Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
< සාර්ථකත්වයේ පියවර තුන >
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් නන්නත්තාර වෙලා හිටියේ මාස කීපයකට කලින්. දැන්නම් දෙයියනේ කියල ඉන්නව.

කොල්ලෙක්ට ගොඩ එන්නනම් කරන්න තියෙන්නේ මේකයි.

01 තමන්ට මොකක්ද ඕන? තමන්ගේ Passion එක මොකක්ද කියල තෝර ගන්න ඕන.

02 තව තන්හාව අඩු කරන්න ඕන. ඒ කිව්වේ හැම ලබ්බම බදාගන්න එක අතඅරින්න ඕන eg:- ඉගෙන ගන්න එකෙක්නම් හැම දේම ඉගෙන ගන්නවට වඩා මාකට් කරන්න , කැමති එක දෙයක් ගැන ගැබුරට ඉගෙන ගන්න ඕන.

03 ටයිම් ෆ්‍රේම් එකක් හදාගන්න ඕන. ඒ අනුව දවසට නියමිත වැඩ ටික කරන්න ඕන.

04 අනිත් එක අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද කියන විකාර හිතන එක නවත්තල තමන්ගේ වැඩේ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන.

05 වැඩේ කරගෙන යනකොට වෙන වෙන පැති වලට හැරෙන්නේ නැතිව එකදිගටම කරගෙන යන්න ඕන.

06 ඉලක්කයේ පොඩි පොඩි කෑලි කඩා ගන්න ඕන. එක කෑල්ලක් සාර්තක කරගත්තම මීලඟ එක කලින්ට ඩා හොඳට කරන්න ප්ලෑනක් ගහන්න ඕන.

07 තමන්ගේ සියලුම ශක්තිය , අවධානය ඒ වෙනුවෙන් කැප කරන්න ඕන.

08 ටාගට් එකට යන්න අවශ්‍ය දේවල් ලිස්ට් එකේ වඩාත් හදිස්සි දේවල් මුලින් කරන්න ඕන.

09 තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න බැරි උන් එක්ක සම්බන්ද කන් හදාගන්න එපා. තමන්ට වැඩක් තියෙන , තමන්ට වඩා ඉහලින් ඉන්න උන් එක්ක කනෙක්ෂන්ස් හදාගනින්.

10 හදවත පැත්තකට දාල මොලෙන් හිතන්න ගනින්.

11 කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා.

12 තමන්ගේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරනව නම්. හොඳ වගකීමක් එක්ක කොලිටි ප්‍රොඩක්ට් එකක් දියන්.

13 එන ආදායම් යන වියදම් ගැන වාර්තා තියා ගනින්.

14 හිත හිත ඉන්න එපා. ක්‍රියාව තමයි වැදගත්.

කිසිම පිළිවෙලක් නෑ ඔය මම කිව්ව දේවල් වල, ඔය මට ගොඩයන්න හේතුවුනු කරුනු. අත්දැකීමෙන් කියන්නේ.

[QUOTE="Sandaru Kalhara, post: 17221841, member: 502427"] [SIZE="3"][COLOR="Blue"]මමත් නන්නත්තාර වෙලා හිටියේ මාස කීපයකට කලින්. දැන්නම් දෙයියනේ කියල ඉන්නව. කොල්ලෙක්ට ගොඩ එන්නනම් කරන්න තියෙන්නේ මේකයි. 01 තමන්ට මොකක්ද ඕන? තමන්ගේ Passion එක මොකක්ද කියල තෝර ගන්න ඕන. 02 තව තන්හාව අඩු කරන්න ඕන. ඒ කිව්වේ හැම ලබ්බම බදාගන්න එක අතඅරින්න ඕන eg:- ඉගෙන ගන්න එකෙක්නම් හැම දේම ඉගෙන ගන්නවට වඩා මාකට් කරන්න , කැමති එක දෙයක් ගැන ගැබුරට ඉගෙන ගන්න ඕන. 03 ටයිම් ෆ්‍රේම් එකක් හදාගන්න ඕන. ඒ අනුව දවසට නියමිත වැඩ ටික කරන්න ඕන. 04 අනිත් එක අනිත් අය තමන් ගැන හිතන්නේ කොහොමද කියන විකාර හිතන එක නවත්තල තමන්ගේ වැඩේ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕන. 05 වැඩේ කරගෙන යනකොට වෙන වෙන පැති වලට හැරෙන්නේ නැතිව එකදිගටම කරගෙන යන්න ඕන. 06 ඉලක්කයේ පොඩි පොඩි කෑලි කඩා ගන්න ඕන. එක කෑල්ලක් සාර්තක කරගත්තම මීලඟ එක කලින්ට ඩා හොඳට කරන්න ප්ලෑනක් ගහන්න ඕන. 07 තමන්ගේ සියලුම ශක්තිය , අවධානය ඒ වෙනුවෙන් කැප කරන්න ඕන. 08 ටාගට් එකට යන්න අවශ්‍ය දේවල් ලිස්ට් එකේ වඩාත් හදිස්සි දේවල් මුලින් කරන්න ඕන. 09 තමන්ගේ ජීවිතේ වෙනසක් කරන්න බැරි උන් එක්ක සම්බන්ද කන් හදාගන්න එපා. තමන්ට වැඩක් තියෙන , තමන්ට වඩා ඉහලින් ඉන්න උන් එක්ක කනෙක්ෂන්ස් හදාගනින්. 10 හදවත පැත්තකට දාල මොලෙන් හිතන්න ගනින්. 11 කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා. 12 තමන්ගේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරනව නම්. හොඳ වගකීමක් එක්ක කොලිටි ප්‍රොඩක්ට් එකක් දියන්. 13 එන ආදායම් යන වියදම් ගැන වාර්තා තියා ගනින්. 14 හිත හිත ඉන්න එපා. ක්‍රියාව තමයි වැදගත්. :yes: කිසිම පිළිවෙලක් නෑ ඔය මම කිව්ව දේවල් වල, ඔය මට ගොඩයන්න හේතුවුනු කරුනු. අත්දැකීමෙන් කියන්නේ. :yes::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom