Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාරුවා සුනිල් නැවතත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාරුවා සුනිල් නැවතත්

දැරියන් දූෂනයට කප් ගසා සිටින මරාණ්ඩුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් වූ අකුරැස්සේ සාරුවා සුනිල්ට මෙවර පළාත් සභා ඡන්දයට නාම යෝජනා ලබා දෙන බවට මැදමූලන මරා විසින් පොරොන්දුවක් දී ඇත.

පොරොන්දුව ඉටු කිරීමට නම් ආණ්ඩුවට පක්ෂව 5000 කගේ උද්ඝෝෂනයක් සංවිධාන කරන ලෙස ඔහුට උපදෙස් දී ඇති අතර ඊයේ එම උද්ඝෝෂනය සාරුවා සුනිල් විසින් සංවිධානය කරන ලදී. ඒ වෙනුවෙන් අකුරැස්ස වසා සාරුවා සුනිල් සහ මැදමූලන මරාගේ සේයාරුව සහිත පෝස්ටර් අලවා තිබිණ. 'ජනපති තුමනි අපි ඔබ සමගයි' ආදී සටන් පාඨ රැගත් සාරුවාගේ සහායකයෝ 3000 ක් පමණ උද්ඝෝෂනයට පැමිණ සිටියහ.

සාරුවා සුනිල්ට අයත් තේ ඉඩම් ඇති අතර එම වතුවල සේවය කරන ඔහුගේම සේවකයන් සිය පවුල් පිටින් උද්ඝෝෂනයට සහභාගී කරවා තිබිණ. උද්ඝෝණයට සහභාගී වන පිරිස් එක් ස්ථානයකදී අත්සන් කරන ලද ටෝකන් පතක් ලබා ගත යුතු අතර උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පසු ඒ ආසන්නයේ පිහිටි වෙනත් ස්ථානයකට එම ටෝකන් පත ලබා දුන් විට පරිප්පු සැමන් ආදී ආහාර අඩංගු මල්ලක් ලබා දුන්හ. කෑම මල්ල ලබා ගැනීම සඳහාම පිරිස් උද්ඝෝෂනයට පැමිණ සිටියහ.

සාරුවා සුනිල් විසින් බාල දැරියන් තම ගෙස්ට් හවුසියක රඳවා දින ගණනක් මුළුල්ලේ ඔවුන් වරින්වර දූෂනය කර හසුවූ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව ද සිටියේය. එම නඩුවට මේ වන විට සිදුවූ දෙයක් නොදනී. සාරුවා සුනිල් කප් ගසා තිබුනේ ඔහු විසින් දූෂනය කළ කාන්තාවන් සහ දැරියන් ගණන සියයක් පිරීම නිමිත්තෙන් පාටියක් දැමීම නිසාය. එම පාටියට කතානායක වරයාද, ඩලස් අලහප්පෙරුම ද පොලිසියේ ලොක්කන්ද ඇතුළු ස්ත්‍රී දූෂණ ආණ්ඩුවේ නායකයන් රැසක් සහභාගී වූ අතර සාරුවා දූෂනය කරන ලද කාන්තාවන් හා දැරියන්ගේ ඡායාරූප ඇල්බමයක්ද ඔවුන් විසින් රස කර කර නැරඹීම එකල මාධ්‍ය විසින් වාර්තා කෙළේය

[QUOTE="JesonRulez, post: 16208341, member: 482203"] [b]සාරුවා සුනිල් නැවතත්[/b] [SIZE="4"][COLOR="DarkRed"]දැරියන් දූෂනයට කප් ගසා සිටින මරාණ්ඩුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් වූ අකුරැස්සේ සාරුවා සුනිල්ට මෙවර පළාත් සභා ඡන්දයට නාම යෝජනා ලබා දෙන බවට මැදමූලන මරා විසින් පොරොන්දුවක් දී ඇත. පොරොන්දුව ඉටු කිරීමට නම් ආණ්ඩුවට පක්ෂව 5000 කගේ උද්ඝෝෂනයක් සංවිධාන කරන ලෙස ඔහුට උපදෙස් දී ඇති අතර ඊයේ එම උද්ඝෝෂනය සාරුවා සුනිල් විසින් සංවිධානය කරන ලදී. ඒ වෙනුවෙන් අකුරැස්ස වසා සාරුවා සුනිල් සහ මැදමූලන මරාගේ සේයාරුව සහිත පෝස්ටර් අලවා තිබිණ. 'ජනපති තුමනි අපි ඔබ සමගයි' ආදී සටන් පාඨ රැගත් සාරුවාගේ සහායකයෝ 3000 ක් පමණ උද්ඝෝෂනයට පැමිණ සිටියහ. සාරුවා සුනිල්ට අයත් තේ ඉඩම් ඇති අතර එම වතුවල සේවය කරන ඔහුගේම සේවකයන් සිය පවුල් පිටින් උද්ඝෝෂනයට සහභාගී කරවා තිබිණ. උද්ඝෝණයට සහභාගී වන පිරිස් එක් ස්ථානයකදී අත්සන් කරන ලද ටෝකන් පතක් ලබා ගත යුතු අතර උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පසු ඒ ආසන්නයේ පිහිටි වෙනත් ස්ථානයකට එම ටෝකන් පත ලබා දුන් විට පරිප්පු සැමන් ආදී ආහාර අඩංගු මල්ලක් ලබා දුන්හ. කෑම මල්ල ලබා ගැනීම සඳහාම පිරිස් උද්ඝෝෂනයට පැමිණ සිටියහ. සාරුවා සුනිල් විසින් බාල දැරියන් තම ගෙස්ට් හවුසියක රඳවා දින ගණනක් මුළුල්ලේ ඔවුන් වරින්වර දූෂනය කර හසුවූ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව ද සිටියේය. එම නඩුවට මේ වන විට සිදුවූ දෙයක් නොදනී. සාරුවා සුනිල් කප් ගසා තිබුනේ ඔහු විසින් දූෂනය කළ කාන්තාවන් සහ දැරියන් ගණන සියයක් පිරීම නිමිත්තෙන් පාටියක් දැමීම නිසාය. එම පාටියට කතානායක වරයාද, ඩලස් අලහප්පෙරුම ද පොලිසියේ ලොක්කන්ද ඇතුළු ස්ත්‍රී දූෂණ ආණ්ඩුවේ නායකයන් රැසක් සහභාගී වූ අතර සාරුවා දූෂනය කරන ලද කාන්තාවන් හා දැරියන්ගේ ඡායාරූප ඇල්බමයක්ද ඔවුන් විසින් රස කර කර නැරඹීම එකල මාධ්‍ය විසින් වාර්තා කෙළේය[/COLOR] [/SIZE] [IMG]http://2.bp.blogspot.com/-5g2hf_Dau0E/URD3k2S09NI/AAAAAAABA_k/RZqj_Od8BSI/s1600/sunil.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-GrXUU0NRNqQ/UA5hQ1nx6iI/AAAAAAAAH5c/-UGwLBwqv1o/s1600/sunil03.gif[/IMG] [IMG]http://2.bp.blogspot.com/-Bj3mFBmRxS0/UB-SApWKziI/AAAAAAAAV7I/n6M1KBErRoU/s1600/Sunil-%2BGossip9-%2B%2B%25284%2529.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom