Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථක පවුල් ජීවිත ගතකරන අය එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා.

මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ.

ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument)

මගේ ඩබල් ගේම් නැහැ.

මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ.

ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා.

මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ.

ගොඩක් ප්රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා.

අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල.

P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා.

P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money

[QUOTE="Brandy2020, post: 27322737, member: 567368"] මම නම් සාර්ථක යි කියලා හිතනවා. ඇය තෝරගත්තේ මම විසින්ම යි. ගොඩක් proposal බලලා එක එක සීන් නිසා මමම කෙනෙක් ව අඳුරන ගෙන බැන්දා. මම ඇවිල්ලා පට්ට වස එකෙක්. වලි කාපර් කෙනෙක් කියන්නේ. 😂 ඕනෙ එකෙක් ගෙන් ගේම ඉල්ලන චරිතයක්. කෙළින් කතාව, කෙළින් වැඩ. මුට්ටිය දාපු වේලාවට මුට්ටිය කුඩූ වෙන්න දෙන්න වුණා බඳින්න කලින්. Wedding ට මාස 2,3 කට කලින් එයාට කිව්වා ගැලපෙන්නේ නෑ වගේ නම් අව්ලක් නැහැ වෙන අතක් බලාගන්න කියල. ( after big argument) මගේ ඩබල් ගේම් නැහැ. මගේ තියරිය, මම කාවවත් ගණන් ගන්නේ නැහැ. වෙන අය මට attention දුන්නේ නැහැ කියලා මට අව්ලකුත් නැහැ. ඔක්කොම ගෑරුප්පු වලින් කද්දී මට අතින් කන්න පුලුවන්. ඔක්කොම English කතා කරද්දී මට ඕනේ නම් සිංහලෙන් කතා කරනවා. ඕනේ කෙනෙක් ට උදව් කරනව. මිනිස්සු විශ්වාස කරන්නේ එක පාර යි. කිරියේ ගොඩක් අයට උදව් කරලා තියෙනවා. ගොඩක් අය මට කැමති යි, විශේෂයෙන් මාත් එක්ක වැඩ කරන අය, මම මගේ වැඩ වල ට hire කරපු අය වුනත් කියලා තියෙනවා, ඔච්චර හොඳ කෙනෙක්, පොත් කියවන කෙනෙක් පට්ටම මැරයෙක් වුනේ ඇයි කියලා. 😂 😂 මම සමාජයේ දැකපු දෙයක් තමයි, සුපිරි ම ඇම්ඩෝ බැඳලා ඉන්නේ සුපිරිම කෙල්ලෝ. ගොඩක් ප්රශ්ණ ඇති වෙන්නේ domination power එක ගෑණිට දීලා. අනෙක ගෑණි උන්ගේ යාලුවන්ගේ මිනිස්සු වගේ, ගෙදර මිනිහා compare කිරිල්ල. P.S. අම්මට තමයි වැඩියෙන් ආදරේ කියලත් බිරිඳට කිව්වා. P. S. 2. Strong advice, don't take dowries if you haven't big personality or money [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom