Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාර්ථක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාර්ථක වූයෙමි. ඒ මට මාව විශ්වාස නිසාය. මගේ ජීවිතයේ එක් පැත්තක සතුට දෝරගලන අතරදීම තවත් පැත්තකින් දුක දෝරගලන්නට විය. නමුදු මම එක පැත්තකටවත් බර නොවී මධ්‍යස්ථ වීමි.

මම ජීවිතයෙන් ඉල්ලූ දේවල් වෙනුවට හිමි වූයේ සිතේ කොණකවත් නොතිබූ දේවල්ය. එහෙත් අවසන මම එක් දෙයක් තේරුම් ගතිමි. ඒ ලැබෙන දෙයින් සතුටට පත්විය යුතු බවයි. එමෙන්ම යමක් ලබාගන්නට නම් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු බවය. ඒ කැපවීම මට සාර්ථකත්වය හිමි කරදුන් අතර ඔබත් මා මෙන්ම කැපවීමෙන් කටයුතු කරන්නේ නම් දිනක ඔබට ද සාර්ථකත්වය හිමි වේවි.

එහෙත් අප අතර හිඳින බොහොමයක් ජිවත් වන්නේ තමාටත් අන් අයටත් වෛර කරමින්ය. තමාගේ සාර්ථකත්වය අහිමිකරන්නේ වෙනත් අය බව පවසමින් දොස් නඟයි. කෝප වෙයි. ඒ ආසාර්ථක අයගේ නියත ලක්ෂණයකි. ඒ නිසා ඔබේ සාර්ථකත්වය ඇත්තේ ඔබ අත මිස අන් අය අත නොවන බව සිහිතබා ගන්න. එසේ සිහි තබා ගනිමින් කටයුතු කරන විට ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය ඔබට හමු වේවි.

අසාර්ථක වෙන්නේ ඇයි කියන පැනයට හේතු ගණනාවක් තියෙන බව මේ ලිපි පෙළ කියවන ඔබ දැන් දන්නවා. ඒ හේතු අතරින් කිහිපයක්ම මා ඔබට පැහැදිලි කර දුන්නා. අද අපි ඉතිරි කරුණු ගැන අවධානය යොමු කරමු.

සිත චංචල ද?

අපි සාර්ථක වෙන්න සිහි තබාගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු. එහෙත් අහඹුවකින් හෝ අපේ සිතුවිලි බිඳී යා හැකියි. මිනිස් සිත මොහොතින් මොහොත වෙනස්වීම එයට හේතුවයි. මේ වෙනස්වන සිතත් සමඟ කටයුතු කිරීමේ දී අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ එබැවිනි. ජීවිතය ජයගන්නේ යැයි සිහි තබාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරියට යන විට නොසිතූ මොහොතක දී වුව ඔබේ අරමුණ වෙනස් වී යා හැකියි. ඒ නිසාම ඔබේ සිතේ ස්ථිරබව සාර්ථකත්වය සඳහා අනිවාර්යය වූවකි.

ඔබ පාසල් යන දරුවෙක් නම් විභාගය ජයගන්නවා යැයි සිතා කටයුතු කරමින් සිටින අතර ඔබට ප්‍රේම ආරාධනවාක් ලැබිය හැකියි. ඒ ආරාධනාව නිසා ඔබේ සිත චංචලවීමට පටන් ගනී. ටිකෙන් ටික ඔබේ සිත සෙලවේ. ටිකෙන් ටික ඔබේ අරමුණ අමතක වී පෙම් සිතුවිලි සිත අරක්ගනී. දැන් ඔබට ඔබේ අරමුණ මතක නැත. මතකයේ ඇත්තේ ප්‍රේමයයි. ඔබ පෙම් සිතුවිලිවලින් සිත පුරවාගෙන ඒ පිළිබඳ සිහින දකිමින් දිවි ගෙවයි. දැන් ඔබටත් හොරා ඔබේ අරමුණ ඔබෙන් ඈත් වී ගොසින්ය. කාලය ගත වෙයි. ප්‍රේමය බිඳෙයි. දැන් ඔබ ඉන්නේ දුක් සිතුවිලි අතරය. අවසන ප්‍රේමයත් නැත. විභාගය සමත් කරගන්නටත් නො හැකි විය. ඉතුරු වූයේ පසුතැවීම පමණි.

එසේ නම් සිතේ ස්ථාවරබව සාර්ථකත්වයට අවැසිම ආයුධයක් බව වටහාගන්න. නිතර නිතර චංචලවන සිත සාර්ථකත්වය කරා යන ගමනට බාධාවකි. සමහරු සිතට නොගත යුතු පුංචි දේවල්වලින් තම අරමුණ අමතක කරගනී. මේ නිසා සිතත් සමඟ ගනුදෙනු කරන්නට ඔබ බුද්ධිමත් විය යුතුයි. ඒ වගේම ඔබේ අරමුණ නිතර නිතර මතකයට නඟාගනිමින් අන් දේවල් අමතක කළ යුතුයි. සිත ස්ථාවර කරගැනීමට භාවනාව වැනි දෙයකට යොමු විය හැකියි. දිනපතා පැය භාගයක් භාවනාකර අවසානයේ දී ඔබේ අරමුණ මතකයට නඟාගන්න. ඉන්පසු අරමුණ ජයගෙන මිස පසුපස නො බලනබවත් වෙනත් දෙයකට සිත නො යොදනබවත් සිතට ස්ථීර කරන්න. පළමුව විභාගයත් දෙවනුව ප්රේමයත්බව සිතට තේරුම්කර දෙන්න.

කිසිම අනවශ්‍ය දෙයක එක දිගට එල්බගෙන ඉන්න එපා. සිත නිදහස් කරගන්න. ඒ සඳහා කවි, ගී ආදිය ලිවිය හැකියි. නැතිනම් පොතපත කියවිය හැකියි. එසේත් නැතිනම් ඔබට ජවය සපයන, ධනාත්මකව සිතන සමීපතම මිතුරියකට සියල්ල පවසා සිත නිදහස් කරගන්න. ඔබ අදහන ආගම අනුව පල්ලියට, පන්සලට නැත්නම් කෝවිලට ගිහින් පිළිමයක් දිහා බලාගෙන ඔබේ ගැටලුව කියා සිත නිදහස් කරගන්න.

අන්තර් සබඳතා නොමැති වීම

බොහෝ පුද්ගලයන් ජීවත් වන්නේ හුදෙකලාවේය. නමුත් සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නම් ඔබ ඔබට ගැළපෙන පුද්ගලයන් සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යා යුතුයි. ඔබට උදව් කළ හැකි අය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ඔබ පෙලඹන්නේ නැතිනම් ඔබට බොහෝ අවස්ථාවන් අහිමිවී යයි. අවාසනාවකට මෙන් අන්තර් සබඳතාවල වැදගත්කම බොහෝ දෙනකු අවතක්සේරු කරයි. අපේ සබඳතා අපිව අනිත් අය වෙත හඳුන්වා දීමටත් ඔවුන් සමඟ වැඩ කිරීමට පාර පෙන්වනවා. ඒ වගේම අපි වෙනුවෙන් යමක් කරගත යුතු නම් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙත් හොඳ අන්තර් සබඳතා තියෙන පුද්ගලයන්ටයි. එම සබඳතා මඟින් අපගේ අවශ්‍යතා සමඟ ගැළපෙන පිරිස් හරියටම හමුවීමට අපට උපකාර කරනවා.

අත්හැර දැමීමට ඇති කැමැත්ත

අතහැර දැමීම ස්වයංක්‍රීයව ඔබ අසාර්ථකත්වයට පත්කරනවා. ඒ වගේම අසාර්ථක පුද්ගලයන්ට හැම දෙයක්ම අතහැර දැමීම බොහොම පහසුයි. ඒ අය හැම විටම සොයන්නේ පහසුවයි. පහසුවක් නැත්නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. අමාරුවෙන්, අපහසුවෙන් කළ යුතු දෙයක් තියෙනවා නම් එතැනින් පැනලා යනවා. ටිකක් වෙහෙසවෙලා, කැපවීමෙන්, අමාරුවෙන් ඒ දෙය කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔබ කැපවෙලා අමාරුවෙන් ඒ කාර්යය කරන්න උත්සාහ කරනවා නම් ඔබට සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සාර්ථකත්වයට පතවීමට අදහස් කරනවා නම් කිසිම දෙයක් අමාරුයි, අපහසුයි කියලා අතහැර දමන්න එපා.

උපදෙස්වලට ප්රතිරෝධීවීම

අපි යම් කාර්යයක් කළ විට සමහර පුද්ගලයන් ඒ පිළිබඳ අවංකව අදහස් පළකරනවා. සමහරු එහි ඇති වැරැදි පෙන්වා දෙන අතර තවත් අය ඒ කාර්යය ඊට වඩා වෙනස් විදියකට කළොත් හොඳයි කියනවා. සමහරු එය කළ යුතු ආකාරයත් පහදා දෙනවා. අපි ඒ අදහස් අත් හරින්න හොඳ නැහැ. ඒ අය අපේ කාර්යයන් පිළිබඳ දෙන ෆීඩ්බැක් එක පිළිබඳ ටිකක් කල්පනා කරලා ඒවා ගැළපෙන විදිහට භාවිත කරන්න අපි බුද්ධිමත් විය යුතුයි.

ඒත් සමහර පුද්ලයන් එසේ ලැබෙන ෆීඩ්බැක් පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙම අදහස් දක්වනවාටත් අකැමැතියි. නමුත් ඔබ නොසිතු පැත්තක් පිළිබඳ එලෙස අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ අදහස් නිසා ඔබේ කාර්යය වඩාත් පහසු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං දක්වන හැම අදහසක්ම එලෙසම භාර නොගෙන කල්පනාකාරීව ගළපා ගන්නට ඔබ සූක්ෂම විය යුතුයි. මොකද සමහර අය අමාරුවෙ වැටියන් කියලා හිතලම අදහස් දක්වනවා නේ. ඒ නිසා ඔබේ කාර්යයන් පිළිබඳ අන් අය දක්වන අදහස් එක්වරම බැහැර නොකර ඒ පිළිබඳ සිතා බැලීමත් සාර්ථකත්වයට හේතුවක්. එසේ නොවී කෙළින්ම අදහස් අත්හැරීම හා ඒවාට විරුද්ධ වෙනවා නම් ඒකත් අසාර්ථකත්වයට හේතුවක් වෙන්න පුළුවන්.

පසුගිය වැරැදිවලින් ඉගෙනගැනීම ප්‍රතික්ෂේප කිරීම

අසාර්ථක පුද්ගලයන් ඔවුන්ගේ වැරැදීම්වලට බියයි. ඔවුන් ඒ පිළිබඳ ගැඹුරින් සිතා දුකට පත්වෙනවා. ඊට පස්සේ ඉක්මනට ඒ වරද අමතක කරනවා. එහෙම නැත්නම් වරද අමතක කරන්න උත්සාහ කරනවා. එමඟින් සිදු වන්නේ සිදුවුණු වැරැද්දෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම අප වෙතින් දුරස් කිරීමයි.

එහෙත් විය යුත්තේ එය නොවෙයි. අපි අතින් යම් වරදක් සිදු වුණා නම් ඒ වරද තුළින් අපි යමක් ඉගෙන ගත යුතුයි. ඊළඟ පාර ඒ කාර්යය කරන විට එය හරියටම කරන්න ඒ ඉගෙනීම වැදගත් වෙනවා. ඒ නිසා මට වැරැදුනේ ඇයි? මොකක්ද ඒ වරද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා වැරැදීම්වලින් ඉගෙනගන්න පසුබට වෙන්න එපා.

බාධාවන් ජයගැනීමට අපොහොසත් වීම, අතපසු කිරීම සහ වගකීම් දැරීමට අසමත්වීම යන කරුණු අසාර්ථක පුද්ගලයන් වෙතින් දැකිය හැකි අනෙකුත් ලක්ෂණයි.

පුද්ගලයෙක් අසාර්ථක වෙන්න බලපෑ හැකි කරුණු 16 න් සියලුම කරුණු ඔබට පහදා දුන්නා. ඔබත් සාර්ථක වෙන්න උත්සාහ කරන එහෙත් තවමත් අසාර්ථක පුද්ගලයෙන් නම් මේ දක්වා පැහැදිලි කරදුන් මේ සියලු ලක්ෂණ හෝ ඉන් කිහිපයක් ඔබ සතුව තිබේ දැයි බලන්න. තිබේ නම් ඒවා මා පහදා දුන් ලෙසම නිවැරැදි කරගැනීමට උත්සාහ කරන්න. එසේ කරන්නේ නම් සාර්ථකත්වය ඔබටත් හමුවනු ඇත.

[QUOTE="shruk khan, post: 24667921, member: 563031"] [IMG]https://sial.school/wp-content/uploads/2018/12/believing-in-yourself-is-the-secret-to-success.jpg[/IMG] [SIZE="5"]මම සාර්ථක වූයෙමි. ඒ මට මාව විශ්වාස නිසාය. මගේ ජීවිතයේ එක් පැත්තක සතුට දෝරගලන අතරදීම තවත් පැත්තකින් දුක දෝරගලන්නට විය. නමුදු මම එක පැත්තකටවත් බර නොවී මධ්‍යස්ථ වීමි. මම ජීවිතයෙන් ඉල්ලූ දේවල් වෙනුවට හිමි වූයේ සිතේ කොණකවත් නොතිබූ දේවල්ය. එහෙත් අවසන මම එක් දෙයක් තේරුම් ගතිමි. ඒ ලැබෙන දෙයින් සතුටට පත්විය යුතු බවයි. එමෙන්ම යමක් ලබාගන්නට නම් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු බවය. ඒ කැපවීම මට සාර්ථකත්වය හිමි කරදුන් අතර ඔබත් මා මෙන්ම කැපවීමෙන් කටයුතු කරන්නේ නම් දිනක ඔබට ද සාර්ථකත්වය හිමි වේවි. එහෙත් අප අතර හිඳින බොහොමයක් ජිවත් වන්නේ තමාටත් අන් අයටත් වෛර කරමින්ය. තමාගේ සාර්ථකත්වය අහිමිකරන්නේ වෙනත් අය බව පවසමින් දොස් නඟයි. කෝප වෙයි. ඒ ආසාර්ථක අයගේ නියත ලක්ෂණයකි. ඒ නිසා ඔබේ සාර්ථකත්වය ඇත්තේ ඔබ අත මිස අන් අය අත නොවන බව සිහිතබා ගන්න. එසේ සිහි තබා ගනිමින් කටයුතු කරන විට ඔබ අපේක්ෂා කරන සාර්ථකත්වය ඔබට හමු වේවි. අසාර්ථක වෙන්නේ ඇයි කියන පැනයට හේතු ගණනාවක් තියෙන බව මේ ලිපි පෙළ කියවන ඔබ දැන් දන්නවා. ඒ හේතු අතරින් කිහිපයක්ම මා ඔබට පැහැදිලි කර දුන්නා. අද අපි ඉතිරි කරුණු ගැන අවධානය යොමු කරමු. සිත චංචල ද? අපි සාර්ථක වෙන්න සිහි තබාගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු. එහෙත් අහඹුවකින් හෝ අපේ සිතුවිලි බිඳී යා හැකියි. මිනිස් සිත මොහොතින් මොහොත වෙනස්වීම එයට හේතුවයි. මේ වෙනස්වන සිතත් සමඟ කටයුතු කිරීමේ දී අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ එබැවිනි. ජීවිතය ජයගන්නේ යැයි සිහි තබාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරියට යන විට නොසිතූ මොහොතක දී වුව ඔබේ අරමුණ වෙනස් වී යා හැකියි. ඒ නිසාම ඔබේ සිතේ ස්ථිරබව සාර්ථකත්වය සඳහා අනිවාර්යය වූවකි. ඔබ පාසල් යන දරුවෙක් නම් විභාගය ජයගන්නවා යැයි සිතා කටයුතු කරමින් සිටින අතර ඔබට ප්‍රේම ආරාධනවාක් ලැබිය හැකියි. ඒ ආරාධනාව නිසා ඔබේ සිත චංචලවීමට පටන් ගනී. ටිකෙන් ටික ඔබේ සිත සෙලවේ. ටිකෙන් ටික ඔබේ අරමුණ අමතක වී පෙම් සිතුවිලි සිත අරක්ගනී. දැන් ඔබට ඔබේ අරමුණ මතක නැත. මතකයේ ඇත්තේ ප්‍රේමයයි. ඔබ පෙම් සිතුවිලිවලින් සිත පුරවාගෙන ඒ පිළිබඳ සිහින දකිමින් දිවි ගෙවයි. දැන් ඔබටත් හොරා ඔබේ අරමුණ ඔබෙන් ඈත් වී ගොසින්ය. කාලය ගත වෙයි. ප්‍රේමය බිඳෙයි. දැන් ඔබ ඉන්නේ දුක් සිතුවිලි අතරය. අවසන ප්‍රේමයත් නැත. විභාගය සමත් කරගන්නටත් නො හැකි විය. ඉතුරු වූයේ පසුතැවීම පමණි. එසේ නම් සිතේ ස්ථාවරබව සාර්ථකත්වයට අවැසිම ආයුධයක් බව වටහාගන්න. නිතර නිතර චංචලවන සිත සාර්ථකත්වය කරා යන ගමනට බාධාවකි. සමහරු සිතට නොගත යුතු පුංචි දේවල්වලින් තම අරමුණ අමතක කරගනී. මේ නිසා සිතත් සමඟ ගනුදෙනු කරන්නට ඔබ බුද්ධිමත් විය යුතුයි. ඒ වගේම ඔබේ අරමුණ නිතර නිතර මතකයට නඟාගනිමින් අන් දේවල් අමතක කළ යුතුයි. සිත ස්ථාවර කරගැනීමට භාවනාව වැනි දෙයකට යොමු විය හැකියි. දිනපතා පැය භාගයක් භාවනාකර අවසානයේ දී ඔබේ අරමුණ මතකයට නඟාගන්න. ඉන්පසු අරමුණ ජයගෙන මිස පසුපස නො බලනබවත් වෙනත් දෙයකට සිත නො යොදනබවත් සිතට ස්ථීර කරන්න. පළමුව විභාගයත් දෙවනුව ප්රේමයත්බව සිතට තේරුම්කර දෙන්න. කිසිම අනවශ්‍ය දෙයක එක දිගට එල්බගෙන ඉන්න එපා. සිත නිදහස් කරගන්න. ඒ සඳහා කවි, ගී ආදිය ලිවිය හැකියි. නැතිනම් පොතපත කියවිය හැකියි. එසේත් නැතිනම් ඔබට ජවය සපයන, ධනාත්මකව සිතන සමීපතම මිතුරියකට සියල්ල පවසා සිත නිදහස් කරගන්න. ඔබ අදහන ආගම අනුව පල්ලියට, පන්සලට නැත්නම් කෝවිලට ගිහින් පිළිමයක් දිහා බලාගෙන ඔබේ ගැටලුව කියා සිත නිදහස් කරගන්න. අන්තර් සබඳතා නොමැති වීම බොහෝ පුද්ගලයන් ජීවත් වන්නේ හුදෙකලාවේය. නමුත් සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය නම් ඔබ ඔබට ගැළපෙන පුද්ගලයන් සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යා යුතුයි. ඔබට උදව් කළ හැකි අය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට ඔබ පෙලඹන්නේ නැතිනම් ඔබට බොහෝ අවස්ථාවන් අහිමිවී යයි. අවාසනාවකට මෙන් අන්තර් සබඳතාවල වැදගත්කම බොහෝ දෙනකු අවතක්සේරු කරයි. අපේ සබඳතා අපිව අනිත් අය වෙත හඳුන්වා දීමටත් ඔවුන් සමඟ වැඩ කිරීමට පාර පෙන්වනවා. ඒ වගේම අපි වෙනුවෙන් යමක් කරගත යුතු නම් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙත් හොඳ අන්තර් සබඳතා තියෙන පුද්ගලයන්ටයි. එම සබඳතා මඟින් අපගේ අවශ්‍යතා සමඟ ගැළපෙන පිරිස් හරියටම හමුවීමට අපට උපකාර කරනවා. අත්හැර දැමීමට ඇති කැමැත්ත අතහැර දැමීම ස්වයංක්‍රීයව ඔබ අසාර්ථකත්වයට පත්කරනවා. ඒ වගේම අසාර්ථක පුද්ගලයන්ට හැම දෙයක්ම අතහැර දැමීම බොහොම පහසුයි. ඒ අය හැම විටම සොයන්නේ පහසුවයි. පහසුවක් නැත්නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. අමාරුවෙන්, අපහසුවෙන් කළ යුතු දෙයක් තියෙනවා නම් එතැනින් පැනලා යනවා. ටිකක් වෙහෙසවෙලා, කැපවීමෙන්, අමාරුවෙන් ඒ දෙය කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔබ කැපවෙලා අමාරුවෙන් ඒ කාර්යය කරන්න උත්සාහ කරනවා නම් ඔබට සාර්ථක වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා සාර්ථකත්වයට පතවීමට අදහස් කරනවා නම් කිසිම දෙයක් අමාරුයි, අපහසුයි කියලා අතහැර දමන්න එපා. උපදෙස්වලට ප්රතිරෝධීවීම අපි යම් කාර්යයක් කළ විට සමහර පුද්ගලයන් ඒ පිළිබඳ අවංකව අදහස් පළකරනවා. සමහරු එහි ඇති වැරැදි පෙන්වා දෙන අතර තවත් අය ඒ කාර්යය ඊට වඩා වෙනස් විදියකට කළොත් හොඳයි කියනවා. සමහරු එය කළ යුතු ආකාරයත් පහදා දෙනවා. අපි ඒ අදහස් අත් හරින්න හොඳ නැහැ. ඒ අය අපේ කාර්යයන් පිළිබඳ දෙන ෆීඩ්බැක් එක පිළිබඳ ටිකක් කල්පනා කරලා ඒවා ගැළපෙන විදිහට භාවිත කරන්න අපි බුද්ධිමත් විය යුතුයි. ඒත් සමහර පුද්ලයන් එසේ ලැබෙන ෆීඩ්බැක් පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙම අදහස් දක්වනවාටත් අකැමැතියි. නමුත් ඔබ නොසිතු පැත්තක් පිළිබඳ එලෙස අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම ඒ අදහස් නිසා ඔබේ කාර්යය වඩාත් පහසු වෙන්න පුළුවන්. හැබැයි ඉතිං දක්වන හැම අදහසක්ම එලෙසම භාර නොගෙන කල්පනාකාරීව ගළපා ගන්නට ඔබ සූක්ෂම විය යුතුයි. මොකද සමහර අය අමාරුවෙ වැටියන් කියලා හිතලම අදහස් දක්වනවා නේ. ඒ නිසා ඔබේ කාර්යයන් පිළිබඳ අන් අය දක්වන අදහස් එක්වරම බැහැර නොකර ඒ පිළිබඳ සිතා බැලීමත් සාර්ථකත්වයට හේතුවක්. එසේ නොවී කෙළින්ම අදහස් අත්හැරීම හා ඒවාට විරුද්ධ වෙනවා නම් ඒකත් අසාර්ථකත්වයට හේතුවක් වෙන්න පුළුවන්. පසුගිය වැරැදිවලින් ඉගෙනගැනීම ප්‍රතික්ෂේප කිරීම අසාර්ථක පුද්ගලයන් ඔවුන්ගේ වැරැදීම්වලට බියයි. ඔවුන් ඒ පිළිබඳ ගැඹුරින් සිතා දුකට පත්වෙනවා. ඊට පස්සේ ඉක්මනට ඒ වරද අමතක කරනවා. එහෙම නැත්නම් වරද අමතක කරන්න උත්සාහ කරනවා. එමඟින් සිදු වන්නේ සිදුවුණු වැරැද්දෙන් ඉගෙන ගන්න ඕනේ පාඩම අප වෙතින් දුරස් කිරීමයි. එහෙත් විය යුත්තේ එය නොවෙයි. අපි අතින් යම් වරදක් සිදු වුණා නම් ඒ වරද තුළින් අපි යමක් ඉගෙන ගත යුතුයි. ඊළඟ පාර ඒ කාර්යය කරන විට එය හරියටම කරන්න ඒ ඉගෙනීම වැදගත් වෙනවා. ඒ නිසා මට වැරැදුනේ ඇයි? මොකක්ද ඒ වරද කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා වැරැදීම්වලින් ඉගෙනගන්න පසුබට වෙන්න එපා. බාධාවන් ජයගැනීමට අපොහොසත් වීම, අතපසු කිරීම සහ වගකීම් දැරීමට අසමත්වීම යන කරුණු අසාර්ථක පුද්ගලයන් වෙතින් දැකිය හැකි අනෙකුත් ලක්ෂණයි. පුද්ගලයෙක් අසාර්ථක වෙන්න බලපෑ හැකි කරුණු 16 න් සියලුම කරුණු ඔබට පහදා දුන්නා. ඔබත් සාර්ථක වෙන්න උත්සාහ කරන එහෙත් තවමත් අසාර්ථක පුද්ගලයෙන් නම් මේ දක්වා පැහැදිලි කරදුන් මේ සියලු ලක්ෂණ හෝ ඉන් කිහිපයක් ඔබ සතුව තිබේ දැයි බලන්න. තිබේ නම් ඒවා මා පහදා දුන් ලෙසම නිවැරැදි කරගැනීමට උත්සාහ කරන්න. එසේ කරන්නේ නම් සාර්ථකත්වය ඔබටත් හමුවනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom