Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
< සාර්ථකත්වයේ පියවර තුන >
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

< සාර්ථකත්වයේ පියවර තුන >

ප්‍රථම පියවර

සාර්ථකත්වයේ ප්‍රථම වැදගත් පියවර නම්,ඔබ කරන්නට කැමති දේ සොයා ගෙන එය කිරීමයි.ඔබ ඔබේ කාර්යයට ආදරය කරන්නේ නැතිනම්,එහි දී ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරනු උගහටය.මුළු ලොකය ම එය

මහා සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ සලකන්නට හැකි නොවේ.යම් කාර්යයකට ආදරය කරන විට,එය කිරිමට ගැඹුරු ආශාවක් ඔබ තුල ඇතිවේ.

දෙවන පියවර

සාර්ථකත්වය සඳහා ඇති දෙවන පියවර නම්,කිසියම් තෝරා ගත් වැඩක සුවිශේෂී හැකියාව ලබා ගැනීමට හෙවත්,එහි විශිෂ්ටත්වය ලබා ගැනීමට,උත්සාහ කිරීම ය.

උදාහරණයක් කිවහොත්,ශිෂ්‍යයකු තම අනාගත රැකියාව වශයෙන් රසායන විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නට අපේක්ෂා කරතියි සිතමු.

මේ ක්ෂේත්රයේ ඇති නොයෙකුත් විෂය ශාකවන් අතුරෙන් එකක ඔහු මුලුමනින්ම ඒකාග්ර විය යුතු වන අතර,තමා ගේ මුලු කාලය සහ උත්සාහය ඒ වෙනුවෙන් යොමු කල යුතුය.

ඔහුගේ උද්යෝගය තෝරා ගත් ශාකාවෙ සියල්ල දැන ගැනීමට යොමු විය යුතු වන අතර,හැකිනම් අන් සියලු දෙනාට වඩා ඒ ගැන දැනුවත් විමට උත්සහ කල යුතුය.

තුන්වන පියවර

අතිශයින් ම වැදගත් වන්නේ තුන් වන පියවරයි.ඔබට කරන්නට අවශ්‍ය වී ඇති කාර්යය,හුදෙක් ඔබගේ යහපතටම පමණක් උපයෝගී නො වන්නක්

බවට ඔබ සෑහිමකට පත් විය යුතුය.ඔබගේ ආශාව ආත්මාර්ථකාමි එකක් නො විය යුතුය.එය මනුෂ්‍යත්වයට,මනුෂ්‍යය වර්ගයාට ප්රතිලාභ සලසන්නක් ම වියයුතුය.

සම්පූර්ණ 'ගමන් චක්‍රයක්' ම නිර්මාණය කරන්නට ඔබ මුල් විය යුතුය.වෙනත් වචන වලින් කිවහොත්,

මුලු ලෝකයටම ආශිර්වාදයක් වන සේවාවක් කිරිමට ඔබගේ අදහස,ඉදිරියට රැගෙන යා යුතුය.

එය අතිශයින් විශාලනය වී කීප ගුනයක ආශිර්වාදයක් වෙමින් ඔබ වෙත පෙරලා පැමිනෙනු ඇත.ඔබ හුදෙක් ඔබෙම යහපත වෙනුවෙන් ක්‍රියාකාරි වේ නම්,ඔබට මේ අත්‍යවශ්‍ය චක්‍රය සම්පූර්ණ කර ගත නොහැකි වනු ඇත.

ඔබ සාර්ථක වී ඇතැයි කෙනෙකුට පෙනෙනු විය හැකි නමුත්,ඔබ තම ජීවිතය තුළ තනා ගෙන ඇති 'කෙට් චක්‍රය' කල් යාමේ දී ඔබ රෝගීයකු බවට පත් කරන්නට හේතු වනු ඇත.

උපුටා ගැනීම:"The power of Subconscious Mind"

අනුවර්තනය:ලීලානන්ද ගමාච්චි

[QUOTE="Crysis2x, post: 17221629, member: 496287"] [b]< සාර්ථකත්වයේ පියවර තුන >[/b] [SIZE=3][U][SIZE=5][COLOR=Magenta]ප්‍රථම පියවර [/COLOR][/SIZE][/U][/SIZE][LEFT][SIZE=3][SIZE=5][COLOR=Magenta][COLOR=Black][SIZE=3] සාර්ථකත්වයේ ප්‍රථම වැදගත් පියවර නම්,ඔබ කරන්නට කැමති දේ සොයා ගෙන එය කිරීමයි.ඔබ ඔබේ කාර්යයට ආදරය කරන්නේ නැතිනම්,එහි දී ඔබට සාර්ථකත්වයක් ලබා ගත හැකි යැයි අපේක්ෂා කරනු උගහටය.මුළු ලොකය ම එය[/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE] [SIZE=3][SIZE=5][COLOR=Magenta][COLOR=Black][SIZE=3] මහා සාර්ථකත්වයක් සහ ජයග්‍රහණයක් ලෙස දුටුව ද, ඔබට එසේ සලකන්නට හැකි නොවේ.යම් කාර්යයකට ආදරය කරන විට,එය කිරිමට ගැඹුරු ආශාවක් ඔබ තුල ඇතිවේ.[/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE] [/LEFT] [SIZE=3][SIZE=5][COLOR=Magenta][COLOR=Black][SIZE=3] [U][COLOR=Magenta][SIZE=5]දෙවන පියවර [/SIZE][/COLOR][/U][COLOR=Magenta][SIZE=5][COLOR=Black][SIZE=3] සාර්ථකත්වය සඳහා ඇති දෙවන පියවර නම්,කිසියම් තෝරා ගත් වැඩක සුවිශේෂී හැකියාව ලබා ගැනීමට හෙවත්,එහි විශිෂ්ටත්වය ලබා ගැනීමට,උත්සාහ කිරීම ය. උදාහරණයක් කිවහොත්,ශිෂ්‍යයකු තම අනාගත රැකියාව වශයෙන් රසායන විද්‍යාව සම්බන්ධ රැකියාවක් කරන්නට අපේක්ෂා කරතියි සිතමු. මේ ක්ෂේත්රයේ ඇති නොයෙකුත් විෂය ශාකවන් අතුරෙන් එකක ඔහු මුලුමනින්ම ඒකාග්ර විය යුතු වන අතර,තමා ගේ මුලු කාලය සහ උත්සාහය ඒ වෙනුවෙන් යොමු කල යුතුය. ඔහුගේ උද්යෝගය තෝරා ගත් ශාකාවෙ සියල්ල දැන ගැනීමට යොමු විය යුතු වන අතර,හැකිනම් අන් සියලු දෙනාට වඩා ඒ ගැන දැනුවත් විමට උත්සහ කල යුතුය. [U][COLOR=Magenta][SIZE=5]තුන්වන පියවර [/SIZE][/COLOR][/U][COLOR=Magenta][SIZE=5][SIZE=3] [COLOR=Black]අතිශයින් ම වැදගත් වන්නේ තුන් වන පියවරයි.ඔබට කරන්නට අවශ්‍ය වී ඇති කාර්යය,හුදෙක් ඔබගේ යහපතටම පමණක් උපයෝගී නො වන්නක් බවට ඔබ සෑහිමකට පත් විය යුතුය.ඔබගේ ආශාව ආත්මාර්ථකාමි එකක් නො විය යුතුය.එය මනුෂ්‍යත්වයට,මනුෂ්‍යය වර්ගයාට ප්රතිලාභ සලසන්නක් ම වියයුතුය. සම්පූර්ණ 'ගමන් චක්‍රයක්' ම නිර්මාණය කරන්නට ඔබ මුල් විය යුතුය.වෙනත් වචන වලින් කිවහොත්, මුලු ලෝකයටම ආශිර්වාදයක් වන සේවාවක් කිරිමට ඔබගේ අදහස,ඉදිරියට රැගෙන යා යුතුය. එය අතිශයින් විශාලනය වී කීප ගුනයක ආශිර්වාදයක් වෙමින් ඔබ වෙත පෙරලා පැමිනෙනු ඇත.ඔබ හුදෙක් ඔබෙම යහපත වෙනුවෙන් ක්‍රියාකාරි වේ නම්,ඔබට මේ අත්‍යවශ්‍ය චක්‍රය සම්පූර්ණ කර ගත නොහැකි වනු ඇත. ඔබ සාර්ථක වී ඇතැයි කෙනෙකුට පෙනෙනු විය හැකි නමුත්,ඔබ තම ජීවිතය තුළ තනා ගෙන ඇති 'කෙට් චක්‍රය' කල් යාමේ දී ඔබ රෝගීයකු බවට පත් කරන්නට හේතු වනු ඇත. [I][COLOR=SeaGreen]උපුටා ගැනීම:"The power of Subconscious Mind" අනුවර්තනය:ලීලානන්ද ගමාච්චි [/COLOR][/I][/COLOR][/SIZE][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom