක් රවී කරුණානායකට අයත් වූවක්

ඉතුරු හබ් දෙක මට ඇත්තටම හොයාගන්න බැරි උනා.. ඔබට පුලුවන් ඒ ආයතන හිමිකරුවන් දන්නවනම් ඒ අඩුව සපුරන්න..

හිතවතුනි ඔබ මතක තබා ගන්න පැහැදිලිවම මේ කාරණය 2013 ජුලී 13 අති විශේශ ගැසට් නිවේදනයට හෝ ලංකාව තුල දැන් ක්‍රියාත්මක කිසිම අණ පනතකට අනූව හෝ කුණු කසල හෙවත් මොනම අපද්‍රව්‍යයක් වත් රට තුලට පිලිගැනීමට රේගුවට අවසර නැත..

එසේ කර ඇත්නම් සම්පුර්ණයෙන්ම රේගු ආඥා පනත උල්ලංඝනය කිරීමකි..

එතකොට මේ කියන හානිකර සායනික අපද්‍රව්‍ය ආනයන ගනුදෙණුව වෙන්නෙ කොහොමද?

ගොඩක් අය පටල ගන්න තැන තමයි මෙතන

එක්සත. රාජධානියෙන් බැහැර කරන මේ සායනික අපද්‍රව්‍ය වල අඩංගු උනෙ රෝහල් වලින් බැහැර කරන ලද මෙට්ට සහ ලිනන් ඇතිරිලි පොරෝනා ආදිය බව කියවෙනවා..මේවයෙ මල මුත්‍රා රුධිර සහ මිනිස් සිරුරේ තරල නිසා අපවිත්‍ර වී තිබුන දෑ බහාළුම් 130 ක් මෙරටට ගෙන්වා තිබෙනවා..

මේවා ගෙන්වලා තියෙන්නෙ 2017 දී..

ඒකියන්නෙ වසර දෙකකට පෙර..

වසර දෙහෙකට පෙර ඒවා ගැන මේ හදිසියේ කතා වෙන්නෙ ඇයි?

කොළබ වරායේ සී අයි සීටී පර්යන්තයෙ තිබ්බ Boi කලාපයෙ බන්ධිත ගුදමක් හදිසියෙ කඩා වැටෙනවා.. ඔන්න එතනින් බහාළුම් 102 ක් එලියට ගන්නවා..

මොනාද මේවයෙ තියෙන්නෙ??

අර කියපු සායනික අපද්‍රව්‍ය අස්සෙ කොට්ට මෙට්ට අස්සෙ හංගලා ඉදිකටු සිරින්ජ වෙළුම් පටි සහ අධික දුර්ගන්ධයක් සහිත රෝහල් වලින් ඉවතලන මිනිස් සිරුරු කොටස් පවා හමුවෙනවා..

රේගුව ඔන්න දැන් බය වෙනවා.. අවුරුදු දෙකක් මේ කුණු වරාය ගුදම් වල තියෙනවා..

කවුද ගුදම් ගාස්තු අවුරුදු දෙකක් තිස්සෙ ගෙව්වෙ??

අපද්‍රව්‍ය ලංකාව ඇතුලට එනකම් රේගුව ඇස් පියන් හිටියද?

රේගුවෙ උත්තරේ මොකක්ද?

අයියෝ අපිට BOI එකෙන් ගෙන්වන දේ පරික්ශා කරන්න අවසර නෑ..

එහෙම අවසර නැත්තම් ආයෝජන මණ්ඩලය හරහා කුණු නෙමෙ න්‍යෂ්ටික අවි උනත් කිසි කේස් එකක් නැතුව ගෙන්නුව හැකිනෙ..

රේගුවට එහෙම Boi cargo පරික්ශා කරන්න බලයක් නෑ කියන්නෙ මේ සිස්ටම් එකම අවුල්..

කවුද මෙහෙම සිස්ටම් හදන්නෙ?? ආයෝජන මණ්ඩල ගුදම් වල සාම්පල් හරි පරික්ශා කරන්න රේගුවට බලයක් තියෙන්නම ඕනෙ..

එහෙම නීතී නැත්තම් ඒවා වෙනස් කරන්න ඕනෙද නැද්ද?

කොහොමද කවුද මේවා මෙරටට ආනයනය කලේ??

මෙතනදි freight forwarding ( භාණ්ඩ ප්‍රවාහනය) කරන්නෙ ETL colombo ආයතනය..

එයාලා මේ භාණ්ඩ ප්‍රවාහනය. කරන්නෙ කවුරු නමටද? කවුද මෙතන ආනයනකරු??

ආනයනකරු ලෙස සඳහන් වෙන්නෙ ceylon metel processing සමාගම..

ගෙන්නපු මුළු කන්ටේනර් ගාන 130 ක් .. එතනින් 28. හෝ 29 ක් රට ඇතුලට ගේනවා.. ඒ ගේන්නෙ ප්‍රති අපනයනය සදහා නැවත සකසන්න..

අන්න එතනදි යි මේකට ධම්මික පෙරේරාගෙ හේලීස් සම්බන්ධ වෙන්නෙ..

ඒ කොහොමද?

ආනයනකරු ලෙස සදහන් සිලෝන් මෙටල් සමාගමට නිදහස් වෙලඳ කලාපය තුල කිසිම බන්ධිත ගුදමක් හෝ ප්‍රති සැකසුම් කලාපයක් නෑ..

ඔවුන් වෙනුවෙන් මේ සායනික අපද්‍රව්‍ය තොගය භාරගන්න භාරකරුවා වෙන්නෙ හේලීස් සමාගම..

රට ඇතුලට ආපු කන්ටේනර් 29 ඉන් එහාට භාරගෙන තමුන්ගෙ ගුදම් වලට අරන් ගිහින් කරන නැවත සැකසුමක් කරලා ආයිමත් ප්‍රති අපනයනය කරන්නෙ කවුද??

ඒ තමයි හේලීස්..

එතකොට පැහැදිලිවම මෙතනදී consignee කවුද?

හේලීස් ආයතනය..

මෙතන පලවෙනි වගඋත්තරකරුවා වෙන්නෙ භාණ්ඩ ආනයනකරු සිලෝන් මෙටල් ආයතනය

දෙවෙනි වග උත්තරකරු වෙන්නෙ අනවසර අපද්‍රව්‍ය රට තුලට පිලිගත් සිරි ලංකාවෙ රේගුව.. හා පැහැදිලිවම ආයෝජන මණ්ඩලය

එතකොට රේගුවටවත් පිලිගන්න අවසර නැති හානිකර සායනික අපද්‍රව්‍ය ප්‍රති සැකසුම් කරලා ප්‍රති අපනයනය කරන්න හේලීස්ලට කොහෙන් ආපු බලයක්ද??

මුලින් මෙයාලා කියනවා මේක අත් වැරදීමක් කියලා.. පස්සෙ එයාලම පිලිගන්නවා කන්ටේනර් 29 ක් තමුන් නැවත සකසලා ප්‍රති අපනයන කල බව..

මොනාද එයාලා ප්‍රති අපනයනය කරලා තියෙන්නෙ?

රෝගි ශරිර තරල රුධිරය ආදිය අන්තර්ගත උන මෙට්ට සහ ලිනන් ඇතිරිලි

එංගලන්තෙන් ඒවගෙ ඒවා ලංකාවට එවලා නැවත සකස ගන්න එක බහාළුමකට ගෙවපු ගාන ඔබ දන්නවද?

පවුම් ලක්ශ පහක් එක බහාළුමක් වෙනුවෙන් ඔවුන් ගෙවලා තියෙනවා..

මොනවටද?

දිරා පත් උන කොට්ට මෙට්ට ආයි පවිත්‍ර කරන්න..

ඔබ හිතනවද එංගලන්තෙවත් නැති තාක්ශණයක් මේ සදහා ධම්මික පෙරේරාගෙ හේලීස් එකට තිබ්බා කියලා?

ඒකත් දිරච්ච මෙට්ට ගොඩකට පවුම් කෝටි ගානක් දීලා ලංකාවට එවන්න තරම්??

සායනික අපද්‍රව්‍ය ලංකාවෙදි පවා බැහැර කරන්නෙ ඉතාම ආරක්ශිතව.. ඉතින් පිටරට ඒවා පවා නැවත සකසන්න ධම්මික පෙරේරාගෙ හබ් වල විද්‍යාගාර පවා ඇති කියලා අපි හිතමු

මුලින්ම හොයලා බලන්න ඕනෙ පලවෙනි කාරණය හේලීස් free zone එකට සමස්ථ ආයෝජනයෙන් 65% ක් විදේශ ප්රභවය න් තියෙනවද කියල..

ධම්මික පෙරේරා ඔයාට කියන්න පුලුවන්ද ප්‍රති සැකසුම් කරපු කන්ටේනර් 29 ඇරියේ මොන රටටද කියලා?

අපිත් ආසයි දැනගන්න ඒ වගේ කුණු ගොඩවල් සල්ලි වලට ගත්ත රට මොකක් ද දැන ගන්න

ඉතුරු බහාළුම් 102 අවුරුදු දෙකක් ගුදම් වල තියන්න සල්ලි ගෙව්වෙ කවුද

ඒවා වරායෙ තියන් හිටියේ අදාල කාල සීමාවෙ මී තොටමුල්ල කඩන් වැටුන නිසා ඒ ටික රට ඇතුලට ගත්තොත් සිද්ධ වෙන්න පුලුවන් ආන්දෝලනයක් නිසාද?

ධම්මික පෙරේරා අනේ අපිට කියන්න්කො මේ වගෙ ආනයනයකට අවශ්‍ය පාරිසරික ආරක්ශණ බලපත්‍රය ක්( scheduled waste management license ) එකක් ඔයාගෙ ප්‍රති සැකසුම් ආනයන ආයතනයට තියෙනවද??

මද්යම පරිසර අධිකාරිය නියෝග කලාලු මේවා ආයි යවන්න!!

ඒ අනික් විහිළු සපයන ආයතනය..

යවන්න කියලා නියෝග දෙන්න ඕනෙ ආණ්ඩුවෙ හරකෙක්ට පුලුවන් අනෙ පොඩ්ඩක් අපිට දැනගන්නකො මේ හානිකර සායනික අපද්‍රව්‍ය කන්ටේනර් 102 ආයි යවන ක්‍රියාවලිය එහෙම කොහොමද?

ඔයාලා ඒ ගැන හිතුවද??

කොලබ වරායෙ ගොඩ ගහපු මේ ක්ලිනිකල් වේස්ට් බැහැර කිරීමෙ පද්ධතියක් වරායට තියෙනවද?

ගොඩ ගහලා තියෙන කුණු අංශු සුළගින් අවට පරිසරය දූශණය කිරීම නවත්වන්න තාවකාලික ප්ලෑනක් වත් තියෙනවද??

කුණු මෙට්‍රික් ටොන් 27000 ක් යවන්න බැරි උනොත් ඔයාලා ඒවා සම්බෝල හදලා කන්නද හිතන් ඉන්නෙ?

මේ ප්‍රශ්නෙ බරපතලකම හෝ භයානකකම නොතේරෙන පුංචි බබ්බු වගෙ නොදරුවො වෙච්චි ලංකාවෙ මිනිස්සු ඉන්නකම් ඔයාලා සතුටින් ඉන්නකො හොදේ,,,

ලංකාවට තමන්ටවත් විසඳගන්න බැරි කුණු ප්‍රශ්නෙ ක හිර වෙලා ඉද්දි ලෝක අපද්‍රව්‍ය පවා භාරගන්න තරම් හයියක් ලබා දුන්න ඒ හැමෝටම අපි ලංකාවෙ පීඩිත ජනතාව වශයෙන් පින් පමුණුවන්න කැමති!!

මේවට දායක උනෙ එකෙක්ගෙ හරි දරුවෙක්ටවත් හරි යන්න විදියක් නෑ.. කිව්වට තරහා වෙන්න එපා!! ලංකාවෙ පුරවැසියෙක් හැටියට හදවතට ලොකු වේදනාවක් දැනෙනවා ඒ තරමට ...!!

- චාන්යා හේරත් -

[QUOTE="chathura414, post: 24660327, member: 496798"] [b]සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධ&[/b] එක්සත් රාජධානියෙන් බැහැර කරපු සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධය හේලීස් free zone හරහා සිද්ධ උනේ මෙන්න මෙහෙමයි‼️ ----------------------------- Hayleys free zone ltd 2013 ආරම්භ කරන්නෙ ජාත්‍යන්තර සමාගම් වලට ගබඩා පහසුකම් හා ප්‍රවාහන පහසුකම් සපයන්නත් , භාණ්ඩ මත අගය එකතු කිරීම් හා ප්‍රති අපනයන සැකසුම් සදහාත් යන අරමුණු ඇතිව.. 1978 අංක 4 දරණ ආයෝජන මණ්ඩල පනත යටතේ ප්‍රකාශිත කටුනායක/ කොග්ගල යන අපනයන සැකසුම් කලාප බන්ධිත ගුදම් පවත්වා ගත හැකි කලාපයක් ලෙස ප්‍රකාශ කරන්නෙ 2013 ජූලී 11 නිකුත් කරන අති විශේශ ගැසට් පත්‍රය ක් මඟින්.. රට ඇතුලේ නිදහස් වෙලද කලාප දෙකක බන්ධිත ගුදම් පවත්වා ගැනීමේ අරමුණ උනේ මොකක් ද?? * ආනයනය කරන භාණ්ඩ සුළු පිරිසැකසුම් කර නැවත අපනයනයට සම්බන්ධව අන්තරාළ වෙලදාමට පහසුකමක් ලෙස * විදේශිය සේවාදායිකයින්ට පෙර නිමි සේවා සැපයීමට * විදේශ සමාගම් වෙනුවෙන් ඔවුන්ගෙ භාණ්ඩ සඳහා ගබඩා පහසුකම් සැපයීමට.. එතකොට 2013 ජූලි 13 ගැසට් එකට අනූව රට ඇතුලේ බන්ධිත ගුදම් පවත්වාගෙන යන ආයතනයකට තිබිය යුතු සුදුසුකම් මොනාද?? *අදාල ආයතනයේ මුළු ආයෝජනයෙන් අවම වශයෙන් 65% ක් විදේශ ප්‍රභවයන් හරහා මුදල් සපයාගෙන තිබිය යුතුයි.. * අදාල සමාගම සහ ආයෝජන මණ්ඩලය අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් හෝ රුපියල් මිලියන 878.9 ක් වැනි අවම ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබිය යුතුයි.. 2013 ජූලී ගැසට් එකෙ ප්‍රධාන අරමුණ උනෙ විදේශ වෙලදාම සදහා නිදහස් වරායන් සහ රට තුල බන්ධිත ගුදම් වෙනුවෙන් කලාප වලට ඉඩ හසර වෙන් කිරීම.. මේ ප්‍රධාන කොන්දේසි වලට අනුව කටුනායක නිදහස් කලාපයේ ආරම්භ උන බන්ධිත ගුදම් පහසුකම් ලබා දෙන සමාගම් කීයක් තියෙනවද? සමාගම් හතරක් තියෙනවා . ඉන් එක හබ් එකක් ධම්මික පෙරේරාට අයත් හේලීස් ෆ්‍රී සෝන් (HFZ) එක තව ආයතනයක් රවී කරුණානායකට අයත් වූවක් ඉතුරු හබ් දෙක මට ඇත්තටම හොයාගන්න බැරි උනා.. ඔබට පුලුවන් ඒ ආයතන හිමිකරුවන් දන්නවනම් ඒ අඩුව සපුරන්න.. හිතවතුනි ඔබ මතක තබා ගන්න පැහැදිලිවම මේ කාරණය 2013 ජුලී 13 අති විශේශ ගැසට් නිවේදනයට හෝ ලංකාව තුල දැන් ක්‍රියාත්මක කිසිම අණ පනතකට අනූව හෝ කුණු කසල හෙවත් මොනම අපද්‍රව්‍යයක් වත් රට තුලට පිලිගැනීමට රේගුවට අවසර නැත..❌ එසේ කර ඇත්නම් සම්පුර්ණයෙන්ම රේගු ආඥා පනත උල්ලංඝනය කිරීමකි.. එතකොට මේ කියන හානිකර සායනික අපද්‍රව්‍ය ආනයන ගනුදෙණුව වෙන්නෙ කොහොමද? ගොඩක් අය පටල ගන්න තැන තමයි මෙතන එක්සත. රාජධානියෙන් බැහැර කරන මේ සායනික අපද්‍රව්‍ය වල අඩංගු උනෙ රෝහල් වලින් බැහැර කරන ලද මෙට්ට සහ ලිනන් ඇතිරිලි පොරෝනා ආදිය බව කියවෙනවා..මේවයෙ මල මුත්‍රා රුධිර සහ මිනිස් සිරුරේ තරල නිසා අපවිත්‍ර වී තිබුන දෑ බහාළුම් 130 ක් මෙරටට ගෙන්වා තිබෙනවා.. මේවා ගෙන්වලා තියෙන්නෙ 2017 දී.. ඒකියන්නෙ වසර දෙකකට පෙර.. වසර දෙහෙකට පෙර ඒවා ගැන මේ හදිසියේ කතා වෙන්නෙ ඇයි? කොළබ වරායේ සී අයි සීටී පර්යන්තයෙ තිබ්බ Boi කලාපයෙ බන්ධිත ගුදමක් හදිසියෙ කඩා වැටෙනවා.. ඔන්න එතනින් බහාළුම් 102 ක් එලියට ගන්නවා.. මොනාද මේවයෙ තියෙන්නෙ?? අර කියපු සායනික අපද්‍රව්‍ය අස්සෙ කොට්ට මෙට්ට අස්සෙ හංගලා ඉදිකටු සිරින්ජ වෙළුම් පටි සහ අධික දුර්ගන්ධයක් සහිත රෝහල් වලින් ඉවතලන මිනිස් සිරුරු කොටස් පවා හමුවෙනවා.. රේගුව ඔන්න දැන් බය වෙනවා.. අවුරුදු දෙකක් මේ කුණු වරාය ගුදම් වල තියෙනවා.. කවුද ගුදම් ගාස්තු අවුරුදු දෙකක් තිස්සෙ ගෙව්වෙ?? අපද්‍රව්‍ය ලංකාව ඇතුලට එනකම් රේගුව ඇස් පියන් හිටියද? රේගුවෙ උත්තරේ මොකක්ද? අයියෝ අපිට BOI එකෙන් ගෙන්වන දේ පරික්ශා කරන්න අවසර නෑ.. එහෙම අවසර නැත්තම් ආයෝජන මණ්ඩලය හරහා කුණු නෙමෙ න්‍යෂ්ටික අවි උනත් කිසි කේස් එකක් නැතුව ගෙන්නුව හැකිනෙ.. රේගුවට එහෙම Boi cargo පරික්ශා කරන්න බලයක් නෑ කියන්නෙ මේ සිස්ටම් එකම අවුල්.. කවුද මෙහෙම සිස්ටම් හදන්නෙ?? ආයෝජන මණ්ඩල ගුදම් වල සාම්පල් හරි පරික්ශා කරන්න රේගුවට බලයක් තියෙන්නම ඕනෙ.. එහෙම නීතී නැත්තම් ඒවා වෙනස් කරන්න ඕනෙද නැද්ද? කොහොමද කවුද මේවා මෙරටට ආනයනය කලේ?? මෙතනදි freight forwarding ( භාණ්ඩ ප්‍රවාහනය) කරන්නෙ ETL colombo ආයතනය.. එයාලා මේ භාණ්ඩ ප්‍රවාහනය. කරන්නෙ කවුරු නමටද? කවුද මෙතන ආනයනකරු?? ආනයනකරු ලෙස සඳහන් වෙන්නෙ ceylon metel processing සමාගම.. ගෙන්නපු මුළු කන්ටේනර් ගාන 130 ක් .. එතනින් 28. හෝ 29 ක් රට ඇතුලට ගේනවා.. ඒ ගේන්නෙ ප්‍රති අපනයනය සදහා නැවත සකසන්න.. අන්න එතනදි යි මේකට ධම්මික පෙරේරාගෙ හේලීස් සම්බන්ධ වෙන්නෙ.. ඒ කොහොමද? ආනයනකරු ලෙස සදහන් සිලෝන් මෙටල් සමාගමට නිදහස් වෙලඳ කලාපය තුල කිසිම බන්ධිත ගුදමක් හෝ ප්‍රති සැකසුම් කලාපයක් නෑ.. ඔවුන් වෙනුවෙන් මේ සායනික අපද්‍රව්‍ය තොගය භාරගන්න භාරකරුවා වෙන්නෙ හේලීස් සමාගම.. රට ඇතුලට ආපු කන්ටේනර් 29 ඉන් එහාට භාරගෙන තමුන්ගෙ ගුදම් වලට අරන් ගිහින් කරන නැවත සැකසුමක් කරලා ආයිමත් ප්‍රති අපනයනය කරන්නෙ කවුද?? ඒ තමයි හේලීස්.. එතකොට පැහැදිලිවම මෙතනදී consignee කවුද? හේලීස් ආයතනය.. මෙතන පලවෙනි වගඋත්තරකරුවා වෙන්නෙ භාණ්ඩ ආනයනකරු සිලෝන් මෙටල් ආයතනය දෙවෙනි වග උත්තරකරු වෙන්නෙ අනවසර අපද්‍රව්‍ය රට තුලට පිලිගත් සිරි ලංකාවෙ රේගුව.. හා පැහැදිලිවම ආයෝජන මණ්ඩලය එතකොට රේගුවටවත් පිලිගන්න අවසර නැති හානිකර සායනික අපද්‍රව්‍ය ප්‍රති සැකසුම් කරලා ප්‍රති අපනයනය කරන්න හේලීස්ලට කොහෙන් ආපු බලයක්ද?? මුලින් මෙයාලා කියනවා මේක අත් වැරදීමක් කියලා.. පස්සෙ එයාලම පිලිගන්නවා කන්ටේනර් 29 ක් තමුන් නැවත සකසලා ප්‍රති අපනයන කල බව.. මොනාද එයාලා ප්‍රති අපනයනය කරලා තියෙන්නෙ? රෝගි ශරිර තරල රුධිරය ආදිය අන්තර්ගත උන මෙට්ට සහ ලිනන් ඇතිරිලි එංගලන්තෙන් ඒවගෙ ඒවා ලංකාවට එවලා නැවත සකස ගන්න එක බහාළුමකට ගෙවපු ගාන ඔබ දන්නවද? පවුම් ලක්ශ පහක් එක බහාළුමක් වෙනුවෙන් ඔවුන් ගෙවලා තියෙනවා.. මොනවටද? දිරා පත් උන කොට්ට මෙට්ට ආයි පවිත්‍ර කරන්න.. ඔබ හිතනවද එංගලන්තෙවත් නැති තාක්ශණයක් මේ සදහා ධම්මික පෙරේරාගෙ හේලීස් එකට තිබ්බා කියලා?😂😂 ඒකත් දිරච්ච මෙට්ට ගොඩකට පවුම් කෝටි ගානක් දීලා ලංකාවට එවන්න තරම්?? සායනික අපද්‍රව්‍ය ලංකාවෙදි පවා බැහැර කරන්නෙ ඉතාම ආරක්ශිතව.. ඉතින් පිටරට ඒවා පවා නැවත සකසන්න ධම්මික පෙරේරාගෙ හබ් වල විද්‍යාගාර පවා ඇති කියලා අපි හිතමු මුලින්ම හොයලා බලන්න ඕනෙ පලවෙනි කාරණය හේලීස් free zone එකට සමස්ථ ආයෝජනයෙන් 65% ක් විදේශ ප්රභවය න් තියෙනවද කියල.. ධම්මික පෙරේරා ඔයාට කියන්න පුලුවන්ද ප්‍රති සැකසුම් කරපු කන්ටේනර් 29 ඇරියේ මොන රටටද කියලා? අපිත් ආසයි දැනගන්න ඒ වගේ කුණු ගොඩවල් සල්ලි වලට ගත්ත රට මොකක් ද දැන ගන්න❓ ඉතුරු බහාළුම් 102 අවුරුදු දෙකක් ගුදම් වල තියන්න සල්ලි ගෙව්වෙ කවුද❓ ඒවා වරායෙ තියන් හිටියේ අදාල කාල සීමාවෙ මී තොටමුල්ල කඩන් වැටුන නිසා ඒ ටික රට ඇතුලට ගත්තොත් සිද්ධ වෙන්න පුලුවන් ආන්දෝලනයක් නිසාද? ධම්මික පෙරේරා අනේ අපිට කියන්න්කො මේ වගෙ ආනයනයකට අවශ්‍ය පාරිසරික ආරක්ශණ බලපත්‍රය ක්( scheduled waste management license ) එකක් ඔයාගෙ ප්‍රති සැකසුම් ආනයන ආයතනයට තියෙනවද??❓ මද්යම පරිසර අධිකාරිය නියෝග කලාලු මේවා ආයි යවන්න!!🤪🤪 ඒ අනික් විහිළු සපයන ආයතනය.. යවන්න කියලා නියෝග දෙන්න ඕනෙ ආණ්ඩුවෙ හරකෙක්ට පුලුවන් අනෙ පොඩ්ඩක් අපිට දැනගන්නකො මේ හානිකර සායනික අපද්‍රව්‍ය කන්ටේනර් 102 ආයි යවන ක්‍රියාවලිය එහෙම කොහොමද? ඔයාලා ඒ ගැන හිතුවද?? කොලබ වරායෙ ගොඩ ගහපු මේ ක්ලිනිකල් වේස්ට් බැහැර කිරීමෙ පද්ධතියක් වරායට තියෙනවද? ගොඩ ගහලා තියෙන කුණු අංශු සුළගින් අවට පරිසරය දූශණය කිරීම නවත්වන්න තාවකාලික ප්ලෑනක් වත් තියෙනවද?? කුණු මෙට්‍රික් ටොන් 27000 ක් යවන්න බැරි උනොත් ඔයාලා ඒවා සම්බෝල හදලා කන්නද හිතන් ඉන්නෙ? මේ ප්‍රශ්නෙ බරපතලකම හෝ භයානකකම නොතේරෙන පුංචි බබ්බු වගෙ නොදරුවො වෙච්චි ලංකාවෙ මිනිස්සු ඉන්නකම් ඔයාලා සතුටින් ඉන්නකො හොදේ,,, ලංකාවට තමන්ටවත් විසඳගන්න බැරි කුණු ප්‍රශ්නෙ ක හිර වෙලා ඉද්දි ලෝක අපද්‍රව්‍ය පවා භාරගන්න තරම් හයියක් ලබා දුන්න ඒ හැමෝටම අපි ලංකාවෙ පීඩිත ජනතාව වශයෙන් පින් පමුණුවන්න කැමති!! මේවට දායක උනෙ එකෙක්ගෙ හරි දරුවෙක්ටවත් හරි යන්න විදියක් නෑ.. කිව්වට තරහා වෙන්න එපා!! ලංකාවෙ පුරවැසියෙක් හැටියට හදවතට ලොකු වේදනාවක් දැනෙනවා ඒ තරමට ...!! - චාන්යා හේරත් - [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom