Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Update II

2 කොටස.

ඇත්තටම Most Profitable Niches කියන්නේ මොනවාද!

හොදයි.

අද දාන්නේ මේ ත්‍රෙරෙඩ් එකේ දෙවෙනි කොටස.

කලින් ත්‍රෙඩ් එකේ ඇඩ්සෙන්ස් වලට වැඩිපුරම ගෙවන Keywords සෙට් එකක් පල කලා නොවැ.

මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්න යන්නේ අපිට වඩාත්ම ඵලදායක සහ වාසිදායක බ්ලොග් සකස් කරගන්න මොනවගේ මාතෘකාද උචිත වන්නේ කියන දේ හොයා බලන්න.

අන්න ඒවාට අපි නමක් කියනවා Most Profitable Niches කියලා.

ඒ නැවත අනු කොටස් ගොඩකට වර්ග කරන්න පුලුවන්.

ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු.

දැන් බලමු මොනවාද මේ Most Profitable Niches කියන්නේ කියලා!

Health & Wellness Niche එක

ඔයාලා අපි කවුරුත් දන්නවා වෛද්‍ය උපදෙසක් ලබාගන්න ගියත් මුලු ලෝකයේම මේ වෙද්දී ඒ සඳහා වැයවෙන ගාස්තු ඉතාමත් ඉහළම අගයක් ගන්නවා මේ වෙද්දී.

ඒ වගේම මේ ගාස්තු තව තවත් ඉහල යනවා මිසක් කවදාවත් අඩු වීමක් නැහැ.

අන්න ඒ නිසාම ගොඩාක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා සුලු සුලු රෝගාබාධ සඳහා උපදෙස් ලබාගැනීමට අන්තර්ජාලය භාවිතයට ගන්න.

අන්න ඒ ප්‍රවණතාව තව තවත් වැඩි වෙමින් පවතිනවා ලෝකය තුල. ලංකාවේ ඇත්තටම තවම මේ අන්තර්ජාලය හරහා උපදෙස් ලබාගැනීම ඒ තරම්ම ප්‍රචලිත නැති වුනත් මේ වෙද්දී අනෙකුත් රටවල් සෑම එකක්ම වාගේම මේ දේ සිද්ද වෙනවා.

Vitamins සහ Supplements ගැන review එකක් අරගන්න,

යම් යම් සෞඛය පුරුදු ගැන,

විවිධ බෙහෙත් වට්ටෝරු ගැන,

අදහස් ලබාගැන්මට මිනිසුන් අන්තර්ජාලය භාවිතා කිරීම ඉහල ගිහින් තියනවා වගේම ඒ ප්‍රවණතාව තව තවත් ඉහල යනවා විතරයි දිනපතාම.

හැබැයි මතක තබාගතයුතු වැදගත්ම කාරනය තමයි වෛද්‍ය උපදෙස් ලබාදෙන්න විතරක් බැහැ ඔයාට නිසි සුදුසුකම් නැත්නම්.

ඒක නීත්‍යානුකූව වැරැද්දක් බව තේරුම් ගන්න.

නමුත් උපදෙස් පතන්නාව නිසි තැනකට යොමු කරවීම වැරැද්දක් නෙවෙයි.

මතක තියාගන්න තවත් දෙයක්.

" රජෙක් වුනත් වැඩක් නැහැ ඌ ලෙඩෙක් නම්.." අන්න ඒ සිද්ධාන්තයට අනූව මිනිසුන්ට වැදගත් වෙන්නේ පලමුව තමන්ගේ සෞඛය තමයි.

අන්න ඒ නිසා මේ Niche එකට කවදාවත් Traffic අඩු වෙන්නේ නම් නැහැ.

Technology Niche එක

මේකත් ඇත්තටම දවසින් දවස දියුනු වෙන Niche එකක්.

අලුත් අදහස් එක්ක අලුත් තාක්ෂණය බිහි වෙනවා නිරන්තරයෙන්ම ලෝකය තුල.

ඉතින් මිනිස්සු හරිම කැමතියි අන්න ඒ අලුත් තාක්ෂණයන් ගැන ඉගෙන ගන්න, ඒ තාක්ශනයන් වල භාවිතාවන් ගැන දැනගන්න.

ඒ වගේම දැනට පාවිච්චි කරන උපකරණවල අලුත්ම වැඩි දියුනු කිරීම් ගැන විස්තර දැනගන්නත් මිනිස්සුන්ට ඕන කරනවා.

උදා: Smart Phones වල Software updates ගැන.

ඇත්තටම technology ගැන බ්ලොග් කරන එක, YouTube Videos හදන එක ඇත්තටම ට්‍රැෆික් වලට වගේම ඔයාගෙ ඇඩ්ස් Earning එක වැඩි කරගන්නත් ලොකු උදවුවක් වෙනවාමයි.

ඉතින් මේ technology එක follow කරද්දී අනිවාර්යෙන්ම අලුත්ම Tech Updates/ Trends ගැන නිරන්තරයෙන්ම අවධානය රැඳවිය යුතුමයි.

අන්න එතකොට ඔයාට නොනවතින ට්‍රැෆික් එකක් සෙට් වෙනවාමයි ඔයාගේ බ්ලොග් එකට වගේම ඔයා සකසන වෙනත් ඕනම දෙයකට.

මිනිස්සු කැමතියිනේ වැඩ පහසු කරගන්න.

අන්න ඒ theory එක නිසාම ගොඩාක් කාන්තාවන් මේ Niche එක follow කරනවා යාලුවනේ.

ඒ වගේම ලේසියෙන්ම ඔවුන්ව මේ අලුත් වලට ග්‍රහණය කරවන්න ලේසියි.

Ladies තරහ වෙන්න එපා හොදේ එහෙම කිවුවාට.

මොකද මුලුතැන් ගේම බලන්නකෝ.

තාක්ශනය නේවේද අද ඔයාගේ වැඩ පහසු කරන්නේ කියලා.

ඉස්සර අලුත් අවුරුද්දට එලියට එන වංගෙඩිය, කුල්ල ,කුරහන් ගල, මිරිස් ගල කෝ අද? හේ හේ.

තාක්ෂණය හැම දේටම අලුත් දේවල් හොයාගෙන ඉවරයි.

Heavy Blender එකේ ඉදලා Magic Bullet එක දක්වාම තාක්ශනය දියුනු වෙලා ඒ වගේම තවත් ඉස්සරහටත් ඒක එහෙමම තමයි. ඉතින් කවර කතාද තවත්..

ඇත්තටම මේ තව එක පොඩි පැත්තක් විතරයි. මේ Main Niche එකේම Sub Niches ගැන අපි ඊලග දවසේ කතා කරමු Micro Niches Section එකේදී.

SEO Niche එක

මේක නම් පට්ට ගහන්න පුලුවන්. හේ හේ.

මොකද අද ඉන්න Blog හදන අයට මේක නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා.

ඒත් ඇයි.!

අපි මේ කතා කරමින් ඉන්න වෙලාවෙදිත් අන්තර්ජාලයට අලුත් වෙබ් අඩවි දහස් ගනනින් එකතු වෙනවා.

සමහර සයිට්ස් වල වැදගත්කමක් ඇති දේවල් පල වෙන අතරේ තවත් සමහර ඒවායේ කිසිම නැති දේවල් පල වෙනවා.

ඉතින් මෙන්න මේ මොන විදියේ සයිට් එකක් වුනත් කැමතියි යාලුවනේ වල පලවෙනි පිටුවට නැත්නම් දෙවෙනි පිටුවට අඩුම තරමේ තුන් වෙනි පිටුවට හරි එන්න.

අන්න ඒ නිසාම ඒකට උවමනා කරන මූලික දේවල් ටික කරගන්න මිනිස්සුන්ට ඕන කරනවා blog කරද්දී.

නමුත් ගොඩාක් දෙනෙකුට මේ වෙනුවෙන් වියදම් කරන්න නම් කැමත්තක් නම් නැහැ.

මොකද තමන්ට තමන්ගේ සයිට් එකෙන් අදායමක් ලැබේවිද,

මේ SEO වලට යොදන සල්ලි වලට කෙල වෙයිද,

ප්‍රයෝජනයක් නැති වෙයිද කියන සිතුවිල්ල නිසාම ඔවුන් පෙලබෙනවා තමන්ම මේ දේ කරගෙන ඒ අවදානම නැති කරගන්න.

ඇත්තටම ඒකේ ලොකු වැරැද්දක් නැහැ.

නමුත් ඒ දේ කරද්දී හරි හැටි ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා.

මිනිස්සු හරිම කැමතියි නිකන් කන්න.

ඕනම දෙයක් නිකන් ලැබෙනවා නම් එතනට මිනිස්සු එකතු වෙන්නේ හරියට මී මැස්සෝ වගේ.

අන්න ඒ හේතුව නිසාම SEO ගැන හොද Guidance එකක් දෙනවානම්, හොද Guide Videos තියනවානම් එතනට මිනිස්සු එකතු වෙන එක කිසිසේත්ම නවතින්නේ නැහැ.

ඒ වගේම ඒ විදියට ඔයාගේ බ්ලොග් එකට,

YouTube Video එකට එන Visitors ලාගේ විශ්වාසය දිනාගැනීමේ ප්‍රතිඵලයක් විදියට ඔයාට පුලුවන් වෙනවා SEO සම්බන්ධ Product එකක් වුනත් Trail Period එකකට හරි සම්බන්ධ කරලා පසුව ඒක මිලදී ගැනීමේ තත්වයට පත් කරවන්න.

ඒ වගේම මේ හදන content ඇත්තටම අලුත් visitorsලාව ඔයාගේ බ්ලොග් එකට එකට ගෙන්වන්න සමත් වෙනවා ඔයා ඒ හදන content වල තියන attractiveness එක අනූවම.

SEO ගැන කියපු නිසාම SEO වල මූලිකම දෙයක් වන Back link ගැන කියන්නම්.

මම මගේ සයිට් එකකට Back link එකක් ගහන්නේත් ඇත්තටම මාස 8ක් 10ක් ගතවුනාට පස්සෙ. මොකද මම SEO වලට වඩා Content Quality වලට මුල් තැන දෙනවා අනිවාර්යෙන්ම.

මම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ට හොද, වටිනා දේවල් බ්ලොග් එක හරහා දෙනවා නම්, ඒ පල කරන දේවල් වල අලුත් අදහස් නිරන්තරයෙන්ම ගැබ් වෙලා තියනවානම්, වෙනත් කිසිම තැනකින් ඒ විදියේ අලුත් අදහස් ගන්න බැරි නම් අන්න එතකොට මගේ බ්ලොග් එක ඇත්තටම මම අමුතුවෙන් ප්‍රචාරණය කරන්න මහන්සි වෙන්න ඕන නැහැ.

දාන දාන පෝස්ට් එකට Social Share 10,000කට වඩා වදිනවා නම්, ඒ Shares දැකලා තව තවත් අලුත් Visitors ලා මගේ සයිට් එකකට එනවානම්, ඒ එන කවුරුවත් පෝස්ට් එක කියවද්දී වටිනාකම තේරුම් අරගෙන ක්ෂණිකව ආපස්සට හැරිලා යන්නේ නැතුව දිගටම මගේ බ්ලොග් පෝස්ට් කියවනවානම්, මගේ Bounce Rate එක ඉතාමත්ම අඩු අගයක තියනවානම් මම ඇයි Back link පස්සෙ දුවන්න ඉක්මන් වෙන්නේ.

Search Engine Bot එක තීරණය කරනවා එතකොට ඇත්තටම මගේ සයිට් post වල තියන Keywords වල Powerfulness එකත් එක්ක, මගේ website status එකේ තියන Ranking Factors එක්ක මාව මුල් පිටු අතරට ගේනවද නැද්ද කියන දේ.

අන්න ඒ නිසායි යාලුවනේ මම හැමදාමත් විශ්වාස කරන්නේ

" Content is the King "කියලා.

බිල් ගේට්ස් මහත්මයා කියපු ඒ සංකල්පය මම හැමවෙලාවකම අනුගමනය කලා මගේ Blog Post සකස් කරද්දී.

ඒ නිසාම මම Back link ගැන ඇත්තටම කරදර වෙන්නේ නැහැ සයිට් එක හදද්දී.

ගොඩ කාලයක් ගත වුනාට පස්සෙ මම Back link කීපයක් සයිට් එක වෙනුවෙන් යොදනවා Site එකේ අනාගත ප්‍රයෝජනය වෙනුවෙන්.

හොදයි.

තව Most Profitable Niches සෙට් එකක්ම එන්න තියනවා.

ඒක ඊලග Post Update එකෙන් දාන්නම් විස්තරාත්මකව.

දැනට ඒ ටික මේ විදියට දාලා තියන්නම් දැනුවත් වීම සඳහා.

Insurance

Social Media

Blogging Guides

Celebrities

Making Money Online

Relationship & Dating

Gossips

Drones

Green Energy

Survival

Learn to Speak other languages

Economical Construction

මේවාට Sub niches / Micro Niches ගොඩාක් තියනවා යාලුවනේ.

එතකොට මේ එක එක Niches අවම වශයෙන් තව Sub Niches 10කට වත් බෙදෙනවා.

සමහර ඒවාට ඊටත් වැඩියි.

දැන් මේ Most Profitable Niches යොදාගෙන කරන්න පුලුවන් වෙන්නේ, ඒ මාතෘකා අධාර කරගෙන බ්ලොග් හදලා ඒකට ඇඩ්ස් යොදලා මුදල් උපයන්න විතරක්ද?

අන්න ඒ අදහස වැරදියි යාලුවනේ.

මොකද මේ Most Profitable Niches කියන්නේ බ්ලොග් හදලා ඒකට ඇඩ්සෙන්ස් හෝ වෙනත් Ad Network එකක් සම්බන්ධ කරලා අදායමක් ලබන්න පුලුවන් දෙයක් විතරක් නම් නෙවෙයි.!

තව වැදගත් දේවල් කීපකටම මේ Most Profitable Niches සාර්ථකව යොදාගෙන ආර්ථිකව විශාල වශයෙන් ලාභ උපයා ගන්න පුලුවන්.

ඒ මොනවාද ඒ?

1. ඔයාට පුලුවන් යාලුවේ ගතානුගතික Video Creation සම්ප්රදායයන්ගෙන් මිදිලා, මේ Most Profitable Niches යොදාගෙන YouTube Videos නිර්මානය කරගන්න.

විශ්වාස කරන්න යාලුවේ ආයේ ඔයා කවදාවත් කන් කෙඳිරි ගාන එකක් නම් නැහැ මගේ Videos වලට ඇඩ්සෙන්ස් වලින් ගෙවන මුදල අඩුයි කියලා.

ඒ මේ Most Profitable Niches අලලා Videos හැදුවොතින්.

2. ඊලගට ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව CPA Offers Platform වලට සම්බන්ධ වෙලා Product Promote කරන්න.

මොනවාද මේ CPA Offers Platforms කියන්නේ..

Clickbooth, bizprofits, MaxBounty, Peerfly, Matomy, convert to media, w4 , CPA Lead , Offer Vault වගේ ඒවා.

මේ CPA Offers run කරන්න ඔයාට පුලුවන් එක විදියක් තමයි Landing Page එකක් හදලා ඕනම Profitable Niche එකකට අදාල Product එකක් Face Book Group වල, YouTube වල සහ Niche එකට අදාල වෙනත් Social Media Sites/ Groups වල share කරලා.

උදාහරණයක් විදියට මේක බලන්නකෝ.

මේ Weight loss Product එකක්.

Garcinia Cambogia Product එකේ නම.

මේ බලන්න මෙතනින් කොච්චර CPA Offers තියනවද එක Product එකක් වෙනුවෙන්.

බලන්න Cost Per Action එකකට ගෙවන ගනනත්.

https://www.offervault.com/garcinia+cambogia-affiliate-programs/

https://bizprofits.com/cpa-offers/pure-asian-garcinia/

මේ කෙනෙක් මොකද්ද මේ පහල තියන වෙබ් සයිට් එක කරලා තියෙන්නේ?

මේක ඇත්තටම Landing Page එකක්

https://pureasiangarcinia.com/

මේ Health niche එකට අදාලව Sub Niche එකක් වෙන Weight Loss වලට CPA Offer එකක් තමයි මේ Run කරලා තියෙන්නේ Landing Page එකක් හරහා.

බලන්න මේ Weight Loss Product එක එකකට YouTube එකේ Garcinia Cambogia Review කියලා Search කරලා කොයි තරම් ඇෆිලියේට් ලින්ක් ගොඩාක් ඒ Product එකට සම්බන්ධ වෙලා තියනවද කියන දේ.

මේ ඇත්තටම එක Micro Niche එකක, එක product එකක් විතරයි.

හිතලා බලන්න තව Micro niches කීයක් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන දේත්.

මම ගැන කියනවානම් මම ඇත්තටම එක දිගට CPA Marketing කරන්නේ නම් නැහැ.

නමුත් Special Season එකක් බලලා, හොද ට්‍රෙන්ඩ් එකක් තියනවානම් අනිවාර්යෙන්ම CPA Offer Campaign එකක් කරනවාම තමයි හොද Landing Page එකක් හදලා, Social Marketing,

YT Video Session ටිකක් Run කරලා හෙම.

මම බලාපොරොත්තු වෙනවා May මාසේ අග වෙද්දී මොනවාද CPA Marketing (Cost Per Action) කියන්නේ කියන එක ගැන සහ ලංකාවේ අපිට මොන විදියටද භාවිතා කරන්න පුලුවන් වෙන්නේ කියන එක ගැන ත්‍රෙඩ් serious එකක් දාන්න.

3. ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව Direct Marketing Offers වලට සම්බන්ධ වෙන්න. මේ ගැන වෙනමම කියලා දෙන්නම් ඉදිරියේදී.

එහෙමනම් අදට මේ ඇති කියලා හිතනවා.

ඊලග ත්‍රෙරෙඩ් Update එකත් එක්ක එන්නම් ආයේ.

බොහෝම ස්තූතියි හැමෝටම.

තුන්වන පියවර. Update 3 වෙත යන්න...

[QUOTE="Tharuroxforjustice, post: 21397918, member: 560898"] [b]Update II[/b] [CENTER][SIZE=4][B][COLOR=Blue]2 කොටස.[/COLOR][/B] [/SIZE] [B][SIZE=5][COLOR=Blue]ඇත්තටම Most Profitable Niches කියන්නේ මොනවාද![/COLOR][/SIZE] ;)[/B] [SIZE=4] හොදයි. අද දාන්නේ මේ ත්‍රෙරෙඩ් එකේ දෙවෙනි කොටස.[/SIZE]:yes: [SIZE=4] කලින් ත්‍රෙඩ් එකේ ඇඩ්සෙන්ස් වලට වැඩිපුරම ගෙවන Keywords සෙට් එකක් පල කලා නොවැ.:D මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්න යන්නේ අපිට වඩාත්ම ඵලදායක සහ වාසිදායක බ්ලොග් සකස් කරගන්න මොනවගේ මාතෘකාද උචිත වන්නේ කියන දේ හොයා බලන්න.[/SIZE]:yes: [SIZE=4] අන්න ඒවාට අපි නමක් කියනවා Most Profitable Niches කියලා.[/SIZE] [SIZE=4] ඒ නැවත අනු කොටස් ගොඩකට වර්ග කරන්න පුලුවන්.:nerd:[/SIZE] [SIZE=4] ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු.[/SIZE] [SIZE=4] [B]දැන් බලමු මොනවාද මේ Most Profitable Niches කියන්නේ කියලා![/B][/SIZE] [SIZE=4] [SIZE=5][B]Health & Wellness Niche එක [/B][/SIZE][/SIZE][SIZE=5]:love:[/SIZE] [IMG]http://www.clipartkid.com/images/395/health-and-wellness-logo-rev-png-Sl16VL-clipart.png[/IMG] [SIZE=4]ඔයාලා අපි කවුරුත් දන්නවා වෛද්‍ය උපදෙසක් ලබාගන්න ගියත් මුලු ලෝකයේම මේ වෙද්දී ඒ සඳහා වැයවෙන ගාස්තු ඉතාමත් ඉහළම අගයක් ගන්නවා මේ වෙද්දී. :frown: ඒ වගේම මේ ගාස්තු තව තවත් ඉහල යනවා මිසක් කවදාවත් අඩු වීමක් නැහැ.:confused:[/SIZE] [SIZE=4] අන්න ඒ නිසාම ගොඩාක් මිනිසුන් පුරුදු වෙලා ඉන්නවා සුලු සුලු රෝගාබාධ සඳහා උපදෙස් ලබාගැනීමට අන්තර්ජාලය භාවිතයට ගන්න.[/SIZE] [SIZE=4] අන්න ඒ ප්‍රවණතාව තව තවත් වැඩි වෙමින් පවතිනවා ලෝකය තුල.:yes: ලංකාවේ ඇත්තටම තවම මේ අන්තර්ජාලය හරහා උපදෙස් ලබාගැනීම ඒ තරම්ම ප්‍රචලිත නැති වුනත් මේ වෙද්දී අනෙකුත් රටවල් සෑම එකක්ම වාගේම මේ දේ සිද්ද වෙනවා. [/SIZE]:yes: [SIZE=4] Vitamins සහ Supplements ගැන review එකක් අරගන්න, යම් යම් සෞඛය පුරුදු ගැන, විවිධ බෙහෙත් වට්ටෝරු ගැන, අදහස් ලබාගැන්මට මිනිසුන් අන්තර්ජාලය භාවිතා කිරීම ඉහල ගිහින් තියනවා වගේම ඒ ප්‍රවණතාව තව තවත් ඉහල යනවා විතරයි දිනපතාම.:yes: [/SIZE][SIZE=4]හැබැයි මතක තබාගතයුතු වැදගත්ම කාරනය තමයි වෛද්‍ය උපදෙස් ලබාදෙන්න විතරක් බැහැ ඔයාට නිසි සුදුසුකම් නැත්නම්.:no: ඒක නීත්‍යානුකූව වැරැද්දක් බව තේරුම් ගන්න. නමුත් උපදෙස් පතන්නාව නිසි තැනකට යොමු කරවීම වැරැද්දක් නෙවෙයි.;)[/SIZE] [SIZE=4] මතක තියාගන්න තවත් දෙයක්. " රජෙක් වුනත් වැඩක් නැහැ ඌ ලෙඩෙක් නම්.." අන්න ඒ සිද්ධාන්තයට අනූව මිනිසුන්ට වැදගත් වෙන්නේ පලමුව තමන්ගේ සෞඛය තමයි. අන්න ඒ නිසා මේ Niche එකට කවදාවත් Traffic අඩු වෙන්නේ නම් නැහැ.[/SIZE];) [SIZE=4] [SIZE=5][B]Technology Niche එක [/B][/SIZE][/SIZE][SIZE=5]:love:[/SIZE] [CENTER][IMG]http://www.emexlondon.com/wp-content/uploads/2015/09/innotechno.png[/IMG] [/CENTER] [SIZE=4] මේකත් ඇත්තටම දවසින් දවස දියුනු වෙන Niche එකක්. අලුත් අදහස් එක්ක අලුත් තාක්ෂණය බිහි වෙනවා නිරන්තරයෙන්ම ලෝකය තුල.:yes:[/SIZE] [SIZE=4] ඉතින් මිනිස්සු හරිම කැමතියි අන්න ඒ අලුත් තාක්ෂණයන් ගැන ඉගෙන ගන්න, ඒ තාක්ශනයන් වල භාවිතාවන් ගැන දැනගන්න.[/SIZE]:yes: [SIZE=4] ඒ වගේම දැනට පාවිච්චි කරන උපකරණවල අලුත්ම වැඩි දියුනු කිරීම් ගැන විස්තර දැනගන්නත් මිනිස්සුන්ට ඕන කරනවා. උදා: Smart Phones වල Software updates ගැන.;) [/SIZE][SIZE=4] ඇත්තටම technology ගැන බ්ලොග් කරන එක, YouTube Videos හදන එක ඇත්තටම ට්‍රැෆික් වලට වගේම ඔයාගෙ ඇඩ්ස් Earning එක වැඩි කරගන්නත් ලොකු උදවුවක් වෙනවාමයි.;)[/SIZE] [SIZE=4] ඉතින් මේ technology එක follow කරද්දී අනිවාර්යෙන්ම අලුත්ම Tech Updates/ Trends ගැන නිරන්තරයෙන්ම අවධානය රැඳවිය යුතුමයි.:nerd: අන්න එතකොට ඔයාට නොනවතින ට්‍රැෆික් එකක් සෙට් වෙනවාමයි ඔයාගේ බ්ලොග් එකට වගේම ඔයා සකසන වෙනත් ඕනම දෙයකට.[/SIZE] [SIZE=4] මිනිස්සු කැමතියිනේ වැඩ පහසු කරගන්න.:D අන්න ඒ theory එක නිසාම ගොඩාක් කාන්තාවන් මේ Niche එක follow කරනවා යාලුවනේ. ඒ වගේම ලේසියෙන්ම ඔවුන්ව මේ අලුත් වලට ග්‍රහණය කරවන්න ලේසියි.:D Ladies තරහ වෙන්න එපා හොදේ එහෙම කිවුවාට.;) [/SIZE] [SIZE=4] මොකද මුලුතැන් ගේම බලන්නකෝ. තාක්ශනය නේවේද අද ඔයාගේ වැඩ පහසු කරන්නේ කියලා. ඉස්සර අලුත් අවුරුද්දට එලියට එන වංගෙඩිය, කුල්ල ,කුරහන් ගල, මිරිස් ගල කෝ අද? හේ හේ. [/SIZE]:D:D [SIZE=4] තාක්ෂණය හැම දේටම අලුත් දේවල් හොයාගෙන ඉවරයි. Heavy Blender එකේ ඉදලා Magic Bullet එක දක්වාම තාක්ශනය දියුනු වෙලා ඒ වගේම තවත් ඉස්සරහටත් ඒක එහෙමම තමයි. ඉතින් කවර කතාද තවත්..[/SIZE];) [SIZE=4][COLOR=DarkRed]ඇත්තටම මේ තව එක පොඩි පැත්තක් විතරයි. මේ Main Niche එකේම Sub Niches ගැන අපි ඊලග දවසේ කතා කරමු Micro Niches Section එකේදී.[/COLOR][/SIZE]:love: [SIZE=4] [SIZE=5][B]SEO Niche එක [/B][/SIZE][/SIZE][SIZE=5]:love:[/SIZE] [IMG]http://www.poojasoftwebsolutions.com/wp-content/uploads/2016/09/seo-expert-in-lahore.png[/IMG] [SIZE=4] මේක නම් පට්ට ගහන්න පුලුවන්. හේ හේ. :D මොකද අද ඉන්න Blog හදන අයට මේක නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා. [/SIZE];) [SIZE=4] ඒත් ඇයි.! :confused::confused: අපි මේ කතා කරමින් ඉන්න වෙලාවෙදිත් අන්තර්ජාලයට අලුත් වෙබ් අඩවි දහස් ගනනින් එකතු වෙනවා. [/SIZE] [SIZE=4] සමහර සයිට්ස් වල වැදගත්කමක් ඇති දේවල් පල වෙන අතරේ තවත් සමහර ඒවායේ කිසිම නැති දේවල් පල වෙනවා.:rolleyes: [/SIZE] [SIZE=4] ඉතින් මෙන්න මේ මොන විදියේ සයිට් එකක් වුනත් කැමතියි යාලුවනේ වල පලවෙනි පිටුවට නැත්නම් දෙවෙනි පිටුවට අඩුම තරමේ තුන් වෙනි පිටුවට හරි එන්න.[/SIZE]:yes: [SIZE=4] අන්න ඒ නිසාම ඒකට උවමනා කරන මූලික දේවල් ටික කරගන්න මිනිස්සුන්ට ඕන කරනවා blog කරද්දී. නමුත් ගොඩාක් දෙනෙකුට මේ වෙනුවෙන් වියදම් කරන්න නම් කැමත්තක් නම් නැහැ. [/SIZE]:rolleyes::rolleyes: [SIZE=4] මොකද තමන්ට තමන්ගේ සයිට් එකෙන් අදායමක් ලැබේවිද, මේ SEO වලට යොදන සල්ලි වලට කෙල වෙයිද, ප්‍රයෝජනයක් නැති වෙයිද කියන සිතුවිල්ල නිසාම ඔවුන් පෙලබෙනවා තමන්ම මේ දේ කරගෙන ඒ අවදානම නැති කරගන්න.[/SIZE]:yes: [SIZE=4] ඇත්තටම ඒකේ ලොකු වැරැද්දක් නැහැ. නමුත් ඒ දේ කරද්දී හරි හැටි ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා.:yes: [/SIZE] [SIZE=4] මිනිස්සු හරිම කැමතියි නිකන් කන්න. ඕනම දෙයක් නිකන් ලැබෙනවා නම් එතනට මිනිස්සු එකතු වෙන්නේ හරියට මී මැස්සෝ වගේ.:yes::D [/SIZE] [SIZE=4] අන්න ඒ හේතුව නිසාම SEO ගැන හොද Guidance එකක් දෙනවානම්, හොද Guide Videos තියනවානම් එතනට මිනිස්සු එකතු වෙන එක කිසිසේත්ම නවතින්නේ නැහැ.;) [/SIZE] [SIZE=4] ඒ වගේම ඒ විදියට ඔයාගේ බ්ලොග් එකට, YouTube Video එකට එන Visitors ලාගේ විශ්වාසය දිනාගැනීමේ ප්‍රතිඵලයක් විදියට ඔයාට පුලුවන් වෙනවා SEO සම්බන්ධ Product එකක් වුනත් Trail Period එකකට හරි සම්බන්ධ කරලා පසුව ඒක මිලදී ගැනීමේ තත්වයට පත් කරවන්න.:D[/SIZE] [SIZE=4] ඒ වගේම මේ හදන content ඇත්තටම අලුත් visitorsලාව ඔයාගේ බ්ලොග් එකට එකට ගෙන්වන්න සමත් වෙනවා ඔයා ඒ හදන content වල තියන attractiveness එක අනූවම.[/SIZE]:yes: ====================================================== [SIZE=4] [B][I]SEO ගැන කියපු නිසාම SEO වල මූලිකම දෙයක් වන Back link ගැන කියන්නම්.:yes: [/I][/B][/SIZE][I] [SIZE=4] මම මගේ සයිට් එකකට Back link එකක් ගහන්නේත් ඇත්තටම මාස 8ක් 10ක් ගතවුනාට පස්සෙ. මොකද මම SEO වලට වඩා Content Quality වලට මුල් තැන දෙනවා අනිවාර්යෙන්ම. [/SIZE] [SIZE=4] මම විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සුන්ට හොද, වටිනා දේවල් බ්ලොග් එක හරහා දෙනවා නම්, ඒ පල කරන දේවල් වල අලුත් අදහස් නිරන්තරයෙන්ම ගැබ් වෙලා තියනවානම්, වෙනත් කිසිම තැනකින් ඒ විදියේ අලුත් අදහස් ගන්න බැරි නම් අන්න එතකොට මගේ බ්ලොග් එක ඇත්තටම මම අමුතුවෙන් ප්‍රචාරණය කරන්න මහන්සි වෙන්න ඕන නැහැ. [/SIZE] [SIZE=4] දාන දාන පෝස්ට් එකට Social Share 10,000කට වඩා වදිනවා නම්, ඒ Shares දැකලා තව තවත් අලුත් Visitors ලා මගේ සයිට් එකකට එනවානම්, ඒ එන කවුරුවත් පෝස්ට් එක කියවද්දී වටිනාකම තේරුම් අරගෙන ක්ෂණිකව ආපස්සට හැරිලා යන්නේ නැතුව දිගටම මගේ බ්ලොග් පෝස්ට් කියවනවානම්, මගේ Bounce Rate එක ඉතාමත්ම අඩු අගයක තියනවානම් මම ඇයි Back link පස්සෙ දුවන්න ඉක්මන් වෙන්නේ.[/SIZE] [SIZE=4] Search Engine Bot එක තීරණය කරනවා එතකොට ඇත්තටම මගේ සයිට් post වල තියන Keywords වල Powerfulness එකත් එක්ක, මගේ website status එකේ තියන Ranking Factors එක්ක මාව මුල් පිටු අතරට ගේනවද නැද්ද කියන දේ.;):D [/SIZE][SIZE=4]අන්න ඒ නිසායි යාලුවනේ මම හැමදාමත් විශ්වාස කරන්නේ " Content is the King "කියලා. බිල් ගේට්ස් මහත්මයා කියපු ඒ සංකල්පය මම හැමවෙලාවකම අනුගමනය කලා මගේ Blog Post සකස් කරද්දී.:yes: [/SIZE] [SIZE=4] ඒ නිසාම මම Back link ගැන ඇත්තටම කරදර වෙන්නේ නැහැ සයිට් එක හදද්දී.:yes: ගොඩ කාලයක් ගත වුනාට පස්සෙ මම Back link කීපයක් සයිට් එක වෙනුවෙන් යොදනවා Site එකේ අනාගත ප්‍රයෝජනය වෙනුවෙන්.[/SIZE][/I];) [SIZE=4] [COLOR=Blue][B]හොදයි. [/B] තව Most Profitable Niches සෙට් එකක්ම එන්න තියනවා. [/COLOR] ඒක ඊලග Post Update එකෙන් දාන්නම් විස්තරාත්මකව.[/SIZE]:yes: [SIZE=4] දැනට ඒ ටික මේ විදියට දාලා තියන්නම් දැනුවත් වීම සඳහා.:D [/SIZE] [SIZE=4] Insurance[/SIZE] [SIZE=4] Social Media [/SIZE][SIZE=4]Blogging Guides [/SIZE] [SIZE=4] Celebrities[/SIZE] [SIZE=4] Making Money Online[/SIZE] [SIZE=4] Relationship & Dating[/SIZE] [SIZE=4] Gossips[/SIZE] [SIZE=4] Drones[/SIZE] [SIZE=4] Green Energy[/SIZE] [SIZE=4] Survival[/SIZE] [SIZE=4] Learn to Speak other languages[/SIZE] [SIZE=4] Economical Construction[/SIZE] [SIZE=4] මේවාට Sub niches / Micro Niches ගොඩාක් තියනවා යාලුවනේ. එතකොට මේ එක එක Niches [COLOR=Red]අවම වශයෙන් තව[/COLOR] Sub Niches 10කට වත් බෙදෙනවා.:D සමහර ඒවාට ඊටත් වැඩියි.:yes:;)[/SIZE] [SIZE=4] [COLOR=Navy]දැන් මේ Most Profitable Niches යොදාගෙන කරන්න පුලුවන් වෙන්නේ, ඒ මාතෘකා අධාර කරගෙන බ්ලොග් හදලා ඒකට ඇඩ්ස් යොදලා මුදල් උපයන්න විතරක්ද?:confused::confused:[/COLOR] [/SIZE][SIZE=4] [COLOR=Red]අන්න ඒ අදහස වැරදියි යාලුවනේ.[/COLOR][/SIZE]:no: [SIZE=4] මොකද මේ Most Profitable Niches කියන්නේ බ්ලොග් හදලා ඒකට ඇඩ්සෙන්ස් හෝ වෙනත් Ad Network එකක් සම්බන්ධ කරලා අදායමක් ලබන්න පුලුවන් දෙයක් [COLOR=Red]විතරක් නම් නෙවෙයි[/COLOR].![/SIZE]:no: [SIZE=4] තව වැදගත් දේවල් කීපකටම මේ Most Profitable Niches සාර්ථකව යොදාගෙන ආර්ථිකව විශාල වශයෙන් ලාභ උපයා ගන්න පුලුවන්.:yes:;)[/SIZE] [SIZE=4] [COLOR=Blue][B]ඒ මොනවාද ඒ?[/B][/COLOR][/SIZE]:confused::confused: [SIZE=4] [COLOR=DarkGreen]1.[/COLOR] ඔයාට පුලුවන් යාලුවේ ගතානුගතික Video Creation සම්ප්රදායයන්ගෙන් මිදිලා, [/SIZE][SIZE=4]මේ Most Profitable Niches යොදාගෙන YouTube Videos නිර්මානය කරගන්න.[/SIZE]:yes: [SIZE=4] විශ්වාස කරන්න යාලුවේ ආයේ ඔයා කවදාවත් කන් කෙඳිරි ගාන එකක් නම් නැහැ මගේ Videos වලට ඇඩ්සෙන්ස් වලින් ගෙවන මුදල අඩුයි කියලා.;);) ඒ මේ Most Profitable Niches අලලා Videos හැදුවොතින්.[/SIZE]:D [SIZE=4] [COLOR=DarkGreen]2.[/COLOR] ඊලගට ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව CPA Offers Platform වලට සම්බන්ධ වෙලා Product Promote කරන්න.[/SIZE];):yes: [SIZE=4] මොනවාද මේ CPA Offers Platforms කියන්නේ..[/SIZE] [SIZE=4] Clickbooth, bizprofits, MaxBounty, Peerfly, Matomy, convert to media, w4 , CPA Lead , Offer Vault වගේ ඒවා. [/SIZE][SIZE=4] මේ CPA Offers run කරන්න ඔයාට පුලුවන් එක විදියක් තමයි Landing Page එකක් හදලා ඕනම Profitable Niche එකකට අදාල Product එකක් Face Book Group වල, YouTube වල සහ Niche එකට අදාල වෙනත් Social Media Sites/ Groups වල share කරලා.:yes:;)[/SIZE] [SIZE=4] උදාහරණයක් විදියට මේක බලන්නකෝ.[/SIZE] [SIZE=4] මේ Weight loss Product එකක්.:D Garcinia Cambogia Product එකේ නම.:rofl: මේ බලන්න මෙතනින් කොච්චර CPA Offers තියනවද එක Product [/SIZE][SIZE=4][SIZE=4]එකක්[/SIZE] වෙනුවෙන්. බලන්න Cost Per Action එකකට ගෙවන ගනනත්.:yes:;) [COLOR=Blue][URL]https://www.offervault.com/garcinia+cambogia-affiliate-programs/[/URL] [URL]https://bizprofits.com/cpa-offers/pure-asian-garcinia/[/URL][/COLOR] මේ කෙනෙක් මොකද්ද මේ පහල තියන වෙබ් සයිට් එක කරලා තියෙන්නේ? මේක ඇත්තටම Landing Page එකක් [/SIZE]:yes:;) [URL="https://pureasiangarcinia.com/"][SIZE=4][COLOR=Blue]https://pureasiangarcinia.com/[/COLOR][/SIZE][/URL] [SIZE=4] මේ Health niche එකට අදාලව Sub Niche එකක් වෙන Weight Loss වලට CPA Offer එකක් තමයි මේ Run කරලා තියෙන්නේ Landing Page එකක් හරහා.[/SIZE] :yes:;) [SIZE=4]බලන්න මේ Weight Loss Product එක එකකට [/SIZE][SIZE=4][SIZE=4]YouTube [/SIZE]එකේ Garcinia Cambogia Review කියලා Search කරලා කොයි තරම් ඇෆිලියේට් ලින්ක් ගොඩාක් ඒ Product එකට සම්බන්ධ වෙලා තියනවද කියන දේ.:yes: මේ ඇත්තටම එක Micro Niche එකක, එක product එකක් විතරයි.:yes:;) හිතලා බලන්න තව Micro niches කීයක් මේ වැඩේට පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන දේත්. මම ගැන කියනවානම් මම ඇත්තටම එක දිගට CPA Marketing කරන්නේ නම් නැහැ.:yes: නමුත් Special Season එකක් බලලා, හොද ට්‍රෙන්ඩ් එකක් තියනවානම් අනිවාර්යෙන්ම CPA Offer Campaign එකක් කරනවාම තමයි හොද Landing Page එකක් හදලා, Social Marketing, YT Video Session ටිකක් Run කරලා හෙම.;):) [/SIZE] [SIZE=4] මම බලාපොරොත්තු වෙනවා May මාසේ අග වෙද්දී මොනවාද CPA Marketing (Cost Per Action) කියන්නේ කියන එක ගැන සහ ලංකාවේ අපිට මොන විදියටද භාවිතා කරන්න පුලුවන් වෙන්නේ කියන එක ගැන ත්‍රෙඩ් serious එකක් දාන්න.[/SIZE];) [SIZE=4] [COLOR=DarkGreen]3.[/COLOR] ඔයාට පුලුවන් Most Profitable Niches වලට අදාලව Direct Marketing Offers වලට සම්බන්ධ වෙන්න. මේ ගැන වෙනමම කියලා දෙන්නම් ඉදිරියේදී.[/SIZE]:) [SIZE=4] එහෙමනම් අදට මේ ඇති කියලා හිතනවා.[/SIZE] [SIZE=4] ඊලග ත්‍රෙරෙඩ් Update එකත් එක්ක එන්නම් ආයේ.[/SIZE] [SIZE=4] බොහෝම ස්තූතියි හැමෝටම.[/SIZE];) [/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21562246#post21562246"][COLOR="Red"][SIZE="3"]තුන්වන පියවර. Update 3 වෙත යන්න...[/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom