Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයා ට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි.

ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි.

මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය. ඔවුන්ගේ මුලික පරමාර්ථය කියවීමේ රුචිය වර්ධනය සාහිත්‍ය සංවර්ධනය නොව හැකි තරම් ලේඛකයා හුරාගෙන කා මුදල් ඉපයීමයි.

මේ නිසා නිදහසින් පසුව වසර හැට ගානක් ගත වූවද ලංකාවේ සාහිත්‍ය වර්ධනයක් , කියවීමේ වර්ධනයක් , පොත් ප්රකාශනයේ වර්ධනයක්, ලේඛකයාට ගරුත්වයක් ලැබී නැත.

අපගේ සාහිත්‍යට බොහෝ පසුපසින් සිටි වංග සාහිත්‍යය, අප්‍රිකානු සාහිත්‍යය, බෙංගාලි සාහිත්‍යය, විශාල ලෙස සංවර්ධනය වී විශ්ව සාහිත්‍ය ද පෝෂණය කරති. නමුත් අපේ රටේ සාහිත්‍යය එකම තැනය. මීට මූලික වශයෙන් වග කිව යුත්තේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසිනි.

ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව මීගමු මාළු ලේලමේ මාළු මුදලාලිලා ටත් වඩා හිතක් පපුවක් නැති ලේඛකයාගේ රීරි මාංසය වුවද හුරාගෙන කෑමට සැදී පැහැදී සිටින මිනි කාක්කන් සමුහයක් ලෙස අර්ථ දැක්වුවාට කිසිම වරදක් නැත. මොවුන් මාධ්‍ය හමුවේ සත් ගුණවත් මහතුන්ය.

කතා කරන්නේ ලේඛකයන්ට අත හිත දීමටය. නමුත් ලේඛකයා හුරාගෙන කෑමත් ලේඛකයා මන්දෝත්සාහි කිරීමත් ඇර සේවයක් මේ වන තෙක් මොවුන්ගෙන් ඉටුවී නැත.

පොත් ප්රකාශනයට ආණ්ඩුවෙන් දෙන සහන පවා ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව උදුරාගෙන සිටින බව බොහෝ ලේඛකයන් පවා දන්නේ නැත. මොවුන්ට ලේඛකයා යනු අනියම් කම්කරුවෙකි.

ලේඛකයාට යන්තම් සොච්චමක් ගෙවා (සමහර ප්‍රකාශයන් මේ සොච්චම පවා නොගෙවා පැහැර හරිති) ඔහුගේ ආත්මීය ප්රකාශනය හුරාගෙන කති.

දිනෙන් දින ලේඛකයා දුගී වන අතර පොත් ප්‍රකාශකයා තට්ටු පිට තට්ටු ගොඩනැගිලි සාදයි. පොත් ප්රකාශනයෙන් ලැබෙන මුදල් වෙනත් වියාපාර වල යොදවයි. ඒ අතර තමන් ලේඛකයාට අත හිත දෙන්නෙකි යන බොරු වැකිය පුන පුනා පවසයි.

දිවයින පුවත් පත සමග කල සාකච්ඡාවකදී කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා මෙසේ පවසා තිබුණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් තමයි මම ඉස්කෝලෙ ගියේ. හැබැයි දවස් කීපෙකට වඩා මට කාරෙකේ ඉස්කෝලෙ යන්න හම්බ වුණේ නෑ.

තාත්තට ආරංචිවෙලා කාරෙකෙන් යන ගමන නතර කරන්න වුණා. අදින් වසර පනහකට පෙර පාසල් සිසුවකුව සිටියදී පොත් ප්‍රකාශකයකු බවට පත්වූ කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා අඩසියවසක සිය වෘත්තීය ජීවිතයේ මතකය අවදි කළේ ඒ අපූරු සිදුවීම සිහිපත් කරමිනි.

ඔහු ප්‍රකාශයට පත් කළ මුල්ම පොත නිමල් ආරියවංශ පෙරේරාගේ සාහිත්‍ය සංග්‍රහයයි. ඒ 1962 අගෝස්තු 29 වැනිදාය. (ඉරිදා දිවයින -පාලිත සේනානායක)

කරුණාකර අවධානය යොමු කරන්න "උසස් පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් " යන වැකිය වෙත. පාසල් සිසුවෙකුව සිටියදී පොත් ප්‍රකාශකයෙකු ලෙස දයාවංශ ජයකොඩි මහතාට වාහනයක් ගැනීමට හැකි විය.

නමුත් මුළු ජිවිත කාලයම පොත් ලිවීමට කැප කල , සිංහල සාහිත්‍ය වර්ධනයට කැප කල ජී බී සේනානායක , ඇරැව්වල නන්දිමිත්ර , කුලසේන ෆොන්සේකා , කේ ජයතිලක , වැනි වියත් ලේඛකයන් පොත් ලිවීමෙන් උපයාගත් මුදලින් ලදරම් මොරිස් මයිනර් රථයක්වත් ගත් බව අප අසා තිබේද ?

පොත් ප්‍රකාශන මාෆියාවේ කුරිරු භාවය ගැන මෙවැනි කතා බොහෝ තිබේ. කෙසේ නමුත් අනෙකුත් පොත් ප්‍රකාශයන් මෙන් තමන් උපයාගත් මුදල නොසඟවා , "පොත් ප්රකාශනය පාඩුයි" වැනි බබා වැකිය පුන පුනා නොකියා සත්‍ය එකවරක් හෝ කීම ගැන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතාට අප ස්තුතිවන්ත වෙමු.

ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව ඉතා බලවත්ය. එසේම මේ මාෆියාව පාලනය කරන්නන් අධික මුදල් තණ්හාවෙන් යුක්තය., ඔවුන්ගේ ඒකායන අරමුණ ලේඛකයා ගසා කෑමය. එසේම ඔවුන්ට මුදල් උපයා දෙන ලේඛකයා කෙරෙහි කිසිදු ගරුත්වයක් සැබෑ ලෙසින් නැත.

ලේඛකයෙකුට තමන්ගේ පොත් තනිවම මුද්‍රණය කොට බෙදා හැරීමට මේ පොත් ප්‍රකාශක මාෆියාව ඉඩ දෙන්නේ නැත. ඉතා අධික ලෙස වට්ටම් ඉල්ලීම මගින් ලේඛකයා බිමටම සමතලා කර දමති.

එසේම තමන්ට ජිවිත කාලයක් මුදල් උපයා දුන් ලේඛකයා වියපත් වී අසනීප වූ විට පවා ඔවුන්ගේ දුක සැප විමසීමටවත් මේ බැටළු හම් පොරවාගත් නඩය උනන්දු නැත. මේ ගැන හොඳ කතාවක් තිබේ.

මුනිදාස කුමාරතුංග මහතාගේ අවසාන කාලයේදී ඔහුගේ පොත් මගින් ඉතා විශාල ලෙස මුදල් උපයාගත් ප්‍රකාශකයෙක් ආත්ම දෝෂාරෝපණ යෙන් මිදෙනු වස් සුළු මුදලක් රැගෙන මේ මහා ලේඛකයා ගේ නිවසට පැමිණියේය.

මේ පොත් ප්‍රකාශකයා දුටු ඇඳේ ගිලන්ව සිටි මුනිදාස කුමාරතුංග මහතා ඔහු සමග වචනයක්වත් නොදොඩා අනෙක් පසට හැරුණි. ඔවුන් තමන්ට වංචා කල බව මරණ මංචකයේදී මුනිදාස කුමාරතුංග මහතාට තේරුණි. මේ මහා ලේඛකයාගේ කෘති වලින් මෙම පොත් ප්‍රකාශන සමාගම අදටත් මුදල් උපයති.

පොත් ප්‍රකාශකයන් සැමදෙනාම පහේ පොත් මුද්‍රණයේදී කිසිම හිරිකිතක් සදාචාරයක් නැතිව ලේඛකයාට වංචා කරති. පිටපත් දහසක් මුද්‍රණය කරන බව පවසා එම පොතට හොඳ පාඨක ප්‍රතිචාරයක් තිබේ නම් රහසේම තවත් පිටපත් මුද්‍රණය කරති.

ඇතැම් විට පිටපත් 25,000 වැනි ප්‍රමාණ හොරාට මුද්‍රණය කල ප්‍රකට පොත් ප්‍රකාශකයන් සිටිති. නමුත් ලේඛකයාට පවසන්නේ පොත විකිනෙන්නේ නැති කතාය. මුදල් ගෙවන්නේ පිටපත් දහසකටය. එම සොච්චම පවා නොගෙවා පැහැර හරින පොත් ප්‍රකාශන මහත්වරු සිටිති.

ලේඛකයන්ට පොලු තැබීමට මොවුන් උපන් ගෙයි හපන්නුය. මේ නොමිනිසුන් විසින් විනාශ කරන ලද ලේඛකයන්, පොත් ලිවිම එපා කරන ලද ලේඛකයන්, රස්තියාදු කරන ලද ලේඛකයන්ගේ ප්‍රමාණය ඇති විශාලය. මෙවැනි හේතු නිසා සිංහල සාහිත්‍යයේ වර්ධනයක් පසුගිය අද සියවස පුරා ඇති නොවිණි.

ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් මේ රටේ සාහිත්‍ය වර්ධනය , පොත් ප්රකාශනය , ලේඛක ගරුත්වය , ලේඛකයාට පිටරටවල මෙන් වෘතීය භාවයකින් ආර්ථික සමුර්ධියක් ලබා එක එකාට අත නොපා ජිවත් වීමට ඇති මාර්ග මේ වෘකයන් විසින් අහුරා තිබේ.

වෙනත් රටවල පොත් ලියා මුදල් උපයා ගත් ලේඛකයන් සිටින නමුත් මේ රටේ සිටින්නේ ලේඛකයා හුරා කා පොහොසත් වූ පොත් ප්‍රකාශක ග්රන්ථ මංකොල්ලකාරයන් පිරිසකි. මොවුන් උපයා ඇති කළු මුදල් ගැන දන්නේ උඩ සිටින දෙවියන් පමණි.

මේ අසාධාරණය නැවැත්වීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය නමුත් ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් අදාල බලධාරීන් සියලුදෙනා මිලදී ගෙන ඇත. සාහිත්‍ය සම්මාන ලැබිය යුත්තන් පවා තීරණය කරන්නේ මේ කැත මාෆියාව විසිනි.

රජයන් ලේඛකයාට දෙන ප්රතිලාභ පවා මේ හොරු නඩය විසින් ඉතා නින්දිත ලෙස කොල්ල කා තිබේ. මේ නිසා සිංහල සාහිත්‍යයේ , පොත් ප්රකාශනයේ දියුණුවක් තව වසර පනහක් ඇතුලතදී වුවද සිදු නොවනු ඇත. දියුණුව වන්නේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව තුල පමණි.

Hot and Fast News

Other Threads

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

රසයි කුකුළු මස් වසයි කතාබස්

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

Post your EBAY FEEDBACK Ratings Here

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

Natasha Belle Images collection 1 2

Pubic Hair 21+++(යූනික රෝම)

මගුල් කාර් ටෝක්ස්

Colombo Stock Exchange (Daily Update)

[QUOTE="sherlock, post: 17133941, member: 106046"] [b]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/b] [B][SIZE="5"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/SIZE][/B] [IMG]http://www.cultura.lk/data/image/event/large/264.jpg[/IMG] [SIZE="4"]තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයා ට හෝ සාහිත්‍යට ඇති ආලයකින් නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි. ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක් පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය. ඔවුන්ගේ මුලික පරමාර්ථය කියවීමේ රුචිය වර්ධනය සාහිත්‍ය සංවර්ධනය නොව හැකි තරම් ලේඛකයා හුරාගෙන කා මුදල් ඉපයීමයි. [IMG]http://gihangamos.files.wordpress.com/2011/10/bookfair-image11.jpg[/IMG] මේ නිසා නිදහසින් පසුව වසර හැට ගානක් ගත වූවද ලංකාවේ සාහිත්‍ය වර්ධනයක් , කියවීමේ වර්ධනයක් , පොත් ප්රකාශනයේ වර්ධනයක්, ලේඛකයාට ගරුත්වයක් ලැබී නැත. අපගේ සාහිත්‍යට බොහෝ පසුපසින් සිටි වංග සාහිත්‍යය, අප්‍රිකානු සාහිත්‍යය, බෙංගාලි සාහිත්‍යය, විශාල ලෙස සංවර්ධනය වී විශ්ව සාහිත්‍ය ද පෝෂණය කරති. නමුත් අපේ රටේ සාහිත්‍යය එකම තැනය. මීට මූලික වශයෙන් වග කිව යුත්තේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසිනි. ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව මීගමු මාළු ලේලමේ මාළු මුදලාලිලා ටත් වඩා හිතක් පපුවක් නැති ලේඛකයාගේ රීරි මාංසය වුවද හුරාගෙන කෑමට සැදී පැහැදී සිටින මිනි කාක්කන් සමුහයක් ලෙස අර්ථ දැක්වුවාට කිසිම වරදක් නැත. මොවුන් මාධ්‍ය හමුවේ සත් ගුණවත් මහතුන්ය. කතා කරන්නේ ලේඛකයන්ට අත හිත දීමටය. නමුත් ලේඛකයා හුරාගෙන කෑමත් ලේඛකයා මන්දෝත්සාහි කිරීමත් ඇර සේවයක් මේ වන තෙක් මොවුන්ගෙන් ඉටුවී නැත. පොත් ප්රකාශනයට ආණ්ඩුවෙන් දෙන සහන පවා ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව උදුරාගෙන සිටින බව බොහෝ ලේඛකයන් පවා දන්නේ නැත. මොවුන්ට ලේඛකයා යනු අනියම් කම්කරුවෙකි. ලේඛකයාට යන්තම් සොච්චමක් ගෙවා (සමහර ප්‍රකාශයන් මේ සොච්චම පවා නොගෙවා පැහැර හරිති) ඔහුගේ ආත්මීය ප්රකාශනය හුරාගෙන කති. දිනෙන් දින ලේඛකයා දුගී වන අතර පොත් ප්‍රකාශකයා තට්ටු පිට තට්ටු ගොඩනැගිලි සාදයි. පොත් ප්රකාශනයෙන් ලැබෙන මුදල් වෙනත් වියාපාර වල යොදවයි. ඒ අතර තමන් ලේඛකයාට අත හිත දෙන්නෙකි යන බොරු වැකිය පුන පුනා පවසයි. [IMG]http://static1.demotix.com/sites/default/files/imagecache/a_scale_large/800-2/photos/1317012855--colombo-international-book-fair-2011_846522.jpg[/IMG] දිවයින පුවත් පත සමග කල සාකච්ඡාවකදී කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා මෙසේ පවසා තිබුණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් තමයි මම ඉස්කෝලෙ ගියේ. හැබැයි දවස් කීපෙකට වඩා මට කාරෙකේ ඉස්කෝලෙ යන්න හම්බ වුණේ නෑ. තාත්තට ආරංචිවෙලා කාරෙකෙන් යන ගමන නතර කරන්න වුණා. අදින් වසර පනහකට පෙර පාසල් සිසුවකුව සිටියදී පොත් ප්‍රකාශකයකු බවට පත්වූ කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතා අඩසියවසක සිය වෘත්තීය ජීවිතයේ මතකය අවදි කළේ ඒ අපූරු සිදුවීම සිහිපත් කරමිනි. ඔහු ප්‍රකාශයට පත් කළ මුල්ම පොත නිමල් ආරියවංශ පෙරේරාගේ සාහිත්‍ය සංග්‍රහයයි. ඒ 1962 අගෝස්තු 29 වැනිදාය. (ඉරිදා දිවයින -පාලිත සේනානායක) කරුණාකර අවධානය යොමු කරන්න "උසස් පෙළ ශිෂ්‍යයකුව ඉන්දැද්දී පොත් ප්‍රකාශකයකු හැටියට උපයා ගත්තු මුදලින් ගත්ත කාරෙකින් " යන වැකිය වෙත. පාසල් සිසුවෙකුව සිටියදී පොත් ප්‍රකාශකයෙකු ලෙස දයාවංශ ජයකොඩි මහතාට වාහනයක් ගැනීමට හැකි විය. නමුත් මුළු ජිවිත කාලයම පොත් ලිවීමට කැප කල , සිංහල සාහිත්‍ය වර්ධනයට කැප කල ජී බී සේනානායක , ඇරැව්වල නන්දිමිත්ර , කුලසේන ෆොන්සේකා , කේ ජයතිලක , වැනි වියත් ලේඛකයන් පොත් ලිවීමෙන් උපයාගත් මුදලින් ලදරම් මොරිස් මයිනර් රථයක්වත් ගත් බව අප අසා තිබේද ? පොත් ප්‍රකාශන මාෆියාවේ කුරිරු භාවය ගැන මෙවැනි කතා බොහෝ තිබේ. කෙසේ නමුත් අනෙකුත් පොත් ප්‍රකාශයන් මෙන් තමන් උපයාගත් මුදල නොසඟවා , "පොත් ප්රකාශනය පාඩුයි" වැනි බබා වැකිය පුන පුනා නොකියා සත්‍ය එකවරක් හෝ කීම ගැන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ අධිපති දයාවංශ ජයකොඩි මහතාට අප ස්තුතිවන්ත වෙමු. ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව ඉතා බලවත්ය. එසේම මේ මාෆියාව පාලනය කරන්නන් අධික මුදල් තණ්හාවෙන් යුක්තය., ඔවුන්ගේ ඒකායන අරමුණ ලේඛකයා ගසා කෑමය. එසේම ඔවුන්ට මුදල් උපයා දෙන ලේඛකයා කෙරෙහි කිසිදු ගරුත්වයක් සැබෑ ලෙසින් නැත. ලේඛකයෙකුට තමන්ගේ පොත් තනිවම මුද්‍රණය කොට බෙදා හැරීමට මේ පොත් ප්‍රකාශක මාෆියාව ඉඩ දෙන්නේ නැත. ඉතා අධික ලෙස වට්ටම් ඉල්ලීම මගින් ලේඛකයා බිමටම සමතලා කර දමති. එසේම තමන්ට ජිවිත කාලයක් මුදල් උපයා දුන් ලේඛකයා වියපත් වී අසනීප වූ විට පවා ඔවුන්ගේ දුක සැප විමසීමටවත් මේ බැටළු හම් පොරවාගත් නඩය උනන්දු නැත. මේ ගැන හොඳ කතාවක් තිබේ. මුනිදාස කුමාරතුංග මහතාගේ අවසාන කාලයේදී ඔහුගේ පොත් මගින් ඉතා විශාල ලෙස මුදල් උපයාගත් ප්‍රකාශකයෙක් ආත්ම දෝෂාරෝපණ යෙන් මිදෙනු වස් සුළු මුදලක් රැගෙන මේ මහා ලේඛකයා ගේ නිවසට පැමිණියේය. මේ පොත් ප්‍රකාශකයා දුටු ඇඳේ ගිලන්ව සිටි මුනිදාස කුමාරතුංග මහතා ඔහු සමග වචනයක්වත් නොදොඩා අනෙක් පසට හැරුණි. ඔවුන් තමන්ට වංචා කල බව මරණ මංචකයේදී මුනිදාස කුමාරතුංග මහතාට තේරුණි. මේ මහා ලේඛකයාගේ කෘති වලින් මෙම පොත් ප්‍රකාශන සමාගම අදටත් මුදල් උපයති. පොත් ප්‍රකාශකයන් සැමදෙනාම පහේ පොත් මුද්‍රණයේදී කිසිම හිරිකිතක් සදාචාරයක් නැතිව ලේඛකයාට වංචා කරති. පිටපත් දහසක් මුද්‍රණය කරන බව පවසා එම පොතට හොඳ පාඨක ප්‍රතිචාරයක් තිබේ නම් රහසේම තවත් පිටපත් මුද්‍රණය කරති. ඇතැම් විට පිටපත් 25,000 වැනි ප්‍රමාණ හොරාට මුද්‍රණය කල ප්‍රකට පොත් ප්‍රකාශකයන් සිටිති. නමුත් ලේඛකයාට පවසන්නේ පොත විකිනෙන්නේ නැති කතාය. මුදල් ගෙවන්නේ පිටපත් දහසකටය. එම සොච්චම පවා නොගෙවා පැහැර හරින පොත් ප්‍රකාශන මහත්වරු සිටිති. ලේඛකයන්ට පොලු තැබීමට මොවුන් උපන් ගෙයි හපන්නුය. මේ නොමිනිසුන් විසින් විනාශ කරන ලද ලේඛකයන්, පොත් ලිවිම එපා කරන ලද ලේඛකයන්, රස්තියාදු කරන ලද ලේඛකයන්ගේ ප්‍රමාණය ඇති විශාලය. මෙවැනි හේතු නිසා සිංහල සාහිත්‍යයේ වර්ධනයක් පසුගිය අද සියවස පුරා ඇති නොවිණි. [IMG]http://static1.demotix.com/sites/default/files/imagecache/a_scale_large/800-2/photos/1317012855--colombo-international-book-fair-2011_846522.jpg[/IMG] ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් මේ රටේ සාහිත්‍ය වර්ධනය , පොත් ප්රකාශනය , ලේඛක ගරුත්වය , ලේඛකයාට පිටරටවල මෙන් වෘතීය භාවයකින් ආර්ථික සමුර්ධියක් ලබා එක එකාට අත නොපා ජිවත් වීමට ඇති මාර්ග මේ වෘකයන් විසින් අහුරා තිබේ. වෙනත් රටවල පොත් ලියා මුදල් උපයා ගත් ලේඛකයන් සිටින නමුත් මේ රටේ සිටින්නේ ලේඛකයා හුරා කා පොහොසත් වූ පොත් ප්‍රකාශක ග්රන්ථ මංකොල්ලකාරයන් පිරිසකි. මොවුන් උපයා ඇති කළු මුදල් ගැන දන්නේ උඩ සිටින දෙවියන් පමණි. මේ අසාධාරණය නැවැත්වීමට රජයේ මැදිහත්වීම අවශ්‍ය නමුත් ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව විසින් අදාල බලධාරීන් සියලුදෙනා මිලදී ගෙන ඇත. සාහිත්‍ය සම්මාන ලැබිය යුත්තන් පවා තීරණය කරන්නේ මේ කැත මාෆියාව විසිනි. රජයන් ලේඛකයාට දෙන ප්රතිලාභ පවා මේ හොරු නඩය විසින් ඉතා නින්දිත ලෙස කොල්ල කා තිබේ. මේ නිසා සිංහල සාහිත්‍යයේ , පොත් ප්රකාශනයේ දියුණුවක් තව වසර පනහක් ඇතුලතදී වුවද සිදු නොවනු ඇත. දියුණුව වන්නේ ලංකාවේ පොත් ප්‍රකාශක මාෆියාව තුල පමණි. [/SIZE] Hot and Fast News Other Threads [B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL]:D [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL];) [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL]:yes: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL]:angry: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL]:shocked: [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL]:P [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL]:yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom