Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

සාර්තකත්ව මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්.

ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ ලෝකයෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හැන්දා අපි බලමු Steve Jobs ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවද කියලා.

ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න

විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයහි නිරත වූ විටයි. ඇත්තටම අද සමාජය දෙස බලන විට මැනවින් අවබෝධවන කරුණක් තමයි බොහෝ දෙනෙක් නිරත වී සිටින්නේ තමන් ප්‍රිය කරන දෙයහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත් වූ බොහොමයක් දෙනා එම තත්වයට පත් වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතින් ඔබත් සාර්ථක වීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමති තමන් ප්‍රිය කරන දෙයහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.

නරක් වූ ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසි කිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න

ආයතනයක සේවකයින් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථක වීමටත්, අසාර්ථක වීමටත් මෙම සේවකයන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. න්සමාන්යයෙන් ආයතන වල සේවකයන් කණ්ඩායම් දෙකක් සිතිනවා. එක් පිරිසක් තමා තමාගේ ආයතනය ඉහලට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංක හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයන්ට අකුල් හෙලමින් ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve Jobs විසින් ” නරක් වුණු ඇපල් ” ලෙස හඳුන්වන්නේ. Steve Jobs වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුල තබාගෙන සිටින එක ඉතා අවධානම්කාරි කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුලත් සිටිනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

නාවිකයකු වීමට වඩා මුහුදු මංකොල්ලකරුවකු වීම හොඳයි

ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථක වීමට අවශ්‍ය නම් අනෙක් අය කරනදේම නොකළ යුතු බවයි. නිතරම කල යුතු බවයි. එනම් නිර්මාණශීලි විය යුතු බවයි.

බොහෝවිට අසීරුවන්නේ පළමු පියවරයි

එම පියවර තබන්න. ඔබගේ හදවත සහ ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න. මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසා ද යත්, බොහොමයක් දෙනාට සාර්ථක වීමට අවශ්‍ය මුත්, ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද,එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න.

බොහෝ දේ පිලිබඳ එකවර කරදර නොවන්න

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න. අද සමාජයේ ජිවත්වන බොහෝ දෙනා යම්කිසිදෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍යවන සියලුම කරුණු සම්පුර්ණ වන තුරු ඒ දේ සිදුකරන්නේ නැහැ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් පොඩියට පටන් ගත යුතු බවයි, නමුත් ඒ පිලිබඳ ලොකුවට සිතිය යුතු බවයි.

source http://thewoman.lk/tips-to-become-successful/

[QUOTE="nishi_gurl, post: 23326553, member: 567666"] [b]සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්[/b] [B][FONT="Arial Black"][SIZE="6"][CENTER][B] සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්[/B][/CENTER][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="Blue"]සාර්තකත්ව මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්. ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ ලෝකයෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හැන්දා අපි බලමු Steve Jobs ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවද කියලා. ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයහි නිරත වූ විටයි. ඇත්තටම අද සමාජය දෙස බලන විට මැනවින් අවබෝධවන කරුණක් තමයි බොහෝ දෙනෙක් නිරත වී සිටින්නේ තමන් ප්‍රිය කරන දෙයහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත් වූ බොහොමයක් දෙනා එම තත්වයට පත් වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතින් ඔබත් සාර්ථක වීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමති තමන් ප්‍රිය කරන දෙයහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. නරක් වූ ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසි කිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න ආයතනයක සේවකයින් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථක වීමටත්, අසාර්ථක වීමටත් මෙම සේවකයන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. න්සමාන්යයෙන් ආයතන වල සේවකයන් කණ්ඩායම් දෙකක් සිතිනවා. එක් පිරිසක් තමා තමාගේ ආයතනය ඉහලට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංක හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයන්ට අකුල් හෙලමින් ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve Jobs විසින් ” නරක් වුණු ඇපල් ” ලෙස හඳුන්වන්නේ. Steve Jobs වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුල තබාගෙන සිටින එක ඉතා අවධානම්කාරි කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුලත් සිටිනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. නාවිකයකු වීමට වඩා මුහුදු මංකොල්ලකරුවකු වීම හොඳයි ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථක වීමට අවශ්‍ය නම් අනෙක් අය කරනදේම නොකළ යුතු බවයි. නිතරම කල යුතු බවයි. එනම් නිර්මාණශීලි විය යුතු බවයි. බොහෝවිට අසීරුවන්නේ පළමු පියවරයි එම පියවර තබන්න. ඔබගේ හදවත සහ ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න. මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසා ද යත්, බොහොමයක් දෙනාට සාර්ථක වීමට අවශ්‍ය මුත්, ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද,එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න. බොහෝ දේ පිලිබඳ එකවර කරදර නොවන්න පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න. අද සමාජයේ ජිවත්වන බොහෝ දෙනා යම්කිසිදෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍යවන සියලුම කරුණු සම්පුර්ණ වන තුරු ඒ දේ සිදුකරන්නේ නැහැ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් පොඩියට පටන් ගත යුතු බවයි, නමුත් ඒ පිලිබඳ ලොකුවට සිතිය යුතු බවයි.[/COLOR][/SIZE][/FONT][/B] [B][LEFT][COLOR="Green"][SIZE="5"]source [url]http://thewoman.lk/tips-to-become-successful/[/url][/SIZE][/COLOR][/LEFT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom