Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථක Blogger කෙනෙකු වීමට නම්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාර්ථක Blogger කෙනෙකු වීමට නම්!

Blog එකක් පටන් ගැනීමට හේතු

1. ඔබ ලිවීමට කැමති කෙනෙක් වීම

ඔබ කුමන හෝ දෙයක් ගැන ලිව්වත් ( fashion, beauty, photography හෝ ඔබ කැමති ඕනෑම දෙයක්), එය ඔබේ කැමැත්ත. ඔබ වඩාත්ම කැමති දේවල් ගැන ලිවීමෙන් ඔබ තවත් සතුටට හා තෘප්තියට පත් වේ. එය ඔබව ජීවත් කරවයි.

2. ඔබේම ඉඩකඩක් සදා ගැනීම

ඔබතුල ඇති ඔබටම අවේනික දෙයක් ප්‍රකාශ කිරීමට යම් ස්ථානයක්, අවකාශයක් අවශ්‍යයි. blog එකක් ඒ සදහා හොඳම තැන. එය ඔබටම ඔබගේ නිදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන අතර ඒ සඳහා උනන්දුව ඇති තවත් පිරිස් සමග එය බෙදා හදා ගැනීමටද අවස්ථාව ලබා දෙයි.

3. ඔබ ඔබටම අවේනික වීම

අපි හැමෝම අපිටම අවේනික සමහර දේවල් එක්ක මේ ලෝකෙට බිහි වෙන්නේ. අද වන විට අන්තර්ජාලයේ ඕන තරම් bloggers ලා ඉන්නවා, ඒ වගේම හොඳ blogs තියෙනවා. ඒ අතරින් ඔබත් තව එක blogger කෙනෙක් වෙනවට වඩා ඔබ, ඔබවම සොයා ගන්න ඒ විට ඔබට අනිත් bloggers ල අතරින් කැපී පෙනෙන කෙනෙක් වෙන්න පුළුවන්.

4. සම්බන්දතා ඇති කර ගැනීම

අපිට තනි තනිව ජීවත් වන්නට අමාරුයි. blog එකක් කරද්දිත් ඒ වගේ තමා. අපිට අවශ්‍යයි අපි වගේ හිතන අපි කරන දේවල් වලට කැමති පිරිසක්. blog එකක් කිරීම තුලින් ඔබට ඒ වගේ පිරිසක් සොයා ගන්න එක අපහසු දෙයක් නෙමෙයි.

5. ඔබේ දිනපොත blog එකක් කර ගන්න

ඇත්තටම සාම්ප්‍රදායික දිනපොතක් ලියනවට වඩා ඔබ blog එකක් තුලින් ඔබේ අදහස් ප්‍රකාශ කරන එක ඉතා හොඳයි. එමගින් ඔබට තෘප්තියක් දැනෙයි, ඔබ අවුරුදු ගානකට කලින් කරපු දේවල් දේවල් නැවත දකින විට සහ ඒ දේවල් වලට ලැබුන ප්‍රතිචාර දකින විට.

ඔබ blog එකක් පටන් නොගන්න ඕන හේතු:

1. නොමිලේ අවස්ථා ලබා ගැනීමට

blog එකක් කිරීම තුලින් ඔබට තවත් විවිද අවස්ථා ලබා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඔබ fashion blog එකක් කරනවනම් ඔබට විවිද ආයතන වලින් ඇඳුම් නොමිලේ ලබා ගැනීමට සහ ඒ ඇඳුම් ඔබේ blog එක තුලින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙයි සහ ඔබට විවිද උත්සව සඳහා සහභාගි වීමට ආරාදනා ලැබෙයි. මේ වගේ අවස්ථා blog එකක් කිරීම තුලින් අපට ලැබෙන අමතර දේවල් නමුත් අපි blog එකක් කරන්න ඕන මේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඔබේ තියෙන හැකියාවන් ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා.

2. කෝටිපතියෙකු වීමට

මුලින්ම කියන්න ඕනෙ, මේක blog එකක් පටන් ගත්ත පමණින්සිද්ද වන දෙයක් නෙමෙයි. ඔබ මොන ව්ර්ථියක නියලුනත් ඔබට එහි සාර්ථකත්වයට යමට හැකි වන්නේ ඔබේ උනන්දුව හා කැපවීම මත. blogging කියන දෙයත් ඔබට වුර්ථියක් කර ගන්න පුළුවන්. නමුත් prize එක දිහා විතරක් බලාගෙන හිටියොත් හරියන්නෙ නැහැ.

3. ප්‍රසිද්ද පුද්ගලයෙකු වීම

ඔව් සත්තකින්ම. ඔබ කරන දෙයට ඔබ අවන්කනම් ඔබේ ප්‍රසිද්දිය, සාර්ථකත්වය කාටවත් නවත්තන්න බෑ. නමුත් ඔබ ප්‍රසිද්ද වෙන්න විතරනම් බලන්නෙ එහෙනම් blogging ඔබට හරි යන්නේ නැහැ.

4. Instagram එකේ ආකර්ශනීය පුද්ගලයෙකු වීම

මම හිතන්නේ නැහැ ඔබ Instagram එකේ ප්‍රසිද්ද උනා කියල ඔබට blog එකක් run කරන්න පුළුවන් කියල. මොකද ඒ දෙයට වැදගත් content තියෙන්න ඕනේ.

5. හැමෝම blog එකක් කරන නිසා

කෙනෙක් ලිඳකට පැන්නොත්, ඔබත් පනිනවද? ඔබ කියයි “නෑ” කියලා. ඒ වගේ තමයි blog එකක් කරන එකත්. තව කෙනෙක් blog එකක් කරපු පලියට blog එකක් පටන් ගන්න එපා. එහෙම උනොත් උපරිම ඔබ මාසයක් විතර blog එක කරයි. ඊට පස්සේ ඒක එපා වෙයි. එහෙම කරන එකෙන් කරන එකෙන් ඔබට කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැහැ ඔබ බලාපොරොත්තු වෙන. එය අනිවාර්ය අංගයක් නොව ඔබේ විනෝදාංශය කර ගන්න.

ඔබට ජය!

Source

[QUOTE="applex, post: 19804528, member: 52569"] [b]සාර්ථක Blogger කෙනෙකු වීමට නම්![/b] [URL="http://www.milanotime.net/blog-tips-reasons-to-start-or-not-start-a-blog/"][IMG]http://www.milanotime.net/wp-content/uploads/2016/03/blog-tips-3-milanotime-1080x608.jpg[/IMG][/URL] [B][SIZE="5"]Blog එකක් පටන් ගැනීමට හේතු[/SIZE][/B] [SIZE="4"] [B][COLOR="DarkOrange"]1. ඔබ ලිවීමට කැමති කෙනෙක් වීම[/COLOR][/B] ඔබ කුමන හෝ දෙයක් ගැන ලිව්වත් ( fashion, beauty, photography හෝ ඔබ කැමති ඕනෑම දෙයක්), එය ඔබේ කැමැත්ත. ඔබ වඩාත්ම කැමති දේවල් ගැන ලිවීමෙන් ඔබ තවත් සතුටට හා තෘප්තියට පත් වේ. එය ඔබව ජීවත් කරවයි. [B][COLOR="darkorange"]2. ඔබේම ඉඩකඩක් සදා ගැනීම[/COLOR][/B] ඔබතුල ඇති ඔබටම අවේනික දෙයක් ප්‍රකාශ කිරීමට යම් ස්ථානයක්, අවකාශයක් අවශ්‍යයි. blog එකක් ඒ සදහා හොඳම තැන. එය ඔබටම ඔබගේ නිදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙන අතර ඒ සඳහා උනන්දුව ඇති තවත් පිරිස් සමග එය බෙදා හදා ගැනීමටද අවස්ථාව ලබා දෙයි. [B][COLOR="darkorange"]3. ඔබ ඔබටම අවේනික වීම[/COLOR][/B] අපි හැමෝම අපිටම අවේනික සමහර දේවල් එක්ක මේ ලෝකෙට බිහි වෙන්නේ. අද වන විට අන්තර්ජාලයේ ඕන තරම් bloggers ලා ඉන්නවා, ඒ වගේම හොඳ blogs තියෙනවා. ඒ අතරින් ඔබත් තව එක blogger කෙනෙක් වෙනවට වඩා ඔබ, ඔබවම සොයා ගන්න ඒ විට ඔබට අනිත් bloggers ල අතරින් කැපී පෙනෙන කෙනෙක් වෙන්න පුළුවන්. [B][COLOR="darkorange"]4. සම්බන්දතා ඇති කර ගැනීම[/COLOR][/B] අපිට තනි තනිව ජීවත් වන්නට අමාරුයි. blog එකක් කරද්දිත් ඒ වගේ තමා. අපිට අවශ්‍යයි අපි වගේ හිතන අපි කරන දේවල් වලට කැමති පිරිසක්. blog එකක් කිරීම තුලින් ඔබට ඒ වගේ පිරිසක් සොයා ගන්න එක අපහසු දෙයක් නෙමෙයි. [B][COLOR="darkorange"]5. ඔබේ දිනපොත blog එකක් කර ගන්න[/COLOR][/B] ඇත්තටම සාම්ප්‍රදායික දිනපොතක් ලියනවට වඩා ඔබ blog එකක් තුලින් ඔබේ අදහස් ප්‍රකාශ කරන එක ඉතා හොඳයි. එමගින් ඔබට තෘප්තියක් දැනෙයි, ඔබ අවුරුදු ගානකට කලින් කරපු දේවල් දේවල් නැවත දකින විට සහ ඒ දේවල් වලට ලැබුන ප්‍රතිචාර දකින විට. [SIZE="5"][B]ඔබ blog එකක් පටන් නොගන්න ඕන හේතු:[/B][/SIZE] [B][COLOR="darkorange"]1. නොමිලේ අවස්ථා ලබා ගැනීමට[/COLOR][/B] blog එකක් කිරීම තුලින් ඔබට තවත් විවිද අවස්ථා ලබා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඔබ fashion blog එකක් කරනවනම් ඔබට විවිද ආයතන වලින් ඇඳුම් නොමිලේ ලබා ගැනීමට සහ ඒ ඇඳුම් ඔබේ blog එක තුලින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙයි සහ ඔබට විවිද උත්සව සඳහා සහභාගි වීමට ආරාදනා ලැබෙයි. මේ වගේ අවස්ථා blog එකක් කිරීම තුලින් අපට ලැබෙන අමතර දේවල් නමුත් අපි blog එකක් කරන්න ඕන මේ දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ඔබේ තියෙන හැකියාවන් ලෝකයට ඉදිරිපත් කිරීම සඳහා. [B][COLOR="darkorange"]2. කෝටිපතියෙකු වීමට[/COLOR][/B] මුලින්ම කියන්න ඕනෙ, මේක blog එකක් පටන් ගත්ත පමණින්සිද්ද වන දෙයක් නෙමෙයි. ඔබ මොන ව්ර්ථියක නියලුනත් ඔබට එහි සාර්ථකත්වයට යමට හැකි වන්නේ ඔබේ උනන්දුව හා කැපවීම මත. blogging කියන දෙයත් ඔබට වුර්ථියක් කර ගන්න පුළුවන්. නමුත් prize එක දිහා විතරක් බලාගෙන හිටියොත් හරියන්නෙ නැහැ. [B][COLOR="darkorange"]3. ප්‍රසිද්ද පුද්ගලයෙකු වීම[/COLOR][/B] ඔව් සත්තකින්ම. ඔබ කරන දෙයට ඔබ අවන්කනම් ඔබේ ප්‍රසිද්දිය, සාර්ථකත්වය කාටවත් නවත්තන්න බෑ. නමුත් ඔබ ප්‍රසිද්ද වෙන්න විතරනම් බලන්නෙ එහෙනම් blogging ඔබට හරි යන්නේ නැහැ. [B][COLOR="darkorange"]4. Instagram එකේ ආකර්ශනීය පුද්ගලයෙකු වීම[/COLOR][/B] මම හිතන්නේ නැහැ ඔබ Instagram එකේ ප්‍රසිද්ද උනා කියල ඔබට blog එකක් run කරන්න පුළුවන් කියල. මොකද ඒ දෙයට වැදගත් content තියෙන්න ඕනේ. [B][COLOR="darkorange"]5. හැමෝම blog එකක් කරන නිසා[/COLOR][/B] කෙනෙක් ලිඳකට පැන්නොත්, ඔබත් පනිනවද? ඔබ කියයි “නෑ” කියලා. ඒ වගේ තමයි blog එකක් කරන එකත්. තව කෙනෙක් blog එකක් කරපු පලියට blog එකක් පටන් ගන්න එපා. එහෙම උනොත් උපරිම ඔබ මාසයක් විතර blog එක කරයි. ඊට පස්සේ ඒක එපා වෙයි. එහෙම කරන එකෙන් කරන එකෙන් ඔබට කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැහැ ඔබ බලාපොරොත්තු වෙන. එය අනිවාර්ය අංගයක් නොව ඔබේ විනෝදාංශය කර ගන්න.[/SIZE] [COLOR="DarkOrange"][SIZE="5"]ඔබට ජය![/SIZE][/COLOR][B] [/B] [COLOR="DarkOrange"][SIZE="4"][URL="http://www.milanotime.net/blog-tips-reasons-to-start-or-not-start-a-blog/"]Source[/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom