Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාෆි වඳ කලා කියපු පොන්ස්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඳ සැත්කම් කාන්තාවන් පැදුරටත් නොකියා මාරු; ජයසුමන සහ DIG පෞද්ගලික ‘ඇරියස් කවර්’ කරලා

වෛද්‍ය සාෆිට එරෙහිව මේ දක්වා ලැබී ඇති වඳ සැත්කම් පැමිණිලි සංඛ්‍යාව 807 කි. වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළය පරීක්ෂා කිරීමට නියමිත විය. පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි.

පැමිණිලි කළ කාන්තාවන් පැදුරටත් නොකියා මාරු..

ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලුවක්දැයි පරීක්ෂා කිරීම සඳහා ස්වාමි පුරුෂයන් කැඳවා පරීක්ෂා කළ යුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බොහොමයක්ද පරීක්ෂණ මහ හැර ගොස් ඇත. තවද සාෆි සමග සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන්, හෙද නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය. ඔවුන් කිසිවෙක් සාෆිට විරුද්ධව පැමිණිලි කර නැත.

කිත්සිරි ජයලත් කථා වස්තුව - අනුන්ට කැපූ වලේ තමන් වැටීම

මේ අතර මෙම පුවත දිවයින මාධ්‍යවේදියාට ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ ඔහුව අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් කිත්සිරි ජයලත් මේ වන විටත් අත්අඩංගුවට පත් වී හමාරය. ICCPR යටතේ අත්අඩංගුවට ගත හොත් ඇප නැත. කෙටි කතාවක් සිය මුහුණු පොතේ පළ කළ සම්මානනීය ලේඛක ශක්තික සත්කුමාර ICCPR යටතේ හිරේ දැමුවේ කිත්සිරි ජයලත් විසින් වීම ද අමතක කළ යුතු නැත. කිත්සිරි ජයලත් දැන් අනුන්ට කැපූ වලේ තමන් වැටීමට ආසන්නය.

චන්න ජයසුමනගේ 'අන්ධ භූත' ඉතිහාසය

ඒ සියල්ලටම වඩා කෙස් කෙලින් කරන තොරතුරක් දැන් හෙලිදරව් වී ඇත. වඳ සැත්කම් බිල්ලා පිටුපස සිටි මහ මොළකරු රජරට විශ්ව විද්‍යාලයේ චන්න ජයසුමනය. රජරට ගොවීන් පීඩා විදින වකුගඩු රෝගයට හේතුව 'ග්ලයිෆොසෙට්' කෘෂි රසායනික භාවිතයයි මතයක් ගෙන ආවේ චන්න ජයසුමනය. සිය මතය තාර්කිකව ඔප්පු කිරීම වෙනුවට ඔහු කලේ ග්ලයිෆොසෙට් කථාවට නාථ දෙවියන් ගාවා ගැනීමය. ග්ලයිෆොසෙට් නිසා වකුගඩු ආබාද ඇති වන බව තමන්ට කීවේ නාථ දෙවියන් යයි ගල් යුගයේ කථාවක් ජයසුමනයා කීවේය.

චන්න ජයසුමනට සාෆිගේ බිරිඳ සමග වූ පෞද්ගලික ඇරියස්..

ජයසුමන්ගේ නාථ දෙවියන්ගේ කථාව කරලියට පැමිනීමත් සමගම එය වෛදවරුන් අතර මත භේදයට තුඩු දුන්නේය. වකුගඩු රෝගයට හේතුව පරීක්ෂණ වලින් ඔප්පු කිරීම වෙනුවට නාථ දෙවියෙකු ගාවා ගැනීම දැඩි විවේචනයට ලක් විය. වෛද්‍ය සාෆිගේ බිරිඳ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියකි. සාෆිගේ බිරිද ජයසුමන්ගේ ‘අන්ධ භූත කථාව’ විවේචනය කළ වෛද්‍යවරුන්ගේ කන්ඩායමේ සාමාජිකාවක් වූවාය. චන්න ජයසුමන සහ සාෆිගේ බිරිඳ අතර කිහිප අවස්ථාවකදී උනුසුම් වචන හුවමාරු ඇතිව තිබුනි. කෙසේ වුවද අතේ රෝල් නාථ දෙවි කථාව වැඩි කල් දිව්වේ නැත. චන්න ජයසුමනගේ පමනක් නොව ඊට හූ මිටි තැබූ උගතුන්ගේත් යට ඇඳුම පවා අහිමි කරමින් නාථ දෙවි කථාව හැඳි ගෑවී ගියේය.

මතුවීම සත්‍යයේ ස්වභාවයකි..

චන්න ජයසුමන විසින් වෛද්‍ය සාෆි වඳ සැත්කම් 8000 ක් කළා කියා තම මුහුණු පොතේ පොස්ටු දැමුවේ, මාධ්‍ය හමුවේ කථා පැවැත්වූයේ , ජාතිවාදය ඇවිලුවේ පෞද්ගලික ඇරියස් කවර් කිරීමට බව දැන් පැහැදිලිය. සත්‍ය දිය යට ආයාසයකින් රඳවා ගෙන සිටින රබර් බෝලයක් වැනිය . එය කොයි මොහොතක හෝ උඩට පැමිනේ. මතුවීම සත්‍යයේ ස්වභාවයකි.

පැලෝපීය නාලය නොව ලිංගේන්ද්රියම හරහට සවි කළාද..?

වඳ සැත්කම් කතාවේ වෙනත් උපහාසාත්මක කාරණයක් තිබේ. ලංකාවේ කාන්තාවන් ලක්ෂ ගණනක් අරාබි සල්ලි සොයා මැද පෙරදිග රටවල වහල් සේවය සඳහා ගොස් ඇත. ඒ කාන්තාවන්ට එහිදී ප්‍රතිකාර ගැනීමට සිංහල දොස්තරලා නැත. සියළුම දොස්තරලා ද නර්ස් ලා ද කාර්ය මණ්ඩලයද මුස්ලිම්ය. අහෝ ඒ කාන්තාවන්ගේ පැලෝපීය නාලය පමණක් නොව ලිංගේන්ද්රියම ගලවා හරහට සවි කර එව්වාදැයි සෙවීමට කිසිදු නාථ දෙයියෙක් නැත. කාන්තාවන් හෙටත් මැද පෙරදිග යති.

තුෂාරා වන්නිආරච්චි විසිනි

[QUOTE="Harvard-Bio, post: 24579831, member: 556707"] [B][SIZE="6"][COLOR="DarkRed"]වඳ සැත්කම් කාන්තාවන් පැදුරටත් නොකියා මාරු; ජයසුමන සහ DIG පෞද්ගලික ‘ඇරියස් කවර්’ කරලා [/COLOR][/SIZE][/B] [IMG]https://s3.lankaenews.com/si_news_image/Safi-Jayasumana-Kithsiri.jpg[/IMG] [SIZE="4"][B][COLOR="DarkGreen"]වෛද්‍ය සාෆිට එරෙහිව මේ දක්වා ලැබී ඇති වඳ සැත්කම් පැමිණිලි සංඛ්‍යාව 807 කි. වඳ සැත්කම් සිදුකර තිබේද යන්න සොයා ගැනීම සඳහා අදාල කාන්තාවන්ගේ පැලෝපීය නාළය පරීක්ෂා කිරීමට නියමිත විය. පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන්ගෙන් අදාල පරීක්ෂණ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළකර ඇත්තේ කාන්තාවන් 71 දෙනෙක් පමණි. [SIZE="5"][COLOR="darkred"]පැමිණිලි කළ කාන්තාවන් පැදුරටත් නොකියා මාරු..[/COLOR][/SIZE] ආදාල කාන්තාවන්ට නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවීමට හේතුව වඳ සැත්කම්ද එසේ නැතහොත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සරුභාවයේ ගැටලුවක්දැයි පරීක්ෂා කිරීම සඳහා ස්වාමි පුරුෂයන් කැඳවා පරීක්ෂා කළ යුතු බව දැනුම් දීමෙන් පසුව අදාල කාන්තාවන් 71 දෙනාගෙන් බොහොමයක්ද පරීක්ෂණ මහ හැර ගොස් ඇත. තවද සාෆි සමග සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන්, හෙද නිළධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සාක්ෂි ලබා දෙමින් පවසා ඇත්තේ තමන් හෝ සහායක වෛද්‍යවරුන් හෝ නොදැනුවත්ව එසේ වඳ සැත්කම් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවය. ඔවුන් කිසිවෙක් සාෆිට විරුද්ධව පැමිණිලි කර නැත. [SIZE="5"][COLOR="darkred"]කිත්සිරි ජයලත් කථා වස්තුව - අනුන්ට කැපූ වලේ තමන් වැටීම[/COLOR][/SIZE] මේ අතර මෙම පුවත දිවයින මාධ්‍යවේදියාට ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ. ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමේ චෝදනාව මත ICCPR සම්මුතිය යටතේ ඔහුව අත්අඩංගුවට පත්වීමට ද ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් කිත්සිරි ජයලත් මේ වන විටත් අත්අඩංගුවට පත් වී හමාරය. ICCPR යටතේ අත්අඩංගුවට ගත හොත් ඇප නැත. කෙටි කතාවක් සිය මුහුණු පොතේ පළ කළ සම්මානනීය ලේඛක ශක්තික සත්කුමාර ICCPR යටතේ හිරේ දැමුවේ කිත්සිරි ජයලත් විසින් වීම ද අමතක කළ යුතු නැත. කිත්සිරි ජයලත් දැන් අනුන්ට කැපූ වලේ තමන් වැටීමට ආසන්නය. [SIZE="5"] [COLOR="darkred"]චන්න ජයසුමනගේ 'අන්ධ භූත' ඉතිහාසය[/COLOR] [/SIZE] ඒ සියල්ලටම වඩා කෙස් කෙලින් කරන තොරතුරක් දැන් හෙලිදරව් වී ඇත. වඳ සැත්කම් බිල්ලා පිටුපස සිටි මහ මොළකරු රජරට විශ්ව විද්‍යාලයේ චන්න ජයසුමනය. රජරට ගොවීන් පීඩා විදින වකුගඩු රෝගයට හේතුව 'ග්ලයිෆොසෙට්' කෘෂි රසායනික භාවිතයයි මතයක් ගෙන ආවේ චන්න ජයසුමනය. සිය මතය තාර්කිකව ඔප්පු කිරීම වෙනුවට ඔහු කලේ ග්ලයිෆොසෙට් කථාවට නාථ දෙවියන් ගාවා ගැනීමය. ග්ලයිෆොසෙට් නිසා වකුගඩු ආබාද ඇති වන බව තමන්ට කීවේ නාථ දෙවියන් යයි ගල් යුගයේ කථාවක් ජයසුමනයා කීවේය. [SIZE="5"] චන්න [COLOR="darkred"]ජයසුමනට සාෆිගේ බිරිඳ සමග වූ පෞද්ගලික ඇරියස්..[/COLOR][/SIZE] ජයසුමන්ගේ නාථ දෙවියන්ගේ කථාව කරලියට පැමිනීමත් සමගම එය වෛදවරුන් අතර මත භේදයට තුඩු දුන්නේය. වකුගඩු රෝගයට හේතුව පරීක්ෂණ වලින් ඔප්පු කිරීම වෙනුවට නාථ දෙවියෙකු ගාවා ගැනීම දැඩි විවේචනයට ලක් විය. වෛද්‍ය සාෆිගේ බිරිඳ වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරියකි. සාෆිගේ බිරිද ජයසුමන්ගේ ‘අන්ධ භූත කථාව’ විවේචනය කළ වෛද්‍යවරුන්ගේ කන්ඩායමේ සාමාජිකාවක් වූවාය. චන්න ජයසුමන සහ සාෆිගේ බිරිඳ අතර කිහිප අවස්ථාවකදී උනුසුම් වචන හුවමාරු ඇතිව තිබුනි. කෙසේ වුවද අතේ රෝල් නාථ දෙවි කථාව වැඩි කල් දිව්වේ නැත. චන්න ජයසුමනගේ පමනක් නොව ඊට හූ මිටි තැබූ උගතුන්ගේත් යට ඇඳුම පවා අහිමි කරමින් නාථ දෙවි කථාව හැඳි ගෑවී ගියේය. [SIZE="5"][COLOR="darkred"]මතුවීම සත්‍යයේ ස්වභාවයකි..[/COLOR][/SIZE] චන්න ජයසුමන විසින් වෛද්‍ය සාෆි වඳ සැත්කම් 8000 ක් කළා කියා තම මුහුණු පොතේ පොස්ටු දැමුවේ, මාධ්‍ය හමුවේ කථා පැවැත්වූයේ , ජාතිවාදය ඇවිලුවේ පෞද්ගලික ඇරියස් කවර් කිරීමට බව දැන් පැහැදිලිය. සත්‍ය දිය යට ආයාසයකින් රඳවා ගෙන සිටින රබර් බෝලයක් වැනිය . එය කොයි මොහොතක හෝ උඩට පැමිනේ. මතුවීම සත්‍යයේ ස්වභාවයකි. [SIZE="5"][COLOR="DarkRed"]පැලෝපීය නාලය නොව ලිංගේන්ද්රියම හරහට සවි කළාද..?[/COLOR][/SIZE] වඳ සැත්කම් කතාවේ වෙනත් උපහාසාත්මක කාරණයක් තිබේ. ලංකාවේ කාන්තාවන් ලක්ෂ ගණනක් අරාබි සල්ලි සොයා මැද පෙරදිග රටවල වහල් සේවය සඳහා ගොස් ඇත. ඒ කාන්තාවන්ට එහිදී ප්‍රතිකාර ගැනීමට සිංහල දොස්තරලා නැත. සියළුම දොස්තරලා ද නර්ස් ලා ද කාර්ය මණ්ඩලයද මුස්ලිම්ය. අහෝ ඒ කාන්තාවන්ගේ පැලෝපීය නාලය පමණක් නොව ලිංගේන්ද්රියම ගලවා හරහට සවි කර එව්වාදැයි සෙවීමට කිසිදු නාථ දෙයියෙක් නැත. කාන්තාවන් හෙටත් මැද පෙරදිග යති. තුෂාරා වන්නිආරච්චි විසිනි[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom