Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාෆි වඳ කලා කියපු පොන්ස්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරවංශගේ “වඳ සැත්කම්” බොරුව අතේ පත්තුවේ..! දොස්තර සාෆිට නඩු දාන්න සාක්කි නෑ.

June 18, 2019

සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත හා ප්‍රධාන පෙලේ මාධ්‍යය මෙන්ම මහින්ද පිලේ ප්‍රධාන හවුල්කරුවෙකු වන විමල් වීරවංශ ඇතුළු පිරිසකගේ චෝදනාවට ලක්වු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව මේවනවිට හෙළිවී තිබේ.

වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසු බව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)සංවිධානය වාර්තා කර ඇත.

සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවයි JDS සංවිධානය පවසන්නේ.

වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවට නම හෙළි නොකල අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් කිත්සිරි විජේසිංහ JDS වෙබ් අඩවියට වාර්තා කර ඇත.

වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බවයි එම නිලධාරියා පෙන්වා දී ඇත්තේ.

“මේක තනිකරම බොරුවක්. පැමිණිලි කරපු කාන්තාවෝ කියන්නේ ඩොක්ටර් සාෆි තමන්ව වඳභාවයට පත්කළා කියලා නෙමෙයි. මේ පුවත දැක්කම අවුරුදු ගාණක් දරුවෝ හදන්නේ නැතුව හිටිය සමහර කාන්තාවෝ දැන් කියනවා තමන්ට දරුවන් ලැබුණේ නැති එක පරික්ෂාකර ගන්න ඕනේ කියලා. ඒක නිකං සැකයක් විතරයි. අනෙක අපි මේ ගැන කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් කරුණු විමසුවා. විද්‍යාත්මකව ගත්තාම මෙහෙම දෙයක් කරන්න බෑ කියලයි ඒ හැමෝම කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විශේෂඥවරුන්ගේ මතයටවත්, අපේ පරික්ෂණ ප්‍රතිඵල වලටවත් ඉඩක් නැති කමයි.”

නීති විරෝධී රඳවා ගැනීමක්

ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බවට අවධාරණය කරන වෛද්‍ය සාෆි ගේ නීතිඥවරයා, තමන් වෛද්‍ය සාෆිගේ නීතිඥවරයා වුවද මේ දක්වා තමන්ට, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේදැයි නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි JDS වෙත ප්‍රකාශ කර තිබේ.

“පොලිසිය අවස්ථා කිහිපයකදිම එකකට, එකක් වෙනස් චෝදනා තමයි සඳහන් කෙරුවේ. ඒ චෝදනා අපි දැක්කෙත් මාධ්‍යයෙන්,” යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් සඳහන් කර ඇත.

වෛද්‍ය සාෆි රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටිම සහතික කරමින් ඒ සඳහා නිල කුවිතාන්සයක් ලබා නොදීම මෙන්ම, ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමම නීති විරෝධී බව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් කියා සිටී.

“ඩොක්ටර් සාෆිට රැඳවුම් නියෝග ගහන්නේ කොහොමද? ඔහුව අත්අඩංගුවට ගන්නේ වත්කම් රැස් කිරීම සහ කාන්තාවන් වඳ භාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියන චෝදනා යටතේයි. ඒ චෝදනාවලට කොහොමද රැඳවුම් නියෝග අරගන්නේ? පසුව තමයි අයිඑස් චෝදනාව ඉදිරිපත් කරන්නේ. අනෙක තවමත් ඔහුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නෑ. මේක හරිම අසාධාරණ හා නීති විරෝධී දෙයක්.” නීතිඥවරයා කියා සිටියේය.

පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝගයක්

වෛද්‍ය සාෆි විසින් කාන්තාවෝ හාර දහසක් වඳ කර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කර තිබු අතර “4000 ක් වඳභාවයට පත් කරලා තියනවනම්, අඩුම වශයෙන් එක නමක් හරි ලියන්න පුලවන් වෙන්න ඕනැනේ. මාධ්‍යයක එහෙම නම් ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පොලිසියට පුලුවන් එම කාන්තාවන් කවුද, ඔවුන්ගේ පැමිණිලි මොන වගේද කියලා අධිකරණය හමුවට වාර්තා කරන්න. එහෙම නමක් කවුරුත් දන්නවද?” නීතිඥ හිස්බුල්ලා පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝග කළේය.

කුරුණෑගල පොලිසිය ඉතා සැලසුම් සහගතව වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කර ඇති බවට නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් චෝදනා කළ බවයි JDS සංවිධානය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

[QUOTE="Harvard-Bio, post: 24577533, member: 556707"] [B][SIZE="4"][COLOR="DarkGreen"][COLOR="DarkRed"][SIZE="6"]වීරවංශගේ “වඳ සැත්කම්” බොරුව අතේ පත්තුවේ..! දොස්තර සාෆිට නඩු දාන්න සාක්කි නෑ. June 18, 2019 [/SIZE][/COLOR] [IMG]https://www.colomboxnews.com/wp-content/uploads/2019/06/images-1.jpg[/IMG] සිංහල මව්වරුන් වඳ භාවයට පත් කරන ලද බවට දිවයින පුවත්පත හා ප්‍රධාන පෙලේ මාධ්‍යය මෙන්ම මහින්ද පිලේ ප්‍රධාන හවුල්කරුවෙකු වන විමල් වීරවංශ ඇතුළු පිරිසකගේ චෝදනාවට ලක්වු කුරුණෑගල රෝහලේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව මේවනවිට හෙළිවී තිබේ. වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසු බව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS)සංවිධානය වාර්තා කර ඇත. සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර කාන්තාවන් වන්ධ්‍යකරණය, අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගන්නා ලද දොස්තර සෙයිගු ෂිල්හාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවයි JDS සංවිධානය පවසන්නේ. වෛද්‍ය සාෆිට එරෙහිව ජනමාධ්‍ය ඔස්සේ නගා ඇති සියළු චෝදනා පදනම් විරහිත මෙන්ම අසත්‍ය ඒවා බවට නම හෙළි නොකල අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරියෙකු උපුටා දක්වමින් කිත්සිරි විජේසිංහ JDS වෙබ් අඩවියට වාර්තා කර ඇත. වෛද්‍ය සාෆි විසින් වන්ධ්‍යාකරණයට ලක් කළ බවට කාන්තාවන් සිය ගණනක් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය මගින් කෙරෙන ප්‍රචාර “තනිකරම බොරුවක්” බවයි එම නිලධාරියා පෙන්වා දී ඇත්තේ. “මේක තනිකරම බොරුවක්. පැමිණිලි කරපු කාන්තාවෝ කියන්නේ ඩොක්ටර් සාෆි තමන්ව වඳභාවයට පත්කළා කියලා නෙමෙයි. මේ පුවත දැක්කම අවුරුදු ගාණක් දරුවෝ හදන්නේ නැතුව හිටිය සමහර කාන්තාවෝ දැන් කියනවා තමන්ට දරුවන් ලැබුණේ නැති එක පරික්ෂාකර ගන්න ඕනේ කියලා. ඒක නිකං සැකයක් විතරයි. අනෙක අපි මේ ගැන කාන්තා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකගෙන් කරුණු විමසුවා. විද්‍යාත්මකව ගත්තාම මෙහෙම දෙයක් කරන්න බෑ කියලයි ඒ හැමෝම කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ විශේෂඥවරුන්ගේ මතයටවත්, අපේ පරික්ෂණ ප්‍රතිඵල වලටවත් ඉඩක් නැති කමයි.” නීති විරෝධී රඳවා ගැනීමක් ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියේ නගා ඇති චෝදනා කිසිවක් අධිකරණයක් හමුවේ ඔප්පු කළ නොහැකි ඒවා බවට අවධාරණය කරන වෛද්‍ය සාෆි ගේ නීතිඥවරයා, තමන් වෛද්‍ය සාෆිගේ නීතිඥවරයා වුවද මේ දක්වා තමන්ට, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේදැයි නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි JDS වෙත ප්‍රකාශ කර තිබේ. “පොලිසිය අවස්ථා කිහිපයකදිම එකකට, එකක් වෙනස් චෝදනා තමයි සඳහන් කෙරුවේ. ඒ චෝදනා අපි දැක්කෙත් මාධ්‍යයෙන්,” යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් සඳහන් කර ඇත. වෛද්‍ය සාෆි රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගෙන සිටිම සහතික කරමින් ඒ සඳහා නිල කුවිතාන්සයක් ලබා නොදීම මෙන්ම, ඔහු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමම නීති විරෝධී බව නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් කියා සිටී. “ඩොක්ටර් සාෆිට රැඳවුම් නියෝග ගහන්නේ කොහොමද? ඔහුව අත්අඩංගුවට ගන්නේ වත්කම් රැස් කිරීම සහ කාන්තාවන් වඳ භාවයට පත් කරන්න කටයුතු කෙරුවා කියන චෝදනා යටතේයි. ඒ චෝදනාවලට කොහොමද රැඳවුම් නියෝග අරගන්නේ? පසුව තමයි අයිඑස් චෝදනාව ඉදිරිපත් කරන්නේ. අනෙක තවමත් ඔහුව අධිකරණයක් හමුවට ඉදිරිපත් කරලා නෑ. මේක හරිම අසාධාරණ හා නීති විරෝධී දෙයක්.” නීතිඥවරයා කියා සිටියේය. පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝගයක් වෛද්‍ය සාෆි විසින් කාන්තාවෝ හාර දහසක් වඳ කර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කර තිබු අතර “4000 ක් වඳභාවයට පත් කරලා තියනවනම්, අඩුම වශයෙන් එක නමක් හරි ලියන්න පුලවන් වෙන්න ඕනැනේ. මාධ්‍යයක එහෙම නම් ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් පොලිසියට පුලුවන් එම කාන්තාවන් කවුද, ඔවුන්ගේ පැමිණිලි මොන වගේද කියලා අධිකරණය හමුවට වාර්තා කරන්න. එහෙම නමක් කවුරුත් දන්නවද?” නීතිඥ හිස්බුල්ලා පොලිසියටත්, මාධ්‍යයටත් අභියෝග කළේය. කුරුණෑගල පොලිසිය ඉතා සැලසුම් සහගතව වෛද්‍ය සාෆිට එරෙහිව ව්‍යාජ චෝදනා ගොනු කර ඇති බවට නීතිඥ හිජාස් හිස්බුල්ලාහ් චෝදනා කළ බවයි JDS සංවිධානය වැඩි දුරටත් වාර්තා කරන්නේ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom