Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන්න. පුදුම හිතෙන දේ තමයි මේ Mesothelioma Cancer කියන්නෙ ඇත්තටම ඇස්බැස්ටෝසිස් කෙඳිති පෙනහලු ගත වුනාට පස්සෙ ඇති වෙන පිලිකාවක්.

බලන්න ඒ පිලිකාවට දෙන රක්ෂණ වන්දියට අදාල Keyword එකකට ලැබෙන Adsense ඇඩ් කිලික් එකකට, ගෙවන මුදල.

Mesothelioma Insurance CPC එක $413ක්.

යාලුවනේ මේ එක Ad click එකක්.

එක Ad කිලික් එකක් විතරයි මේ.

හිතන්න ඔයා ලස්සනට වෙබ් සයිට් එකක් ගොඩ දාගත්තොත් ඔයාට Visitors 1000කට එකම එක ඇඩ් කිලික් එකක් ලැබුනානම් කොහොමද ඔයාගේ අදායම???

මේවා මැජික් නෙවෙයි යාලුවනේ.

මේක තමයි Adsense යථාර්ථය.

නමුත් පෙනෙන තරම් මේක කරන එක ලේසි නැහැ.

මොකද සමහර කෙනෙකුට හිතෙනවා ඇති යකෝ මේ තරම් මුදලක් එකකට ගෙවනවා නම් මෙයින් සයිට් කීපයක් හදාගත්තානම් කොහොමට ඇත්ද කියලා.

අන්න එතනයි අපේ අයට වරදින තැන.

ඒ ඇයි කියලා කියන්නම් මම.

නිකමට බලන්න ඔය උඩින් කියපු Mesothelioma Keyword එක Google වල Search කරලා මුදල් ඉපයීමේ චේතනාවෙන් විතරක් සයිට් හදන්න ගිහින් අසාර්ථක වුන Blog Spot බ්ලොග් ම කී දාහක් තියනවාද කියලා.

මොකද යාලුවනේ අපි යම් දෙයක් කරන්න ඕන අවංක හැඟීමකින්.

ඔයා මේ සයිට් එක හදන්නේ තනිකරම ඔයාට උපයගන්න කියන බලාපොරොත්තුවෙන් නම් මේ සයිට් එක ගොඩ නගද්දී ඒ සයිට් එකේ තියෙන්න ඕන ගුණාංග ඔයාගෙන් මග ඇරෙන්න පටන් ගන්නවා.

අන්න එතන ඉඳන්, ඔයා මොනවා කලත් ඔයාගේ සයිට් එක ගොඩ ගන්න බැරි තත්ත්වයට යනකල්ම ඔයාට තේරෙන එකක් නැහැ.

එහෙනම් මොකද්ද කරන්න ඕන මේකට.??

මුල ඉදන්ම කල බල නොවී ක්‍රමානුකූලව සයිට් එක කරන් යන්න ඕන. ඇඩ්සෙන්ස් Apply කරන්න වත් එපා මුලදී.

සැබැවින්ම ඔයාගේ වෙබ් සයිට් එක මිනිසුන්ට අගය කලයුතු දෙයක් ලබාදෙන එකක් බවට පත් කරන්න.

මිනිසුන්ට දැනුම දෙන උල්පතක් බවට ඔයාගේ සයිට් එක පත් කරන්න.

මේ ක්‍රියාවලිය අඩුම මාස 3ක් වත් දිනපතා කරලා හොද ට්‍රැෆික් එකකට ආවට පස්සෙ ඇඩ්සෙන්ස් වලට අයදුම් කරන්න.

එතනදී ඇඩ්සෙන්ස් Tracking Team එක Keyword Count Analise කරද්දී දකිනවා ඔයා Web Site වෙනුවෙන් යොදලා තියෙන්නේ ඉහලම අදායමක් ඉපයිය හැකි Keywords බව.

එතනදී ලේසි වෙන්නේ නැහැ ඇඩ්සෙන්ස් අරගන්න එක නම්.

ඔයාගේ සයිට් එක 100% Perfect නැත්නම් ඔවුන් Adsense දෙන්නේ නැහැ සයිට් එකට.

එතනදී සලකා බලන ප්‍රධානම කාරණා අතුරින් මූලිකම වෙන්නේ මේ සයිට් එකට එන අයට මොකද්ද ලැබෙන ප්‍රයෝජනය සහ ඔබ මේ සයිට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද එහෙම නැත්නම් අවංකවම මිනිසුන් උදෙසා යමක් කිරීමද කියන එක පරීක්ෂා කර බැලීම.

ඒ වගේම ඔයාගේ Post Uniqueness එක කියන එකත් සහ අර්ථයෙන් පරිපූර්ණ ද කියන දේත් ඔවුන් පරීක්ෂා කර බලනවා.

ඒ සියල්ලෙන්ම ඔබ සමත් නම් ඔයාට ඇඩ්සෙන්ස් ලැබේවි.

එතනින් පස්සේ ඉතින් තියෙන්නේ ලැබුන දේ පරිස්සමින් කරගෙන යන එක තමයි..

මම මගේ Insurance Niche සයිට් එකට Adsense ඉල්ලුවේ මාස 8කට පස්සේ.

මට එක වතාවෙන්ම Approve ලැබුනා.

මම ඔය උඩ කියපු Keywords කීපයක් Google Search වල ගහලා බලන්න උඩටම එන්නේ Micro Nicheද එහෙමත් නැත්නම් Authority සයිට් ද කියන එක ඔයාට වැටහේවි.

ඇත්තටම ඉහලට ඒවි Authority සයිට්ස්.

හේතුව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඉදිරි Updates වලින්.

අපි Micro nicheවලින් පටන් ගෙන Authority දක්වාම යමු කියන එකයි මගේ අදහස නම්.

දෙවන පියවර. Update 2 වෙත යන්න...

[QUOTE="Tharuroxforjustice, post: 21384758, member: 560898"] [CENTER][CENTER][FONT=Tahoma][SIZE=4]බලන්න[/SIZE][/FONT][SIZE=4]. [FONT=Tahoma]පුදුම හිතෙන දේ තමයි මේ [/FONT]Mesothelioma Cancer[FONT=Tahoma] කියන්නෙ ඇත්තටම ඇස්බැස්ටෝසිස් කෙඳිති පෙනහලු ගත වුනාට පස්සෙ ඇති වෙන පිලිකාවක්[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]බලන්න ඒ පිලිකාවට දෙන රක්ෂණ වන්දියට අදාල [/FONT]Keyword [FONT=Tahoma]එකකට ලැබෙන [/FONT]Adsense [FONT=Tahoma]ඇඩ් කිලික් එකකට[/FONT], [FONT=Tahoma]ගෙවන මුදල[/FONT]. [/SIZE] [B][SIZE=4]Mesothelioma Insurance CPC [FONT=Tahoma]එක [/FONT]$413[FONT=Tahoma]ක්[/FONT].[/SIZE][/B] [FONT=Tahoma][SIZE=4]යාලුවනේ මේ එක [/SIZE][/FONT][SIZE=4]Ad click [FONT=Tahoma]එකක්[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]එක Ad කිලික් එකක් විතරයි මේ[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]හිතන්න ඔයා ලස්සනට වෙබ් සයිට් එකක් ගොඩ දාගත්තොත් ඔයාට [/FONT]Visitors 1000[FONT=Tahoma]කට එකම එක ඇඩ් කිලික් එකක් ලැබුනානම් කොහොමද ඔයාගේ අදායම[/FONT]???[/SIZE] [FONT=Tahoma][SIZE=4]මේවා මැජික් නෙවෙයි යාලුවනේ[/SIZE][/FONT][SIZE=4]. [/SIZE][SIZE=4][FONT=Tahoma]මේක තමයි [/FONT]Adsense [FONT=Tahoma]යථාර්ථය[/FONT]. [/SIZE] [FONT=Tahoma][SIZE=4]නමුත් පෙනෙන තරම් මේක කරන එක ලේසි නැහැ[/SIZE][/FONT][SIZE=4]. [/SIZE][SIZE=4]:yes:[/SIZE] [FONT=Tahoma][SIZE=4]මොකද සමහර කෙනෙකුට හිතෙනවා ඇති යකෝ මේ තරම් මුදලක් එකකට ගෙවනවා නම් මෙයින් සයිට් කීපයක් හදාගත්තානම් කොහොමට ඇත්ද කියලා[/SIZE][/FONT][SIZE=4].:rolleyes: [/SIZE] [FONT=Tahoma][SIZE=4]අන්න එතනයි අපේ අයට වරදින තැන[/SIZE][/FONT][SIZE=4]. [FONT=Tahoma] ඒ ඇයි කියලා කියන්නම් මම[/FONT].[/SIZE]:nerd: [SIZE=4] [FONT=Tahoma]නිකමට බලන්න ඔය උඩින් කියපු [/FONT]Mesothelioma Keyword [FONT=Tahoma]එක [/FONT]Google [FONT=Tahoma]වල [/FONT]Search [FONT=Tahoma]කරලා මුදල් ඉපයීමේ චේතනාවෙන් විතරක් සයිට් හදන්න ගිහින් අසාර්ථක වුන [/FONT]Blog Spot [FONT=Tahoma]බ්ලොග් ම කී දාහක් තියනවාද කියලා[/FONT]. [/SIZE] [FONT=Tahoma][SIZE=4]මොකද යාලුවනේ අපි යම් දෙයක් කරන්න ඕන අවංක හැඟීමකින්[/SIZE][/FONT][SIZE=4].:yes: [FONT=Tahoma] [/FONT][/SIZE] [SIZE=4][FONT=Tahoma]ඔයා මේ සයිට් එක හදන්නේ තනිකරම ඔයාට උපයගන්න කියන බලාපොරොත්තුවෙන් නම් මේ සයිට් එක ගොඩ නගද්දී ඒ සයිට් එකේ තියෙන්න ඕන ගුණාංග ඔයාගෙන් මග ඇරෙන්න පටන් ගන්නවා[/FONT].[/SIZE][SIZE=4]:yes:[/SIZE] [FONT=Tahoma][SIZE=4]අන්න එතන ඉඳන්[/SIZE][/FONT][SIZE=4], [FONT=Tahoma]ඔයා මොනවා කලත් ඔයාගේ සයිට් එක ගොඩ ගන්න බැරි තත්ත්වයට යනකල්ම ඔයාට තේරෙන එකක් නැහැ[/FONT]. [/SIZE][SIZE=4][FONT=Tahoma]එහෙනම් මොකද්ද කරන්න ඕන මේකට[/FONT].??[/SIZE] [FONT=Tahoma][SIZE=4]මුල ඉදන්ම කල බල නොවී ක්‍රමානුකූලව සයිට් එක කරන් යන්න ඕන[/SIZE][/FONT][SIZE=4]. [FONT=Tahoma]ඇඩ්සෙන්ස් [/FONT]Apply [FONT=Tahoma]කරන්න වත් එපා මුලදී[/FONT]. [/SIZE][SIZE=4][FONT=Tahoma]සැබැවින්ම ඔයාගේ වෙබ් සයිට් එක මිනිසුන්ට අගය කලයුතු දෙයක් ලබාදෙන එකක් බවට පත් කරන්න[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]මිනිසුන්ට දැනුම දෙන උල්පතක් බවට ඔයාගේ සයිට් එක පත් කරන්න[/FONT]. [/SIZE][SIZE=4][FONT=Tahoma]මේ ක්‍රියාවලිය අඩුම මාස [/FONT]3[FONT=Tahoma]ක් වත් දිනපතා කරලා හොද ට්‍රැෆික් එකකට ආවට පස්සෙ ඇඩ්සෙන්ස් වලට අයදුම් කරන්න[/FONT]. [/SIZE] [SIZE=4][FONT=Tahoma]එතනදී ඇඩ්සෙන්ස් [/FONT]Tracking Team [FONT=Tahoma]එක [/FONT]Keyword Count Analise[FONT=Tahoma] කරද්දී දකිනවා ඔයා [/FONT]Web Site [FONT=Tahoma]වෙනුවෙන් යොදලා තියෙන්නේ ඉහලම අදායමක් ඉපයිය හැකි [/FONT]Keywords [FONT=Tahoma]බව[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE] [SIZE=4][FONT=Tahoma]එතනදී ලේසි වෙන්නේ නැහැ ඇඩ්සෙන්ස් අරගන්න එක නම්[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]ඔයාගේ සයිට් එක [/FONT]100% Perfect [FONT=Tahoma]නැත්නම් ඔවුන් [/FONT]Adsense [FONT=Tahoma]දෙන්නේ නැහැ සයිට් එකට[/FONT]. :nerd:[/SIZE] [FONT=Tahoma][SIZE=4]එතනදී සලකා බලන ප්‍රධානම කාරණා අතුරින් මූලිකම වෙන්නේ මේ සයිට් එකට එන අයට මොකද්ද ලැබෙන ප්‍රයෝජනය සහ ඔබ මේ සයිට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද එහෙම නැත්නම් අවංකවම මිනිසුන් උදෙසා යමක් කිරීමද කියන එක පරීක්ෂා කර බැලීම[/SIZE][/FONT][SIZE=4]. [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=Tahoma][SIZE=4]ඒ වගේම ඔයාගේ [/SIZE][/FONT][SIZE=4]Post Uniqueness [FONT=Tahoma]එක කියන එකත් සහ අර්ථයෙන් පරිපූර්ණ ද කියන දේත් ඔවුන් පරීක්ෂා කර බලනවා[/FONT].[/SIZE][SIZE=4][SIZE=4]:yes:[/SIZE] [/SIZE] [SIZE=4][FONT=Tahoma]ඒ සියල්ලෙන්ම ඔබ සමත් නම් ඔයාට ඇඩ්සෙන්ස් ලැබේවි[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]එතනින් පස්සේ ඉතින් තියෙන්නේ ලැබුන දේ පරිස්සමින් කරගෙන යන එක තමයි[/FONT]..;)[/SIZE] [FONT=Tahoma][SIZE=4]මම මගේ [/SIZE][/FONT][SIZE=4]Insurance Niche [FONT=Tahoma]සයිට් එකට [/FONT]Adsense [FONT=Tahoma]ඉල්ලුවේ මාස [/FONT]8[FONT=Tahoma]කට පස්සේ[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE] [SIZE=4][FONT=Tahoma]මට එක වතාවෙන්ම [/FONT]Approve [FONT=Tahoma]ලැබුනා[/FONT]. [/SIZE][SIZE=4][SIZE=4]:yes:[/SIZE] [/SIZE] [FONT=Tahoma][SIZE=4]මම ඔය උඩ කියපු [/SIZE][/FONT][SIZE=4]Keywords [FONT=Tahoma]කීපයක් [/FONT]Google Search [FONT=Tahoma]වල ගහලා බලන්න උඩටම එන්නේ [/FONT]Micro Niche[FONT=Tahoma]ද එහෙමත් නැත්නම් [/FONT]Authority [FONT=Tahoma]සයිට් ද කියන එක ඔයාට වැටහේවි[/FONT]. [FONT=Tahoma] [/FONT][/SIZE][SIZE=4][FONT=Tahoma]ඇත්තටම ඉහලට ඒවි [/FONT]Authority [FONT=Tahoma]සයිට්ස්[/FONT].[/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]:yes:[/SIZE] [/SIZE] [/SIZE] [SIZE=4][FONT=Tahoma]හේතුව මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් ඉදිරි [/FONT]Updates [FONT=Tahoma]වලින්[/FONT]. [/SIZE] [SIZE=4][FONT=Tahoma]අපි [/FONT]Micro niche[FONT=Tahoma]වලින් පටන් ගෙන [/FONT]Authority [FONT=Tahoma]දක්වාම යමු කියන එකයි මගේ අදහස නම්[/FONT]. [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21397918#post21397918"][SIZE="4"][COLOR="Red"]දෙවන පියවර. Update 2 වෙත යන්න...[/COLOR][/SIZE][/URL][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom