Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි.

දැන් ජාතික ඇඳුම සාරිය යැ.

වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15 වෙනතුරු නිදා ගැනීමට නොහැකිය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය.

සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය.

පොටවල් සාදා ගත් පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය.

කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ.

සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය.

එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි.

කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය.

සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත.

සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය.

සාරියේ රැළි ටික පිලිවලකට නැත.

බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය.

ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි.

ඔය මොනවා කිව්වත් සාරිය/ ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත.

ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය!

ඉස්සීමකි

[QUOTE="නෝටි බබා, post: 16958123, member: 511910"] [COLOR="Navy"][SIZE="3"][CENTER][FONT="Comic Sans MS"][I]ඩෙනිම , ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු කුට්ටමට නිවාඩු ලැබිණි. දැන් ජාතික ඇඳුම සාරිය යැ. වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15 වෙනතුරු නිදා ගැනීමට නොහැකිය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය. සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය. පොටවල් සාදා ගත් පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය. කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ. සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය. එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය. සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි. කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය. සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත. සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය. සාරියේ රැළි ටික පිලිවලකට නැත. බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය. ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි. ඔය මොනවා කිව්වත් සාරිය/ ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත. ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය![/I][/FONT][/CENTER][/SIZE][/COLOR] [B][COLOR="Black"]ඉස්සීමකි[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom