Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
සැකයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කිසිම අවුලක් නැහැ මට.

වුනේ ඔය කියලා තියන සිද්ධිය... මම එතන වැඩ කරන කාලේ ඔය විදියට දේවල් ටිකක් වුනා.

මට මගෙ ඇඟ ගැන sure එකක් තියනවා. කන්න ඕනේ ප්රමාණය වගෙ.

ඔය විදියෙ දේවල් වුනාම ගොඩක් වෙලාවට drugs දීල කියල මට සැක හිතුනෙ ඒකයි.

මම ඊට පස්සෙ කඩවලින් කන්න ගත්තා. එතකොට අවුලක් නෑ.

එතන කැන්ටිමේ කෑම තියෙන්නෙ. කාට හරි දාන්න වුනත් පුළුවන්.

අනික එක එක විදියෙ drugs එතන පාවිච්චි කරන උන් ඉන්නෙත්. ඒ වගෙ සිද්ධි නිසා තමයි සැක හිතුනෙ.

දැන් මං එතනින් අයින් වුනා. පිළිවෙලට හරියට වැඩක් වෙන තැනකුත් නෙවෙයි. ඒ නිසා...

දැන් කිසිම අවුලක් නැහැ. නමුත් ඒව වෙන කෙනෙක්ට වුනත් වෙන්න පුළුවන් නිසා පරෙස්සම් වෙන්න දැම්මෙ.

මම ගොඩක්ම මත් වෙලා වගේ හිටිය දවසක ඒකෙ ලොක්කො දෙන්න ඇවිත් බලාගෙන හිටිය මම දිහා.

ඊටපස්සෙත් දවස් දෙක තුනක් මත් ගතිය සැරටම තිබුනා.

මතක විදියට ඒ ළඟ දවසක සුපර්වයිසර් කෙනෙක් ගියා අවුලෙන් වගෙ ඉඳල.

ඒ දවස්වල ගොඩක් අය වෙනස දැක්ක වෙන්නත් පුළුවන්.

මම වැඩකරන හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙකුත් හිටිය.

විශේෂයෙන් ඒ දවස් ටිකේ...

මම 'rat කෙනෙක් වුනාද?

------ Post added on [DATETIME="UT"]1692021348[/DATETIME]

මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි.

online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති.

මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ. මට හැමදේම දැන් මතක් වෙනව.

ටිකක් අමුතු විදියෙ side effects ටිකකුත් ආව.

බලන් ඉමු...

------ Post added on [DATETIME="UT"]1692021534[/DATETIME]

අනිත් කාරණේ එතන ටිකක් අමුතු දුර්වලතා තියන දෙතුන් දෙනෙක් ඉන්නව.

තව උත්තර ඇහුවට උත්තර නොලැබුන, අතේ මාට්ටු බොරු උත්තර ලැබුන අවස්ථා කිහිපයකුත් තියනව.

------ Post added on [DATETIME="UT"]1692022813[/DATETIME]

තව, ඒකෙ හිටිය ගොඩ දෙනෙක් ගියා.

සමහර අයව යැව්වා කියල පැහැදිලියි.

ඒ ගිය අයගෙ වැඩ ගොඩක් දුරට මම තමයි කළේ. අලුතෙන් අය ගත්තෙත් නැහැ.

ඇත්තටම සමහර අවස්ථාවල මමත් පුදුම වුනා මට එච්චර වැඩ කරන්න පුළුවන් ද කියලත්.

------ Post added on [DATETIME="UT"]1692024159[/DATETIME]

[QUOTE="s.p.n, post: 29005875, member: 578280"] දැන් කිසිම අවුලක් නැහැ මට. වුනේ ඔය කියලා තියන සිද්ධිය... මම එතන වැඩ කරන කාලේ ඔය විදියට දේවල් ටිකක් වුනා. මට මගෙ ඇඟ ගැන sure එකක් තියනවා. කන්න ඕනේ ප්රමාණය වගෙ. ඔය විදියෙ දේවල් වුනාම ගොඩක් වෙලාවට drugs දීල කියල මට සැක හිතුනෙ ඒකයි. මම ඊට පස්සෙ කඩවලින් කන්න ගත්තා. එතකොට අවුලක් නෑ. එතන කැන්ටිමේ කෑම තියෙන්නෙ. කාට හරි දාන්න වුනත් පුළුවන්. අනික එක එක විදියෙ drugs එතන පාවිච්චි කරන උන් ඉන්නෙත්. ඒ වගෙ සිද්ධි නිසා තමයි සැක හිතුනෙ. දැන් මං එතනින් අයින් වුනා. පිළිවෙලට හරියට වැඩක් වෙන තැනකුත් නෙවෙයි. ඒ නිසා... දැන් කිසිම අවුලක් නැහැ. නමුත් ඒව වෙන කෙනෙක්ට වුනත් වෙන්න පුළුවන් නිසා පරෙස්සම් වෙන්න දැම්මෙ. :-) [HR][/HR] මම ගොඩක්ම මත් වෙලා වගේ හිටිය දවසක ඒකෙ ලොක්කො දෙන්න ඇවිත් බලාගෙන හිටිය මම දිහා. ඊටපස්සෙත් දවස් දෙක තුනක් මත් ගතිය සැරටම තිබුනා. මතක විදියට ඒ ළඟ දවසක සුපර්වයිසර් කෙනෙක් ගියා අවුලෙන් වගෙ ඉඳල. ඒ දවස්වල ගොඩක් අය වෙනස දැක්ක වෙන්නත් පුළුවන්. මම වැඩකරන හැමවෙලේම වගේ හොරෙන් බලාගෙන හිටිය කෙනෙකුත් හිටිය. විශේෂයෙන් ඒ දවස් ටිකේ... මම 'rat කෙනෙක් වුනාද? ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692021348[/DATETIME][/SIZE] [HR][/HR] මේක ගැන හොයන්න කිව්වට කිසිම කතාවක් නැහැ. හැමෝම නිහඬයි. online complain කළාට ඒකෙ ඊමේල් එකේ gov කෑල්ල වැදිල නැතුව ගිහින් නැතුව වෙන්න ඇති. මම හෙව්වෙත් නැහැ ඊට පස්සෙ. මට හැමදේම දැන් මතක් වෙනව. ටිකක් අමුතු විදියෙ side effects ටිකකුත් ආව. බලන් ඉමු... ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692021534[/DATETIME][/SIZE] [HR][/HR] අනිත් කාරණේ එතන ටිකක් අමුතු දුර්වලතා තියන දෙතුන් දෙනෙක් ඉන්නව. තව උත්තර ඇහුවට උත්තර නොලැබුන, අතේ මාට්ටු බොරු උත්තර ලැබුන අවස්ථා කිහිපයකුත් තියනව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692022813[/DATETIME][/SIZE] [HR][/HR] තව, ඒකෙ හිටිය ගොඩ දෙනෙක් ගියා. සමහර අයව යැව්වා කියල පැහැදිලියි. ඒ ගිය අයගෙ වැඩ ගොඩක් දුරට මම තමයි කළේ. අලුතෙන් අය ගත්තෙත් නැහැ. ඇත්තටම සමහර අවස්ථාවල මමත් පුදුම වුනා මට එච්චර වැඩ කරන්න පුළුවන් ද කියලත්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1692024159[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom