සාහිත්‍ය මාසයට පොත්
(1) රොකට් තාක්‍ෂණය සරළව (ළමා පොතකි) - කතෘ රෝහිත රාජපක්‍ෂ
(2) මගේ සාක්කිය - කතෘ සරත් ෆොන්සේකා
(3) සිල් රෙදි බෙදීමේ ආනිසංස - සම කතෘවරු ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට
(4) බැඳුම්කර නාටකය - කතෘ අර්ජුන් ඇලෝෂියස්
(5) දියවැඩියාව පාළනය - කතෘ වෛද්‍ය නිර්මලී තේනුවර
(6) කප්පම් ගැනීමට උපදෙස් - කතෘ සරණ ගුනවර්ධන
(7) වන සරණ - කතෘ රිශඩ් බදුර්ඩීන්
(8) අබ සරණ (කාව්‍ය ) - කතෘ ගලගොඩඅත්තේ ඥානසාර හිමි
(9) පාස් පෝට් දෙක (නාට්‍ය) -කතෘ විමල් වීරවංස
(10) ඩබල් ගේම් (පරිවර්තන) කතෘ-විජේදාස රාජපක්‍ෂ
(11) මුණුබුරෝ සහ මැණික් මලු දෙක - (ළමා නවකතාවකි) කතෘ ඩේසි ෆොරස්ට්
(12) නීති විභාග දිනන ජය මග - නාමල් රාජපක්ශ
(13) දෙදාස් පණහෙන් මාසයක් - (විද්යා ප්‍රබන්දයකි) කතෘ බණ්දුල ගුණවර්දන
(14) "Naval War Strategies" How to survive a naval war by not firing a single bullet - Rear Admiral Yoshitha Rajapakshe
(15) ව්යාපාර ලොව දිනන මග - මා දියුණු වූ හැටි. කතෘ යෝශිත රාජපක්ශ
(16) රෝ කියන්නේ බොරු. CSN ඔහුගේ නොවේ - කතෘ නොදනී
(17) ජෝතිශයෙන් ලොව දිනන මග - පර්සි මහේන්ද්‍රන්
(18) අයිතිකරුවන් නැති ගෙවල් - (ප්‍රබන්දයකි) බැසිල් රාජපක්ශ
(19) පැරීසියේ හෝටල් තතු - (සංචාරක මග පෙන්වන පොතකි) ශිරන්ති රාජපක්ශ
(20) උමගකින් කන්දක් පෙරලීම සහ නව සංවර්දන උපායමාර්ග - කතෘ පර්සි මහේන්ද්‍රන්
(21) විකුණන හැටි ඉගෙනගමු - රනිල් වික්‍රමසිංහ
(22) ගංවතුරේ කෙසෙල් - (හාස්ය මුසු කෙටිකතාවකි) කතෘ සුජීව සේනසිංහ
(23) යහපත් බිරිඳක් ලැබීමේ විපාක - රවී කරුණානායක
(24) ග්‍රීක බැඳුම් සහ කැරිබියන් චාරිකා - (සුරංගනා කතා එකතුවකි) කතෘ අජිත් නිවාඩ් කබ්රාල්
(25) මව්පියන්ගේ කෞතුකාගාරයක් ගෙදරදීම සාදාගන්නා හැටි - ගෝඨාබය රාජපක්ශ සහ පර්සි මහේන්ද්‍රන්
(26) උමා ඔය ඉරිතැලීම - (නවකතා) කතෘ පර්සි මහේන්ද්‍රන්
(27) සින්නක්කරව විකුණන මග - කතෘ පර්සි මහේන්ද්‍රන්
(28) Hero to Zero - Sarath Fonseka
(29) Best Wines of Paris - (Tourist Guide Book) Shiranthi Rajapakshe and Daisy Forrest
(30) මගේ අරක්කු මටම ගහන හැටි - (කාව්ය සංග්‍රහය) මර්වින් සිල්වා සහ පර්සි මහේන්ද්‍රන්
(31) ක්‍රිකට්, ඈවරයි දෑවරයි තුන්ඈවරයි - සුමති ප්‍රකාශනයක්
...උපුටා ගැනීමකි...

Last edited: