Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ

2018 මාර්තු 20 දින රැස පුවත්පතේ ව්‍යාපාරික පිටුවේ පළවූ ලිපිය.

සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ

“කාටවත් යටත් නොවී මගේම ව්‍යාපාරයක් කරන්න තියනව නම් කොච්චර හොඳද?” ඔබත් මෙලෙස සිතන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන හෝ මෑතකදී ව්‍යාපාරයක් ආරම්භ කළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් මේ වන විටත් ඔබ ව්‍යාපාරය කරගෙන යා යුත්තේ කෙසේදැයි බොහෝ දෙනා ඔබට උපදෙස් ලබා දී ඇතුවාට සැකයක් නොමැත. නමුත් මෙම ලිපියෙහි අරමුණ වන්නේ, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ විසින් කළ යුතු දේට වඩා ඔබ විසින් නොකළ යුතු දේ පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමයි. මක් නිසාද යත් ඔබ හරි දේ කරනවා හා සමානව සමහර අවස්ථාවලදී ඊටත් වඩා වැඩියෙන් වැරදි දේ නොකර සිටීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට වැදගත් නිසාය. නමුත් කිසි විටකත් මේ මගින් ඔබ අභියෝග බාරගත යුතු නැති බවක් මා යෝජනා කරන්නේ නැත. අභියෝග බාරගැනීම හා වැරදි දේ කිරීම අතර විශාල පරතරයක් ඇත. මෙහිදී අප නොකළ යුතු දේ ලෙස සඳහන් කරන්නේ 80% ව්‍යාපාර අසාර්ථක වීමට හේතුවන වැරදි ක්‍රියාවන් සම්බන්ධවයි.

රැකියාවකට වඩා වැඩි නිදහසක් ව්‍යාපාරයක් තුළින් ලැබෙන බව සිතා ව්‍යාපාරය ආරම්භ කිරීම

“අපේ බොස් ඔෆිස් එකට එන්නේ උදේ 10.00ට හවස 2.00ට වෙද්දී ඔෆිස් එකෙන් යනවා මාර නිදහස් ජිවිතයක්. මමත් බිස්නස් එකක් පටන් ගත්ත නම් මටත් මේ විදිහට මැරෙන්නේ නැතුව නිදහසේ ඉන්න පුළුවන්” ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන්නේ මේ හේතුව නිසා නම් ඔබ ව්‍යාපාරිකයෙක් වශයෙන් අසාර්ථක වන බව ඉතාම පැහැදිලි කරුණක්. බොහෝ දෙනා පිටතින් බලා ව්‍යාපාරිකයන් නිදහසේ සිටිනා බව සිතුවත් සත්‍ය වශයෙන්ම සෑම ව්‍යාපාරිකයෙක්ම පාහේ අවම වශයෙන් දිනකට පැය 12ත් 16 ත් අතර කාලයක් තමන්ගේ ව්‍යාපාර(ය) වෙනුවෙන් වෙහෙස වෙන අතර බොහෝ දෙනා සතියේ දින හත පුරාවටම මෙසේ වැඩ කරති. විශේෂයෙන්ම ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කළ විට මේ තත්වය මීටත් වඩා නරක තත්වයට පත්වේ. මිලදී ගැනිම් බෙදාහැරීම් අලෙවි කටයුතු හා ගිණුම් තැබීම් වැනි බොහෝ දේ ඔබ විසින්ම කළ යුතු බැවින් ඔබට නිදහසේ සිටීමට තරම් කාලයක් ඉතිරි නොවේ. මේ නිසා නිදහසේ සිටීම සඳහා ව්‍යාපාර අරඹන බොහෝ දෙනා ඉතා කෙටි කලකින්ම වෙහෙසට පත්වී අසාර්ථකත්වයට පත්වෙති. ඔබේ ව්‍යාපාරිකයෙක් වීමේ අරමුණත් සාර්ථකත්වයට පත්වීමට වඩා නිදහසේ සිටීම නම් ඔබේ කාලය, ශ්‍රමය, මුදල් නාස්ති විමට පෙර ඔබේ තීරණය පිළිබඳව නැවත වරක් සිතා බැලීම නුවණට හුරුය.

වැරදි ව්‍යාපාරය ආරම්භ කිරීම

සාමාන්‍යයෙන් වසරකදී ආරම්භ වන ව්‍යාපාරවලින් 80%ක ව්‍යාපාර පළමු වසර 5 තුළ බිඳ වැටෙන අතර මෙයට ප්‍රධානම හේතුව වන්නේ තමන් වැරදි ව්‍යාපාරයකට යොමු වීමයි. බොහෝ ව්‍යවසායකයන් ව්‍යාපාර කිරීමට පෙළඹෙන්නේ මුදල් මුලික කරගනිමිනි. කෙනෙක් යම් ව්‍යාපාරයකින් විශාල ලාභයක් උපයනවා දුටු වහාම බොහෝ දෙනා සිතන්නේ තමනුත් එම ව්‍යාපාරයටම යොමුවීම තුළින් තමන්ට විශාල ලාභයක් ඉපයිය හැකි බවයි. නමුත් ලොව සාර්ථක සෑම ව්‍යාපාරිකයෙක්ම පාහේ තමන්ගේ ව්‍යාපාරයට යොමු වී තිබෙන්නේ කෙනෙක් ඉපයූ මුදල් දෙස බලාගෙන නොවේ. ඒ ඔවුන් තමන්ට හා තවත් බොහෝ පිරිසකට ඇති ගැටලුවක් නිරාකරණය කිරීමට, සමාජයට යම් වෙනසක් ඇති කිරීමට හෝ තමන් එම ක්ෂේත්රයට දක්වන දැඩි ආශාව නිසා බව බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරික දැවන්තයින්ගේ ජිවිත දෙස බලු විට පැහැදිලිව පෙනේ. මෙහිදී මා පවසන්නේ මුදල් අවශ්‍ය නැත යන්න නොවේ. ඔබේ සිහින ජය ගැනීමට මුදල් අත්‍යවශ්‍ය සාධකයක් වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පළමු හේතුව මුදල්ම නොවිය යුතුයි. වරක් ඉන්දියානු බිලියනපතියෙකු වන නවින් ජෙයින් පවසා තිබුණේ මුදල් යනු හුදෙක් ව්‍යාපාරයේ අතුරු ඵලයක් මිස ප්‍රධාන අරමුණ නොවිය යුතු බවයි. “ඔබ මිලියනයක් දෙනාට උදව් කරන්න හැකි ක්‍රමයක් ගැන සිතන්න. එම උදව්වට ඔබට ඩොලරය බැගින් හිමිවුවහොත් ඔබට ඩොලර් මිලියනයක් ලැබෙනු ඇත. එය ඩොලර් මිලියනයක් උපයන්න සිතනවාට වඩා පහසුයි” ඒ ඔහුගේ වචනයි.

මුදල් වියදම් කිරීම

බොහෝ ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාරය ආරම්භයේදීම බොහෝ මුදල් වියදම් කිරීමට පෙළඹෙන අතර සමහර අවස්ථාවලදී ඒ මුදල් හිතවතුන්ගෙන් හා බැංකු මගින් ණයට හෝ පොලියට ලබාගත් ඒවායි. අලුත් කාර්යාලිය උපකරණ අලුත් පරිගණක වෙළඳ ප්‍රචාරණය වෙබ් අඩවි නිර්මාණය මේ වගේ මුදල් වියදම් කිරීමට බොහෝ හේතු ඔවුන් සතුව ඇතත් ව්‍යාපාරයක් ආරම්භයේදීම පාලනයක් නැතිව මුදල් වියදම් කිරීම එතරම් සුදුසු දෙයක් නොවේ. ව්‍යාපාර සම්බන්ධව මගේ අත්දැකීම නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් යනු අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි. අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔබේ උනන්දුව හා පාරිභෝගිකයන් හමුවී ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීමට ඔබ දක්වන මහන්සිය හා කැපවීමයි. පුද්ගලිකව මා, මාගේ සාර්ථක වූ පළමු ව්‍යාපාරය ආරම්භ කළේ රුපියලකවත් වියදමක් නැතිවය. ඉන් පසුව ආරම්භ කළ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර එම විෂය සම්බන්ධව ප්‍රවීණයෙකුගෙන් විමසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ හතරක ආයෝජනයක් අවශ්‍ය බවයි. නමුත් රුපියල් හතළිස්පන්දහසක වියදමින් එම ආයතනය ආරම්භ කළ අතර මාගෙන් උපදෙස් ගැනීමට එන නව ව්‍යාපාරිකයන් හට මා පවසන්නේද මුදල් හැකි තරම් අඩුවෙන් වියදම් කරන ලෙසයි. මෙසේ කීමට හේතුව ව්‍යාපාරය ඔබට ලාබ ලබා දීමට ප්‍රථම ව්‍යාපාරයේ යම් කඩා වැටීමක් සිදුවුවහොත් හා ඔබ ආරම්භයේදීම සියලුම මුදල් වියදම් කර ඇත්නම් එම ගැටලුවට මුහුණදීමට ඔබට ශක්තියක් නැති වීමයි. ෆේස්බුක් යූටියුබ් වැනි වෙබ් අඩවිවල දියුණුවත් සමඟ ඔබට කාර්යාලයක් පවත්වාගෙන යාමට, වෙබ් අඩවි නිර්මාණයට, වෙළඳ ප්‍රචාරණයට ආදී බොහෝ දේ සඳහා යන වියදම් කපා හැරිය හැක. ඒ බැවින් මුදල් වියදම් කිරීමට පෙර වියදම් වළක්වා ගැනීමට සිතා බැලීම වටි.

ඉක්මනින්ම ව්‍යාපාර සහකරුවෙක් තෝරාගැනීම

නව ව්‍යාපාරයක් ආරම්භ කළ බොහෝ දෙනා නිතරම සිතන්නේ ව්‍යාපාරයේ දියුණුවට ඊළඟට ගත යුතු පියවර කුමක්ද කියාය. යම් මුදලක් ආයෝජනය කිරීමට හෝ සමාජයේ බොහෝ දැන හැඳුනුම් කම් ඇති නව වෙළඳපොළ අවස්ථා ඇති කළ හැකි අයෙක් මුණ ගැසුණු විට ඒ පුද්ගලයාව ඉක්මනින්ම තම ව්‍යාපාරයේ කොටස්කරුවෙක් බවට පත්කර ගැනීමට බොහෝ ව්‍යවසායකයන් පෙළඹෙන්නේ ඒ නිසාය. නමුත් මේ ලෙසින් සම්බන්ධ කර ගන්නා බොහෝ කොටස්කරුවන් සමඟ කාලයක් වැඩ කරගෙන යාමේදී එකිනෙකාගේ අරමුණු හා අදහස් නොගැලපීම් මතුවී ව්‍යාපාරය අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවීම ආරම්භ වන අතර මෙය ව්‍යාපාරය බංකොලොත් වීම දක්වාම ඔඩු දිවිය හැක.

කෙසේ වෙතත් ව්‍යාපාරයකට කොටස්කරුවෙක් සම්බන්ධ කරගැනීමේදී ව්‍යවසායකයන් සිහි තබාගත යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව දෙදෙනාගේම අරමුණු එක හා සමානද යන්න නැතිනම් එම අරමුණු එකිනෙක ගැලපේද යන්න සොයා බැලීමයි. කෙනෙක් ව්‍යාපාරය එක දිශාවකට ගෙනයන්නට උත්සහ කරන විට අනෙකා වෙන දිශාවකට ගෙනයන්නට උත්සාහ කිරීමට වඩා ව්‍යාපාරයක් සාර්ථක වන්නේ දෙදෙනාම එකම දිශාවට ව්‍යාපාරය ගෙන යාම නිසාය. අනෙක් කරුණ නම් සතියකට තමන්ගේ සැමියා හෝ බිරිඳ සමග ගත කරනවාට වඩා වැඩි කාලයක් තමන්ට තමන්ගේ ව්‍යාපාර සහකරු සමඟ ගත කරන්නට වන බැවින් එකිනෙකාගේ අදහස් මනා ලෙස ගැලපෙන කොටස් කරුවෙක් ව්‍යාපාරයට සම්භන්ධ කර ගැනීමයි. මේ සඳහා කළ හැකි හොඳම දෙය වන්නේ කෙනෙකුව ව්‍යාපාරයේ කොටස් කරුවෙක් බවට පත්කර ගැනීමට පෙර එම පුද්ගලයා සමඟ කුඩා ව්‍යාපෘති කිහිපයක් කර දෙදෙනාට එකට වැඩ කළ හැකිදැයි පරික්ෂා කිරීමයි.

තනියෙන් කිරීමට යාම

බොහෝ ව්‍යවසායකයන් කරන තවත් වරදක් වන්නේ තමන්ට සියල්ල තනියෙන් කළ හැකි බව සිතීමයි. මේ නිසා වෙනත් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමට හෝ උපදෙස් ගැනීමට බොහෝ ව්‍යවසායකයෝ අකමැත්තක් දක්වති. නමුත් ඔබට මේ ගමන සාර්ථකව යාමට නම් වර්තමානයේ ඔබ පසු කරන කොටස ඔබට කලින් පසු කළ කෙනෙකුගෙන් උපදෙස් ගැනීම තුළින් එම කොටසේ තිබෙන බාධක කඳු හෙල් සම්බන්ධව අවබෝධයක් කලින්ම ලබාගැනීමට ඔබට හැකියි. ඔබ වැරදිවලින් ඉගෙන ගත යුතු බව සඳහන් වුවත් එම වැරදි ඔබ විසින්ම කළ යුතු බව කොතැනකවත් සටහන් වන්නේ නැත. ඔබට ඔබ යන මාර්ගයේ කලින් ගිය කෙනෙක් දෙස බලා ඔහු හෝ ඇය කළ වැරදි මග හරවාගෙන ගමන යන්නට හැකි නම් ඔබේ කාලය මුදල් හා ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය නොකර ඉක්මනින්ම සාර්ථකත්වයට යාමට හැකියාව ඇත.

පුද්ගල හැකියා සංවර්ධන උපදේශක : [ධනුෂ්ක අබේරත්න]

link - click here

[QUOTE="නැකැත් රාල, post: 22999661, member: 494309"] [b]සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ[/b] [SIZE="3"]2018 මාර්තු 20 දින රැස පුවත්පතේ ව්‍යාපාරික පිටුවේ පළවූ ලිපිය. [SIZE="5"][COLOR="DarkOrchid"]සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමට නොකළ යුතු දේ [/COLOR][/SIZE] “කාටවත් යටත් නොවී මගේම ව්‍යාපාරයක් කරන්න තියනව නම් කොච්චර හොඳද?” ඔබත් මෙලෙස සිතන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන හෝ මෑතකදී ව්‍යාපාරයක් ආරම්භ කළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් මේ වන විටත් ඔබ ව්‍යාපාරය කරගෙන යා යුත්තේ කෙසේදැයි බොහෝ දෙනා ඔබට උපදෙස් ලබා දී ඇතුවාට සැකයක් නොමැත. නමුත් මෙම ලිපියෙහි අරමුණ වන්නේ, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ විසින් කළ යුතු දේට වඩා ඔබ විසින් නොකළ යුතු දේ පිළිබඳව යම් අවබෝධයක් ලබාදීමයි. මක් නිසාද යත් ඔබ හරි දේ කරනවා හා සමානව සමහර අවස්ථාවලදී ඊටත් වඩා වැඩියෙන් වැරදි දේ නොකර සිටීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට වැදගත් නිසාය. නමුත් කිසි විටකත් මේ මගින් ඔබ අභියෝග බාරගත යුතු නැති බවක් මා යෝජනා කරන්නේ නැත. අභියෝග බාරගැනීම හා වැරදි දේ කිරීම අතර විශාල පරතරයක් ඇත. මෙහිදී අප නොකළ යුතු දේ ලෙස සඳහන් කරන්නේ 80% ව්‍යාපාර අසාර්ථක වීමට හේතුවන වැරදි ක්‍රියාවන් සම්බන්ධවයි. [SIZE="4"][COLOR="blue"]රැකියාවකට වඩා වැඩි නිදහසක් ව්‍යාපාරයක් තුළින් ලැබෙන බව සිතා ව්‍යාපාරය ආරම්භ කිරීම[/COLOR][/SIZE] “අපේ බොස් ඔෆිස් එකට එන්නේ උදේ 10.00ට හවස 2.00ට වෙද්දී ඔෆිස් එකෙන් යනවා මාර නිදහස් ජිවිතයක්. මමත් බිස්නස් එකක් පටන් ගත්ත නම් මටත් මේ විදිහට මැරෙන්නේ නැතුව නිදහසේ ඉන්න පුළුවන්” ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යන්නේ මේ හේතුව නිසා නම් ඔබ ව්‍යාපාරිකයෙක් වශයෙන් අසාර්ථක වන බව ඉතාම පැහැදිලි කරුණක්. බොහෝ දෙනා පිටතින් බලා ව්‍යාපාරිකයන් නිදහසේ සිටිනා බව සිතුවත් සත්‍ය වශයෙන්ම සෑම ව්‍යාපාරිකයෙක්ම පාහේ අවම වශයෙන් දිනකට පැය 12ත් 16 ත් අතර කාලයක් තමන්ගේ ව්‍යාපාර(ය) වෙනුවෙන් වෙහෙස වෙන අතර බොහෝ දෙනා සතියේ දින හත පුරාවටම මෙසේ වැඩ කරති. විශේෂයෙන්ම ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කළ විට මේ තත්වය මීටත් වඩා නරක තත්වයට පත්වේ. මිලදී ගැනිම් බෙදාහැරීම් අලෙවි කටයුතු හා ගිණුම් තැබීම් වැනි බොහෝ දේ ඔබ විසින්ම කළ යුතු බැවින් ඔබට නිදහසේ සිටීමට තරම් කාලයක් ඉතිරි නොවේ. මේ නිසා නිදහසේ සිටීම සඳහා ව්‍යාපාර අරඹන බොහෝ දෙනා ඉතා කෙටි කලකින්ම වෙහෙසට පත්වී අසාර්ථකත්වයට පත්වෙති. ඔබේ ව්‍යාපාරිකයෙක් වීමේ අරමුණත් සාර්ථකත්වයට පත්වීමට වඩා නිදහසේ සිටීම නම් ඔබේ කාලය, ශ්‍රමය, මුදල් නාස්ති විමට පෙර ඔබේ තීරණය පිළිබඳව නැවත වරක් සිතා බැලීම නුවණට හුරුය. [SIZE="4"][COLOR="blue"]වැරදි ව්‍යාපාරය ආරම්භ කිරීම[/COLOR][/SIZE] සාමාන්‍යයෙන් වසරකදී ආරම්භ වන ව්‍යාපාරවලින් 80%ක ව්‍යාපාර පළමු වසර 5 තුළ බිඳ වැටෙන අතර මෙයට ප්‍රධානම හේතුව වන්නේ තමන් වැරදි ව්‍යාපාරයකට යොමු වීමයි. බොහෝ ව්‍යවසායකයන් ව්‍යාපාර කිරීමට පෙළඹෙන්නේ මුදල් මුලික කරගනිමිනි. කෙනෙක් යම් ව්‍යාපාරයකින් විශාල ලාභයක් උපයනවා දුටු වහාම බොහෝ දෙනා සිතන්නේ තමනුත් එම ව්‍යාපාරයටම යොමුවීම තුළින් තමන්ට විශාල ලාභයක් ඉපයිය හැකි බවයි. නමුත් ලොව සාර්ථක සෑම ව්‍යාපාරිකයෙක්ම පාහේ තමන්ගේ ව්‍යාපාරයට යොමු වී තිබෙන්නේ කෙනෙක් ඉපයූ මුදල් දෙස බලාගෙන නොවේ. ඒ ඔවුන් තමන්ට හා තවත් බොහෝ පිරිසකට ඇති ගැටලුවක් නිරාකරණය කිරීමට, සමාජයට යම් වෙනසක් ඇති කිරීමට හෝ තමන් එම ක්ෂේත්රයට දක්වන දැඩි ආශාව නිසා බව බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරික දැවන්තයින්ගේ ජිවිත දෙස බලු විට පැහැදිලිව පෙනේ. මෙහිදී මා පවසන්නේ මුදල් අවශ්‍ය නැත යන්න නොවේ. ඔබේ සිහින ජය ගැනීමට මුදල් අත්‍යවශ්‍ය සාධකයක් වුවත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පළමු හේතුව මුදල්ම නොවිය යුතුයි. වරක් ඉන්දියානු බිලියනපතියෙකු වන නවින් ජෙයින් පවසා තිබුණේ මුදල් යනු හුදෙක් ව්‍යාපාරයේ අතුරු ඵලයක් මිස ප්‍රධාන අරමුණ නොවිය යුතු බවයි. “ඔබ මිලියනයක් දෙනාට උදව් කරන්න හැකි ක්‍රමයක් ගැන සිතන්න. එම උදව්වට ඔබට ඩොලරය බැගින් හිමිවුවහොත් ඔබට ඩොලර් මිලියනයක් ලැබෙනු ඇත. එය ඩොලර් මිලියනයක් උපයන්න සිතනවාට වඩා පහසුයි” ඒ ඔහුගේ වචනයි. [SIZE="4"][COLOR="blue"]මුදල් වියදම් කිරීම[/COLOR][/SIZE] බොහෝ ව්‍යවසායකයන් තමන්ගේ ව්‍යාපාරය ආරම්භයේදීම බොහෝ මුදල් වියදම් කිරීමට පෙළඹෙන අතර සමහර අවස්ථාවලදී ඒ මුදල් හිතවතුන්ගෙන් හා බැංකු මගින් ණයට හෝ පොලියට ලබාගත් ඒවායි. අලුත් කාර්යාලිය උපකරණ අලුත් පරිගණක වෙළඳ ප්‍රචාරණය වෙබ් අඩවි නිර්මාණය මේ වගේ මුදල් වියදම් කිරීමට බොහෝ හේතු ඔවුන් සතුව ඇතත් ව්‍යාපාරයක් ආරම්භයේදීම පාලනයක් නැතිව මුදල් වියදම් කිරීම එතරම් සුදුසු දෙයක් නොවේ. ව්‍යාපාර සම්බන්ධව මගේ අත්දැකීම නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් යනු අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි. අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔබේ උනන්දුව හා පාරිභෝගිකයන් හමුවී ඔබේ භාණ්ඩය හෝ සේවාව අලෙවි කිරීමට ඔබ දක්වන මහන්සිය හා කැපවීමයි. පුද්ගලිකව මා, මාගේ සාර්ථක වූ පළමු ව්‍යාපාරය ආරම්භ කළේ රුපියලකවත් වියදමක් නැතිවය. ඉන් පසුව ආරම්භ කළ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර එම විෂය සම්බන්ධව ප්‍රවීණයෙකුගෙන් විමසු අවස්ථාවේ ඔහු පවසා සිටියේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ හතරක ආයෝජනයක් අවශ්‍ය බවයි. නමුත් රුපියල් හතළිස්පන්දහසක වියදමින් එම ආයතනය ආරම්භ කළ අතර මාගෙන් උපදෙස් ගැනීමට එන නව ව්‍යාපාරිකයන් හට මා පවසන්නේද මුදල් හැකි තරම් අඩුවෙන් වියදම් කරන ලෙසයි. මෙසේ කීමට හේතුව ව්‍යාපාරය ඔබට ලාබ ලබා දීමට ප්‍රථම ව්‍යාපාරයේ යම් කඩා වැටීමක් සිදුවුවහොත් හා ඔබ ආරම්භයේදීම සියලුම මුදල් වියදම් කර ඇත්නම් එම ගැටලුවට මුහුණදීමට ඔබට ශක්තියක් නැති වීමයි. ෆේස්බුක් යූටියුබ් වැනි වෙබ් අඩවිවල දියුණුවත් සමඟ ඔබට කාර්යාලයක් පවත්වාගෙන යාමට, වෙබ් අඩවි නිර්මාණයට, වෙළඳ ප්‍රචාරණයට ආදී බොහෝ දේ සඳහා යන වියදම් කපා හැරිය හැක. ඒ බැවින් මුදල් වියදම් කිරීමට පෙර වියදම් වළක්වා ගැනීමට සිතා බැලීම වටි. [COLOR="blue"][SIZE="4"]ඉක්මනින්ම ව්‍යාපාර සහකරුවෙක් තෝරාගැනීම[/SIZE][/COLOR] නව ව්‍යාපාරයක් ආරම්භ කළ බොහෝ දෙනා නිතරම සිතන්නේ ව්‍යාපාරයේ දියුණුවට ඊළඟට ගත යුතු පියවර කුමක්ද කියාය. යම් මුදලක් ආයෝජනය කිරීමට හෝ සමාජයේ බොහෝ දැන හැඳුනුම් කම් ඇති නව වෙළඳපොළ අවස්ථා ඇති කළ හැකි අයෙක් මුණ ගැසුණු විට ඒ පුද්ගලයාව ඉක්මනින්ම තම ව්‍යාපාරයේ කොටස්කරුවෙක් බවට පත්කර ගැනීමට බොහෝ ව්‍යවසායකයන් පෙළඹෙන්නේ ඒ නිසාය. නමුත් මේ ලෙසින් සම්බන්ධ කර ගන්නා බොහෝ කොටස්කරුවන් සමඟ කාලයක් වැඩ කරගෙන යාමේදී එකිනෙකාගේ අරමුණු හා අදහස් නොගැලපීම් මතුවී ව්‍යාපාරය අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවීම ආරම්භ වන අතර මෙය ව්‍යාපාරය බංකොලොත් වීම දක්වාම ඔඩු දිවිය හැක. කෙසේ වෙතත් ව්‍යාපාරයකට කොටස්කරුවෙක් සම්බන්ධ කරගැනීමේදී ව්‍යවසායකයන් සිහි තබාගත යුතු ප්‍රධාන කරුණු කිහිපයකි. පළමුව දෙදෙනාගේම අරමුණු එක හා සමානද යන්න නැතිනම් එම අරමුණු එකිනෙක ගැලපේද යන්න සොයා බැලීමයි. කෙනෙක් ව්‍යාපාරය එක දිශාවකට ගෙනයන්නට උත්සහ කරන විට අනෙකා වෙන දිශාවකට ගෙනයන්නට උත්සාහ කිරීමට වඩා ව්‍යාපාරයක් සාර්ථක වන්නේ දෙදෙනාම එකම දිශාවට ව්‍යාපාරය ගෙන යාම නිසාය. අනෙක් කරුණ නම් සතියකට තමන්ගේ සැමියා හෝ බිරිඳ සමග ගත කරනවාට වඩා වැඩි කාලයක් තමන්ට තමන්ගේ ව්‍යාපාර සහකරු සමඟ ගත කරන්නට වන බැවින් එකිනෙකාගේ අදහස් මනා ලෙස ගැලපෙන කොටස් කරුවෙක් ව්‍යාපාරයට සම්භන්ධ කර ගැනීමයි. මේ සඳහා කළ හැකි හොඳම දෙය වන්නේ කෙනෙකුව ව්‍යාපාරයේ කොටස් කරුවෙක් බවට පත්කර ගැනීමට පෙර එම පුද්ගලයා සමඟ කුඩා ව්‍යාපෘති කිහිපයක් කර දෙදෙනාට එකට වැඩ කළ හැකිදැයි පරික්ෂා කිරීමයි. [SIZE="4"][COLOR="Blue"]තනියෙන් කිරීමට යාම[/COLOR][/SIZE] බොහෝ ව්‍යවසායකයන් කරන තවත් වරදක් වන්නේ තමන්ට සියල්ල තනියෙන් කළ හැකි බව සිතීමයි. මේ නිසා වෙනත් කෙනෙකුගෙන් උපකාර ඉල්ලීමට හෝ උපදෙස් ගැනීමට බොහෝ ව්‍යවසායකයෝ අකමැත්තක් දක්වති. නමුත් ඔබට මේ ගමන සාර්ථකව යාමට නම් වර්තමානයේ ඔබ පසු කරන කොටස ඔබට කලින් පසු කළ කෙනෙකුගෙන් උපදෙස් ගැනීම තුළින් එම කොටසේ තිබෙන බාධක කඳු හෙල් සම්බන්ධව අවබෝධයක් කලින්ම ලබාගැනීමට ඔබට හැකියි. ඔබ වැරදිවලින් ඉගෙන ගත යුතු බව සඳහන් වුවත් එම වැරදි ඔබ විසින්ම කළ යුතු බව කොතැනකවත් සටහන් වන්නේ නැත. ඔබට ඔබ යන මාර්ගයේ කලින් ගිය කෙනෙක් දෙස බලා ඔහු හෝ ඇය කළ වැරදි මග හරවාගෙන ගමන යන්නට හැකි නම් ඔබේ කාලය මුදල් හා ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය නොකර ඉක්මනින්ම සාර්ථකත්වයට යාමට හැකියාව ඇත. පුද්ගල හැකියා සංවර්ධන උපදේශක : [ධනුෂ්ක අබේරත්න][/SIZE] link - [URL="http://resa.lk/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/2018/mar/20/676/%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%AF%E0%B7%9A"]click here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom